පැහැපත් සමක රහස්|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2021
  • Cyber clinic with Dr.DR
    Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    cyberclinic...
    #fairskin #secret #beauty

ความคิดเห็น • 1.1K

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 3 ปีที่แล้ว +96

    ඔබතුමිය කියන හැමදේම පිලිගන්නවා.මොකද ඔබතුමියම ඒ සදහා අපිට ආදර්ශයක් .....නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 3 ปีที่แล้ว +350

    ඔයා විතරයි ඩොක්ටර් හරියටම ඇත්ත කතා කරන්නෙ.ඔයාගෙ පෙනුම ඒකට හොදම සාක්ෂයක්.

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d 2 ปีที่แล้ว +11

      Aniwrenma ow❤️👍

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +8

      තවදුරටත් සම පැහැපත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීමට "Anthony youn md " කියන youtube channel එක බලන්න.

    • @shenayaronali8644
      @shenayaronali8644 2 ปีที่แล้ว +2

      @@ruchirabandara amme oyala wage කට්ටිය .

    • @sriyalathaaththotage1134
      @sriyalathaaththotage1134 ปีที่แล้ว

      Wellwoman 50+ prshar thyan wa Aya gaththata kamak nadda

    • @user-fc7gt1iv4o
      @user-fc7gt1iv4o 2 หลายเดือนก่อน

      Ģ

  • @ganganisachinthana9051
    @ganganisachinthana9051 2 ปีที่แล้ว +49

    ඔබතුමියගේ කතාවෙන්ම හිත සුවපත් වෙනවා.හරිම වටිනවා.බොහොම පිං ඔබතුමියට.

    • @thusharamanjula3607
      @thusharamanjula3607 ปีที่แล้ว

      docter pol kiri ais kiub walata dala muhune ais katawidihata pavichchi karanna barida

  • @hirohalk8184
    @hirohalk8184 3 ปีที่แล้ว +84

    ඔබතුමිය කරන වැඩසටහන් කියල නිම කරන්න බැරි තරම් වටිනවා..කියන හැම වචනයක්ම ඉතාමත් පැහැදිලි..ඔබතුමිය කරන වැඩසටහන් බලන විට යන වෙලාවත් දැනෙන්නේ නෑ.ගොඩාක් ස්තුතියි ඔබතුමියට. ඔබතුමියට තෙරුවන් සරණයි..

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +14

      Thanks

    • @ameeshadewani1922
      @ameeshadewani1922 8 หลายเดือนก่อน

      @@CyberClinic janet fairness cream ek hodada 16 kenekt

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ปีที่แล้ว +158

    ඔබතුමිය පෙර ආත්ම වල කරපු පුණ්‍ය ශක්තියේ මහිමයෙන් තමයි මෙච්චර ලස්සනට ඉපදිලා තියෙන්නේ ..ඔබතුමියට තෙරුවන් සරණයි ❤️❤️

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +20

      😘

    • @doanaprabodhaniranaweera8061
      @doanaprabodhaniranaweera8061 2 ปีที่แล้ว +4

      Ow Ane Ekanam Aththa.... Apitama Labichcha Amma Kenek Wage...

    • @rishumadushika4830
      @rishumadushika4830 2 ปีที่แล้ว +1

      Me misge wts ap nmber ekk em ndda 😥

    • @padminijayasingha9205
      @padminijayasingha9205 ปีที่แล้ว

      DR මම එහෙම මීපැන සමග උදේ වතුර වීදුරුවක් බිවිවා හැබැයි මගේ ග්ලූකෝස් මට්ටම වැඩිවෙන්න ගත්තා.දැන් මද රස්නෙ වතුර පමනයි බොන්නේ

    • @rupikauduvita9108
      @rupikauduvita9108 22 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤​@@doanaprabodhaniranaweera8061

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +30

    අපේ ඩොක්ටර් අද හරි ලස්සනයි අපිටත් ලස්සන වෙන්න කියල දෙනව ඔබට සම්මා සම්බුදු සරණයි

  • @imayahewage9748
    @imayahewage9748 3 ปีที่แล้ว +1

    හුගක් වැදගත් වැඩසටහනක් මැඩමි බොහොම ස්තුතියි

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +2

    ඔබතුමීයට බොහෝම ස්තුතියි නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @GameIskole
    @GameIskole 3 ปีที่แล้ว +4

    Thank you doctor ..me vidio enakal balan hitiye ....🙂🙏

  • @GameIskole
    @GameIskole 3 ปีที่แล้ว +9

    Doctor nails sambanda gatalu sadahada vidio ekak karanna doctor ...🙏

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමියට

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @gamage3953
    @gamage3953 3 ปีที่แล้ว +9

    godak වටිනවා Miss .Thank you 😘😘

  • @theemil8856
    @theemil8856 3 ปีที่แล้ว +11

    Thank you ❤️

  • @motivations9547
    @motivations9547 2 ปีที่แล้ว +7

    හරිම හොද වැඩසටහනක්.ස්තුතිය මිස්

  • @shiraniherath5363
    @shiraniherath5363 3 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි මැඩම් ,අපිව දැනුවත් කලාට ❤️

