Saksi mukuth one na. Gama sewaka hambela aluth ID ekak hdnn. Pelapath namaya ain krala saha Surname eka ituru krl. Birth certificate wenas krnn one na.
Mage mahaththaya tamil. Mm sinhala . Eyata anumana uppanayak thiyenne eke wasakamak na. Mage daruwo dennatath nikan nam deka vitharai dala thiyenne wasakamak na. Mage wasakama danna oni daru dennata. Ani danna kenek kiyannako pin
වැඩසටහන ඉදිරිපත් කිරීමට දායක වූ සියල්ලන්ටමත් නිවැරදිව සියල්ල පැහැදිළි කළ එම මහත්මියටත් කෘතඥපූර්වක ස්තූතිය.
Thanks 🙏🙏🙏
උප්පැන්න සහතිකයේ උපන් ස්තානය නිවැරදි කරගන්නේ කෙසේද ?
නමෙහි එක් අකුරක් (සි වෙනුවට ෂි ලෙස වෙනස් කරගන්නේ කොහොමද
Matath oya gataluwama thiyenawa
වයස 43 කෙනෙක්ගෙ නම වෙනස් කරගන්න පුවත්පත් දැන්වීමක් දැම්මා.එම දැන්වීම දාලා කොපමණ කල් ඉන්න ඕනද?
.idiripath Kala yuthu liyakiyavili aurudu 3 wada wadi nam Nama wenas kirimata kopamana kalayak yanawada.ikmanatana Kara kanna hakida
Matath danaganna ona
Nama wenas karanna awashya sakshi 3 thiyanawa .mis nama wenas karanna lankawe innama onada ..pls udau karanna mis man widesha gathawela inne .mata aurudu 5n lankawata enna wenne .man nathuwa wenas karanna barida
Grama sewa sahatikaya ganne dan jewat wena pradeshayenda
බැංකු පොත්, රක්ෂණ ඔප්පු, Exam certificates වගේ ඒවා නිකුත් කරන්නෙ ID eke තියෙන name එකට නෙහ්. එතකොට කොහොමද අලුත් නමින් පෙන්නන්නෙහ්?? එහෙම කිසිම සාක්ෂියක් නැතුව නම වෙනස් කරන්න බැරිද??
Ekane ane. ID eke namatane okkoma karanne. Ithin kohomada dana namata sakshi hoyanne
ඔව් අනේ. සාක්ෂි ගේන්න කියනවා විතරයි, ගන්නෙ කොහොමද ඒවා මොකුත් කියන්නෑ.😢
මුලින්ම පත්තරේට දැන්වීමක් දාන්න..ඒකතමයි වටින්නෙ
Wde karagathththada
ඒක තමයි හිතාගන්න බැරි
මිස්,වාසගම නැතුව මගේ සම්පුර්ණ නම වෙනස් කරගන්න අවශ්‍යයි මට.හැබැයි මට තියෙන්නේ කෙටි කාලයක්. මම රටින් පිටත් වෙන්න තීරණය කලා,ඒකට අවශ්‍ය වැඩ කටයුතු ටික මේ දවස් වල කරගෙන යනවා.මට දැන ගන්න ඕන මගේ නම වෙනස් කරන්න කොපමණ කාලයක් යනවද කියලා.පිලිතුරක් ලබාදෙන්න.🤟
matath dana gnn ona
awashya dewal laba dunnoth sathiyakin withr puluwan
@@nimesh.productions e attada kollo...awuruddak ynne nedd nama wenas karanna pattare dala😢.. Satiyakin puluwanda😊
@@nimeshperera27042 Na oi mm karagtta
@@nimesh.productions e ekata oni alut namata sakshi 3k.. Monawada e kiyanna puluwand😞
මගෙ ලමයාගේ වයස 17.උප්පැන්නයෙ වාසගමෙ එක අකුරක වැරදීමක් ඇත.එය වෙනස් කල යුතුයිද..
වයස 43 කෙනෙක්ගෙ නම වෙනස් කරගන්න පුවත්පත් දැන්වීමක් දැම්මා.එම දැන්වීම දාලා කොපමණ
කල් ඉන්න ඕනද?
ලියකියවිලි වසරකට වඩා පැරණියි.
oya langa thiyena anith liyakiyawili monawada?
