01 - එක්දින සේවාව යටතේ පහසුවෙන් ජාතික හැඳුනුම්පතක් | NIC One day Service

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว +1

    මට අලුත් id එක හදා ගන්න ....එක දවසින්. .මගේ පරණ එක ත්යෙනයා ඉස්කෝලෙන් හදපු එක ඒත් මට අලුත් එක ඕන වෙලා තියෙනවා .... මම කොහොමද ඒක ගන්නේ ....id කාර්යාලයට කතා කරන්න ඕන ද ? ....

    • @niroshahemamali3639
      @niroshahemamali3639 ปีที่แล้ว

      Matath thiyennne thama school eken hadapu eka..

    • @akenyastory
      @akenyastory ปีที่แล้ว

      @@niroshahemamali3639 මම Id එක හැදුවා .....

  • @saanakadhilsara3263
    @saanakadhilsara3263 ปีที่แล้ว +9

    පැහැදිලිව පිලිවෙලට විස්තර කරනව.ගොඩක් ස්තූතී.

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว +2

      ස්තුතියි 🙏

    • @shehani883
      @shehani883 22 วันที่ผ่านมา

      @@channelrasepi
      Mn mge birth certificate eke thiyen name eke kotasak wenas kara gann hithan innw.
      mge degree certificate ,o/l, a/l certificate okkogema thiyenne mge kalin name eka. Mn teaching job ekt apply kareth mge kalin name eken.
      E nisa mn mge name eke kotasak wenas karoth issarahata awl jaalayak weid ?????
      Name eka wenas karoth Mge kalin name eken thiyena mge degree, a/l, o/l certificates tikath walangu nathi weid ??????
      Please reply

  • @dulasvlog
    @dulasvlog 7 หลายเดือนก่อน +1

    ID එකේ එක අකුරක් වැරදියි OL AL result sheet එකෙත් තියෙන්නේ නමේ එක අකුරක් වැරදියට ඒක හදන්න පුලුවන්ද දැන්

  • @DananjayaDananjaya-y9x
    @DananjayaDananjaya-y9x 3 หลายเดือนก่อน +1

    මිස් 2005න් පස්ස අයට කොලයක් නේ තියන්න කාඩ් එක එනවද අපිට හදාගන්න පුලුවන්ද ඒ කොහොමද ?

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 5 หลายเดือนก่อน +1

    ප්‍රදාන කාර්යාලය කොහෙද තියෙන්නෙ

  • @deepikagarusingha
    @deepikagarusingha ปีที่แล้ว +11

    මටත් ලැබුනේ id එක වෙනුවට කොලයක්. ඒකත් දැන් නැතිවෙලා. Id card eka ගන්න විදියක් කියන්නකො

    • @Bro-l3d
      @Bro-l3d 11 หลายเดือนก่อน

      මටත් ඒකෙ අත්සන වෙනස් කරන්නත් ඕන id එක ආවනම් වෙනස් කරන්න පුලුවන්

  • @nadun26568
    @nadun26568 ปีที่แล้ว +4

    ID එක හදාගන්න එක් දින සේවාව නොගෙන ඉඳියොත් කොච්චර කාලෙකින් කොහොමද අපිට ඒක ගන්න පුලුවන් මිස්

  • @komudhus
    @komudhus ปีที่แล้ว +3

    Me para apita o/l karaddi awe kolayak පු.ලි.දෙ. කියලා එවලා තිබුණා (ID) එක. මං අහන්නේ අපි ට ID card එක එනවා නේද.18 වුණාම ද එන්නේ නැත්තං අර කොලේද පාවිච්චි කරන්න ඕන. Miss please reply 😢😢

  • @Pasindhu_Mithubashita
    @Pasindhu_Mithubashita 3 หลายเดือนก่อน +1

    2005 අයට විතරද අන්තිමට id එකක් ගන්න පුලුවන් දැනට ...

