Yaka Gennala (යකා ගෙන්නලා) - Chanuka Mora X Dilo X Lasith Malinga (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @ChanukaMora
    @ChanukaMora  9 หลายเดือนก่อน +995

    අදුනෙන් බලලා බහිරවයන් හට පෙරේත බැල්මට තොයිල් නටන්නට
    කපුවට කියලා දෙහි මතුරන්නට කොඩිවින කපනා දේවාලයකට
    බෙර පද ගහලා යකා ගෙන්නලා
    පෙරේත තටුවල වධ මල් ලියලා
    කරවල බැදලා තටුවට තියලා
    බිල්ලට දෙන්නට කුකුළා ගෙනැල්ල
    දුම්මල ගහලා මන්තර කියලා
    පන්දම අරගෙන ගින්දර තියලා
    ගේ හැම තැනකම කුප්පිය තියලා
    යක්කු අල්ලලා තොවිලේ නිම කලා
    බෙර පද ගහලා යකා ගෙන්නලා
    පෙරේත තටුවල වධ මල් ලියලා
    කරවල බැදලා තටුවට තියලා
    බිල්ලට දෙන්නට කුකුළා ගෙනැල්ල
    යගදා බිදගෙන අපි ආවෝ
    යන්තම් කලුවර වී නේදෝ
    තොවිලේ ඇරබු අතුරා කොහෙදෝ
    පන්දම් අරගෙන අපි ආවෝ (ආයේ)
    ප්‍රේත දුශ්ට කොඩිවින වැනසීමයි
    යක් බෙර ඇසි මට සැනසීමයි
    යාගෙට යක්ශ බිමට පැමිනීමයි
    දුම්මල ගැහුවත් නවතින්නෑ මේ යක්කූ
    බෙර පද ගහලා යකා ගෙන්නලා
    පෙරේත තටුවල වධ මල් ලියලා
    කරවල බැදලා තටුවට තියලා
    බිල්ලට දෙන්නට කුකුළා ගෙනැල්ල

  • @ChanukaMora
    @ChanukaMora  9 หลายเดือนก่อน +989

    අප්පටසිරි වෙන්න... යක්කු පැන්නෙන්න Comment කරලා Share කරලා ගන්න ලමයි... ❤💪

    • @nethuniarchana
      @nethuniarchana 9 หลายเดือนก่อน +3

      Gemmt 🔥💫❤️

    • @NikiniNikini-xt2yi
      @NikiniNikini-xt2yi 9 หลายเดือนก่อน +2

      👍 👌 ❤❤❤❤ Thank you 😊 🙏

    • @sahantheekshanasilva
      @sahantheekshanasilva 9 หลายเดือนก่อน +5

      හදවතෙ තින්නෙ යකුන්ගෙ සද්දෙ ❤

    • @DhasunDilhara-qj2yq
      @DhasunDilhara-qj2yq 9 หลายเดือนก่อน +2

      අදරෙයි ❤️😍

    • @rashmidivanka2691
      @rashmidivanka2691 9 หลายเดือนก่อน +1

      ඔයා පිස්සුවක්❤

  • @MalindaG
    @MalindaG 9 หลายเดือนก่อน +222

    ලසිත් මාලිංග (පන්දුවෙන්, පන්හිඳට) පිස්සුවක්! ❤❤❤❤❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +17

      Thank You 🖤🔥

  • @ALFHA44
    @ALFHA44 9 หลายเดือนก่อน +146

    "දුම්මල ගැහුවත් නවතින්නෑ මේ යක්කූ"
    CHANUKA MORA X DILO GOOD JOB 🖤💯

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +7

      Thank You 🖤🔥

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 9 หลายเดือนก่อน +399

    අපේ සංස්කෘතිය ලෝකෙට හඩගා කිව්ව චානුක අයියේ,ඒ බෙර වාදනය,යක් මූණු ටික දැක්කම ඇතිවෙන හැගීම
    Thank you චානුක අයියේ අපි Sri Lankan 🇱🇰❤️

