අපේ ච්න්ද්‍ර සූර්ය වන්දනාව | Nethfm Unlimited History Sri lanka 93 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 57

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +2

    Great

  • @dhammajoti9427
    @dhammajoti9427 2 ปีที่แล้ว +2

    This is what we need. Great!

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +4

    🙏 ආයුබෝවන්! ආයු බොහෝ වේවා!

  • @dulajsamidu176
    @dulajsamidu176 2 ปีที่แล้ว +3

    Hoda wadasatahanak🖤🖤💯
    ありがとうございます😊❤️

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    👍🙏❤️

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +2

    යාතු කර්ම යන්නෙහි අර්ථය පැහැදිලි කරදෙන්න

  • @lalithakodikara3567
    @lalithakodikara3567 2 ปีที่แล้ว +3

    හිරු වන්දනාව ගැන අපට ඉතිරිව ඇති කොග්ගල ගුවන් තොටුපළ යාබදව ඇති හිරුගල් දේවාලය පිලිබන්දව ගවේෂණයක් කල හැකිනම් ව්නාශය කරා ගමන් කරමින් තිබෙන ඓතිහාසික සිද්ධස්ථානයඅනාගත පරපුරට ඉතිරිකල හැකි වනුඇත.

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +4

    Thanks to proff somadeva for the very sensitive explanations regarding "dasarajadharamaya"and human frailities.perhaps similer to "rules of humen rights " today

    • @utharaka
      @utharaka 2 ปีที่แล้ว +2

      Logical & evidence based

    • @wimalaekanayake5652
      @wimalaekanayake5652 ปีที่แล้ว

      Wonderful analysis of what the kings went out to do and what they really did.I share my thoughts with Laksh mi Gunawardana, but she can't be the Lakshmi I knew in the 60 s at Kurunegala.
      Wimaladharma.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    ❤❤❤

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 2 ปีที่แล้ว +2

    👍

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +1

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    👍🌼🌷❤️

  • @historyofhelabima80
    @historyofhelabima80 2 ปีที่แล้ว +3

    දිගාමඩුල්ලේ සෙල්ලිපියක වරුණ ගුප්ත යන නාම සහ කුවේර යන නම භාවිතා වෙනවා,ඒ වගේම රජගල නටබුන් අතර කාලය මැනීම සම්බන්ධ ශිලාමය ඔරලෝසු තැටියක් දකින්නට ලැබෙනවා,මෙයින් අදහස් වන්නේ
    1.වරුණ දෙවියන් ද ,
    2.යක්ෂාධිපති දෙවියන්ද ,
    3.හිරු ගේ ආලෝකය ලබා ගත් තාක්ෂණයද

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය් !!

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 2 ปีที่แล้ว +15

    වෛද්‍ය හිමන්තට පෙර මා ඒ දියවැඩියාව විය හැකි බව යූටියුබ් කමෙන්ට් එකක් හරහා පැහැදිලි කලා. කෙසේ හෝ වේවා පලමු වැඩසටහනේ සිට මෙය නැවත නැවත මිතුරන් සමග නරඹන අප වෙනුවෙන් මේ පැනය හෝ සර් ගෙන් අහන්න කරුණාකර.
    මහානාම හිමියන් රචිත මහාවංශයේ වීරයා දුටුගැමුණු රජු නම් වෙනත් රචකයකු විසින් වෙනත් යුගයක ලියන ලද චූලවංශයේ වීරයා ලෙස වර්ණ ගන්වා තිබෙන්නේ කුමන රජතුමා ද ?

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +6

      වැඩසටහන විකාශනය වූ දා රාත්‍රීයේ දොස්තර මහාතා ඊ මේලයක් මගින් මේ අදහස අප වෙත් එවා තිබුනු, ඔබටත් ස්තූතියි

    • @pathumparanawithana8233
      @pathumparanawithana8233 2 ปีที่แล้ว +2

      1 පරක්‍රමබාහු රජු

    • @neranjanlakmal9834
      @neranjanlakmal9834 2 ปีที่แล้ว +1

      @@pathumparanawithana8233 මට හිතෙන විදියට නම් දෙවන පරාක්‍රමබාහු වෙන්න ඕන. ඒත් පුරාවිද්‍යාත්මක දත්ත නොදන්නා නිසා හරියටම ෂුවර් නෑ.

