How to change your name in birth certificate 3. උප්පැන්නේ නම වෙනස් කරමු 3
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ලාංකික ජනයා තුළ බහුලව පවතින ගැටළුවක් ලෙස රාජ්‍ය ආයතන තුළින් එදිනෙදා කටයුතු සිදුකරගැනීමට යාමේදී මුහුණපාන කාරණා විශාල වශයෙන් හඳුනාගත හැකිය. මේ සඳහා කිසියම් උපකාරයක් ලබාදීමේ අරමුණින් රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී මුහුනපාන ගැටළු හා ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් හැකි පමණ ඔබවෙත ගෙන ඒමට මෙම වීඩියෝ තුළින් බලාපොරොත්තු වෙමි.
වයි.ඇම්.ජී. ජයවර්ධන බණ්ඩාර
[ජ්‍යෝතීර් විද්‍යා දර්ශනවේදී ගෞරව / මනෝවිද්‍යා උපදේශණ ඩිප්ලෝමා/ වෘත්තිය සමාජවැඩ ඩිප්ලෝමා ක්ෂේත්‍ර පුහුණු උපදේශක (NISD) / ජිනීවා හා අනුබද්ධ සමාජ වැඩ වෘත්තීය වේදීන්ගේ ශ්‍රී ලංකා සංගමයේ සාමජික (SLAPSW) / මුලු දිවයිනටම සාම විනිසුරු / ග්‍රාමනිලධාරී]
ඔබතුමාට ගොඩාක් පින් මෙවගේ වටිනා උපදේසනා කරනවාට ඔබතුමාට දීර්ගාඅයුස ලැබේ නිදුක් නිරොගී දීවියෙන් චිරාත් කාලයක් වැජබේවා❤
වීඩියෝ කියක් බැලුවද.ඔබ තුමාගෙ වීඩියෝ එකෙන් විතරයි පැහැදිලිව තොරතුරු දැනගත්තේ.බොහෝම ස්තූතී 😍
මගේ නමේ මුල් කොටස වෙනස් කරගන්න ඕන වෙලා තිබ්බේ,බොහොම ස්තුතියි ඒක කරගන්න විදිහ පැහැදිලි කළාට,🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර කල් ගියද
Good lecture mahaththaya budusaranai
Good පැහැදිලි කිරීම අනර්ඝයි ස්තූතියි
ඔබ තුමාහට බොහෝ ස්තූතිවන්ත වෙනවා.. ඉතා වටිනා වීඩියෝවකි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
2022 මේ සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කරල තියෙනව.ඒකෙ පැහැදිලිව මේ ගැන සඳහන්. හැම එකටම දැන් පොලිස් නිෂ්කාශන වාර්තාව,පත්තර දැන්වීම් අවශ්‍ය නෑ. ඒ නිසා චක්‍රලේකෙ google එකෙන් අරන් බලන්න..
Pattare දැන්වීම් auruddk parana wenn onid
Matath danaganna oni
ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහින් තොරතුරු දැන ගන්න පුලුවන් .එහෙන් අවශ්‍ය forms දෙයි..ඒ නිසා උප්පැන්නෙත් අරන් ගිහින් අහන්න..
Eheta giyama denna ba kiyanawa nee...🥺 ai e
@@RithuAkarsha-j8tඋප්පැන්න වෙනස් කරන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි..මමත් ළඟදි වෙනස් කළා..ඔයා දන්නැත්නම් ග්‍රාම නිළධාරිගෙන් අහන්න කොහොමද උප්පැන්නෙ වෙනස් කරන්නෙ කියල..