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +21

      Thank You 🖤🔥

    • @samithagayashan9437
      @samithagayashan9437 9 หลายเดือนก่อน +4

      චානුක අය්යේ ". අනේ නොදකින් මට තෝ 2020 පස්සේ ඉපදෙච්ච එකෙක්ද

    • @kasunmadhuvantha3125
      @kasunmadhuvantha3125 9 หลายเดือนก่อน +6

      Tharuk සිරාවට බන්..ඒ බෙර පද ඇහෙද්දි දැනෙනෙ feel එක කියන්න බෑ❤

    • @TharukThewnaka-lj7lz
      @TharukThewnaka-lj7lz 9 หลายเดือนก่อน +6

      @kasunmadhuvantha3125
      බටහිර ඔපෙරාව මේවට පරාදයි බං

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 9 หลายเดือนก่อน +21

    අම්මෝ ලසිත් මාලිංග අයියගේ ලස්සන පද ටික☺️❤️ක්‍රීඩකයෙක්ගෙ පද වල ගැම්ම☺️❤️

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +2

      Thank You 🖤🔥

  • @chamarox8021
    @chamarox8021 9 หลายเดือนก่อน +144

    ලංකාවට ආවේණික බෙර පද එක්ක ලෝකේට අරන් ගියපු චානාගෙන් සුපිරි 🔥🔥 වැඩක්

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +5

      Thank You 🖤🔥

  • @Pastry-cook
    @Pastry-cook 9 หลายเดือนก่อน +67

    බොලව් යක්කයනී මම තමයි මාලීංග❤❤❤🇱🇰

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +5

      Thank You 🖤🔥

  • @swethaaravindi3942
    @swethaaravindi3942 9 หลายเดือนก่อน +175

    යක්කුත් පිටියට ආවා .... vibe song එකක් ආයිත් කරා එහෙනම් ❤🔥
    Mora is back 🖤🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +6

      Thank You 🖤🔥

  • @gimhaniakasha2344
    @gimhaniakasha2344 9 หลายเดือนก่อน +65

    ඉදලා ඉදලා හමදාමත් ගින්දර වගෙ දෙයක් දෙනවා❤ keep it up අපේ යක්කු ටික🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +3

      Thank You 🖤🔥

  • @Catman346
    @Catman346 9 หลายเดือนก่อน +60

    බෙර පඳ ඇහෙනකොට අපේ කම හොදට දැනෙනවා

  • @sandu_dush.2004
    @sandu_dush.2004 9 หลายเดือนก่อน +56

    චනුක නම් කොහොමත් සුපිරියක් තමයි ❤❤❤
    Dilo එක්ක එකතු වෙලා කරපු මේකත් පට්ට ❤️❤👌

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +2

      Thank You 🖤🔥

  • @chamayadeemanthika1485
    @chamayadeemanthika1485 9 หลายเดือนก่อน +53

    බෙර පද ගහලා යකා ගෙන්නලා...❤🔥මේ පාරත් සුපිරියක් තමයි...

  • @Mroverthinkerofficial1
    @Mroverthinkerofficial1 9 หลายเดือนก่อน +90

    ඒකනම් පට්ට සුපිරියක් කියන්න වචන නෑ instrument ඔක්කොම ටික සුපිරි playing ලංකාවෙ සංස්කෘතිය උඩට ගේන්න දගලන සෙට් එකට ජය🎉

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +4

      Thank You 🖤🔥

  • @HasithNiwantha
    @HasithNiwantha 9 หลายเดือนก่อน +162

    ගහපු හැම සිංදුවක් වගේම මේකත් අනිවා hit එකක් වෙනවා #ChanukaMora අයියේ ❤️😌💪

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +3

      Thank You 🖤🔥

  • @ishanmiyuranga6717
    @ishanmiyuranga6717 9 หลายเดือนก่อน +42

    සුපිරියක්... අපේ සංස්කෘතිකි අංග,යක් බෙරය...🔥 කියන්න වචන නෑ...සුපිරියක් එකෙන්ම.. සුබම වේවා Chanuka Mora අයියා..💖🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +2

      Thank You 🖤🔥

  • @trevinloranzo
    @trevinloranzo 9 หลายเดือนก่อน +289

    Nice one Boys !! 🏆♥️

  • @anjana_YT
    @anjana_YT 9 หลายเดือนก่อน +21

    ආසම වයිබ් එක තියන artist එක්ක, all time fav cricketer feature කරද්දි තියන ගැම්ම 🤩 Dilo 🔥
    ඒ අස්සෙන් අහන්න ආසම බෙර සද්දෙ ඇහෙද්දි ❤️‍🔥

  • @Mr.kevintheraper2006
    @Mr.kevintheraper2006 9 หลายเดือนก่อน +27

    යක්කුත් පිටියට එන්නයි යන්නෙ ❤😮

  • @Yakkacinema
    @Yakkacinema 9 หลายเดือนก่อน +6

    Lyrics ✍️ by lasith malinga ayya ❤
    Dilo & chanaka ayya maru song eka ❤ යකා ගෙන්නලා ✨️💯❤️❤️

