Chanuka Mora - Kanda Gena (කැන්දා ගෙනා) ft. Shavindya (Official Music Video) CHAPTER 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @ShavindyaKariyawasam
    @ShavindyaKariyawasam ปีที่แล้ว +3370

    Absolutely loved collaborating with you on this! Without a doubt, this has got to be one of the most beautiful melodies I have ever had the opportunity to sing ❤

  • @mohamedraafath4368
    @mohamedraafath4368 ปีที่แล้ว +1119

    Love from India 🇮🇳 so much talent what a great country Sri Lanka

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +1298

    පිස්සු කොර ඒක නම් ❤❤❤

  • @sachiya_diary
    @sachiya_diary ปีที่แล้ว +3143

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    ලං වූයේ.. වෙන් වූයේ..
    නුඹ නේද නිස්සාරනා...
    මන්දාරමේ.. පෙම් හීතලේ..
    දුර යන්නම් රිදුමන් එපා...
    කැන්දා ගෙනා.. සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    ඒ කාලේ මතුදා.. ආලේ තවරා
    ආයේ නොයෙනා...
    දුන් හීනේ හැබැහින්.. මාගේ වෙනකල්
    තාමත් මමනම්...
    ඔය රූ මගෙදෝ.. මගෙම විතරදෝ
    සැමදා මට හිමිදෝ...
    ඔබට නොහැකිදෝ..වෙනකෙකු දැන හෝ
    එන්න සොයා මා නිරිදෝ...
    කැන්දා ගෙනා.. සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    🥀🖤✨️

  • @anjulakalindu
    @anjulakalindu ปีที่แล้ว +798

    Female vocal ටික ඇහෙනකොට ඇග හිරිවැටෙනවා.........🥺♥️

  • @d..518
    @d..518 ปีที่แล้ว +259

    Female voice එකට පිස්සු වැටුනා ❤
    ලස්සන lyrics පේලියක් 👌
    good luck 🎉❤

  • @kavii2957
    @kavii2957 ปีที่แล้ว +935

    ටකරම් සද්ද වෙනුවට මේ වගේ music එකක් කනට වැටෙන එක පුදුම සනීපයක්🥺❤️🖤

  • @nishadhinishu3698
    @nishadhinishu3698 ปีที่แล้ว +1353

    ආත්ම ස්පර්ශ short film එක බලලා සින්දුව හොයන් ආවෙ 💜 හදවතටම දැනෙන පද ටිකක් කියන්න වචන නැ. Good luck ❤️‍🩹😘

  • @KanchanaKanchanaDilrukshi-d1h
    @KanchanaKanchanaDilrukshi-d1h 10 หลายเดือนก่อน +25

    වේදනාවෙන් හුස්ම ගන්න හැම හදවතකටම මේ ගී ආශීර්වාදයක් වේවා.❤

  • @SaNuu-
    @SaNuu- ปีที่แล้ว +45

    Ammoooh අර female voice එකෙන් සින්දුව ඇහෙන කොට ඇඟ හිරිවැටෙනවා..❤

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +245

    ආත්ම ස්පර්ශ කියන short film එකෙන් තමයි මුලින්ම මේ song එක ඇහුවෙ🙂 ඇත්තටම හරිම ලස්සනයි මතක අවුස්සන සිංදුවක්🙂❤ හිත නිවන භාවනාවක් වගේ🙂 ඇත්තටම ලස්සනයි සිංදුව❤

  • @eworld4501
    @eworld4501 ปีที่แล้ว +259

    දුකයි මෙච්චර හෙමින් views එන එකට හරිනම් දවසින් දෙකෙන් වගේ 1m , 2m ගහන්න ඕනි එකක් .. ලස්සන කටහඬවල් දෙකක්, ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @neth196
    @neth196 ปีที่แล้ว +718

    උබ ගේන female voice ටික නම් පහරක් බ්න්.......අර සුන්දර සුන්දර ලන්දා එක පේන්වනෙ...මේකත් ඒ වගේ පහරක්❤❤❤

