ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි.එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි❤
Ak 🥹
ආදරනීය පෙම්වතා සමිද අයියේ ❤
සංචරණි මේ ගැන මොනව හිතනවා ඇත්ද😢අනේ එයාව හොයාගන්න නැද්ද...එයා නම් එක අතකින් මාරම අවාසනාවන්තියක්..තවත් අතකින් බැලුවොත් මාරම මාර වාසනාවන්තියක්..මොකද එයා නොදැන වුණත් එයාට මහ ගොඩක් ආදරේ කරපු ප්‍රේමවන්තයෙක් හිටියනේ🥺එයාගේ සතුට වෙනුවෙන් රෙදි වලින් මැයි මල් හදල ගහේ එල්ලන් තරම්ම ප්‍රේමාන්විත❤ඒ සමිධ ඇත්තම කෙනෙක් කියල දැනගද්දි මාරම සතුටුයි🥺
ආදරේ එහෙමයි.....💕💕
සංචරණය ඇත්තටම ඉන්නවා
@@wajiraniwijesundara5667koheda
@@wajiraniwijesundara5667එයා ගැන කවුරුත් දන් නැද්ද
සිරාවටම ඒ ෆැක්ටරියෙන් එයාගෙ විස්තර ගන්න බැරි වුනාද .සංචරනි දකින්නත් ආසයි ❤
පොත කියවලා ඉවර වුණෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ video එක බලලා ඉවර වුණෙත් ඇස් දෙකේ කදුලු පුරවගෙන සමිධ අයියට සංසාරෙ කවදා හෝ සංචරණිව හමු වේවා ! කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...
මාත්
අනේ නවල් එකේ සාරංශය කෙටියෙන් කියන්නකෝ
Mechchra kal hithuwe na eka aththa kathwak kiyala
@@TharuuNimasha mm
Api hemomath ehema prarthana karanawa❤
කියවපු සංවේදීම ඒකපාර්ශ්වික ආදරකතාව..♥️😌"ඒක දේශපාලනික නොවුන විශ්වීය ආදරයක්...රතුම රතු මැයි මාර ප්‍රසංගයක් "
මමත්...
😂
ub ehenm wena poth kiyola nh. rellata kiywana un nm sapyak
😂 ඉතින් උබ කැමති එකටම මමත් කැමති වෙන්න ඕනිද..ගුරු ගීතය වගේ ගහක් එක්ක බැදිච්ච කතාවක්....මැයි මාර /පොප්ලර් ....මගෙ නම් ගෙදර පොඩි library එක්කුත් තියෙනවා....රැල්ලට නම් පොත් කියවන්නෑ සහෝ ....අනුන්ගෙ කමෙන්ට් අස්සේ නිකන් #$% දෙන්නෙපා...පොඩි පගයා....
ප්‍රේමය කෙතරම් ගැඹුරු දැයි කියා දුන් ආදරණීය ම චරිතය "සමිධ" ❤🩹✨
ඔව්...🤩🥺
ඔව්..😢😮
Yes🎉😢
අනේ සමිධ පැතූ ඒ ආදරය ඔහුට ලබන ආත්මයේ හෝ ලැබේවා ලැබේවා ලැබේවා 🥺❤️
mmmm
❤❤❤❤❤❤
Dan samida nathi welada
@@zemy5435 pothee kiyanawa eya covid hadila nathi unalu
@@zemy5435ow
ප්‍රේමයට අර්ථයක් එක් කළ එකම මනුස්සය සමිධ අයියා...එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි, එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි...🌾
❤❤
පොත කියවලා ඉවර වුනාම මට ආස හිතුනා දෙමෝදර ගිහින් ඒ පරිසරය, ඒ හැඟීම් විදින්න. ඒ තරම්ම මං ඒ කතාවට ආසයි...
මමත්..
අනේ ශෝක් නන්ගී.. මෙහෙන හරී ඔයා පෙන්නුවට පින්. මාත් ඉයේ කියෙව්වේ පොත. මාරම ලස්සනයී .. 😢😢😢..
aneeh
මස්ඉඹුල සර් පොතේ එක තැනක කියනවා“මේ ලස්සන කතාවට මගේ විශේෂ දායකත්වයක් තියෙන්නම ඕනේ. ඒක මට සතුටක්, ආඩම්බරයක් බව මං තදින්ම හිතුවා..”සමිධ අයියගෙ හිතේ තිබුණ ආදරේ ලස්සන පොතකින් එළියට දාලා එයාගේ ආදරේ එයත් එක්කම මැරෙන්න නොදී එයාගේ මුළු ආත්මයම සුවපත් කළා. ඒ වගේම සමිධ අයියට ස්වභාවධර්මයන් ලැබුණු ආශිර්වාදයක් වගේ මේ පොත ගැන ගොඩක් දෙනා කතා කරන්න පටන් ගත්තා. සර් මට හිතෙනවා සර් ඒ ආදරය වෙනුවෙන් සර්ට කරන්න පුළුවන් උපරිම දේ සර් කළා. මාර ලස්සන පොතක් එලියට දාල එ ආදරේ වෙනුවෙන් සර්ට පුළුවන් විශේෂම දායකත්වය සර් ලබා දුන්නා.මාර ලස්සන කිව්වට රතුම රතු මල් පිරුණු මැයි වාර වගේ ලස්සනයි.. 📖❤
💖💖
පොතේ තියෙන විදියට ගැහැණු කෙනෙකුට තමන් දිහා කෙනෙක් බලන් ඉන්නවා නේද කියලා ඒ දෙස බලා නොසිටියත් දැනෙනවා නම්..මට විශ්වාසයි සංචරණිටත් එහෙම දැනිලා ඇති.. ❤
අනිවාරෙන්ම..
ඔව් එහෙම නම්..සමහර විට සංචරණීටත් ඇති කියන්න ලොකු කතාවක්...ලස්සන ආදර කතා ගතින් එක් නොවුනට හදවත් බැදෙනවා.. ඉතින් ඒ නිසා වෙන්න ඇති සමිධ අයියා එයින් සැනසීම ලැබුවේ...කවද හරි සංචරණීගේ අදවතේ කතාව දැනගන්න බලන් ඉන්නවා..❤
@@dinukabandara8626 සමහරක් විට සංචරණි තත්පර 6-7 ක් නැවතිලා මැයි මාර ගස දිහා බලන් හිටියේ.. සමිධ හදපු රෙදි මැයි මාර මල් වෙන්නත් පුළුවනි නේද... එයා බලාගෙන ඉන්න ඇති කවුද මේවගේ දේවල් කළේ කියලා
මේ සන්චරනි පිළිබඳව තියෙන video සේරම ගනන් කරන්න බැරි තරම් බැලුවා. ඒකම ආයේ ආයේ බලනවා. මට වයස හතලිහක්. ඒත් දුක දරාගන්න අමාරුයි. අනේ..සන්චරනි මුනගැහේවා!❤
පපුව කඩාගෙන යන තරම් දුකක් දැනෙනවා පොත කියවලා මේක බලද්දි 🥺❤පසුව ලියමි : මේත් එක්කම මමයි නුබෙ සංචරනී සිංදුවත් අහලා බලන්න.. ඈතින් ඉදන් ආදරය කරලා ඒ ආදරේ රහසක්ම කරගෙන මිහිදන් උන සමිද අයියා වගේම, තමන්ට මේ තරමටම ආදරය කරපු ලස්සන හදවතක ඒ ආදරය මිහිදන් වෙලා අවුරුදු ගානකට පස්සෙ ඒ ගැන දැනගත්ත, ඒ කුරුදු පොතු සුවද පිරුනු, තුත්තිරි මල් මිට තරම් හිතට දැනෙන ආදරේ තමන් දැනගන්නකොට පරක්කු වැඩී කියලාදැනගත්ත සංචරනිගෙ පසුතැවීම ඊටත් වඩා හිත පාරවනවා ♥️
මටත්...ආසම ඒත් ආපහු කියවන්න හිත හදාගන්න බැරි පොතක්..
@@MalkaNethmini අක්කී.....සංචරණිව හොයාගෙන නැද්ද...
owww😭😭
ඇත්ත 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤
ekanam aththa
පොතේ පිටු ගානට වඩා එදා මගේ ඇස් වලින් කඳුළු වැටුණා...ඒ තරම් දැනුණු නිර්මාණයක්...මේ සිංදුව අපිව තවත් රිද්දනවා😢
#suneerasumanga ❤❤
මටත්.....
Potha ganna vidiyak nadda
@@SadakaGayan ane mn laga nm na..math yaluwekgen illan kiyewwe...😊
@@inupama.Nama mokadda potha.
මගේ ජිවිතේ මම කියවපු ආදරණීයම හොදම මගේ හිතේ අංක 1 ටම තියන පොත තමයි මැයි මාර ප්‍රසංගය පපුව පසාරු කරගෙන යනවා මේ කතාව කියවලා ඉවර වුණාම. සමිධ අයියා දැන් නැති වුණ්ත් එයාගේ ඒ පිවිතුරු ආදරේට මේ ආදරණීය මැයි මාර ගහ සාක්ශි දේවි. ආදරයක් කියන්නෙ මේ අපි හිතන සාම්ප්‍රදායික පාරම නෙමේ අයිතිකරගැනීමකින් තොරව එයා කොහේහරි සතුටින් ඉදිවී කියන එකත් , ආදරයේ තියන ඒ කුතුහලය මිශ්‍ර චමත්කාරයත් හරි ලස්සනට පෙන්නුව සමිධ අය්යා සංචරණිට තියන ඒ අසීමිත ආදරය නිසාම නොකියාම යන්න ගියා....... මම හොයපු ආදරය මට නොදැනීම මගේ හිතේ තිබුණු ආදරය මම දැක්කෙ මේ පොතෙන්, සමිධ අය්යාගේ ආදරෙන් ඉතින් ආදරය ඒකාකාරීම එකක් වෙන්න ඕනද ආදරෙයි කියලා කොහොමහරි අයිති කරගෙන ළගතියාන රාගය කාමය හොයන එකද ඇත්තම ආදරේ ?????ආදරය වෙනුවෙන් නිහඩවම ඉවසන එක , එයා කොහේහරි සතුටින් ඉදිවී කියලා බලන් ඉන්න ාආදරේ විශ්වීයයි උත්තරීතරයි....ඉතින් සමිධ අය්යා තාමත් ගොඩ දෙනෙක්ගේ හදවතේ අමරණීයයි.......ආදරේ ගැන ලස්සනට කියලා දුන්නට අය්යේ ඔබට පින්........THANK YOU MALKA NETHMINI........ ❣❣❣🙏🏿🙏🏿🙏🏿
🥺🥺 ඔව් ඒ සාක්ශි තාමත් මෙහේ හරි පරිස්සමට ලස්සනටම තියෙනවා...හරිම ලස්සන කමෙන්ට් එකක්💞💕
Book eka gththe koinda
ජිවිතේ ගැහැනියකට මෙතරම් ආදරේ කරන පිරිමියන් ස්ටිය හැකිද...සමිධ නුබ නම් ඇත්තටම සැබෑම ප්රේමවන්තයකි...❤❤❤
අනේ කතාව කියවලා ඉවර වෙලාත් දැන් පැය ගානක් ගෙවිලා ඒත් හුස්ම හිර වෙන්න තරම් දුකක් දැනෙනවා මේ ලොකේ ලස්සනම ප්‍රේමයට ඉක්මනට යන්න උනානේ
ලස්සනම දේවල් වලට එහෙම වෙනවා කියන්නේ ඇත්තක් වෙන් ඇති.....😓😓
මේ ලොකේ තියෙන ලස්සනම ආදර කතා එකතු වෙන්නෙ නැතිම තරම් ,ඇයි කාලය ඔයා එහෙම කරන්නේ
ඒක ඇත්ත
මේ දැන් කියෙව්වෙ..පොත තාමත් ඇද උඩ.. මට දැනෙන්නේ විරහවද වෙන්න ඇති..මටමද මේක තේරැනේ කියලත් හිතේ... මාර ගහෙ හරියටම 16 වතවක් හුනු ගෑව..පොතෙත් හරියටම පරිච්ඡේද 16.. 16 වෙද්දි.. ඒ ආදරණීය මනුස්සයා මෙලොවින් ගිහින් .... ඒකත්... මාර ගසත් එක්කම...සමහර තැන් ඇග හිරි පිපෙනව.. එක්කො මං වාසනවන්ත ඇති..මෙ අසීමිත සබැඳියාව කියවන්න..ප්‍රේමය නම් අයිති කර ගැනීමම නොව..බලා හිතිමද විය හැකිය... අයිතියක් නොසොයා... 🌦️🍁
mm...😥😥
ආයෙ ආයෙ කියවන්න ආස නොවුනු පොතක්.මොකද කියවන්න කියවන්න පුදුම විදිහට වේදනාවක් දැනෙන කතාවක්.හැමදාම අමතක නොවන සමිධ අයියව එයාගෙ වචන ඒ සුන්දරම ආදරයට පුදුම විදිහට හදවතින් ආදරය කරන කෙනෙක් මාත්.ගොඩක් ස්තූතියි ඔයාට සමිධ අයියගෙ විස්තර හොයලා දුන්නට අපිටත්.❤
මාත්.... ගොඩක්ම ආස කරන, ඒත් ආපහු නොකියවන හිතපු පොතක්. ඒක ඒ තරම්ම දුකක්....