  • @pali516
    @pali516 ปีที่แล้ว +6

    බම්බුව කයිවාරැ පමනයි. ලැඡ්ඡයි 2005 දරැවන්ට වසර දෙකක් ගතවෙලා තාම ID කාඩ් දෙන්න අද 2023 වන විටත් බැරිවෙලා.
    නරකද ඔලුවෙන් හිට ගෙන මේ බොරැ කයිවාරැව ගැහුවනම්. බැරි දේවල් කරන බවට මේ කියන බොරැ කථා චීකේ. ලැඡ්ඡයි.

    • @KawishkaGalagoda
      @KawishkaGalagoda 11 หลายเดือนก่อน +2

      ඕවු මට හමුදවට යන්න අැවිල්ලා ඕ ක් කෙම හරියට කරගෙන ගියාට පස්සෙ අයිඩි එක ඉල්ලුව ා කොලෙ දුන්නාට පස්සෙ මෙකද අයිඩින්ටිය අයිඩින්ටියක් දැකලා නැද්ද මොකද්ද මෙ කොල කැල්ල කියලා මට බැන්නා
      අැයි 2005 ළමයිට විතරක් අයිඩින්ටියක් නැත්තෙ
      මෙ අයිඩින්ටියක් නිසා එක ජොබි එක්කටවත් ගන්නෙ නැ
      අනෙ එනිසා පුලුවන් ඉක්මනට අයිඩි එක 2005 ළමයිට නිකුත් කරන්න මිස්😥😥😥😥😥

    • @sathirasampath3463
      @sathirasampath3463 3 หลายเดือนก่อน +1

      Bank account එකක් හදන්න ගියාම කොලේ දුන්නාම උන් කියනව අපිව හොර කොල පෙන්නල රවට්ටන්න හදන්න එපා කියල.රජයේ තියෙන නොහැකියාව නිසා අපි මොකටද එක එකාගෙන් බැනුම් අහන්නෙ?

  • @TravelWithMadhu-c5d
    @TravelWithMadhu-c5d ปีที่แล้ว +1

    මිස් මගේ උප්පැන්නේ තියෙන්නේ මදුෂානි කියලා. එත් ජාතික හැදුනුම්පතේ තියෙන්නේ මධුෂානි කියලා. වෙනස තියෙන්නේ දු, ධූ එක අකුරක වරදක්. නමුත් මට දැන් ඒක හැඩ ගන්න ඕන මිස්. මොකද convocation form එක fill කරද්දී මට දැන් ඒක ප්‍රශ්නයක් වෙලා. හැකි ඉක්මනින් මම නම සංශෝදනය කරලා සකසා ගන්න වෙලා. One day sevise හරහා මට ඒ දේ කර ගන්න පුළුවනි නේද මිස්

  • @tharii314
    @tharii314 4 หลายเดือนก่อน +1

    How can I get an English translation of my NIC?

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    මගේ පැන්සන් ඉල්ලුම් පත්‍රය රිජෙක්ට් වෙලා ඉදිරිපත් කල හැදුනුම් පතේ නම පැහැදිලි නැති නිසා .
    එක් දින සේවය ලබාගත හැකිද ?

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 3 หลายเดือนก่อน

    බොහෝ ස්තූති ❤❤❤❤

  • @thusithamahendra
    @thusithamahendra ปีที่แล้ว +2

    වටිනාකමක් තියනවාබාලන්නමහොඩඉ

  • @Angleha
    @Angleha 11 หลายเดือนก่อน

    අපිට හදිස්සියක් නම් අපිට කැමති දවසක appoinment එක දාල දෙනවද ප්‍රා.ලේ කාර්‍යාලයෙන්

  • @sewminidarshana7610
    @sewminidarshana7610 2 หลายเดือนก่อน

    Mage duwage hedunumpata ganna mul warata purawala dila godak kal tawa hedunum pata awe ne grama niladari thuma dadamudalak gatta tawa awe ne mage duwata

  • @mihirangiaththanayaka5444
    @mihirangiaththanayaka5444 3 หลายเดือนก่อน +2

    ID කොලේ තියන අයට.
    Card එක හදාගන්න බැරිද.