    • @samiya_music
      @samiya_music ปีที่แล้ว +5

      aiyalata uba kiyanna epa🤣

    • @neth196
      @neth196 ปีที่แล้ว +11

      එයා අයිය කෙනෙක් නෙවෙයි සමවයස් වගේ😂😂

    • @Navi_Wijesooriya
      @Navi_Wijesooriya ปีที่แล้ว +3

      @@neth196 😅

    • @binurijayawardhana7424
      @binurijayawardhana7424 ปีที่แล้ว +6

      @@samiya_music 😂😂😂😂

  • @sudunona4908
    @sudunona4908 ปีที่แล้ว +18

    මාර ඇබ්බැහි වීමක් මේක නම් ඇත්තමයි පිස්සුවක් මාරම ලස්සනයි පැය 24ම අහන් ඉන්න පුලුවන් ❤❤❤

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +56

    𝗙𝗲𝗺𝗮𝗹𝗲 𝘃𝗼𝗶𝗰𝗲 𝘀𝘂𝗽𝗲𝗿𝗯 !🔥
    චනුක කෝමත් පට්ටනෙ ඉතිං

  • @LakmuthuKavinda
    @LakmuthuKavinda ปีที่แล้ว +508

    දවසක අපි ළඟ ඉතුරු වෙයි,
    'අපි ආදරේ කරපු මිනිස්සු නෙවේ'.
    "අපිට ආදරේ කරපු මිනිස්සු." ♥️🌻💫
    🙇🏻‍♂️🌻💗 >

    • @Anjana1762
      @Anjana1762 ปีที่แล้ว +4

      ඒත් නෑ ...අන්තිමට තමන්ට තමන් විතරයි😢

    • @sumudusandamali4164
      @sumudusandamali4164 11 หลายเดือนก่อน

      @@Anjana1762 aniwaren thmnta tmn vithrmai 💯♥️

  • @binukeshan439
    @binukeshan439 ปีที่แล้ว +38

    දවසක ඔයාට මේ හැම දේම තේරේවී...ඉතින් මගේ පුංචි සුරංගනාවී හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ❤..මන් දුරින් ඉදන් බලන් ඉන්නම්❤️❤️

  • @chuckyff1545
    @chuckyff1545 ปีที่แล้ว +513

    Girls voice = භාවනාවක් වගේ ❤🥺

    • @sriwildlife9320
      @sriwildlife9320 ปีที่แล้ว +25

      Boys voice = රෑට මහ භීතිකාවක්. මුලු රෑම ගැස්සිලා ඇහැරෙනවා

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. ปีที่แล้ว +2

      @@sriwildlife9320 e katahada patta bn❤️‍🔥

    • @pawanmeethalava5854
      @pawanmeethalava5854 ปีที่แล้ว +1

      @@sriwildlife9320 atta 🤒

    • @ireshchamalka1858
      @ireshchamalka1858 ปีที่แล้ว +2

      🥺❤

    • @dularamadushanka9736
      @dularamadushanka9736 ปีที่แล้ว +1

      ඇත්තක්♥️

  • @sanaofficial8916
    @sanaofficial8916 ปีที่แล้ว +209

    අවුරුදු දෙකහමාරක් ආදරේ කරපු මගෙ කෙල්ල හේතුවක් නැතුව මගෙන් වෙන් වෙනවා මන් කිසිම අඩුපාඩුවක් කරලවත් නැතුව. ඒ හිටිය අවුරුදු දෙකහමාරේ මට එයාගැන තිබුනු හැම මතකයක්ම ඇවිස්සුවා. Best feeling brother❤❤‍🩹

    • @shagiya5618
      @shagiya5618 ปีที่แล้ว +4

      Same brother ❤😢

    • @sadiya7863
      @sadiya7863 ปีที่แล้ว +2

      @@shagiya5618 same brother

    • @sasikasadhamal9044
      @sasikasadhamal9044 ปีที่แล้ว +1

      😌❤️

    • @shadikawarnakulasuriyage6026
      @shadikawarnakulasuriyage6026 ปีที่แล้ว +2

      Hama mathakayakma avissuna wagema hitha paranawa…💔kochchara adare karath awankawama hitiyath yana kena anthimata dala giya…💔🥺

