සමිධ අයියගේ මතක සොයා දෙමෝදරට | Mai Mara Prasangaya | Demodara loop | Mahinda Prasad Masibula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @RasanjalieDissanayake
    @RasanjalieDissanayake หลายเดือนก่อน +60

    සමහර පොත් තියනව ඒව කියවන්නම ඕනි කියල එකක් නෑ මේ වගෙ රසවත් vlogs බැලුවම ඒ පොත කියෙව්වටත් වඩා හරි රසවත් 🥺❤️මේ vlog එකත් ඒවගේ .Superb secret traveller .🎉❤
    ඒක පාර්ශවීය ආදරේ තියන වේදනාව මොන වගේ එකක්ද කියල ඒක අත්වින්ද අය දන්නව ....
    ඉතින් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකෙ කිසිම ආදර කතාවක් ඒකපාර්ශවීයව විතරක් නොදැනී දෙපාර්ශවයටම ආදරේ ගොඩක් දැනිල හැමදාම ආදරෙන් ඉන්න ඕනි කියලයි 🎉❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +2

      ඔයාගේ voice එක මේ කතාව වෙනම තැනකට අරන් ගියා 🌝
      Thank you very much nangi
      Much love 💜️💜️

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 28 วันที่ผ่านมา +33

    සංචරණි ඉන්නවනම් මාධ්‍යය ඉදිරියට එන්න ඕනිනෑ. හැබැයි එකම එක පාරක් සමිධ අයියා හිටවපු මැයි මාර ගස දිහා බලලා එක පාරක් හිනාවෙලායන්න❤❤ එතකොට තමයි සමිධ අයියට සමාව ලැබෙන්නෙ. ඒවගෙම ඒ ආදරකතාව සම්පූර්ණවෙන්නෙ අන්න එදාට

  • @WaruniNimeshaYapa
    @WaruniNimeshaYapa หลายเดือนก่อน +29

    පොත කියවලා වීඩියෝ එක බලපු එක මරු. පොතක තියන කතාවක තැන් ඇත්තටම බලන්න පුළුවන් එකත් මරුනේ. කියවද්දි හිතේ මැවෙන ඒවා ඇත්තටම ඒ සමාන උනාමත් හරි ලස්සනයි. Vedio eka Super ♥️👍😍

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @FloatingClouds369
    @FloatingClouds369 หลายเดือนก่อน +43

    ඒකපාර්ශවික උනත් ලස්සන ආදරයක්❤❤❤❤ පොතකට පුළුවන්ද මිනිස්සුන්ව මෙච්චර අතරමං කරන්න

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      🥺
      Thank you very much
      Much love 💜️💜️

  • @charithakalpanee7429
    @charithakalpanee7429 หลายเดือนก่อน +22

    අනේ පුංචි මැයි මාර ළමයෝ ...නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න...🥺🌸💕
    පොත කියවලා මේ වීඩියෝ එක බලද්දී දැනෙන හැඟිම මාරයි 🥺🌸

  • @anojajayasinghe6477
    @anojajayasinghe6477 24 วันที่ผ่านมา +6

    ඇස් වලට කදුළු එනවා...ඒ කතාව මතක් වෙද්දිත්...මෙච්චර ලස්සනට මේ පොත පාඨකයා වෙත පත් කරන්නට මසිඉඹුල කතු....ඔබ අතිවිශිෂ්ටයෙක්...❤ ඔබතුමාගේ පොත් හරිම ආදරෙන් වැළඳ ගන්න තරම් මාත් හරිම වාසනාවන්තයි..🎉 ඔබට දීර්ඝායු ලැබේවා.!