    • @relaxmind33
      @relaxmind33 2 หลายเดือนก่อน

      ekane

  • @Thejani12345
    @Thejani12345 ปีที่แล้ว +1

    බත්තරමුල්ලෙ ප්‍රධාන කාර්යාලය සතියේ දින පහේම වැඩද.එක්දින සේවය යටතේ ජාතික හැදුනුමිපත ගන්න ඕන.

  • @theekshanashamika3051
    @theekshanashamika3051 ปีที่แล้ว +4

    Identiy එක වෙනුවට තියෙන්නේ කොලයක් මට .කාඩ් එක ගන්න විදියක් නැද්ද

  • @nethrap.8581
    @nethrap.8581 8 หลายเดือนก่อน

    එක්දින සේවාවෙන් driving license එක ගන්නේ කොහොමද කියන්න පුළුවන්ද

  • @d.t.ranvidu232
    @d.t.ranvidu232 9 หลายเดือนก่อน +2

    2005 අයට තාම නැ නෙ ආවෙ id card එක

  • @nimsaraqenuwan
    @nimsaraqenuwan 11 หลายเดือนก่อน +1

    මේ හැම ලියකිවිල්ලක්ම අරගෙන ගාල්ලට ආවත් පුළුවන් ද

  • @SandaruSadhees
    @SandaruSadhees ปีที่แล้ว +10

    මිස් 2006 අයට ID කාඩ් එක තාම ගන්න බැරිද?.ඒක නැතුව කොලේන් මුකුත් කරන්න බැනේ

    • @RoshamnthaIsuru
      @RoshamnthaIsuru 9 หลายเดือนก่อน +1

      2005 අපිටත් නැ තාම 😢

    • @kalanakashmeera6167
      @kalanakashmeera6167 7 หลายเดือนก่อน

      Owww oiii mt mek blnnn awwee😅😂

  • @KaviFernando-x6r
    @KaviFernando-x6r ปีที่แล้ว +1

    මට දැන ගන්න ඔනේ අලුතින් id එක හදනකොට කොලෙද දෙන්නෙ කාඩ් එකද කියලා😢

  • @VihangaNadun-ig2wt
    @VihangaNadun-ig2wt 7 หลายเดือนก่อน

    Id nikuth kala dinaya danaganne kohomada

  • @dsbrovideos
    @dsbrovideos 11 หลายเดือนก่อน

    Thank you👍

  • @rasikachamika5858
    @rasikachamika5858 8 หลายเดือนก่อน

    අනෙ අපිට් එ දෙන පොම් සෙට් එක කොච්චර කල් ළඟ තියගන්න පුලුවන්ද

  • @dilkinimesha1845
    @dilkinimesha1845 8 หลายเดือนก่อน

    Id එක ඉස්කෝලෙන් හදන්න දීලාත් කොළේවත් එන්නෙ නැත්තෙ ඇයි

  • @vijasrilanka
    @vijasrilanka ปีที่แล้ว +3

    🙏🙏🕊️🕊️

  • @mayurihansika3868
    @mayurihansika3868 7 หลายเดือนก่อน

    2005 ayata kolayak vitharai awilla thiynne. Id card eka ganna barid

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    නැති උනු හැදුනුම් පතක් වෙනුවට අළුත් හැදුනුමිපතක් ලබා ගත්තොත් ,නැතිඋනු හැදුනුම්පත නැවත ලැබුනා නම් මොකද කරන්න ඕන ?

