Chandana Liyanarachchi new song | Matath Thibuna Premayak | Music by Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2018
  • මටත් තිබුණා ප්‍රේමයක්
    තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
    කාලයේ දුර ගෙවා ආමුත්
    හිතේ ගැඹුරේ නිදා නොනිදන
    මටත් තිබුණා ප්‍රේමයක්
    කුළුදුලේ හිත හීන හැඩකල
    මතකයේ සිව් කොනම දඟකළ
    නිදි නැතිව රැය ගණන් එළිකළ
    මටත් තිබුණා ප්‍රේමයක්
    කුළුදුලේ පිපි ප්‍රේමයක්
    නෙත් සරින් නෙතු වලට ඉඟිකල
    සුසුම් සරකින් පවා රිදවුන
    වෙන්ව යනබව කිසිත් නොසිතුව
    මටත් තිබූනා ප්‍රේමයක්
    අදත් නොමැරැණු ප්‍රේමයක්
    Artist : Chandana Liyanaarachchi
    Lyrics : Rasika D. Duminda
    Music : Darshana Wickramatunga
    Video Editor : Sameera Sampath Handapanagala
    Video Director : Wikumsiri Munasinghe
    Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @ Sage Studio
    Keyboards : Sugath Hettiarachchi
    Lead/Rhythm Guitars: Buddhika Perera
    Bass Guitar : Shaluka Hettiarachchi
    Esraj : Sujeewa Ranasinghe
    Violins : Sanath Sathischandra/ Rukshan Gunawardhana / Dilpahan Mallikarachchi Flute : Janaka Bogoda
    Drums : Indika Sarath
    Percussions : Gayanath Dahanayake/ Priyakumudu Medawatte
    Original official music video
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.com/u/0/100467667...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    #ChandanaLiyanarachchiSongs #RasikaDDumindaSongs #MatathThibunaPremayak #DarshanaWickramatungaSongs
    Chandana Liyanarachchi - Best Songs Collection|Hits Of Chandana Liyanarachchi|Nonstop
    Chandana Liyanarachchi new song | Matath Thibuna Premayak | Music by Darshana Wickramatunga | Sinhala Love Songs HITS
    ‪@ChandanaLiyanaarachchiOfficial‬ ‪@RasikaDDuminda‬ ‪@darshanawickramatunga‬
  • เพลง

ความคิดเห็น • 1K

  • @darshanawickramatunga
    @darshanawickramatunga  6 ปีที่แล้ว +262

    ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි අපට සිටින විශිෂ්ඨ ගායන ප්‍රතිභාවක් ඇති මැණිකක්...ඔහු අපූරුවට ගායනයෙන් සාධාරණය ඉටුකල "මටත් තිබුණා ප්‍රේමයක්" මේ ගීයට කොමෙන්ටු හරහා ඔබ දක්වන අදහස් නිර්මාණකරණයට දායක වන තරුණ නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපට අපමණ ශක්තියක් දිරියක් අත්වැලක්..බොහොම ස්තූතියි ඔබ හැමට..ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කිරීමට කාරුණික වෙන්න..ඔබ හැමට ජය...! තෙරුවන් සරණයි..දෙවි පිහිටයි..!

    • @samanthasripushpakumara8540
      @samanthasripushpakumara8540 6 ปีที่แล้ว +1

      Darshana Wickramatunga

    • @samanthasripushpakumara8540
      @samanthasripushpakumara8540 6 ปีที่แล้ว +1

      Ane mata darshana ayyage no eka ewannako.. Pls

    • @shakyathariduranaweera5139
      @shakyathariduranaweera5139 6 ปีที่แล้ว +3

      mr darshana Oyage music lassanai. Man oyawa tikak fallow karala baluwa.diulgane ta karapu Kohe ho Oba song eka patta. Wish you all the best. Tharidu from 🇳🇿

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Shakya Tharidu Ranaweera බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Samanthasri Pushpakumara බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +99

    මටත් තිබුනා🌸🌸🌸 සුවද අදටත් දැනෙන පාසැල් ප්‍රේමයක්. වසර 52කට පසු හමුවී කදුලු දුන්, ආදරණීය මතකය අදත් මා රිදවන. මේ ගැයුවේ මගේ ශෝකාන්තය😉😉😉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @RasikaDDuminda
      @RasikaDDuminda 2 ปีที่แล้ว

      🙏❤

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

    • @iroshadilhani-ig5zt
      @iroshadilhani-ig5zt ปีที่แล้ว +2

      ❤️❤️❤️👍👍අතීතය මතක් උනා

    • @hemantharanawake8684
      @hemantharanawake8684 11 หลายเดือนก่อน

      Pradep

  • @kanishsam7335
    @kanishsam7335 2 ปีที่แล้ว +76

    මෙය නිර්මාණයක් වූවත් ඇත්ත ජීවිතවලත් මෙවැනි සිදුවීම් කොතෙක් ඇත්ද සිතින් දුක් විඳින.. අපූර්ව නිර්මාණයක්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @washuravi
      @washuravi 2 ปีที่แล้ว

      Hmmmmm eka aththa ♥️♥️♥️♥️

    • @user-xt5ij1he4f
      @user-xt5ij1he4f 11 หลายเดือนก่อน

  • @ruwantharanga6665
    @ruwantharanga6665 หลายเดือนก่อน +7

    මටත් තිඛුනා ලස්සන ප්‍රේමයක් අවුරුදු විසි දෙකක් ගත වෙලත් තාමත් ආදරෙන් හිත හොයන කවදා හරි දවසක යලිත් වරක් දැක ගැනීමට සිහින මවන ඒ ඇස් දෙක හමු වේවා මතු මා මිය යන්නට පෙර.හැමදාමත් ආදරෙයි චතූ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @purnimawijesinghe2734
    @purnimawijesinghe2734 2 ปีที่แล้ว +41