  • @Cs54108
    @Cs54108 28 วันที่ผ่านมา +9

    කතාව කියෙව්වෙ අද.. අදම ඉවර කරා.ඒ තරම් ලස්සනයි 🥺❤️ පොතකට පුලුවන් ද මිනිස්සුන්ව මෙච්චර අතරමං කරන්න🥺 ඇත්තටම විශිෂ්ටයි..ඒ වචන හිතට තදින්ම කා වැදුනා🥺❤️ ඒ කියවපු වෙලේ ඉඳන් පිස්සුවෙන් වගේ වීඩියො හොය හොය බලනවා 🥺❤️ ඇත්තටම වීඩියෝ එකත් හිතට ගොඩක් දැනුණා 🥰❤️

    • @SecretTraveller
      @SecretTraveller  28 วันที่ผ่านมา +1

      Thank you very much
      Much love 💜️💜️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 22 วันที่ผ่านมา +6

    මම කියවපු පොත් අතරින් ලස්සනම ඒ වගේම දුක්බර ම කතා පොත මැයි මාර ප්‍රසංගය 🤗මේ වීඩියෝ එක බලද්දි ඒ දුක තවත් වැඩි වුණා මොක්දෝ කියා ගන්න බැරි දුකක් පපුව ඇතුලෙන් දැනෙනවා 🥺 අනේ සංචරනිව හමිබ වුනොත් අනිවාර්යෙන්ම මල්ලි වීඩියෝ එකක් කරන්න ❤

    • @SecretTraveller
      @SecretTraveller  22 วันที่ผ่านมา +1

      Thank you very much
      Much love 💜️💜️

  • @themoralshow902
    @themoralshow902 27 วันที่ผ่านมา +30

    මැයි මාර ප්‍රසංගය පොත කියවලා මේ වීඩියෝ එක බලපු අය කෝ බලන්න 😊❤

    • @SecretTraveller
      @SecretTraveller  27 วันที่ผ่านมา +1

      💜️💜️

    • @manamaminkama6583
      @manamaminkama6583 21 วันที่ผ่านมา +2

      Mamath kiyewwa

    • @kanchanaswarnamali4635
      @kanchanaswarnamali4635 21 วันที่ผ่านมา +2

      ඒඑක කියවල මේක බලද්දී ඒ දැනෙන හැගීම කියාගන්න බෑ 🥺🤍

    • @devmithathsarani7687
      @devmithathsarani7687 16 วันที่ผ่านมา +2

      🙋🥺

    • @achiniachini3562
      @achiniachini3562 6 วันที่ผ่านมา

      මං 🥺🥀❤️‍🩹

  • @KIDS-with.Ruvi.U.Perera-
    @KIDS-with.Ruvi.U.Perera- วันที่ผ่านมา +1

    එකම එක වතාවක් දෙමෝදරින් බැහැලා යාලුවෙක්ගෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදර ගියා. දෝව පන්සල, බෝගොඩ , රාවණා ඇල්ල, ආරුක්කු පාලම ඒවා බලන්න ගියා. ඒත් එදා ගිය ඒතැන් මේ පොතේ කියවෙයි කියල නිකමටවත් හිතුන් නෑ... එහෙම හිතුනනම් ඊට වඩා හොදට ඒ පරිසරය ගැන අවදානෙන් බලන් එන්න තිබුනා. අදයි කියවන්න හම්බුනේ මේ පොත. එක හුස්මටකියෙව්ව.. මාරම ලස්සනයි..

