Voice වේදිකාව මට සාධාරණයක් කරයි | Amila Edirisinghe | V Cast | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 114

  • @MedTrackMT
    @MedTrackMT หลายเดือนก่อน +40

    ගායනය කෙසේ වෙතත් බලන්නකෝ මේ සංවාදය , එ හඩම හිත නිවාලන භාවනාවක් වගේ , හිත නිමෙනවා ❤

    • @madhdamm2888
      @madhdamm2888 หลายเดือนก่อน +1

      aniwa,,,,පුදුම හික්මීමක්....නිවීමක්.....Dr ගේ ලෙඩ්ඩුන්ට කතාවම ඇති ලෙඩ හොදවෙන්න...සමහර dr ල යක්කු වගේ....

    • @MedTrackMT
      @MedTrackMT หลายเดือนก่อน

      @ ow eka aththa,

  • @Sadun-o8r
    @Sadun-o8r หลายเดือนก่อน +16

    කතාවෙන්ම තේරෙනවා. හරිම නිහතමනී චරිතයක් කියලා ❤️‍🔥🤩🕊️

  • @NishanthiNiroshani
    @NishanthiNiroshani หลายเดือนก่อน +18

    සැබෑම මිනිස්කම පිරුණු වටිනාම කෙනෙක් Dr. Amila Edirisinghe, නිහතමානී ගුණයෙන් පිරුණු මේ වටිනා මිනිසාට සොබාදහම දුන් අපූර්ව තිළිණයක් මේ ලස්සනම කටහඬ. ඔසු සලසා රෝගීන් සුවපත් කරන්නා සේම මේ සුමිහිරි හඬින් සුභාවිත ගීත ගොන්නක් ශ්‍රාවක මනසට සමීප කරන්නට හැකියාව ලැබේවා. ජයෙන් ජයම වේවා!❤❤

  • @KkJayawickrama
    @KkJayawickrama หลายเดือนก่อน +7

    Dr අමිල අපේ හිත් හොරා ගත්තා,,❤❤

  • @ruvinishirangika
    @ruvinishirangika หลายเดือนก่อน +17

    පුදුම විදියට හිත නිවෙන හඬක් ඔබට තියෙන්නෙ Dr. Amila Edirisinghe...ඔබේ අාදරණීය හඬට පුලුවන් හැඟීම් ගොඩකට පණ දෙන්න...මට නම් හිතෙන්නෙ මිනිස්සුන්ගෙ හදවත් නිවන්නම ඔබ මේ ලෝකයට එවන්න අැති කියලා...මෙම තරඟයේ කිරුළ ඔබට හිමි විය යුතුමයි. ඔබට මුලු හදවතින්ම සුභ පැතුම්...❤❤❤❤🌹🌹🌹🌹

  • @maliherath6547
    @maliherath6547 หลายเดือนก่อน +8

    සුබ පතනව ඩොක්ටර් .....ඉදිරියට ම යන්න ලැබෙන්න කියලා ❤️❤️

  • @madhdamm2888
    @madhdamm2888 หลายเดือนก่อน +11

    .දැන්නම් Dr. තරග කරත් එකයි නැතත් එකයි Dr.,දිනලා ඉවරයි ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන් ගේ හදවත....Congratulations on your achievement, Dr.! I strongly believe it's better to leave this platform and make your own musical path using social media. By now, you are already a star, and you've touched the hearts of your fans who love your choice of music.........

  • @dr.tharinducperera2182
    @dr.tharinducperera2182 หลายเดือนก่อน +13

    අහින්සක නිහතමානී පුද්ගලයෙක්.. දක්ශ මිනිස්සුන්ගේ සිත් වශී කරන ගායන කවුශල්‍යක් තියෙන ගායකයෙක්.අනිවරිය්න්ම කිරුල හිමිවිය යුතුමයි..

  • @a.liyanage7340
    @a.liyanage7340 หลายเดือนก่อน +17

    උල්ලැයි උල්ලැයි ඌ කිව්වා නම් විනිසුරුවරු හතරම හැරෙනවා. මේ වගේ ලස්සන කටහඬක් තෝරන්න උන් පරිණත මදි.

