Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • Ravana (රාවණ) performed by Yaka Crew Band at Interflash 2024.
    Music - Chanuka Mora
    Melody - Chanuka Mora
    Lyrics - Chanuka Mora
    Rap Lyrics - Dilo
    Mix Mastered - Ravindra Srinath
    Video - Senura Jay
    Yaka Crew, a vibrant musical ensemble, combines diverse talents to create a unique sonic experience. @ChanukaMora , the driving force behind Yaka Crew, leads with captivating vocals and musical prowess. @dilohiphop the rap virtuoso of the band, injects dynamic energy into Yaka Crew performances. Known for their versatility, Yaka Crew thrives in both concert halls and wedding celebrations, delivering an unforgettable musical backdrop. Brimming with youthful vigor and accomplished musicians, Yaka Crew embodies a harmonious fusion of emerging talent and seasoned expertise.
    Contact: 0769 350 072 for inquiries
    #yakacrew #interflash #chanukamora
  • เพลง

ความคิดเห็น • 466

  • @sanujaik
    @sanujaik 5 หลายเดือนก่อน +687

    එකනම් වෙනම Level Backing එකක් 🖤 🇱🇰🔥

  • @SLPCLK
    @SLPCLK 5 หลายเดือนก่อน +208

    ගැම්මක් මචන්
    බෑන්ඩ් එකේ හැම එක්කෙනාම එක වගේ Perform කරනවා

  • @KumaraAj85
    @KumaraAj85 5 หลายเดือนก่อน +128

    හම්මෝ ඒ බැකින් එක❤️❤️... voice එක්ක පට්ට balance....
    Audio engineer මහතාගෙ දෑතට දෙවි රැකවරණයයි♥️

  • @chandul_jay2009
    @chandul_jay2009 4 หลายเดือนก่อน +84

    "අපේ දුවන්නේ රාවන ලේ" ඒ ගැම්ම එක්ක මේ backing මාර ගැම්මක් දෙන්නෙ ❤‍🔥

  • @LineOneBand
    @LineOneBand 5 หลายเดือนก่อน +115

    Well done boys maru good work

    • @ChanukaMora
      @ChanukaMora  5 หลายเดือนก่อน +10

      Line One ❤🔥💯

  • @DinethyaSamuduni
    @DinethyaSamuduni 5 หลายเดือนก่อน +86

    E voice එකත් එක්ක instruments ටිකත් එකතු උනාම එන ගැම්ම ❤🔥

  • @mamakamthi7735
    @mamakamthi7735 4 หลายเดือนก่อน +94

    1M ගහනවා කියන සෙට් එක 😍💪

  • @user-ug4vt4nr2z
    @user-ug4vt4nr2z 5 หลายเดือนก่อน +336

    mora fans koo❤❤

  • @Niwaboy
    @Niwaboy 5 หลายเดือนก่อน +58

    මාරක මර සෙන් බල බිඳ
    සූරණ ගොර මහා වැසි මැද
    නැගිටිනු යක දේසෙන් නොපමාවම
    සීගිරි පුර ගල් අසුනට
    යක් අසු නා රක් සිව් හෙළයට
    වඩිනු මැනවි මහරජ නුඹ රාවණ
    සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ
    බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
    දඩු මොනරින් ගුවනේ - වැඩ හෙළි කරනු මැනේ
    රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ
    රා සූර වංශය අප - සූර්ය බල සිංහයෝ අප
    සිව් හෙළය රජ කෙරුවෝවේ
    ඇතුන් කරේ යක්කම වදින -රකුන් ගිරේ යක්කයෝ අපිද
    සිව්හෙළේ උරුමක්කරුවෝ
    සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ
    බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
    දඩු මොනරින් ගුවනේ - වැඩ හෙළි කරනු මැනේ
    රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ
    සුබේලු වෙණතත වාදකයානන සොණ ගණයේ වශවා..
    රාක්ෂසේය රොණ ලෝහිත බන්ධිත පුරපසයේ ඉන්ද්‍රා..
    ශාල්‍යශාකල්‍ය මහාරථිය බත ශිවමඣ්මහ බතිකා..
    මාල්‍යමාලි ශඛ ඌව අංගරද සිව් හෙළයේ අසුරා...
    සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ
    පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා
    රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ
    ඇගේ නම සිතා වෙලා දැන්
    වැරදි කටකතා යව්වා උන්
    එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව.
    වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම
    මගේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
    සිංහල මුස්ලිම් බේද නැති යක්කු ඒ අපේ දුවන්නේ රාවණ ලේ..
    සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ
    බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
    දඩු මොනරින් ගුවනේ - වැඩ හෙළි කරනු මැනේ
    රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ

  • @ALFHA44
    @ALFHA44 5 หลายเดือนก่อน +59

    "අපේ දුවන්නේ රාවණ ලේ"
    #RAWANA
    CHANUKA MORA YAKA CREW X DILO
    M A S T E R P I E C E 🖤💯

  • @indiraperera3373
    @indiraperera3373 5 หลายเดือนก่อน +31

    මම හරිම ආසාවෙන් අහන ගීතයක් .මෙි⁣ ගීයේ පද රචනය සංගීතය වගේම චානුකගේ ගායනයත් හරිම ලස්සනයි .ස්තූතියි ඔබට. ගොඩක් රස වින්දා .🌺🌺🌺🌺🌺

  • @xxxxxyyyyyyy-g1e
    @xxxxxyyyyyyy-g1e 5 หลายเดือนก่อน +40

    February 24 පොළොන්නරුවෙදි සෙට් වෙමු මේක අහන්න 😍❤️

  • @Captain_Cagiuos64
    @Captain_Cagiuos64 หลายเดือนก่อน +9

    මේ සින්දුව trip ekak යද්දි හයිවෙ එකෙ ඇහුනම 💀 ලැල්ලටම පැගෙන්නෙ

  • @NadishanMaduranga
    @NadishanMaduranga 5 หลายเดือนก่อน +74

    බුදු වැඩි නොව ඉපදුනු ජන්බුද්දීපේ 🙏🙏🙏

    • @Tesla_Sentiment_Tracker
      @Tesla_Sentiment_Tracker 3 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @sisco7913
      @sisco7913 หลายเดือนก่อน +2

      ඕක සිංදුවෙ තෙරුනෙ පස්සෙ❤

    • @NadishanMaduranga
      @NadishanMaduranga หลายเดือนก่อน

      @@sisco7913 ඒකනේ.

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b 5 หลายเดือนก่อน +22

    තාමත් ඒ විදියටම ලස්සනයි 😎
    ගින්දර 🔥

  • @kosalapradeep1340
    @kosalapradeep1340 29 วันที่ผ่านมา +5

    යටගිය සත්‍ය ඉතිහාසය මෙහෙම හරි උඩට එනවනම් කොච්චර දෙයක්ද
    බුදු වැඩි නොව ඉපදුන ජන්බුද්දීවීපේ 🙏

  • @musicalshowssrilanka9128
    @musicalshowssrilanka9128 5 หลายเดือนก่อน +35

    මේ මියුසික් එකට ඔරිජිනල් එක හදන්න අයියෙ පුළුවන් නම්. ඔරිජිනල් එකේ තියෙන්නෙ ඉලෙක්ට්‍රික් සද්දටිකක්නේ මේක මරු ❤

  • @user-wv8pe9jg2d
    @user-wv8pe9jg2d 5 หลายเดือนก่อน +12

    👍සුපිරි මේහෙමවාත් රාවණ ගෙන කතා කරන එක පිං බං දිනැන් දින සර්තක වේන්න ඔනැ ජයවේවා

  • @Herath_
    @Herath_ 3 หลายเดือนก่อน +8

    යක් අසුර නාග රක් සිව් හෙළයට වඬිනු මැනවි මහරජ 'රාවණා⃝🙏⃝

  • @tharakamadushan_official
    @tharakamadushan_official 5 หลายเดือนก่อน +76

    බුදු වැඩි නොව ඉපදුනු ජන්බුද්වීපේ...🙏💐💖

    • @Thanu_alya
      @Thanu_alya 5 หลายเดือนก่อน +2

      Eke teruma mkkd

    • @malindayapa1445
      @malindayapa1445 5 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ ලන්කාවෙ උපත ලැබු නිසා