@@MalkaNethmini ඔව්.පොත් කියන්නෙ මගේ ජීවිතේම.ගොඩක් පොත් කියවලා තියෙනවා.ඒ හැම පොතක්ම වගේ මගේ ළඟ තියෙනවා.ඒ කොච්චර කියෙව්වත් මැයි මාර ප්‍රසංගය තරම් හිත රිදවපු පොතක්නම් මතකයේ නැති තරම්.
@@KrishKg-eb7py 📚😍දිගටම පොත් එක්කම ඉන්න...
මා ඇතින් මල් පිපෙන සත්‍යට විශාල බොරුවක් එකතු උනා,එය නිවැරදි කරගත යුතුව ඇත.ඒ නිවැරදිතාව මත සැබෑ අරුතින් ඔබ සිනාසෙනු දැකීම මගෙ කැමැත්තයි.එයට ඉඩ දෙන්න 💔🌼
😓😓
ඇත්ත සංචරණීගේ විස්තර හොයාගෙන තියෙන බව දැනගන්න ලැබුණා...ඩිලානි..මහත්මිය ❤️
අනේ සමිධ අයියට සංචරනී කවදා හෝ බවයක හමුවේවා 😢😢😢😢😢
හරි ම දුකයි.හැමෝම කියව්වා නිසා මමත් කියවන්න හිතුවා.අවසාන හරි ම දුකයි ඉතින් මගේ ඇස් වල කදුළු 😭😭😭ඒ ආදරය අැත්ත වුනා නම් කොච්චර හොද ද 😭සමිධ අයියාට කවදා හරි සන්චරණිව හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😢😭❤️
ම්ම්ම්
පලවෙනි පාරට ෆිල්ම් වල හිටපු ආදරවන්තයෙක් සැබෑ ලොකේ හිටියා කියලා දැනගත්ත. පලවෙනි පාරටම කදුලු එක්ක පොතක් කියවන්න පොතක් එක්ක සන්වේදි වෙන්න පුලුවන් උනා මට 🥺. සන්චරනී ගොඩාක් වාසනාවන්ත වගේම අවසනාවන්ත ගෑනු ලමයෙක්🥺♥️❤️🩹
ඔව්..එයා වාසනාවන්තයි...
@@MalkaNethmini 🥺♥️
@@Virashadeshani ඔව් ඒ කතාව හරි.මං පොත කියවල රෑ නිදාගත්තෙ අඩ අඩ.පපුව හිරවෙලා වගේ.මං වැඩට ගිහිනුත් කල්පනා කලේ සමිද අයිය ගැනමයි
@@GayaniGamlath 🥺❤️🩹
සමිද හිටවපු මැයි මාර ගහ තාම තියෙනවද..එයාගෙ ගෙදර දැන් කවුද ඉන්නෙ
මනුස්සයෙක්ට මෙච්චර ලස්සනට හිතන්න පුලුවන් ද දෙයියනේ❤සමිද අයියාගේ සිතුවිලි වලට ඇත්තටම හිත නිවෙනවා. හිතට අමුතුම හැඟීමක් මැයි මාර ප්‍රසංගෙ කියව්වට පස්සේ මට දැනුනා.සමිද අයියාගේ ඒ වචන වල හිත නිවන අමුතුම මැජික් එකක් තිබ්බා කියලා මට හිතෙනවා.සීතල මීදුමෙ කුරුදු පොත්තක් හප හප මැයි මාර ගහ දිහා බලාගෙන තුත්තිරි මල් මිටක් දාපු "නොමියෙමි" පොතෙ පිටු ටිකක් කියවන්න හිතුණා ❤.ඇත්තටම ඒ සිතුවිලි වලට මටත් ඇත්තටම ලෝභයි😢.ඒ විෂ නැති සිතුවිලි වලට ඇත්තටම මම ආදරෙයි ❤❤❤
❤😢❤😢
❤ හමුවේවා, හිමි වේවා, අහිමි නොවේවා සමිධ වගේ අය හොයන ආදරණීය ආදරය ❤
🥺🥺
මේ වන වන විටත් බොහෝ දෙනෙක් මේ මැයි මාර ප්‍රසංගය පොත කියෙවා හමාර කොට ඇත.. ඇතැම් විට සමිධ අයියත් අපත් සැබෑ නම නොදත් ඇය සංචරණීද මෙම පොත කියවා තමන් කවුරුන්ද යන වග හදුනාගෙන ඇත....ඇතැම් විට ඇය ආදරණීය ස්වාමියෙකුට බිරිඳකව, පටවුන් දෙතුන් දෙනෙකුට මවක් වී තිබෙන්නට පුලුවන, නැතහොත් සමිධ අයියා මෙන් ද වන්නට පුලුවන, අපි එසේ නොවේවායි පතමු.. නැතහොත් සමිධ අයියාගේ සිතැඟි දැනුනද එය නොතේරුනා මෙන් සිට තවම තනිකඩව සිටිනවා වෙන්නටද පුලුවන..කෙලෙස කොහේ සිටියද සංචරණී තමන් වග හදුනාගත්තා නම් හැකිනම් යන්න ඔබ නමින් ගැහුණු ඔහුගේ හදේ ගැස්ම අහන්න, ඒ ගැඹුරු වූත් නිසසල වූත් ප්‍රේමය මොහොතකට හෝ විදගන්න..කරාබු නැටි, කරදමුංගු සුවද විදගන්න වගේම ඒ තුත්තිරි මල් ටික බලලා එන්න..සමිධ අයියගෙ ආත්මයට සුවයක් දෙන්න.. ඇගේ ස්වාමියාටත් (සිටී නම්) හැකි නම් ඇයට සහය දෙන්න ඒ ගැඹුරු නිසසල අරුත් දක්විය නොහැකි ඒ ප්‍රේමය මොහොතකට හෝ විඳගන්න.. මැයි මාර ගහ යටට ගොස් ඒ බව සමිධ ට කියන්න ඉඩ හරින්න...එවිට ඔහුගේ ආත්මයට සැනසීම ගෙන දේවි..ඇත්තටම ඇයි එදා වැඩ කරන අයගෙන් ඇය ගැන නොවිමසුවෙ එහෙම නොහිතෙන්න ඒක දෛවයේ සරදමක්ද. ඇත්තටම සමිධ අයියට මොකද උනේ, ඇයි තාත්තගෙ සොහොන ළඟින් එයාවත් මිහිදන් නොකලෙ..ඒක එයාගෙ අවසන් කැමැත්තක්ද...කැමති දැන ගන්න...සංචරණි ආවොතින් ඇවිදින් එහෙම ඇහුවොතින් ...😢
th-cam.com/video/jFDFTLCLwtg/w-d-xo.htmlsi=y6Cz_Im5RgqVDBxz
අනේ මට ඒ වේදනාව දරාගන්න බැරි තරම්...ඇස් වලට ආපු කදුලු නවත්තගන්න බැරි තරම් වේදනාවක්...මේහේම ආවරයක්...උපන්..කොඉ ආතමෙක හරි සමිද අයියේ ඔයාට ඔයාගේ සංචරනිවා...හිමි වෙවා...සංචරනි ඔයාට ඒ ආදරේ සුලං රැල්ලකින්වත්😥...මීදූම පටලයකින් වත් දැනුන් නැද්ද...😢😥😥😥😥😥
mmm
💔💔💔💔
‘මැයි මාර ප්‍රසංගය’ ජීවිතේ මං කියවපු ලස්සනම පොත. කිසිම දවසක මෙහෙම වෙන්න එපා. ආදරය දුක මිශ්‍ර වුන ලස්සන පෙළගැස්මක්. පොත කියවලා ඇස් වල එකතු වුන කදුළු සංචරණී ඇහුවාම ගංගාවක් වගෙ ගලන් ගියා. මට නොවුනත් පුදුම දුකක් දැනුනෙ. ආදරෙ හිමි වුනා හො නොවුනා හැමදාම ආදරෙයි. සංචරණී ගොඩක් වාසනාවන්තයි. නොදැන හො එයාට ගොඩක් අවංක ආදරයක් තිබ්බා. සමිධට එක පාරක් හරි එයාගෙ සංචරණිව හමුවුනා නම්. දෙන්නම ගොඩක් සතුටු වෙයි. හැම අවංක හිතකටම සමිධ කෙනෙක් ලැබේවා. ♥️♥️♥️
ම්ම්ම්.අනිවාරෙන්ම..
දවසක ඇයගේම හඩින් අහන්න ආසයි සමිධ අයියගෙ ඒ උතුම් ආදරේ ඉගියකින්වත් දැනුනද කියලා..🥺 ඇස් කොනකින්වත් ඒ අති උතුම් මිනිසව එකම එක දවසක් හරි දැක්කද කියල..😣💕 පොත කියවලා මේ video එක බලද්දී දැනෙන හැගීම මාරයී..🥺💖
හ්ම්ම්ම්😢
ම්ම්ම්ම්
😢
අනේ ඔව් , ඒ සංචරණි කොහේ අතිද
සමිධගේ හිත ඇතුලේ සංචරණි වෙනුවෙන් තිබුනේ සීමා විරහිත අසීමාන්තික ආදරයක් හැබැයි , ඒ ආදරේ ඇතුලේ තිබුණේ අයිතිකරගැනීමක් නෙවෙයි දුරින් හිද බලා හිදීමක් 🥺❤️
ඒකයි ඒ ආදරේ මෙච්චර ලස්සනත්...
2012 - 2015 කාලෙ මම හිටියේ බදුල්ලේ... දෙමෝධරත් කිහිප වතාවක්ම ගියා. ඒ දවස්වල මේ කතාව දන්නවනම් අනිවාර්යෙන් මම සමිධව බලන්න යනවා... ෆැක්ට්‍රි එකෙන් ඩීටේල්ස් අරන් ඒ ගෑනු ළමයාව හොයලා දෙනවා... දෙමෝදර අය හොයලා කියන්නකෝ මේ ගැන
ඒ වගේ ආදරයක් මේ ලෝකේ තියෙනවනේ කියලා දැනෙනකොටත් හිතට හරිම සතුටුයි.සමිධ අයියගේ ආදරය ලබන්න සමිධ ,සංචරනි හමු නොවුනේ ඇයි. හිතට හරි දුකයි.