  • @lakshanigunarathna2468
    @lakshanigunarathna2468 2 ปีที่แล้ว +44

    කුරැලැ සහ කුරැලැ කැලැල් මකාගන්න ආකාරය ගැනත් කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    • @ireshalakmini6768
      @ireshalakmini6768 2 ปีที่แล้ว +1

      Ane ou medam

    • @nimeshikaweerasinghe8305
      @nimeshikaweerasinghe8305 2 ปีที่แล้ว +1

      Eka nm godak hodai

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai หลายเดือนก่อน

      වැඩිපුර තෙල් ආහාර ගන්න එක නතර කරන්න..
      වතුර වැඩිපුර බොන්න .. පලතුරු කන්න...
      කහ , සුදුහදුන් වගේ ස්බාවික දේවල් විතරක් ගාන්න

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 ปีที่แล้ว +9

    Thank You Doctor !
    God Bless !

  • @shalinisilva3288
    @shalinisilva3288 3 ปีที่แล้ว

    Thank you so much for this valuable video. ☺

  • @nisansalasamarathunga3084
    @nisansalasamarathunga3084 3 ปีที่แล้ว +2

    Thank u verry much doctor ..it is verry useful for us..

  • @la_k_s_h_i_k_a___8213
    @la_k_s_h_i_k_a___8213 3 ปีที่แล้ว +7

    Thank you doctor❤️

  • @Indeewari76
    @Indeewari76 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම වැදගත් චරිතයක් ❤️

  • @jayajaya1396
    @jayajaya1396 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති madam obathumiyata ♥️♥️🌺🌺❤️❤️

  • @amithaaanojani9760
    @amithaaanojani9760 2 ปีที่แล้ว +2

    ස්තූති doctor ..pigmentation වලට ප්‍රතිකාරයක් කියන්න ඔයාට ගොඩක් පින්

  • @lakmalikk7149
    @lakmalikk7149 3 ปีที่แล้ว +4

    Thank you docter ❤❤🙏

  • @sandikathilakarathna3497
    @sandikathilakarathna3497 2 ปีที่แล้ว +6

    Thank you so much doctor for your valuable advises
    .

  • @sachinipoornima1105
    @sachinipoornima1105 3 ปีที่แล้ว +1

    thank you doctor..your videos are very effective..

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +15

    තැන්කියු doctor ඉතාම වටිනා ඒ උපදෙස්

  • @dilkicheranthika6201
    @dilkicheranthika6201 3 ปีที่แล้ว +8

    Ma'am I would like to know if shaving and waxing are good for the skin?

  • @deepikaekanayaka8239
    @deepikaekanayaka8239 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. Doc

  • @shashijayawarna4103
    @shashijayawarna4103 2 ปีที่แล้ว +2

    Doctor ,what vitamins can we take to keep our skin beautiful?

  • @gandhidasanayake9351
    @gandhidasanayake9351 3 ปีที่แล้ว +7

    බොහොම පින් මැඩම් ❤️

  • @vinodhishan9838
    @vinodhishan9838 3 ปีที่แล้ว +10

    Thank you doctor🙏💐🤗

  • @Englishforkidskidskids6814
    @Englishforkidskidskids6814 3 ปีที่แล้ว +1

    Valuable ideas thanks doctor

  • @dilkisathsarani8803
    @dilkisathsarani8803 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මේ දැනුවත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට

  • @readinglifemalee2711
    @readinglifemalee2711 3 ปีที่แล้ว +5

    Thankuuuu doctor

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +2

    Thank you Doctor ❤❤

  • @gihanmanjula1833
    @gihanmanjula1833 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය ලබා දෙන සෞඛ්‍යය උපදෙස් නියමයි.

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති ඔබතුමියට

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว +4

    Doctor කෙස් සම්බන්ධ ගැටලු වලට වීඩියෝ එකක් ඕනි... අකලට කෙස් සුදු වීම වැළැක්වීම ගැන... ❤🙏

  • @manupaba6494
    @manupaba6494 3 ปีที่แล้ว +9

    Harima watinawa thankyou so much doctor♥️♥️

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි!!!

