සංචරණී ( මැයි මාර ප්‍රසංගය ) official Lyrics Video | DEVA | SINHALA |
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Original Song -  • 77 97 105 32 109 97 97...
(All credits of the vocals and flute parts goes to respective owners)
📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....
Thanks For Watching ❤️ All Songs Credit Goes to Respective Owners!!
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#maimaraprasangaya #devamusic #audiomafia422 #devarap #2024music may mara prasangaya,mai mara prasangaya,mai maara prasangaya,#mai mara prasangaya,mai mara prasangaya slowed reverb,#may mara prasangaya,may maara prasangaya,may mara prasangaya rap,mayi mara prasangaya,may mara prasangaya deva,deva may mara prasangaya,may mara prasangaya book,may mara prasangaya film,may mara prasangaya song,may mara prasangaya episode 01,mai mara prasangaya book,#mai mara prasangaya book,mai mara prasangaya - deva
ගොඩක් අය රැප් එක අවුල් කියලා දාලා තිබ්බා මෙ සින්දුවෙ මුල් අයිතිකරු @Deva . Devaගේ ගීතවල Drill rap හා Sri Lankan street culture එකතුවක් තියනවා, සහ “මැයි මාර ප්‍රසංගය” වගේ ගීතවලින් ඔහු Sri Lankan rap scene එකටත් අලුත්ම හැඩයකුත් දීලා. Devaගේ ගීත, තරුණ පරපුරට ආකර්ෂණීය වන විදිහට වචන හා රිද්ම තාක්ෂණය එක්ක ගොඩනැගුනු powerful ගීත බවට පත්වෙනවා.❤devage ඔය song එකක් නැත්තම් මෙ වගෙ ලස්සම chorus එකක් ඔයාලට අහ්න්න වෙන එකකුත් නැති වෙයි ..! anyway හෑමොගෙම ගීත රසාස්වාදය එක වගෙ නැහැනෙ 😘 subcribe කරලා තියාගන්ඩ 🥰
මට නම් rap එක lassanai. ඒක නිසා අමුතු vibe එකක් සිංදු වට එනවා ♥️💐♥️♥️
E rap eke ek wchnyakwth hriyt ahen na...
ඒ rap එකෙත් පට්ටම තේරුමක් තියෙන්නෙ ❤❤
රැප් එකේ වෙනම තේරුමක් තියනවා❤එ්කට මම නම් අාසයි❤
මැයිමාර ප්‍රසංගය පොත වගේ අහිංසක කතාවකට දෙමළ කෝලාහලයක් වගේ මේ රැප් එක ගැළපෙන්නෙම නෑ, තේරුම ඔළුවට යන්නෙත් නෑ.. සිංදුව ලස්සනයි.. කොහොම ප්‍රොෆෙෂනල් කිව්වත් රැප් එක කැතයි මෙලෝ රහක් නෑ ආකර්ෂණීය නෑ.. මුල ඉඳං ලස්සනට අහගෙන යද්දි, අන්තිමට ගොම දාලා වගේ ෆීලින්ග් එකක් ආවෙ..
සංචරණි මමද ගිය ආත්මෙ ඒ තරමට හිතට දැනුනා. ❤❤❤
මේ සින්දුව මුලින් අහද්දි ඇත්තටම මෝන වික්කාරයක්ද කියලා හිතුනා.රැල්ලට හිනා උනා ඒත් පොත කියවලා රස වින්ද මම අද පසුතවෙනවා ඒ මොහොත ගැන.මොකද ඒක ඒ තරම්ම ලස්සන ආදරයක් ලස්සන හැගීමක්❤.පොත කියවලා සින්දුව අහන හැමෝටම මේක ලස්සන රස විදීමක් වෙයි.❤😊😊
එකම එක වතාවක් සංචරණි ඇවිත් සමිධ හදපු ඒ මැයි මාර ගහේ මල් වලට හිනා වෙලා යන්නම ඕනි...
ඒකෙන් සමිධගෙ මුළු ආත්මයම සුවපත් වේවී....