මගේ ජිවිතේ මං කියපු ලස්සනම පොත,,,,හදවත කඩන් යන මේ කතාව ඇයි තාම සංචරණී කියවවුවේ නැද්ද,අපිට මෙචර දැනුන මේ කතාව ජිවිතේ අමතක නොවන කතාව 😌
හ්ම්ම්....😮💨😮💨
සමිද අයියට සංචරණි ගැන තිබුණ ආදරය වගේම සමිද අයියගෙයි මස්ඉඹුලගෙයි යාළුකමත් හින්දා මේ කතාව තවත් ලස්සනයි...❤ මන් කියවල අඩපු එකම පොත තමයි... "මැයි මාර ප්‍රසංගය"😢❤සමිද අයියට නිවන් සුව ලැබේවා 🙏🏻
ඔයා සෙන්කොට්ටං කියවලා නැද්ද
@@niroshaiddamalgoda4700 nope...
මේ වීඩියෝ එක දැකලා පොත ඩවුන්ලෝඩ් කරලා කියෙව්වා..හරිම දුකයි..😢😢නිවන් සුව සමිධ අයියේ😢😢
මගේ ලග දැනට තියෙනවා පොත් 700 කට වඩා..ඒත් ඒ හැම පොතක් අතරින්ම මම දැකපු ලස්සනම කතාවක් තමයි මැයි මාර ප්‍රසංගය❤🥺හැම පොතක්ම කියවනකොට අමුතුම රසයක් දැනෙනවා..දුක ,සතුට,හාස්‍යය වගේ දේවල්..ඒත් මේ මැයි මාර ප්‍රසංගය කියවනකොට දැනෙන රසය වෙන පොතකින් මට දැනිලා නෑ..මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ගෙ නවකතා 4 න් මම කියවපු ලස්සනම කතාවත් මැයි මාර ප්‍රසංගය❤සෙංකොට්ටං පොතත් ගොඩක් ලස්සනයි.
මාත් කියවපු ගොඩක් පොත් අතරින් ආසම එකක් මේ....🤗🤗
@@MalkaNethmini ❤❤
@@MalkaNethminiසම්ධ නැති උනේ මොනවා වෙලා ද..
Ane manda.math baluwa.hoyaganna ba.dukatada koheda.
හැමදාම වැඩඇරලා පයින් යන මට අහම්බෙන් හම්බුන රස්සාවක් ආසාවෙන් කරනවා මුලදි අකමැති උනත් මගේ ජීවිතේ මං සතුටින්ම වැඩට යන නිදහස්ම පාරාදීසයක ඒ කියන සුන්දරත්වය ඒවිදිහටම විඳින ගමන් මේ කමෙන්ට් එක පවා දාන්නෙ කඳුවිලුඹේ දිලිසෙන කෝච්චි සලබ බලනගමන්.... මගේ ජීවිත කතාවත් කවදහරි පොතක් විදිහට මමම ලියලා දාන්නත් හිතන් ඉන්නවා ඒකනම් ඒහැටි රසවත් නැතුවැති හැබැයි❤
අනිවාරෙන්ම ඒක ලස්සන වැඩක් වෙයි...ලස්සනට ලියන්න..
අපි හැමොටම තියෙනවා අපිට නොලැබුණු අපෙ ප්‍රථම ආදරෙ
ම්ම්
අවුරුදු 8n passe දැක්කා...a වෙලාවෙ,,,,ජීවත් වුණේ ai කියලා හිතුනා.ඇයව ආපහු දකින්න..
ගුරු ගීතය ට පස්සෙ කියවපු ලස්සනම කතාව ❤ඒත් මාරම දුකයි. සන්චරණි සහ සමිධ ඇත්තටම එකතු වුනා නම් ඒ දෙන්නා හරිම ආදරෙන් ඉදීවි.
දැනගන්න සංචරණී..ඒ රතු මල් වලට වඩාලස්සනයි ඝනකමයිසමිධ අයියගෙ මැයි මාර හදවතදිනකනුබ බලා සැනසෙයි දුටුවොතින් ඒ මාර ගසසත්තමයි ඒත් මට දුකකාටත් නොකියමයන්න වුනුසමිධ අයියා ගැන..😔❤️🩹
සමිධ අයියා මගේ වෙලා මම සංචරනි උනා නම් 🤭🥲
එක මොහොතක් හෝ සිතා බලා ඔහු සතු වූ ආදරය ඇයට කීවානම් ඇයට මේ වන විට හොද ප්‍රේමවන්තයෙක් සිටින්නට තිබුනි 😢මෙහි අවසානය මීට වඩා ලස්සන් වෙන්න තිබුන ❤ඔහු නිකන් ප්රේමවන්තෙක් නෙවෙයි ❤❤❤❤❤
හමුඋනු සියල්ලම හිමි නොවුණු ලෝකෙක... හිම් උනු සියල්ලද අහිමිව ඇති බව දැනේ...
💔💔
අනේ හරිම ලස්සන කතාවක් ....... මුල ඉදලා ලස්ස නට කියවපු මේ පොතේ අවසානෙට අඩන්න වෙයි කියලා මම හිතුවේ නෑ....... ""සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදී මිය ගියා.....""හිතාගන්න බැරි වචන ටිකක් ....😢😢😢හරිම ලස්සන සොබාදහමට පණ දීපු හරි ලස්සන මනුස්සේක්.....😊 ඒ මැයි මාර ගස සංචරනී දකී........❤❤❤ ඔයාටත් ගොඩක් Thanks අක්කේ....❤❤❤
ඔව්.හරිම කුතුහලය පිරුණු ලස්සනම පොතක් ඒ..
මොනවා වෙලාද මැරෙන්නෙ එයා 😢
මං හිතන්නේ කොරෝනා නිසා..😢😢😢😢
කවදාවත් අමතක වෙන්නැති පොතක් පොත කියවලා ඉවර උනාම මාරම දුකක් දැනුනා එහෙම අයත් මේ ලෝකෙ ඉන්නව කිව්වම හරිම පුදුමයි ❤
හරිම දුක පොතක් නම් තමයි....
හරිම අමුතු හැගීම් ගොඩාක් එක්ක ඒ පොත කියවල ඉවර කරපු මම හිතුවෙම ඒක ප්‍රබන්ධයක් කියල...මෙහෙම අය කොහෙද ඉන්නෙ කියල..දෙයියනේ ඔයාගෙ video එක දකිද්දි මං දන්නෙ ඒ කතාවට පන තියනව කියල....හිතට ලොකු බරක් දැනෙනව අනේ....ඒ අවසානය ගැන
hmm..😓😓
අනේ හරිම ලස්සනයි..පොත කියවලා සිංදුව ඇහුවා විතරයි මේ වීඩියෝ එක දැක්කා... ඒත් මේක ඇත්තකද කියලා පොත කියවලා ඉවර කරනකොටම හිතුනා... මසිබුල සර් මේක නම් හරිම ලස්සනයි... ඔයා දන්නවද පුංචි මැයිමාර ලමයෝ.... අඩන්නැතුව කියවන්න.... හවදතේ ලේකකයා ඔබට ජය❤
ගුරු ගීතය බොහෝ මා කම්පනය ට පත් කලා..මගේ හිතට කතා කල හොදම පොතමැයි මාර ප්‍රසංගය ඉන් ඔබ්බටත් ගිහින් දෝ කියා විටෙක හිතෙනවා..ඒ ප්‍රසංගයේ තිබුනේ ආදරයම ආදරයම විතරමයි..මේක ඇත්තක්ද කියලා හිත හිතා හිටියා..ඒ ඇත්තමයි කියා දැනගත්තම ..ඒක අකුරුවලට හරවන්න මට තේරෙන්නෙ නෑ..මස් ඉබුල සර් ඔබට ගොඩක් පින් ඒ සැබෑ ආදරයට සැබෑම වටිනාකම දුන්නට..ඔබගේ වචන හැසුරුමේ සංයමය විනීතබව හදවතට කරන ආමන්ත්‍රණය හිතාගන්න බෑ..ඔබට නිදුක් නීරෝගී සුවවේවා 🙏🙏ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
💗💖
අනේ කෝ සංචරනි. අපිට මෙහෙම දුකයි නම්. එයාට කොයිතරම් දුකක් දැනෙයිද.❤😢
ම්ම්ම්...එයාව දන්නේ නෑනේ කවුරුත්...
මම හරි ආසවෙින් කියවපු පොත තමයි මැයි මාර ප්‍රසංගය , අනේ එ කතාව මාරම ලස්සනයි , 💗❤️💗😘
මාත්.....
ඉගුරු මලක සතුට වෙනුවෙන් මැයි මාර මලක් කරපු එ කැපකිරීම ස්තුතියි සමීත අයියා ඔය වගෙ මීනිස්සු ඉන්නව කියලා මේ තුත්තිරි මල්වලට කීයලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏
🥀🌹
මේ වගේ ආදරයක් ලබන්න සංචරණිට පින නැතුව ඇති....සංචරණිට සමිධ අයියා ලැබුණා නම් සමිධ අයියා අකාලයේ මිය නොයන්නත් තිබුණා...කෙසේ වෙතත් සමිධ අයියා වගේ සැබෑ පෙම්වතුන් සිටිය යුතුමයි...
අද තමයි මමත් පොත කියෙව්වේ අනේ ..හරිම ලස්සනයී ❤️එහෙම ආදරයක් සංචරනිට දැනුනන් එකපාරක් හරි යන්න .ඔයා එනකන් තාම ඒ මාරම මාර ඒ මැයි මාර ළමයා බලන් ඉන්නවා.හරියට සමිද අයියාගේ ඒ සුවදත් එක්කම...❤❤
MMM
විශ්විය වෙන්න බැරුව දෙශපලනික වෙලා ඉන්න අපිට හිතාගන්න බැරි level ඒකක අදරයක්. සන්චරනි දැක්කනම් මේ කතාව හිතගන්න බැරි වෙයි
හුස්මකත් හිර උන හුඟාක් දේවල් තිබුනා නොකියපුදමා ගිය තුත්තිරි මල් මිටත් කාලයේ වැලි තලාවට පෙර අවසන් ගමන් ගිය ඇයගේ මතකය පපු තුරේ දැවෙමින් තිබුනු යලි උනුසුම් වියනොකී ඒ ප්‍රේමයෙන් මා අදටත් නුඹව සොයමි ....සසරේ ...තාමත් මග බලාන ඇඟිලි ගනින මමඅවසන් ගමන් ගිය ඔබ
පොතත් කියවල , ඒකට හදපු සින්දුවත් අහල මේ විඩිඔ එක බලද්දි 🥺❤
මාරම දුකයි...☹
කදුලු තාමත් වැටෙනවා
ඇයි මං ඒ කතාව කියෙව්වේ. වෙනද පොතක් කියෙව්වම මනක්කල්පිත දෙයක් නි කියලා හිත හදා ගන්නවා ඒත් අද හිත හදා ගන්නේ කොමද... හිතට ගොඩක් තදින් දැනුනා....සමීධ මාමා වගේ ආදරවන්තයෝ හැමතැනම ඉන්නවද. මං හිතුවේ කතාවල පොත් වල විතරයි කියලා... එහෙම ආදරයක් සංචරනිට වගේම ඒ මාමගේ පවුලේ අයටත් තියෙන්නේ ඇති... ❤️
සන්චරනි ඔයගමු කියන අයට පුන්චී දෙයක් කියන්න්ද 🥺... මගේ මතේ නම් සන්චරනි ඔහොන්ම ජිවත් වුනාවේ මුකද එයාව හන්භ වුනොත් අපේ හිතේ තියන රුපේ මැකිලා යනවා 🥰.. මුකද අපේ හිතේ රැදුන එ රුපය එ විදිහටම , සමිත් අයියගේ මතක එක්ක මාරම මාර මැයී මාර ගහක් වගේ හැමදාටම රැදෙන්න ඔනි ♥️🥺.....
ඇත්තම සිදුවීමක් කියලා දැනෙනකොට ඒ දුක දරාගන්න අමාරුයි.
