Ape Miss - 60 පැන්නත් තරුණ වෙලා ඉන්න පුළුවන් රහස | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • අද "අපේ මිස්" තුලින් කතා කරන්නේ ඉතා වැදගත්‍ කාරනාවක්. අපි හැමෝම කැමතී තරුණකම, තරුණ පෙනුම හැමදාම රැකගන්න. මෙතනදී ඉතා වැදගත්‍ නිරෝගී තරුන සමක් හැමදාම රැකගන්නේ කොහොමද කියන එක. කෘතීම රසායනික දේවල් වලින් ඈත්වෙලා, ස්වාභාවික සත්කාරයන්ගෙන් ඉතා සරලව සමේ තරුනකම රැකගන්න පුලුවන් විෂේශ ක්‍රමවේද 8 පිලිබදව අපි දැනුවත් වෙමු.
    #apemiss #younglook #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 597

  • @nethminisurenika3633
    @nethminisurenika3633 ปีที่แล้ว +28

    බොහොම පින් ඔබ තුමියට මේ පිලිබදව දැනුවත් කරාට ❤ ඔබත් දිනෙන් දින තරුණ වේවා

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +32

    ගොඩක් වැදගත් මැඩමි ඔබ තුමියගෙ උප දෙස්

  • @thanujadarshani5961
    @thanujadarshani5961 2 หลายเดือนก่อน +3

    ඔබ තුමියත් නිදුක් නිරෝගි පැහැපත් සමක් ලැබී හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +29

    මිස්ගේ ශරීරයේ කෙට්ටු ප්‍රමාණය. ස්වාබාවික සුන්දරත්වය නිහතමානී හිනාව වැදගත් සංවර කතාව ආදර්ශයට ගන්න. හම වයසට යනවා කේන්ති ගත්තහම ඒක නිසා කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන ජීවත් වෙන්න. පිරිමි සහ තරුණයන් කියන්නේ එයාලගේ පෙම්වතිය ට බිරිදට මිස් වගේ ලස්සනට ඉන්න කියලා අපේ මිස්ගේ චැනල් එකේ සියලුම සත්‍ය තොරතුරු තියෙනවා ඒවා කරලා ලස්සන වෙන්න ඔබ සැම. මිස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +7

    වටිනා විඩියෝවක් ඉස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 ปีที่แล้ว +4

    හරිම සරලව ඔබ තුමිය අපව දැනුවත් කරා.දැන් තියෙන ආර්ථික අපහසුතා නිසා ලොකු දෙවල් අපට කරන්න බැ.ස්තුතියි ඔබට බුදු සරණයි 🙏❤️

  • @nethminisurenika3633
    @nethminisurenika3633 10 หลายเดือนก่อน +1

    මේ දේවල් දැනුවත් කරාට බොහොම පින් ඔබ තුමියට❤

  • @wasanthakumuduni7352
    @wasanthakumuduni7352 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබතුමියගේ වටිනා අදහස් වලට

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee 11 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මිස් ඔබ මේ කාරුණු පැහෙදිලි කරාට ❤️❤️❤️❤️

  • @chathurangasisirakumara4827
    @chathurangasisirakumara4827 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ඔබ තුමියගේ උපදෙස්

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට විස්ව මෑණියන්ට ස්තූතියි 🙏🙏🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +2

    දැනුවත් කළාට ඔබතුමියට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @imalshaowadani9103
    @imalshaowadani9103 3 ปีที่แล้ว +43

    මිස් අද නම් ගොඩාක් ලස්සනයි 😍😍

  • @LathaMahatantila
    @LathaMahatantila ปีที่แล้ว +1

    හරිම හොඳ උපදෙස් මාලාවක් දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +22

    ලස්සනට ඉන්න ගෑණු විතරක් නෙවෙයි පිරිමිත් එහෙම තමයි.
    අනිවාර්යෙන් ලස්සනට ඉන්න ඕන.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +13

    දීර්ඝායුෂ වේවා ඔබ තුමිය ට 🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @sheelakottage5232
    @sheelakottage5232 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් .ස්තුතියි .

