ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Akke mn after a/l results balagena Inna keneknam a atharathura naa wenas karoth aka results akata awlkda campus illumkaranna bada a result aken athakota
මේ වීඩියෝස් වැදගත් තමා. නමුත් මේ මිනිස්සු අහන ප්‍රශ්න වලටත් සධාරනයක් කරන්න.....
වයස 43 කෙනෙක්ගෙ නම වෙනස් කරගන්න පුවත්පත් දැන්වීමක් දැම්මා.එම දැන්වීම දාලා කොපමණ කල් ඉන්න ඕනද?
Mage mahaththayage nama wenas karanna ona eya tamil sinhala namak danna puluwanda
Miss mata missge contact number eka ganna puluwanda.daruwage piyage nama wenas karanne kohomada kiyala mata denaganna oni miss please 😢
Matath
අපි අපේ gender එක වෙනස් කර ගත්තොත්.. අපේ නම වෙනස් කරන්න මොනවද අපි ඉදිරි පත් කරන්න ඕනි ලියකියවිලි??
මටත් දැනගැනීමට අවශ්‍යයි.
Name akuru adu wela haduwa eth ekolema ptupasse tma hadala තියෙන්නේ baririda eka pepper එකකට ganna
nama wensa nokara wenath namak bavitha karanne kohomada
මිස් මෙයට පිළිතුරක් දෙන්නකෝ. බිල්පත් බැංකුගිණුම් අපි තවම භාවිතා නොකරන නමකට හදන්න එ් අායතන අකමැති අනික එහෙම හදන එකත් හොර වැඩක් වෙන් නැද්ද. නීතියානුකූල නොවන නමකට කොහොමද එහෙම හදන්නේ එතකොට එය නීති විරෝධි නැද්ද. ගැඹුරින් හිතන්නකෝ
Mage daruwa aniyam pemakin labune. mama eyage piya. dan eyawa hadanne mage නීත්‍යානුකූල බිරිදයි. එයාව මට දීල එයාගෙ මව ගියා. දවස් 14 දි. එයාගෙ උප්පන්නෙ පියගෙ නම දාල නහ. මවගෙ නම විතරයි තියෙන්නෙ. එයා දුවෙක්. dan වයස අවුරුදු 9k. එයාගෙ පුරුශ කියලයි උප්පන්නෙ තියෙන්නෙ. මිස් මෙකට මොකද කරන්නෙ
ව්වාහ සහතිකෙ අකුරක් වෙනස් නම් මොකද කරන්නෙ
Aurudu 21 wedi nam kihomda nama wenas karanne...poddak kiynnko miss
Mata misge number 1k denna puluwanda.
Namak kee paarak sansho danaya keranna puluwan da
උප්පැන්න සහතිකයේ සදහන් මවගේ නම පසුව වෙනස් කර ඇත්නම්, එම අලුත් නම උප්පැන්නයට ඇතුලත් කරගන්නේ කෙසේද
අපේ පුතාගේ උප්පැන්න සහාතිකයෙ වාසගමෙ අකුරක වැරදිමක් තියෙනවා.හැදුනුම් පතෙහිද ඇත්තේ උප්පැන්න සහාතිකයෙ විදියටමයි දැනට පියා ජීවත්ව නැත..හදන්න අවශ්‍යයිද
මාස කියක් යනවද නම වෙනස් කරගන්න
වාසගම වෙනස්කරන විදිහ කියන්න
තියෙන වාසගම අයින් කරලා වෙන එකක් දාන්න බැරි ද
District registar gen ahanna
උපන් වර්ශය වෙනස් කරන්න පුළුවන් ද
දරුවගේ උප්පැන්න සහතිකයේ මවගේ නම වෙනස් කරන්න පුළුවන්ද
ජරා වැඩ කරන්න එපා බන්
😳
මිස් මට මගේ නම වෙනස් කරගන්න ඕන මගේ වයස 21 දැනට මට නම වෙනස් කරගත්තම අදයාපන සහතිකත් වෙනස් කරගන්න පුලුවන්ද
වෙනස් කරගත්ත්ද
@@loveheart-0.01 මටත් වෙනස් කරගන්න ඕන කොහොම ද කරන්නෙ
@@nuwan8268 danne na 🥺. අධ්‍යාපන සහතික වල නම වෙනස් කරන්න බෑ කියනවනේ
පට්ට කෑල්ල ❤
ඔයා ඊට වඩා පට්ට 😂
😂ආම්මො😂@@roshanlakmal9641
මිනිස්සු😂
❤❤❤❤❤❤❤❤❤❤
ජාතික හැඳුනුම්පතේ ලිපිනය වෙනස් කරන්නෙ කොහොමද. සාමානයෙන් පිටසර පළාතේ ඉන්න කෙනෙක් කොළඹ් ප්‍රදේශයට ඇවිත් ලිපිනය මාරු කරනවානම් කොහොමද karanne