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 11 วันที่ผ่านมา +3

    අනේ මම කියවලා තියෙන ලස්සනම කතාව ඒ කතාව කියවද්දි පිස්සු හැදෙනවා❤

  • @ayeshadilmini4927
    @ayeshadilmini4927 หลายเดือนก่อน +11

    මේ පොත ගැන බලපු ලස්සනම video එක ❤ Those feelings were felt just like that.... 🥺

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 11 วันที่ผ่านมา +3

    වෙන කතාවල සතුටකින් කතාව ඉවර වෙන්නෙ ඒත් මේ කතාව ඉවර වෙන්නෙ දුකකින් 😢😢😢😢😢

  • @AnuraBandara-io8oc
    @AnuraBandara-io8oc 6 วันที่ผ่านมา +1

    අයියගෙ කටහඩ මේකටම ගැලපෙනවා ❤

    • @SecretTraveller
      @SecretTraveller  6 วันที่ผ่านมา

      Thank you very much 💜️💜️

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 หลายเดือนก่อน +13

    මටත් බදුල්ල, බණ්ඩාරවෙලට සම්බන්ධ වුණු ආදර කතාවක් තියෙනවා..හැබැයි මන් බදුල්ලේ නම් නෙවෙයි..සමිධ අයියා තරම් නොවුණත් මේ ආදරේදි මමත් කැපකිරීම් කරා ඉතින්..ඒවා නම් මෙතනට අදාළ නෑනේ...ඒත් මගේ ආදරේ නම් අසම්මත එකක්..මේවා දකිද්දී මතක් වුණා මමත් මාතලේ ඉදන් එයාව ස්පර්ශ නොකර ඈත ඉදන් දකින්න tvs bike එකේ ගියපු විදිහ...

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      🥺💜️

    • @lilyy4420
      @lilyy4420 26 วันที่ผ่านมา +3

      මටත් තියනවා මේ වගේම කතාවක්. අදටත් එයා දන්නේ නැ මගේ හැගීම් ගැන. මට ඒක කියන්න තරම් ධෛර්යකුත් නැ. ඉතින් ඒ හැගීම් මමත් එක්කම දවසක නැතිවේලාම යයි 💔

    • @sujeewajayalath7645
      @sujeewajayalath7645 26 วันที่ผ่านมา +1

      Email eka mokakda oyage

    • @lilyy4420
      @lilyy4420 25 วันที่ผ่านมา

      Mageda?​@@sujeewajayalath7645

  • @devmithathsarani7687
    @devmithathsarani7687 15 วันที่ผ่านมา +3

    සන්චරණී දෙමෝදර station එකෙන් බැහැලා අඩිපාර දිගේ ඇවිත් තුත්තිරි මල් කඩාගෙන යන එක හරිම අපූරුයි ඒ කොටස්❤😍ඒ ලස්සන හැබැහින් වගේ දැක්කා ❤️

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py หลายเดือนก่อน +8

    මේ පොත කියවපු දවසෙ ඉඳලා මං වැඩිපුරම යූ ටියුබ් එකේ හොයලා තියෙන්නෙ මැයි මාර ප්‍රසංගය ගැන වීඩියෝ.ඒ විතරක් නෙමෙයි පොත කිවලා කවදාවත් ගිහින් නොතිබුන දෙමෝදර බලන්නත් ගියා.
    යන්තන් අකුරු ගලපගෙන කියවගන්න පුළුවන් උන දවසෙ ඉඳලා පොත් දහස් ගානක් කියවලා ඇති.ඒත් මේ තරම්ම හිතට දැනුන මේ තරම්ම සුන්දර පොතක් මේ වගේ සුන්දර ඒකපාර්ශ්වික ආදරයක් පොතකින්වත් මං කියවලා නැහැ.හැබෑ ජීවිතේ ඉතිං ඒ වගේ ආදරයක් කොහොම දකින්නද?සංචරණිට ඒ ආදරේ හැබෑවට හිමි උනානම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල එයා වෙන්න තිබුනා.
    ඇත්තටම අමුතු විදිහට සමිධ නාමය සදාකල්හිම රැඳේවි අපේ හිත්වල.
    ඒ ආදරේ අපිටත් ආසාවෙන් මතක් කරන්න විඳින්න අවස්තාව දුන්න මස් ඉඹුල සර්ට ගොඩක් ස්තූතියි ..
    ඒ වගේම මේ වීඩියෝ එක කරපු ඔයාටත් ස්තූතියි .❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 🥺
      Thank you very much
      Much love 💜️💜️

    • @sujeewajayalath7645
      @sujeewajayalath7645 หลายเดือนก่อน +1

      මමත් youtube eke hoyannema මේ පොත ගැන මේ කතාව ගැන..මමත් කවදාහරි යනවා දෙමෝදර

    • @KrishKg-eb7py
      @KrishKg-eb7py หลายเดือนก่อน

      @@sujeewajayalath7645 ගිහින් බලන්න.හරිම ලස්සන පරිසරයක්.