  • @malikaprabodini8917
    @malikaprabodini8917 2 ปีที่แล้ว +3

    Harima hoda wadagath vedio ekak.

  • @ranisirilanka5812
    @ranisirilanka5812 4 หลายเดือนก่อน

    අපේ miss ahapu හොඳම පැහැදිලි දේශනයක් හරිම වටිනවාද අපේ miss ස්තුති බොහොම ❤❤❤❤❤

  • @hasinisaumya8585
    @hasinisaumya8585 3 ปีที่แล้ว +5

    මිස් බබාලා හම්බුනාම ගොඩක් අම්මලගෙ ඇග කැත වෙනවා.ඇග හැඩ නෑ.මේකට විසදුමක් කියන්න මිස්.ඉස්සර කොළ තම්බපු වතුරෙන් නානවලු ඇදුණු හම යථා තත්ත්වයට ගන්න.මේ සම්බන්ධව වීඩියෝ එකක් දාන්න මිස්.ප්ලීස්..

  • @idunidiwangi2263
    @idunidiwangi2263 3 ปีที่แล้ว +12

    මිස්ගේ කටහඩත් ලස්සනයි මිසුත් ලස්සනයි

    • @akeerthi2598
      @akeerthi2598 3 ปีที่แล้ว

      මිස්,අද,හරිම,ලස්සනයි ❤❤❤

    • @akarshamusic6441
      @akarshamusic6441 ปีที่แล้ว

      @@akeerthi2598 miss vitami dawasata ekakda ganna one

  • @kapppasi4140
    @kapppasi4140 3 ปีที่แล้ว +5

    හරිම වටින උපදෙස් ටිකක්

  • @dammidammi965
    @dammidammi965 3 ปีที่แล้ว +7

    ස්තුතිය මිස්.....හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න...bs

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 ปีที่แล้ว +115

    මිස් අද ගොඩක් ලස්සනයි 😍

  • @maheshikakumari8478
    @maheshikakumari8478 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ..තෙරුවන් සරණයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +2

    ඔබතුමිය කතාකරන හා රෑපය දුටුවාහාම නිකම්ම ලස්සන වෙනව...සොභාවික පෙනුම..., ලස්සන යි. තෙරුවන් සරණයි.

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +2

    හරිම වටිනාවා.ස්තුතියි මිස්

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +3

    හරිම වටිනා විඩියෝ එකක් ගොඩක් සතුතියි මිස්ට 💕💕💕

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස් 👍👍👍👍👍

  • @anujadias-st8uq
    @anujadias-st8uq 6 หลายเดือนก่อน

    හරිම අගෙයි .ගොඩක් වටිනා අදහස් ටික .ස්තුතියි මැඩම් .

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති miss ඔයාට ❤❤❤ theruwan saranai 🙏🙏🙏

  • @nethuahinsa3140
    @nethuahinsa3140 3 ปีที่แล้ว +19

    මිස් අද ගොඩාක් ලස්සනයි❤️❤️❤

  • @nadunishadilrukshi9966
    @nadunishadilrukshi9966 3 ปีที่แล้ว +69

    වීඩියෝ එක බලන්න කලින් ලයික් කරපු අය මේ කොනට.........🙊🙈

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මැඩම් තෙරුවන් සරණයි

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน

    ස්තුති ම්ස් ගොඩක් දැනුවත් කිරිම ගැන

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 3 หลายเดือนก่อน

    A good programme. Thanks a lot ❤❤❤❤❤❤

  • @hemaekanayake1300
    @hemaekanayake1300 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් ස්තුතියි

  • @dedunugunasekara4658
    @dedunugunasekara4658 3 หลายเดือนก่อน +2

    Thanks 🙏 pigmentation genath vedio ekak onae

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි මිස්,❣️💕❣️💕❣️

  • @අනුරුද්ධිකාබුවනායක

    Wow ඒ සාරිය 😯

  • @IshiniSanjana
    @IshiniSanjana 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ඔබ තුම්‍ යට❤❤❤❤❤❤❤❤❤❤

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති .මිස්...