  • @manorinadeeshani9961
    @manorinadeeshani9961 2 ปีที่แล้ว +2

    Thank you Doctor ❤️

  • @subadil6570
    @subadil6570 3 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා ඩොක්ට .
    ඔබතුමී හරිම ලස්සනයි ♥️♥️♥️♥️
    ඉකිලි .කිහිලි කලු වෙනවට විසදුමක් කියන්න මිස් බුදුසරනයි

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +4

    ගොඩක්👍👍 ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @darshiliyanage303
    @darshiliyanage303 2 ปีที่แล้ว +1

    Good job..dr..
    Thanks a lot.🙏❤️☝🍎

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 3 ปีที่แล้ว +2

    Thank you doctor...❤️❤️

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි මැඩම් බුදු සරණයි

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi4127 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว

    ගොඩක්ම වටිනා විඩියෝවක් ඉස්තුතියි

  • @samanthagunaratne7045
    @samanthagunaratne7045 3 ปีที่แล้ว +9

    Doctor, can you please give some ideas for natural conditioners? If you can it will be a great help

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි ඩොක්ට.

  • @thilinimadusha9127
    @thilinimadusha9127 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @malshasudeshini363
    @malshasudeshini363 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඩොක්ට.♥️

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +8

    Thank you very much doctor for your valuable instructions .

  • @BShashini-ft9kf
    @BShashini-ft9kf 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි Doctor ❤️

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 3 ปีที่แล้ว +1

    Thank you doctor! Oya harima priyamanapai

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +3

    Doctor jovees brand eka hodaide.

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +3

    Thank you very much ❤️

  • @nadeekapriyadarshani6225
    @nadeekapriyadarshani6225 3 ปีที่แล้ว +1

    ස්තුතියි dr

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 2 ปีที่แล้ว

    S.Premalatha ,thank u so much doctor ,You are very beautiful dr. Your programs are useful to us .God bless .

  • @ruwanihome9010
    @ruwanihome9010 3 ปีที่แล้ว +6

    Thanks🥰🥰

  • @shanyamalmi1079
    @shanyamalmi1079 3 ปีที่แล้ว +4

    Doctor pigmentation වලට විසදුමක් කියන්න පුළුවන් ද

  • @shashinimadhubhashini7171
    @shashinimadhubhashini7171 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 2 ปีที่แล้ว

    Thank you so much ..doctor for your advice

  • @chathudikwella9449
    @chathudikwella9449 2 ปีที่แล้ว +3

    I shared your video with many of my friends doctor 🥰 thank you doctor..your the prettiest doctor i have ever seen❤️

  • @nilunilu5089
    @nilunilu5089 3 ปีที่แล้ว +7

    ගොඩක් වටින විඩියෝවක් .

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Thenks doctar..hodata oba thumiya pehedili karanawa.

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහොම ස්තුති .දනුවත් කලාට ❤❤

  • @ima5440
    @ima5440 3 ปีที่แล้ว +6

    Bleching crem gla damege un ayatath video ekak krnnko

  • @ravinduwijesiri3858
    @ravinduwijesiri3858 2 ปีที่แล้ว +3

    තද Face oil වලින් නිදහස් වෙන විදියකුත් කියන්නකො Mrs.

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @subadramalani1878
    @subadramalani1878 2 ปีที่แล้ว +1

    ලස්සනට පැහැදිලි කරනවා Doctor ❤❤

  • @siththaravi2834
    @siththaravi2834 3 ปีที่แล้ว +19

    Doctor හරිම ලස්සනයි

  • @wasanathathsarani8305
    @wasanathathsarani8305 3 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ....අත් යට අවපැහැ වීම් ඉවත් කරගන්න පුළුවන් වීඩියෝ එකක් කරන්නකො මිස්..❤

    • @eshan1505
      @eshan1505 2 ปีที่แล้ว +2

      Godak welwata e Acanthosis Nigricans nisa wenna puluwan dear. Doctor kenekta pennan. Diabetes, Insulin resistance , Poc, obesity nisa ehema wenwa lu..

  • @dineshimalimbade8103
    @dineshimalimbade8103 3 ปีที่แล้ว +1

    Thank you soooooooooomuch Doctor❤️💐💐💐💐💐

  • @shayalaameresekere4909
    @shayalaameresekere4909 3 ปีที่แล้ว

    Thankq so much .💐

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว +3

    Madam mechchara lassana wela enne mewa pavichchi karada 💞💞💞💞💞 adath harima wadagath vidiyowa thank you madam

  • @sitharamadubhashini7940
    @sitharamadubhashini7940 3 ปีที่แล้ว +23

    Doctor, it would be great if you can do a video on beauty supplements also..I have watched all your videos and they are really useful to live a beautifula and healthy life

    • @wajirabandara2365
      @wajirabandara2365 3 ปีที่แล้ว +1

      Doctor දොඩම් ලෙලි වලින් හදන pek එක gena තව හරියට විස්තර karla දෙන්න පුළුවන්ද .. eaka හදන විදිය පැහැදිලි මදි.. කොහොමද ගාන්නේ කොච්චර වේලාවක inna onida.. ea වගේ හොඳ පැහැදිලි කිරීමක් කරනවද ?