  • @MF.744
    @MF.744 หลายเดือนก่อน +10

    ඉදිරි සංගීතය ගායනයට සුභපැතුම් ❤
    අන්තිම තත්පරයේදී ජජ්ලා හැරුනේ නැතිනම් අද මේ සම්මුඛ සාකච්ඡාවත් නෑ .අන්න ඒකයි තත්පරයේ වටිනාකම.

  • @leo765-so9wp
    @leo765-so9wp หลายเดือนก่อน +19

    මම දැක්ක ලස්සනම singing competitions/රියැලිටි show තමා තුරුණු ශක්ති , sirasa super star season 1,2,3 .. අදටත් එතනින් එලියට අාව මිනිස්සු බලන්න මාරම ලස්සන ගමනක් යනවා. අපේ සාහිත ගී කලාව රැකගෙන .. අද වෙද්දී. මෙලෝ රසයක් නැති මිනිස්සු ටිකක් විනිසුරුවෝ කරලා . රටටම විහිලුවක් වෙන මෙි වගේ ෂෝ නම් අනේ මන්දා 😳😥 . මාධ්‍ය නාලිකා ඡනප්‍රිය වෙන්න ඔිනි කුණු ගොඩක් මිනිස්සු ඉස්සරහට ගේනවා.. voice වෙිදකාව ලස්සන ශෂිකා . B & S . කසුන් උමාරියා team එක ඉද්දී විතරයි... එ් අය ලඟ සෑම ගී කලාවකම හොඳ කියවීමක් තියනවා .. තිලින / මියුරු සුසංයෝගය අදටත් මිනිස්සු අාදරෙන් දකින කොල්ලෝ දෙන්නෙක් , sirasa පුඵවන්නම් මෙි කිසිම රසයක් නැති මිනිස්සු වෙනුවට හරි දේ දකින විනිසුරු මඩුල්ලක් ගේන්න .එදාට voice වෙිදිකාව ගොඩාක් ලස්සනයි

    • @manuthchehansa2356
      @manuthchehansa2356 หลายเดือนก่อน +2

      තුරුණු ශක්ති කියන්නේ reality show එකක් නෙවෙයි ගායන තරගයක්.. Reality show එකකයි ගායන තරගයක concept එක වෙනස්.. ලංකාවේ first reality show එක super star

  • @xgaming3212
    @xgaming3212 หลายเดือนก่อน +10

    හිත නිවන ආත්මීය හඬ 😍🥰ජයම වේවා... ♥️🌼

  • @Tbt242b
    @Tbt242b หลายเดือนก่อน +17

    Voice ගැන නම් සුවර් නෑ. බලන ජනතාව නම් සාධාරණයක් කරනව සුවර්

  • @nawamaha8117
    @nawamaha8117 หลายเดือนก่อน +4

    සුභ පැතුම් ඩොක්ටර්.🎉🎉ඔබ ට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!🎉🎉🙏🙏

  • @Akram-z8o-q8i
    @Akram-z8o-q8i หลายเดือนก่อน +4

    Dr amila Congratulations! We’re so very proud of you!

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน +5

    Dr හරිම ආදරනිය යි wish u oll the best ❤❤🇦🇪🇱🇰

  • @xgaming3212
    @xgaming3212 หลายเดือนก่อน +2

    සාදූ ජනා බබළති හිරු සඳු සේ... සදා කලයෙන් සදා කාලයට සිතිජ් ඉමේ නුබ සත් ගොමු පියුම් රුවයි.... සුහාවිත ගීත කලාවේ සදා නොමැකෙන....නාමයක් වේවා......Dr Amila Edirisinghe 🌼ජයෙන් ජයම වේවා....🌼

  • @sagarikakumari3135
    @sagarikakumari3135 หลายเดือนก่อน +5

    ඔබ තුමා තෝරාගත් වේදිකාව වැරදියි ඔබතුමා හරිම ලස්සනට ගායනා කරා.ගීතයට සාදාරනයක් ඉශ්ට කලා.ඒත් ඔබතුමාට වොයිස් වේදිකාවේන් අසාධාරණයක් උනෙ.අපි ඔබ තුමාගෙ ගායනය හරිම ආසාවෙන් රස වින්දා..👌👌👌❤️❤️❤️

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน

      ඇයි මොකක්ද ඔහුට වෙච්ච අසාධාරණය මාත් ඒක බැලුවම මටනම් තේරුනේ නම් නැහැ. මොකද එයා මේ තරගයට තෝරා ගත්තා නේ?

