උප්පැන්න සහතිකයේ නම වෙනස් කරන හැටි I THE HOTLINE I 2021.07.31 I EP.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @wasath1
    @wasath1 ปีที่แล้ว +2

    උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම පිළිබඳ සවිස්තර ඉදිරිපත් කිරීමක්. බෙහෙවින් ස්තූතියි.

  • @senakabandara5973
    @senakabandara5973 ปีที่แล้ว +10

    නම වෙනස් කිරීම හැර අනිත් ඔක්කොම කතා කලා😄

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්

  • @maheshimadhubhashini8813
    @maheshimadhubhashini8813 2 ปีที่แล้ว +6

    වයස අවුරුදු 18 ට අඩු කෙනෙක්ගේ නම වෙනස් කරන්න ඉදිරිපත් කරන්නෝනි ලිඛිත සාක්ශී අවුරුද්දක් පරන වෙන්නොනිද

  • @Guru-kam
    @Guru-kam ปีที่แล้ว +3

    විවාහ වෙලා ඉන්නවනම් විවාහ සහතිකයත් වෙනස් කර ගන්න පුළුවන්ද

  • @exo8867
    @exo8867 3 หลายเดือนก่อน

    නමේ කොටසක් අයින් කරන්නෙ කොහොමද

  • @tharanganisudharma6236
    @tharanganisudharma6236 ปีที่แล้ว

    A/l ,o/l result sheet eka kohomda wenas kraganna kiyana pluwanm

  • @susantharohana5888
    @susantharohana5888 2 ปีที่แล้ว +1

    Daruwage uppannaye piyage nama wenas karanna one.kara ganne kohomada sir

  • @sachithradesilva735
    @sachithradesilva735 3 ปีที่แล้ว +10

    ජාතික හැඳුනුම්පතෙන් මඟහැරුනු වාසගමේ කොටසක් නැවත් හැඳුනුම්පතට දා ගන්නේ කොහොමද සර්

    • @33studio28
      @33studio28 5 หลายเดือนก่อน

      Up

  • @vijithanipriyangika8159
    @vijithanipriyangika8159 2 ปีที่แล้ว +3

    Mawage wasagama danna puluwanda

  • @udawattanilanthi7632
    @udawattanilanthi7632 9 หลายเดือนก่อน

    Wasagama wenas karanna පුළුවන් ද

  • @SashiKumara-k6s
    @SashiKumara-k6s 7 หลายเดือนก่อน +1

    13 වැනි තීරුවේ නොදා නම සඳහන් වෙන තීරුවේම නම දාගන්න බැරිද

  • @madhu-vr2yy
    @madhu-vr2yy 2 ปีที่แล้ว +4

    උසස්පෙල විභාගය ලියල නම වෙනස් කලාම කැම්පස් අයදුම් කරද්දී ප්‍රශ්නයක් වෙනවද

    • @malithsanuka870
      @malithsanuka870 ปีที่แล้ว +1

      ඕකට උත්තරයක් ලැබුන ද ඔයාට කාගෙන් හරි ?

    • @hirushiruwanpathirana9159
      @hirushiruwanpathirana9159 8 หลายเดือนก่อน

      Mtath danagnn one

  • @dulanjalideepashika5256
    @dulanjalideepashika5256 2 ปีที่แล้ว +2

    සර් මම දරුවන්ගේ මව.නඩත්තු නඩුවක් තිබෙද්දි දරුවන්ගේ වාසගම වෙනස්කම් කරන්න පුලුවන්ද ?ඒක නඩත්තු නඩුවට ප්‍රශ්නයක් වෙයිද ? වාසගම වෙනස් කරන විදිය දැනගන්න පුලුවන්ද ?දරුවන්ගේ වයස අවුරුදු 8 සහ අවුරුදු 14 ඉ

  • @englishwithchaniteachercha8113
    @englishwithchaniteachercha8113 2 ปีที่แล้ว +3

    අවුරුදු 3ක බබෙක්ගේ නම වෙනස් කළාම අපිට මුල් පිට පත විදියට උප්පැන්න සහතිකය ගන්න පුළුවන් ද ..නම වෙනස් කරලා කියලා බබා දෙන ගත්තම එක ගැටලුවක් වෙයි ද..එහෙම ගැටලුවක් නොවෙන්න අපිට මුල් පිට පත විදියටම උප්පැන්න සහතිකය හදා ගන්න පුළුවන් ද..pls උදවු කරන්න

    • @nilushkadissanayaka5834
      @nilushkadissanayaka5834 2 ปีที่แล้ว +3

      Babage nama wenas karada, plz wenas karapu widiha kiyantako, mage babata 3 hamarak wenawa,

    • @paradeepkumara7071
      @paradeepkumara7071 2 ปีที่แล้ว

      Matath kiyannakoo plzz

  • @ireshasewwandi1272
    @ireshasewwandi1272 ปีที่แล้ว

    නම වෙනස් කරත් ඒ උප්පැන්නයමද ලැබෙන්නෙ අලුත් එකක්ද

  • @arooshinyv9086
    @arooshinyv9086 ปีที่แล้ว

    Date of birth ekath change karanna puluvantha?