    ඇත්තටම පපුවෙ හිරවෙලා තියන සිතුවිලි එකට කැටිකොට මේ ගීතය ලියුවා වගේ දැනෙනවා මට.....
    මටත් තිබුනා ප්‍රේමයක්....
    තාම ඉදහිට මතක දලුලන ප්‍රේමයක්....
    කාලයේ දුර ගෙවා ආ මුත්...
    හිතේ ගැබුරේ නිදා නොනිදන ප්‍රේමයක්....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @user-gf2bo8lt9l
      @user-gf2bo8lt9l 4 หลายเดือนก่อน

      ජීවිතේ කිසිම තැනක් වරද්ද ගන්න එපා නැවත ගන්න බැ ❤ එ නිසා මේ කතාව ජිවිතේ වේනුවේන් විදපු දුක් ඔය වේනුවේන් ඔය මොනද කලේ th-cam.com/video/qevDlsbs22I/w-d-xo.htmlfeature=shared❤ මේන්න කතාව 😢😯😲🤧 අපිට පුළුවන් දැන් වැඩ කරන්න

  • @shamithadissanayake
    @shamithadissanayake 2 ปีที่แล้ว +46

    සම්පූර්ණයෙන්ම ජීවිතේ ආපස්සට ගියා වගේ දැනුනා මේ සින්දුවේ විනාඩි ටිකට ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @harshapradeep7737
    @harshapradeep7737 5 ปีที่แล้ว +36

    මටත් තියෙනවා ප්‍රේමයක්,
    තවත් එකිනෙක මතක අහුලන,
    මගේ කරගන්නටත් බැරිවෙන,
    ඒත් තවමත් සෙනෙහෙ පුදදෙන ,
    මටත් තියෙනවා ප්‍රේමයක්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Harsha Pradeep බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @samandhammika1050
    @samandhammika1050 5 ปีที่แล้ว +78

    කවදා හරි ඒ ප්‍රේමය ආයෙත් මහ මගකදී දැක්කොත් ආයෙත් ඉස්සර ගියා වගේ අවන්හලකට ගොඩවැදිලා ප්ලේන්ටියයි වඩේ එකයි කකා කතා කිරීමට මේ පෙම්වතාට තරම් ශක්තියක් අපිට නැති වෙයි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +2

      saman dammika බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..

    • @prazad001
      @prazad001 4 ปีที่แล้ว

      👍🏻

    • @HalinAmbegoda
      @HalinAmbegoda 3 ปีที่แล้ว +2

      මම හිතන්නේ එහෙම අවශ්යත් නෑහෑ. අපි අතීතයේ අතරමන් වෙද්දි ලෝකය අපිව පහු කරගෙන ඉස්සරහට යනවා. ඒ නිසා අපි ලෝකය පහු කරගෙන අතීතය අමතක කරලා ඉස්සරහට යන එකයි වෙන්න ඕනේ.

    • @HalinAmbegoda
      @HalinAmbegoda 3 ปีที่แล้ว

      @@darshanawickramatunga aniwa

    • @lavathmiansofficial4455
      @lavathmiansofficial4455 2 ปีที่แล้ว

      @@HalinAmbegoda 👍

  • @dilinithakshila355
    @dilinithakshila355 4 หลายเดือนก่อน +7

    අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී....සංසාර බැදීම් ගොඩක්ම ලස්සනයි....තමන්ගේම නොවුණට ගොඩක්ම ආදරෙයි....ඒ ආදරය කවදාවත්ම නැති වෙන්න එපා.....පණටත් වඩා ආදරෙයි....ආදරේට ආදරෙයි..❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nethukavikari840
    @nethukavikari840 5 ปีที่แล้ว +29

    ඔබ විසින් කරන ලද එක් ගීතයක් යූටියුබ් හරහා දුටුවායින් පසු දිගින් දිගටම ගීත කිහිපයක්ම මම රසවින්දා පසුගිය දිනවල... මට වයස 21යි. මගේ තාත්තා බෙහෙවින්ම සුභාවිත ගීතයට ඇළුම් කල කෙනෙක්.. අද ඔහු ජීවත්ව නැහැ. නමුත්, ඔහු රසවිඳි ඒ ගීත අද මාත් රසවිඳිනවා..නව රැල්ලේ ගීතවලින් ඔබ්බෙහි තිබෙන මේ අර්ථවත්, රමණීය ගීතවලට මම අතිශය කැමතියි.. මෙවැනි නිර්මාණ හරහා අද සමාජයේ බොහෝසෙයින් බිහිවන බොල් නිර්මාණයන් වෙනස් කල හැකි බව මම විශ්වාස කරනවා. වික්‍රමතුංග මහත්මයාණනි ඔබට බෙහෙවින්ම ස්තූතියි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +2

      nethu kavikari ඔබ පිලිබඳව ආඩම්බරයි..පියානන් හැමදාම ඔබ ලග හිදීවී..තෙරුවන් සරණයි යහපත් ලෙස ජීවත් වෙන්න.. බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න මේ සිංදුව share කරන්නටත් කාරුණික වන්න..

    • @user-gf2bo8lt9l
      @user-gf2bo8lt9l 4 หลายเดือนก่อน

      ජීවිතේ කිසිම තැනක් වරද්ද ගන්න එපා නැවත ගන්න බැ ❤ එ නිසා මේ කතාව ජිවිතේ වේනුවේන් විදපු දුක් ඔය වේනුවේන් ඔය මොනද කලේ th-cam.com/video/qevDlsbs22I/w-d-xo.htmlfeature=shared❤ මේන්න කතාව 😢😯😲🤧 අපිට පුළුවන් දැන් වැඩ කරන්න

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 5 ปีที่แล้ว +44

    හරිම ලස්සන ගීතයක් හිත කොහෙදො අතරමං උනා. මටත් තිබුනා ප්‍රේමයක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Nawarathne Patabadige බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..