  • @anuradhavidurangi5574
    @anuradhavidurangi5574 หลายเดือนก่อน +4

    Great job secret traveller..! You did an amazing job.
    Thank you so much..✨
    Keep continue...

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much Nangi
      Much love 💜️💜️

  • @dilshanmethsara2013
    @dilshanmethsara2013 12 วันที่ผ่านมา +1

    මේ කතාව මට ගොඩාක් දැනුනා , මම ඉන්නෙ කතාවෙ සදහන් වන එක් ස්ථානයක ,ඒ කියන්නෙ දෝවෙ මේ දේවල් හරිම ලස්සනයි ,අදටත් ඒ විදිහටම ලස්සනයි 😢😢

  • @Ravindu_Athapaththu
    @Ravindu_Athapaththu 29 วันที่ผ่านมา +3

    පොත කියවන ගමන් Google map එකෙන් සංචරණි ගිය පාර තැනින් තැන mark කරා මම.ඒත් හිතේ ලාවට තිබුන මේ ඒ පාර නෙවෙයිද දන්නෑ කියල.මේ ඒ පාරම තමා❤

  • @manorisilva8984
    @manorisilva8984 หลายเดือนก่อน +14

    හරිම ලස්සන video එකක් ... කියවපු ලස්සන ම පොතක්...පොත කියවලත් මාසයක් වෙනවා...තාමත් මැයි මාර ප්‍රසංගය ළඟ හිත නැවතිලා

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      🥺
      Thank you very much 💜️💜️

  • @priyankamadhushani4745
    @priyankamadhushani4745 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සන, මාරම මාර, මැයි මාර වැඩක්.... 👌❤️
    ගොඩක් ස්තූතියි...💐❤️

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @TasteofhomeBySithu
    @TasteofhomeBySithu หลายเดือนก่อน +3

    mru ah 🥺...hithat dnuna eka potha kiywl nthi unath 💙..1st time video ekk bluwe oyge ❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @Vehicleshub-x
    @Vehicleshub-x หลายเดือนก่อน +6

    අපිත් ගියා , බලනවට වඩා ගියම අමුතු අත්දැකිමක් එන්නේ❤️

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 💜️💜️

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 หลายเดือนก่อน +4

    ලස්සනම වැඩක්...superb..!!!

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 28 วันที่ผ่านมา +1

    මේ තරම් ලස්සන ආදරකතාවක්.....අඩන්නැ එත් මේ විඩියෝ එක බලනකොට ඇඩෙනවා...😢❤

  • @chandrawasanthi1808
    @chandrawasanthi1808 หลายเดือนก่อน +5

    Meeka nam pssuwak bn pothakin mechchara deyak❤❤

  • @sanjeewahettige1971
    @sanjeewahettige1971 หลายเดือนก่อน +3

    නියමයි මල්ලී, Video එක ලස්සනයි ❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much ayye 💜️💜️
      Much love

  • @dhanushkabathiya1738
    @dhanushkabathiya1738 หลายเดือนก่อน +1

    Ado supiri kiynne ultra super. me strength ek continue krmu 💜💜💜🥰 great work!

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      ඔයා තමයි මෙහෙම video එකක් එන්න හේතුව,Thank you very much machan
      Much love 💜️💜️

  • @shiromigunawardhana4622
    @shiromigunawardhana4622 24 วันที่ผ่านมา +3

    තවමත් හිත හදාගන්න අමාරු තරමට හිතට දැනෙන පොතක්.පොතකට පුලුවන්ද මෙච්චර මිනිස්සුන්ගෙ හදවත ස්පර්ශ කරන්න..😢❤

  • @HorizonTracker
    @HorizonTracker หลายเดือนก่อน +1

    අඩො දැන් තමයි වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.. සුපිරි Next Level ❤️💪

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      Thank you very much machn
      Set වෙලා ලස්සන වැඩක් කරමු ළඟදීම
      Much love 💜️💜️

