Yakkuth Pitiyata (යක්කුත් පිටියට) - Yaka Crew (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #yakacrew #yakkuthpitiyata #Chanukamora #ravanayakacrew
    🎵 Spotify Playlists
    Colombo Top 25 - spoti.fi/2Nt1tSt
    Kandy Top 25 - spoti.fi/2NXN4gV
    Mano Paara - spoti.fi/3r4j95r
    Sri Lankan traditional Pack - spoti.fi/2NXN4gV
    TIK TOK - vm.tiktok.com/e...
    SONG TITLE - YAKKUTH PITIYATA (යක්කුත් පිටියට)
    Music by - Chanuka Mora
    Melody by - Chanuka Mora
    Lyrics - Chanuka Mora
    Rap Lyrics- Dilo
    Mixed by Chanuka Mora
    Mastered by Yuki Navarathne
    Director - Chanuka Mora
    Director of Photography - Nick Leoz
    Connect with YAKA CREW on :
    / yakacrewonline
    Connect with CHANUKA MORA on :
    Facebook : / chanukamoragoda
    Instagram : / chanuka_mora
    Contact YuKIBeatZ
    www.facebook.c....
  • บันเทิง

ความคิดเห็น • 7K

  • @dondiasLK
    @dondiasLK 3 ปีที่แล้ว +3057

    One of the " Legendary " songs in Sri Lanka 🇱🇰 r✌️

  • @JanuthiUdamsa
    @JanuthiUdamsa 9 หลายเดือนก่อน +225

    2024 ත් අහනවා . හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ❤👍

    • @dammikasilva8267
      @dammikasilva8267 5 หลายเดือนก่อน +2

      ඔව්😊

    • @ruwanicosta5113
      @ruwanicosta5113 3 หลายเดือนก่อน

      අපිත් අහනෝ❤❤❤

    • @ChandraWathi-u5f
      @ChandraWathi-u5f 9 ชั่วโมงที่ผ่านมา

      හ්ම්ම්

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +960

    වෙනස් දෙවල් කරන අලුත් දෙවල් කරන පට්ට දෙවල් කරන උන්ට ලොවෙත් කවදත් ආදරේයි.

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +24

      Podda Thank you Ayya ♥️ JAYA WEWA!

    • @RusiruBhagya
      @RusiruBhagya 5 ปีที่แล้ว +3

      යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover
      th-cam.com/video/RSnc57BHJTA/w-d-xo.html

    • @akilagihan8810
      @akilagihan8810 5 ปีที่แล้ว +7

      බෙර සද්දෙට කාගෙද හිත යන්නේ නැත්තේ.. හොද වැඩක්.. සුපිරී..

    • @m__h__d2426
      @m__h__d2426 5 ปีที่แล้ว

      Navy and the

    • @alhzh4038
      @alhzh4038 5 ปีที่แล้ว

      samada adarai jasuni pihitai

  • @Amindu_D
    @Amindu_D 5 ปีที่แล้ว +2404

    ලංකාවෙ බූට් කාපු අඩන සින්දු ටිකෙන් ටික අපෙන් ඈතට යනව ...... ඇත්තටම සතුටුයි මේ වගේ නිර්මාණ කරන එක ගැන... සින්දුව නම් කියල වැඩක් නෑ ආයේ සුපිරියටම කරල තියෙනව

    • @danujnawoda1643
      @danujnawoda1643 5 ปีที่แล้ว +6

      Ela

    • @paramimunasinghe1901
      @paramimunasinghe1901 5 ปีที่แล้ว +2

      Amindu Dimantha 7

    • @lakmalweerasekara8794
      @lakmalweerasekara8794 5 ปีที่แล้ว +13

      අපෝ මම නමි ඒ මල ජාරාව පැත්තවත් බලන්නේ නෑ ඔක්කාරෙට එනවා බන්

    • @sandahansisilva4319
      @sandahansisilva4319 4 ปีที่แล้ว +4

      ඒක තමයි වෙන්න ඕනි💪😌

    • @sugathk6856
      @sugathk6856 4 ปีที่แล้ว

      Ū

  • @onaritheekshana6108
    @onaritheekshana6108 2 ปีที่แล้ว +420

    අදට ගැලපෙන සින්දුවක්
    දැන් තමා යක්කු පිටියට ඇවිත් ඉන්නෙ

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA 3 ปีที่แล้ว +495

    කරවල හොද්ද,අංගම්මන සුමන,යක්කුත් පිටියට,රාවාණා සුපිරිම PLAY LIST එකක් 😎👌

  • @ChanukaMora
    @ChanukaMora  5 ปีที่แล้ว +3135

    පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන
    යක්කුත් පිටියට ආවා..
    රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්
    යක්කුත් පිටියට ආවා..
    මතක පොත..විවර කර..නෙත් වලින් ලොව බලා..
    හිතට ගෙන..අරමුණට..නුවණින් යමු සැමා...
    හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා..
    දීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා..//
    හීන ලෝකේ මවං හිටිය කාලේ
    පාරක් ගානෙ කරක් ගැහුව..යකෙක් අරක් ගත්ත ගිණි ගොඩක් ගැහුවා..යක්කම් 5ත් නැටුවා අපි විස්සයි පහලවෙ(2015)
    රස්නෙයි යහලුවේ..පසකට වන්න...
    පන්දම් අරන් එන්න පත්තු කරන් යන්න ලංකාවේ මුදුනටම..
    අපි යක්කු බොලව්!
    හැප්පෙන්න එන්න එපා ගාගන්නෑ පව්!
    පෙන්නන්නම්කෝ වැඩ කිඩ අපි කොතන කොහිදි හෝ...
    බෙර පලා..යන්නෙ උඩටම නැත තරගයක්..ආහ්
    ගන්න මල්ලි පදේ මුන්ට නටන්න දැන් තරිකිට තත්ජිත් තොන්නං තා...න්
    පන්දම් කෙලියට...
    මතක පොත...
    යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා..
    වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා..//