  • @oshadanawodya9414
    @oshadanawodya9414 9 หลายเดือนก่อน +32

    ආයි ඉතින් අහන්න දෙයක් නෑ ගින්දර වගේ product එකක් තමා...🔥Tranding යනවා ෂුවර්...❤

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath 9 หลายเดือนก่อน +12

    මේකත් Hit එකක් වෙන්නවා අනිව්වා ❤️🥰

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @Thisara877
    @Thisara877 9 หลายเดือนก่อน +23

    සුපිරියක් අයියේ එ්ක මාලිංගත් ඉන්නවා❤ තැන්ක්යු ඉල්ලපු වීඩියෝ එක දුන්නට ❤🔥

  • @chanuksasvika6337
    @chanuksasvika6337 9 หลายเดือนก่อน +20

    මාර සින්දුවක් අයියේ පට්ට පට්ට හදවතින් සුබ පතනවා අයියේ ❤💪 ගැම්මක් bro 😍

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +3

      Thank You 🖤🔥

    • @chanuksasvika6337
      @chanuksasvika6337 9 หลายเดือนก่อน +1

      @@ChanukaMora WC ayiyee ❤️💪✨️

  • @Dineth.k.pathirana
    @Dineth.k.pathirana 9 หลายเดือนก่อน +6

    යක්කුත් පිටියට වගේ supiri trend ekak Wei🔥💯💯

  • @user-rn6ez7fp2c
    @user-rn6ez7fp2c 2 หลายเดือนก่อน +1

    Sampradaya ta anuwa Ara bata nalawa nathuwa yak berayak gahuwanam me kalawa ape kalawa mage kalawa op nanwanna thibba supirii Ane gammak ayiye😊

  • @erangaperera8343
    @erangaperera8343 9 หลายเดือนก่อน +14

    පිස්සුවක්ඕයි මේකනම් 💛

  • @vishmanissanka8143
    @vishmanissanka8143 9 หลายเดือนก่อน +5

    Lyrics ටික මාලී ❤️❤️❤️👌

  • @user-vl6hu8sw6g
    @user-vl6hu8sw6g 9 หลายเดือนก่อน +19

    This voice is amazing 💥❤️keep going mora bro 💯❤️‍🔥

  • @dumidudulakshitha0901
    @dumidudulakshitha0901 9 หลายเดือนก่อน +16

    Mora අයියා ❤ යක්බෙරේ ඇහෙනකොට ලේ කකියන්නේ ❤ Nice one brother ❤🔥🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @upulpradeep-4700
    @upulpradeep-4700 9 หลายเดือนก่อน +25

    යකා ගෙන්නලා සුපිරියක් 😍💫

    • @samithagayashan9437
      @samithagayashan9437 9 หลายเดือนก่อน

      දැන් මට ඔක්කොටම කලින් කියපන්කො යකා ගෙනල්ලා තියෙන්නේ උඹේ කලිසම අස්සෙන්ද කියලා😂.

    • @user-qk9oc9jr9w
      @user-qk9oc9jr9w 9 หลายเดือนก่อน

      😂

  • @wasanachanudi213
    @wasanachanudi213 9 หลายเดือนก่อน +8

    Ayiyage voice akanm amazing❤mama oyage sinduwalata hari kamati.අපෙකම පෙන්නන කටහඩක්😊❤❤❤❤❤❤

  • @pavithrachamindi7925
    @pavithrachamindi7925 9 หลายเดือนก่อน +43

    ඇත්තටම මේකනම් පිස්සුවක් තමයි. voice එකට මාරම ආදරෙයි. ❤❤❤ මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියට. තෙරුවන් සරණයි ❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @emoneybullsrilanka
    @emoneybullsrilanka 9 หลายเดือนก่อน +17

    OLD YAKA CREW VIBE🔥🔥🔥 Well Played Boys!! Dilo x Mali Perfect Collaboration🔥❤

  • @AzimOusman
    @AzimOusman 9 หลายเดือนก่อน +16

    Ma brothers are killing it! 🔥

  • @sajanisamarakoon4717
    @sajanisamarakoon4717 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤
    so beutifull
    So elegant
    Just looking like a wawwwww
    ❤❤❤❤❤❤

