Mihiran,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Stream on
    Spotify - open.spotify.com/track/1dZ6SO...
    Apple Music - music.apple.com/lk/album/char...
    ✘ Artists - Mihiran, ‪@DILUBeats‬, ‪@Ramidu‬, ‪@imanfernando‬
    ✘ Lyrics - Mihiran
    ✘ Melody - Mihiran, Sandaru Sharuda
    ✘ Music - ‪@DILUBeats‬
    ✘ Additional Guitars - Thishan Shanulka
    ✘ A film by Hasindu De Silva
    ✘ Digital Artworks - Poorna Prabasha, Sesath Wickramasinghe
    ✘ Digital Media Management - Ashan K Nimsara
    ✘ Production Coordinators - Umanga Anuradha, Nethmina Shehan, Amiru Upek
    ✘ HMUA - Akarsha Ranhaluge
    ✘ Location - Blooming Breakfast Resto Bar & Cafe
    Special thanks
    Our parents
    Jithma Kamburugamuwa
    Themiya Thejan
    Ayath Witaana
    Hirushi Samudini
    Rohan Ariyasena
    Gayani Ariyasena
    Pabudu Mihiran
    Tharindu Dilshan
    Rashmitha Abhishek
    Chamod Dilanka
    Thashith Irantha
    Deneth Iyantha
    Mihiran © 2024 All rights reserved.
    #charikawak #mihiran #dilubeats #ramidu #imanfernando
  • เพลง

ความคิดเห็น • 2.4K

  • @Mihiran
    @Mihiran  20 วันที่ผ่านมา +1943

    [Pre-chorus]
    කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
    ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
    ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
    කිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති
    [Chorus]
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී
    [Verse]
    ඉඩම් කඩම් පවුල් උකස් තියලා සූදු අස්සේ
    මුළු සේසතම අරගෙන ගෘහ මූලිකයින් බැස්සේ
    පාර අයිනෙ දවස ගානෙ දිග පෝලිම් දැක්කේ
    තැබෑරුමට පුදපු සල්ලි කාවද බං රැක්කේ
    උන් දන්නේ නැහෙන්න
    ලෝකෙ හැල්මේ දුවන්න
    කාටවත්ම ඕනේ නෑ අද්විතීය වෙන්න අද කාලේ
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    [Chorus]
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී
    [Rap]
    සද්දෙට අඩිය තියන්නත් බයයි හිත් පෑරෙයිද
    දිලූ අපිට ගෙදර යන්න රෑ වෙයිද
    එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්
    ඉමා පොඩි ඉඩක් දියං මට
    මේක කියන්නම ඕන කතාවක්
    ඇමති පුතු ජපානෙ අට පාස් කොල්ලා ලැග්ගෙ ගරාජෙ
    වත්කම් දැක්කම දෙකට නැවෙනවා ඔන්නෝකයි තත්වෙ අද සමාජෙ
    නහින දෙහින කාලේ ඉරිසියාව මොටද රාලේ
    උඹට වදන් දෙන්න දාහක් දෙනා ඇති ඒත් අත දෙන්න ඉන්නෙ එකයි
    ඌව රැකපං මචං අනුන්ගේ ගෑස් හරි ගණන්
    රෑ වැටුණ වලේ දවාලෙත් වැටෙන්නෙපා ගිහින් අහක බලන්
    පරම රමණී හේ..
    කියාන ආදරේ ළඟදි හේ..
    පුතාණො කෙල්ලන්ට නැවෙන නැවිලි දැකලා
    අම්මට හිනා ගියේ හේ..
    බොරුව දැන් ඇති නේ
    බිමට එන්න කල් හරි වගේ
    ලෝකෙට පෙන්නන මූණ තරම් කාගෙවත් හිත
    සුන්දර නැහැ නේ හේ..
    [Chorus]
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
    අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී//

    • @Kokilarupasingha
      @Kokilarupasingha 19 วันที่ผ่านมา +12

      @@Mihiran
      👏 really awesome
      Waiting.....

