Neth Unlimited History 73

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 51

  • @sumithathukorala2285
    @sumithathukorala2285 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි වැදගත් වැඩසටහනක් තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ දෙපලට බුදු සරණයි

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි 🙏 🙏 🙏 මහාචාර්ය තුමනි ඔබ දෙපලට ත්‍රිවිද රත්නයේ පිහිටයි.

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 3 ปีที่แล้ว +10

    හැම සතියෙම අඟහරුවාදාම වැඩකරන අතරෙ අහනව.හරිම ආසාවෙන්.

  • @nandikaperera8483
    @nandikaperera8483 3 ปีที่แล้ว +4

    Dr. Raj, extremely grateful for the knowledge you are sharing. your lectures are so precious and valuable beyond estimation.

  • @ayomihasi2698
    @ayomihasi2698 4 หลายเดือนก่อน

    Thank you ඔබ දෙපලට

  • @ruwan77kumara69
    @ruwan77kumara69 3 ปีที่แล้ว +5

    රාජ් සෝමදේව මහතා තොප්පිගල ප්‍රදේශයේ සිටින නිසා පවසන්නේ....පුනානි වැවට කි.මි 2 ආසන්නව උස් බිමක තිබෙනවා කටාරම් කෙටූ ගල්ගුහා ප්‍රදේශයක්...එතැන ගලේ කටාරමට ඉහලින් ලියපු ශිලා ලේඛන දෙකක් මට මතක විදියට තිබ්බා ගඩොල් බිදිලා තිබ්බා මට හිතෙන විදියට එතැන ආරාමයක් වන්න ඇති...මං දැක්කේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන විට 2005,2006 කාලයේදී...සමහරවිට මහාචාර්ය තුමා ඒ ප්‍රදේශය සොයාගෙනත් ඇති සමහර විට....වාකනේරි වැව ප්‍රදේශය තුලත් පුරාවිද්‍යා දේවල් ඇති....
    බොහොම ස්තූතියි අතීතය වැළලුන තැන් මෙසේ අපට ගෙන දක්වනවාට....

  • @malanierathnayake3232
    @malanierathnayake3232 11 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan ♥️👌🙏

  • @priyanthakumari9269
    @priyanthakumari9269 3 ปีที่แล้ว +1

    නුවන් ඔයා අපේ ගුරු උතුමා යමක් නිදහසේ සොයා ගන්න තෙක් ඉන්න ඉවසන්න ඇත්ත එලියට එනනේ සෙමින් සෙමින්

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි මහසෙන් රජතුමා කරපු දේවල් ගැන තව ටිකක් කිව්වා නම් හොඳයි .ඒ වගේම මෙම වැඩ සටහන් පෙළ පොතක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් වඩා හොඳයි අනාගත පරපුරට දැකගන්න ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +4

    අසන්නෝ....බලන්නෝ...ඉතිහාසය ගැන දැනුවත් බවින් පෝෂණය වන්නා සේම....ඉතිහාසය අධ්‍යනය කරමින්......ස්වාමින් වහන්සේලා සේම රට පාලනය කරන ඇත්තෝත්..අදහසක් ගන්න ඇතනට ,යමි ඉගියක් දෙන එක නමි වටිනවා...!

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි....

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 ปีที่แล้ว +5

    නුවන් මහතා.......මෙතරම් දර්මය හිස් මුදුන් තබා රජුය කරගෙන යන අවදියක, අත් දල කර්මාන්තයක් පිහිටුවා අත් දල විදෙශියන්ට විකිනිමට කටයුතු කරනා විටදි අත්තු අලි මරා දමිමක් සිදු උනාද ?? පහදා දෙන්ඩ.
    ඔබ දෙපලට බුදුසරණයි. From Australia

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว +1

    Dear Nuwan. Super programme. Thanks Prof. Can I know what is the programme flow. By kingdoms ?

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +2

    ඉතා හොඳයි

  • @sanathperera5529
    @sanathperera5529 3 ปีที่แล้ว +3

    Great !!!