ඔබ තුමාට බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරිමට.මට වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා ඔබතුමා සම්බන්ධ කරගත හැක්කේ කෙසේද.🙏
ස්මහර.ලෙකම්කර්‍යලවලමෙව්ධටකෙරෙන්නෙනාඑගඅනකනග්ටුවෙනවඔබතුමාටබොහ්මපින්
දෙපාරක් නම වෙනස් කරන්න බැරිද
ගොඩක් ස්තූති ❤️
බොහොම ස්තූතියි මහත්තයා 🙏
උප්පැන්න සහතිකයේ වාසගම ඇතුළත් කරන්නේ කොහොමද බුදු සරණයි
සර් දැන් ගැටලුවක් තියෙනවා කිසිම සාක්ෂියක් හදාගන්න රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතන කිසිවක් ජාතික හැදුනුම්පතේ සදහන් නම හැර වෙනස් විය යුතු නමට හදන්නේ නෑ... මම දැන් අවුරුද්දක විතර කාලයක් මේ වැඩේ කරන්න පටන් අරන්.. සෑම ආයතනයකින් ම පවසන්නේ ජාතික හැදුනුම්පතේ සදහන් නමට පමණයි සකස් කර දෙන්න පුලුවන් කියලා.. අනිකුත් ලියකියවිලි සියල්ල සම්පූර්ණයි..
ඒක ඇත්ත. අලුත් නම තියෙන අනෙකුත් ලියකියවිලි කිව්වට කොහෙද ඒවා තියෙන්නෙ. බැංකු පොතක් ගැන කිව්වට කොහොමද id එකේ නම නැතුව ඒවා හදන්නෙ. මට නම් පෙන්නේ කොහොම ගියත් අවුරුද්දක් යනවා වගේ
@sudeshsameera2231 අනිකුත් ලියකියවිලි කීවේ පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවකගෙන් ලබාගත්ත සහතිකය, පොලිස් සහතිකය, දිවුරුම් ප්‍රකාශය හා සමිතියකින් ලබාගත් ලිපියක්...
තව පුවත්පත් දැන්වීම
බොහොම ස්තූතියි
විදේශ රටක ඉන්න කෙනෙක්ට ලංකාවට එන්නේ නැතුව නම වෙනස් කරගන්න බැරිද?
සාක්ෂි ඔනවෙන්නෙ දාගන්න ඉන්න අලුත් නම අවුරුද්දකට වඩා භාවිතා කරලා තියෙනවා කියන්නද?
සාමාන්‍යෙන් කොච්චර කාලයක් යනවද මේ process එකට? ඔය ඔක්කොම document භාර දුන්නම?
Oba thumawa sambanda karaganne kohomada wadi dura thorathuru sadaha
Ethakota mahathaya mt daruwek innawa e daruwage ammma dala giya ethakota mage daruwa balaganne magw dan inna birida daruwage uppanna shathike thiyenna daruwa dala giya ammage nama mt ona e nama ain karala dan inna ammage nama danna eka kohomada karanne.
Bohoma sthuthi sir🙏
උප්පැන්න සහතිකේ නම සදහන් වන ස්ථානයේ නමට මුලින් වාසගම සහිතව නම ලියා ඇත. ඒම හේතුවෙන් හැදුනුම්පත හැදීමට එය වෙනස් කරන්ට කියා ඇත. එයට කුමක්ද කල යුත්තේ.
Ragaye wibagayakata illum karala nama wenas kaloth wibageta peni Inna puluwanda
උප්පැන්නයක නම සහ වාසගම වෙනස් කිරීමට අදාලව දිව්රුම් ප්‍රකාශයක් ලියන හැටි කියලා දෙනන් පුලුවන් ද මහත්මයා. එහි අකෘතියක් ඉදිරිපත් කලහැකි නම් වඩාත් හොඳයි
(පියා මේ වන විට ජීවතුන් අතර නොමැත. -අවුරුදු 40 ක් විතර වෙනවා පියා නැති වෙලා)😪
දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්)
ඔව් ඒ පිලිබදව අදහසක් දෙන්න
අදහසක් දෙන්න
Adahasak denna
ඔයාගේ උප්පැන්නේ original 1k, තාත්තාගේ උප්පැන්න සහතිකය original1k, මවගේ උප්පැන්න සහතිකය original 1k. ඒ දෙන්නාගේ විවාහ සහතිකයේ orginal1k.. ඒවා AG office එකෙන් ගත්තෑකි. ඔයාගේ ID copy1k, තාත්තාගේ ID copy1k, අම්මාගේ ID copy1k. රුපියල් 110ක මුද්දර අලවලා ඔයාගේ ලිපිනය ලියුව ලියුම් කවරයක් හා file කවරයක්.. තව එහෙන් ගියහාම දෙනවා පුරවන්න form 2ක්. ඒක එයාලා කියලා දෙනවා..