    • @lithiradinsara8493
      @lithiradinsara8493 19 วันที่ผ่านมา +3

      Superb❤

    • @diaryofnish
      @diaryofnish 19 วันที่ผ่านมา +2

      රැප සුපිරි පරි ❤❤❤

    • @TanushiChamathka
      @TanushiChamathka 19 วันที่ผ่านมา +2

      Fav voice ❤

    • @ruthmethusala8703
      @ruthmethusala8703 19 วันที่ผ่านมา +1

      රැප් එක මරැ❤

  • @Ramidu
    @Ramidu 19 วันที่ผ่านมา +2199

    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්!❤️

    • @isuridewmini
      @isuridewmini 19 วันที่ผ่านมา +4

      Yan 💗

    • @diaryofnish
      @diaryofnish 19 วันที่ผ่านมา +21

      අඩො උඹ හෙන ලස්සන යි බං ❤❤ වොයිස් එකත් පට්ට ❤❤❤

    • @malshagimhan3698
      @malshagimhan3698 19 วันที่ผ่านมา +2

      බොන්න නැහ්?

    • @nipunanilushana4821
      @nipunanilushana4821 19 วันที่ผ่านมา +2

      😅😅 2:20 k 2:50 😅 2:53 😅​@@isuridewmini

    • @ruthmethusala8703
      @ruthmethusala8703 19 วันที่ผ่านมา +1

      යමු ❤

  • @Ayshcharya
    @Ayshcharya 19 วันที่ผ่านมา +1322

    සද්ද වහලා හොඳම සැපක්❤️‍🔥

    • @gamer_sonal
      @gamer_sonal 19 วันที่ผ่านมา +1

      Uvii❤😇

    • @RavijavirajRanaweeramudiyanse
      @RavijavirajRanaweeramudiyanse 19 วันที่ผ่านมา +1

      Uvii ayyoo❤❤❤

    • @DULZA_RA2700SHEHA_N
      @DULZA_RA2700SHEHA_N 19 วันที่ผ่านมา +20

      ඔයාගෙ voice එකත් තිබ්බනම් තවත් හැඩ වෙනෝ...😪❤️

    • @chanukamadushan5613
      @chanukamadushan5613 19 วันที่ผ่านมา +1

    • @Mihiran
      @Mihiran  18 วันที่ผ่านมา +19

      ❤️🫂

  • @sukithasandeepa
    @sukithasandeepa 15 วันที่ผ่านมา +542

    "One direction" srilanakn version 😌💖

  • @avinduperera4734
    @avinduperera4734 17 วันที่ผ่านมา +236

    රැල්ල හැදුවෙත් මිහිරාන්, රැල්ල කැඩුවෙත් මිහිරාන් 😍🖤

    • @user-zd7dn8sb1g
      @user-zd7dn8sb1g 14 วันที่ผ่านมา +13

      රැල්ල හැදුවෙ දිලූ යාලූ❤🎉

    • @user-wz7qm7ce7k
      @user-wz7qm7ce7k 11 วันที่ผ่านมา

      Attah ❤ ​@@user-zd7dn8sb1g

  • @DILUBeats
    @DILUBeats 19 วันที่ผ่านมา +2832

    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්! 💛

    • @MihiniLaksadi
      @MihiniLaksadi 19 วันที่ผ่านมา +1

    • @keshanimadushika3792
      @keshanimadushika3792 19 วันที่ผ่านมา +3

    • @isuridewmini
      @isuridewmini 19 วันที่ผ่านมา +1

      Goin💗

    • @diaryofnish
      @diaryofnish 19 วันที่ผ่านมา +21

      උඹ කියන ටික තමා අහන්නම ආස ❤❤❤

    • @sew1709
      @sew1709 19 วันที่ผ่านมา +1

      Superb ❤️

  • @imanfernando
    @imanfernando 19 วันที่ผ่านมา +1617

    යමු 🤍

    • @isuridewmini
      @isuridewmini 19 วันที่ผ่านมา

      Yan 💗

    • @diaryofnish
      @diaryofnish 19 วันที่ผ่านมา

      සුපිරි සුද්දා ❤❤❤

    • @ChamathkaRusiru
      @ChamathkaRusiru 19 วันที่ผ่านมา +1

      mcn nidukawa dnnwd

    • @sumudiperera9302
      @sumudiperera9302 19 วันที่ผ่านมา

      ❤️🔥

    • @user-px1bq1ri9o
      @user-px1bq1ri9o 19 วันที่ผ่านมา +1

      My fv singer❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 18 วันที่ผ่านมา +407