    • @HorizonTracker
      @HorizonTracker หลายเดือนก่อน +1

      @ අනිවා ❤️

  • @MadupaniBasnayaka
    @MadupaniBasnayaka หลายเดือนก่อน +1

    ලස්සන ව්ඩියෝවක් ❤පොතේ රස තවත් වැඩි වෙනවා .මේක බැලුවම

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @IndikaGunasekara-z2n
    @IndikaGunasekara-z2n วันที่ผ่านมา

    තාම දුකයි😢😢😢

  • @LahiruLahiru-d8g
    @LahiruLahiru-d8g 20 วันที่ผ่านมา +3

    ඔය වගේ තව කොපමණ නමි සැග වුන සන්චරනිලා ඇත්ද ❤❤

  • @nadeeshaperera5863
    @nadeeshaperera5863 29 วันที่ผ่านมา +2

    Me music ekath harima lassanai... e adara kathawa mathak weddi me music eka ahunama papuwa pichchenawa wage..

  • @manamaminkama6583
    @manamaminkama6583 21 วันที่ผ่านมา +2

    Me pothata mama marama mara adharey💖💖💖

  • @Secrethiker-o9n
    @Secrethiker-o9n หลายเดือนก่อน +2

    ඒක නං next level ❤..

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @Abcd-45-b1
    @Abcd-45-b1 หลายเดือนก่อน +3

    බලපු ලස්සනම වීඩියෝ එක ❤❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you veey much 💜️💜️

  • @NidukiSehansha
    @NidukiSehansha หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩාක් ❤❤😍😍

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @maheshisavindi7462
    @maheshisavindi7462 หลายเดือนก่อน +1

    එක නම් සුපිරියක් අයියේ.❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @pasindudilshan1837
    @pasindudilshan1837 หลายเดือนก่อน +2

    Supiriyak ❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much mchn
      Cheers 💜️💜️

  • @ChandaniGunathilake
    @ChandaniGunathilake หลายเดือนก่อน +5

    අපි බණ්ඩාරවෙල ඔය කියන තරම්ම දෙමෝදර ලස්සනයි

  • @KavinduSankalpa-c5f
    @KavinduSankalpa-c5f หลายเดือนก่อน +1

    ඒක මරු ❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much 💜️💜️

  • @IruniKumari
    @IruniKumari หลายเดือนก่อน +1

    Oyage video ek kyn wachna na ayye❤hdawathtm dnenawa

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much nangi
      Much love 💜️💜️

  • @sewcreations3587
    @sewcreations3587 หลายเดือนก่อน +1

    Superb ❤️😍

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @GayaWalker
    @GayaWalker หลายเดือนก่อน +1

    මේක මරු ❤️

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much mchn
      Cheers 💜️💜️

  • @thilinimadhushani4066
    @thilinimadhushani4066 หลายเดือนก่อน +1

    It's very nice 😊 thanks for the video. Have you visit samida aiyya's home too?

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      Yes we went. But due to some reasons, it was not included in this video.
      Thank you very much
      Much love 💜️💜️

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 หลายเดือนก่อน +3

    හිතට හොදටම දැනුන,හැගුන සුන්දර ආදර කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @YohaniDuaLipa
    @YohaniDuaLipa หลายเดือนก่อน +1

    Wow Good job

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @YTFeelingCrazy
    @YTFeelingCrazy 20 วันที่ผ่านมา +1

    මට මේ පොත ගන්න ඕනෙ කොහෙද ගන්න තියෙන්නෙ

  • @MalkanthiRathnayaka-ou5zs
    @MalkanthiRathnayaka-ou5zs 4 วันที่ผ่านมา +1

    අනේ හරියටම කොහෙද අමිත අයියලාගේ ගෙදර තියෙන්නේ දෙමෝදර ටව්මේ කෝවිල උඩද අනේ දාන්න අය කියන්නකෝ

  • @niroshaherath1277
    @niroshaherath1277 19 วันที่ผ่านมา +1

    🥺❤

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 29 วันที่ผ่านมา +1

    මමත් කියෙව්වා ලස්සනම ලස්සන කතාවක්

  • @warunipriyanath_WS_
    @warunipriyanath_WS_ หลายเดือนก่อน

    Love it ❤❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @disnajayasekara1725
    @disnajayasekara1725 หลายเดือนก่อน +1