  • @pulithperera4520
    @pulithperera4520 5 ปีที่แล้ว +828

    ලංකාවේ හමුදාවට sup ekak දෙන්න පුළුවන් මේ වගේ සුපිරි ව video ekak ඕනෑ කියන උන් මේ කොනට..... .👌🤘🤗🤗

  • @chamalravihara5993
    @chamalravihara5993 10 หลายเดือนก่อน +66

    අවුරුදු 5ක් ගියත් හොය හොය බලනවා තාමත් 😍 Back එකෙන් ඇහෙන යක් බෙර පාරයි ගැට බෙර පාරයි ❤😍 Another MASTERPIECE

  • @hirunipiumika7209
    @hirunipiumika7209 5 ปีที่แล้ว +945

    දවස් 2ට සියපාරකට වඩා ඇහුව්වේ මං විතරද🤔🤔??.. කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නැති සිංදු list එකට එකතු උනා..❤️❤️

  • @he9066
    @he9066 3 ปีที่แล้ว +468

    දනිත් අයියා වගේ ලංකාවේ සංස්කෘතිය ඉස්මතු කරන්න ගන්න උත්සාහයත් අනික් නිකන් මල් සිංදු වලට වඩා මේ වගේ ඒව කරන එක ගොඩක් වටිනවා

  • @embilipitiyerahulathero815
    @embilipitiyerahulathero815 5 ปีที่แล้ว +235

    කාලෙකින් ලස්සන සිංදුවක් අර්ථයත් සමගම.. ජය වේවා...! තෙරුවන් සරණයි...ජය වේවා..!

  • @Thisarasadaruwan8090
    @Thisarasadaruwan8090 8 หลายเดือนก่อน +503

    2024 anyone 🎉❤❤

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 5 ปีที่แล้ว +195

    හම්මට කාලෙකට පස්සේ ලන්කවේ කොල්ලෝ සෙට් එකක් කරපු පට්ටම එකක්🔥🔥.කියලා වැඩක් නෑ🙏.Editing,Lightning,Voice,Music,Rap හැමදේම පට්ට.මන් දැන් ඕක 23 වතාවක් අහල තියෙනවා😂.දිගටම මේ වගෙ එවා කරන්න.සප් එක දෙනවා අනිව.මොනා උනත් තව සතියකින් විතර Tshirts Merchandise කරන්න.ඒකට පට්ට්ම ඉල්ලුමක් තියෙයි.(අඩුවට හොදේ😂😂🔫🔫)මෙච්චර දිග Comment එකක් ලියපු එකේ Heart එකක් හරි දන්න😀.ජයෙන් ජය Crew එකටම.
    "යක්කුත් පිටියට ආවා😂"

  • @samindifernando9561
    @samindifernando9561 4 ปีที่แล้ว +330

    අද සංස්කෘතික බැමි බිඳගෙන කිසිම අර්ථයක් නැති සිංදු හදන ලංකාවේ ඔයාලා වගේ traditional අය ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි අයියේ.ඔයාලට ජයම වේවා....අපි හැමදාමත් ඔයාලට ආදරෙයි.

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +15

      එහෙම හිතන කෙල්ලෙක් දැක්ක එකත් ලොකු සතුටක්♥️♥️♥️♥️♥️♥️🙏💪

  • @lokuaiya9178
    @lokuaiya9178 5 ปีที่แล้ว +674

    බුදු බණට හිලෑ වුනු යක්කු බොලව්..... ජය ශ්‍රී ලංකා..

    • @ShaneDewagamage
      @ShaneDewagamage 5 ปีที่แล้ว +3

      👍✌️

    • @RusiruBhagya
      @RusiruBhagya 5 ปีที่แล้ว +2

      යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover
      th-cam.com/video/RSnc57BHJTA/w-d-xo.html

    • @lokuaiya9178
      @lokuaiya9178 5 ปีที่แล้ว +1

      Sub kala ela ela Rusiru

    • @malindubatheegama3374
      @malindubatheegama3374 5 ปีที่แล้ว +1

      elamhhhhhhh

    • @chamindamalalage5587
      @chamindamalalage5587 5 ปีที่แล้ว

      Eka mokadda bn....wasthilath oka dala thibba neh

  • @GO-id2mq
    @GO-id2mq 2 ปีที่แล้ว +106

    අපේ හෙලේ කොල්ලන්ගෙ ගැම්ම!!! So proud of you guys!! Api yakku bolawu!!