    මේක 1 Million වලටම චාරිකාවක් යනවා කියන උන් ලයික් බටන් එක ක්ලික් කරන් යන් ...🥺❤️✋

    • @user-zd7dn8sb1g
      @user-zd7dn8sb1g 14 วันที่ผ่านมา +2

      මොන 1mද බන් 😂😂 20mවත් යන්න ඕන❤🎉😢

    • @MaduMadawalage-fh1wd
      @MaduMadawalage-fh1wd 14 วันที่ผ่านมา

      @@user-zd7dn8sb1g ඒත් තාම ගියේ නැ නේ

  • @nethumdeshan4964
    @nethumdeshan4964 17 วันที่ผ่านมา +120

    නාහෙන් අඩන රැල්ල කැඩුව සෙට් එක්හ්❤😊කුපිරියක් ආසම අය එකට

  • @IshiniWijesinghe-Nora
    @IshiniWijesinghe-Nora 19 วันที่ผ่านมา +595

    ඒක මරු අනේ. හතර දෙනාටම සුභ වේවා!! ☁️💛

    • @diaryofnish
      @diaryofnish 19 วันที่ผ่านมา +21

      මේං වලාකුළු ඇවිල්ලා 🤭❤️

    • @PasinduCmadushan-l4m
      @PasinduCmadushan-l4m 19 วันที่ผ่านมา +13

      වම්ලාකුම්ලූ 🥺💛

    • @Twinky_Kawee
      @Twinky_Kawee 19 วันที่ผ่านมา +7

      😩❤️ walakuleee

    • @Barron_kenvick
      @Barron_kenvick 19 วันที่ผ่านมา +8

      Marisi epa harithee ❤

    • @Mihiran
      @Mihiran  18 วันที่ผ่านมา +37

      💛🙌🏽

  • @ChamodSivantha
    @ChamodSivantha 19 วันที่ผ่านมา +304

    මේ සිංදුවේ ඉමන්ගෙ වොයිස් එක අහලා Surprise උන සෙට් එක කෝ🤍

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 18 วันที่ผ่านมา +175

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ...😇❤️✋

  • @sanjanaranali99
    @sanjanaranali99 17 วันที่ผ่านมา +35

    පැයක් යද්දි 10 පාරකට වඩා මේක අහපු මම 😩♥️

  • @_MrSDJ_
    @_MrSDJ_ 19 วันที่ผ่านมา +142

    චාරිකාව කියල තියෙන අලුත් වැඩක් දැක්කේ
    සුපිරි වැඩක් හින්දාමයි මාත් ගිහින් බැලුවේ
    මිහිරාන් දිලූ රමී ඉමා සුපිරියටම කිව්වේ
    trending list අස්සෙ තියෙයි චාරිකාව ගීතේ...❤🤩