💮🍃🦋
අද ලෝකෙ කොහෙ හරි ඉදන් සංචරනි මේක බලනවා අැති සමිධ අයියේ❤❤❤
වෙලාවකට හිතෙනවා සංචරිනි මමද කියලා ඒ තරම් ඒක ඇබ්බැහියක් හිතට දැනෙන ආදරනීය කතාවක් ❤❤
බලා ඉමි මන් අසරණ වී... මමයි නුබෙ සංචරනි...🙂💗🙌
🎉😢
දයාබර සමිධ,
ඈත උන් එගස පිරෙන්නම
මලුත් පිපුණා එමුලු වසරෙම
කිමැයිදැයි සිතුනත් මෙමා හට
සිතුවෙ නෑ එය කලේ ඔබ බව
සමහර දවසකට එ අවට
දුටුවට ඡායාවක් ලාවට
සිතුවෙවත් නෑ නිකමට
මාවම පැතූ ඒ ඔබ බව
එදා මා ආවානම්
ලියුම මා හට ලැබුණා නම්
අපි දෙන්නගෙම ඉරණම්
වෙනස් වෙයි සහතිකයි එය නම්
දැන උන්නා නම් ඔබේ ප්‍රේමය
මේ තරම් ගැඹුරුයි කියා මම
මැයි මලක් වී ඔබේ ලගටම
වෙලා පරවෙන්නට තිබුණ මට.....
ඒත් දැන් මම පරක්කුයි හොදටම....💔
-සංචරණී-
කියවන්නම ඕනෙ ඒක දැනෙන්න...❤
ඇත්තටම හදවත පැලෙන්න වේදනාවක් දැනෙනවා
ඒක හරි ලස්සනයි..🥺💖 පද ගැලපීම..හදවතටම.💖🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai
හිත ඇදී යන සින්දුවක්❤
අහම්බෙන් ඇහුවෙ මේ සිංදුව ලස්සන මෙලඩි එකක්.මැද්දට rap එකක් දාල කෑව සින්දුව
Lyrics
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
උඹත් මැරිලා ගියා
අඩි තිය තිය මීදූම මැද්දෙන්
ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ
ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
දෙමෝදර හංදියෙ
කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
😍💐
❤❤❤
❤❤❤❤❤❤😢
"ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගූරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය."
මැයි මාර ප්‍රසංගය ❤
ඒ ආදරේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිවිතුරුයි..........👌🤍🤍
සුපිරි ...ගොඩක් ලස්සන කතාවක් .... මේ හඬ යට....කොච්චර ඇහුවත් එපා නොවන.....❤❤song.. thanks
මැයි මාර ප්‍රසංගය කියවලා ඇඩුනේ කාටද? 😢
මන්😔
Mata 😢
Mn 😢
mt🥲
❤
නිවී සැනසිල්ලෙ සිංදුව අහන් යද්දි මැද්දෙන් ආපු රැප් කෑල්ලෙන් vibe එක අවුල් ගියා
උබල අහනවටත් පාඩුයි...deva නැත්තං උබලට මේක අහන්නත් නෑ...😪😁
@@meghnadhsenavirathna6973 rap එකේ ලොකු තේරුමක් තියනවා. ඒ උනාට කොච්චර වැඩ්ඩෙක් උනත් rap එක කියන විදියනම් පට්ට චාටර්.
සමුගැනිම කියන්නෙ වෙදනාවක්වත් රිදුමක්වත් නෙමෙ එක හරියට තාවකාලික මරනයක් වගෙ දෙයක්😔
කවදාවත් නොකී කතාවක කෙලවරේ මම ඉන්නවැතී.........💗
Mee song eke rasa danenne potha kiyawapu ayata vitharamai 🥺🥺
ආදරණීය සංචරණි
නමක් නොදැන පෙම් කලෙමී
ගමක් නොදැන පෙම් කලෙමී
හිනාවක් වෙනුවෙන් පෙම් කලෙමී
තුත්තිරි මිටක් දකිමින් පෙම් කලෙමි
ඉවත බලා සිනාසෙන දෑස් වෙත පෙම් කලෙමි
ඔබේ නැවුම් සුවද විදීමේ ආශාවෙන් පෙම් කලෙමි
වංචා කරුවෙකු වෙසින් පෙම් කලෙමි
නෙලා ගන්නා ආශාව අත්හැර පෙම් කලෙමි
මාගෙ ප්‍රේමය මැයි මාර ප්‍රසංගය නමින් අනාගතයට ලියා තබමී
@ ආදරනිය සමිධ 🥺❤️
සිංදුව නම් සුපිරි 🎶 🎉
Ow ow
❤❤❤❤❤❤Marama lassana song ekak man ahapu lassanama song eka❤️❤️❤️
Me sinduwanam bhawanawak....♥️😊
"එයා කවදහරි මගේ වෙන්න ඕනි කියන එක ද්ශපාලනිකයි.එයා කොහේහරි හොදින් සතුටින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි"❤(මැයි මාර ප්‍රසංගය)
පින්කාර කටහඩක්❤❤❤❤
රැප් එක කරුමයක් නොවුනානම් ලස්සන සින්දුවක්😢
Rapper/artist ගෙ තමා මේ සිංදුව 😅
@@loadingbeatseth rap ek gon😂
deva ගැන දැනගෙන කතා කරහන්...රැප් ගැන කලඳක් දන්නැති angawikala පැටව්...😪😁
yakooo Deva gena denagena kiyawahan mi haraka🥲 FAV Deva😍
@@dhanushkapolgampala4560 Hri bm ela !!