    • @RisithLDS
      @RisithLDS 9 หลายเดือนก่อน

      Yakku indeed mithraya

  • @venomff4876
    @venomff4876 3 ปีที่แล้ว +685

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..😍❤ මාරම ලස්සනයි..😊✌
    2021ත් අහනෝ....🎧🤗😚

  • @vishwaprabhashwara3007
    @vishwaprabhashwara3007 5 ปีที่แล้ว +363

    පට්ට වැඩක් ❤️ කදුලු පෙරාගෙන අඩන සිංදු හිට් වෙන රටක මේ වගේ වැඩක් කරපු එක වටිනවා 💪 මේ වගේ Tracks තමා ලංකාවට ඕනෙ බං 💫 පට්ට බං පට්ටම 💪

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +16

      Thank you ❤️

    • @VFECTfilms
      @VFECTfilms 5 ปีที่แล้ว +2

      සිරා කතාව

    • @Mrlokka99
      @Mrlokka99 5 ปีที่แล้ว +1

      @@ChanukaMora niyama wadaka yaka❤💪❤

    • @hasinduchathumina3092
      @hasinduchathumina3092 5 ปีที่แล้ว

      Pattama patta supiri

    • @dancewithoshi8042
      @dancewithoshi8042 5 ปีที่แล้ว

      @@ChanukaMora hamudawe veerayo ekka video 1k hadanna puluwanda 🙏

  • @tharakadheerasundara3782
    @tharakadheerasundara3782 3 ปีที่แล้ว +119

    මේ සින්දුවනම් හිතටම වදිනවා...!! රැප් එකත් නියමයි...!! ඔයාලානම් නියම යක්කු...!!සුබ පතනවා...!!👌👍👌👍👌👍❤️❤️❤️

  • @danulalorensuhewa5459
    @danulalorensuhewa5459 2 ปีที่แล้ว +88

    2022 වෙද්දීත් මගේ Favourite List එකේ No.1
    Lankan ගතිය ගැම්මට එනවා කොල්ලනේ

  • @tharukasandaruwan512
    @tharukasandaruwan512 5 ปีที่แล้ว +1233

    ගවුම් කැලි නැතිව කොල්ලෝ විතරක් එකතුවෙලා දුන්න ගේම
    නියමයි brooo.......😀😀😀😀😀

  • @senarathbandara4338
    @senarathbandara4338 5 ปีที่แล้ว +264

    අඩෝ පට්ට......දෙපාරට වැඩිය බැලුවෙ මන් විතරද බ්‍රෝ....😍😍😍😙😚

    • @nipunashaluka3938
      @nipunashaluka3938 5 ปีที่แล้ว +2

      යකෝ මන් 23 පාරක් බැලුව.😁❣️❣️❣️❣️❣️❣️🤟

    • @nilukakumari400
      @nilukakumari400 4 ปีที่แล้ว +1

      30 parakata vediya beluva

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Senarath Bandara
      Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

    • @prasannasilva1246
      @prasannasilva1246 4 ปีที่แล้ว

      Ft

    • @prasannasilva1246
      @prasannasilva1246 4 ปีที่แล้ว +1

      Mama 100 parata wada baluwa

  • @randomdude8327
    @randomdude8327 3 ปีที่แล้ว +967

    I don't understand the language but I enjoy the music, it's very cachy
    Love from India ❤️🇮🇳

  • @nadhunnayanajith9831
    @nadhunnayanajith9831 ปีที่แล้ว +710

    2023 ත් මෙ සින්දුව අහන අය කෝ බලන්න

  • @FAN-pm8ur
    @FAN-pm8ur 3 ปีที่แล้ว +529

    අහන අවුරුද්ද මොකක්ද කියලා අහන්න එපා ✋ , අපි හැමදාම අහනවා 🙏🤘❤️
    2021/ 04 / 03

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +122

    ඒ මොරාල් එක 😍😍

    • @shiranimitchinson4344
      @shiranimitchinson4344 5 ปีที่แล้ว

      Meral

    • @timotimo5493
      @timotimo5493 5 ปีที่แล้ว

      Patta

    • @chalanakachaby3773
      @chalanakachaby3773 5 ปีที่แล้ว

      Chabhi bro onnam game ekaka review eke background miusic ekkata danda hodi wage nedda????meka

    • @The_GameHub
      @The_GameHub 5 ปีที่แล้ว

      Chabhi මේකත් th-cam.com/video/ThzKtl8d9Ec/w-d-xo.html 🔥😍

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 5 ปีที่แล้ว +254

    මං ලගදි හද්ද ඩොටේ ගමකට ගියා..එහේ පොඩි උන්ගෙ කටේ තිබ්බෙත් යක්කුත් පිටියට❤.ආඩම්බරයි චනුක අයියේ...