    • @dilumkuma5482
      @dilumkuma5482 3 หลายเดือนก่อน

      ඒක සද්ද නැතිව අස්තානගත කරන්න

  • @ShenuuPerera
    @ShenuuPerera 7 หลายเดือนก่อน

    Miss mge name eka wenas kra one year inne nthuwa id eka ikmnta gnna vidihk ndda🙂

  • @දනිදු-ෆ7ඩ
    @දනිදු-ෆ7ඩ 10 หลายเดือนก่อน

    අපිට ඉක්මනට ගන්න බැරිද ඒ දිනේ අපිට ඉක්මන් කරගන්න බැරිද

  • @jayaweerajayasinghe
    @jayaweerajayasinghe ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @thiwankayasith3312
    @thiwankayasith3312 11 หลายเดือนก่อน

    මැඩම් මගෙ id එක මෙහෙන් ලියල දැම්මෙ මාස 8ක් වගේ වෙනවා තාම ආවෙ නෑ මට ඒක ඉක්මනින් ගන්න විකල්පයක් නැද්ද..

  • @rashinihimasha806
    @rashinihimasha806 ปีที่แล้ว +1

    Id eka nethi wela aluthin hadaddi, occupation eka aniwaryen danna onida?

  • @kasunasanka3438
    @kasunasanka3438 ปีที่แล้ว +1

    Mage school ekan hadapu id eka tiyenne alut card eka ganna barida

  • @Malki-u8m
    @Malki-u8m 10 หลายเดือนก่อน

    මන් 2005 ඒත් තවම කාඩ් එක ආවේ නෑ කොලය විතරයි තියෙන්නේ ඒ නිසා මට ගන්න පුළුවන් ද

    • @Isurindi-s7r
      @Isurindi-s7r 10 หลายเดือนก่อน

      oyge birthday eka kawadd

  • @medhavifernando241
    @medhavifernando241 9 หลายเดือนก่อน

    මට දිනයක් වෙලාවක් දුන්නේ නෑනේ.සතියක් ඇතුලත යන්න කිව්වා

  • @englishmk6540
    @englishmk6540 4 หลายเดือนก่อน

    නව හැදුනුම් පත් සකස් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ද

  • @savindijayasinghe
    @savindijayasinghe ปีที่แล้ว

    Id eka nathi una. Smart id eka thibbe. E thibba id number ekatama aluthin id eka hadagnna puluwnda miss

  • @suranjikokilasilva2970
    @suranjikokilasilva2970 ปีที่แล้ว

    Mage duwata thiyenne kolayak eyata niyamitha.idinthiya kohomada laba ganne

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว

    චිප් එක සහිත අයිඩී එකට මාරු වෙන්නෙ කොහොමද

  • @shamikalekamge6216
    @shamikalekamge6216 ปีที่แล้ว

    Parana hedunumpathe ID number eka aluth ekak hadaddi wenaswenawada

  • @IshaHerath23
    @IshaHerath23 11 หลายเดือนก่อน

    Thnk u ❤

  • @LalithNishantha-w5z
    @LalithNishantha-w5z 10 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @nsdilshan8162
    @nsdilshan8162 ปีที่แล้ว

    Od cad eke numbere mathakana ethakota kohomada ganne

  • @SamanthaKumara-gq7jx
    @SamanthaKumara-gq7jx 3 หลายเดือนก่อน

    I'd aka aluth karanna yawala Masa ganak thawama na

  • @VijeKanth-o1r
    @VijeKanth-o1r 6 หลายเดือนก่อน

    mage aidintiya wena kenek gawa thiyenne..mokadda karanna one ganna..illuwata denne na

  • @anuama8873
    @anuama8873 ปีที่แล้ว +1

    ග්‍රාමනිලදාරිනියගෙන් අයිඩින්ටිය හදලා දැන් මාස 8ක් වෙනවා.තවම ආවේ නෑ ..මොකක්ද කරන්න ඕන..මුල් වරට හදන්නෙ..