    • @chandanacgt
      @chandanacgt 5 หลายเดือนก่อน +1

    • @atfghf
      @atfghf 4 หลายเดือนก่อน +6

      @@Thanu_alyaබුදුන් වැඩියෙ නෑ, මේ ජම්බුද්දීපයේ ඉපදුනා කියන එක❤

    • @aladin2181
      @aladin2181 4 หลายเดือนก่อน +2

      ඒ වචන ටික❤😮

  • @sathishan1299
    @sathishan1299 5 หลายเดือนก่อน +10

    චනුක මොරා කියන්නේ වෙනම Brand එකක් ❤

  • @geethakasankalpa1947
    @geethakasankalpa1947 4 หลายเดือนก่อน +6

    රාවණා හරිම කතාව සිංදුවට ගහපු එකම ඇති

  • @pasindubimsaragunasekara4902
    @pasindubimsaragunasekara4902 3 หลายเดือนก่อน +19

    බුඳු වැඩි නොව බුඳු උපඳුනු ජම්බුද්වීපේ! ♥️ සුද්දා විසින් වෙනස් කරපු ඉතිහාසේ එක පේළියකින් කියන අපූරුව 😍🫶

  • @Invasion128.
    @Invasion128. 13 วันที่ผ่านมา +1

    මේ සින්දුව අහද්දි එන ගැම්ම ❤❤

  • @_KusheN
    @_KusheN 5 หลายเดือนก่อน +12

    Amazing Chanuka Mora And Yaca crew ❤

  • @saviniashika6514
    @saviniashika6514 5 หลายเดือนก่อน +8

    🙂❤️‍🩹 මාර ගැම්මක් ඉන්නේ ඒ සින්දුව අහද්දී වෙනම එකක් ඒක නම් තව අවුරුදු 10 ගිහිම් අහුවත් නම් එපා වෙන්නේ නෑ 😩

  • @NiluArt
    @NiluArt 3 หลายเดือนก่อน +5

    niyamai haloooooo❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dewmina_Tharu
    @Dewmina_Tharu 3 หลายเดือนก่อน +2

    yaka crew ලගෙ ශෝ එකක් බලන්න යන ද්වසට මම නටන විදිය මට්වත් හිතාගන්න බැරිවෙයි

  • @lianagomez8395
    @lianagomez8395 5 หลายเดือนก่อน +5

    I'm getting flashbacks from that night, GIVES ME CHILLS!!!

  • @ashendimalka4664
    @ashendimalka4664 5 หลายเดือนก่อน +9

    රාවණා..🩸🍃🌍🇱🇰🙏❤️

  • @GamingNovaYT-jd2cm
    @GamingNovaYT-jd2cm 5 หลายเดือนก่อน +7

    යකෝ live මෙච්චර ගැම්මක් 😮❤

  • @RadhiSamarasekara-tn2wo
    @RadhiSamarasekara-tn2wo 5 หลายเดือนก่อน +4

    Mora x Dilo = (blast)❤

  • @traveltectours6561
    @traveltectours6561 5 หลายเดือนก่อน +3

    සුපිරිම Backing එකක්. හිරිගඩු පිපෙනවා. ගැම්ම තමයි කොල්ලනේ 🎉❤🔥😎👍

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 2 หลายเดือนก่อน +2

    මාරම ගැම්මක් තියෙන සිංදුව ක්...👍👍👍

  • @hansakabro1082
    @hansakabro1082 5 หลายเดือนก่อน +3

    Amazing voice chanuka ayya❤️❤️ 😊

  • @ravidulakshan8571
    @ravidulakshan8571 3 หลายเดือนก่อน +3

    මට පිස්සු වගේ බන් මටත් ගැම්මක් එනවා ❤❤❤❤❤❤❤🎉🎉

  • @ai-rj9gh
    @ai-rj9gh 5 หลายเดือนก่อน +3

    U"ff..Always loving ur voice & this vibe! 🔥✨

  • @user-of9np7tz2w
    @user-of9np7tz2w 5 หลายเดือนก่อน +3

    E voice eka e music tika ega hiriwetanawa....❤🥺❤❤❤❤

  • @HishanSupun
    @HishanSupun 2 หลายเดือนก่อน +3

    Yako lankawada mee.maru oiiii.❤❤❤❤❤❤❤

  • @akashhera
    @akashhera 4 หลายเดือนก่อน +1

    I can not get enough of that intro and outro❤

  • @meandeurope
    @meandeurope 5 หลายเดือนก่อน +5

    Hoda sounds system ekak test karanna meeka supirima song ekak, hema variation ekakma meke tiyenava ❤ patta Mora 💪 patta backing 💪