වයස 43 කෙනෙක්ගෙ නම වෙනස් කරගන්න පුවත්පත් දැන්වීමක් දැම්මා.එම දැන්වීම දාලා කොපමණ කල් ඉන්න ඕනද?
Thank you so much sir
Thank you very much sir.
මගේ උප්පැන්නේ මවගේ නම වැරදියි ඒක නිවැරදි කර ගන්නෙ කොහොමද සර්
කොහොමද ekak karanne
අවුරුදු 8 ලමයකුගේ නම් වෙනස් කරනවා නම් මේ විදියටමද
Rata yanna awa admition walata mokada wenne , passport walata mokada wenne apita ewagen rata yanna puluwanda nama wenas karata passe 🥺❤️
@sadundinushka1670 ඔයාට මේකට answer එකක් ලැබුණද
Mahathmaya
Upan dinaya wenas karaganna kramayak thiyenawada.
Thanks
Oba tumaga nombaraya awanna maganama vitharai wanas karanna ona mamaenna lankawa nowai maha eidala karaganna puluwanida
අවුරුද්දකට වඩා නම භාවිතා කලා කියලා ගෙනියන්න ඕන පරන නමින් තියෙන ලියකියවිලිද අලුත් නමින් තියෙන ලියකියවිලිද.
අලුත් නමට අදාල ලියකියවිලි
Mage parana adunumpatha nathiwela thiyanna mathmaya mata nama wenas kirimata awashya shakshi hadaganna komada hadunumpathe ankayai aluthan dana namai dala shakshyi liyakiyavili adaganna kramayak kiyannako mahathmaya
උප්පැන්නෙන් පියාගේ නම ඉවත් කර ගන්න පුළුවන්ද ? එි කොහොමද ? මොනවද අවශ්ය ලියකියවිලි ?
උප්පැන්න සහතිකයේ තියෙන නමට අමතර නමක් මගේ ඉඩමෛ් ඔප්පු වේ තියෙනවා . පුතාට එය පවරන කොට පූ ශ්නයක් වෙයිද. ඒකට මොකද කරන්න ඕනෑ
Thank you sir
Mage ID eke passport eke licenc eke ekama Nama habi උප්පැන්න wenas Mata ID eke Nama උප්පැන්න namata danna puluwanda
උප්පැන්න සාහිත්‍යයේ නම භාවිතා කරලා නෑ.භාවිතා කරන්නෙ වෙනත් නමක්.දැන් ඒ වෙනත් නමින් හැම දේම තියෙන්නෙ.කොහිමද උප්පැන්න සාහතිකයට නම දාගන්නෙ
Shashshi kiyakda oni.auruddakma parana wenna onida
Sir, කරැනාකර මෙම ඇමුණුම් 2 සහ දිඋරුම් ප්‍රකාශය සම්පුර්ණ කරන අන්දම උදාහරණ සහිතව පහැදිලි කර වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?
අලුත් නම බාවිතා කලා කියලා සාක්ශි එකතු කරගන්නෙ කොහොමද
එතකොට විවාහක අයගේ නම කොහොමද වෙනස් කරන්නේ කෙසේද....