  • @PipuniKawindiya
    @PipuniKawindiya 9 หลายเดือนก่อน +17

    Your voice..🥺💞 එක නම් පිස්සුවක්..දේශීය දේ ඉස්සරහට අරගෙන යනවට මගේ මෙව්ව එක..🙇

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +2

      Thank You 🖤🔥

  • @DeshapriyaA
    @DeshapriyaA 9 หลายเดือนก่อน +1

    nikanuth sinduwa ehenawa ethramma supiri yak 👺❤️❤️
    good job malie aiya & chanuka aiya

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @Bozhan86
    @Bozhan86 9 หลายเดือนก่อน +5

    ගැම්මක් තමා චානු අයියේ & dilo &yaka crew ❤❤

  • @OsandaDenuwen-rn4tf
    @OsandaDenuwen-rn4tf 7 หลายเดือนก่อน +1

    ඉදලා ඉදලා හමදාමත් ගින්දර වගෙ දෙයක් දෙනවා❤ keep it up අපේ යක්කු ටික🔥

  • @alokadewmini7681
    @alokadewmini7681 9 หลายเดือนก่อน +11

    කියන්න වචන නෑ..සුපිරි අයියේ 💖🔥

  • @user-ls7jx7wz4u
    @user-ls7jx7wz4u 9 หลายเดือนก่อน +1

    ☀ fine 🍃 best ☀

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @voicewithrasithak5986
    @voicewithrasithak5986 9 หลายเดือนก่อน +8

    Mix එකට RangaD ව තෝරපු එකට නම් මම මාරම කැමති දෙයක්, මොකද මොරාගෙ සින්දු පට්ට උනත් ඒ Mixing Taste එක මට සෙට් උනේම නැහැ , දෙයියනේ කියන්නේ මේකනම් ආතල් ❤💪

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @mbu-h3r
    @mbu-h3r 9 หลายเดือนก่อน +10

    West indies have DJ bravo
    We have slinga malinga
    Good job mora , mali , dilo
    🖤🇱🇰

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @ai-rj9gh
    @ai-rj9gh 9 หลายเดือนก่อน +7

    Greatfull MORA! 🙌❤🔥

  • @crazylover1233
    @crazylover1233 9 หลายเดือนก่อน +1

    Hamadama wage gammak thama❤yakku❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @sangeethkumara0
    @sangeethkumara0 9 หลายเดือนก่อน +5

    Chanuka අයියා වැඩැක් කරොත් සුපිරියක් තමයි
    Dilo අයියාත් එක්ක එකතු වුනා කියන්නේ සුපිරිම සුපිරි සම්මිශ්‍රණයක්
    මලිංග අයියා මෙකට සෙට් වුනා කියන්නේ ඉන්දියාවට ගහපු හින්ට් එකක් වගේ
    ඉන්දියාව 2023 Cricket World Cup එක දින්නන කියාලා ඉන්දියාවේ දෙවාල වලින් කොච්චර බාලි තොවිල් පුද සත්කාර කාරාද ?
    එත් ඔස්ට්‍රේලියාව ඉන්දියාව එක්කම මිත්‍යාව පාරාජය කරා
    දැන් මෙ මිත්‍යා වලට රැවටුණු කාලේ ඉවරයි
    මුළු ලෝකයක් ඉදිරියේ මිත්‍යාව පැරදුනා
    චනුක අයියා ගේ වැඩෙ නම් චනුක අයියාගේ අනිත් හැම වැඩැක්ම වගේ මෙකත් සුපිරි මිලියන ගණක් viwus එන Trending යන ගැම්මක් 💪 තමයි මෙක
    Good luck 👍 ❤

  • @BeatVerse214
    @BeatVerse214 8 หลายเดือนก่อน +2

    wow amazing

    • @ProgramXplorer0
      @ProgramXplorer0 8 หลายเดือนก่อน +1

      th-cam.com/users/shortsT5MtdiOfxVA

  • @naduntharanga
    @naduntharanga 9 หลายเดือนก่อน +6

    Wenada wagema supiri❤😊

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 9 หลายเดือนก่อน +4

    ඒක සුපිරියක් brothers ❤️🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @MatheeshaHirun-qh3hw
    @MatheeshaHirun-qh3hw 3 หลายเดือนก่อน

    පොඩි කාලේ ඉඳලා ආස කරපු සින්දුවක් නියමයි ජය වේවා👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @itZshashiboy
    @itZshashiboy 9 หลายเดือนก่อน +15