මේ මගේ ගම දෙමෝදර... Station එක rail ගැටේ බිංගෙය වගේම කළු පාළම කියන්නේ මගෙත් පොඩි කාලේ ඉදන් මතකයන්..scl ගිහින් town එකෙන් යන එක දුර වැඩි නිසා තාත්තා මාව එක්කන් ගියෙ ඔය බිංගෙය ඇතුලෙන් ගිහින් කළු පාලම දිගේ ගිහින් ගෙදරට... පොත කියවනකොට ඒ තැන් වල මම ඇත්තටම ඉන්නවා වගේ දැනුණා... 😢❤
ඒ ගමේම ඒ සුන්දරත්වය එක්ක ජීවත් වෙන එකත් අමුතුම ලස්සනක් නේද..
@@MalkaNethmini ඔව් මෙහේ මේ දවස් වල නම් තවත් ලස්සනයි! වැස්සත් එක්ක මීදුම, 😍මේ කතාවේ තියෙන හැම තැනක්ම මං දැකලා තියෙනවා.. ඔය කියන අඩි පාරෙත් සොහොන මැදින් rail පාරට ගිහින් තියෙනවා.. ඒක නිසාම වෙන්න ඇති ඒ තැන් මොනවගේද කියලා මවාගන්නවට වඩා එතන ඉන්නවා වගේම දැනුණේ. 🌿
@@NomadMe96ඒ ටික බලලා යන්න දවසක එන්නම ඕන...❤
@@MalkaAbeysingha-m4h අනිවාර්යයෙන්ම එන්න... ඒ කදු දෙක යා කරන පොඩි පාළම නම් දැන් නෑ. සොහොණේ ආදාහනාගාරය හදන්න පාළම ලොකු කරලා.
ආදරයට මේ තරම් දේවල් කරන්න පුලුවන් ද...😢😢 හරිම ලස්සන ජීවිත කතාවක් ❤️🥺
මටත්,ලස්සනම පොතක්..
පට්ට ලස්සන පොතක්.. 😢😢
සමිධ අයියා අද ජීවත් වෙලා හිටියා නම් මේ කතාව ලියවෙන එකක් නෑ..ඇයි ප්‍රසාද් සර් මේ කතාව ලියන්න මෙච්චර පරක්කු වුණේ? ඇයි සර් සංචරණිට මේ ප්‍රේමය කියන්න පරක්කු වුණේ? ප්‍රසාද් සර්ට දොස් කියනවා නම් නෙමෙයි..අපිට ඇයි බැරි මිනිහෙක් මැරෙන්න කලින් එයාට ගෞරවය සැලකිල්ල දෙන්න? මැරිලා ගියාට පස්සේ නේද හැමදේම?
ඔහුගේ නිර්වචනයට නම් ඇය ❤නිකන් මාර නෙවෙයි ❤ලස්සන මල් පිපුනු මැයි මාර ප්රේමවන්තියෙකි ❤❤❤❤❤❤❤
ආසාවෙන් කියවපු ලේසියට අමතක කරන්න බැරි මාරම මාර පොතක් ❤️📚
මාත්...
මාරම මාර මැයි මාර පොතක් 🥺😫💔
අද තමා පොත කියෙව්වෙ 🥺 මාරම ලස්සනයි පොත මටත් හිතා ගන්න බෑ ඒකනම් ඇත්තම කතාවක් කියල ඒත් ඒක කියවද්දි මැවිල පේනව . ආදරය කියන්නෙ හරි පුදුම ලස්සන හැගීමක් ❤ මන් හිතනව මේකට පිලිතුරකුත් තිබුනනම් කියල 🥺❤️
යන්න ආස හිතෙනවා.. හිතින් හිතපු තැන් වගේමයි හරිම නිස්කලංකයි..❤තෑන්ක්ස් මේ වීඩියෝ එකට.. 😊
ඔව්..ගොඩක්ම දුක හිතුනා ඒත්...එහෙට ගියාම,ඒ අම්මගේ කතා ඇහුවම..
දොමෝදර කියන්නෙම අදරයක් මගේ ආදරයත් මුනගැහුනෙ දොමෝදරින් කොළඹ ඉදං බදුලු කෝච්චියෙ මම හැම නිවාඩුවෙම යනව ඇයව බලන්න ❤️ දෙමෝදර ජීවිතේ වෙනස් කරපු තැන ❤️
අනේ සන්චරණී ඔයා මේ පොත කියවලා ඉක්මනින් ආයේම ඒ කෝච්චියේ ඇවිත් දෙමෝදරින් බැහැලා අර අතුරු පාර දිගේ එන්න සමිධ අයියහෙ ගෙදරට යන්න ඔයාට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි වෙයි🥺❤️
ම්ම්ම්ම්....😥😥
🥺
මේ වගේ දැනෙන පොත් අපිට කියවන්න එ භාෂාවට රසකාරක එක් කරේ සමිධ අයියා..... ❤️
🧡📚
ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැණු සිහිනය.....සංචරණී ❤️🥺
සංචරනීත් මැරිලා ද දැන් ...වයස කීයක් ඇතිද එයාට
@@SenuliVihansa-pm1mjමස්ඉඹුල සර්ට වඩා අවුරුදු 2ක් 3ක් වගේ වැඩිමල් කියල තමයි මස්ඉඹුල සර් පොතේ කියන්නෙ 🙁
ආසාවෙන් කියවපු පොතක්..එ තරම් ඒ පොතට ඇබ්බැහි උනා..😩💐💗
මාත්🥺
මේ කතාවට මෙච්චර ආදරය කරන්නෙ මේක ඇත්තක් නිසා වෙන්න ඇති හිතාගන්නවත් බැරි තරම් ආදරයක් ඒක ❤ සමිධ කියන්නෙම තෙරක් නැති භාවනාවක්....🤍
හ්ම්....ඒක ඇත්ත.🌹🥀
සන්චරනීගේ හිත සතුටකින් පුරවන්න බොරු මල් හදන්න වෙච්ච එක වගේ සියුම් දේකට දුක් වුන සමිදට ඇයි හිතුනෙ නැත්තෙ සන්චචරනිට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මේ ලොකේ ඉන්නව කියලා එයාට දැන ගන්න නොදෙන එක එයාට කරන අසාදාරනයක් කියලා,සමිද තව ටිකක් ඉක්මන් වුනානම්, සමිදගේ රසකාරක පිරුනු ආදරේ හරිම ලස්සනයි,හැබැයි සන්චරනිට කියන්න හිටිය පරක්කු වැඩී, කෑමක් රස වෙන්න රසකාරක විතරක් මදී හරි වෙලවට ලිපෙන් බාන්නත් ඕන😣
හැමපැත්තකම චූටිම හරි සාධාරණයක් තියෙනවා...ඒ ආදරේ වචනෙන් නොකියපු නිසාම වෙන්න ඇති මේ තරම් ලස්සනට අපිට පේන්නෙත්.. කියලා තමයි මට හිතෙන්නේ නම්....🙄🙄 ඒත් ඔයා කියන එකත් හරි....😖😖
@@MalkaNethminiඔවි එහෙම නොවෙන්න මේ ආදර කතාව අපි අතරට නොඑන්න තිබුනා.. ඒත් ඒ දෙන්නා එකතු වෙන්න තිබිබා.. අඩු ගානේ ආදරේ කරන බවවත් සංචරණි දැනගත්තා නම්...🥺❤
E sancharani badulle athi... den hoyaganna puluwan wey
@@Sathmi-b2uekagai,matath ookama hithuna
@@Sathmi-b2u mmmmmmm
එහෙනම් මස්ඉඹුල සර් සමිද අයියා කිව්වා වගේම ලස්සන ආදර කතාවක් ලිව්වා🥺♥️
ම්ම්ම්ම්🥀🥀
ඒ කාලෙ ඒ ෆැක්ට්‍රියේ තොරතුරු හොයා බැලුවොත් සංචරනි ගැන තොරතුරු හොයාගන්න පුළුවන් ...එයා අනිවාර්යයෙන් ම දෙමළ සුන්දර යුවතියක්...මට එහෙම හිතෙනවා ....සමිධ අයියා අකැමැති උනත් එයා ගොඩක් ආදරේ කරා කියල සංචරනි දැනගන්න ඕනෑ ...එයා දැන් වැඩිහිටියෙක්.....තරුණ ගැහැනු ළමයෙක් නෙවෙයි ...මගේ සිතිවිල්ල ඒක ...
හ්ම්ම්ම්....
Matath hithenawa a factryen sancharani gana hoduwawak dana ganna puluwan wei kiyala
පොත කියව ඉවර වූ පසු ගීතය අහනවා කියලා you tube search කරාම මේක දැක්කම... කතාව කියව ඇති වූ දුක තවත් වැඩි වුණා 🥹🥹🥹😢😢
mm
එක හුස්මට කියවපු පොතක්. මස්ඉඹුල මහත්තයා ගේ පොතක් කියන්නේ වෙනම රසක්. සමිද අයියා ගේ ගෙදර බලන්න යන්න ආසාවෙන් ඉන්නේ . මැයි මාර ගහත් එක්කම.
අනිවාරෙන්ම බලන්න, මාත් ඉක්මනින්ම කියවපු පොත මේ....
Math eka paya ganata kiyawala iwara kara.@@MalkaNethmini
@@MalkaNethminiethakota me hitiya anith charithe masibula sirda.
@@udenipelpola2967 ඔව්ව්ව්ව්
සැබෑ ආදරය මෙයයි..ආදරණීය හැගීම් විහිලුවකට ගන්න මේ සමාජයේ ඇගකට අතක් නොතබා මනසට පීඩනයක් නොවී ඔහු ඔහුගේ ගමන යමින් ඈ ගිය මග අලංකාර කරා.ඇගේ සිනහව මුවග රදවන්න බොහෝ මහන්සි ගත්තා..සැබෑම ආදරය මෙයයි..කොල්ලෙක්ට පුලුවන්නම් තමන්ගේ කෙල්ලගේ සතුටම විතරක් හිතන්න මේ වගේ ලස්සනට ආදරේ කරන්න එදාට අපිට ලස්සන ආදර කතා හමුවේවි සමිධ ගමන් සගයා වගේ
ආදරයට වඩා විරහව සුන්දරයි....ඒකයි මෙච්චරක් ආදරයක් අපේ හිත් වලට දනවන්න පුලුවන් මේ අකුරු වලට....ඇත්තටම මේ අකුරු වලට පන තියෙනවා...😥
ඔව්....පන තියෙන අකුරු..
මං ඕන තරම් පොත් කියවලා තියනවා. මේ කතාව තරම් වෙන එක කතාවක්වත් මෙච්චර මගෙ හිතට දැනිලා නැ🥺♥️🍃....
ම්ම්ම්...😍😍
අනේ ගොඩාක් දුකයි,.. ඒත් ඔයාට ගොඩාක් ස්තූති අපිට සමිධ අයියගෙ මතක සටහන් පෙන්නුුවට... 🥺❤
තෑන්ක්ස් මේ වීඩියෝ එක බැලුව ඔයාටත්....
මේක ඇත්තද කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ.... දැන් ඒක දැන ගත්ත ...thank you ❤
අකැමැත්තෙන් වුනත් පිලිගන්න වෙන ඇත්තක්..😮💨😥
"සමිධ" ගැහැණියෙක්ට ජීවිතේ හමුවිය යුතු හිමිවිය යුතු පිරිමියෙක්. මැයි මාර ප්‍රසංගය යතාර්තයක් උනත් තාමත් බෑ හිතට ඒක පිළිගන්න ඒ තරමට සමිධ අයිය හිත ඇතුලෙ කොහෙදෝ තැනක නතර වෙලා.
ම්ම්ම්....☹☹
මනුස්සයෙක්ට මෙහෙමත් හිතන්න පුලුවන්ද හදවතට මාර විදියට දැනුනා 🥺💖
ම්ම්ම්...
Sancharani ikmanata may mara prasangaya kiyawanna. Samidha aiyage athmayata sanasimak denna. Pin pamunuwanna eyata. Oya lassana pawul jeewithayak gewanawa athi. Suba pathum obata. Samidha aiyata pin anumodan karanna a lassana hadawathe adareta.