    • @user-gf2bo8lt9l
      @user-gf2bo8lt9l 4 หลายเดือนก่อน

      ජීවිතේ කිසිම තැනක් වරද්ද ගන්න එපා නැවත ගන්න බැ ❤ එ නිසා මේ කතාව ජිවිතේ වේනුවේන් විදපු දුක් ඔය වේනුවේන් ඔය මොනද කලේ th-cam.com/video/qevDlsbs22I/w-d-xo.htmlfeature=shared❤ මේන්න කතාව 😢😯😲🤧 අපිට පුළුවන් දැන් වැඩ කරන්න

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 3 ปีที่แล้ว +24

    මටත් තිබුනා පේුමයක්....
    තාම ඉදහිට මතක දලුලන පේුමයක්.....❤❤❤💎🚼
    කවදාවත්ම ආදරේ කරපු දෙදෙනෙකුට මෙහෙම වෙන්න එපා දෙවියනේ,එක හරිම පව්,🙏😭මොන හේතු තිබුනත් මොන පුශ්ණ ආවත් අහිංසක අාදරේ රැකගන්න,දලා යන්න එපා.🙏😭.අහිංසක ආදරයක් මටත් තිබුනා😭😭😭😭😭💎💎💎🚼.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @chandimadharshani4052
      @chandimadharshani4052 6 หลายเดือนก่อน

      කුලය නිසා ගෙදරින් අකමැති උනා 😢😢😢😢😢

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ปีที่แล้ว +24

    ඇත්තටම ඇඬුනා.😥😥😥😥 මේ තමයි මගේ හදවතේ ගායකයා❤❤❤❤ ඔබට තෙරුවන් සරනයි❤❤❤ දීර්ඝායු චන්දන අයියා. මම ආසම සිංදුවක්😍😍😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට මේ අදහස් දැක්වීමට 🙏
      වෙලාවක් ලදොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
      එයයි අපේ එකම අපේක්ෂාව
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @rajithajay
    @rajithajay 6 ปีที่แล้ว +50

    පද, තනුව, සංගීතය මනාව සුසංයෝග වුණ හදවතට දැනෙන නිර්මාණයක්.ස්තුතියි දර්ශන.🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Rajitha Jayamini Withanachchi බොහොම ස්තූතියි ඔබට

  • @lakshithapathirana116
    @lakshithapathirana116 6 ปีที่แล้ว +16

    කුළුදුලේ හිත හීන හැඩකල
    මතකයේ සිව් කොනම දඟකළ
    නිදි නැතිව රැය ගණන් එළිකළ
    මටත් තිබුණා ප්‍රේමයක්
    කුළුදුලේ පිපි ප්‍රේමයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      lakshitha pathirana බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน +2

    සිතේ වින්දනය දෑසින් ගලන aadaraneeya නිර්මාණයක්..❤❤❤❤❤❤බොහෝ දේ නොකියා ඉන්නම්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  26 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබට 🙏❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤

  • @damindarajapaksha791
    @damindarajapaksha791 6 ปีที่แล้ว +24

    ඔබේ සංගීත නිර්මාණ වලින් අහපු ලස්සනම ගීතයද කියලත් හිතෙනවා ඒ තරමට ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Daminda Rajapaksha බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් යවන්න අහන්න..

    • @cricketloverssl
      @cricketloverssl 5 ปีที่แล้ว

      මෙච්චර ලස්සන සිංදුවක් අහන්න වෙයි කියලා හිතුවෙවත් නෑ. තැන්ක්ස් දර්ශන අයියෙ

  • @eshananjana8749
    @eshananjana8749 ปีที่แล้ว +5

    ☺මතක අමතක කරන්න බැරි නිසාත් තව කෙනෙක්ට ඒ ආදරේ දෙන්න බැරි නිසාත් හැමදාම තනිකඩව් ඉන්න තීරණය කර නිහඩව සතුටින් ඇය දෙස බලා සිටී.🙂❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 19 วันที่ผ่านมา +1

    යෞවනයි අපේෙ සිත්
    එදා මෙන් අදත්
    සිතේ හැඟුමන්
    නොහඳුනා කල
    ප්‍රේම මායාවෙන්
    සැමදා ඇලුනාමයි....
    දුකම සතුටක් සේ
    දකින කාලයේ අප
    මුලාවන සිත
    නොහඳුනා කල
    ක්ලේශ මායාවෙන්
    සැමදා ඇලුනාමයි.....
    සසර දිගුකරවන
    සිතුවිල්ලක වරද
    දැනෙන විට අප
    හැඟුම්වලට වසඟ
    නොවන සේ සිත
    කරන හුරුපුරුදූ .....
    ගෙනෙන සැනසුම ජීවිතේ...
    නොහඳුනනා තුරු
    ක්ලෙශ මායාවන්
    භව කතරේ සැමදා
    වෙහෙසුනාමයි.....
    ජීවක....
    පොසොන් මස 16 දින රාත්‍රී 10.27

  • @suchiththahindurangala2496
    @suchiththahindurangala2496 2 ปีที่แล้ว +8

    ජීවිතයට ඉතිරි වුන ලස්සන මතක අපි හැමෝටම තියෙනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rashmikamandawala
    @rashmikamandawala 6 ปีที่แล้ว +73

    මේක රූප රචනයක් අවශ්‍ය නැති ගීතයක්... මොකද සමහර ගීත අහද්දිම විෂුවල් එක හැදෙනවා.. එක විෂුවල් එකකට කොටු උනාම ඒක විදින එක කොටු වෙනවා....
    නමුත් ඉතින් මේ කාලේ විෂුවල් නොකරම බැරි තත්වයක්නේ තියෙන්නේ.... සුභ පැතුම් සියලු දෙනාටම........
    රසිකයගේ මරුමුස් පාට් එක මරු... :D

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Thank you dear Rashmika

    • @nihalweerasinghe2277
      @nihalweerasinghe2277 6 ปีที่แล้ว +2

      you are talking on conceptualy visualisation yes, that,s fine ,tnx

    • @surangagalappaththi6278
      @surangagalappaththi6278 4 ปีที่แล้ว +5

      මට නම් මේ ගීතය වඩාම දැනෙන්නේ රූප රචනාවත් සමගම විඳිද්දී.අහන බලන වාරයක් වාරයක් පාසාම හිත කඩා වැටෙනව වගේ.විශිෂ්ඨයි!!