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 9 หลายเดือนก่อน

      බඩුකරගැහුවනන් ඒම තමා බම්,සතුටින් ඉඳාන් ♥️✨️

  • @hasithniwantha4779
    @hasithniwantha4779 ปีที่แล้ว +7

    තහඩු වලට ගල් කැට අතාරිනවා වගේ කියන සිංදු අතරේ මේ වගේ සිංදු වලින් මාර විදිහට හිත නිවෙනවා.. දෙන්නගෙම voice පට්ට ලස්සනයි female voice එක මාර විදිහට feel වෙනවා... ❤
    "කැන්දා ගෙනා සංවේදනා
    ඉන්නා තුරා ලංවී ඔයා.."🥺❤️

  • @LakshmiMadushikaWelkotuwa
    @LakshmiMadushikaWelkotuwa 5 หลายเดือนก่อน +12

    චානුක අයියාගේ සින්දු කෝමත් ලස්සනයි.😢😊
    ආදරෙයි❤

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 ปีที่แล้ว +317

    රනිඳුලාගේ සෙන්ටිලාගේ, d tap ලගේ, රඛිතලගේ, ඒ කාලේ අපි ආස කරපු ඒත් දැ නැනි 😢 ඒ music ❤vibe එක feel උනා පට්ට මචං

  • @hasithadissanayake
    @hasithadissanayake ปีที่แล้ว +30

    2:39
    ඔබට නොහැකිදෝ..
    දිනක කොතැන හෝ...
    එන්න සොයා මා නිරිදෝ...❤️

    • @eshansenarathna6621
      @eshansenarathna6621 หลายเดือนก่อน

      දිනක කොතැන හෝ - වෙනකෙක් දැන හෝ
      ලු.... ❤

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +11

    ආත්ම ස්පර්ශ short film එක බලලා සින්දුව හොයන් ආවෙ. ඇත්තටම හරිම ලස්සනයි සිංදුව❤‍හදවතටම දැනෙන පද ටිකක් කියන්න වචන නැ. ලස්සන කටහඬවල් දෙකක්, ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @Kavi-u1w
    @Kavi-u1w ปีที่แล้ว +24

    කාලය නතර උනා වගෙ ❤🥺
    Superi ayye🤍

  • @dhammikarathnasuriya1900
    @dhammikarathnasuriya1900 ปีที่แล้ว +37

    මාරම ලස්සන සින්දුවක් ... දෙන්නගෙම voice මාරයි... මම මේ සින්දුව අහපු වාර ගනන කියන්න අමාරුයි ... එච්චරටම ලස්සනයි ... ♥️♥️ තව ලස්සන සින්දුවක් ලගදීම බලපොරොත්තු වෙනවා... good luck...😊👍❤

  • @vinurigamage302
    @vinurigamage302 ปีที่แล้ว +24

    අන්තිමට සින්දුව කියපු විදිය තමා ගොඩක්ම දැනෙන්නේ 🥺❤️ මේ වගේ සින්දු භාවනාවක්✨️

  • @DilansaTherushi
    @DilansaTherushi 8 หลายเดือนก่อน +5

    Chanuka mora කියන songs වෙනම brand එකක්.ඔයාට ගොඩක් ආදරෙයි❤❤

  • @prasanganirmali1201
    @prasanganirmali1201 ปีที่แล้ว +9

    අක්කිගෙ voice එකනම් භාවනාවක්වගේ 🥺 සිංදුව හදවතටම දැනුනා ❤️🌹 හරිම ලස්සනයී 🥰 හැමවෙලේම සිංදුව අහන්න පුරුදුවෙලා 🥀✨

  • @gaweshbodana349
    @gaweshbodana349 ปีที่แล้ว +32

    පට්ට අයියෙ. 😙 අක්කත් ලස්සනයි සින්දුවත් පට්ටම ලස්සනයි..❤️😚 all the best.👍❤️🦁

  • @chanakaharshana7391
    @chanakaharshana7391 ปีที่แล้ว +68

    ඇස් දෙක පියාගෙන පුදුම විදියට feel කරන් අහන් ඉන්න පුලුවන් සින්දුවක් කටහඩවල් දෙක පුදුම ලස්සනයි❤️❤️❤️🥺

  • @AlokaPromoth
    @AlokaPromoth ปีที่แล้ว +87

    "කැන්දා ගෙනා... සංවේදනා..
    ඉන්නා තුරා... ලංවී ඔයා.."
    This part has been going around in my mind ever since I heard it.!🌠🤍

  • @_Krishuuu.
    @_Krishuuu. ปีที่แล้ว +10

    ඇස් පියාගෙන අහන්න පුළුවන් මාරම voice එකක් මේක නම් මාරම feeling එකක් දැනෙන්නේ........