  • @yakariz10
    @yakariz10 19 วันที่ผ่านมา +222

    එකම vibe එකේ සෙට් එකක් සෙට් උනාම 🤍🔥

    • @senaliridma
      @senaliridma 19 วันที่ผ่านมา

      ❤❤

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika 14 วันที่ผ่านมา +12

    1:21 RRamiduuu 😫❤

  • @c2kyt623
    @c2kyt623 17 วันที่ผ่านมา +44

    මුන් 4 දෙනානම් පිස්සුවක්ම තමා💖✊🫂

  • @SinhalaMusicTube
    @SinhalaMusicTube 19 วันที่ผ่านมา +156

    Dilu beats ඉන්නව කියන්නේ හැමදාම සුපිරියක්

  • @MihiniLaksadi
    @MihiniLaksadi 18 วันที่ผ่านมา +58

    ලන්කාවෙ ලස්සනම voice ටික එකට set වෙලා 😍

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 7 วันที่ผ่านมา +8

    1M වෙනකම් මම තනියෙන් අහනවා😇💐

  • @H_Kavindya-b7s
    @H_Kavindya-b7s 17 วันที่ผ่านมา +41

    1:54 ♥🔥
    මේක අහන්නම ඕන තාලයක්❤‍🔥

  • @Fashiontubeworld
    @Fashiontubeworld 19 วันที่ผ่านมา +222

    මිහිරාන් අයියට ආදරේ අය කෝ ❤

  • @Fashiontubeworld
    @Fashiontubeworld 19 วันที่ผ่านมา +57

    ආසම අය ඔක්කොම එකට ඉද්දි ඒක සුපිරියක් වෙනවම තමයි ❤ 🎉

  • @PradeepaRanjani
    @PradeepaRanjani 17 วันที่ผ่านมา +12

    Dilu,Mihiran,Iman,Ramidu ආසම voice ටිකේ mix එකක්😮‍💨😙mihirange නොදැකපු පැත්තක්. පට්ට ලස්සනයි.කියන්න වචනයක් නෑ.visual එක, lyrics, music එක නියමෙට ගැලපෙනවා. ඒක මරු අනේ❤තව මේ වගේ ඒවා ඔනේ🥰🥺🥀❤️

  • @kaveesharasanjalee
    @kaveesharasanjalee 17 วันที่ผ่านมา +17

    සින්දුව දාපු දවසේ ඉදන් බලන කීවෙනි වතාවද කියලා මතක නෑ මේක නම් මරු vibe එකක් 🥹🔥

  • @konara957
    @konara957 19 วันที่ผ่านมา +76

    නහයෙන් අඩන රැල්ල කැඩුවට පින් 😍 ජය බෝ 😇

    • @SandanuNisalitha
      @SandanuNisalitha 17 วันที่ผ่านมา +2

      plyn bn

    • @konara957
      @konara957 13 วันที่ผ่านมา +2

      @@SandanuNisalitha hrii ok

  • @chamodyanethmini2612
    @chamodyanethmini2612 19 วันที่ผ่านมา +292

    Lyrics maru 👌❤

  • @2026_SL
    @2026_SL 17 วันที่ผ่านมา +21

    දැනට hit උනු සිංදු සෙට් එක, හදපු සෙට්, එක හදපු සිංදුව❤ ...මේක hit විය යුතුයි ...

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 15 วันที่ผ่านมา +10

    One direction vibe eka thiyenwa ❤️🥰

  • @chamidu.dinuka
    @chamidu.dinuka 19 วันที่ผ่านมา +63

    ලොක්කො කවදත් හාන්සි පොඩී උන්ට නැනේ වාසි❤
    𝑯𝒆𝒂𝒓𝒕 𝑻𝒐𝒖𝒄𝒉𝒊𝒏𝒈 ❤😘

  • @sadasi_salee
    @sadasi_salee 19 วันที่ผ่านมา +64

    එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් ! 🤍
    ආසම හතරදෙනා එකට,🌝

  • @hasaranga0630
    @hasaranga0630 4 วันที่ผ่านมา +2

    Wow!! Next level sri lanka. Perfect combination 💖🎙️

  • @Just_Dozzi
    @Just_Dozzi 9 วันที่ผ่านมา +4

    අපේ ආශාව ඉෂ්ට කරාට thank you so much Mihiran , Dilu , Ramidu & Iman.....Well done keep it up...