    ලස්සන විඩියෝව

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @dahamihiranya5753
    @dahamihiranya5753 หลายเดือนก่อน +4

    එ දෙන්නා හමු උනනම්❤

  • @KanchanaKumari-fv6kf
    @KanchanaKumari-fv6kf หลายเดือนก่อน +1

    Sancharani koheda danne ne

  • @IshaKavindi
    @IshaKavindi 24 วันที่ผ่านมา +1

    Badulla kiyanne mage gama eth me wenakn me bawak danagena hitiye na .meke thiyena samahara than kisi deyak hriyata dakalath na danagena idalath na .me sindu kathawa ahaddi hitgata harima amuththak danenawa .badulle lassana puduma vidiyata danenawa ❤

  • @vishmikabandara-s1r
    @vishmikabandara-s1r หลายเดือนก่อน +2

    ස්තූතිය ❤ එතකොට එයා වැඩ කරපු ෆැක්ට්‍රිය කොහෙද තියෙන්නෙ 😢

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      දෙමෝදර හංදියෙන් උඩට වෙන්න 💜️

  • @dineshtharindushalitha1175
    @dineshtharindushalitha1175 11 วันที่ผ่านมา +1

    😢

  • @achalapramachandra1900
    @achalapramachandra1900 หลายเดือนก่อน +4

    සංචරනී මුන ගැහුනනම් එයා මේ කතාව දැනගත්තනම් .මේ කතාව සම්පූර්ණ වෙන්න තිබුනා .

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      හැබැයි දැන් දන්නවා ඇති 💜️

    • @sahansathsara874
      @sahansathsara874 หลายเดือนก่อน

      එයාට සමිධ අයියගෙ ආදරය දැණිලා තිබුණනම්...අද මැයි මාර ප්‍රසන්ගයක් නොලියවෙන්න තිබුණා❤..❤..❤

  • @SudeshLakmal-fc3qu
    @SudeshLakmal-fc3qu หลายเดือนก่อน +1

    එම නම් දුක හිතුනා🥺

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      🥺🥺
      Thank you very much
      Much love 💜️💜️

  • @DeepaniHansika
    @DeepaniHansika 24 วันที่ผ่านมา +1

    ලස්සනයි ඒ අත්දැකීම නේද

  • @thedriferlk
    @thedriferlk หลายเดือนก่อน +2

    ඒකටනම් දුක හිතුනා මැයි මාර ළමයෝ 😢😢😢

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      🥺🥺
      Thank you very much Machan
      Much love 💜️💜️

  • @nayanawijesundara7211
    @nayanawijesundara7211 หลายเดือนก่อน +4

    පුදුම ලස්සනයි පුතා...පොත කියවද්දි මැවුණ චිත්තරෑප ඒ විදිහටම ඔයාගේ vedio එක බලද්දි තිබුණා.නියමයි...

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @SandayaNilmini-d3w
    @SandayaNilmini-d3w หลายเดือนก่อน +1

    Me tan balanakota mata mage podi kale mathak wenawa api duwa panapu napu tan mechara lassana adara kathawak tibuna kiuwama mara satutak wagema samida අයියා gana godak dukai

  • @malsan_20
    @malsan_20 หลายเดือนก่อน +1

    🥺♥♥

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @ruchinimunaweera2588
    @ruchinimunaweera2588 หลายเดือนก่อน +1

    ❤❤😥😥

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 หลายเดือนก่อน +1

    අයියේ ස්ටේශන් එකේ ඉදලා කළු පාලම පැත්තට එනකොට ඒ කෙටි පාර තියෙන්නේ

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      නෑ අනිත් පැත්තට යන්න ඕන

  • @OneEye998
    @OneEye998 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much mchn
      Cheers 💜️💜️

  • @GeethikaDarshani-qp8xr
    @GeethikaDarshani-qp8xr 28 วันที่ผ่านมา +1

    Ethakota saminda me kathawa masimbula sir ekka kiyala thibbe kohomada.