දරුවන්ගේ නමට පියාගේ වාසගම වෙනුවට මවගේ වාසගම භාවිතා කල හැකිද ? එසේ වෙනස් කිරීමට ඉදිරිපත් කළ යුත්තේ කුමන ලේඛණද ?
ඒත් මිස් බැංකුවලට ගන්නෙ අපේ id එකේ තියන නමනෙ.
Post office ekata kiyala savings account ekak open krnn puluwn newspaper advertisement eka pennala
Miss Can we change our nationality .how can we do..?
උප්පැන්නේ දැනට තියෙන ජාතිය වෙනස් කරන්න පුලුවන්ද.
මගෙ උප්පැන්න සහතිකය නැති වෙලා. ආයෙ හදාගන්න බැරිද
Miss mage sampurna nama wenas karaganna avashshayui
Wayasa awrudu 19yaka kollek nama wenas karaddith okama krnn onid
Anika name akuru 2kak wenas karanne
ow @@gemming9797
Mn mge birth certificate eke thiyen name eke kotasak wenas kara gann hithan innw.
mge degree certificate ,o/l, a/l certificate okkogema thiyenne mge kalin name eka. Mn teaching job ekt apply kareth mge kalin name eken.
E nisa mn mge name eke kotasak wenas karoth issarahata awl jaalayak weid ?????
Name eka wenas karoth Mge kalin name eken thiyena mge degree, a/l, o/l certificates tikath walangu nathi weid ??????
Please reply
Nama wenas kirimedi aluth nama pawichchi kara kiyl sakshi idiripath krnne kohomd
උප්පැන්න සාහිත්‍යයේ නම භාවිතා කරලා නෑ.භාවිතා කරන්නෙ වෙනත් නමක්.දැන් ඒ වෙනත් නමින් හැම දේම තියෙන්නෙ.කොහිමද උප්පැන්න සාහතිකයට නම දාගන්නෙ
@everyone bank account aluth name ekta nathuwa open krannane
wadidura wistara danaganne kohomada?
අම්මාගේ තාත්තාගේ විවහා සහති පත්‍රය නැති නම් මොකක්ද කරන්න ඔනේ..එතකොට දැනටමත් තාත්තා නැති නම් ඒ කියන්නේ දැන් තාත්තා නැති වෙලා අවුරුදු හතරක් වෙනවා..එහෙම උනාම් මොකක්ද කරන්න ඔනේ
උප්පැන්න සහතිකයේ වාසකම එකට ලියන්න තියන එක ඇතිකරලා ලියලා තියෙන්නේ ඒක වෙනස් කරන්න ඔනි මොනවද?
Api Australia we inne. ethakota kohomada nama wenas karanne? ape nam diga wadi hinda harima karadarai mehe wada lata gihin nama denna giyama
Saksi mukuth one na. Gama sewaka hambela aluth ID ekak hdnn. Pelapath namaya ain krala saha Surname eka ituru krl. Birth certificate wenas krnn one na.
අවුරුදු 17 වගේ කෙනෙක්ට ඔය ගේන්න කියපු ශාක්ෂි වලින් බැංකුපොතේ තියෙන එක විතරයි නේද ගන්න පුලුවන්..අනිත් ඒවා කොහොමද හොයාගන්නෙ😣
ඇයි සහතික එහෙමත් පුලුවන් නේද
2005 ලමයින්ට තාම id කාඩ්එක එවලා නැහැ.නින්දෙන් අැහැරලාද කියවන්නෙ.එ් ලමයින්ගෙ කාඩ් එවන්න ඉක්මනින්ම.පිස්සු නටන්නැතුව
Pissuda bn 😂
මගේ birth cetificate එකෙයි id card එකෙයි sure name එකක් නෑ.passport එකක් හදද්දි sure name එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද
Prashnayak unada passport aka hadadi
Podi prshnyk ava eth thiyana namama dla passport eka heduva.