Shakshi hadagnne kohomada
Wiwahaka kenekuta nama wenas kiriimedii...daruwange uppanna sahathike adala kotasa , wiwaha sahathikaya,mage hadunum satha wenas karanne kohomada.adahasak denna.thank you obathumata
මගේ නාමේ පිලාන ගොඩකන්දගේ එන්න ඔන උප්පැන්නේ තියේන්නේ පිලාන. ගොඩ කන්දේගේ මේක හදාගන්න පත්තරේ දාන්න ඕනද
Mta oba thumagenambarayak hoyaganna puluwnnda
ඔබේ දුරකථන අංකය එවන්න
සර්ගේ දුරකථන අංකය එවන්න
මටත් උප්පැන්නෙ නම වෙනස් කරගන්න ඕන.මගේ අම්මා තාත්තා පොඩි කාලෙම ඉඳන් නැහැ
Upan sthanaya wenas kranne kohomada
නමක් වෙනස් කීරමෙදී පරන හැදුනුම්පතට මොකද කරන්නේ
රට ඉපදුන අවු,15 වයස දරැවෙකුගේ නම වෙනස් කර ගන්න පුලුවන්ද
Aurudu 1ta adu babekuge uppanna nama wenas karanna oneth me piliwalatada sir
Puwath path denwimath aurudak parana wenda onida
Oba tumanta godak pin Mage name dewani kotasa wenas karaganna I uwamana den goda e gena pehedili
උප්පැන්නේ සහතිකේ සහ හැදුනුම්පතේ වාසගම වෙනස් කරා කසාද සහතිකේට දැන් තියෙන වාසගම දා ගන්නේ කොහොමද sir
Ane mata kiyannako a deka wenas karanna monada ona une kiyala
මටත් දැනගන්න පුලුවන්ද ලොකු උදව්වක්
Aluth identity card ekk gaddi parana identity card number ekama gann bari da sir
13 weni thirayata sampirna nama athulath kara ganne keseda
මන් ලංකාවේ නෙමෙයි ඉන්නේ. ලංකාවට නොයා නම වෙනස් කරගන්න පුළුවන්ද
Anumana wayas sahathikayak labageneemata upades laba denna puluwanda?
Mage uppanne ammage nama wenas karaganna oni. (Nama ayin karala dan mage ammige nama) athul karaganne kohomadamata dan wayasa awurudu 21 wisadumak dennaobathumata pin
Uppanne address wenas karanne kohomada sir
මගේ පළමු උප්පැන්න සහතිකයේ පිටපතෙන් NIC එක හදලා තියෙන්නේ.දැන් ගැටළුවක් තියනවා 2 වැනි පිටපතෙ නම වෙනස් ඒකට මොකක්ද කරන්නේ
mama o/l liyapu nama maru karala a/l liyana eken balapamak.veyda idiriyata
Sir kohomada ththathge nama nathi uppannekata thathage namak danne kiyanko sir ..bs sir
matath danaganna oni e gana
Mage babage vatasa 1i. Komada name webas kabanne
මගේ දරුවාගේ වයස 14 නමේ මුල් කොටස ain කරන්න ඕනි කොමද එක කර ගන්නේ
ඔයා ඒක කරාද?
මටත් කියන්නකෝ ප්ලීස්
Sir mata denaganna puluwanda mage babage wasagame ආරච්චිලාගේ ,kiyala enna ona thena අච්චිල්ලාගේ kiyala thiyenne eyage thathageth eka waraddala liyala tiyenne meka mage babage niweradi karala hadaganna puluwanda
Mage baba 2021.eyata rajya uppena heduwa aluthen.e uppenne english walin name akurak weradiyata print wela.eka mata hada ganna puluwan widiyak kiyanawada sir
අවුරුදු 7ට අඩු අයටත් එ ලියකිවිලි සේරම ඔනිද
මගෙ උප්පැන්න සහතිකය නැති වෙලා, ආයෙ හදාගන්න පුළුවන් වෙයිද? කොච්චර කාලයක් යයිද? මට ඒක හදිසියෙම ගන්න ඕන වෙලා තියෙනවා මෙවට සාමාන්‍යපෙල විභාගය සදහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිට්න නිසා😢 dnna kenek kynnkoooo
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහින් එතනින් උප්පැන්න කොපියක් ලබා ගැනීම කියන ෆෝම් එක අරගන්න.ඒක ෆිල් කරන විදිය නෝටීස් බෝඩ් එකේ දාලා තියෙනවා.ඒක හරියට ෆිල් කරලා දෙන්න උප්පැන්න අංකෙ දන්නෙ නැති නිසා පැය දෙකකින් වගේ යයි.ඕනිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගන්න පුලුවන්.
