ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් වටින විඩිඕ එකක් මේක..බෝහෝම ස්තුතී ඔබ තුමාට..
අපේ අම්මා ට අවුරුදු 88 පමණ වෙනවා. අම්මා ව උප්පැන්න යක් නෑ. හැදුනුම්පත් තියෙනවා දැන් ඒක පේන්නැ. Id එකේ අංකය තියෙනවා අපි සටහන් කරගත්ත. කල් ඉකුත් වු පාස්පෝට් එක ඇත. වැඩහිටි හැදුනුම්පත ලබා ගැනීමට ග්‍රාම නිලධාරී ට( උප්පැන්න සහතිකය හෝ දරුවන්ගේ උප්පැන්න සහතිකයේ මවගේ උපන්දිනය සටහනින් හෝ)නොමැතිව ලබා දිය නොහැකි බව දන්වයි.අපි කාගෙත් උප්පැන්න සහතිකයේ දිග සටහන් නැතමහත්තයා ණෙනි උපදෙස් පතමි.
@@sriyalathacooray603 මෙවැනි විටෙක ඔබ කළ යුත්තේ ඔබේ මවගේ කේන්දර ය සොයා ගැනීමයි. එසේ නොමැති නම් වැඩිමහල්ම දරැවාගේ උප්පැන්න සහතිකය හෝ මවගේ සම වයස් කංඩායම් අයෙක් හදුනාගෙන වයස සසදා හදුනාගෙන මව උපන් ප්‍රදේශයේ පිහිටි රෙජිස්ටාර් කාර්යාලයට යන්න. ගිහින් උප්පැන්නය ඉල්ලා අදාල ආකෘතිය සම්පුර්ණ කර බාර දෙන්න. සමහර විට උප්පැන්නය ලැබේවි. නැතිනම් හිස් ප්‍රතිපල ලේඛණයක් ලැබේවි. දැන් ඔබ ඇති ලේඛන සියල්ල පාදක කරගෙන ඔබට අනුමාන වයස් සහතිකයක් ඉල්ලා සිටිය හැකියි. එය ලබා ගන්න. උප්පැන්න සහතිකය වෙනුවට එය ඉදිරිපත් කර හැදුනුම්පත හදාගන්න හැකියි.
දරුවාගේ නමට පියාගේ වාසගම එක්කිරීමට නීතියක් තියෙන්වාද? පාසලේදී දරුවාගේ නමට කලින් පියාගේ වාසගම ලියන්න ඔවුන්ට ඇති අයිතිය කුමක්ද?
වෙනස් කරන්න යන නම පාවිච්චි කරා කියලා සාක්ශි මුකුත් නැත්තම් පුවත්පත් දැන්වීම විතරක් තිබ්බොත් මුකුත් කරගන්න බැරිද🥺 උපදෙස් පතමි plz
බෙහෙවින් ස්තූතියි.
Mta mge name eke kotasak wenas kara gnn oni.Ehem wenas karoth mge kalin name eka cancelma wenwd??? kalin name eka monwtwath baawithaa krnnma barida???mge ol, al, degree certificate okkomagema thiyenne kalin name, mn guruwareyek, teaching wlt apply karaddith mn use kare kalin name eka. E nisa mge name eke kotasak wenas karothawl jaalyk weid???Okkotoma reply ekk denn please
Oya name eka change krgttda?matath change krgnna oni,degree certificate wlata ehma aulak wenwada?
ඇමුනුම් දෙක ආකෘතිය කුමන හෝ හේතුවකට උප්පැන්න අයිතිකරු හැර වෙනත් පුද්ගලයින් හට ලබා ගත හැකිද තවත් කරුණක් උප්පැන්නය සිස්ටම් එකෙන් වෙනසක් සිදුකර ඇත්නම් එය විමසා බලන ආකාරයක් තිබේද මට ඔබ තුමාගෙ දුරකතන අංකය ලබා දිය හැකිද
මගේ පුතාට අවුරුදු 11.එයාගේ උප්පැන්නේ තියෙන්නේ තාත්තාගේ වාස ගම.මට බැරිද බබාට මගේ වාසගම දාන්න.මොකද දැන් අපි ඩිවෝස් වෙලා ඉන්නේ.දැන් මම වෙන කෙනෙක් බැදලා එයාගෙන් පුතෙක් ඉන්නවා.එයාට දාලා තියෙන්නේ දැන් හස්බන්ගේ වාස ගම.ඒ වාසගම හරි දන්න පුලුවන්ද මට ලොකු පුතාට
Sir thaththage identity card eka nathi wela kopiyak thiyenawa alutha upan babata uppanne hadanna original id ekama oneda
Sir mage duwage wayasa aurudu 15 eyage namata kalin tyenne wasagama Don kiyala eka Dona kiyala hadaganna one kohomada karaganna one
Sir, මගේ දුවට අවුරුදු 15 මාස 8 ක් වෙනවා .එයාට තැපැල් හැදුනුමිපත ඇවිත් තියෙන්නේ දැන් Sir දුවගේ උප්පැන් නේ පියාගේ වාසගම දාලා තියෙන්නේ දරැවගේ නමෙ පිටුපසට එය දරැවගේ නමෙ ඉදිරියට දාන්න පුළුවන් ද
නම වෙනස් කරනකොට අලුත් උප්පැන්නයක් දෙනවද.