Next lavel😁
Mage asama sinduvak vela thiyenne dan🥺💗💗
මෙ මසෙ මගෙ අසම song aka❤❤❤
මගේ පපුවත් එක්ක ගලවන් යනවා වගේ 🥺 ඇයි මේ වගේ ලස්සන ආදරයකට මෙහෙම වුනේ 🥺
Anee ow puduma dukak
❤
දැන් දවස් ගානක් තිස්සෙ මන් එකම පොතකට ඇබ්බැහි වෙලා....රෝමියො මං සහය නිළියක් කියල පොතක් ඇති සරසවි එකේ...අරන් බලන්න...තනිකරම පිස්සුවක් ...mayi mara prasangayata passe man dakapu lassanama pothak
@Zonal-ql2if lassanai da
බලා ඉමි මං අසරණ වී..
මමයි නුබෙ සංචරනී ❤️🔥😢
❤❤❤❤🎉 මේක නම් පිස්සුවක්
Harima lassanai❤❤
සිංදුව මාර ලස්සනයි මම මුලින්ම අහන්න කලින් හිතුවේ රැප් එක නිසා අවුල් යයි කියලා ඒ උනාට ඒක එකතු උනාම මාර ලස්සනයි මුලු සින්දුවේම පද මාර විදිහට දැනෙනනවා 💔💔
මේ සිංදුවට ගොඩක් අය එක එක තැන්වල බැනලා සහ අඩුපාඩු කියලා තිබුනා..
"මම කියන දේ නොකියා ඉන්න හිත දුන්නෙ නැති නිසාම තමා මේ කියන්නේ"
(මැයි මාර ප්‍රසංගය පොතේ Lyrics වෙනස් කරලා රැප් කරලා ජනප්‍රිය වෙන්න හදනවා වගේ කතා කතා ගොඩක් තැන් වල ගොඩක් දෙනා කියලා තිබුනා).
හැබැයි දේවා කියන්නේ මේ වෙනකොට ලංකාවේ Rap Industry එක ඇතුලේ Brnded Fan base එකක් ඉන්න Rap Artist ලා අතළොස්සක් දෙනාගෙන් එක Artist කෙනෙක් සහ ලංකාවේ රැප් Industry එක ඇතුලේ මේ වෙනකොට ඉන්න දක්ශම Artist කෙනෙක් සහ Producer කෙනෙක් කිව්වොත් මම හරි...Trap කියන Style එකෙන් තමා මෙයාගෙ ගොඩක් ගීත එලියට එන්නේ..
මැයි මාර ප්‍රසංගය පොතේ දේවල් වලින් හදපු මේ සිංදුව ඇතුලේ පොතේ මුල් පිටපතේ දේවල් කිසිම දෙයක් වෙනස් කරලා නැහැ කියලා පොත කියවලා තියන ඕනම කෙනෙක්ට තේරෙනවා)
ඒ වගේම තරුශිගේ Voice එකෙන් සිංදුවට අමුතුම ශබ්ද රසයක් එකතු වෙලා තියනවා ❤️..
Views නොබලා රැප් කියන දේට සාදාරණයක් කරන Artist කෙනෙක් තමා දේවා කියන්නේ...
ඒ වගේම මගෙත් කැමති ම Artist තමා දේවා (පහන් අයියා ❤️).