Sar mage uppanne liyapdinchi wela na kiyanawa ekata mokada karanne
Sir mage siyage aga wasagama mage thathage namei mage namei sadahan wela ne eth uppanna sahathike seeyage nama thiyana thana aga wasagama thiyanawa ai ehema wela thiyenne?eka hadaganna puluwanda?
මට මගේ වාසගම වෙනස් කරගන්න ඕනේ,,🥺
Adaganna inna daruwekge uppenne nama wenskaraganne keseda
මගේ වාසගම,,වෙනස් කරගන පුලුවන්ද ලොකු උදවුවක්
Wasagama wrnas karagathyhda
Pom set ekak denna ba kiyanne Ai....sar...😔
Oba.thumata.thanke.you
Kiye muddarada kiyala puluwan nam kiyannko
Man nama sanshodanaya kara den aurudu 4 wenawa paththareta dala liyakiwili serama hadala pail ekata dala aran giya aji ofiz eken kiuwa aluth nama aluthin bawitha kara kiyala lait bil wathura bil rakshanayak aran enna kiuwa man ahapu kisima thenakin aidintiya nethuwa aluth namin mokuth rejistar karanna barilu man godak asaranai sira 😢 mata mekata pilithurak denna me gena wisthara ethuwa
මමත් දුවගෙ නමට පෙරේරා කියන නම දාලා තිබුනෙ නෑ.Ag office එකට ගියාම කිව්වා දිවුරුම් ප්‍රකාශයක් සහ පදිංචිය සනාත කරලා ලිපියයි , තාත්තා අත්සන් කරලා ලියුමයි විතරයි ගේන්න කිව්වෙ.පොලිසියට යන්න පත්තර වල දාන්න මොකුත් නෑ
අනේ මට එ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද
@@wasthu..uae.7785මටත්
Name eka wenas kalam passport ema ayema hadanna onida
Sir sakshi ona parana namatada..? Aluth namatada..?
අලුත් නමට
අලුත් නමට
Nama hadanna hitan innawanam saksi demmama haddanna oni
මගෙ දරුවනිගේ වාසගම වෙනස්කරන්න නඩුදාල දැන් අවුරුදු පහක් වෙනවා තටමත් ඒ ලෝයර් කරලා නැ සල්ලිත් අරගෙන වැඩේ කරන්නැනේ
අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න..පොඩි දෙයක්
වයස 22 ක වගේ කෙනෙක්ට දැනට පාවිච්චි කරන නම වෙනස් කරගන්න පුලුවන්ද? . දැන් නමේ කිසිදු අකුරක වැරැද්දක් වත් නෑ . ඒත් වෙනත් නමකට මාරු වෙන්න ඕනි .
Asnwer ekak hambunada..math wenas karaganna one...