  • @samuditharasanga3022
    @samuditharasanga3022 2 ปีที่แล้ว

    පුවත්පත් දැන්වීමක් දාන හැටි කියල දෙන්න පුලුවන්ද🥺🥺

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +3

    මොලේ තියෙන කෙනෙක් දාල මේ වීඩ්යෝව කරන්න

  • @kumarasampath775
    @kumarasampath775 ปีที่แล้ว

    mage babage wayasa masa 2 nama wenas karanne kohomada

  • @Telecom-transmission
    @Telecom-transmission 5 หลายเดือนก่อน

    පියා ජීවතුන් අතර නැත්නම් අම්මගේ පෙළපත් නාමයෙන් මා කියනම වෙනස් කළ හැකද

  • @m.a.shanakadanushka
    @m.a.shanakadanushka 10 หลายเดือนก่อน

    වාසගම වෙනස් කරගන්නෙ කොහොමද

  • @sujeewaabeyko8121
    @sujeewaabeyko8121 2 ปีที่แล้ว +1

    නම වෙනස් කිරිමේ form එක ගන්නේ කොහෙන්ද?

  • @manikwejasenha698
    @manikwejasenha698 2 ปีที่แล้ว

    👍

  • @hashininirmi5394
    @hashininirmi5394 2 ปีที่แล้ว +1

    Sir mage duwage birt certificate eke name
    eke eka akurak wenas una eka change karanna puluwanda reply me please sir

  • @ravindragunasena8859
    @ravindragunasena8859 2 ปีที่แล้ว +1

    කරුනා කරල මට කියන්න පුලුවන්ද, විදේශයක ඉපදුන මගේ දරුවන්ගේ නම් වෙනස් කලා. මට අලුත් නම ඇතුලත් කර ගැනීමට පුලුවන් විදිහ. ලංකාවට එන නිසා, මොනවද ගෙනෙන්න අවශ්ය දේවල්. මොවුන් දිත්ව පුරවැසියන් සහ ඉන්න රටේ නම වෙනස් කර උප්පැන සහතිකය ලබාගෙන ඇත.යන්න අවශ්ය කාර්යාලය කුමක්ද.

    • @dpkarunarathne
      @dpkarunarathne 6 หลายเดือนก่อน +1

      ඔයා babalage නම් වෙනස්‌ කරපු විඳිය මට කියනවද?ලංකාව ට යං නැතුව karagatte කොහොමද?අලුත් නමට අලුත් BC එකක් දෙනවද

  • @shanayadewindi5092
    @shanayadewindi5092 3 ปีที่แล้ว +3

    අවුරුදු 18ට අඩු අයට සාක්ශි 3ක් ඕනෙද

  • @nehanmethuja
    @nehanmethuja ปีที่แล้ว

    සර් මට දැනගන්න ඕන ලමයගේ නමේ වෙනසක් නෑ තාත්තාගේ වාසගම විතරයි වෙනස් කරේ ඒක කොහොමද ලමයගේ උප්පැන්නයට ඇතුළත් කර ගන්නේ

    • @nisansalamadushanijayakodi7465
      @nisansalamadushanijayakodi7465 11 หลายเดือนก่อน

      අනේ මට කියන්නකො කොහොමද වෙනස් කලේ කියල සාක්ෂි ඉල්ලනව ඒත් අයිඩින්ටියෙ විදිහට තමයි හදන්නෙ සාක්ෂි හදාගත්තෙ කොහොමද

    • @PiyumanthaMaleesha
      @PiyumanthaMaleesha 8 หลายเดือนก่อน

      තාත්තගේ වාසගම වෙනස් කලේ ඇයි

  • @christopherdelmar7752
    @christopherdelmar7752 ปีที่แล้ว

    මහත්මයාණෙනි . අද වනවිට සිංහල භාෂාවෙන් උප්පැන්නයක් නිවැරැදි ව ලියනවා හරි අඩුයි.
    Orginal එකේ එකක් Duplicate එකේ තව එකක්. සිංහල එහෙමනම් English Tamil Muslim ගැන ඔබතුමාට අත්දෑකිම් ඇති.කරුණාකර ඒවා නිවැරැදි කරන්න .