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ලගම ඇති ප්‍රා.ලේ කාර්යාලයෙන් හෝ පු.ලි.දේ. ප්‍රධාන කාර්යාලයේ call center (0115-226126/0115-226100) අමතා කඩිනම් කිරීම තුලින් ඔබගේ ජා.හැ ලබා ගත හැක

  • @umedakesara5621
    @umedakesara5621 5 หลายเดือนก่อน

    මේ විස්තර 2024 වෙද්දි වෙනස්ද මිස්

  • @anuama8873
    @anuama8873 ปีที่แล้ว

    ග්‍රාමනිලදාරිනිය දුන් කිව්ආර් කෝඩ් එක සහිත පොඩි කොලය තියෙනවා ..දැන් මාස 8ක් තවම ආවේ නෑ අයිඩින්ටිය..මොකක්ද කරන්න ඕන එකට

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ලගම ඇති ප්‍රා.ලේ කාර්යාලයෙන් හෝ පු.ලි.දේ. ප්‍රධාන කාර්යාලයේ call center (0115-226126/0115-226100) අමතා කඩිනම් කිරීම තුලින් ඔබගේ ජා.හැ ලබා ගත හැක

  • @Chamasha1
    @Chamasha1 ปีที่แล้ว +1

    👍

  • @jayasundaraziyana1030
    @jayasundaraziyana1030 ปีที่แล้ว +6

    සාමාන්‍ය ක්රමය යටතේ භාර දීල මාස හයක් වෙනව. තවත් නෑ.. ඔන්න ලංකාවෙ රාජ්‍ය සේවය.

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว +2

      ලගම ඇති ප්‍රා.ලේ කාර්යාලයෙන් හෝ පු.ලි.දේ. ප්‍රධාන කාර්යාලයේ call center (0115-226126/0115-226100) අමතා කඩිනම් කිරීම තුලින් ඔබගේ ජා.හැ ලබා ගත හැක

    • @nuwangunawardhana9495
      @nuwangunawardhana9495 หลายเดือนก่อน

      @@channelrasepi අනේ කඩිනම් බම්බුව. උන්ගේ ෆෝන් අන්ස්වර් කරන්න එපැයි ඒකට.

  • @samithaoshada5888
    @samithaoshada5888 10 หลายเดือนก่อน +1

    අපිට හම්බුන අර කොලේ නැති උනොත් ඒ කොලේ ආයෙ ගන්න විදිහක් නැද්ද 😢

  • @zensarff1266
    @zensarff1266 ปีที่แล้ว +33

    2005 දරුවන්ට නැහැනෙ 😢

    • @kavee4755
      @kavee4755 11 หลายเดือนก่อน +1

      Ow api hadagnn oneda ewnne ndd

    • @ddmpraveen3167
      @ddmpraveen3167 10 หลายเดือนก่อน

      Card nedd

    • @kaveeshsandeepa
      @kaveeshsandeepa 10 หลายเดือนก่อน

      ​@@ddmpraveen3167dan enne na api gihin ganna one bn

    • @yashnimnada4599
      @yashnimnada4599 9 หลายเดือนก่อน

      @@kavee4755gihilla ganna. Dan print karala iwara athi

    • @bmheist3303
      @bmheist3303 9 หลายเดือนก่อน

      Ko ape ID

  • @garmallika8060
    @garmallika8060 ปีที่แล้ว

    Thaku miss I got oneday service my I D

  • @DewumiDewumi-j4f
    @DewumiDewumi-j4f 9 หลายเดือนก่อน

    1991 upaduna kenek id eka hadala nethi nam 2024hadanawa nam monawada karanna oni

    • @umedakesara5621
      @umedakesara5621 5 หลายเดือนก่อน

      2024ට මේ නිති වලන්ගු නැද්ද

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 10 หลายเดือนก่อน

    ඒතකොට id කොලේ තියෙන අපි මොකක්ද කරන්නේ 😢😢

  • @SandanuwanLakshan-kf2if
    @SandanuwanLakshan-kf2if 11 วันที่ผ่านมา

    2006 nedd

  • @AjanthaPriyadarshani-ek3ny
    @AjanthaPriyadarshani-ek3ny 6 หลายเดือนก่อน

    T,,,p,,,nombarayak,,,laba,,,dannq

  • @premalalparanagamage9475
    @premalalparanagamage9475 3 หลายเดือนก่อน

    බොහොම හොදයි. NIC එකට ටෙලිෆෝන් අංකය අනිවාර්ය කල යුතුය

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +8

    2005 දරැවන්ට තාම card එක නැහැ.