  • @bagyaisuranga9525
    @bagyaisuranga9525 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම සුභපතනවා bs අමිල අයියා❤😊

  • @hiranravindupathirana4236
    @hiranravindupathirana4236 หลายเดือนก่อน +4

    Congratulations ayye. Ape gamata adambarayka. 🎉

  • @punyamendis4901
    @punyamendis4901 หลายเดือนก่อน +1

    It seems sonali is excited.Good luck and congratulations doctor❤

  • @mlith
    @mlith หลายเดือนก่อน +2

    මෙක ඔබ දිනන්න ඔනම game එකක් Dr.Amila❤

  • @judefernando7411
    @judefernando7411 หลายเดือนก่อน +7

    Dr Amila ඔබගේ නිහතමානිත්වය බොහෝම හොඳින් පෙනෙනවා ඔබ ගේ ජීවිතය සාර්තක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා. Voice වේදීකාව කෙසේ වෙතත් ලංකවේ ඉතාමත් ජනප්‍රියම කලාකරුවකු වෙනවාමයි.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @LalithPriyanga-i1j
    @LalithPriyanga-i1j หลายเดือนก่อน +5

    Akdට තරම් ආදරයක් දැන් ඔයාටත් මිනිසුන්ගෙ තිබේ හේතුව ඔයා බුද්ධිමත් නිහතමානී කෙනෙක් නිසා

  • @dinunadun7361
    @dinunadun7361 หลายเดือนก่อน +2

    Jiwithe abiyogawalata abiyogayak wela jiwithe dinapu nihathamani charithayak.punchi kale idanma man e kepakirim asdeken dakala jiwithe ekin eka dinanakota pethaka idan sathutu una.ada inna thena dakiddi marama adambarayak ,sathutak denenawa aiya.Voice wedikawe oyata yanna puluwan idiriyatama..ekata oyata marama haiyak thiyanawa.. Jiwithe dinnana aiya.. hadawathinma suba pathanawa... ❤️❤️❤️🌼🌼🌼

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 หลายเดือนก่อน +12

    ඔක්කොම හොඳයි නංගිගේ පොෂ් සිංහල තමයි අහන් ඉන්න අමාරු😂

  • @chamalie-dk6tw
    @chamalie-dk6tw หลายเดือนก่อน +1

    තරඟය මොකක් උනත් දැනටමත් ඔබ දිනල ඉවරයි..

  • @DevonPadmasiri
    @DevonPadmasiri 18 วันที่ผ่านมา

    genuine, respect, superb person

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 23 วันที่ผ่านมา

    Lassana kata hadak. Nihatamani kama godak watinawa. Jaye jayama wewa. ❤❤🎉🎉.

  • @creativeschool9788
    @creativeschool9788 หลายเดือนก่อน +2

    Marama විනීත iii❤❤❤❤

  • @prasangaherath747
    @prasangaherath747 หลายเดือนก่อน

    ❤ ඉදිරියට යන්න සුබ පැතුම්

  • @bagyaisuranga9525
    @bagyaisuranga9525 หลายเดือนก่อน

    අපේ අමිල අයියා❤😊

  • @kodikarapasindu8400
    @kodikarapasindu8400 หลายเดือนก่อน

    නිහතමානී මනුස්සයෙක් ❤

  • @nipunahasanka
    @nipunahasanka หลายเดือนก่อน +14

    Social media වල පහර වදින්න ගත්තම තමා මේ වීඩියෝ එලියට එන්නෙ😅

    • @manuthchehansa2356
      @manuthchehansa2356 หลายเดือนก่อน

      එහෙනම් ඔයා voice බලලා නැ 😂😂 මුල ඉදන්ම මේවා කරා 😊

  • @nilukabanduprema1127
    @nilukabanduprema1127 หลายเดือนก่อน

    All the best doctor ❤❤❤❤

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 2 วันที่ผ่านมา

    Aththatama goodak nihathamani ❤❤❤

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika หลายเดือนก่อน

    හරිම මිහිරි ලස්සන කටහඩක්

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 หลายเดือนก่อน

    Congratulations doctor ..teruwan saranai .🙏❤️

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke หลายเดือนก่อน

    Doctor amila very good voice

  • @sujathapadmini1593
    @sujathapadmini1593 หลายเดือนก่อน +3

    1:11 Doctor කෙනෙක්ට Doctor කියලා කතා කරන්න.මොකද එයාලා ඉපදෙද්දිම Doctor කෙනෙක් වෙලා ඉපදෙන්නේ නෑ. එතකොට තමයි නියම නිවේදිකාවක් වෙන්නේ…