  • @hashaniathukoralaathukoral7127
    @hashaniathukoralaathukoral7127 5 ปีที่แล้ว +12

    Kiparak man me ගීතය රසවිඳින්න ඇතිද.ඒ තරමට මිහිරි හදවතට daneena ගීතයක් .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Hashani Athukorala Athukorala බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි

  • @piumiperera4849
    @piumiperera4849 3 ปีที่แล้ว +27

    මටත් තිබුනා ප්‍රේමයක්💔
    අදත් නොමැරෙන ප්‍රේමයක්💔
    චන්දන සර්ගේ කටහඬ මට නම් හැමදාම භාවනාවක්❣️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @offiy94
      @offiy94 ปีที่แล้ว

      Matath thibba,......

  • @kamanirupasinghe8839
    @kamanirupasinghe8839 6 ปีที่แล้ว +15

    කොපමණ ඇහුවත් එපා නොවන පද රචනය ගායනට ගැලපෙන සංගීතයත් ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Kamani Rupasinghe බොහොම ස්තූතියි ඔබට

  • @saduniruwanthika7129
    @saduniruwanthika7129 4 ปีที่แล้ว +11

    ගායකයාගේ හැකියාව විශිෂ්ටයි.රූප රචනාවල ගුණාත්මක භාවය ගැන තමා අවුල.

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +6

    මටත් තිබුණා ප්‍රේමයක්....... ඉතාමත් සොඳුරු නිර්මාණයක් ...... චන්දන ලියනාරච්චි ..... එදා මෙදාතුර බිහි වු ව්ශිෂ්ට තරුවක් ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @pulavisualize7917
    @pulavisualize7917 6 หลายเดือนก่อน +4

    මේක නම් භාවනාවක් ගායනය,රූප රචනය,පද රචනය...හැමදේම විශිෂ්ඨ යි...
    හුස්ම වැටෙන ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 26 วันที่ผ่านมา

    මෙම ගීතය විඳින්න එක හදවතක් මදි බව දැනෙන්නේ මටම විතරද....අතිශයින්ම ආදරණීය ගීතයක් ...❤❤❤❤❤❤

  • @lakikonara9440
    @lakikonara9440 6 หลายเดือนก่อน +5

    ඔයා මේ සිංදුව ඇහුවොත් මාව අනිවාර්යයෙන් මතක් වෙයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 6 ปีที่แล้ว +29

    ඇත්තටම මම කැමති මේ ගීතය රූප නැතිව මනෝමයෙන් විඳින්න. බොහෝ රූප රචනා චිත්ත අභ්‍යන්තරයේ මැවෙන තරම් සුන්දර හා සංවේදීව දැනෙන නිමැවුමක් නිසා මේ ගීතය තුල ජීවත් විය හැකි තරම්.....එහෙත් රූප රචනාව තුල අපට හුරු පුරුදු පද රචකයෙකුගෙ අපූරු රඟපෑමේ හැකියාව දුටු නිසා මේ ගීතයට රූප රචනාවක් කිරීම ගැන සතුටුයි....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Jayamali Wanniarachchi බොහොම ස්තූතියි ආදරනීය සොයුරියනි

    • @indunilkumara5077
      @indunilkumara5077 6 ปีที่แล้ว

      godak lassana adahasak.

  • @kokilakokila6645
    @kokilakokila6645 4 ปีที่แล้ว +8

    මටත් තිබුනා ප්‍රේමයක්
    තාම ඉඳහිට මතක දළුලන................මෙි ගීතය අහනවිට අතීතය මතක් වෙනවා.
    චන්දන මහත්මයාගේ මියුරු හඬින් ගායනා කරනවිට තවත් ලස්සනයි .මෙවැනි නිර්මාණ බොහෝ කරන්නටලැබෙිවා..................බුදුසරණයි සැමට!!!!!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @hewapathiranalagehemantha4079
    @hewapathiranalagehemantha4079 2 ปีที่แล้ว +5

    මාරම ලස්සන නිර්මනයක් හිතට දැනෙන වදන් පෙලක් ගොනු කොට ගත් විසිස්ට නිර්මනයක් ගොඩක් ලස්සනයි හරිම මිහිරි මියුරු සුන්දර හඬක් සුන්දර gayanayak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 4 ปีที่แล้ว +19

    ප්‍රථම සරසවි ප්‍රේමය උඹ..
    උඹ නැතුව තාමත් මං තල් වැටට වෙලා උඹේ මතක පොදිකරන් ඉන්නවා මදූ.. ආදරෙයි හැමදාමත්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @samansilva2773
    @samansilva2773 5 ปีที่แล้ว +7

    මටත් තිබුනා පෙු්මයක් ඇත්තෙන්ම මේ රැප රචනය වගේම අදත් ඉදහිට මගදි හමුවෙන හරිම තාත්වික නිර්මානයක් සුන්දර මිනිසුන් බිහිවෙවි ලොවට අාදරය කරන ස්තුති සැමට දායක වු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      saman Silva බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි

  • @buddhiacademy3903
    @buddhiacademy3903 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනට විරහව එකතු වෙලා වචන පෙලට ,සංගීතය ,රුප රචනාව. බලන කොට නිර්මාණය හිතට දැනෙනවා .මේක මට නම් විශිෂ්ටයි .අතීතයට නිකං පා වෙලා යනවා වගේ දැනෙනවා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට Buddhi ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @ashokaswarnakanthi
    @ashokaswarnakanthi 6 ปีที่แล้ว +18