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 3 ปีที่แล้ว +3

    ඉතාහොදයි

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 ปีที่แล้ว

    මහාචාර්ය තුමාගේ වැඩසටහන MAGIN APA සැමටම බොහෝ දැනුම ලබා දීම ගැන ලාංකීය අප සැමගේ PRANAMAYA,ගෞරවය පුද කරනවා .තවත් තොරතුරු සොයා ගැනීම TA ධෛර්යය SAKTHIYA ලැබේවා parthana කරනවා !!!!!

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 3 ปีที่แล้ว +3

    මහත්මයාණෙනි මහසෙන් රජතුමා මහසෙන් දෙවියන් බවට පත්වූ ආකාරය පිලිබඳ විස්තර නොකලේ ඇයි

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම බොහෝ ම ස්තූතිය් !

  • @lathakandamby1503
    @lathakandamby1503 3 ปีที่แล้ว +2

    අසා තිබෙනවා දන්ත ධාතු ගෙනාවේ කොන්ඩෙ සඟවාගෙන ආව බව. ඒ ගැන යමක් පවසන්න මහාචාර්ය තුමනි

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 ปีที่แล้ว +3

    ඇදුරුතුමනි, මහසෙන් රජුගේ නියම නාමය සේන විය නොහැකිද? රජුගේ විශිෂ්ට බව නිසා මහාසේන වී පසුව කෙටි කර මහසෙන් වූවක් විය හැකි නොවේද ?

  • @ranjithgunawardhana9665
    @ranjithgunawardhana9665 3 ปีที่แล้ว +1

    රුහුණු ඉතිහාසය ට තොප්පිගල තොරතුරු අගය කරමි

  • @iron2006fet
    @iron2006fet 3 ปีที่แล้ว +2

    First viewer 😍

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Budu saranai danatam

  • @rasikajayalal3185
    @rasikajayalal3185 3 ปีที่แล้ว +1

    Good

  • @බස්ණායක
    @බස්ණායක 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +1

    ඉතිහාසය ගැන පැවැත්වූ Zoom සාකච්චාත් අන්තර්ජාලයට එකතු කල හැකිද?

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 ปีที่แล้ว

    ජේතවන චෛත්‍යය ඉදිකිරීමේදි සිදු වූ ගැටලුව හා පටී ධාතුව තැන්පත් කිරීම ගැන විස්තර කරන්න පුලුවන් ද

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @hasithawijesundara7700
    @hasithawijesundara7700 3 ปีที่แล้ว +1

    මහසෙන් රජතුමා "මහසෙන් දෙවියන් " වුයේ කෙසේද ? ලංකාවේ දේවත්වයට එසවුණ එකම රජතුමා මහසෙන් රජතුමා නේද?

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

      නැහැ.ඊට පෙර සිට ම දේවත්වය ට පත් වූ රජවරුන් සිටියා.මහසෙන් රජ්ජුරුවන්ට තුළ වංශකථාව තුළ ලබා දී ඇති ඉඩකඩ ඉතා ම මදි.

  • @amithasanjiwa16
    @amithasanjiwa16 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว +1

    Link not working

  • @Mahpiyatilaka
    @Mahpiyatilaka 3 ปีที่แล้ว +1

    👍

  • @nandathero9763
    @nandathero9763 ปีที่แล้ว

    ❤❤❤❤

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว

    ඒ. කාලේ. කැලේ. ඇත්තැ. මරැවාද? ඇත්තැ. ගොවිපෙලවල්. තිබුණද?

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว

    ඇත්තටම. මෙය. දන්ත. දතැවක් ද?ඒ. සදහා. මුලෂර්. තියේනවද? D. N. A කරමුද?

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Attama oya danna loku penak karann apa etihasaya kiya danawat

  • @samisamrana5431
    @samisamrana5431 3 ปีที่แล้ว

    Belumgala set eka meda

  • @sandeepanavodya93
    @sandeepanavodya93 3 ปีที่แล้ว

    Rio Ferdinand 🤔

  • @elaela2638
    @elaela2638 3 ปีที่แล้ว

    0

  • @supunmadushan6120
    @supunmadushan6120 4 หลายเดือนก่อน

    ❤❤❤