  • @sumitgpatil
    @sumitgpatil ปีที่แล้ว +21

    I got to know about this song from my lankan Friend, Thehara❤....
    It's melodious & beautiful song...😍❤️
    Thank you Thehara❤

  • @ureshashenu1917
    @ureshashenu1917 6 หลายเดือนก่อน +2

    අදටත් අහනවා මෙ song එක‌‌‌. දුක දැනුනම හිත සැහැල්ලු වෙන එකම song එක මෙක මට නම්. දවසට 3 පාරක් වගෙ අහනවමයි ... ❤😊

  • @kaumudusithumina8495
    @kaumudusithumina8495 ปีที่แล้ว +63

    SHAVINDYA'S SINGING IS AMAZING

  • @supunsampath3184
    @supunsampath3184 ปีที่แล้ว +3

    Ammmoooo... me girl ge voice eke thiyena calm bawa....🙈❤️😍

  • @HeshanMihiranga-cb7gr
    @HeshanMihiranga-cb7gr ปีที่แล้ว +33

    වෙනම ලෝකෙකට ගෙනියනවා...ලස්සන සින්දුව Mora අයියා...❤❤😍

  • @nishaad3868
    @nishaad3868 ปีที่แล้ว +6

    ඒ දෙන්නාගේ වොයිස් එක 👌👌🥰🥰

  • @SanithuSandil23
    @SanithuSandil23 6 หลายเดือนก่อน +6

    Female voice + Chanuka'zzz voice = 😫❤

    • @Wewalage
      @Wewalage 6 หลายเดือนก่อน +1

      පිස්සුවක් වගේ තමා 😢❤

  • @SHORTS-bo8zf
    @SHORTS-bo8zf ปีที่แล้ว +205

    I don't know the meaning of this song
    But this song is very beautiful
    Love from india 🇮🇳

  • @hasindulakmal7947
    @hasindulakmal7947 ปีที่แล้ว +37

    ඒකනම් පට්ටම ලස්සනයි ❤️🌼 Girl ගෙ voice එක සුපිරි 🌸❤️

  • @hasithamadushan9693
    @hasithamadushan9693 ปีที่แล้ว +233

    Singing music melody producing all in one 😍😍😍 මගේ පොඩි රික්වෙස්ට් එකක් තියනවා. මම පට්ටම ආසාවෙන් බලන් ඉන්න කලබරේශන් එකක් තියනවා chanuka mora ft dhanith sri. දෙන්නගේ උසේ ඉදන් ගත්තම මියුසික්ද ලිරික්ස්ද මෙලඩිද ඩාන්සින්ග්ද වෙනම ලෙවල් එකක්. පට්ටම ඊක්වලිටි එකක්. කලබරේශන් එකක් කලොත් බ්ලාස්ට් එකක් වෙයි කියලා හිතෙනවා පුලුවන්නම් ඒක කරන්න 😍😍😍

  • @janithadananjaya6273
    @janithadananjaya6273 ปีที่แล้ว +12

    මොරා දෙයක් කලොත් අහන්න දෙයක් නෑනේ. අද ඉතින් ඒක ඔප්පු උනා...මොරා උබ බං අමුතුම level එකක අමුතුම Brand එකක් බං. උබට සමාන වෙන්න මේ generation එකේනම් තාම එකෙක් නෑ. ❤❤❤❤❤ ආදරෙයි

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 8 วันที่ผ่านมา +1

    කැන්දා ගේනා සංවේදනා
    ඉන්නා තුරා ලන් වී ඔයා
    මන් ගාව නැ ආරාධනා
    බොල් හීනයෙ හිත් පාරනා....💗🙂

  • @Pramodi123
    @Pramodi123 ปีที่แล้ว +7

    "මන්දාරමේ... පෙම් හීතලේ...
    දුර යන්නම් රිදුමන් එපා.."
    සමහර ආදර කතාවල අවසානය විරහව.පපුවටම වැදෙන හඩවල් 2ක් සහ විරහව ගැබ් වුනු melody එකක්.♥️♥️♥️
    මේ නිර්මාණය හොදටම රස වින්දා.😍