  • @amithmadusanka1498
    @amithmadusanka1498 หลายเดือนก่อน +1

    E kata hadata sadaranayak karai kiyala hithanawa ❤

  • @kalpanadayani3014
    @kalpanadayani3014 หลายเดือนก่อน

    ඇත්තටම පිනකට ලැබුණු කටහඬක් ඒක

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 หลายเดือนก่อน

    love your voice

  • @DrAnushika
    @DrAnushika หลายเดือนก่อน

    Samahara narumayo arenna godak doctersla manussakama nihathamanikama athin marama ihalin inne me docterth e wage kathawenma therenawa🥰🥰

  • @damithperera6788
    @damithperera6788 หลายเดือนก่อน

    Niyamay ayye ...kage vicharayatath wada oyata chamara ayyage comment eka labuna.oya dinum

  • @ashajayamini7926
    @ashajayamini7926 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @wasanthimadanayake
    @wasanthimadanayake หลายเดือนก่อน

    Jayawewa adarei

  • @sk99-e1k
    @sk99-e1k หลายเดือนก่อน +4

    කෝච්ලා හතර දෙනාම vote කරන්න ඕනම කියලා දෙයක් නෑ...තමන්ගෙ team එකට ගැලපෙන අය තෝරගන්න එකයි කරන්න ඕන....hiru star එක විදිහට මේක මනින එක අසාදාරණයි...මෙහෙම වුන එක dr ට battle round එකට වාසියි...❤️ ඉස්සරහටම යන්න සුබපතනවා..🙏

  • @gayanperera7470
    @gayanperera7470 หลายเดือนก่อน

    Doctorslata minissu kohomath godak adarei kiyala penawa ❤

  • @nayonkavinda
    @nayonkavinda หลายเดือนก่อน +2

  • @xgaming3212
    @xgaming3212 หลายเดือนก่อน +1

    ❤️😍

  • @manojlakmal9173
    @manojlakmal9173 หลายเดือนก่อน

    ❤❤❤❤❤ waddek

  • @ChamodikaRathnayake
    @ChamodikaRathnayake หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน

    👌🔥

  • @trollthambapanni
    @trollthambapanni หลายเดือนก่อน +1

    ❤😌

  • @ThimilaDompege-ko3ke
    @ThimilaDompege-ko3ke หลายเดือนก่อน +1

    නිවේදිකාව 'එතකොට ' කියල කී පාරක් කව්ද?

  • @manuelferando1203
    @manuelferando1203 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @rangaudaya1240
    @rangaudaya1240 หลายเดือนก่อน +2

    උගත් හික්මීමකින් යුක්ත බව හා පොෂ් බවේ නිසරු බව දැක්කද?

  • @ChandraniHemalatha-b4s
    @ChandraniHemalatha-b4s หลายเดือนก่อน +2

    had a wage a rupaya pawa chandana mahaththaya wagemai

  • @clem9863
    @clem9863 หลายเดือนก่อน

    ANIWAARYAYEN Dr .obata SADAARANAYAK itu viya yutumai...EETH mulinma apita nam ..SUMUDU WALAAWAKA..sinduwa apita mul pada pela ehenakotama api tiiranaya kalaa.EETH ..vinisuruwan ...antima tattpara kiipayee dennek vitarak heruna eka nam ASAADARANAI.....idiriyeedi ewan asaadaranayak noveewaa kiyaa PRAARTANA KARAMI..Dr..SUBA PETUM..

  • @anuraedirisinghe3571
    @anuraedirisinghe3571 หลายเดือนก่อน +2

    හලො මෙ ඔයා දැන් නිකන් බබා හුකුමි දාන්න එපා වෙචිච ඩැමෙජ් එක ආයිත් හදන්න බැ අර අනිත් තුන් දෙනාට කියන්න සාධරන වෙන්න කියලා චොකා බයිල පටන් ගන්න කොටම බසර් එක ඔබන්නෙ නැතිව ප්ලිස්

  • @PRADEEPKUMARAGOMAS2726
    @PRADEEPKUMARAGOMAS2726 หลายเดือนก่อน

    Chamara weerasingha wage nihathamani charithayak.eka esema wewa.