  • @vinadisakethma6728
    @vinadisakethma6728 18 วันที่ผ่านมา +32

    ඔක්කොන්ටම වඩා ආස උනේ ඔයලගේ dance එකට.එක මරු 🎉

  • @kavidyagamage1798
    @kavidyagamage1798 18 วันที่ผ่านมา +36

    ඒක පට්ට🥲🥰 ඔලුව අස්සෙ අමුතු තාල මවපු 4 දෙනෙක් එකට ඉන්නවා දැක්ක එකම මාර සතුටක්😌😇

  • @kvsrpriyadarshanisl7498
    @kvsrpriyadarshanisl7498 3 วันที่ผ่านมา +4

    මේක tending උනා මදි අයියේ තාම ✨🔥❤️

  • @avishka_gamage
    @avishka_gamage 15 วันที่ผ่านมา +10

    එකම vibe එකේ උන් සෙට් උනාම ❤

  • @malinpabasara6406
    @malinpabasara6406 19 วันที่ผ่านมา +76

    ආසම අය ඔක්කොම එකට cupiriyk 🎶🫡🥰

  • @rahal_1671
    @rahal_1671 19 วันที่ผ่านมา +36

    FAVORITE අය සේරම එකට🎉❤

  • @72272
    @72272 9 วันที่ผ่านมา +4

    ඒ රැප් එක💯💗සින්දුව මරු cupiriy✨

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 16 วันที่ผ่านมา +11

    දෙයියනේ ...face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ ...😍

  • @viruladeesara4008
    @viruladeesara4008 19 วันที่ผ่านมา +23

    දුන්නේ දරන්න බැරි ධාරිතාවක් 🖤🥺 Wonderful Collab Boys 🥰 1:54 You nailed in Mihiran🔥

  • @camiliasinensis2456
    @camiliasinensis2456 19 วันที่ผ่านมา +14

    Mihiran's fans! assemble here

  • @kim_shani
    @kim_shani 4 วันที่ผ่านมา +3

    එකම vibe එකේ සෙට් එකක් එකතු වෙලා කරපු මේ song එක වෙනම level එකක් ❤🔥

  • @Ishkavi
    @Ishkavi 5 วันที่ผ่านมา +1

    ආසම අය ඔක්කොම එකට supiriyk ❤

  • @KaviNduKanchana4267
    @KaviNduKanchana4267 19 วันที่ผ่านมา +31

    Woah..best combination 😩🫶🔥🖤....🚀

  • @sanurichamathka817
    @sanurichamathka817 19 วันที่ผ่านมา +22

    ආසම 4 දෙනා එක frame එකකට ආවා කියන්නෙ ඉතින් සුපිරියක් තමා 🥺❤

  • @chamini-mihirandi
    @chamini-mihirandi 9 วันที่ผ่านมา +4

    ආසම voice ටික එකම song එකකින් 😮💗😁

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 13 วันที่ผ่านมา +3

    මේක කී පාරක් ඇහුවද මන්ද පුදුම ලස්සනක්❤ මන් මේ ලෝකෙ අහන්න ආසම voices 😊 හිත නිවෙනව පුදුම තරම් ❤

  • @Nim2311
    @Nim2311 19 วันที่ผ่านมา +71

    දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක් !!! 😏🤍

  • @peehuadithyaSewwandi-ko8uw
    @peehuadithyaSewwandi-ko8uw 19 วันที่ผ่านมา +31

    ආසම හතර දෙනාම එකට ❤

  • @nipunakarunarathne
    @nipunakarunarathne 18 วันที่ผ่านมา +2

    Let's gooooo❤(next level vibe😮)

  • @nish124-tv8ni
    @nish124-tv8ni 5 วันที่ผ่านมา +2

    Full song in one word 'wow' 😏❤️

  • @SahilTeorsmusic
    @SahilTeorsmusic 19 วันที่ผ่านมา +33

    මේක සුපිරි කලැබ් එකක් 💙🔥

  • @AUADR
    @AUADR 19 วันที่ผ่านมา +22

    Mihiran ayyage Rap eka fatta ,Iman Ayya dance Supiri, DILU Ayyage Miusic Fatta, Ramidu Ayya cute voice niyamata Charikawa Song galapenawa... Mona unath Sada paththata para Song ekakuth 4 denagen Oni "Lassana wadak..good job❤

  • @snsnndnd18jdsnsnsjdjxnddndnxn
    @snsnndnd18jdsnsnsjdjxnddndnxn 8 วันที่ผ่านมา +4

    සහා මුලින්ම ඇඹ්බැහි විමකි.