  • @nadeeradilshan2413
    @nadeeradilshan2413 2 ปีที่แล้ว

    මාගේ අවුරුදු 5ක් වන දියණියගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම කොටසේ මාගේ සම්පූර්ණ නම ඇතුලත් වී නෑ..නමේ කොටසක් අඩුයි..එය නිවැරැදි කර ගන්නා ආකාරය හා ඊට අදාල ලේඛන මොනවද?

  • @nisansalamadushanijayakodi7465
    @nisansalamadushanijayakodi7465 11 หลายเดือนก่อน

    සාක්ෂි ඉල්ලනව ඒත් අයිඩින්ටියෙ විදිහට තමයි හැමදේම හදන්නෙ කොහොමද සාක්ෂි හදාගන්නෙ

  • @manojmanoj6378
    @manojmanoj6378 2 ปีที่แล้ว +1

    මටත් මගෙ බබගෙ නම වෙනස් කරන්න ඔනෙ ජතියත් එක්කම pizz කවුරු හරි මට දන්න කෙනෙක් ඉන්නවන්ම් උදවු කරන්න මන් කලින් මහත්තයාගෙන් ඩිවොස් වෙලා වෙන කෙනෙක් ව නිතයානු කුලව බැදලා ඉන්නෙ මට එයාගෙ වස ගමට හරව ගන්න ඔනෙ මන් කලින් බදපු එක්කනා දෙමල මට එක වෙනස් කර ගන්න විදිය පොඩ්ඩක් කියන්න piz 🙏

    • @paradeepkumara7071
      @paradeepkumara7071 2 ปีที่แล้ว

      Ane akke matath oni oya demai. Mn badala inne tamil kenek mn sinhala . Babata wasakamak da ganna oni. Sihala ekak danna kenek nane

  • @wisuddiarana2696
    @wisuddiarana2696 ปีที่แล้ว +1

    සර් ආගම , ජාතිය වෙනස් කරනවා නම් කොහොමද කරන්නෙ.

    • @PiyumanthaMaleesha
      @PiyumanthaMaleesha 8 หลายเดือนก่อน

      අනේ ඔව් කියන්නකෝ 🥺

  • @piyumilakmali1514
    @piyumilakmali1514 3 ปีที่แล้ว +2

    සර් අවුරුදු 8 දරුවෙකුගෙ නමක එක කොටසක් අයින් කරගන්න නම් කරන්න ඕන මොකක්ද ?

    • @badtogood2304
      @badtogood2304 2 ปีที่แล้ว

      Sir, uppanna sahathikye mawage upandinaya niwaradi karanne kohomada?

  • @Anakshiiniehi
    @Anakshiiniehi 2 ปีที่แล้ว

    හේතුවකුත් ඕනෙද ?

  • @thiliniweerasinghe6284
    @thiliniweerasinghe6284 2 ปีที่แล้ว

    Me ලියකියවිලි tika hadagaththama denata පදිංචි register කාර්යාලය ta bara denna berid

  • @udarivijesingha862
    @udarivijesingha862 2 ปีที่แล้ว

    Paththara දැන්වීම් auruddak parana wennama oniee..kiyala rathnapura register dptmt eken ba kiwa nehh..

  • @thilinarathnayaka5015
    @thilinarathnayaka5015 2 ปีที่แล้ว +1

    විදේශ ගතව සිටින කෙනෙක්ට නම වෙනස් කරන්න වුනොත් කොහොමද ක්‍රමවේදය

    • @1122Ke
      @1122Ke 2 ปีที่แล้ว

      ඔයා දැනගත්තද ක්‍රමය?