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +2

      dinindu kalpajee
      Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

    • @crazyln48
      @crazyln48 3 ปีที่แล้ว

      😂😂😂😋

  • @cjshorts8454
    @cjshorts8454 2 ปีที่แล้ว +647

    2022කිදීත් මේ සින්දුව අහන අය කෝ බලන්න

  • @pubuduniganga7468
    @pubuduniganga7468 5 ปีที่แล้ว +260

    කොච්චර ඇහැව්වත් මේ සිංදුවනම් එපා වෙන්නේ නැහැ.. අදටත් මේ සිංදුව ඇහෙද්දි ඇග හිරි වැටෙනවා... මාරම ලස්සනයි...
    Good Luck ❤️❤️❤️❤️

    • @senuthidilansha6590
      @senuthidilansha6590 5 ปีที่แล้ว +1

      senu patta song akak I love you❤❤❤❤❤

    • @tharushalakshan8799
      @tharushalakshan8799 5 ปีที่แล้ว +1

      සුපිරි ම සින්දුව බන් පට්ටම ලස්සනයි 👌👌👌👌😘

    • @Thisara1424
      @Thisara1424 4 ปีที่แล้ว

      Yak beree hadata aga hiri watila yanawa!😍

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Pubuduni Ganga
      Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

    • @awankashameli5289
      @awankashameli5289 4 ปีที่แล้ว

      Ekaname atta

  • @niranji4755
    @niranji4755 5 ปีที่แล้ว +116

    අයියලා ඔයාල මේ කරපු සින්දුව ගැන ලාංකිකයන් විදිහට හුගාක් ආඩම්බර වෙන්න පුලුවන් .
    දැන් කාලෙ සින්දු එක්ක බලනකොට මේක තමයි හොඳ ම ...
    ඔයාලට සුභ අනාගතයක්...

  • @klee4003
    @klee4003 5 ปีที่แล้ว +32

    ලංකාවේ කොල්ලන්ගේ පට්ට වැඩක්.ආයේ ඉතින් කියලා වැඩක් නෑ.සුපිරි👍
    ලංකාවේ බූට් කන සිංදු අහලා එපා වෙලා තියෙන වෙලාවක මේ වගේ සිංදුවක් අහන්න ලැබෙන එකත් පිනක් 😅😅😅
    මං මේක බාගත කරගත්තා අහන්න😂😂තව මේ වගේ දේවල් කරන්න යකා කණ්ඩායමට ජය👊👊👊👊

  • @gaganaanuhas8249
    @gaganaanuhas8249 2 ปีที่แล้ว +31

    2022ත් අහනවා පට්ට සින්දුවක් ... කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.....😍😌

  • @mashalphotography7304
    @mashalphotography7304 5 ปีที่แล้ว +161

    බුදු බණට හිලෑ වුනු යක්කු බොලව් ♥️💪

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +10

      THANK YOU and don’t forget to SHARE♥️☺️

    • @thuhinimihirangi1355
      @thuhinimihirangi1355 5 ปีที่แล้ว +3

      Ehema thamai bola👍🙏

    • @Lankawe_kollek
      @Lankawe_kollek 10 หลายเดือนก่อน +1

      Gammak bola❤️❤️😍

  • @මඩයා-ප5ළ
    @මඩයා-ප5ළ 5 ปีที่แล้ว +76

    සින්දුවෙ තේරුම නම් නියමයි යක්කු ඉවසීමෙන් ඉන්නෙ .... යක්කු අවුස්සා ගත්තොත් තමයි අනිත් රට කන අනිත් පිට ජාති වල එවුන්ට වැඩේ වරදින්නෙ ...... මේ සින්හල අපේ යක්කුන්ගෙ රටයි

  • @ravindujayalath1021
    @ravindujayalath1021 4 ปีที่แล้ว +330

    2020 බලන අය කවුද...
    කෙල්ලෙක්ගේ හෙලුව නැතුව Sex කෑලි නැතුව මිනී මැරුම් කෑලි නැතුව හදන්න බැරි වුන පොෂ් බූට් සින්දු අතර සිංහල කමට 5M පහු කරන්න පුලුවන් කියල පෙන්නපු සෙට් එකටම ආදරෙයි ❤❤❤❤....හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට....ඉස්සරහට මේ වගේ ඒව තවත් ඕනේ❤❤

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 3 ปีที่แล้ว +399

    කොරොනා 3 වෙනි රැල්ලෙත් අහන උන් ඉන්නවද.😍

    • @kaumadiperera4575
      @kaumadiperera4575 3 ปีที่แล้ว +6

      කොරෝනා 4ත් ඇවිල්ලා ඒත් අහනවා 😍😍😁😁

    • @sahandiwanjana399
      @sahandiwanjana399 3 ปีที่แล้ว +1

      Oww

    • @SasinduDewmin
      @SasinduDewmin 3 ปีที่แล้ว +1

      Hmm

    • @nilukasamanmali3170
      @nilukasamanmali3170 3 ปีที่แล้ว +2

      Mama 😘 4veni ralleth ahanava

    • @sanilnuwantha1292
      @sanilnuwantha1292 3 ปีที่แล้ว

      @@nilukasamanmali3170 4 වෙනි රැල්ලකුත් ඇවිල්ලද.🤔🤔😁

  • @sureshprasad4269
    @sureshprasad4269 5 ปีที่แล้ว +37

    අලුත් වැඩක් බොලව් ජයෙන් ජය මලයා බුදු සරණයි හැමෝටම ආදරෙයි

  • @damiyacreations2558
    @damiyacreations2558 4 ปีที่แล้ว +198

    🇱🇰දේශීය ආරෙට රහයි ❤ වදින්නම...🇱🇰

    • @tharidunisantha2497
      @tharidunisantha2497 4 ปีที่แล้ว +2

      😂😂😂😂😁😁😁😁🎇🎇🎇🎇🎇

  • @SahanAsantha
    @SahanAsantha ปีที่แล้ว +4

    දකුණේ ගැම්මක් බං ❤❤❤❤❤👍👍👍👍👍🌷🌹🌷🌹🌷🌹අපි දකුණේ බ්‍රො

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +33

    ආයෙත් අහනවා ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍ගැම්මක් ❤❤ 21/8/22