  • @IndikaKumari-qf7ft
    @IndikaKumari-qf7ft 2 วันที่ผ่านมา +2

    මේක නම් දරාගන්න බැරි ධාරිතාවක්ම තමා😩💜🍃

  • @ranithulokitha
    @ranithulokitha 19 วันที่ผ่านมา +22

    This Combination💥❤️‍🔥

  • @Just_Dozzi
    @Just_Dozzi 9 วันที่ผ่านมา +3

    Eke Ramiii ge voice eka wooooow....

  • @maheeshasandeepani7599
    @maheeshasandeepani7599 2 วันที่ผ่านมา +1

    Obsessed..🙈❤💙

  • @kalshanstudio
    @kalshanstudio 19 วันที่ผ่านมา +24

    හැමෝම සින්දු කිව්වට හිතට දැනෙන්න සින්දු කියන්න හැමෝටම බෑ..💙✨ජය වේවා..❤💐✨

  • @gihansathsara007
    @gihansathsara007 19 วันที่ผ่านมา +85

    1:33 Dilu ගෙ පාට් එක තමා සුපිරිම ♥️🔥

  • @arunivishwaekanayake5979
    @arunivishwaekanayake5979 8 วันที่ผ่านมา

    Supiriyak ❤️😘

  • @raneeshasandamini2676
    @raneeshasandamini2676 12 วันที่ผ่านมา +1

    The Best Ayyala ❤

  • @BhagyaJayathilake
    @BhagyaJayathilake 19 วันที่ผ่านมา +14

    ඒක මරු.වෙනම රහක් 😍🤍fb එකේ out now කියන පෝස්ට් එක දැක්ක ගමන් හොයාගෙන ආවෙ මේ.හතර දෙනාටම ජයම වේවා.ඔහොම යමු😍🌻

  • @Ravidu_laksh
    @Ravidu_laksh 19 วันที่ผ่านมา +17

    අපේ ගමේ shoot කරල තියෙන්නේ බෙන්තර 💙🇱🇰

  • @sithirarandula4186
    @sithirarandula4186 2 วันที่ผ่านมา +1

    this people gonna be a great band💗🙌

  • @LeelanandaJayaweera-ov4sd
    @LeelanandaJayaweera-ov4sd 16 วันที่ผ่านมา +2

    මේ සින්දුව ට්‍රෙන්ඩින් ආවෙ නැත්‍තන් වැඩක් නෑ සින්දුව සුපිරියි කියල වැඩක් නෑ❤❤💯💥😶‍🌫️

  • @geethanjanadilusha4289
    @geethanjanadilusha4289 19 วันที่ผ่านมา +11

    4 දෙනාම එකට🥺💖Next Level🥵🔥

  • @rahal_1671
    @rahal_1671 19 วันที่ผ่านมา +11

    දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක් ! 💚

  • @sithu-m5w
    @sithu-m5w 13 วันที่ผ่านมา

    Maru maruuuu❤

  • @dularidissanayaka419
    @dularidissanayaka419 12 วันที่ผ่านมา +3

    Maru combination ekak 😃😃❤❤

  • @criticaltxt
    @criticaltxt 19 วันที่ผ่านมา +20

    1m වලටම චාරිකාවක් යනවා අනිවාරෙන්ම! 🤍

  • @santaff9186
    @santaff9186 19 วันที่ผ่านมา +10

    අම්මටසිරි සුපිරියක් ආයි ඉතින් කතා දෙකක් නැ නියමයි 🖤
    මිහිරාන්නම් සිටීනම් කොතනක හදවතට වෙනම නිවනක් එතන ❤..
    හදවතටම වදින හතරක් එක තැනක 🖤
    දරන්න බැරි ධාරිතාවක් මේ පාරත්❤
    #cupiriyak