  • @shanayadewindi5092
    @shanayadewindi5092 3 ปีที่แล้ว +1

    අවුරුදු 18ට අඩු අයට නම වෙනස් කරනකොට සාක්ශි3ක් ඕනෙද ඒක අවුරුදු 3ක් පරන වෙන්න ඕනෙද o/l liyanna kalin wenas karanna barida අනේ කියන්නකෝ ප්ලීස් ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandunisewwandi7112
      @sandunisewwandi7112 2 ปีที่แล้ว

      @@nethminifernando8919 me kiyana widiyatada nama wenas kare

    • @ShyamaliMadhushika
      @ShyamaliMadhushika ปีที่แล้ว

      නෑ එහම ඔනී නෑ ගෙදර අයගේ කැමත්ත විතරයි ඕනී දෙමාපියන්ගේ ඉල්ලිම්.ලිපියක් විතරයි..18 අඩු නම්.කිසිම දෙයක් ඕනී වෙන් නෑ 18 වැඩි නම්.තමයි ඔක්කොම.ඕනී.ඔයාලාගේ ළමයා ඉපදුන හොස්පිටල් එකට අදාල eg office එකට යන්ඩ.එහෙන් කියනවා වෙන්ඩ ඕනී දේ.සාක්ශී ඔනී නෑ 18 වෙන්ඩ කලින් ටක්.ගාලා.කර ගන්ඩ ..අපාරාදේ වයස ගියාම.සාක්ශී ඕනී.ඉල්ලිම.ලිපියයි ලමයගේ උප්පැන්න ඒවා විතරයි ඕනී ගිහින් අහ ගන්ඩ එයාලා කියා දෙනවා.

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu ปีที่แล้ว

      ​​@@ShyamaliMadhushikaඅවුරුදු 14ක ලමෙක්ට නමට මුලින් කෑල්ලක් දාගන්න මොනාද කරන්න ඕනි කියල කියන්න පුලුවන්ද...ලොකු උදව්වක්

  • @funworld7039
    @funworld7039 2 ปีที่แล้ว

    අවූරුදු 18 ට අඩු ලමයෙක්ට නමෙ කෑල්ලක් අයින් කරන්න පියාගෙ උප්පැන්නෙත් ඔනේ වෙනවද

  • @senakaweerawardana429
    @senakaweerawardana429 ปีที่แล้ว

    වාසගම වෙනස් කරන්න මුදල් අයකරනවද

  • @nirmalafernando5903
    @nirmalafernando5903 2 ปีที่แล้ว

    මහත්මයා මගෙ පුතාලා 3 දෙනෙක් ඉන්නවා.බල පුතගෙ උප්පැන්නයට පියගෙ ජාතිය නොදනි කිය එතුලත් කරලා.පියට තියෙන්නෙ අනුමන උප්පෙන්නයක් එහෙ ජාතිය සදහන් නැත.මා කුමක්ක කල යුක්තෙ.

    • @paradeepkumara7071
      @paradeepkumara7071 2 ปีที่แล้ว

      Mage mahaththayageth anu mana uppanayak thiyenne. Matath tharenne na mokakda karanne kiyala rply danna plzz

  • @malithmadusanka1506
    @malithmadusanka1506 3 ปีที่แล้ว

    Upandinaya wanaskaranna puluwanda

  • @sandunisandareka2321
    @sandunisandareka2321 2 ปีที่แล้ว

    පුවත්පත් දැන්වීමක් පලකරලා වසරක් ගතවිම අනිවාර්ය ද?

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 6 หลายเดือนก่อน

    Man siyaluma de hada gena thiyenne eth thawa illanawa wathura mil lait bil aidintiya hadanne nethuwa kohomada ahanawa nama witharak ethul karanne me gonnu ta kiuwata therenne ne Aji ofiz ekata dawas 6 giya hemadama kiyanne sathiyakin enna dawas dekakin enna kiyala munge loku kam balanna one ape wedak kara ganna mun kikan weda karanawa wage ai mehema karanne

  • @tashinshenush6834
    @tashinshenush6834 2 ปีที่แล้ว

    A/l ,O/l results sheet walt kohomad blapanne

  • @sankagithani9840
    @sankagithani9840 2 ปีที่แล้ว

    මටත් වෙනස් කරන්න ඕන .කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @kelumdushantha2893
    @kelumdushantha2893 3 ปีที่แล้ว +3

    දරුවාගේ අයිතිය මවට ඇති විට දරුවාගේ නම වෙනස් කල හැකිද? එය කල හැකි ආකාරය කෙසේද?