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඔබ තුමියට ❤️👍

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 3 ปีที่แล้ว +2

    Pigmantation නැති කරන්න මොනවාද කරන්නේ i wach all your progarams are relly good best progaram thanks a lot miss

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 2 หลายเดือนก่อน

    Thank you so much for sharing this video ❤❤

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw หลายเดือนก่อน

    Watina video 1 mista pin ...budu saranai

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 ปีที่แล้ว

    thank u miss...ගොඩක් වටින උපදෙස්...

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි මිස්

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 3 ปีที่แล้ว +10

    Thank you mis❤️❤️❤️

  • @salikaperera139
    @salikaperera139 3 หลายเดือนก่อน

    බොහොම ස්තුති මිස්❤❤❤

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 11 หลายเดือนก่อน

    මිස්ට ගොඩක් ස්තුති

  • @maneldissanayaka7342
    @maneldissanayaka7342 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනව

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් 👏🌹

  • @nawodyathathsarani9727
    @nawodyathathsarani9727 3 ปีที่แล้ว +9

    ඔයගෙ කට හඩ සෝයි❤👌

  • @dilkiperera9589
    @dilkiperera9589 5 หลายเดือนก่อน

    හරිම වටින vedio එකක්

  • @what7628
    @what7628 2 ปีที่แล้ว +1

    මිස් මගේ ඇස් යට කලු වෙලා ඇස් ගිලා බැහැලා කැතට පේනවා ගොඩක්..මම ගොඩක් දේවල් කරා..ඒත් හරි ගියේ නෑ ..ප්ලීස් මිස්.ඒකට හොද ප්‍රතිකාරයක් දැනුවත් කරන්න 🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @dedox6680
    @dedox6680 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්

  • @inokaudayanganee321
    @inokaudayanganee321 3 ปีที่แล้ว

    Very useful advices. Thanks madam

  • @ruwanijayasinghe5164
    @ruwanijayasinghe5164 3 ปีที่แล้ว +5

    This is a perfect advice. And thank you for sharing the correct knowledge

  • @pwijesinghe1518
    @pwijesinghe1518 3 ปีที่แล้ว +5

    Aneeee aththamai ada godakkk lassanai mis

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +3

    හරිම හොද, වැදගත් video එකක්. Thank you miss ...🌹🌹🌹
    නමුත් ඇයි මේ dislike ගොඩක් ...

  • @samadhisilva9703
    @samadhisilva9703 3 ปีที่แล้ว +1

    Thank u for giving me advice

  • @swaranaswarana2425
    @swaranaswarana2425 3 ปีที่แล้ว +7

    👍ගොඩාක් ස්තූතිය මිස් මේ උපදෙස් වලට 👍

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 ปีที่แล้ว +17

    ස්තූතියි ඔබට. අව්වට පිච්චිලා තියෙන අත් පා වලට ගෙදර තියෙන දේවල් වලින් කරන ප්‍රතිකර්ම කිහිපයක් කියලා දෙන්න පුළුවන්ද? ඒවගේම පරණ තුවාල කැලැල් නැති කරන විදිහක්

  • @renukadissanayake2342
    @renukadissanayake2342 3 ปีที่แล้ว +1

    Thank you so much miss. Budu sarani.

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 หลายเดือนก่อน

    බුදුසරණයි.

  • @shenukinathasha4155
    @shenukinathasha4155 3 ปีที่แล้ว +1

    Thank you miss.mama mage duwa hambenn iddi missge video okkoma baluwa❤️❤️❤️ ane miss puluwannm konde yanwata video ekak karannko plzzzzzz

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +4

    ස්තුතියි මිස් ඇත්තටම ලස්සනයි

  • @nandaseena4062
    @nandaseena4062 3 ปีที่แล้ว

    ගොඩක් හොද vidio එකක්

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r ปีที่แล้ว

    ස්තුතියි මිස් 😀♥️♥️♥️👍

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน

    ස්තුතියි. ගොඩක්. පිං. මිස්. මමත්. ආසයි. ත රුණ. වෙන්න 🙏🙏👍👍👍

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස් අපිව දැනුවත් කලාට... තෙරුවන් සරණයි 🌸🏵️💮🌺