Ekgyi ❤️
මගේ ආසම පොත❤❤❤❤
Ane matath me wage adarayak labewa!awaoka noriddana .
තාම පොත කියවල නෑ.ඒත් youtube එකේ මේ පොත ගැන තිබ්බ වීඩියෝස් දැකල කතාව කියවන්න හිතුන.කතාව තාම කියවන්න හම්බුනේ නෑ.ඒත් හිතට මාර ම දුකක් දැනෙනව ඒක ඇත්ත කතාවක් කියල දැනගන්න ලැබුනම....😔😓
❤
Eka true story da
Oo❤
පුස්තකාලවල තියනවා. මම ඊයෙ කියෙව්වා. හරිම දුකයි ඒකෙ අන්තිම ටික
මාත් මේ දැම් කියෝල ඉවර කරේ පොත හම්බුන්නෑ pdf එකක් හොයාගත්ත එක හුස්මටම කියෙව්ව
සිංදුව නම් හදවත හූරගෙන ගියා
❤
මගෙත්
හොද රැපෙක් නැද්ද. පට්ටම සින්දුව🥹❤
මැයි මාර ගහේ මල් නොමැති දුටු,
නුඹේ අතින් ගිලිහුනු තුත්තිරි මල් පොකුර..තවමත් නොමියෙමි පොතේ පිටු අතර තෙරපෙනව නේද..කාලයේ නෝජිතයෝ සමිධ අතුලසිරි වටා ගැවසී අවසානය..සංචරනි ආගිය අතක් නොමැත..තුත්තිරි මල් මිට තවමත්, නොමියෙමි පොතේ පිටු අතරය..
Ammmoooo❤❤❤❤❤❤
Rap eka naththan lassanai
හදවත ඉතාමත් වේගයෙන් ඇදිලා ගිය ඒ මැයි මාර ප්‍රසංගය ❤❤❤❤ කතාව තියෙනවා නම් එවන්න😢😢😢😢
කියවපු ලස්සනම පොත ♥️♥️♥️
ආදරෙයි ❤❤❤❤❤❤
Ammo eka❤❤
Rap eka maru❤
Harima lassana kathavak ❤️ godaaaak dukayi😔 api praththana karamu e denna labama athmrkadivath hamu veva kiyala❤️ me vage lassana kiya ganna bari una adara katha thava kochchara athida😔❤️
අවාසනාවට ඇත්ත කතාවක් 🙂💔
❤
Rap eka patta
Super 👍👍
Mata meka ahaddi ... anee manda mage hodama yaluwawa mathak wenawa❤❤❤❤❤❤😢
me mage awasana song 1....now start.
පුංචි මැයි මාර ලමයෝ💚
Lassanay 👍👌👌👌👌
ආසම සින්දුව ❤
Ane lassana kathawak❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️🩹
Lassana song ekak❤❤❤❤
lassanai sinduwath rap ekath dekama mru❤
ඒ පොත නම් පිස්සුවක්..🥺❤
❤❤❤❤❤ asama potha❤❤❤❤
Lassana sinduwak.I felt it..........❤❤❤❤❤❤❤
❤❤🥺🥺❤️❤️
දයාබර සම්ද ඔබ වැනි නිහඩ පෙම්වතෙක් කිසි කළෙක බ්හි නොවනු ඇත 😢
Aththa❤
❤❤❤❤❤❤❤❤❤❤
❤
Me voice ek tmi mekata hondama❤❤ ❤
Super
Harima.lassan adaraniya kathwak eka kiyawyhdi edena thram
Lassanai ❤❤❤❤
හරිම ලස්සනයි 🥰 🥰 🥰 🥰
wow
Patta Akke❤❤
Sinduwama kaala rap ekak dala meloo rahak nati ekak eka nm.. sinduwa ❤
thama innawa balana
Kalin meka mata therunne 😢 e potha kiyeuwa eka marai❤
rap eka sinduwa kaala....
Aththa Melo rahak na e kalla
ඒ උබට...😪😁
E ubata 😂💔 ඒක අහල බලපං
😊😊❤❤❤❤❤❤
Maarama lassanai
Harim lassnai ek nam ♥♥♥
A katahada lassanama lassani....❤
එකහ්
Rap ela laccanayi
Sinduwa lassanau
❤ මැයි මාර ප්‍රසංගය ❤️
Supiriyak❤❤❤
this rap destroy the sadness of this song., sadness is the song..