Demaupiyange upandina wenas karanne kohomada
Daruwata mawage wasagam danna berida
තාත්තාගේ නම විතරයි වෙනස් උනේ ඒක කොහොමද දරුවගේ උප්පැන්නයට ඇතුළත් කර ගන්නේ
Wasagama use kranne nethuwa nama witharak use karanna puluwan da
sir wenath agamaka kenekta sampurnayen nama saha jathiya wenas karanna puluwanda. ? Uppane sahathike
ගැටලුවක් සම්බන්ධයෙන් ඔබගේ උපදෙස් ලබාගැනීමට මට ඔබ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය ලබාදීමට පුලුවන්ද 🙏 මහත්මයා
උප්පැන්න සහතිකය අම්මාගෙ තම වෙනස් කරන්න බැරිද මං දෙවැනියට කසද බැන්ද මහත්තයාගෙ දරු දෙන්න මට අම්මේ කියන්නෙ ඒ දෙන්නවා පොඩ් කලෙම තමයි දලා ගියෙ ඉතින් මට ඕනෙ මගෙ නම දන්න ඕනෙ පුලුවන්ද
Aran hadaganna lamayekuta uppannayak hadaganne kohomada sar
සර් එක නමක් විතරක් තියන කෙනෙකුට නම් දෙකක් දාගන්න බැරිද සර් අවුරුද්දක් ඒ අපි කැමති නම පාවිච්චි නොකර.
නමේ වාසගම අයින් කරපු කවුරුත් නැද්දෝ
Wasagama wenas karagathahakke kohomada wayasa 35 kenekuge
දරුවාගේ පියා සිටිද්දී මවගේ වාසගම දරුවාට දාන්න බැරිද?
පිට රටක ඉන්න කෙනෙකුට ලංකාවෙ උප්පැන්නෙ නම වෙනස් කිරිමට ක්‍රම වෙදයක් තිබෙද
අනේ මටත් දැනගන්න ඕනි ... ඔයා කරගත්තද
Mata daruwage name wenasa karana ona
කොහොමද දාන නමෙන පිලිබද සහතික ඉදිරිපත කරන්නේ
Sar puthglikawa katha karanna puluwanda
උපන් අවුරුද්ද වයස වෙනස් කරන්නත් පුලුවන්ද?
Upan aurudda venas karann puluvnd
Matath eka dana ganna ona upan warshya wenas kala hakida
දෙමාපියන්ගේ නම් වෙනස් කරගන්න පුලුවන්ද
නම වෙනස් කිරීමේ දී අවශ්‍ය සාක්ෂි වලට ගන්න පුළුවන් ලියකියවිලි මොනවද
මොනවද ඕනි කියලා මටත් දැනගන්න පුලුවන්ද
mage puthage nama wenas Karanna ona. Ayata aurudu 2. Kohatada yanna ona.
බත්තරමුල්ල රෙජිස්ටර් ජනරාල් කාර්යාලයට යන්න
ඔය name වෙනස් කලද?
සර් තියෙන නමටම තව නමක් දානවනම් කරන්න ඕනෙත් මේ ආකාරයෙන්මද
Meka karada oya matath thiyena namata.kotasak ekathu karaganna oni
@@Cham-style nh thama kare nh ane
දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් )
මම ඉදිරිපත් කර ඇති වීඩියෝ දෙක හොදින් අහන්නකෝ . අවුරැදු 21ට වැඩි හැමෝම තමන් විසින් අයදුම් කළ යුතයි.