  • @uviduishal5984
    @uviduishal5984 5 หลายเดือนก่อน +2

    එදානම් තනිකර පිස්සුවක්😍😍

  • @AladeniyeSamarakoon
    @AladeniyeSamarakoon 3 หลายเดือนก่อน +2

    Goosebumps 😂😂❤❤

  • @user-id6rn5hb5c
    @user-id6rn5hb5c 5 หลายเดือนก่อน +1

    damm mora
    gammak thamay love from royal
    🖤🖤🖤💫

  • @nadithprasad9182
    @nadithprasad9182 4 หลายเดือนก่อน +29

    Infinity band paradai

  • @gamingwithishanka
    @gamingwithishanka 5 หลายเดือนก่อน +1

    Best Introducing I had ever seen ❤❤

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 2 วันที่ผ่านมา

    hum.....hum....jaya...lankeswara.......................ra....................van...........

  • @mudihakavindu9271
    @mudihakavindu9271 5 หลายเดือนก่อน +6

    ජය වේවා...💗😊

  • @_Sadaham_
    @_Sadaham_ 4 หลายเดือนก่อน +2

    Wooow boois😍♥️ Well done🎉❤

  • @gamingwithharitha20
    @gamingwithharitha20 5 หลายเดือนก่อน +5

    maru ayye ela lassanay

  • @avindupriyankara9152
    @avindupriyankara9152 5 หลายเดือนก่อน +2

    Wow. Anith acoustic band wge meyltma withrk aithi wenma level backing eck ❤😮

  • @shashimal14
    @shashimal14 14 วันที่ผ่านมา

    ආසම band එකක්

  • @kaleimagan4408
    @kaleimagan4408 3 หลายเดือนก่อน +1

    Iye Diyathalawa හෙල්ලුවා සුපිරි 💙☠️

  • @dushen_fernando
    @dushen_fernando 5 หลายเดือนก่อน +2

    Yaka crew venama leval ekak❤

  • @Noname4YT2
    @Noname4YT2 5 หลายเดือนก่อน +6

    ගින්දර ❤️‍🔥

  • @buddikadilshan2653
    @buddikadilshan2653 5 หลายเดือนก่อน +1

    මරු පහරක් අ එකනම්❤️😊

  • @SLMUSIC05
    @SLMUSIC05 5 หลายเดือนก่อน +2

    Yaka crew ❤🎉ගැම්මක්

  • @movietab5153
    @movietab5153 4 หลายเดือนก่อน

    Raavana kiyanne ape ratatama awenika rajek ape unta agayak ne , me kollo tika nisa indian unuth me song eka ahanawa dan ... thank you kollane ,thawath song ekak karanna me wage , aga kilipola yana epic music ekka