  • @gamboys
    @gamboys 3 ปีที่แล้ว +2199

    2021 අහන අය ඉන්නවදෝ😍

    • @ireshaishani6219
      @ireshaishani6219 3 ปีที่แล้ว +4

      Innawooo

    • @nugi7521
      @nugi7521 3 ปีที่แล้ว +24

      Uba මාස 11 කලිනුත් ඕකම දැම්මා නේද 😂2020 kiyla

    • @erangadeepal8690
      @erangadeepal8690 3 ปีที่แล้ว +2

      Inno

    • @erangadeepal8690
      @erangadeepal8690 3 ปีที่แล้ว +3

      @@nugi7521 dala thibba thama bn 😁😁

    • @pinkinatashiya5099
      @pinkinatashiya5099 3 ปีที่แล้ว +1

      innavoooooo

  • @blackeagle4472
    @blackeagle4472 3 ปีที่แล้ว +52

    යක්ක ලේ අව්ස්සවන සින්දුවක් බොල මේක💪❤️‍🔥ගැම්මක් බන් මේකනම් ගැම්මක් ❤️‍🔥💪

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +23

    තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏

  • @hirunaweerarathne6947
    @hirunaweerarathne6947 5 ปีที่แล้ว +319

    දවසක මේ යක්කු ටික රජ වෙනවා අනිවාරයෙන්ම ❤️

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +20

      අනිවාරයෙන්ම...Thank you ❤️

    • @HelithaSri
      @HelithaSri 5 ปีที่แล้ว +2

      සිරා

    • @tharakaseneviratne1494
      @tharakaseneviratne1494 5 ปีที่แล้ว +2

      ❤️

    • @sahanpulasthi9821
      @sahanpulasthi9821 5 ปีที่แล้ว +2

      Aniwaren ❤

    • @RusiruBhagya
      @RusiruBhagya 5 ปีที่แล้ว +2

      යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover
      th-cam.com/video/RSnc57BHJTA/w-d-xo.html

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe8449 4 ปีที่แล้ว +266

    මේවා ජාත්‍යන්තරයට යන්න ඕන නිර්මාණ..සිංහල සෞන්දර්යය බටහිර සෞන්දර්යයත් එක්ක ගාණට හානියක් නොවෙන්න මුහු කරල කරපු නිර්මාණයක්..! ආයෙ ආයෙ අහන්න හිතෙන සිංදුවක්..! මේ වගේ හොඳ නිර්මාණ වලට අනාගතයේ හොඳ තැනක් ලැබෙයි..! සුභ පැතුම්..! 💕

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +11

      Tharukshi Wijesinghe Thank you ♥️

    • @vijayan2646
      @vijayan2646 4 ปีที่แล้ว +3

      Tharukshi Wijesinghe this copy 😂

    • @vijayan2646
      @vijayan2646 4 ปีที่แล้ว +1

      th-cam.com/video/gWcILbCt1zA/w-d-xo.html

    • @tharukshiwijesinghe8449
      @tharukshiwijesinghe8449 4 ปีที่แล้ว +6

      Vijayan not everyone can do a proper copy..! We don't feel it a copy..! This is our tradition..!

    • @kdighandi9539
      @kdighandi9539 4 ปีที่แล้ว +1

      hii

  • @YTS...
    @YTS... 5 ปีที่แล้ว +160

    බුදු දහමට හිලැ උන යක්කු බොලව්

  • @isuriadithya4952
    @isuriadithya4952 6 หลายเดือนก่อน +1

    කට හඩ ඒ බීට් එක මරු ටිකකට යක්කුන්වත් බලලා ආවා… ❤

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +14

    නියමයි පුතාලා නියමයි 😍😘ටොප් පුතාලා උඹලට ජේසු පිහිටයි මම හැමතිස්සෙම අහනවා ඔක්කෝම සිංදු දෙමව් පියන්ට කොච්චර අාඩම්බර අැත්ද නේද අැස් වහ කටවහක් නැ ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ❤❤❤

  • @kemlanjohn4355
    @kemlanjohn4355 3 ปีที่แล้ว +159

    Such a nice song. Love from tamil people

  • @nirushahansana7576
    @nirushahansana7576 2 หลายเดือนก่อน +3

    බෙර කියන්නේ නම් පිස්සුවක් ...මයිල් කෙලින් වෙනවා යකෝ☠️💀❤

  • @skgs5801
    @skgs5801 3 ปีที่แล้ว +608

    Love from Nepal 🇳🇵🇳🇵♥️♥️

  • @jethalalgada11
    @jethalalgada11 4 ปีที่แล้ว +490

    Love you bro from india 🇮🇳🇮🇳 As a bramin My Moto is "Jay Ravana"
    Love You Sri Lanka

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +927

    Corona season නිසා ගෙදරට වෙලා තාමත් අහන උන් කෝ ගැම්මට ලයික් එකක් දාගෙන යන්න බලන්න😋🤭😍😂💙💙