    හ්හ්හ්ම්ම්ම් දැනෙන ගීතයක් නිර්මාණයට දායක වූ හැමෝටම සුභ පැතුම් ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Ashoka Swarnakanthi බොහොම ස්තූතියි ආදරනීය අශෝක අක්ක

  • @user-lq2wr4iu1v
    @user-lq2wr4iu1v 5 ปีที่แล้ว +7

    මටත් තිබුණා ප්‍රේමයක්
    තාම ඉඳ හිට
    මතක දළු ලන ප්‍රේමයක්
    කාලයේ දුර ගෙවා ආ මුත්
    හිතේ ගැඹුරේ නිදා නොනිදන
    මටත් තිබුණා ප්‍රේමයක් ........____________________________රසික ගේ පද අතරින් සාර්ථකම පද රචනය මේ ගීතය කිව හැකි පුදුමාකාර ලෙස දැනුන ගීතයක් සුන්දර රූප රචනයක් .... ආදරෙයි දර්ශන අයියේ මුහුණු පොතෙන් දුරස් වුවද ඔබලාගේ නිර්මාණ රස විදිමින් ඉදිරියටත් රැදෙනවා ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි..හදවතින්ම අපි ඔබ ලගින්

  • @jayasinhajayasinha9405
    @jayasinhajayasinha9405 5 ปีที่แล้ว +5

    නව රැල්ලෙ කසිකබල් සංගීතය අතරේ දිලෙන මැණිකක් වගේ අද බිහි වෙන ගීත රසවිදින්නට දෙයක් නෑ ඇස්දෙක පියාගෙන මේ ගීතය අතරඅතරමං වෙන්නහැකි කදිම සුසංයෝගයක් ඉදිරියටත් මේ වගේ අතිඅනර්ග නිර්මානයන් අපි වැලදගන්නට ආසාවෙන් බලාසිටිනවා එයට ඔබට දිරිය ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Jayasinha Jayasinha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @RasikaDDuminda
    @RasikaDDuminda 5 ปีที่แล้ว +15

    ගීතය ව්ඳි සැමටම ස්තුතියි ❤️

    • @sidathacoustic8217
      @sidathacoustic8217 2 ปีที่แล้ว +1

      ඔබතුමාගේ මෑතකදී තිබූ ගුවන් විදුලි සංවාදයකදී තමයි වැරදිකාරිය සහ තක්සලාවෙන් යන්න අවසර යන ගීත දෙක අැහුවෙ. හරිම ලස්සනයි. එ්වගේ පද තියෙන නිර්මාණ තව ඔනි. ඔබතුමාට ජය

  • @pubudubatagoda7836
    @pubudubatagoda7836 5 ปีที่แล้ว +5

    video එකට කුනුහරප බස්සල views ගන්නයුගයක, melody එකට අර්ථවත් වචන දාලා හදපු නියම සින්දුවක්....මෙවැනි lyris melody 😍😍...තව තවත් මෙවැනි නිර්මාණ සැදේවා ..අනෙක් musician ලටත් මෙය පූර්වාදර්ශයක් wewa

  • @sanjumalli
    @sanjumalli 6 ปีที่แล้ว +6

    කලෙකින් ahapu ලස්සන හදවතට දැනෙන sinduwak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      Sanjeewa Sooriya බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න

  • @anjayamaha4824
    @anjayamaha4824 6 ปีที่แล้ว +9

    මටත් තිබුණා ප්‍රේමයක්..හරිම ලස්සන සින්දුවක්.ගායනය,පදරචනය,සංගීතය වගේම විෂුවල් හැමදේම.විදින්න පුලුවන් සරල හදවතට දැනෙන ගීතයක්.සුභ පැතුම්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Aloka Kasturi බොහොම ස්තූතියි ඔබට

  • @madusanka7428
    @madusanka7428 6 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි අද කාලෙ ඇහෙන සිංදු වලට වාඩා ගොඩක් ලස්සනයි එ අතිතය හිතින් තනිවම මතකය මතක් කරනවා⁣ එ කාලය ගොඩක් ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      ශාලික මධුශංක Madusanka බොහොම ස්තූතියි ඔබට

  • @thushanperera888
    @thushanperera888 2 ปีที่แล้ว +17

    Memories flashed back for 30 years which never forgot in my life. Always cherished corner in my heart and certain songs are real reflection of life..so beautiful..thank you for uploading..words are endless to say about thus song.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 6 ปีที่แล้ว +8

    අපූරු පද සoකල්පනාවක් වටා සුමියුරු සoගීතයකින් ආදරණීය හඬ හාවයකින්, බිහි වූ වටිනා ගීයක් සැමට තුති..!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Lalee Samaru - බොහොම ස්තූතියි ඔබට

  • @SriGoldenVoice
    @SriGoldenVoice 2 ปีที่แล้ว +2

    මම මේ ගීතය කීව තාවක් බැලුවාද කියලා මට මතක නෑ. පුදුම මිහිරි වගේම සංවේදී ගීතයක්. ගායනය වගේ ම රූප රචනයේ විශිෂ්ටත්වය ගැන අගය කරන්න වචන මදි. හදවත් අතට අරන් පෙන්වනවා වගෙයි. අති විශිෂ්ටයි. මෙවැණි නිර්මාණ පිපාසාවක් මට තියෙනවා. ඒ පිපාසයට සමා දිය කදක් මේ ගීතය. නිර්මාණකරුවෝ සියලුදෙනාට මාගේ ගෞරවය හා ආචාරය!!!😍😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @sujithsanjeewa2385
    @sujithsanjeewa2385 5 ปีที่แล้ว +5