@sameerapoornima6764 na . Maru karanna puluwan da ehema
@sameerapoornima6764 na .ehem wenas karagaththa aya nadda ?🥺
@loveheart-0.01 mm wenas kragnn giya halo..aluth nam awuruddkat wda wadiyen pawichchi kara kiyal sakshi thienn one kiwa. Mm dwas dekak athulatha sakshi hadagththa... Dan ewa awuruddak parana wenakm innone.e kiynne mata nama wenas krgnn wenne iilga awurudde December
@sameerapoornima6764 kohomd hadagtte .monad oni dewal hadagnn .plz reply .matath puluwan ikmnt sakshi hadagnn oni
Sir uppennayaka jaathiya wenas Karana puluwa da
Sar mata danaganna oni maga nama Kohomada wanas karanna kiyala mokada mama rata enna athakota Kohomada karaganna plz plz
Sir uppennaya liyapadinchi kalata passe demapiyan wiwaha unoth eka a daruwage uppenneta ethulath karanna puluwanda.. ehema unoth 13 weni peliyeda eka liyanne.. nethnam aluth uppennayak widiyata niwerdi karanawada.. wiwahaka awiwahaka bawa daanne 13 weni ekeda nethnm aluth uppennekada.. pls uththarayak denna..
Sar puthgalikawa paniwedyak danganna puluwanda
Mage uppanaye aka akurak waradi aka hada ganna oni kohomada hada ganne
මටත් ඒක හදාගන්න ඕනෙ ඔයා හදාගත්තද
Ane sar mata uppannayak ne mage amma thatta ne achci kanek hada gathte achcith maruna mata uppannyak hada ganne kohomada ane pin cidda wai mata maka dakapu gaman mata danun danna
1991 7 7 epaduna kiyala achci kiyala thebba danata chamila saman kumare namin ennawa man enne nuwara
Kicima leya kiyavellak ne
Enta thanak wath ne kule gadaraka macimak dan papici mahanawa ane mata udau karanna sar
O/l certificate eke mge waasakama thiyenne Dasanayakage kiyl. A/l certificate eke mge waasakama thiyenne Dasanayakege kiyl. Mn e sulu eka akuraka wenasa awlk weid issarahata. Mta eka wisadaa gann widihk kiynnko
ඔයා කැම්පස් එහෙම දානව නම් දිවුරුම් ප්‍රකාශයක් ගන්න වෙයි
@@SenuriHasanthika-ig8gd exam departmemt giyoth hadaa gnn bari weid name eka
@@shehani883 hariytm dnne ne... Ghin blnn.. Smhru kiynw puluwn kiyl
සිස්ටම් දාපු උප්පැන්නය වරද්දලා අකුරක් වැරදී.පළවෙනි උප්පැන්නයේ නමේ විදියට නෙවෙයි අලුත් එකේ තියෙන්නෙ.පිස්සු මිනිස්සු නිසා අපේ කාලය ඉවරයි වරද්දලා ලියලා.
උප්පැන්නේ නම වෙනස් කලාට පස්සේ අපි EPF ETF ඒම ගන්න යනකොට ප්‍රශ්නයක් වෙනවද??
Ahema wenawa mage aka akurk waradi akatat bane diwurumpraksayak idiripat karanna oni
මගෙ බබාගෙ වයස මාස 6යි.එයාගෙ නම වෙනස් කරන්නෙ කොහොමද
Matath ona. Oyage babage nama mokakda , mage babage nama keyuli, ane matath name eka ayin kara ganna ona
සර්.මගේ නම වෙනස් කරන්න අවශ්‍යයී.හැබැයි මේක කරන්න කොච්චර කල් යාවීද.🤔
Oyge name wens klada dr
Kla nm e khmda?
@@ShenuBaby-jm2up තවම නෑ බ්‍රෝ.මම තවම විස්තර හොයනවා..😔
❤❤❤
අම්මට පුලුවන් ද දරුවකුගෙ නමක් වෙනස් කරන්න
කුඩා දරුවකුගේ නමක් වෙනස් කරනවානම් කොහොමද
ඔය වෙනස් කලද නම්?
@@dpkarunarathne නෑ නමේ ගැටලුවක් නෑ ඒ නිසා නම තිබ්බා
මව්පියන් විවාහකද තීරුව තවමත් තියනවද??
නඩු එහෙම බලපාන වාද මේකට