    • @pathumparanawithana8233
      @pathumparanawithana8233 2 ปีที่แล้ว +3

      @@neranjanlakmal9834 මහාවංසය ලීවේ කාලීන අවශ්‍ය තාවට මෙහි දෙවන කොටස ලියන කොට පාලකයා 1 පරාක්‍රමබාහු ඔහු ඉස්මතු කිරීම මෙහි ප්‍රදාන ලක්ශනයක් එසේම රුහුනේ මනාබරන ගේ මරනය තැන පරාක්‍රමබාහු ස්මතු කර මනාබරනගේ මරනයදී පරක්‍රමබාහු ට එරහි වීම නිසා පල දීමක් ලෙස කාලීන පාලකයාට වැදගත් තැන දීම අරුමයට හේතුවක් නැ

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 ปีที่แล้ว +2

    සෝම දේව ස ගෙ කටහඩ ඇහෙනවා මදි.. ඒ ගැන අවධානය යොමු කරන්න

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +2

    🙏

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝

  • @with1931
    @with1931 2 ปีที่แล้ว +2

    අපි බලන්හිට්ය දානකන්

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว +2

    Hi....,
    Iye re program eka ehuwa.dasaraja darmayen kriya nokirime janmanthera gathiya ade untath thiyenne eeka wenna ethi.
    Thank you prof
    Thank you nuwan ayya.

  • @rukmantharuka6376
    @rukmantharuka6376 2 ปีที่แล้ว +2

    චන්ද්‍ර හා සුුර්ය වංශ ගැනත් පැහැදිලි කිරිිමක් කරන්න පුලුවන්ද?.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾💐💐💐🌞👍

  • @amilakumara9172
    @amilakumara9172 2 ปีที่แล้ว +9

    පරක්කු උනා අද upload කරන්න

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      ඔව්

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +2

      ඔව්, අපි බලාගෙන හිටියා මොකද පරක්කු කියලා.

  • @allhuman8118
    @allhuman8118 2 ปีที่แล้ว

    , Jayarathne pathiraarachigen ugenganimu

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว +1

    අමතර ප්‍රශ්නයක් සහා පුලුවන් නම් ඊලග වැඩසටහනෙන් පිළිතුරක් ලබා දෙන්න - වෙසමුණි එසේ නොමැති නම් කුවේර යනුවෙන් හදුන්වන්නේ Lucifer හෝ ඒ හා සමාන සංකල්පයක් ද? ස්තුති ඔබ දෙපලට

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 2 ปีที่แล้ว +2

    Rtgala gna phadly krmkkrnna kruna krala

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +3

    තමනුත් අසරණ වෙලා දරුවොත් අසරණ කරන්නෙ නැතුව
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
    සොභාවික මාතෘමූලික මිනිස් සමාජය තුල
    රජය නැමැති උත්තරීතර ආයතනය නැත
    සොභාවික බුද්ධිය නැති අය අස්වාභාවික වර්ගවාදී පවුල් කරගහගෙන සොභාවධර්මයට එරෙහි වෙලා සොභාවධර්මයෙන් දඩුවම් ලබමින් කාලකන්නි ජීවිත ගත කරලා
    නැවත නැවතත් සතුන් වශයෙන් උපත ලබන්නට පටන් ගන්නව
    පන්සිල් රැකගත අසරණ සරණය කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරිමට කාන්තාවන්ට උපකාර කරන්න
    උපතින්ම පිංවන්ත නිරොගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +1

      පිස්සුද?. හැටිද?

    • @chamiya8003
      @chamiya8003 2 ปีที่แล้ว +1

      @@ranjithanura520 😂😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      තමුසෙ ට පිස්සු ද හැටි ද ⁣කොහෙ ද ලේකෙ මාතෘ මුලික පවුල් තියෙන්නෙ ඒවා තියෙන්නෙ සමහර ගෝත්‍ර වල දියුනු රටවල තියෙන්නෙ අම්මා තාත්තා එක්ව හදන ළමයි,
      ළමයෙක් ගෙ personalty එකට දෙන්නම ඕන කලාතුරකින් හැර europe ,usa වල පවා single mother ලා එකක් හැ⁣දෙන දරැවන් ගොඩක් පීඩා විදිනවා ,අම්මා තට රස්සාව ඒ අය ගොඩක් කරදර වෙනවා,අපරාදෙ වෙනවා,
      අම්මා teen ,කාලෙ සමහර විට දුවත්⁣ වෙනවා
      ඒ නිසා සමාජ විද්‍යාත්මක ක ම විවාහය ,පවුල ට ගරු කරන්නෙ,singal
      Parent ඒ නැයන්,ආච්චි සියා ගෙ ආදරෙ ලැබෙන් ඕන,