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance ปีที่แล้ว +12

    Amazing 😌❤️

  • @AlokaAsiri
    @AlokaAsiri ปีที่แล้ว +49

    One of the most beautiful melodies I heard after Sobani song 💆❤This vibe is amazing 😍 good luck Chanuka Ayya 💪

  • @dinukaprashan4006
    @dinukaprashan4006 ปีที่แล้ว +16

    සංගීතය භාවනාවක් ❤️ලස්සන උදාහරණයක් 🖤💌

  • @dihensathsara8413
    @dihensathsara8413 ปีที่แล้ว +3

    චනුක අයියා ගේන female version නම් මරු. කොහෙන් ගේනවාද මන්දා 🤷💕. පට්ටම ලස්සනයි.

  • @hashinijayarathne8853
    @hashinijayarathne8853 ปีที่แล้ว +34

    වචන,මතක,සංගීතය එක්ක තාමත් හුස්ම ඉල්ලන අහිංසක හීන හිත හිරකරන විදිහ දරාගන්න හරි අමාරුයි...💔
    පිස්සුවක් මොරා ❤

  • @raleeshafernando
    @raleeshafernando ปีที่แล้ว +117

    Im so happy that I took part of this lovely song.❤️ This song feels a lot.❤😍

  • @harshanigunawardhana
    @harshanigunawardhana ปีที่แล้ว +4

    💕💕💕💕ඇත්තටම භාවනාවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @sandalisithara3314
    @sandalisithara3314 ปีที่แล้ว +1

    කැන්දා ගෙනා සංවේදනා
    ඉන්නා තුරා ලංවී ඔයා
    මං ගාව නෑ ආරාධනා
    මේ පද ටිකනම් මාරම ලස්සනයි
    එ වගේම music ekath patta lassanai තෙරුවන් සරණයි අයියා අක්කි දෙන්නට ❤️😘🙏

  • @flowergirl-hz7bg
    @flowergirl-hz7bg ปีที่แล้ว +2

    කැන්දා ගෙනා සංවෙිදනා❤heart touching song ❤❤❤❤😊

  • @madushanwickramasinghe6971
    @madushanwickramasinghe6971 ปีที่แล้ว +11

    හිතවතියේ සින්දුවෙත් views වැඩිවෙයි මේකෙන්❤

  • @tharushikadewmini3287
    @tharushikadewmini3287 ปีที่แล้ว +4

    තනිකර භාවනාවක් ❤😮

  • @t.jgaming8808
    @t.jgaming8808 ปีที่แล้ว +15

    female voice එක ගායනා ලව්කෙ ගෙ voice එක වගේමයි 😮❤..ස්ටේටස් එක්කින් සින්දුව පලවනි පාර අහද්දි හිතුවෙ එයා කියන්නෙ කියල❤❤ මෙයත් මරු ❤ ඉස්සරහට හොද වැඩ ටිකක් බලා ගන්න පුලුවන් වෙයි😍

  • @HimeshHasaranga-cz5fw
    @HimeshHasaranga-cz5fw ปีที่แล้ว +2

    Aurudu 3 mage adare eya ada eyage sathuta hoyagena wena kenek gawata giya eyage jevithe lassanama dawasa. Mage jevithe aduruma dawasa me wage song ekak hithata godak danenewa

  • @dewminisilva3243
    @dewminisilva3243 ปีที่แล้ว +1

    Girl Withrak Kiuwanm Mee Song Eka Godak Lassanai 😍

  • @hirunikavinga4531
    @hirunikavinga4531 ปีที่แล้ว +14

    ඒ voices දෙක භාවනාවක්.I really feel it. love it .❤️

  • @brokenangel5697
    @brokenangel5697 ปีที่แล้ว +6

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...