  • @lehanmathew5627
    @lehanmathew5627 ปีที่แล้ว +2

    මේක අහද්දි මගෙ ඇගට මාර ගැම්මක් එන්නෙ මේකෙ වචනයක් පසා අපේ ලාංකික කම දැනෙනවා .proud to be a srilankan 😈😈

  • @slcricket2006
    @slcricket2006 2 ปีที่แล้ว +34

    අපිට අදාල නෑ කොයි කාලේ එකක්ද කියල අපේ යක්කුන්ගෙ සිංදුව හැමදාම අහනවා එච්චර ටම ආදරෙයි යක්කු ටික ♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    2021.11.24

  • @kalpanadilhani754
    @kalpanadilhani754 5 ปีที่แล้ว +46

    ඇස්වහක් කටවහක් නෑ,නියමයි.ඇත්තටම හරිම ලස්සනයි ❤.මේවාගේ සිංදු තව කරන්න.👌👌👌👌👌👌😍

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +2

      Thank you ❤️

    • @podda8439
      @podda8439 5 ปีที่แล้ว

      @@ChanukaMora mata thava onne

  • @r.a.p.dperera9968
    @r.a.p.dperera9968 5 ปีที่แล้ว +37

    Dance එකට mn මාර asai ඒක mara ඩාන්ස් ekak I ❤ it & I bless you 😘

  • @thilinabro9830
    @thilinabro9830 2 หลายเดือนก่อน +2

    මේකනම් වෙනම ගැම්මක්😮

  • @amiyavlogs3991
    @amiyavlogs3991 3 ปีที่แล้ว +109

    බස් එකක යද්දී මේක දානවා හෑබැයි මම බහින හොල්ඩ් එක ඉස්සරහ එතනට යනකොටවත් ඉවරවෙන්නෙ නෑ මම මේ ඉවරවෙන්නෙ අහලා ඉලග හොල්ඩ් දෙක තුනක් පහුවෙනකම් යනකම් යනවා එච්චර ඉන්ට්‍රස්ට් මේකට අනේ මනද මේවා මත්ද්‍රව්‍යක් වතද කියලා? ඒ තරමට පිස්සුවක් 😍😍❤️❤️❤️

    • @dasunikanethmini1093
      @dasunikanethmini1093 3 ปีที่แล้ว +1

      අෆ්ෆා😅❤

    • @tharanga7898
      @tharanga7898 3 ปีที่แล้ว +3

      Oh ai oyata 4n ekak nadda

    • @crazyln48
      @crazyln48 3 ปีที่แล้ว

      Music is a very bad habit bro 💛💛💛😋

    • @unliyange6608
      @unliyange6608 3 ปีที่แล้ว

      @@dasunikanethmini1093 රවන

    • @latishaudana6848
      @latishaudana6848 2 ปีที่แล้ว

      බොරු kiyanna apa අයියා pawsidda wenawa

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 ปีที่แล้ว +123

    අපිලා කොහොමත් රාවණ අදි වීරයාගේ යක්ක පරම්පරාව තාම. හෙළ යක්ක. ජය හෙළයට. බුදුසරණයි

    • @salindabandara3590
      @salindabandara3590 4 ปีที่แล้ว +5

      අපි යක්කු බොලව්

    • @yatharthakuladira2883
      @yatharthakuladira2883 4 ปีที่แล้ว +1

      Saththakimma 👍👍☝

    • @mohomadaman3961
      @mohomadaman3961 4 ปีที่แล้ว +1

      Pissuda
      Ban

    • @chathudkc5831
      @chathudkc5831 4 ปีที่แล้ว +5

      @@mohomadaman3961 උබලා ඌරගෙන් පැවතුනාට සිංහලයා එහෙම නෑ බන්.. රාවණගෙන් පැවත එන පරපුරක් අපි..

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Pathum Dunukewaththa
      Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

  • @ashangunawardhana6427
    @ashangunawardhana6427 5 ปีที่แล้ว +263

    අානන්ද කොල්ලො💪 අපේ කම අරන් ලෝකෙටම පලයන්..❤

  • @rashminawodya8548
    @rashminawodya8548 2 ปีที่แล้ว +6

    ඇත්තටම සුපිරි😍✌මේ වගේ නිර්මාණ කරන ඒක ගැන සතුටූයි✌🖤

  • @kaushalyachamodi8939
    @kaushalyachamodi8939 4 ปีที่แล้ว +30

    ලන්කාවේ ගොඩාක් කොල්ලෝ බූට් කාපු සින්දු කරන එකේ මෙහෙම සින්දුවක් අහන්න ලැබෙන එක ගොඩාක් සතුටුයි

  • @xiaoshii6585
    @xiaoshii6585 5 ปีที่แล้ว +139

    තව ඕනේ මේ වගේ පට්ට හිට් වෙන සිංදු ❤️❤️❤️❤️❤️ආදරෙයි 😍💯. Good Luck. 💕

  • @srilankaelle
    @srilankaelle 4 ปีที่แล้ว +131

    අපිත් රාවණා තමයි..රාවණා වගේම මනස දියුණූ ජාතියක් විමට නම් සැම අයෙකුම මනස දයුණු කර ගත යුතුයි....නැත්නම් එයටද පිලිතුරු ලැබෙන්න පුලුවන්......