    • @rohanaelvitigala
      @rohanaelvitigala ปีที่แล้ว

      @@ranjithanura520
      වර්තමානයේ
      මිනිස් සමාජයට දුක උරුම කරන ප්‍රධාන අස්වාභාවික චරිත දෙක.
      අංක 1
      සැමියා නැමැති අස්වාභාවික චරිතය.
      අංක 2
      දිසාපාමොක් හෙවත් අස්වාභාවික ගුරුවරයා නැමැති අස්වාභාවික චරිතය.
      සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පිරිමි කරන හිරිකිත මහා පාපකර්මය දැන ගන්න
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොව උපත ලබන සෑම දරුවෙකුටම නොමිලේ ලබා දෙක සොභාවික බුද්ධි පද්ධතිය සොභාවිකව ක්‍රියාත්මක කිරිමට කාලය ලබා නොදී
      එම
      අහිංසක අසරණ දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි කිරීම
      සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පිරිමින් විසින් කරන
      එක හිරිකිත මහා පාපකර්මයක් වෙනවා
      අංක 2
      දිසාපාමොක් හෙවත් අස්වාභාවික ගුරුවරු කරන හිරිකිත මහා පාපකර්මය දැන ගන්න
      සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පිරිමින් විසින් සොභාවික බුද්ධිය අහිමි කරන ලද අහිංසක අසරණ දරුවන්ට අස්වාභාවික ශිල්ප උගන්වමින් එම දරුවන්ට සංසාර දුක උරුම කිරීම
      දිසාපාමොක්ලා හෙවත්
      අස්වාභාවික ගුරුවරුන් නැමැති අස්වාභාවික චරිතය රගපාන අය කරන හිරිකිත මහා පාපකර්මය වෙනවා
      උපතින්ම අවිහිංසාවාදී අසරණ දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි කරන අස්වාභාවික සැමියා නැමැති හිරිකිත චරිතය රගපාන අස්වාභාවික දිසාපාමොක් චරිතය රගපාන සහ එම අස්වාභාවික චරිත වලට කඩේ යන සෑම කෙනෙකුටම
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
      මෙලොවත් විදවලා
      පරලොවත් විදවන්න වෙනවා
      ඒ කියන්නේ
      මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් විවිධාකාරයේ සතුන් වශයෙන් උපත ලබමින් අවුරුදු දස දහස් ගනනින් නැවත නැවතත් විදවන්න වෙනවා
      මෙම
      අස්වාභාවික චරිත රගපෑම සහ එම අස්වාභාවික චරිත වලට කඩේ යෑම සදහටම අතහැර දමලා
      පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
      සොභාවික පෙම්වතියක්
      සොභාවික පෙම්වතෙක්
      අති උතුම් මවක් සහ පියෙක්
      ගොවියෙක්
      කම්කරුවෙක්
      වෛද්‍යවරයෙක්
      සහ රණවිරුවෙක්
      වශයෙන්
      සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන දරුවන් සමග සතුටින් ජීවත් වීමට කාන්තාවන්ට
      ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය
      දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
      ඊට අමතරව නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
      ඊටත් අමතරව දේවත්වයට පත් වෙන්න වරම් ලබා ගන්න
      බුදු සරණයි
      ජේසු පිහිටයි

  • @pathumparanawithana8233
    @pathumparanawithana8233 2 ปีที่แล้ว

    රජගල කුමිබිලතිස්ස පබ්බත විහාරය කරෙ සද්දාතිස්ස ගේ පුතා ලජ්ජ්තිස්ස

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +1

    නුවරකලාවිය කියන එකේ තේරුම කුමක්ද ?

    • @rukmantharuka6376
      @rukmantharuka6376 2 ปีที่แล้ว

      නුවර වැව ,කලා වැව, පදවි වැව කියන වැව් 3පිහිටි භුමිය කියන එක .(රජරට )

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    මෙ සතියේ පරක්කු උනා නේද

  • @allhuman8118
    @allhuman8118 2 ปีที่แล้ว

    Lichchaween sitiye siri lankawe

  • @c.c.kumara5148
    @c.c.kumara5148 2 ปีที่แล้ว +1

    ඔබතුමාල නැන්ගුරම් දාල ඉන්නේ ඉන්දියාවෙනෙ

    • @ngjijayasena4119
      @ngjijayasena4119 2 ปีที่แล้ว +1

      ????

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      😂😂😂😂😂පිස්සු ද අනික ලෝකෙ කිසිම රටක් නැ වෙන රටක සංස්කෘතික යමි කිසි බලපෑමක් ඇති නොවන,මෙි ලෝකෙ ගොඩක් දියුනු ශිෂ්ටාචාර එහෙමයි ඉතින් අපිට ඉන්දියාවෙ ආබාසෙ තිබ්බා,ඕවා කොහොමත් හින්දු ආගම නෙ තිබ්බෙ ඉතිනි එ⁣හි ආබාසෙ තියෙන්නෙ,මේ සර් කියන්නෙ ඒ රටෙන්.ගත්ත දේවලි වලට ගරැ කරමින් තමන්ගෙ ගෙ.රටෙි ඉතිහාසය ගැන කියන කෙනෙක්,හැම එකම අපේ රටේ කියන මානසික රෝගි තත්තවයක් නැ එහෙම ඒවා ලෝකෙ නැ,

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    ❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +2

    ❤️