  • @thakshilamadhubhashini8214
    @thakshilamadhubhashini8214 14 วันที่ผ่านมา

    Supiriyak ❤

  • @hirushasamuditha1013
    @hirushasamuditha1013 15 วันที่ผ่านมา

    ptta❤

  • @user-em7qt8xu2h
    @user-em7qt8xu2h 18 วันที่ผ่านมา +10

    0:50 This part.♥️♥️

  • @caveesha
    @caveesha 19 วันที่ผ่านมา +12

    බැස්සා Music Game වලට Dilu .... maruu❤🎉

  • @KavindiKaveesha72
    @KavindiKaveesha72 5 วันที่ผ่านมา +1

    Stetas wala dakala mamanam sinduwa ahanna awe mona unath patta sinduwa ❤❤❤❤❤❤

  • @formywellbeing
    @formywellbeing 10 วันที่ผ่านมา +2

    Sri Lanka needs more music like this❤👀✨

  • @himathsadisa
    @himathsadisa 19 วันที่ผ่านมา +11

    Ammo. supirima kollo tika sinduwak karala💗✨

  • @DULZA_RA2700SHEHA_N
    @DULZA_RA2700SHEHA_N 19 วันที่ผ่านมา +10

    ආසම voices 4ක් එක්ක❤🎵....

  • @user-vv9eg4vn8s
    @user-vv9eg4vn8s 2 วันที่ผ่านมา +1

    ඒකනම් සුපිරි සැපක්❤️ 🥵

  • @sanjana4923
    @sanjana4923 13 วันที่ผ่านมา +3

    Sri lankan one direction❤🎉

  • @ChandrikaBandaranayake-ow5wy
    @ChandrikaBandaranayake-ow5wy 19 วันที่ผ่านมา +10

    හතර දෙනාම එකට ❤❤❤❤

  • @rttunesrttunes
    @rttunesrttunes 19 วันที่ผ่านมา +6

    "එකම Vibe එකෙ සෙට් එකක් එකතු උනාම මරු....💗" මරූ ඇ සුපිරි වැඩක්...!!

  • @shehanimahesha3058
    @shehanimahesha3058 13 วันที่ผ่านมา

    Maruuuuuu 👀❤️🌼

  • @shanon101
    @shanon101 19 วันที่ผ่านมา +8

    Wow... Mekanm supiriyak wei...😘🔥
    mihiran, iman, ramindu, dilu jaya...❤

  • @hansigamage3637
    @hansigamage3637 19 วันที่ผ่านมา +22

    මිහිරාන් දිහාම බලාගෙන ඉදපු මම 🥺❤

  • @Senesh59
    @Senesh59 18 วันที่ผ่านมา

    Wow wow boyzz 😍💗💗💗

  • @savindarajapaksha7444
    @savindarajapaksha7444 17 วันที่ผ่านมา

    Ek mru♥️

  • @malmigeekiyanage7284
    @malmigeekiyanage7284 18 วันที่ผ่านมา +4

    ඔය හතර දෙනා නම් නියම ගැලපීමක් 💕 හැමෝටම සුබම වෙන්න ඕනි..

  • @sahankumara-ku2th
    @sahankumara-ku2th 19 วันที่ผ่านมา +6

    Next level BoyZz..! 💥🖤

  • @NilakshikaWijerathna
    @NilakshikaWijerathna 16 วันที่ผ่านมา +1

    Ek supiriykne😍

  • @user-se4kx7ho1u
    @user-se4kx7ho1u 15 วันที่ผ่านมา +1

    Yan❤

  • @Ranhalugeakarsha
    @Ranhalugeakarsha 19 วันที่ผ่านมา +5

    කාටවත්ම ඕනේ නෑ අද්වීතිය වෙන්න…අද කාලේ❤

  • @isuridewmini
    @isuridewmini 19 วันที่ผ่านมา +7

    දුන්නා දරන්න බැරි ධාරිතාවක් 💗😫

  • @sltechhelper3519
    @sltechhelper3519 17 วันที่ผ่านมา +1

    Love this vibe😌😼

  • @disassenhiru2007
    @disassenhiru2007 16 วันที่ผ่านมา +1

    Phrk...💚

  • @umeshabinari5946
    @umeshabinari5946 19 วันที่ผ่านมา +7

    අනේ හරිම ලස්සනයි🥹❤️ එක වෙනමම vibe එකක්...ආසම 4 දෙනෙක් එකට කියද්දී🤍🫀