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      2005 උපන් සියළු දරුවන්ට confirmation letter එක පු.ලි.දේ මගින් ලබා දී ඇත, ඔවුන්ගේ අවශ්‍යතාව මත ජාතික හැඳුනුම් පත ලබා ගත හැක

    • @sasidumihiranga7046
      @sasidumihiranga7046 ปีที่แล้ว +6

      @@channelrasepi මිස් ඒක ගන්න හැටි වීඩියෝ එකක් කරන්න පුළුවන් ද.... ගොඩක් වටිනව....
      2005 හෙ අපිට තවම කාඩ් එක ආවෙ නෑහැ.... මොකද්ද අවුල් ඒම වෙන්න.... කොහොමද ගන්න පුළුවන් ඒක....

    • @ravidu2309
      @ravidu2309 ปีที่แล้ว +2

      @@channelrasepi card එක එක ලබාදුන්නේ නමිි එම ගැටලුව නිරාකරණය කල හැකියි.නැවත රස්තියාදු විිමට වුව එය අනවශ්‍ය දෙයක් නේද

    • @nadunlive
      @nadunlive ปีที่แล้ว +2

      @@channelrasepi මිස් කොන්ෆොමේෂන් ලෙටර් එක ඉදිරිපත් කරලා id එක ගන්න විදිහක් නැද්ද කොහෙන් හරි

    • @prabodyamadhubhashini3877
      @prabodyamadhubhashini3877 ปีที่แล้ว +1

      ​@@channelrasepi මන් ඉස්කෝලේ යන ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරනවා ඒකට id එක ගන්න ගියාම දෙන්න බෑ ඉස්කෝලෙන් අස්වීම් සහතිකේ කිව්වා

  • @maneshlakshitha7190
    @maneshlakshitha7190 9 หลายเดือนก่อน

    හැදුනුන් පත් කොලය ඉරිලා කැලි දෙකට වෙන් වෙල නම් මොකාක්ද කරන්න ඔනි එකට

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 ปีที่แล้ว +1

    English ID card කියන්නෙ මොකද්ද?ජාතික හැදුනුම් පතේ english එකක්ද? ඒක ගන්නෙ කොහොමද ? දන්න කෙනෙක් කියන්න ..

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      english ID එක කියන්නෙ ජාතික හැඳුනුම්පතේ ඉංග්‍රීසි පරිවර්ථනය, එය නිකුත් කරනු ලබන්නේ ප්‍රධාන කාර්යාලයෙන් පමණි අදාළ ගාස්තු ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක (විමසීම් - 0115-226126/0115-226100)

  • @sonali.s864
    @sonali.s864 ปีที่แล้ว

    Ape Gramasewaka nam melo wedak nehe wayasaka minissunge form purawala yawala waraddala.. ane a minissu ayema hadanna ona mewa

  • @RashikaPriyangani-z5d
    @RashikaPriyangani-z5d 6 หลายเดือนก่อน

    Details aralada😊

  • @NilankaHerath
    @NilankaHerath ปีที่แล้ว

    Man විදේශ gatha wela inne .man enno ntiwamta id eka ganna vidiyak ntida miss

    • @chandanabandara4338
      @chandanabandara4338 ปีที่แล้ว

      එහෙම ගන්න බැහැ

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      අයදුම් කරන අවස්ථාවේ ලංකාව් සිටිය යුතුය

  • @chamikadananjaya635
    @chamikadananjaya635 ปีที่แล้ว

    2005 ayata id eka denne nadda mis

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      2005 උපන් සියළු දරුවන්ට confirmation letter එක පු.ලි.දේ මගින් ලබා දී ඇත, ඔවුන්ගේ අවශ්‍යතාව මත ජාතික හැඳුනුම් පත ලබා ගත හැක