    හිත හෑරවූ ගීයක්....
    අනේ ඔබේ කටහඬේ ප්‍රේමණීය බව.....
    එහි මුසුවූ විරහව.....
    හද පහන් සංවේගයකින් අවුළුවාලන අපූරුව....
    දැනුනා....
    පුදුම විදිහටම දැනුනා.....අැත්තටම මටත් තිබුනා ප්‍රේමයක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @coversclubguys7469
    @coversclubguys7469 3 ปีที่แล้ว +3

    මුලින්ම අහපු දවසෙ ඉදන් දවසට එකපාරක් හරි අහන ගීතයක් ♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @massfeet9169
    @massfeet9169 6 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි චන්දන අයියේ මරු...පොල් රුප්පාවේ 2

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Mali Liyanage ස්තූතියි ඔබට..ඔබේ මිතුරන් අතරේ ගීතය Share කරන්න අමතක නොකරන්න

  • @anushkamadushan_
    @anushkamadushan_ 6 ปีที่แล้ว +7

    අවංකව සතුටු වෙන්න පුලුවන් මෙහෙම ඇහෙද්දි.
    මොකද අද කාලේ ඇහෙන වචන ඇමිනුම් ගීත එක්ක මේ වගේ ඉහල නිර්මාණ බිහිවෙනකොට ලොකු සතුටක් දැනෙනවා..
    සියලු දෙනාට ස්තූතියි...
    තව තව මෙවන් ලස්සන ගීත බිහිකරන්නට සියලු ආකාරයෙන් ශක්තිය ලැබේවා අයියේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      Anushka Madushan බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න

  • @prabathprabath3619
    @prabathprabath3619 7 หลายเดือนก่อน +4

    අවුරුදු 8 වෙනවා.මගෙ කුලුදුල් ප්‍රමයට මට මගහැරැනා.අදටත් හිතින් ඒ තරමටම අදරේයි.උදේ හවස මව දකින් අස කරපු ඒ අදරය.අපි දෙනනට දෙනනා හිතින් අදරේ කරේ.එයාගෙ අඹ යාලුවා මන්.මන් දැන් ගෙඩක් දුර ගිහින් අයි හැරෙන්න බැරි තරමටම.අසයි ඒයාව එක වතාවක් හරි දකින්න.මතක් වෙන වර අනාන්තයි. මතක් වෙන හැම මෙහොතකම කදූලු වැටෙනවා.ඒඅදරේ මට එයා කියනකන් මට එයා ලග ඉන්න බැරි වුනා මන් ඉක්මන් වුනා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. එය අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      ආදරය කියන්නේ අයිති කරගැනීම ම නොවේ. දුරින් හිඳියත් ඔබේ පිවිතුරු ප්‍රේමය සදා පවතීවි. ❤

    • @prabathprabath3619
      @prabathprabath3619 หลายเดือนก่อน

      ස්තුතියි ඔබ තුමාට

  • @rasikakasthuri1561
    @rasikakasthuri1561 2 ปีที่แล้ว +3

    හදවත්ට දැනෙන දුක හිතෙන සින්දුවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว +3

    හදවතට කා වැදුන ලස්සනම ගීතයක් අතීතය සිහිපත් වීමත් සතුටක්.චන්දය ලියනආරච්චි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      @@sriyalathakihanduvage5885 බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @surekasureka6896
    @surekasureka6896 5 ปีที่แล้ว +2

    හිතට දැනෙන ගීතයක්.චන්දන ලියනආරච්චිගෙ හැම ගිතයකටම මම ගොඩා කැමතියි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      sureka sureka බොහොම ස්තූතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @nilanthikarunarathna936
    @nilanthikarunarathna936 2 ปีที่แล้ว +1

    Me maga jeewetha kathawa oya hari lassana kiyala.........sahodaryo...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nilakshijayathissa9520
    @nilakshijayathissa9520 4 ปีที่แล้ว +3

    ලස්සන වචන ටිකක්... ලස්සනම ලස්සන සින්දුවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @nadeeperera8434
    @nadeeperera8434 6 ปีที่แล้ว +4

    matath tibuna premayak adath nomarunu premayak harima lassanai hithata danena sinduak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nadee Perera බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ Share කරන්නත් අමතක නොකරන්න

  • @danusidiwyanjana1757
    @danusidiwyanjana1757 ปีที่แล้ว +2

    ඇත්තටම හිතේ යට හිරකරන් හිටපු මතකයක් එලියට අරන් ඇහැට කදුලක් ගෙන්න මෙ ගිතයට පුලුවන් උනා😥😥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @prasadbuddika8536
    @prasadbuddika8536 2 หลายเดือนก่อน

    කොපමණ බැලුවත් එපා නොවන වැදගත් විදියට හැදුන visual එකක් සහ අහන්න අහන්න ආස හිතෙන voice එක සමග ගීතය❤ කීපාරක් බැලුවද කියල මතකවත් නෑ 😂

  • @nishakotagepitiya352
    @nishakotagepitiya352 5 ปีที่แล้ว +4

    රූප රචනයට ඔබ්බෙන් බොහෝ දෙනෙකුගේ අත්දැකීමක්.. හිමිවීම් වලට වඩා අහිමිවීම් ඇති හදවත් වල තේමා ගීතයක් වගේ... අපූරු නිර්මාණයක්.❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Nisha Kotagepitiya බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි ❤

  • @anuruddikacolambage2383
    @anuruddikacolambage2383 4 ปีที่แล้ว +3

    හරිම සුන්දරයි .. මගේ ජීවීත කතාව වගේ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q 5 หลายเดือนก่อน +2

    හරිම සුන්දරයි. අපි බොහෝ දෙනකුට තිබෙනවා අමතක නොවන ආදර නීය මතකයන්....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @srilanka427
    @srilanka427 ปีที่แล้ว +1

    Man ada me sinduwa ahuwe. Puduma ලස්සනයි . Math teacher kenek. Eth mata ehema premayak na. Eth me sinduwa puduma විදිහට වින්දා ...ඇත්තටම මටත් තිබුණා ප්‍රේමය ක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @jothi_chaminda
    @jothi_chaminda 6 ปีที่แล้ว +15