I felt the same
මේ රැල්ලට devaව අහන උන්නම් සාපයක්...deva කවුද කියලවත් දන්නවද අ,,බ්,බ,ගා,ත පැටව්...😪😁
@@meghnadhsenavirathna6973 he may be a talented artist but that’s how we felt it . Just respect the other people’s opinion bro. We have never disrespect anyone over here . As I don’t know about deva, I’m gonna look for his works.
@kushani
මේකයි...ජීවිතය ගලන විදිහ වගේ සීන් එකක් මේකෙ යන්නේ...අපිට කොරස් එකෙන් සමවැදිලා වගේ ඉන්න ආතල් එක කඩන්නමයි ඒම කරන්නේ...ඕම technique & tricks පාවිච්චි කරනව cobraa(deva)...devaගේ lyrics එක්ක සමිධ අයිය අවුරුදු ගානක් හිරකරන් හිටපු දුක ඒ පිටවෙන්නේ...ඛේදවාචකයක් වගේ දුක්බර සිද්දියක් ඒ කියන්නේ...deva කියන්නේ choppin වලින් ඉස්සරහින්ම ඉන්න කෙනෙක්...බීට් එකත් උගේ වගේම ඌට විශාරද උපාධියක් තීනව ඉන්දියනු සංගීතය ගැන...
My fv☺💫🔥
80,90දෂක වලට පෙර තිබුනේ මේ වගේ අාදරයක් අයිති නොවුනත් වෙෙරයක් නැ දැකීමත් සතුටක් මකයත් සතුටක් එ්ත් අද තමනට හිමි කරගන්න බැරි නම් වෙන කාටවත් අයිති වන්න දෙන් නැ අතීතයේ අාදරය මැරෙන තුරු විදිනවා වත්මන් අාදරය මැරෙන තුරු විදවනවා පිවිතුරු අාදරය හරිම සුන්දරයි රාගය නොවේ අාදරය එ්බව මෙය මොනවට පැහැදිලි කරයි මැයි මාර ප්‍රසංගය
❤❤❤Koi taram ahuwath athi wenneee❤
Speechless❤️😌 I am enjoying it 🎧🥰
ලස්සනයි ❤❤️✨
මාරම මාර මැයි මාර❤😢
My favorite song I Love ❤❤
So beautiful ❤
maimara sancharani
Shok a😮
maru akki❤
fv song❤❤❤❤
Love song
Tawath me age katha tida oyalata godak adare karala wen una aya innawada😢😢😢😢😢😢
❤
ඔව්..අවුරුදු දෙකක affair එකක් මට තිබ්බා..සාමාන්‍ය විදිහට අපිත් අනිත් අය වගේම හරි ආදරෙන් හිටියා..එයාට හරියට හොඳටම මාව තේරුම් ගන්න පුළුවන් උනා..මටත් පුළුවන් උනා..හැබැයි අපේ වෙන්වීම් සාමාන්‍ය එකක් නෙමෙයි..එයයි මායි අපේ ගම් දෙක ගොඩාක් ඈත..එයාලගේ ගමේ ඉඳලා අපේ ගම තියන නගරෙට 150km විතර තියනවා..එයාගේ අම්මා අක්කා එයාට වෙනස්කම් කරා..ඒවත් එක්ක අපේ පැත්තේ එයාගේ පුන්චි කෙනෙක්ගේ ගෙදර එයා හිටියේ..එහෙ ආවට පස්සේ අපි නිතර හම්බුනා..එක දවසක් මට කිව්වා School එකේ වැඩකට එයාලගේ ගමට යනවා කියලා..ඒ ගිහින් දවස් 3කින් විතර එයාගේ අයියගේ Wife මට කෝල් එකක් අරන් කිව්වා මල්ලි නංගි ගියා කියලා 😔💔 එයා ගිහින් කවදාවත් රූපේවත් මට බලන්න බැරි විදිහට ගොඩා....ක් ඈතට ගිහින්..අයෙත් ආත්මෙක එයා මගේ ලඟටම එයි 🥺❤
Ow
@liftmeup5936 😭😭😭
@dilrukshanmaleesha anee paw monada karagena tinneee😭