    • @manojdhammika1674
      @manojdhammika1674 3 ปีที่แล้ว +5

      රාවණා කියල එකෙක් නෑ යකෝ..රාවණා කියන්නේ වාල්කිමීගේ හෙලවෙන මනසට

    • @he9066
      @he9066 3 ปีที่แล้ว

      @@manojdhammika1674 sira kathawa valmiki thamai kawe okkoma boru karaya tamanata ona widiyata katha hadanne

    • @chamilagalahitiyawa3049
      @chamilagalahitiyawa3049 3 ปีที่แล้ว +1

      @@manojdhammika1674 ලබ්බ එයා ඇත්තටම හිටිය

    • @isuru2286
      @isuru2286 3 ปีที่แล้ว

      🤣🤣

  • @prabashruwanga5542
    @prabashruwanga5542 ปีที่แล้ว +12

    Love from sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bhagyadissanayake358
    @bhagyadissanayake358 5 ปีที่แล้ว +62

    පන්දමෙන් පස්සේ යක්කු පිටියට බැහැලා... ජයවේවා!!!...❤

  • @gimanthasehan2307
    @gimanthasehan2307 5 ปีที่แล้ว +416

    මොන පරයද යකෝ කිව්වෙ කෙල්ලො
    නැතුව සින්දු ගහන්න බෑ කියල. මේක තමා ඕනේ❤️

  • @vishmimanage
    @vishmimanage 4 ปีที่แล้ว +71

    Protecting our Sri Lankan culture as Always. Well done Anandians❤

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe ปีที่แล้ว +6

    හිතට ගෙන අරමුනට නුවනින් යමූ සැමා...🧑‍🎓❤️😌

  • @umashakawindhi6541
    @umashakawindhi6541 4 ปีที่แล้ว +9

    ගැම්මට තියෙනවා අලෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අයියෙ.supper👌

  • @ayodyaumalkakalinda9491
    @ayodyaumalkakalinda9491 5 ปีที่แล้ว +36

    වෙනස්ම විදිහෙ .වැඩක්.......
    All the best...team එකටම

  • @Ranahada.
    @Ranahada. 4 ปีที่แล้ว +12

    Patta 🇱🇰🇱🇰🇱🇰🇱🇰😉😉😉😉

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว

    අම්මෝ මේ නං යක්කුම තමයි ඇවිත් තියෙන්නේ පිටියට......💯💙🐯🐯......🔥💥🔥🌟🌟congratulations....👏💙💛

  • @dilexx7266
    @dilexx7266 5 ปีที่แล้ว +26

    දැන් කාලෙ එන අඩාගෙන වැලපෙන සිංදු වලට වඩා පට්ට ...
    Keep it up 😍

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +3

      Dilex Bro THANK YOU and don’t forget to SHARE♥️☺️

  • @navodyasandamini3341
    @navodyasandamini3341 5 ปีที่แล้ว +28

    පුළුවන් විදියට share කරලා 1m views ගන්න sup 1k demu. අහපු ෆට්ටම සින්දුවක්.. ❤️ aluth sinduwak enakan balan inwa yaka crew.

  • @vihangajay6816
    @vihangajay6816 3 ปีที่แล้ว +37

    මේ සිංදුව මැරෙන්නෑ 😉❤️

  • @nilminiwikramasinha2008
    @nilminiwikramasinha2008 2 ปีที่แล้ว +5

    දවසට සිය පාරක් ඇහුවත් මේක නම් එපා වෙන් නෑ 🇱🇰❤🇱🇰❤

  • @thevi___
    @thevi___ 3 ปีที่แล้ว +20

    සදා අමරණීය පට්ටම සුපිරි
    අපේ හෙළ යක්ඛයින් ගේ ම සිංදුවක්🇱🇰🇱🇰💪💪👍👍💖💖

  • @nishanthcorera7052
    @nishanthcorera7052 5 ปีที่แล้ว +6

    අති විශිශ්ටයි ....ගොඩාක් ලස්සනයි පුතාලාගේ සින්දුව. Keep it up guy's. Wishing U all the best & success

  • @sandaruwansumedha5700
    @sandaruwansumedha5700 4 ปีที่แล้ว +32

    චනුක මොරා ❤ වැඩ්ඩෙක්

  • @Malee1400
    @Malee1400 2 ปีที่แล้ว +1

    ලන්කාවේ ගැම්ම උඩටම ගේනවට ස්තූතිය අයියේ....❤❤ 2022ත් අහනවා අයියේ අපි...ඒ තරම් පට්ට...🎉❤බූට් කාලා අඩන සින්දුවලට වඩා ගැම්මක් තියෙන මේ වගේ සිංදු ඕනී ඉස්සරහටත්....❤💖😎

  • @asankapriyanath8236
    @asankapriyanath8236 5 ปีที่แล้ว +2707

    ටීශර්ට් එකක් ඕන කියන අය ලයික් එකක් දාගෙන යමු 😍

    • @ChanukaMora
      @ChanukaMora  5 ปีที่แล้ว +88

      Thank you ❤️

    • @ishininirasha7040
      @ishininirasha7040 5 ปีที่แล้ว +27

      Matath ekkak ona

    • @RusiruBhagya
      @RusiruBhagya 5 ปีที่แล้ว +12

      යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover
      th-cam.com/video/RSnc57BHJTA/w-d-xo.html