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      ඒ මොකක්ද ඒ.වාසගම වෙනස් කරන්න ද

    • @harshani1885
      @harshani1885 3 ปีที่แล้ว

      @@fairy3560 matath denaganna oni wasagama wenas karanne kohomada kiyala daruwage

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Adaganna ganna inna daruwrkge uppenne wens karanne keseda

  • @harshikumari1659
    @harshikumari1659 2 ปีที่แล้ว +2

    දරුවාට මාස 3 උප්පැන්නේ නම වෙනස් කරන්න පුලුවන්ද

    • @englishwithchaniteachercha8113
      @englishwithchaniteachercha8113 2 ปีที่แล้ว

      Mage babageth wenas kala aurudu 3i..puluwan

    • @sandunisewwandi7112
      @sandunisewwandi7112 2 ปีที่แล้ว

      @@englishwithchaniteachercha8113 kohomada wenas kare

    • @englishwithchaniteachercha8113
      @englishwithchaniteachercha8113 2 ปีที่แล้ว +1

      @@sandunisewwandi7112 babage birth certificate eka Geniuanna oni jadapu thenata mage mama Galle kadawath sathara register office eke heduwe mama ekata genihin nama wenas karanna oni kiuwa eya form ekak denawa.eka fill karala dunnama sathiyakin enna kiuwa.getaluwak une ne..aurudu 3k nisa Amma hari appachchi hari sign karanna witharai ona

    • @foodhouse-ns8zz
      @foodhouse-ns8zz 2 ปีที่แล้ว

      Apita mul pitapatha vidiyatama hamba wenavada

    • @rmpbandara3772
      @rmpbandara3772 2 ปีที่แล้ว

      තෑන්ක්ස් ඔයාට

  • @upekshakumari1706
    @upekshakumari1706 2 ปีที่แล้ว

    Uppanna sahathikaye sanshodanayen pasu waten name eka id eka hadaddi, wenath nam kiyan thantada watenne.

  • @rmpbandara3772
    @rmpbandara3772 2 ปีที่แล้ว +1

    මගේ බබාට මාස 4ඉ වයස
    නම වෙන්ස් කරගන්න අපි මොකක්ද කරන්න ඕන

    • @sachinikumari943
      @sachinikumari943 2 ปีที่แล้ว

      ප්‍රදේශිය ලේකමි තුමිය හමුවේන්න එතනිමි දේනවා පුරවන්න පොමි වගයාක්

  • @dilanlakshitha9862
    @dilanlakshitha9862 2 ปีที่แล้ว +1

    සර් උප්පැන්නයක් ලියාපදිංචි වෙලා නැත්තං කොහොමද එය ලබා ගන්නෙ.මට මෙ ගැන කියන්න මහත්තයා .

  • @maneesharangani8306
    @maneesharangani8306 3 ปีที่แล้ว

    Aurudu 3 Ka daruwekuge mama wenas karaganno kohomada

  • @chathunv5379
    @chathunv5379 3 ปีที่แล้ว

    Mage daruwage piya dala ghn danata aurudu 5 k wenawa. Mata mage daruwage uppanne piyage nama ho daruwage wasagama wenas karanna puluwan da. Pilithurak dunmoth pin

    • @hirunirasanga
      @hirunirasanga ปีที่แล้ว

      ඔයා දැනගත්තද ක්‍රමය

  • @aishwaryaprince1563
    @aishwaryaprince1563 2 ปีที่แล้ว

    Sarge nambare dennako

  • @chamodikanishka2673
    @chamodikanishka2673 2 ปีที่แล้ว

    Nama wenas karanna kochchara kalayak yanawda

  • @padmawathikumari1285
    @padmawathikumari1285 2 ปีที่แล้ว

    සර් වාගමක් වෙනස් කරන්නේ කොහොමද උදවු කරන්න ...

  • @tharushadilshantharusha4218
    @tharushadilshantharusha4218 2 ปีที่แล้ว

    S ir engechment wenna uppenne onida

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 2 ปีที่แล้ว

    Mage daruwata dan au. 5. Eyage nama wenas karanna ona.

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว

    හොඳ නෑ

  • @oshadinethra296
    @oshadinethra296 2 ปีที่แล้ว

    Puwath path add eka pamanak pramanawathda

    • @kumaragodella2924
      @kumaragodella2924 2 ปีที่แล้ว +1

      Masa 3ta adu babage nama venas karanna puluwanda..

    • @sadunshan8828
      @sadunshan8828 2 ปีที่แล้ว

      Wedihiti kenekge nama wens karanna puluwanda.

  • @aishwaryaprince1563
    @aishwaryaprince1563 2 ปีที่แล้ว

    Thtthge nama maru karama daruwange uppenne maru karanne

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 2 ปีที่แล้ว

    Patthare vitharak dala madida.thawa shakshi awasyaida.mata beri una.shakshi illuwa.

  • @jasemalzahmi9586
    @jasemalzahmi9586 2 ปีที่แล้ว

    කොහොමද .puwathaka.danima.danna