@@sunil.jayawardana දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්)
@@chandaniwickramasinghe9802 මටත් ඕකම දැනගන්න ඕනේ
Sir mata meka dana ganna oni
සර් එක් අයෙකුට දෙවතාවක් නම වෙනස් කල හැකිද
ඔයා කලින් වෙනස් කරෙ කොහොම්ද නම චුට්ටක් කියන්නකො කොහොමද සාක්ශි හදාගත්තෙ කියලා
නම වෙනස් කිරිමට කොච්චර කාලයක් යනවද (සාක්ෂි ඉදිරිපත් කර පසු )
Sathi dekak vage mata giye
Paper add eka dala wasarak inna oneda
@@idukonara6527සාක්ෂි හදාගන්න විදිහ කියන්නකො
@@idukonara6527 oyawa sambanda kara ganna puluwanda
ඔක්කොටම කලින් පත්තරේ දාන්න ඕනේද.මෙහෙ එජි ඔෆිස් එකෙන් එහෙම කිව්වේ.හරියට විස්තරක් කියන්නෙත් නෑ
Ow ,AG office wala un ewa kiyanna , kunuharupa mathak wenawa ithin
ඔබ තුමාගේ පොන් නමිබරේ නැද්ද
Nama vitharak sampurna wenad kirimak karanawa nam Sakshi Lesa idiripath karann oni monawada.
Mage wagame ispllak naha eka hada ganne kohomada diwrum petsamaki puluwanda
Salli kiyak withar yanawada sir
ගොඩාක් වටින විඩිඕ එකක් මේක..බෝහෝම ස්තුතී ඔබ තුමාට..
අපේ අම්මා ට අවුරුදු 88 පමණ වෙනවා. අම්මා ව උප්පැන්න යක් නෑ. හැදුනුම්පත් තියෙනවා දැන් ඒක පේන්නැ. Id එකේ අංකය තියෙනවා අපි සටහන් කරගත්ත. කල් ඉකුත් වු පාස්පෝට් එක ඇත. වැඩහිටි හැදුනුම්පත ලබා ගැනීමට ග්‍රාම නිලධාරී ට( උප්පැන්න සහතිකය හෝ දරුවන්ගේ උප්පැන්න සහතිකයේ මවගේ උපන්දිනය සටහනින් හෝ)
නොමැතිව ලබා දිය නොහැකි බව දන්වයි.
අපි කාගෙත් උප්පැන්න සහතිකයේ දිග සටහන් නැත
මහත්තයා ණෙනි උපදෙස් පතමි.
@@sriyalathacooray603 මෙවැනි විටෙක ඔබ කළ යුත්තේ ඔබේ මවගේ කේන්දර ය සොයා ගැනීමයි. එසේ නොමැති නම් වැඩිමහල්ම දරැවාගේ උප්පැන්න සහතිකය හෝ මවගේ සම වයස් කංඩායම් අයෙක් හදුනාගෙන වයස සසදා හදුනාගෙන මව උපන් ප්‍රදේශයේ පිහිටි රෙජිස්ටාර් කාර්යාලයට යන්න. ගිහින් උප්පැන්නය ඉල්ලා අදාල ආකෘතිය සම්පුර්ණ කර බාර දෙන්න. සමහර විට උප්පැන්නය ලැබේවි. නැතිනම් හිස් ප්‍රතිපල ලේඛණයක් ලැබේවි. දැන් ඔබ ඇති ලේඛන සියල්ල පාදක කරගෙන ඔබට අනුමාන වයස් සහතිකයක් ඉල්ලා සිටිය හැකියි. එය ලබා ගන්න. උප්පැන්න සහතිකය වෙනුවට එය ඉදිරිපත් කර හැදුනුම්පත හදාගන්න හැකියි.
දරුවාගේ නමට පියාගේ වාසගම එක්කිරීමට නීතියක් තියෙන්වාද? පාසලේදී දරුවාගේ නමට කලින් පියාගේ වාසගම ලියන්න ඔවුන්ට ඇති අයිතිය කුමක්ද?
වෙනස් කරන්න යන නම පාවිච්චි කරා කියලා සාක්ශි මුකුත් නැත්තම් පුවත්පත් දැන්වීම විතරක් තිබ්බොත් මුකුත් කරගන්න බැරිද🥺 උපදෙස් පතමි plz
බෙහෙවින් ස්තූතියි.
Mta mge name eke kotasak wenas kara gnn oni.
Ehem wenas karoth mge kalin name eka cancelma wenwd??? kalin name eka monwtwath baawithaa krnnma barida???
mge ol, al, degree certificate okkomagema thiyenne kalin name, mn guruwareyek, teaching wlt apply karaddith mn use kare kalin name eka. E nisa mge name eke kotasak wenas karoth
awl jaalyk weid???
Okkotoma reply ekk denn please