    • @travalwithhiruwa4277
      @travalwithhiruwa4277 5 ปีที่แล้ว +14

      Matath one ❤️

    • @iruama8945
      @iruama8945 5 ปีที่แล้ว +12

      Oneeeeeeee

  • @devindamaduwantha4487
    @devindamaduwantha4487 5 ปีที่แล้ว +6

    ගැම්ම සුපිරියටම තියෙනවා bro... එල උබට ජය ❤️.. ඉස්සරහටත් මේ වගේ සින්දු ටිකක් කොල්ලන්ට ඕනේ....👌

  • @gamboys
    @gamboys 4 ปีที่แล้ว +1035

    2020 අහන අය ඉන්නවද මම වගේ❤️

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +4

      sandun dilanka
      Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

    • @ganga4167
      @ganga4167 4 ปีที่แล้ว

      👍👍👍

    • @gangukaushalya8828
      @gangukaushalya8828 4 ปีที่แล้ว

      🤗🤗✋

    • @lihinihansika7687
      @lihinihansika7687 4 ปีที่แล้ว

      sandun dilanka owww

    • @dinethvishmitha7046
      @dinethvishmitha7046 4 ปีที่แล้ว +2

      maru

  • @randimaathulathmudali637
    @randimaathulathmudali637 ปีที่แล้ว +6

    Very nice.. I'm listening from abroad... proud of srilanka

  • @fakelahii7020
    @fakelahii7020 5 ปีที่แล้ว +54

    කියන්න දේයක නෑ බන් song eka nam superb....උබල මෙ වගෙ එව ගහනව නම් අපි හොයලා දෙන්නම්කෝ subscribe 😘😘😘😘😘

  • @dsvgaming4887
    @dsvgaming4887 3 ปีที่แล้ว +157

    Corona season 3 අහන් උන් like කරමු බලන්න 😍😂😂🔥🔥

  • @shapeofmind5285
    @shapeofmind5285 3 ปีที่แล้ว +6

    සෝබනී සිංදුව ඇහුවාම තමයි මං දැනගත්තේ chanuka mora ගැන..එච්චර පහු උනු එක ඇත්තටම මගේ වරද..ඊට පස්සේ ඔහුගේ හැම සිංදුවක්ම ඇහුවා..ඒ හැම එකකම ලාංකිකකම හොදටම නියමෙටම ගැබ් වෙලා තියෙනවා..music lyrics melody හැමදේම අතින් ගොඩක් දක්ශ කෙනෙක්..මේ සිංදු අහනකොට එන ගැම්ම කියන්න වචන නෑ..අපේ යුතුකම මේවා trending ගේන එක..ගොඩක් ආඩම්බරයි..හිතට වැදුන ලේ කකියන නිර්මාණ බිහි කරනවාට ගොඩක් පිං..

  • @punyamanathunga4184
    @punyamanathunga4184 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි සුපිරිම වැඩක් 👍👍❤❤🙏

  • @tharindianuradha3251
    @tharindianuradha3251 5 ปีที่แล้ว +61

    අම්මෝ ඒක
    මාරම යක්කු ටිකක් තමා
    "රට්ටුත් හරියට යක්කුන් වාගේ"

  • @shanikashani2147
    @shanikashani2147 5 ปีที่แล้ว +10

    එක .... 😊😊❤... පරක්කු වේලා හරි video එක බලන්න ලැබුනා.... good luck all 🙏❤

  • @PremKumar-zx2yi
    @PremKumar-zx2yi 3 ปีที่แล้ว +2074

    Love from india🇮🇳❤️

  • @musicwithsheha416
    @musicwithsheha416 2 ปีที่แล้ว +2

    ඇයි මේ සින්දුවට මම මෙච්චර ඇබ්බැහි වෙලා ... මාර ම ලස්සනයි...2022 දීත් අහනවා💗💗💗✌️✌️✌️

  • @lianlul
    @lianlul 3 ปีที่แล้ว +83

    I listen to your songs so much
    The beat you have in this song and Ravana is sick
    Superb!

    • @crazyln48
      @crazyln48 3 ปีที่แล้ว

      😂😂😂😋

    • @lianlul
      @lianlul 3 ปีที่แล้ว

      @@crazyln48 what's funny?

    • @crazyln48
      @crazyln48 3 ปีที่แล้ว

      @@lianlul Not funny. My mind told me to lots of secrets

    • @lianlul
      @lianlul 3 ปีที่แล้ว

      @@crazyln48 ok 😀

    • @anuradhaherath674
      @anuradhaherath674 2 ปีที่แล้ว

      @@crazyln48 ha then my mind is the Lord of every minds

  • @madugaming6011
    @madugaming6011 3 ปีที่แล้ว +17

    ලොකු වෙනසක් කරා අයියා ඔයා ආදරෙයි 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ👍👍👍❤

  • @AvishkaRanaweera
    @AvishkaRanaweera 3 ปีที่แล้ว +44

    මේකත් යොහානිගෙ සින්දුව වගේ යන්න ඕන එකක් හැබැයි .අමිත බච්චන් දැක්කෙනෑනෙ ඒක්යි

  • @SomasiriMathaghadeera
    @SomasiriMathaghadeera ปีที่แล้ว +1

    Mage asama sindhuwa marama lassanay thanks Jodie good luck❤❤❤❤😊

  • @idid3096
    @idid3096 2 ปีที่แล้ว +13

    නියමයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ👌👌👌
    නියමයි