ම්ම්ම්....
මේ පොත බලලා මේක ඇත්ත කතාවක් නෙවෙයි කියලා මම මටම කියාගත්තා.මේක ඇත්ත කතාවක් කියලා පිළිගන්න මං කැමති නෑ.මේක ඇත්තක් කියලා හිතෙන වාරයක් ගානෙ පුදුම දුකක් දැනෙනවා.ඒක පොත කියවපු අපිට එහෙම දැනෙනවානම් සමිධ අයියා ඒක කොහොම දරාගන ඉන්න ඇතිද 😢
ම්ම්ම්ම්ම්....
❤
oya kohend potha gththe mm bln hama thenm stock iwarai
@ man page ekakin online oder karala gatte tawa poth wagayak ekka etakota me potha viral wela ne hebei
Mokakda meke nama
ආදරේ කියන දේ මෙච්චර ලස්සනට කරපු ලස්සන හදවතක් ....ඒක නම් පිස්සුවක්...❤❤❤❤මාර මාර ලස්සන ආදරයක් ..❤❤❤
හරිම නිහඩ ලස්සන ආදරයක්..
මන් ආසාවෙන් කියෙව්ව කතා වලින් ආදරණීයම සංවේදීම කතාව 😢❤
මාත් ආසම පොතක්..
කාල යාත්‍රා කරන කතාවක් තියෙනවනන් ඒ මැයි මාර ප්රසංගයමයි.......පරම්පරා ගනන් යනකන් බලාහිදීමම ප්‍රේමයක් කරගත් සංවේදීම ප්‍රේමනීයම ආදර කතාවේ වේදනාත්මක සොදුරු තැන් එහෙමම තිබුනාවෙ...සමිධ-සංචරනී❤
ම්ම්ම්ම්😔😔
මම ප්‍රර්ථනා කරනවා හෙට දවසේත් සමිද අයියලා වගේ හිතන මිනිස්සු මේ ලොකේට බිහී වේවා කියලා 🥺💗 එතකොට මේ ලොකේ තවත් ලස්සන වෙයී ඉන්න තැනක හොදින් ඉන්න ලැබේන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️
මැය් මාර ප්‍රසන්ගය මේක සැබෑ නොවෙන හීනයක්❤
එයා මෙ ලොකේ නැති උනත් එයාගේ ආදර කතාව අපි හැමෝම ආදරය කරන ආදර කතාවක් වෙලා කියලා දැනෙද්දි ඒ වගේම ඒක.දැන් film එකක් කරනවා කිව්වම ....... එයා කොහේ හරි ඉදං බලං ඇති ....... ආදරණිය සමිධ අය්යේ ඔයා කොහේ හරි ඉදං බලන් ඇති ....... ❤
සමිධ අයියා මස් ඉඹුල සර්ට ලස්සන ආදර කතාවක් ලියන්න කියලා කිව්වට..එයා හිතන්න නැතුව ඇති එයාගෙම ආදර කතාව ලියාවි කියලා..😊❤
ම්ම්ම්ම්...💔💔
හැම ඉරිදාම දෙමෝදර station එක ගාවින් ඔය ස්ටෝරුව පහු කරගෙන යන මම❤
දෙයියනේ මේ කතාව ඇත්තක්ද😢මනුස්සයෙක්ට පුලුවන්ද තවත් කෙනෙක්ට මෙච්චර ආදරය කරන්න 🥺❤
ow.aththa pothak🥲🥲
මේක ඇත්ත කතාවක් තමයි 🥺🥺
@@MalkaNethminimaata කියන්න mis man duka hithanna katha kiya wenna ne..eya මැරෙන්න කොහොම da කියලා loku දෙයක්
@@yasiruheshan8422corona hedila
@@harshanikaushalya1309 🙏
මම වයස 54 මවක් එදා අපි පාසල් යන කාලේ මේ වගේ ආදර කථා තිබුනා නමුත් මේ වගේ ආදර කතාවක් අහපු පලවෙනි වතාව මම මේ පොත කියෙව්වා ඇත්තටම හිතට තදින් දැනුනා මේ වගේ ආදරය කරන පිරිමි ලමයෙක් ගැන මගේ ජිවිතේ ඇහුවමයි අද කාලේ ආදරය තියෙන්නේ කාමය රාගය මුල් කරගෙන අයිති කරගන්න ඒත් මේ ආදරය එකපාර්ශිකයි කොච්චර සුන්දරද දැන් ඉන්න තරැණ දරැවන් කිවයුතුම පොතක් ඇත්තටම මටත් ආස හිතුනා මේ පරිසරය බලන්න යන්න මම මේ පොත දෙවනි පාරටත් කියවනවා ඒ තරම් ලස්සනයි
ඒ කාලේ ආදර කතා අමුතුම ලස්සනයි..ඒ වගේම මේ පොතත් හරිම ලස්සනයි...
මම මේ කතාව තාම කියවලා තියා දැකලා වත් නෑ..ඒ උනාට මේ සින්දුව ඇහෙද්දි යි මේ comment කියවද්දියි මහ අමුතු දෙයක් දැනෙන්නේ..මොකද්ද කියන්න වත් තේරෙන්නේ නෑ..ලොකු දුකක් හිත වෙලා වගේ..කියන්න තේරෙන්නේ ත් නෑ..හිතෙනවා මේක ගොඩක් ලස්සන නිර්මාණයක් වෙන්න ඕන කියලා අනිවාර්යෙන්ම...😢❤❤❤❤❤
ඔව් මටත් ඒක ඒ විදියටම තමයි දැනෙන්නෙ 😢 මටවත් විස්තර කරගන්නන් බැරි අමුතු හැගීමක් ලොකු දුකක් 😢 මාත් මේ පොත තාම කියවලා නෑ
කියවලා බලන්න හරිම ලස්සන ඒකපාර්ශික ආදර කතාවක්
ඔව්...ඒක කියවලාම බලන්න.ඒ තරම්ම ලස්සනක්..
මට කියවන්න බෑ එච්චර දුක හිතෙන පොත්..... ඒ හින්දා සාරාංශය කියන්න පුළුවන් ද
කියවන්න හිත ගල් එවුන්ගේ හිත බටර් කරනවා ❤️.. බොල්ද ආදර කතා නෙවෙයි
හිත ඇතුලේ නොතේරෙන නොකි ලොකු මොකද්ද හැගිමක් එනවා
ම්ම්ම්ම්ම්
වෙලාවකට හිතෙනවා සමිදට එයාගේ ආදරේ ලැබුණනන් කියලා ඒත් ඒ දෙන්නා හම්බුණානම් අපි අද මේ කතාව දන්නෙවත් නැති වෙන්න තිබුණා .🥺❤
අනිවාරෙන්ම....
එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි.එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි❤
Ak 🥹
ආදරනීය පෙම්වතා සමිද අයියේ ❤
සංචරණි මේ ගැන මොනව හිතනවා ඇත්ද😢අනේ එයාව හොයාගන්න නැද්ද...එයා නම් එක අතකින් මාරම අවාසනාවන්තියක්..තවත් අතකින් බැලුවොත් මාරම මාර වාසනාවන්තියක්..මොකද එයා නොදැන වුණත් එයාට මහ ගොඩක් ආදරේ කරපු ප්‍රේමවන්තයෙක් හිටියනේ🥺එයාගේ සතුට වෙනුවෙන් රෙදි වලින් මැයි මල් හදල ගහේ එල්ලන් තරම්ම ප්‍රේමාන්විත❤ඒ සමිධ ඇත්තම කෙනෙක් කියල දැනගද්දි මාරම සතුටුයි🥺
ආදරේ එහෙමයි.....💕💕
සංචරණය ඇත්තටම ඉන්නවා
@@wajiraniwijesundara5667koheda
@@wajiraniwijesundara5667එයා ගැන කවුරුත් දන් නැද්ද
සිරාවටම ඒ ෆැක්ටරියෙන් එයාගෙ විස්තර ගන්න බැරි වුනාද .සංචරනි දකින්නත් ආසයි ❤
පොත කියවලා ඉවර වුණෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ video එක බලලා ඉවර වුණෙත් ඇස් දෙකේ කදුලු පුරවගෙන සමිධ අයියට සංසාරෙ කවදා හෝ සංචරණිව හමු වේවා ! කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...
මාත්
අනේ නවල් එකේ සාරංශය කෙටියෙන් කියන්නකෝ
Mechchra kal hithuwe na eka aththa kathwak kiyala
@@TharuuNimasha mm
Api hemomath ehema prarthana karanawa❤
කියවපු සංවේදීම ඒකපාර්ශ්වික ආදරකතාව..♥️😌
"ඒක දේශපාලනික නොවුන විශ්වීය ආදරයක්...රතුම රතු මැයි මාර ප්‍රසංගයක් "
මමත්...
😂
ub ehenm wena poth kiyola nh. rellata kiywana un nm sapyak
😂 ඉතින් උබ කැමති එකටම මමත් කැමති වෙන්න ඕනිද..ගුරු ගීතය වගේ ගහක් එක්ක බැදිච්ච කතාවක්....මැයි මාර /පොප්ලර් ....මගෙ නම් ගෙදර පොඩි library එක්කුත් තියෙනවා....රැල්ලට නම් පොත් කියවන්නෑ සහෝ ....අනුන්ගෙ කමෙන්ට් අස්සේ නිකන් #$% දෙන්නෙපා...පොඩි පගයා....
ප්‍රේමය කෙතරම් ගැඹුරු දැයි කියා දුන් ආදරණීය ම චරිතය "සමිධ" ❤🩹✨
ඔව්...🤩🥺
ඔව්..😢😮
Yes🎉😢
අනේ සමිධ පැතූ ඒ ආදරය ඔහුට ලබන ආත්මයේ හෝ ලැබේවා ලැබේවා ලැබේවා 🥺❤️
mmmm
❤❤❤❤❤❤
Dan samida nathi welada
@@zemy5435 pothee kiyanawa eya covid hadila nathi unalu
@@zemy5435ow
ප්‍රේමයට අර්ථයක් එක් කළ එකම මනුස්සය සමිධ අයියා...
එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි, එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි...🌾
❤❤
පොත කියවලා ඉවර වුනාම මට ආස හිතුනා දෙමෝදර ගිහින් ඒ පරිසරය, ඒ හැඟීම් විදින්න. ඒ තරම්ම මං ඒ කතාවට ආසයි...
මමත්..
අනේ ශෝක් නන්ගී.. මෙහෙන හරී ඔයා පෙන්නුවට පින්. මාත් ඉයේ කියෙව්වේ පොත. මාරම ලස්සනයී .. 😢😢😢..
aneeh
මස්ඉඹුල සර් පොතේ එක තැනක කියනවා
“මේ ලස්සන කතාවට මගේ විශේෂ දායකත්වයක් තියෙන්නම ඕනේ. ඒක මට සතුටක්, ආඩම්බරයක් බව මං තදින්ම හිතුවා..”
සමිධ අයියගෙ හිතේ තිබුණ ආදරේ ලස්සන පොතකින් එළියට දාලා එයාගේ ආදරේ එයත් එක්කම මැරෙන්න නොදී එයාගේ මුළු ආත්මයම සුවපත් කළා. ඒ වගේම සමිධ අයියට ස්වභාවධර්මයන් ලැබුණු ආශිර්වාදයක් වගේ මේ පොත ගැන ගොඩක් දෙනා කතා කරන්න පටන් ගත්තා. සර් මට හිතෙනවා සර් ඒ ආදරය වෙනුවෙන් සර්ට කරන්න පුළුවන් උපරිම දේ සර් කළා. මාර ලස්සන පොතක් එලියට දාල එ ආදරේ වෙනුවෙන් සර්ට පුළුවන් විශේෂම දායකත්වය සර් ලබා දුන්නා.මාර ලස්සන කිව්වට රතුම රතු මල් පිරුණු මැයි වාර වගේ ලස්සනයි.. 📖❤
💖💖
පොතේ තියෙන විදියට ගැහැණු කෙනෙකුට තමන් දිහා කෙනෙක් බලන් ඉන්නවා නේද කියලා ඒ දෙස බලා නොසිටියත් දැනෙනවා නම්..මට විශ්වාසයි සංචරණිටත් එහෙම දැනිලා ඇති.. ❤
අනිවාරෙන්ම..