  • @Sudesh9730
    @Sudesh9730 ปีที่แล้ว +15

    ඒයාගෙ කටහඬ, සංගීතය සිරාම භාවනාවක්❤

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว +2

    ඔයාගෙ සිංදු නම් පපුවෙම තියෙන ගින්දර පන්දම් දැල්ලක් වගේ අයියේ ❤🎉

  • @sksolo4363
    @sksolo4363 ปีที่แล้ว +32

    Female vocal වලට ගැලපෙන male vocal සෙට් උනා නම් තව තවත් සුපිරි...❤

  • @s4deesh
    @s4deesh ปีที่แล้ว +12

    දවසකට දේපාරකට වැඩිය අහන්නෙ මම විතරද 🙂

  • @chamindudilshan-9979
    @chamindudilshan-9979 ปีที่แล้ว +9

    ඇස් වලටත් කදුලු අවා මාරම වොයිස් දෙකක පිස්සු හැදෙන සින්දුවක් ❤️‍🔥

  • @charukadineth7969
    @charukadineth7969 ปีที่แล้ว +4

    මේ සිංදුව නම් බාවනාවක් වෙනම ලෝකෙක තනිවෙන

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +1

    Shavindya you best voice akka 🥰 chanuka mora awww 😩💔

  • @hirunarashmika1047
    @hirunarashmika1047 ปีที่แล้ว +1

    දවසේම වගේ අහනවා හැමදාම මාර ඇබ්බැහි විමක් මේ සින්දුවට මම 😪✌️

  • @Di_Sewmini
    @Di_Sewmini ปีที่แล้ว +20

    Words are nothing here to describe the feeling while listening this masterpiece. Lyrics , vocals and everything feel like heaven...😫❤❤

  • @slantenna
    @slantenna ปีที่แล้ว +118

    පෑව සිනා.. සුර අසිරිමවා..
    සිහිනය පුරා.. සක්මන් කරා..
    නෙතගින් පෑ.. ඉගි බිගි ඔයා..
    සිහිය නැතේ.. මන මත් කරා..
    පැතුවා සේ.. ලංවෙන්න දෝ..
    මගෙ කරගන්න සංසාරණා..
    වස්සානයේ.. පෙම් ලෝකයේ
    තනිවෙමුදෝ නුබ හා මා...
    (සමාවෙන්න මුල් ගීතයට හානියක් කිරීමට නොව සිතුවිල්ලක් මෙලෙස ලියන ලදි..)
    Song එක පට්ට ලස්සනයි 😁❤️

  • @ashanilmini7956
    @ashanilmini7956 ปีที่แล้ว +4

    කැන්දා ගෙනා.......සංවේදනා
    ඉන්නා තුරා....ලංවී ඔයා
    මං ගාව නෑ........ආරාධනා
    බොල් හීනයේ........හිත් පැරේනා.....
    ..........🥀❤️
    All the best aiyee....

  • @dineshchathu56
    @dineshchathu56 6 หลายเดือนก่อน +1

    දුටුවෙමි ඇසුවෙම් හිරිවැටුනි දරාගතිමි මේ සංවේදනා❤❤❤❤

  • @PramkdaOinka
    @PramkdaOinka 6 หลายเดือนก่อน +2

    කිසිම ප්‍රශනයක් නැති උනත් කියා ගන්න බැරි විදිහට හිතෙ හැගිම් අව්ස්සනවා එවගෙ අදරේ කරන කෙනාට තියෙන අදරෙ පරිස්සම දෙකම ගොඩක් වැඩි වෙනවා කියන්න තෙරෙන්නෙ නැ මෙ සින්දුව ගැන ❤

  • @Z3US_GAMING11
    @Z3US_GAMING11 ปีที่แล้ว +28

    Her voice sings directly into our hearts... ❤

  • @cybersika
    @cybersika ปีที่แล้ว +27

    This song is pure peace 🥺🤍

  • @charusiriwardhana96
    @charusiriwardhana96 ปีที่แล้ว +12

    Shavindya's voice is so feel..❤️

  • @ShehaniKoushallya
    @ShehaniKoushallya 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒ වොයිස් එක නම් මරු❤❤❤❤❤

    • @ShehaniKoushallya
      @ShehaniKoushallya 2 หลายเดือนก่อน +1

      ❤😊❤😊❤😊❤😊

  • @TharakaMabarana
    @TharakaMabarana 8 หลายเดือนก่อน +1

    1st time ada ahuwe ne me song eka.. superb bro 👍, next level ❤.