    • @E.A.Chandralatha
      @E.A.Chandralatha 7 หลายเดือนก่อน

      2:34 2:34 2❤:34

  • @thiliniuthpala6226
    @thiliniuthpala6226 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඩොක්ටර්❤️❤️

  • @shaliniudeshika2838
    @shaliniudeshika2838 3 ปีที่แล้ว +1

    Thank u Doctor 🌹

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +15

    බොහෝම ස්තුති doctor
    තෙරුවන්සරණයි !

  • @oshanipanaluwa2544
    @oshanipanaluwa2544 3 ปีที่แล้ว +8

    Doctor මගේ මූනේ pimples නිසා වුන පැල්ලම් සිදුරු තියනවා මොකද ඒවාට කරන්න ඔනි

  • @sarasaray1790
    @sarasaray1790 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว

    Thank you Madam .💐💐

  • @sadunijayaweera9996
    @sadunijayaweera9996 3 ปีที่แล้ว +26

    Doctor වැඩිපුර දාඩිය දාන එකට විසදුමක් දෙන්නකෝ 🥺🤕

    • @thrilaksha.....401
      @thrilaksha.....401 2 ปีที่แล้ว +1

      මට ත් ඒක ප්‍රශ්නයක් ☹️

  • @poornakudahettie2461
    @poornakudahettie2461 3 ปีที่แล้ว +15

    Nice to see you after many years!!! I m following ur Programs and happy for u!!! Appreciate ur effort to share valuable information to the society!!!

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +7

      Thanks darling

    • @morinchandani7378
      @morinchandani7378 3 ปีที่แล้ว +2

      @@CyberClinic Thanks doctor. Ane
      Doctor please mt dan 56years. Mage athwala pita paththe kalupata thith wala ekathuwak wage awa.dermatologist kenekt pennapuwama mt dunna athwalata ganna momate kiyala cream ekk saha Emoderm kiyl cream ekak.
      'White soft paraffin Cream '.
      Covid nisa nawtha doctor meet une nathiwa mm thwmth use krnnw Emoderm cream eka moisturiser eka k nisa .doctor mt kiyana puluwnd
      A cream eka use krnna hodada kiyl.Thanks doctor.

  • @j7pro474
    @j7pro474 3 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 ปีที่แล้ว +1

    Thank you doctor 💖❤️💖

  • @chathurmaranasinghe1035
    @chathurmaranasinghe1035 3 ปีที่แล้ว +14

    Memories are flying to our old days how you took care about your skin ☂️ even at VV premises...😊
    Tnx for this vedio

  • @dilinimendis2516
    @dilinimendis2516 3 ปีที่แล้ว +9

    Unlike kranne nm pisso..❤godak watinawa thank u..❤❤ doctor .🙏🙏🙏

  • @maheshjayawardhane8219
    @maheshjayawardhane8219 2 ปีที่แล้ว

    Thank you Very much doctor ♥️

  • @janithaasangabandaraekanay8493
    @janithaasangabandaraekanay8493 3 ปีที่แล้ว +1

    Tnxx and appreciate you ☺️🙏

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +9

    අනේ ඔබ tumiyata ගොඩාක් stuti ..බොහොම pin ...🤗🤗🤗🤗

  • @mrfish7712
    @mrfish7712 3 ปีที่แล้ว +4

    Bohoma hoda wada සටහනක්

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 ปีที่แล้ว

    Thank you doctor ..this explain ..

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 2 วันที่ผ่านมา

    අනිවාර්යෙන්. ඔබතුමිගේ. වැඩ. සටහන්. අගේ. කරනවා. වයසට. යන. අපට. මේ. කැනල්. ගොඩක්. වටිනවා. ස්තුතියි. ඩොක්ටර්. 🙏🙏🙏🙏👍👍👍👍

  • @lawan_bro
    @lawan_bro 2 ปีที่แล้ว +15

    නියපොතු ලස්සනට තියාගන්න විඩිය ගැනත් විඩියො එකක් කරන්නකො ඩොක්ටර්...

  • @ganganisachinthana9051
    @ganganisachinthana9051 2 ปีที่แล้ว +10

    මැඩම්ට ගොඩක් පින්.කුරුලෑ සදහා මේ වගේම උපදෙස් ප්‍රතිකාර පිලිබඳ වීඩියෝ එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඔබතුමියගෙන්.

    • @shashikapiumi4664
      @shashikapiumi4664 2 ปีที่แล้ว +1

      අනේ ඔව්

    • @vijekumara9284
      @vijekumara9284 2 ปีที่แล้ว +1

      Ane ow

    • @eshan1505
      @eshan1505 2 ปีที่แล้ว +1

      මේ video එක බලන්න
      th-cam.com/video/V-F_UcTMqVM/w-d-xo.html

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 ปีที่แล้ว

    Thankiw & Keep it up mam !