ඔව් එහෙම නම්..සමහර විට සංචරණීටත් ඇති කියන්න ලොකු කතාවක්...ලස්සන ආදර කතා ගතින් එක් නොවුනට හදවත් බැදෙනවා.. ඉතින් ඒ නිසා වෙන්න ඇති සමිධ අයියා එයින් සැනසීම ලැබුවේ...කවද හරි සංචරණීගේ අදවතේ කතාව දැනගන්න බලන් ඉන්නවා..❤
@@dinukabandara8626 සමහරක් විට සංචරණි තත්පර 6-7 ක් නැවතිලා මැයි මාර ගස දිහා බලන් හිටියේ.. සමිධ හදපු රෙදි මැයි මාර මල් වෙන්නත් පුළුවනි නේද... එයා බලාගෙන ඉන්න ඇති කවුද මේවගේ දේවල් කළේ කියලා
මේ සන්චරනි පිළිබඳව තියෙන video සේරම ගනන් කරන්න බැරි තරම් බැලුවා. ඒකම ආයේ ආයේ බලනවා. මට වයස හතලිහක්. ඒත් දුක දරාගන්න අමාරුයි. අනේ..සන්චරනි මුනගැහේවා!❤
mmmm
පපුව කඩාගෙන යන තරම් දුකක් දැනෙනවා පොත කියවලා මේක බලද්දි 🥺❤
පසුව ලියමි : මේත් එක්කම මමයි නුබෙ සංචරනී සිංදුවත් අහලා බලන්න.. ඈතින් ඉදන් ආදරය කරලා ඒ ආදරේ රහසක්ම කරගෙන මිහිදන් උන සමිද අයියා වගේම, තමන්ට මේ තරමටම ආදරය කරපු ලස්සන හදවතක ඒ ආදරය මිහිදන් වෙලා අවුරුදු ගානකට පස්සෙ ඒ ගැන දැනගත්ත, ඒ කුරුදු පොතු සුවද පිරුනු, තුත්තිරි මල් මිට තරම් හිතට දැනෙන ආදරේ තමන් දැනගන්නකොට පරක්කු වැඩී කියලා
දැනගත්ත සංචරනිගෙ පසුතැවීම ඊටත් වඩා හිත පාරවනවා ♥️
මටත්...ආසම ඒත් ආපහු කියවන්න හිත හදාගන්න බැරි පොතක්..
@@MalkaNethmini අක්කී.....සංචරණිව හොයාගෙන නැද්ද...
owww😭😭
ඇත්ත 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤
ekanam aththa
පොතේ පිටු ගානට වඩා එදා මගේ ඇස් වලින් කඳුළු වැටුණා...ඒ තරම් දැනුණු නිර්මාණයක්...මේ සිංදුව අපිව තවත් රිද්දනවා😢
#suneerasumanga ❤❤
මටත්.....
Potha ganna vidiyak nadda
@@SadakaGayan ane mn laga nm na..math yaluwekgen illan kiyewwe...😊
@@inupama.Nama mokadda potha.
මගේ ජිවිතේ මම කියවපු ආදරණීයම හොදම මගේ හිතේ අංක 1 ටම තියන පොත තමයි මැයි මාර ප්‍රසංගය පපුව පසාරු කරගෙන යනවා මේ කතාව කියවලා ඉවර වුණාම. සමිධ අයියා දැන් නැති වුණ්ත් එයාගේ ඒ පිවිතුරු ආදරේට මේ ආදරණීය මැයි මාර ගහ සාක්ශි දේවි. ආදරයක් කියන්නෙ මේ අපි හිතන සාම්ප්‍රදායික පාරම නෙමේ අයිතිකරගැනීමකින් තොරව එයා කොහේහරි සතුටින් ඉදිවී කියන එකත් , ආදරයේ තියන ඒ කුතුහලය මිශ්‍ර චමත්කාරයත් හරි ලස්සනට පෙන්නුව සමිධ අය්යා සංචරණිට තියන ඒ අසීමිත ආදරය නිසාම නොකියාම යන්න ගියා....... මම හොයපු ආදරය මට නොදැනීම මගේ හිතේ තිබුණු ආදරය මම දැක්කෙ මේ පොතෙන්, සමිධ අය්යාගේ ආදරෙන්
ඉතින් ආදරය ඒකාකාරීම එකක් වෙන්න ඕනද
ආදරෙයි කියලා කොහොමහරි අයිති කරගෙන ළගතියාන රාගය කාමය හොයන එකද ඇත්තම ආදරේ ?????
ආදරය වෙනුවෙන් නිහඩවම ඉවසන එක , එයා කොහේහරි සතුටින් ඉදිවී කියලා බලන් ඉන්න ාආදරේ විශ්වීයයි උත්තරීතරයි....
ඉතින් සමිධ අය්යා තාමත් ගොඩ දෙනෙක්ගේ හදවතේ අමරණීයයි.......
ආදරේ ගැන ලස්සනට කියලා දුන්නට අය්යේ ඔබට පින්........
THANK YOU MALKA NETHMINI........
❣❣❣🙏🏿🙏🏿🙏🏿
🥺🥺 ඔව් ඒ සාක්ශි තාමත් මෙහේ හරි පරිස්සමට ලස්සනටම තියෙනවා...හරිම ලස්සන කමෙන්ට් එකක්💞💕
Book eka gththe koinda
ජිවිතේ ගැහැනියකට මෙතරම් ආදරේ කරන පිරිමියන් ස්ටිය හැකිද...සමිධ නුබ නම් ඇත්තටම සැබෑම ප්රේමවන්තයකි...❤❤❤
අනේ කතාව කියවලා ඉවර වෙලාත් දැන් පැය ගානක් ගෙවිලා ඒත් හුස්ම හිර වෙන්න තරම් දුකක් දැනෙනවා
මේ ලොකේ ලස්සනම ප්‍රේමයට ඉක්මනට යන්න උනානේ
ලස්සනම දේවල් වලට එහෙම වෙනවා කියන්නේ ඇත්තක් වෙන් ඇති.....😓😓
මේ ලොකේ තියෙන ලස්සනම ආදර කතා එකතු වෙන්නෙ නැතිම තරම් ,ඇයි කාලය ඔයා එහෙම කරන්නේ
ඒක ඇත්ත
මේ දැන් කියෙව්වෙ..පොත තාමත් ඇද උඩ.. මට දැනෙන්නේ විරහවද වෙන්න ඇති..මටමද මේක තේරැනේ කියලත් හිතේ... මාර ගහෙ හරියටම 16 වතවක් හුනු ගෑව..පොතෙත් හරියටම පරිච්ඡේද 16.. 16 වෙද්දි.. ඒ ආදරණීය මනුස්සයා මෙලොවින් ගිහින් .... ඒකත්... මාර ගසත් එක්කම...සමහර තැන් ඇග හිරි පිපෙනව.. එක්කො මං වාසනවන්ත ඇති..මෙ අසීමිත සබැඳියාව කියවන්න..ප්‍රේමය නම් අයිති කර ගැනීමම නොව..බලා හිතිමද විය හැකිය... අයිතියක් නොසොයා... 🌦️🍁
mm...😥😥
ආයෙ ආයෙ කියවන්න ආස නොවුනු පොතක්.මොකද කියවන්න කියවන්න පුදුම විදිහට වේදනාවක් දැනෙන කතාවක්.හැමදාම අමතක නොවන සමිධ අයියව එයාගෙ වචන ඒ සුන්දරම ආදරයට පුදුම විදිහට හදවතින් ආදරය කරන කෙනෙක් මාත්.ගොඩක් ස්තූතියි ඔයාට සමිධ අයියගෙ විස්තර හොයලා දුන්නට අපිටත්.❤
මාත්.... ගොඩක්ම ආස කරන, ඒත් ආපහු නොකියවන හිතපු පොතක්. ඒක ඒ තරම්ම දුකක්....
@@MalkaNethmini ඔව්.පොත් කියන්නෙ මගේ ජීවිතේම.ගොඩක් පොත් කියවලා තියෙනවා.ඒ හැම පොතක්ම වගේ මගේ ළඟ තියෙනවා.ඒ කොච්චර කියෙව්වත් මැයි මාර ප්‍රසංගය තරම් හිත රිදවපු පොතක්නම් මතකයේ නැති තරම්.
@@KrishKg-eb7py 📚😍දිගටම පොත් එක්කම ඉන්න...
මා ඇතින් මල් පිපෙන සත්‍යට විශාල බොරුවක් එකතු උනා,එය නිවැරදි කරගත යුතුව ඇත.ඒ නිවැරදිතාව මත සැබෑ අරුතින් ඔබ සිනාසෙනු දැකීම මගෙ කැමැත්තයි.එයට ඉඩ දෙන්න 💔🌼
😓😓
ඇත්ත සංචරණීගේ විස්තර හොයාගෙන තියෙන බව දැනගන්න ලැබුණා...ඩිලානි..මහත්මිය ❤️
❤❤
අනේ සමිධ අයියට සංචරනී කවදා හෝ බවයක හමුවේවා 😢😢😢😢😢
හරි ම දුකයි.හැමෝම කියව්වා නිසා මමත් කියවන්න හිතුවා.අවසාන හරි ම දුකයි ඉතින් මගේ ඇස් වල කදුළු 😭😭😭ඒ ආදරය අැත්ත වුනා නම් කොච්චර හොද ද 😭සමිධ අයියාට කවදා හරි සන්චරණිව හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😢😭❤️
ම්ම්ම්
පලවෙනි පාරට ෆිල්ම් වල හිටපු ආදරවන්තයෙක් සැබෑ ලොකේ හිටියා කියලා දැනගත්ත. පලවෙනි පාරටම කදුලු එක්ක පොතක් කියවන්න පොතක් එක්ක සන්වේදි වෙන්න පුලුවන් උනා මට 🥺. සන්චරනී ගොඩාක් වාසනාවන්ත වගේම අවසනාවන්ත ගෑනු ලමයෙක්🥺♥️❤️🩹
ඔව්..එයා වාසනාවන්තයි...
@@MalkaNethmini 🥺♥️
@@Virashadeshani ඔව් ඒ කතාව හරි.මං පොත කියවල රෑ නිදාගත්තෙ අඩ අඩ.පපුව හිරවෙලා වගේ.මං වැඩට ගිහිනුත් කල්පනා කලේ සමිද අයිය ගැනමයි
@@GayaniGamlath 🥺❤️🩹
සමිද හිටවපු මැයි මාර ගහ තාම තියෙනවද..එයාගෙ ගෙදර දැන් කවුද ඉන්නෙ
මනුස්සයෙක්ට මෙච්චර ලස්සනට හිතන්න පුලුවන් ද දෙයියනේ❤
සමිද අයියාගේ සිතුවිලි වලට ඇත්තටම හිත නිවෙනවා. හිතට අමුතුම හැඟීමක් මැයි මාර ප්‍රසංගෙ කියව්වට පස්සේ මට දැනුනා.සමිද අයියාගේ ඒ වචන වල හිත නිවන අමුතුම මැජික් එකක් තිබ්බා කියලා මට හිතෙනවා.සීතල මීදුමෙ කුරුදු පොත්තක් හප හප මැයි මාර ගහ දිහා බලාගෙන තුත්තිරි මල් මිටක් දාපු "නොමියෙමි" පොතෙ පිටු ටිකක් කියවන්න හිතුණා ❤.ඇත්තටම ඒ සිතුවිලි වලට මටත් ඇත්තටම ලෝභයි😢.ඒ විෂ නැති සිතුවිලි වලට ඇත්තටම මම ආදරෙයි ❤❤❤
❤😢❤😢
❤ හමුවේවා, හිමි වේවා, අහිමි නොවේවා සමිධ වගේ අය හොයන ආදරණීය ආදරය ❤
🥺🥺
මේ වන වන විටත් බොහෝ දෙනෙක් මේ මැයි මාර ප්‍රසංගය පොත කියෙවා හමාර කොට ඇත..