    ඒක සුපිරියක්මයි ❤🔥

  • @user-tf8ge8nh2e
    @user-tf8ge8nh2e 3 หลายเดือนก่อน

    Niyama song eka.congratulations ❤❤❤❤😊😊😊🎉🎉

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 9 หลายเดือนก่อน +30

    Sl cricket වල වස් දොස් දුරු වේවා!!!❤️🙂👍

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @indiraperera3373
    @indiraperera3373 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි පුතා .හරි ආසාවෙන් බැලුව .අද කාලෙට හරියන ගීතයක්.මගේ සුභ පැතුම් .👍👍👍

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @aravinda-yt6
    @aravinda-yt6 9 หลายเดือนก่อน +3

    Sri Lankan Cricket වලට යකා ආරූඪ වෙන්න යන බවට ඉගියක් දුන්නද මන්දා,සින්හයෝ ගොඩකගේ එකතුවෙන් කරපු ලස්සනම දැවීගෙන යන පහරක්.....❤❤❤❤❤❤😊

  • @KalumBandara-hy8lq
    @KalumBandara-hy8lq 4 หลายเดือนก่อน +1

    Patta❤❤❤

  • @user-xg3nt7fs1c
    @user-xg3nt7fs1c 9 หลายเดือนก่อน +5

    ගැම්මක් තමා චනුක අයියේ ආදරෙයි ආ ❤❤🎉🎉

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @dhanu3278
    @dhanu3278 9 หลายเดือนก่อน

    Hemoma hoda kiyanne chanukata namuth me sinduwe Lyrics Lasith malingage 99

  • @lgpmdilshan6617
    @lgpmdilshan6617 9 หลายเดือนก่อน +3

    යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ ..... ///
    Malii x mora 🔥💙

  • @sandunnilantha
    @sandunnilantha 9 หลายเดือนก่อน +1

    chanuka morage me style ekata thama man kamathima agata danennama bera gahala ganne natannama thama kollo me yakata hithennema💖💖💋💋💋💋💋💋❤❤❤❤🎉🎉🎉🎉

  • @Rosegomez123
    @Rosegomez123 9 หลายเดือนก่อน +5

    Nice song❤
    Well done boys 👍

  • @nike_63
    @nike_63 9 หลายเดือนก่อน +1

    Ftt wedak chanuka and mali ayya ❤😗

  • @rasikalink
    @rasikalink 9 หลายเดือนก่อน +15

    Love that fluet & bera sounds. ❤ Nice work borh 🔥

  • @pasindusayurinda
    @pasindusayurinda 9 หลายเดือนก่อน +2

    Congratulations ♥️ nice work...

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @JKCOLLOMBO6666
    @JKCOLLOMBO6666 8 หลายเดือนก่อน +4

    යක්බෙර ඇසුමද සැනසීමයි..💞🇱🇰💪❤️

  • @madhaviepa9025
    @madhaviepa9025 8 หลายเดือนก่อน +1

    Chanuka u rockz alwayazzzzzzz

  • @h4virajshaminda248
    @h4virajshaminda248 9 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා ❤❤👌

  • @target7374
    @target7374 6 หลายเดือนก่อน +1

    best song

  • @hanz5853
    @hanz5853 9 หลายเดือนก่อน +5

    සුපිරියක් වෙයි මේකත් ඔයා මාරම දක්ෂයි අයියේ.ලංකවාට වෙනස්ම වැඩක් කරපු අපේ කාලා පොරක්❤️❤️‍🔥

  • @sampathweerasooriya3948
    @sampathweerasooriya3948 9 หลายเดือนก่อน

    Super malit hitiya nam tama hoda dan ei dan ei kiyala balan hitiye❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @ceylonroo
    @ceylonroo 9 หลายเดือนก่อน +3

    එස්වහ්ං.... පුහ්ං... ❤️🇱🇰

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +3

      Thank You 🖤🔥

  • @user-ek6kf9ei5f
    @user-ek6kf9ei5f 5 หลายเดือนก่อน +1

    Man dajalu supirima kollek prasudda wenna kiyala prasidda aya ekka songs karapu nathi .thaniyema prasidda una supirima kollek

  • @nafly09
    @nafly09 9 หลายเดือนก่อน +3

    යකා ගෙන්නලා 🇱🇰🔥✨

  • @EdegGAMER2.7
    @EdegGAMER2.7 7 หลายเดือนก่อน +1

    nice one🥰

  • @Rsekara
    @Rsekara 9 หลายเดือนก่อน +3

    ගැම්මක් ජය වේවා මොරා...!!!!❤🎉

  • @PesathManditha1
    @PesathManditha1 9 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා 👌