    • @Sameerachathuranga-h4l
      @Sameerachathuranga-h4l 24 วันที่ผ่านมา

      Potha kiyawahan

    • @GeethikaDarshani-qp8xr
      @GeethikaDarshani-qp8xr 23 วันที่ผ่านมา

      @Sameerachathuranga-h4l ❤️

    • @GeethikaDarshani-qp8xr
      @GeethikaDarshani-qp8xr 23 วันที่ผ่านมา

      Aththtama godak duka hithuna kathawa kiyawala iwara unama. Ekama eka parak sancharani awith saminda aiya hitawapu mai mara gaha diha balala hina wenawanam kochchara hodaida.

  • @DinukaKonara
    @DinukaKonara หลายเดือนก่อน +1

    🥺🥺🥺

  • @KanchanaKumari-fv6kf
    @KanchanaKumari-fv6kf หลายเดือนก่อน +1

    Ayath meka balanawa ati

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      ඔව් වෙන්න පුලුවන්

  • @WasanaSadamali-e1n
    @WasanaSadamali-e1n หลายเดือนก่อน +2

    දෙමෝදර මගේ ගම.පුදුම ආඩම්බරයක් දැනෙනවා දැන් ඒ ගැන

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      💜️💜️

    • @gayanilakmalee
      @gayanilakmalee หลายเดือนก่อน +1

      මමත් ලබන මාසේ අන්තිම දෙමෝදර එනවා. Train එකත් බුක් කරා.. හරිම ආසාවන් ඉන්නේ ඒ පරිසරයේ සුන්දරත්වය විදින්න.

  • @manjareesathyangana6061
    @manjareesathyangana6061 หลายเดือนก่อน +2

    Potha kiywala nathi unath pothe lassan script ekk bluwa ❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h หลายเดือนก่อน +1

    මට වයස 54 යි.ඒත් මේකතාව විදිනවා

  • @sujeewakarunasena1829
    @sujeewakarunasena1829 หลายเดือนก่อน +4

    මස් ඉඹුල sirta උවමනාවක් තිබුණනම් සංචරණි හොයාගන්න තිබුණා එයා වැඩ කරපු පැක්ට්‍රි එකෙන් හරි අහලා

    • @AkilaBandara95
      @AkilaBandara95 หลายเดือนก่อน +3

      ඒත් එහෙම හොයලා අර පොතේ කියපු ඕපදූප, ඒ කියන්නෙ කුල මල , දුප්පත් පොහොසත් බේද මේ අදරේට ඇතුල් වෙලා අපේ හිත්වල පොත ඉවර වුනාම තියන ඒ අපූරු ආදරේ අපට නොදැනෙන්නත් ඉඩ තිබ්බ නේද.

  • @manothvindana2761
    @manothvindana2761 หลายเดือนก่อน +4

    මෙතනදිනම් ඇහැට කදුලක් ආවෙ මට විතරද

  • @ManjulaDayasiri-u3l
    @ManjulaDayasiri-u3l หลายเดือนก่อน +1

    මෙ පොත ගන්න ඕනෙ..කොමද ගන්නෙ

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      Book shops වල තියෙනවා,online order කර ගන්නත් පුලුවන් 💜️

  • @SdfSdfjdjd
    @SdfSdfjdjd 27 วันที่ผ่านมา +1

    Sancharani wa balanna asai

  • @chathurnikasewwandi9723
    @chathurnikasewwandi9723 หลายเดือนก่อน +1

    සමීධ අයියා දන්න අය මුණ ගැහුනේ නැතිද.. එයා ගැන ඇහුවේ නැතිද

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      සමිධ අයියගේ අම්මා එක්ක අපි කතා කරා ගොඩක් වෙලා...