  • @dinushakeshani6771
    @dinushakeshani6771 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස්

  • @kanthiudagedara1530
    @kanthiudagedara1530 3 ปีที่แล้ว

    Harima watina panividayak Thanks

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 3 ปีที่แล้ว +3

    Thank you mis..❤️

  • @aberathnapriyanka8159
    @aberathnapriyanka8159 2 หลายเดือนก่อน

    Pigmentation නැති කරන්න මොනවද කරන්න ඕනි ම්ස්. Thank you

  • @chethanadeshapriya2082
    @chethanadeshapriya2082 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබට❤️🙏

  • @sanduninisansala6285
    @sanduninisansala6285 3 ปีที่แล้ว

    Thq mam. Your videos very valuable for us. God bless ♥️🌹

  • @videobabys7651
    @videobabys7651 3 ปีที่แล้ว +9

    Aneee අද නම් ගොඩාක් ලස්සනයි ...🤗🤗😘

  • @analyaarvin7730
    @analyaarvin7730 2 ปีที่แล้ว

    Obathumiya ithamath sundharai.priyamanapai.

  • @gamage3953
    @gamage3953 3 ปีที่แล้ว +2

    adarei හැමදාමත් 😘😘

  • @binukadinsara9727
    @binukadinsara9727 10 หลายเดือนก่อน

    Thank you very much..

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 ปีที่แล้ว +2

    Thank you so much mis. 💖💖💖

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Ape mis godak Sthuthi Oba Thumiyatà Dergayousa Wewa ❤🙏❤

  • @KanthiAmarasinghe-v5e
    @KanthiAmarasinghe-v5e 5 หลายเดือนก่อน +3

    60ට වැඩි අය තරුනවෙලා ඉන්න හොද නැද්ද ඒඅයත් කැමතියි තරුනවෙලා ඉන්න

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +5

    Aneeee sooo cute ada ape miss..theruwan saranai .❤😘

  • @mocheto8209
    @mocheto8209 3 ปีที่แล้ว +1

    Godak watina video ekak. Thank you miss

    • @gjvhk6677
      @gjvhk6677 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍💟💟💟

    • @gjvhk6677
      @gjvhk6677 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍💟💟💟

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว

    Godaaaaak පින් අපේ මිස්ට

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi ปีที่แล้ว

    ❤ ගොඩක්ම ස්තුතියි ඔබතුමියට❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว

    Godak sthuthi mis budusaranai

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 3 หลายเดือนก่อน

    theruwansaranai thanks a lot

  • @gamage3953
    @gamage3953 3 ปีที่แล้ว +1

    godak hode දේවල් ape mis 😘😘

  • @DiliniPriyanke
    @DiliniPriyanke 3 หลายเดือนก่อน

    Godaaaaak wedagath wedasatahanak karapu obata thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmalahettiarachchi2927
    @nirmalahettiarachchi2927 ปีที่แล้ว +1

    Pigmentation walt බෙහෙත් monwd

  • @nilanganichampika5057
    @nilanganichampika5057 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 3 ปีที่แล้ว +4

    සාරිය...❤️🔥🔥🔥🔥

    • @අනුරුද්ධිකාබුවනායක
      @අනුරුද්ධිකාබුවනායක 3 ปีที่แล้ว +1

      හේ හේ.. මාත් කමෙන්ට් කළේ සාරියට. කමෙන්ට්ස් බලන් පහලට එනකොට ඔයත්. 💪

    • @user-zg6ex5ux7u
      @user-zg6ex5ux7u 3 ปีที่แล้ว

      @@අනුරුද්ධිකාබුවනායක 😌❤️

  • @shenolisanjanawickramasinghe
    @shenolisanjanawickramasinghe 11 หลายเดือนก่อน

    ආදරෙයි මිස් ❤

  • @anushanishanthi9236
    @anushanishanthi9236 3 ปีที่แล้ว

    ස්තූතියි.මිස්.ඔයාට.බූදූ.සරනයි