  • @N.Thatsgang
    @N.Thatsgang หลายเดือนก่อน +1

    Ammo ekah

  • @SandaruNirosh
    @SandaruNirosh 11 วันที่ผ่านมา

    Yaka crew maru eK drama gammak

  • @HasithaPiumal-ds9qb
    @HasithaPiumal-ds9qb 5 หลายเดือนก่อน +3

    Chanuka mora ❤👋💐

  • @sashinkanimsara2011
    @sashinkanimsara2011 2 หลายเดือนก่อน

    Yaka crew and Mora kiyanne next level♥️💫💐

  • @deepikasurangani1140
    @deepikasurangani1140 11 วันที่ผ่านมา

    ඒ වොයිස් එක මරූ හිගුරක්ගොඩ ට එන්න අපි බලන් ඉන්නවා ලග්දිම එන්න 😥❤️❤️❤️❤️❤️❤️❤️

  • @joelheshan
    @joelheshan 3 หลายเดือนก่อน +2

    Underrated band ❤🔥

  • @sadamalineranjala7938
    @sadamalineranjala7938 หลายเดือนก่อน +1

    Maru aiya❤👍👍

  • @Thush.......
    @Thush....... 5 หลายเดือนก่อน

    පිස්සුවක් ❤️‍🔥
    ආදරෙයි💚🥺☘️

  • @udenishiromala3055
    @udenishiromala3055 4 หลายเดือนก่อน

    Eka patta backing superbb....❤❤❤

  • @KavishkaBandara-bm6sp
    @KavishkaBandara-bm6sp 16 ชั่วโมงที่ผ่านมา

    Woow 🔥

  • @sameelamuhandiram7518
    @sameelamuhandiram7518 2 หลายเดือนก่อน +1

    1.25x speed ❤❤🔥🔥
    Feeling💀💀

  • @maleeshakavindi9269
    @maleeshakavindi9269 5 หลายเดือนก่อน +1

    Favourite ❤😍

  • @ailurophile2004
    @ailurophile2004 5 หลายเดือนก่อน +1

    ❤️‍🔥 fav one

  • @shanakadinusha
    @shanakadinusha 5 หลายเดือนก่อน +1

    👹Wow wow,👹 Chanuka Bro...💪😎👍

  • @SakuniMaleesha
    @SakuniMaleesha 5 หลายเดือนก่อน +1

    This vibe ❤

  • @Senugirl..2006
    @Senugirl..2006 5 หลายเดือนก่อน

    ඒක නම් පිස්සුවක් 😍❤️

  • @user-ez6rt9ix6s
    @user-ez6rt9ix6s 5 หลายเดือนก่อน +1

    Backing next level ❤

  • @tehanabegunasekara
    @tehanabegunasekara 2 หลายเดือนก่อน

    End eknm සුපිරි ❤

  • @daminduhasaranga
    @daminduhasaranga 5 หลายเดือนก่อน

    Eka supiri 🤩❤️

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 5 หลายเดือนก่อน

    Wow😮 superb chanuka aiye❤😊

  • @harshaudarakafernando1993
    @harshaudarakafernando1993 5 หลายเดือนก่อน

    අම්මෝ ඒක පට්ට...සිංදුව කියලා කියලා.සම්පූර්ණ සිංදුව කටපාඩමෙන් කිව්ව හැකියි..❤❤❤❤❤..සුපිරියක්...❤❤

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 4 หลายเดือนก่อน

    ❤ rawana le thiyana api yakku bolau❤

  • @sandaluyn
    @sandaluyn 5 หลายเดือนก่อน +3

    Backing 🤩🔥

  • @CartoonBoy1000official
    @CartoonBoy1000official 5 หลายเดือนก่อน +2

    0:47 අම්මෝ මේ ටික

  • @TharushaRajapaksha
    @TharushaRajapaksha 5 หลายเดือนก่อน

    වෙනම level එකක් ඒකනම්🖤🔥

  • @sithmapahan6681
    @sithmapahan6681 5 หลายเดือนก่อน

    ඒ backing එක පිස්සුවක් ♥️

  • @thisalgamage1978
    @thisalgamage1978 หลายเดือนก่อน

    Wow .Next level❤

  • @kusalpriyadarshana7791
    @kusalpriyadarshana7791 3 หลายเดือนก่อน

    සුපිරි band akak..❤❤❤❤

  • @dinushimagimhani7811
    @dinushimagimhani7811 28 วันที่ผ่านมา

    පිස්සුවක්🥺😍😍😍💖

  • @pushpamalkanthi6765
    @pushpamalkanthi6765 4 หลายเดือนก่อน

    ජය වේවා රාවණා පරපුරට....

  • @sahankumara-ku2th
    @sahankumara-ku2th 5 หลายเดือนก่อน +5

    Moraaa 🩸✨

  • @tharusavi4720
    @tharusavi4720 2 หลายเดือนก่อน

    මේක තනිකරම පිස්සුවක්❤❤❤❤❤

  • @keshanchamika4753
    @keshanchamika4753 4 หลายเดือนก่อน

    patta gammk ekanam🔥🖤

  • @stephaniejayarathne4453
    @stephaniejayarathne4453 5 หลายเดือนก่อน

    Helayata jaya.. yakkaynta jaya ❤

  • @asinidilsha5900
    @asinidilsha5900 5 หลายเดือนก่อน +1

    Favorite❤🔥🌹

  • @AIcartoon123
    @AIcartoon123 2 หลายเดือนก่อน +2

    2024 අය කෝ

  • @ishiniinduwari703
    @ishiniinduwari703 5 หลายเดือนก่อน

    Superb yaka crew ❤🎉

  • @RashmikaDewthilina
    @RashmikaDewthilina หลายเดือนก่อน +2

    රාවණා

  • @pathumnimesha4991
    @pathumnimesha4991 2 หลายเดือนก่อน +1

    💚

  • @user-so9cz8uy8d
    @user-so9cz8uy8d 2 หลายเดือนก่อน +1

    ඒක නම් පට්ට 💗

  • @akashsithija5293
    @akashsithija5293 5 หลายเดือนก่อน +2

    Wow❤️❤️❤️

  • @omethnethaka4020
    @omethnethaka4020 5 หลายเดือนก่อน

    Supiriyak thamaa ithin❤