  • @prarthanasamarakkody1766
    @prarthanasamarakkody1766 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇයි සමිධ අයියා නැති උනේ, සංචරණි ගැන මොනවා හිතෙන්න ඇතිද

  • @lilantha141
    @lilantha141 9 วันที่ผ่านมา

    මෙතනට YANA විදිහ කියන්න

  • @englishwithchehara7891
    @englishwithchehara7891 19 วันที่ผ่านมา +1

    ඇත්තටම සංචරණි හම්බවෙලා ද?😢

  • @NalikaPathirana
    @NalikaPathirana หลายเดือนก่อน +1

    Samida kiyannea premawanthtaya ngea athmayai..e athmaya sama ekaparciya pemwathunge hadawathea sadakal lagumgani adarya lowa pawatina turama eseama weavi

  • @Prasa356
    @Prasa356 หลายเดือนก่อน +1

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @dasunkaluarachchie6865
    @dasunkaluarachchie6865 หลายเดือนก่อน +2

    මැයි මාර ගැන තියෙන video සේරම බැලුවා. ඒකත් හිතට සැනසුමක්. සන්චරනිව හොයාගන්න. අපිටත් කියන්න ❤

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      සංචරණී දවසක දකීවී
      Thank you very much
      Much love 💜️💜️

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec หลายเดือนก่อน +1

    Me kathawa lagadida wela tiyenne .parana katawakda

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      අනූ ගනන් වල උන සිදුවීමක්

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec หลายเดือนก่อน

      @SecretTraveller thanks💖..

  • @SandayaNilmini-d3w
    @SandayaNilmini-d3w หลายเดือนก่อน +2

    ඉස්සර oඔය adi para kale wavila tibune na

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h หลายเดือนก่อน +1

    අපව අඩවනවද

  • @walkingalive2844
    @walkingalive2844 หลายเดือนก่อน +2

    සමිධ සංචරණී සදාකාලික ආදරයේ නොමියෙන විශ්වීය පණිවිඩයක්ම උනා.ඔහුත් නොසිතන්න ඇති සංචරණී විශ්වීය පණිවිඩයක්ම වන බව.දැන් ඒ ආදරේ පණිවිඩේ නොදන්න කෙනෙක් නෑ.

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 💜️🥺

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 หลายเดือนก่อน +1

    අනේ ඔයා අපිට සමිධ අයියාගේ ගේ පෙන්නුවේ නෑනේ. සංචරණි ගිය පාරේ යනකොට ඒ ගෙදර පේනවද

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      ඔව් පේනවා 💜️💜️
      යම් යම් තේතු ටිකක් උඩ ඒ ටික දැම්මෙ නැත්තේ 😊

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 หลายเดือนก่อน

      @@SecretTraveller ඒ පාර දිගේ යනගමන් සමිධ අයියාගෙ ගේ පෙන විදිහ ගවරවෙල කන්ද පෙන විදිහ අවට පරිසරය මේ ඔක්කොමත් එක්ක කරන්නකෝ වීඩියෝ එකක්

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน +1

      කරමු එකක් ආයෙත් 💜️

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 หลายเดือนก่อน

      @@SecretTraveller ඉක්මනින්ම කරන්නකො

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 หลายเดือนก่อน

      @@SecretTraveller මට විතරක් හරි ඒවන්නකෝ

  • @isuri_wijesena
    @isuri_wijesena 11 วันที่ผ่านมา +1

    🥺❤

  • @thisarasandun5329
    @thisarasandun5329 หลายเดือนก่อน +1

    Love it ❤️

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @yapabandara7869
    @yapabandara7869 หลายเดือนก่อน +1

    ❤❤

  • @Yoshiya98
    @Yoshiya98 หลายเดือนก่อน +1

    • @SecretTraveller
      @SecretTraveller  หลายเดือนก่อน

      Thank you very much
      Much love 💜️💜️

  • @Akila-w9w
    @Akila-w9w 4 วันที่ผ่านมา +1

    🥺❤️

  • @buddhiniweerasinghe
    @buddhiniweerasinghe 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @pradeepadamayanthi5012
    @pradeepadamayanthi5012 หลายเดือนก่อน +1

  • @Bhagya-07s
    @Bhagya-07s 7 วันที่ผ่านมา +1