Eyala ahuvada neththam kohomda ahuve
@@thilinimadushani8713 පාස් පෝර්ට් එක හදද්දි ප්‍රශ්නයක් උනාද....මගේ උප්පැන්නෙයි අයි ඩි එකෙයි දෙකේම නම එකයි ඒත් මගෙ සර් නේම් වෙනුවට මුල් අකුරු දාලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් වෙයිද
Mage mahaththaya tamil. Mm sinhala . Eyata anumana uppanayak thiyenne eke wasakamak na. Mage daruwo dennatath nikan nam deka vitharai dala thiyenne wasakamak na. Mage wasakama danna oni daru dennata. Ani danna kenek kiyannako pin
මගෙ නමට වාසගමන් නෑ මිස් ,මම නම පාවිච්චි කරන්නෙ වාසගමක් නැතුව,
දැන් මට 19 ක් වෙනව ,
නමට වාසගමන් දාන්න මොනාද කරන්න ඔනෙ මිස් ,
එම හදන්න පුලුවන්ද 😢
Eka natta thama hoda..mage wasagama mata sapayk wela thibbe..kalakakki paramparawka nama
මගෙ හස්බන්ට වසගමක් නැහෑ එක පශ්නයක් වෙයිද
Matath oya prashne thiyenne
Alut name ekenda netnm parana name ekenda shakshi genda oni
අලුත් නමෙන්.
පත්තර දැන්වීම වසරක් පරණ විය යුතුයි
ehema ona na ad ek ekk sakshi thiyanwanm@@eglpiyasiri7232
මගේ නමෙ ඇල පිල්ල වෙනස් කරන්න ඕනෙ😢 එකට ඔච්චර දෙවල් කරන්න ඕනෙව
අනේ දන්න කෙනෙක් කියන්නකෝ පුවත්පත් දැන්වීම දාලා අවුරුද්දක් පරණ වෙන්න ඕනිද pasport එක හදන්න
ඔව්
නම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැතුව අවසාන කොටස අයින් කරන්න නම් සාක්ෂි විදියට මොනාද ගන්න පුලුවන් ?
Antima kalla thaththagen apu ekak nam ain krnn puluwn. Saksi one na. Gamaniladari hambela aluth ID ekak hdgnn one kiyann antima kalla natuwa.
නම භාවිතා කළා කියන්න සාක්ෂි කියන්නෙ දාගන්න ඉන්න අලුත් නම වසරකට වඩා භාවිතා කරලා තියෙන්න ඔනි කියන එකද
වාසගම දෙපාරක් වෙනස් කරලා තියනවා.නමේ කොටසක් අයින් කරන්න අවශ්‍යයි දැන්.එය කරන්න පුලුවන්ද?පිළිතුරක් ලබාදෙන්න
Ani wasakama damme kohomada kiyannako pin
Ane wasagama wenas karagath akaraya kiyannako
මගේ වාසගම වෙනස් නොකර දරුවන්ගේ වාසගම වෙනස් කරන්න පුළුවන්ද ගැටළු තීබෙද
පුළුවන්. මවගේ හෝ පියාගේ වාසගම දරුවාගේ නම සදහන් තීරයේ සදහන් කිරීම අනිවාර්ය නැහැ. හැබැයි වාසගම දරුවාගේ නම සදහන් කරන තීරුවේ සදහන් කරනවා නම්, එය පියාගේ වාසගම විය යුතුයි. ඔබට ඔබේ වාසගම දරුවන්ට දැමීම අවශ්‍ය නැතිනම්, නිවැරදි කිරීමක් ලෙස එම වාසගම දරුවාගේ නම සදහන් තීරයෙන් ඉවත් කිරීම හෝ ඉවත් කර වෙනත් නමක් හෝ වාසගමක්, නමක් ලෙසෙ ඇතුළත් කළ හැකියි.
@@itsmyview9471mata obawa contact karaganna kramawedayak nedda
Mawage wasagama daruwata danna puluwanda
අම්මගේ වාසගම දාන්න බැයිද
Matath tihiyanawa nama වෙනස් karanna
මට nama ekai wase ගම වෙනස් karanna ona කොහොමද karanne
මට ත් වාසගම වෙනස් කරගන්න අවශ්‍ය.. මං bank account unat tiyenne G. R kiyala..man government job ekak karanne pay sheet unat tiyenne G. R kiyala.. Ewa සාක්ෂි neada?Namuth wasagama tiyenne ගමරලලාගේ කියලා.. මං marry karala anuradhapure inne.. Man grama sewaka sahatike ganda ooni.. Kohenda.. Birt certificate eka aithi මීරිගම ට.. ඔක්කොටම කලින් mama ag office ta Ethakota yanda ooni.. Natinam mehen ග්‍රාම සෙවා සහතික යක් අරන් යන්ඩ oonida?