    • @kavinduvidarshana3713
      @kavinduvidarshana3713 3 หลายเดือนก่อน

      ​@@channelrasepiletter එක නැතිවෙලා...එතකොට අලුතින් id හදන්න ඕනෙද නැත්තන් කාඩ් එක ගන්න පුලුවන්ද

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    Good service

  • @sunitharanasinghe610
    @sunitharanasinghe610 ปีที่แล้ว +1

    මස තුනකට කලින්
    බර දුන්නු අයදුම්පත්‍රයට
    හැදුණුම්පත තාම ලැබූ නෙ
    නැහැ

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ලගම ඇති ප්‍රා.ලේ කාර්යාලයෙන් හෝ පු.ලි.දේ. ප්‍රධාන කාර්යාලයේ call center (0115-226126/0115-226100) අමතා කඩිනම් කිරීම තුලින් ඔබගේ ජා.හැ ලබා ගත හැක

  • @thesailor2243
    @thesailor2243 10 หลายเดือนก่อน

    id eke aithikaruma yanna oned documents aragena

  • @DamithsadruwanDamith
    @DamithsadruwanDamith 5 หลายเดือนก่อน

    Sunasuradata kara ganna beda

  • @nilupul4
    @nilupul4 ปีที่แล้ว +5

    2005 අයට id card එක දෙන්නැද්ද මිස්

    • @PATHUM-business
      @PATHUM-business ปีที่แล้ว +1

      Hmm

    • @umeshikadivyanjali5411
      @umeshikadivyanjali5411 ปีที่แล้ว

      Ekane ane apita denne nadda.

    • @romeshbandara2933
      @romeshbandara2933 ปีที่แล้ว

      නැ 😂

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      2005 උපන් සියළු දරුවන්ට confirmation letter එක පු.ලි.දේ මගින් ලබා දී ඇත, ඔවුන්ගේ අවශ්‍යතාව මත ජාතික හැඳුනුම් පත ලබා ගත හැක

    • @nilupul4
      @nilupul4 ปีที่แล้ว

      @@channelrasepi කොහොමද මිස් ගන්නෙ,

  • @Suji-z7c
    @Suji-z7c ปีที่แล้ว +1

    වසරඑකහරක්අඉඩිඑකහාරදිතාමඅාවනගාමනිලදාරිනියට🎉

  • @WanigasinheJayasundara
    @WanigasinheJayasundara หลายเดือนก่อน

    බව ඔබ ඔබ මමද

  • @MisuraRanathunga
    @MisuraRanathunga ปีที่แล้ว

    Matat aluten hada gnna ona.

  • @madushapanakaduwe7658
    @madushapanakaduwe7658 ปีที่แล้ว +1

    Dinayak saha welawak dunne na.oni dawasaka yanna puluwan kiyala thamai kiuwe

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      දැන් දින සහ වේලාවන් වෙන් කරන්නේ නෑ

  • @jayawarna02
    @jayawarna02 ปีที่แล้ว

    මිස් එතකොට එක්දින සේවාව ගාල්ලෙනුත් කරගන්න පුලුවන්ද

  • @SLKaviyaTech
    @SLKaviyaTech ปีที่แล้ว +2

    2006 ayatath card eka awillada

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 ปีที่แล้ว

    සේරමත් හරි ග්රාමසේවක බඩ්ඩ අල්ලන්න බෑනෙ

  • @thunuruwarna2349
    @thunuruwarna2349 6 หลายเดือนก่อน

    ගාන කීයක් ද දැන් ..........ගාල්ලෙ හදන්න..