    ඇස්දෙකට කඳුළු එනවා..... ඔබට ස්තුතියි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Jothi Chaminda බොහොම ස්තූතියි ඔබට සොයුර...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අහන්න link එක යවන්නත් අමතක නොකරන්න

  • @staytunewithanu809
    @staytunewithanu809 2 ปีที่แล้ว +4

    පුදුම තරම් ලස්සන නිර්මාණයක් 💐💐💐💐💐💐💐💐💐💐💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our TH-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @pradeep123ish
    @pradeep123ish 6 ปีที่แล้ว +2

    Harima lassana sinduwak, Chandana linarachchi ge katahadatama galapena sinduwak, sahabagee u siyalu denatama
    godan pin

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Wickrama Kumara බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ට අහන්න යවන්නටත්..අපේ යූටියුබ් චැනලය Subscribe කරන්නටත් කාරුණික වන්න...

  • @awyapathiraja2184
    @awyapathiraja2184 3 หลายเดือนก่อน

    Matath thibuna me wagema lassana kathawak ..sundara pasal viyadi hadawathe ethi una....newatha wasara 30kata pasu me wagema hamuvi katha kala..e tharamma lassana dawasak ayath jivitheta enne ne ❤❤

  • @ryno2211
    @ryno2211 6 ปีที่แล้ว +3

    ,,MATATH THIBUNA PREMAYAK,,,,Mara lassanai.harima hagum barai.mohothakata Athithaye sitha nathara una.THANK

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Ryno 22 බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් යවන්න අහන්න..

  • @maliweerasinghe1522
    @maliweerasinghe1522 5 ปีที่แล้ว +3

    Nidi nethiwa reya Eli kala matath thibuna premayak.....❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      mali Weerasinghe බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..

  • @NilakshiBandara
    @NilakshiBandara 6 ปีที่แล้ว +7

    හිතට දැනෙන හැගුම්බර ගීතයක්. පද ,සංගීතය තනුව මානව එක්තැන්ව සුසන්යෝඝ වුන ආදරණිය ගීතයක්.සුබ පැතුම් ඔබ සැමටම !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nilakshi Bandara බොහොම ස්තූතියි ආදරනීය සොයුරියනි

    • @anushkamadushan_
      @anushkamadushan_ 6 ปีที่แล้ว

      හිතන හරි දෙයක් හමුවූ තැනක Nilakshi..ඔබත් ඇවිත් බව දුටුවා.. සතුටක්...

  • @godbless.....4030
    @godbless.....4030 5 ปีที่แล้ว +4

    කාලයේ දුර ගෙවා ආවත්..
    සිතේ ගැඹුරුම තැනක
    නිදා නොනිදන... මටත් තිබුනා ප්‍රේමයක් .....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @harshiniwedagedara1334
    @harshiniwedagedara1334 6 ปีที่แล้ว +4

    gdak lassana arthawath sinduwak....... matath tibuna premayakkkk...........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      harshini wedagedara බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න

  • @sammadissanayake5792
    @sammadissanayake5792 6 ปีที่แล้ว +4

    හදවතට දැනුනු ගීතයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      samma dissanayake බොහොම ස්තූතියි ඔබට ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න

  • @gayanlakshitha7842
    @gayanlakshitha7842 3 ปีที่แล้ว +2

    මෙවන් ගීත ලියමින් නැසී යන අපේ සුන්දර ගීත කලාව රැක ගන්නට වෙර දරන ඔබටත් චන්දන ලියනාරච්චි මහතාටත් බොහොම ස්තුතියි ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න..
      ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nisansalakumara1461
    @nisansalakumara1461 4 หลายเดือนก่อน +2

    මිනිස්සු වයසට ගියත් හිත වයසට යන්නේ නෑ.. ඒක හරි කරුමයක් 😢
    හිත නැවතුන තැන් වලට හිතට හිතෙන හැම වෙලාවෙම ඔහේ යනවා. සියල්ල වෙනස් වෙලා තිබුණත් හිත තවම වෙනස් වෙන්න හිතලවත් නෑ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @prabathprabath3619
      @prabathprabath3619 3 หลายเดือนก่อน

      ඇත්තමයි.මතක

  • @anukumari-sh9mq
    @anukumari-sh9mq 5 ปีที่แล้ว +3

    හිත ගියා අතීතයට,,,,,
    ලස්සන ගීතයක්,,,,,,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      anu kumari බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @chamilapriyadarshani8695
    @chamilapriyadarshani8695 6 ปีที่แล้ว +3

    Harima lassana gitayak.rupa rachanawak nati unata aduwak nati hita godak atata ganayana sundara gitayak.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Chamila Priyadarshani බොහොම ස්තූතියි ඔබට

  • @chathuravimanga
    @chathuravimanga 6 ปีที่แล้ว +4

    Meke music nam marama lassanai uparimai anith kotas vagema..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      chathura de silva බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න

  • @thememories2376
    @thememories2376 3 ปีที่แล้ว +2

    හිත දැවුන, තැවිින, බිදුනු තැන් වලදී දර්ෂණ ඔබෙිි සංගිතයෙන් රසවත් උනු ගීතයක් රස විදලා හිත නිවා ගත් අවස්ථා බොහොමයි. තවත් බොහෝ දෙනාගේ හිත් නිවන්න ඔබෙිි සංගිතයට හැකියාව ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.🙏

  • @ganeeshamunasingha9166
    @ganeeshamunasingha9166 5 ปีที่แล้ว +6

    සොඳුරු නිර්මාණයක්...හරිම අගෙයි පද වැල ...හඬ ගැන අමුතුවෙන් වර්ණනා මොකටද ඉතින්..වෙනස් රූප රචනයක්..අද කාලේ මේ වගේ නිර්මාණ අඩුයිනේ...සුභ පැතුම් හැම දෙනාටම දායක් වූ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Neesha Liyanage බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි

    • @hlvnandanihlvnna2628
      @hlvnandanihlvnna2628 ปีที่แล้ว

      Epa nowana lassana geethayak

  • @MegaNandasiri
    @MegaNandasiri 6 ปีที่แล้ว +3

    හිතට දැනෙන හැගුම්බර ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nandasiri Keembiyahetti බොහොම ස්තූතියි ඔබතුමියට

  • @smnedungoda245
    @smnedungoda245 2 ปีที่แล้ว +1

    Hari dukai mage mahaththaya me sindu pavichchi karala thiyenne den wena geeniyakuta

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @bhagyajeevanthi1826
    @bhagyajeevanthi1826 3 ปีที่แล้ว +2

    මටත් තිබුනා ප්‍රේමයක්.....
    ලස්සන ගීතයක්.❤❤❤💝💝

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 2 ปีที่แล้ว +4

    වෙන්ව යන බව කිසිත් නොසිතුව
    මටත් තිබුනා ප්‍රේමයක්❤️🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 6 ปีที่แล้ว +3

    අම්මෝ හිත ගොඩාක් දුර ගියා..ලස්සනයි ගොඩාක් 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      chitra jayasingha බොහොම ස්තූතියි අදහස් දැක්වීම පිලිබඳව ඔබේ මිතුරන් අතරේ Share කරන්න අමතක නොකරන්න...

  • @iroshadilhani-ig5zt
    @iroshadilhani-ig5zt 6 หลายเดือนก่อน +2

    මටත් තිබුනා පෙු්මයක්. කුලුදුලේ පිපි පේුමයක්. අදත් මතක් වෙන වාරයක් පාසා ඇසට කදුලත් උනනවා. තාමත් ඒ ආදරයට ආදරෙයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @uthpalamanel8117
    @uthpalamanel8117 2 ปีที่แล้ว +2

    මටත් තිබෙනවා ප්‍රේමයක් ......💖
    හිත පාරවන සුමියුරු ගීතයක් .....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @surangagalappaththi6278
    @surangagalappaththi6278 4 ปีที่แล้ว +3

    මං අඬවපු සිංදුවක්😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @nirmitha97
    @nirmitha97 5 ปีที่แล้ว +4

    වෙන්ව යන බව කිසිත් නොසිතුව
    මටත් තිබුනා ප්‍රේමයක් 😥❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      nirmitha subodha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +1

    මටත් තිබුණා ප්‍ර්මයක්..,...තාම ඉදහිට මතක දළුලන ප්‍රේමයක්.
    ආදරණීය ප්‍රේමයක්.අහගන ඉන්නම් ආස හිතෙන ගීතය ක්. ලස්සනයි.ඈතට ඈතට අරගෙන යන.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @samanranawakaarachchi9601
    @samanranawakaarachchi9601 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංදුවක්.කවි සීපද සිංදුවට පස්සෙ චන්දනගෙ සිංදුවලින් මම වැඩියෙන්ම කැමති සිංදුව මේක තමයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නටත්..
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණිකව ඇරයුම් කරමි.

  • @user-km7le7yv1h
    @user-km7le7yv1h 5 ปีที่แล้ว +4

    ane ගොඩක් ලස්සනයි .thanks .අලුත් video තවත් danna

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      අයේෂා රාජපක්ෂ බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න

    • @user-km7le7yv1h
      @user-km7le7yv1h 5 ปีที่แล้ว

      +Darshana Wickramatunga anewaren share කරනවා ..

    • @nimalchandrasiri4665
      @nimalchandrasiri4665 5 ปีที่แล้ว

      අයේෂා රාජපක්ෂ jc

  • @sadevtharanga223
    @sadevtharanga223 6 ปีที่แล้ว +3

    Hitata danena geethayak.godaak lassanai.

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว +1

    හිතට දැනෙන සංවේදී ගීයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 ปีที่แล้ว +1

    හදවතේ ගැඹුරටම ආමන්ත්‍රණය කල හැකි ගායනයක්,චන්දන ඔබතුමාගේ ගීත සියල්ලක්ම පාහේ භාවාත්මක්යි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @sumuduniherath4942
    @sumuduniherath4942 6 ปีที่แล้ว +4

    katahada😍... niyama wadak.. hithata wadinawa godak e sinduwa... all the best hamotama..👌👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Sumudu herath bohoma sthuthi..obe mithuran atharee share karanna amathaka nokaranna...

    • @sriyaniranatunga5353
      @sriyaniranatunga5353 4 ปีที่แล้ว

      Oba thamai hadawathe virahawa therum gath uthum minisha. Matath thibuna premayak obata jayen jayama wewa.thawa sindu apa. Mata mulu jeevithayatama ahi. Obata PIN.

  • @snehaanjani1136
    @snehaanjani1136 6 ปีที่แล้ว +6

    සුබ පැතුම් සියලුම දෙනාට... ලස්සන ගීයක්❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      sneha anjani dias බොහොම ස්තූතියි ආදරනීය නැගණි

  • @dhammianurapura5823
    @dhammianurapura5823 ปีที่แล้ว +1

    ලස්සනයි දර්ශන මල්ලී රසී චන්දන ලියනාරච්චිසුපිරිම සුපිරි❤❤❤😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @geethanimaduwage5256
    @geethanimaduwage5256 2 ปีที่แล้ว +3

    හිතේ ගැඹුරේ නිදා නොනිදන........
    වෙන්ව යන බව කිසිත් නොහිතුව......
    හරිම ලස්සනයි ...සුබ පැතුම් සැමට!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 6 ปีที่แล้ว +3

    ෂා ... හරිම ලස්සන රූප රචනයක් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว +1

      අපේක්ෂා සමන්මලි පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි..ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදා ගන්නට අමතක නොකරන්න