  • @subhanishashikala2733
    @subhanishashikala2733 12 วันที่ผ่านมา

    ආයේ කවද්ද මෙතුමා සින්දු කියන්නේ??

  • @Taniya1717
    @Taniya1717 หลายเดือนก่อน

    🤍

  • @induwarabroo7175
    @induwarabroo7175 หลายเดือนก่อน

    එතතොට😅

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 หลายเดือนก่อน +1

    අනුකාරකවාදී ගායනය ... හොඳයි සාමාන්‍ය සරල ගායන හැකියාවක්. Voice platform එකට ගැලපෙන versatality, range... තියෙනවාද ?
    දොස්තරකම සංගීතයට අදාල නැත. ඒක ඉස්සරහට දමා සංගීත තරඟයක වැඩි වාසි ලබාගැනීමට උත්සාහ කිරීම ... නොහොබිනා වැඩකි. මෝඩ බයි ජන්ද අදියරවලට කලින් .විනිශ්චය කරුවන් විසින්ම මෙවැන්නන් ඉවත්කල යුතුයි.
    voice platform එකේ පසුගිය seasons වල අසන්නට ලැබුණු හුඟක් තරුණ අයගේ ගායනා ඉතා තාකෂනානුකූලයි. ඉතා මහන්සියෙන් නිවැරදි vocal techniques ඉගෙන අභ්‍යාස කරමින් යොදන මහන්සියේ ප්‍රතිපල.
    පැදුරු පාටි මට්ටමේ ගායන හැකියාව, දොස්තර කම නිසා ජාත්‍යන්තර වෙන්නේ නැහැ.

    • @jagathkumarak
      @jagathkumarak หลายเดือนก่อน

      ඉස්සරහට බලන් ඉන්න වෙන්නේ මොකක්ද කියල

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 หลายเดือนก่อน

      ​@@jagathkumarak😊 මොනවා බලන්නද මේ බයියන්ගෙ රටේ ...වෙන තරමක් වෙන්නෙ අපතයො ගොඩයන එක තමයි...

  • @NatashaRose-q3m
    @NatashaRose-q3m หลายเดือนก่อน +15

    Oya denna gelapena joduwak. Man asai oyala denna maryy karala sathutin jiwath wenawa dakinna... Akka wage lassana Ayya wage Mole tyna babala hadanna

  • @leo765-so9wp
    @leo765-so9wp หลายเดือนก่อน +1

    B&S ලා කසුන්ලා ශශිකලා ඉදීද මේ වගේ මෝඩ උන් judge board ගද්දි. කසුන්⁣ට එහෙම දැං ලැජ්ජාත් ඇති අපරාදේ පලවෙනි එකේ හරි ඉදියේ කියලා.
    සිරසට කොහොමත් Season 1,2 විතරයි හොදට කරන්න පුලුවන් ඕන දෙයක්.
    අර මොකෙද්ද Supun Perera කියලා එකෙක් ගෙන්නලා කුඩ්ඩෙක් Star කරාට පස්සේ අනිත් උන්ටත් මේක එපා වුණා 🥺

  • @geographyworld4796
    @geographyworld4796 22 วันที่ผ่านมา

    puduma hadak

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h หลายเดือนก่อน +3

    භාවනාවක් වගේ හිත නිවන කටහඩක් ඩොක්ටර් ට තියෙන්නෙ❤

  • @nethminiumesha6802
    @nethminiumesha6802 หลายเดือนก่อน +1

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m หลายเดือนก่อน

    ❤❤❤

  • @OMINDUMINWATH-spsimple
    @OMINDUMINWATH-spsimple หลายเดือนก่อน +1

  • @gayanperera7470
    @gayanperera7470 หลายเดือนก่อน

  • @riy594
    @riy594 หลายเดือนก่อน +1

    ❤❤

  • @milan7518
    @milan7518 หลายเดือนก่อน

    ❤❤❤

  • @sampathchanaka1799
    @sampathchanaka1799 หลายเดือนก่อน

    ❤❤❤

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 หลายเดือนก่อน +1

    ❤❤