  • @pruthuvideshbhashana5987
    @pruthuvideshbhashana5987 10 หลายเดือนก่อน +1

    Call karata ogollo answer karanne nahane 😢

    • @sathilaranatunge
      @sathilaranatunge 8 หลายเดือนก่อน +1

      Wdk na ktkrl.ganna hama welema user busy.off time eke gnnkot witrk rings ynw.shok

  • @maheshnuwan818
    @maheshnuwan818 ปีที่แล้ว

    2005 ayta id eka tma nene mis ....mokuth krannawth nehe id eka nethuwa ...mara karumayk.meka ..id eka enne nedda mis

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      2005 උපන් සියළු දරුවන්ට confirmation letter එක පු.ලි.දේ මගින් ලබා දී ඇත, ඔවුන්ගේ අවශ්‍යතාව මත ජාතික හැඳුනුම් පත ලබා ගත හැක

    • @kishara_dilshan
      @kishara_dilshan ปีที่แล้ว

      කොහොමද ලබාගන්නෙ මිස්

  • @amen8047
    @amen8047 ปีที่แล้ว

    Ok

  • @PreethikaDarshani
    @PreethikaDarshani ปีที่แล้ว

    gan denna aluth id eka neda drivin licence ek wage eka neda

  • @huwaeiy9197
    @huwaeiy9197 ปีที่แล้ว

    Mis. Mata. Gamaniladari. Liyapadinchyak. Naha. Kohomada. I. D. Hada. Ganne

    • @sujeewamalkanthi2170
      @sujeewamalkanthi2170 ปีที่แล้ว

      Matath me prashnaya thiyeenne puluwannam kiyala denna mis

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ගැටළුව තව පැහැදිලි කරන්න

  • @maruwaninishanthi5913
    @maruwaninishanthi5913 ปีที่แล้ว

    Man inne ratqa mata chndayak na kohonada adanne

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      අවු 15 සම්පුර්ණ උන සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජා.හැ. ලබා ගත හැක, ලංකාවට පැමිණි පසු අයදුම් කල හැක

  • @maruwaninishanthi5913
    @maruwaninishanthi5913 ปีที่แล้ว

    Please mata meakata uttarayak mata denne

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ප්‍රශ්ණය යොමු කරන්න

  • @lalaniperera4685
    @lalaniperera4685 ปีที่แล้ว

    Mage hadunumpata nati una apasu alutin photo aran grama niladariniyTa dunna , alut eka awe muhuna wirupi karala 😢

    • @Lahiru_Lakshan_
      @Lahiru_Lakshan_ ปีที่แล้ว

      oya ekdina sewaya yatatheda damme. Mn january wala damme normal widiyt thawama nene 🥲

  • @K.Rangana
    @K.Rangana ปีที่แล้ว +1

    පරන නම්බර් එකම ගන්න බැරිද 😢

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ඔබගේ ප්‍රශ්ණය අපැහැදිලිය

  • @IHSANIRUSAL-s1q
    @IHSANIRUSAL-s1q 5 หลายเดือนก่อน

    Mang gawa ID paper thama tiyanne

  • @dilkiperera7115
    @dilkiperera7115 ปีที่แล้ว

    Matahadunumpata. Hadaganna. Pulwanda

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      අවු 15 සම්පුර්ණ උන සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජා.හැ. ලබා ගත හැක

  • @priyanthang9950
    @priyanthang9950 ปีที่แล้ว

    1dawasakin ganna bane

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      1 day service යටතේ අයදුම් කළා නම් පුළුවන්

  • @hasithawithnature3296
    @hasithawithnature3296 ปีที่แล้ว

    ID එක තැපෑලෙන් එන්න පරක්කු උනාම මොකද කරන්න ඕන

    • @channelrasepi
      @channelrasepi  ปีที่แล้ว

      ලගම ඇති ප්‍රා.ලේ කාර්යාලයෙන් හෝ පු.ලි.දේ. ප්‍රධාන කාර්යාලයේ call center (0115-226126/0115-226100) අමතා කඩිනම් කිරීම තුලින් ඔබගේ ජා.හැ ලබා ගත හැක

  • @HettiarachchigeChani-zz2uq
    @HettiarachchigeChani-zz2uq 7 หลายเดือนก่อน

    😂

  • @MisuraRanathunga
    @MisuraRanathunga ปีที่แล้ว

    Matat aluten hada gnna ona.