  • @pabasariii1309
    @pabasariii1309 ปีที่แล้ว +11

    ඒ voices දෙකනම් භාවනාවක් 😍❤️

  • @pramodmalith8483
    @pramodmalith8483 ปีที่แล้ว +10

    Nice melody

  • @ushaniwijewantha
    @ushaniwijewantha ปีที่แล้ว +13

    කැන්දා ගෙනා සංවේදනා
    ඉන්නා තුරා ළංවී ඔයා
    මං ගාව නෑ ආරාධනා
    බොල් හීනයේ හිත් පාරනා..
    ළංවූයේ වෙන්වූයේ
    නුබ නේදෝ නිස්සාරනා
    මන්දාරමේ...පෙම් හීතලේ
    දුර යන්නම් රිදුමන් එපා..✍️

  • @user-ob6zn7cz8s
    @user-ob6zn7cz8s 8 หลายเดือนก่อน +2

    Maru

  • @Shavindinethmi-wg8rc
    @Shavindinethmi-wg8rc 6 หลายเดือนก่อน +1

    Mn hamdama ahanawa pissuwan waga 🥰🥰🥰🥰 dannagaa voice eka maru 💏💏💏💏

  • @ARUNAAPRODUCTS
    @ARUNAAPRODUCTS ปีที่แล้ว +6

    පට්ට මෑතකදි අහපු සුපිරි සිංදුව...අඩ අඩා නටන්න සිංදු ගහන කාලෙ.. මනෝපාරක් ගහන් අහන් ඉන්න සුපිරියක්..ආදරෙයි❤❤❤

  • @kavi2225
    @kavi2225 ปีที่แล้ว +6

    Wow..Shavindya akki.. oyage voice eka nam maray.. භාවනාවක් වගේ.. 🥺❤❤
    Congratulations Akki and ayya..❤well done..❤🎉🎉

  • @Suvini_Sanchala
    @Suvini_Sanchala ปีที่แล้ว +6

    This song my heart touched.That lyrics .I really felt this🥺♥️

  • @UwinduUmayangana-wb4mj
    @UwinduUmayangana-wb4mj 6 หลายเดือนก่อน +2

    My favourite song 😍😍😍😍😍

  • @somarathnadehiwalagea9002
    @somarathnadehiwalagea9002 9 หลายเดือนก่อน +1

    කොල්ලගේ අන්තිම ටික මරයි ඕයි 🥺💔

  • @aselkara
    @aselkara ปีที่แล้ว +11

    වෙනස් vibe එකක්. Loved it!!❤️

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +4

    පට්ට පාර සහෝ....
    And you what a voice shavi girl❤️👍🏼👍🏼
    Video එකට flute එකත් ආවනම් මරු.... ❤️🇱🇰🛑❤‍🔥

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +7

    මං ගාව නෑ ආරාධනා
    බොල් හීනයේ හිත් පාරනා 🥺❤....
    I felt it ❤️‍🩹

  • @Rash2006
    @Rash2006 ปีที่แล้ว

    Nikn inna welawatath oluwa athulen ahenne me sinduwa ❤❤❤

  • @thusithadulanjani1291
    @thusithadulanjani1291 ปีที่แล้ว +1

    My favorite song . Very lovely song 😊

  • @HottestStreetFoodVendors
    @HottestStreetFoodVendors ปีที่แล้ว +19

    ඒ voice එක පිස්සුවක් 🥺❤️
    Lyrics 🔥

  • @thulanasiri100
    @thulanasiri100 ปีที่แล้ว +35

    මාරම voice එකක්. වෙනම ලෝකෙකට ගෙනිච්ච සින්දුවක්. චනුක අයියගෙ යක්කුත් පිටියට වගේ මේකත් hit වේවි කියල හිතනවා. ජයෙන් ජයම වේවා!
    #Athara

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +27

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...❤🥀

  • @HISHANBHASHITHA
    @HISHANBHASHITHA 10 หลายเดือนก่อน +2

    Hithata wadina song ekak♥️♥️🥰

  • @sandalisithara3314
    @sandalisithara3314 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි අයියා ඔයාලා දෙන්නගෙ වොයිස් එක .ඒකනම් භාවනාවක් 😊❤️මම මාර විදිහට ආසා කරන සින්දුවක් මේක ❤️❤️😘🙏