  • @TharuNandun
    @TharuNandun 9 หลายเดือนก่อน +4

    යක්කු ආයෙත් පිටියට 😍❤🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n 7 หลายเดือนก่อน +1

    Gammak aiya❤❤❤❤❤ape ratata watinama singer kenek chanu aiya❤❤❤❤❤❤❤

  • @MalshaDevindi-os5rl
    @MalshaDevindi-os5rl 9 หลายเดือนก่อน +3

    සුපිරියක්ම තමයි❤

  • @praveengunarathna9956
    @praveengunarathna9956 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤ waww e song ek nm ela 🎉🎉 malli ge photo ekk ui name ek dl tiyna nisa bluwe et niyami ne wsdee 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 9 หลายเดือนก่อน +5

    ඔයාගෙ songs අමුතුම level එකක තියෙන්නෙ අයියේ❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @thusithaprabuth5183
    @thusithaprabuth5183 9 หลายเดือนก่อน +1

    Supriyak ❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @erangaperera8343
    @erangaperera8343 9 หลายเดือนก่อน +4

    පිස්සුවක් හුත්තෝ 💛

  • @rakithaamarasingha2773
    @rakithaamarasingha2773 9 หลายเดือนก่อน +1

    Supiriyak aiye 😊❤

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 9 หลายเดือนก่อน +3

    ගැම්මක් තාමා chanuka අයියේ ❤️🔥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @Mihee_29
    @Mihee_29 9 หลายเดือนก่อน +2

    වෙනසක් වගේම සුපිරියක් , ❤️‍🔥

  • @AvasAvs
    @AvasAvs 9 หลายเดือนก่อน +3

    බෙර පද ගහලා යකා ගෙන්නලා
    පෙරේත තටුවල වධ මල් ලියලා
    කරවල බැදලා තටුවට තියලා
    බිල්ලට දෙන්නට කුකුළා ගෙනැල්ල
    ee voice eka.....♥

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥

  • @ගමන
    @ගමන 9 หลายเดือนก่อน

    maali aiyata sinndu liyanntah pulluwan ne gamak😍😍😍😍

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @CleonMusicOfficial
    @CleonMusicOfficial 9 หลายเดือนก่อน +5

    බෙරපදය වෙනස් කරන Chanuka mora ❤ තුන් කට්ටුවම සුපිරි 😘💙

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @PTCREATIONS-q9b
    @PTCREATIONS-q9b 5 หลายเดือนก่อน +2

    Wow!❤❤

  • @mewankalpna5294
    @mewankalpna5294 9 หลายเดือนก่อน +11

    Everyday Mora is best 🥺😍❤️💥

  • @batheesharavihansa5762
    @batheesharavihansa5762 12 วันที่ผ่านมา

    හැමදාමත් අපේ දේ රැක ගෙන අලුත් දෙයක් ගේනවා keep it up brdh ❤

  • @chathuryaherath2002
    @chathuryaherath2002 9 หลายเดือนก่อน +3

    මාලි ayya 💪slinga💪

  • @user-jr5qh7dq5m
    @user-jr5qh7dq5m 7 หลายเดือนก่อน +1

    Niyamai

  • @KOTAz_vlogger
    @KOTAz_vlogger 9 หลายเดือนก่อน +6

    ඒක සුපිරියක්🖤🔥

  • @maheshikasewmini8517
    @maheshikasewmini8517 9 หลายเดือนก่อน +1

    Nice❤️🎉

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน

      Thank You 🖤🔥

  • @shortcreations2920
    @shortcreations2920 9 หลายเดือนก่อน +8

    Really really appreciate that team work. No words to express my reaction ❤ great job ❤❤

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +2

      Thank You 🖤🔥

  • @lasithchandimal5818
    @lasithchandimal5818 9 หลายเดือนก่อน

    supiriyak thma ithin..😁👌❤️

  • @hermyquinn7526
    @hermyquinn7526 9 หลายเดือนก่อน +10

    Woah!Chanuka mora,Dilo,Malinga,Yaka crew ❤ මේ තොවිලෙනම් පිස්සුවක් 🔥❤️

    • @ChanukaMora
      @ChanukaMora  9 หลายเดือนก่อน +1

      Thank You 🖤🔥