ඇතැම් විට සමිධ අයියත් අපත් සැබෑ නම නොදත් ඇය සංචරණීද මෙම පොත කියවා තමන් කවුරුන්ද යන වග හදුනාගෙන ඇත....
ඇතැම් විට ඇය ආදරණීය ස්වාමියෙකුට බිරිඳකව, පටවුන් දෙතුන් දෙනෙකුට මවක් වී තිබෙන්නට පුලුවන, නැතහොත් සමිධ අයියා මෙන් ද වන්නට පුලුවන, අපි එසේ නොවේවායි පතමු.. නැතහොත් සමිධ අයියාගේ සිතැඟි දැනුනද එය නොතේරුනා මෙන් සිට තවම තනිකඩව සිටිනවා වෙන්නටද පුලුවන..
කෙලෙස කොහේ සිටියද සංචරණී තමන් වග හදුනාගත්තා නම් හැකිනම් යන්න ඔබ නමින් ගැහුණු ඔහුගේ හදේ ගැස්ම අහන්න, ඒ ගැඹුරු වූත් නිසසල වූත් ප්‍රේමය මොහොතකට හෝ විදගන්න..
කරාබු නැටි, කරදමුංගු සුවද විදගන්න වගේම ඒ තුත්තිරි මල් ටික බලලා එන්න..සමිධ අයියගෙ ආත්මයට සුවයක් දෙන්න.. ඇගේ ස්වාමියාටත් (සිටී නම්) හැකි නම් ඇයට සහය දෙන්න ඒ ගැඹුරු නිසසල අරුත් දක්විය නොහැකි ඒ ප්‍රේමය මොහොතකට හෝ විඳගන්න.. මැයි මාර ගහ යටට ගොස් ඒ බව සමිධ ට කියන්න ඉඩ හරින්න...එවිට ඔහුගේ ආත්මයට සැනසීම ගෙන දේවි..
ඇත්තටම ඇයි එදා වැඩ කරන අයගෙන් ඇය ගැන නොවිමසුවෙ එහෙම නොහිතෙන්න ඒක දෛවයේ සරදමක්ද.
ඇත්තටම සමිධ අයියට මොකද උනේ, ඇයි තාත්තගෙ සොහොන ළඟින් එයාවත් මිහිදන් නොකලෙ..
ඒක එයාගෙ අවසන් කැමැත්තක්ද...
කැමති දැන ගන්න...
සංචරණි ආවොතින් ඇවිදින් එහෙම ඇහුවොතින් ...😢
th-cam.com/video/jFDFTLCLwtg/w-d-xo.htmlsi=y6Cz_Im5RgqVDBxz
අනේ මට ඒ වේදනාව දරාගන්න බැරි තරම්...ඇස් වලට ආපු කදුලු නවත්තගන්න බැරි තරම් වේදනාවක්...මේහේම ආවරයක්...උපන්..කොඉ ආතමෙක හරි සමිද අයියේ ඔයාට ඔයාගේ සංචරනිවා...හිමි වෙවා...සංචරනි ඔයාට ඒ ආදරේ සුලං රැල්ලකින්වත්😥...මීදූම පටලයකින් වත් දැනුන් නැද්ද...😢😥😥😥😥😥
mmm
💔💔💔💔
‘මැයි මාර ප්‍රසංගය’ ජීවිතේ මං කියවපු ලස්සනම පොත. කිසිම දවසක මෙහෙම වෙන්න එපා. ආදරය දුක මිශ්‍ර වුන ලස්සන පෙළගැස්මක්. පොත කියවලා ඇස් වල එකතු වුන කදුළු සංචරණී ඇහුවාම ගංගාවක් වගෙ ගලන් ගියා. මට නොවුනත් පුදුම දුකක් දැනුනෙ. ආදරෙ හිමි වුනා හො නොවුනා හැමදාම ආදරෙයි. සංචරණී ගොඩක් වාසනාවන්තයි. නොදැන හො එයාට ගොඩක් අවංක ආදරයක් තිබ්බා. සමිධට එක පාරක් හරි එයාගෙ සංචරණිව හමුවුනා නම්. දෙන්නම ගොඩක් සතුටු වෙයි. හැම අවංක හිතකටම සමිධ කෙනෙක් ලැබේවා. ♥️♥️♥️
ම්ම්ම්.අනිවාරෙන්ම..
දවසක ඇයගේම හඩින් අහන්න ආසයි සමිධ අයියගෙ ඒ උතුම් ආදරේ ඉගියකින්වත් දැනුනද කියලා..🥺 ඇස් කොනකින්වත් ඒ අති උතුම් මිනිසව එකම එක දවසක් හරි දැක්කද කියල..😣💕
පොත කියවලා මේ video එක බලද්දී දැනෙන හැගීම මාරයී..🥺💖
හ්ම්ම්ම්😢
ම්ම්ම්ම්
😢
අනේ ඔව් , ඒ සංචරණි කොහේ අතිද
සමිධගේ හිත ඇතුලේ සංචරණි වෙනුවෙන් තිබුනේ සීමා විරහිත අසීමාන්තික ආදරයක් හැබැයි , ඒ ආදරේ ඇතුලේ තිබුණේ අයිතිකරගැනීමක් නෙවෙයි දුරින් හිද බලා හිදීමක් 🥺❤️
ඒකයි ඒ ආදරේ මෙච්චර ලස්සනත්...
2012 - 2015 කාලෙ මම හිටියේ බදුල්ලේ... දෙමෝධරත් කිහිප වතාවක්ම ගියා. ඒ දවස්වල මේ කතාව දන්නවනම් අනිවාර්යෙන් මම සමිධව බලන්න යනවා... ෆැක්ට්‍රි එකෙන් ඩීටේල්ස් අරන් ඒ ගෑනු ළමයාව හොයලා දෙනවා... දෙමෝදර අය හොයලා කියන්නකෝ මේ ගැන
mmmm
ඒ වගේ ආදරයක් මේ ලෝකේ තියෙනවනේ කියලා දැනෙනකොටත් හිතට හරිම සතුටුයි.සමිධ අයියගේ ආදරය ලබන්න සමිධ ,සංචරනි හමු නොවුනේ ඇයි. හිතට හරි දුකයි.
ම්ම්ම්
මගේ ජිවිතේ මං කියපු ලස්සනම පොත,,,,
හදවත කඩන් යන මේ කතාව ඇයි තාම සංචරණී කියවවුවේ නැද්ද,
අපිට මෙචර දැනුන මේ කතාව ජිවිතේ අමතක නොවන කතාව 😌
හ්ම්ම්....😮💨😮💨
සමිද අයියට සංචරණි ගැන තිබුණ ආදරය වගේම සමිද අයියගෙයි මස්ඉඹුලගෙයි යාළුකමත් හින්දා මේ කතාව තවත් ලස්සනයි...❤ මන් කියවල අඩපු එකම පොත තමයි... "මැයි මාර ප්‍රසංගය"😢❤
සමිද අයියට නිවන් සුව ලැබේවා 🙏🏻
mmm
ඔයා සෙන්කොට්ටං කියවලා නැද්ද
@@niroshaiddamalgoda4700 nope...
මේ වීඩියෝ එක දැකලා පොත ඩවුන්ලෝඩ් කරලා කියෙව්වා..හරිම දුකයි..😢😢නිවන් සුව සමිධ අයියේ😢😢
mmm
මගේ ලග දැනට තියෙනවා පොත් 700 කට වඩා..ඒත් ඒ හැම පොතක් අතරින්ම මම දැකපු ලස්සනම කතාවක් තමයි මැයි මාර ප්‍රසංගය❤🥺හැම පොතක්ම කියවනකොට අමුතුම රසයක් දැනෙනවා..දුක ,සතුට,හාස්‍යය වගේ දේවල්..ඒත් මේ මැයි මාර ප්‍රසංගය කියවනකොට දැනෙන රසය වෙන පොතකින් මට දැනිලා නෑ..මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ගෙ නවකතා 4 න් මම කියවපු ලස්සනම කතාවත් මැයි මාර ප්‍රසංගය❤සෙංකොට්ටං පොතත් ගොඩක් ලස්සනයි.
මාත් කියවපු ගොඩක් පොත් අතරින් ආසම එකක් මේ....🤗🤗
@@MalkaNethmini ❤❤
@@MalkaNethminiසම්ධ නැති උනේ මොනවා වෙලා ද..
Ane manda.math baluwa.hoyaganna ba.dukatada koheda.
හැමදාම වැඩඇරලා පයින් යන මට අහම්බෙන් හම්බුන රස්සාවක් ආසාවෙන් කරනවා මුලදි අකමැති උනත් මගේ ජීවිතේ මං සතුටින්ම වැඩට යන නිදහස්ම පාරාදීසයක ඒ කියන සුන්දරත්වය ඒවිදිහටම විඳින ගමන් මේ කමෙන්ට් එක පවා දාන්නෙ කඳුවිලුඹේ දිලිසෙන කෝච්චි සලබ බලනගමන්.... මගේ ජීවිත කතාවත් කවදහරි පොතක් විදිහට මමම ලියලා දාන්නත් හිතන් ඉන්නවා ඒකනම් ඒහැටි රසවත් නැතුවැති හැබැයි❤
අනිවාරෙන්ම ඒක ලස්සන වැඩක් වෙයි...ලස්සනට ලියන්න..
අපි හැමොටම තියෙනවා අපිට නොලැබුණු අපෙ ප්‍රථම ආදරෙ
ම්ම්
අවුරුදු 8n passe දැක්කා...a වෙලාවෙ,,,,ජීවත් වුණේ ai කියලා හිතුනා.ඇයව ආපහු දකින්න..
ගුරු ගීතය ට පස්සෙ කියවපු ලස්සනම කතාව ❤
ඒත් මාරම දුකයි. සන්චරණි සහ සමිධ ඇත්තටම එකතු වුනා නම් ඒ දෙන්නා හරිම ආදරෙන් ඉදීවි.
ම්ම්ම්
දැනගන්න සංචරණී..
ඒ රතු මල් වලට වඩා
ලස්සනයි ඝනකමයි
සමිධ අයියගෙ මැයි මාර හදවත
දිනක
නුබ බලා සැනසෙයි
දුටුවොතින් ඒ මාර ගස
සත්තමයි ඒත් මට දුක
කාටත් නොකියම
යන්න වුනු
සමිධ අයියා ගැන..😔❤️🩹
❤❤
සමිධ අයියා මගේ වෙලා මම සංචරනි උනා නම් 🤭🥲
ම්ම්ම්ම්
එක මොහොතක් හෝ සිතා බලා ඔහු සතු වූ ආදරය ඇයට කීවානම් ඇයට මේ වන විට හොද ප්‍රේමවන්තයෙක් සිටින්නට තිබුනි 😢මෙහි අවසානය මීට වඩා ලස්සන් වෙන්න තිබුන ❤ඔහු නිකන් ප්රේමවන්තෙක් නෙවෙයි ❤❤❤❤❤
mmmm
හමුඋනු සියල්ලම හිමි නොවුණු ලෝකෙක... හිම් උනු සියල්ලද අහිමිව ඇති බව දැනේ...
💔💔
අනේ හරිම ලස්සන කතාවක් ....... මුල ඉදලා ලස්ස නට කියවපු මේ පොතේ අවසානෙට අඩන්න වෙයි කියලා මම හිතුවේ නෑ.......
""සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදී මිය ගියා.....""හිතාගන්න බැරි වචන ටිකක් ....😢😢😢හරිම ලස්සන සොබාදහමට පණ දීපු හරි ලස්සන මනුස්සේක්.....😊 ඒ මැයි මාර ගස සංචරනී දකී........❤❤❤
ඔයාටත් ගොඩක් Thanks අක්කේ....❤❤❤
ඔව්.හරිම කුතුහලය පිරුණු ලස්සනම පොතක් ඒ..
මොනවා වෙලාද මැරෙන්නෙ එයා 😢
මං හිතන්නේ කොරෝනා නිසා..😢😢😢😢
කවදාවත් අමතක වෙන්නැති පොතක් පොත කියවලා ඉවර උනාම මාරම දුකක් දැනුනා එහෙම අයත් මේ ලෝකෙ ඉන්නව කිව්වම හරිම පුදුමයි ❤
හරිම දුක පොතක් නම් තමයි....
හරිම අමුතු හැගීම් ගොඩාක් එක්ක ඒ පොත කියවල ඉවර කරපු මම හිතුවෙම ඒක ප්‍රබන්ධයක් කියල...මෙහෙම අය කොහෙද ඉන්නෙ කියල..දෙයියනේ ඔයාගෙ video එක දකිද්දි මං දන්නෙ ඒ කතාවට පන තියනව කියල....හිතට ලොකු බරක් දැනෙනව අනේ....ඒ අවසානය ගැන
hmm..😓😓
අනේ හරිම ලස්සනයි..පොත කියවලා සිංදුව ඇහුවා විතරයි මේ වීඩියෝ එක දැක්කා... ඒත් මේක ඇත්තකද කියලා පොත කියවලා ඉවර කරනකොටම හිතුනා... මසිබුල සර් මේක නම් හරිම ලස්සනයි... ඔයා දන්නවද පුංචි මැයිමාර ලමයෝ.... අඩන්නැතුව කියවන්න.... හවදතේ ලේකකයා ඔබට ජය❤
ගුරු ගීතය බොහෝ මා කම්පනය ට පත් කලා..මගේ හිතට කතා කල හොදම පොත
මැයි මාර ප්‍රසංගය ඉන් ඔබ්බටත් ගිහින් දෝ කියා විටෙක හිතෙනවා..ඒ ප්‍රසංගයේ තිබුනේ ආදරයම ආදරයම විතරමයි..
මේක ඇත්තක්ද කියලා හිත හිතා හිටියා..ඒ ඇත්තමයි කියා දැනගත්තම ..
ඒක අකුරුවලට හරවන්න මට තේරෙන්නෙ නෑ..
මස් ඉබුල සර් ඔබට ගොඩක් පින් ඒ
සැබෑ ආදරයට සැබෑම වටිනාකම දුන්නට..
ඔබගේ වචන හැසුරුමේ සංයමය විනීතබව හදවතට කරන ආමන්ත්‍රණය හිතාගන්න බෑ..ඔබට නිදුක් නීරෝගී සුවවේවා 🙏🙏
ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
💗💖
අනේ කෝ සංචරනි. අපිට මෙහෙම දුකයි නම්. එයාට කොයිතරම් දුකක් දැනෙයිද.❤😢
ම්ම්ම්...එයාව දන්නේ නෑනේ කවුරුත්...
මම හරි ආසවෙින් කියවපු පොත තමයි මැයි මාර ප්‍රසංගය , අනේ එ කතාව මාරම ලස්සනයි , 💗❤️💗😘
මාත්.....
ඉගුරු මලක සතුට වෙනුවෙන් මැයි මාර මලක් කරපු එ කැපකිරීම ස්තුතියි සමීත අයියා ඔය වගෙ මීනිස්සු ඉන්නව කියලා මේ තුත්තිරි මල්වලට කීයලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏
🥀🌹
මේ වගේ ආදරයක් ලබන්න සංචරණිට පින නැතුව ඇති....සංචරණිට සමිධ අයියා ලැබුණා නම් සමිධ අයියා අකාලයේ මිය නොයන්නත් තිබුණා...කෙසේ වෙතත් සමිධ අයියා වගේ සැබෑ පෙම්වතුන් සිටිය යුතුමයි...
ම්ම්ම්ම්
අද තමයි මමත් පොත කියෙව්වේ අනේ ..හරිම ලස්සනයී ❤️එහෙම ආදරයක් සංචරනිට දැනුනන් එකපාරක් හරි යන්න .ඔයා එනකන් තාම ඒ මාරම මාර ඒ මැයි මාර ළමයා බලන් ඉන්නවා.හරියට සමිද අයියාගේ ඒ සුවදත් එක්කම...❤❤
MMM
විශ්විය වෙන්න බැරුව දෙශපලනික වෙලා ඉන්න අපිට හිතාගන්න බැරි level ඒකක අදරයක්. සන්චරනි දැක්කනම් මේ කතාව හිතගන්න බැරි වෙයි
mmm
හුස්මකත් හිර උන හුඟාක් දේවල් තිබුනා නොකියපු
දමා ගිය තුත්තිරි මල් මිටත් කාලයේ වැලි තලාවට පෙර අවසන් ගමන් ගිය ඇයගේ මතකය පපු තුරේ දැවෙමින් තිබුනු යලි උනුසුම් විය
නොකී ඒ ප්‍රේමයෙන් මා අදටත් නුඹව සොයමි ....
සසරේ ...
තාමත් මග බලාන ඇඟිලි ගනින මම
අවසන් ගමන් ගිය ඔබ
🥺🥺
පොතත් කියවල , ඒකට හදපු සින්දුවත් අහල මේ විඩිඔ එක බලද්දි 🥺❤
මාරම දුකයි...☹
කදුලු තාමත් වැටෙනවා
ඇයි මං ඒ කතාව කියෙව්වේ. වෙනද පොතක් කියෙව්වම මනක්කල්පිත දෙයක් නි කියලා හිත හදා ගන්නවා ඒත් අද හිත හදා ගන්නේ කොමද... හිතට ගොඩක් තදින් දැනුනා....
සමීධ මාමා වගේ ආදරවන්තයෝ හැමතැනම ඉන්නවද. මං හිතුවේ කතාවල පොත් වල විතරයි කියලා... එහෙම ආදරයක් සංචරනිට වගේම ඒ මාමගේ පවුලේ අයටත් තියෙන්නේ ඇති... ❤️
සන්චරනි ඔයගමු කියන අයට පුන්චී දෙයක් කියන්න්ද 🥺... මගේ මතේ නම් සන්චරනි ඔහොන්ම ජිවත් වුනාවේ මුකද එයාව හන්භ වුනොත් අපේ හිතේ තියන රුපේ මැකිලා යනවා 🥰.. මුකද අපේ හිතේ රැදුන එ රුපය එ විදිහටම , සමිත් අයියගේ මතක එක්ක මාරම මාර මැයී මාර ගහක් වගේ හැමදාටම රැදෙන්න ඔනි ♥️🥺.....
ම්ම්ම්ම්
ඇත්තම සිදුවීමක් කියලා දැනෙනකොට ඒ දුක දරාගන්න අමාරුයි.
ම්ම්
මේ මගේ ගම දෙමෝදර... Station එක rail ගැටේ බිංගෙය වගේම කළු පාළම කියන්නේ මගෙත් පොඩි කාලේ ඉදන් මතකයන්..scl ගිහින් town එකෙන් යන එක දුර වැඩි නිසා තාත්තා මාව එක්කන් ගියෙ ඔය බිංගෙය ඇතුලෙන් ගිහින් කළු පාලම දිගේ ගිහින් ගෙදරට... පොත කියවනකොට ඒ තැන් වල මම ඇත්තටම ඉන්නවා වගේ දැනුණා... 😢❤
ඒ ගමේම ඒ සුන්දරත්වය එක්ක ජීවත් වෙන එකත් අමුතුම ලස්සනක් නේද..
@@MalkaNethmini ඔව් මෙහේ මේ දවස් වල නම් තවත් ලස්සනයි! වැස්සත් එක්ක මීදුම, 😍
මේ කතාවේ තියෙන හැම තැනක්ම මං දැකලා තියෙනවා.. ඔය කියන අඩි පාරෙත් සොහොන මැදින් rail පාරට ගිහින් තියෙනවා.. ඒක නිසාම වෙන්න ඇති ඒ තැන් මොනවගේද කියලා මවාගන්නවට වඩා එතන ඉන්නවා වගේම දැනුණේ. 🌿
@@NomadMe96ඒ ටික බලලා යන්න දවසක එන්නම ඕන...❤
@@MalkaAbeysingha-m4h අනිවාර්යයෙන්ම එන්න... ඒ කදු දෙක යා කරන පොඩි පාළම නම් දැන් නෑ. සොහොණේ ආදාහනාගාරය හදන්න පාළම ලොකු කරලා.
ආදරයට මේ තරම් දේවල් කරන්න පුලුවන් ද...😢😢 හරිම ලස්සන ජීවිත කතාවක් ❤️🥺
මටත්,ලස්සනම පොතක්..
පට්ට ලස්සන පොතක්.. 😢😢
සමිධ අයියා අද ජීවත් වෙලා හිටියා නම් මේ කතාව ලියවෙන එකක් නෑ..ඇයි ප්‍රසාද් සර් මේ කතාව ලියන්න මෙච්චර පරක්කු වුණේ? ඇයි සර් සංචරණිට මේ ප්‍රේමය කියන්න පරක්කු වුණේ? ප්‍රසාද් සර්ට දොස් කියනවා නම් නෙමෙයි..අපිට ඇයි බැරි මිනිහෙක් මැරෙන්න කලින් එයාට ගෞරවය සැලකිල්ල දෙන්න? මැරිලා ගියාට පස්සේ නේද හැමදේම?
ම්ම්ම්ම්
ඔහුගේ නිර්වචනයට නම් ඇය ❤නිකන් මාර නෙවෙයි ❤ලස්සන මල් පිපුනු මැයි මාර ප්රේමවන්තියෙකි ❤❤❤❤❤❤❤
mmm
ආසාවෙන් කියවපු ලේසියට අමතක කරන්න බැරි මාරම මාර පොතක් ❤️📚
මාත්...
මාරම මාර මැයි මාර පොතක් 🥺😫💔
අද තමා පොත කියෙව්වෙ 🥺 මාරම ලස්සනයි පොත මටත් හිතා ගන්න බෑ ඒකනම් ඇත්තම කතාවක් කියල ඒත් ඒක කියවද්දි මැවිල පේනව . ආදරය කියන්නෙ හරි පුදුම ලස්සන හැගීමක් ❤ මන් හිතනව මේකට පිලිතුරකුත් තිබුනනම් කියල 🥺❤️
mmm
යන්න ආස හිතෙනවා.. හිතින් හිතපු තැන් වගේමයි හරිම නිස්කලංකයි..❤තෑන්ක්ස් මේ වීඩියෝ එකට.. 😊
ඔව්..ගොඩක්ම දුක හිතුනා ඒත්...එහෙට ගියාම,ඒ අම්මගේ කතා ඇහුවම..
දොමෝදර කියන්නෙම අදරයක් මගේ ආදරයත් මුනගැහුනෙ දොමෝදරින් කොළඹ ඉදං බදුලු කෝච්චියෙ මම හැම නිවාඩුවෙම යනව ඇයව බලන්න ❤️ දෙමෝදර ජීවිතේ වෙනස් කරපු තැන ❤️
💖💖
අනේ සන්චරණී ඔයා මේ පොත කියවලා ඉක්මනින් ආයේම ඒ කෝච්චියේ ඇවිත් දෙමෝදරින් බැහැලා අර අතුරු පාර දිගේ එන්න සමිධ අයියහෙ ගෙදරට යන්න ඔයාට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි වෙයි🥺❤️
ම්ම්ම්ම්....😥😥
🥺
මේ වගේ දැනෙන පොත් අපිට කියවන්න එ භාෂාවට රසකාරක එක් කරේ සමිධ අයියා..... ❤️
🧡📚
ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැණු සිහිනය.....සංචරණී ❤️🥺
සංචරනීත් මැරිලා ද දැන් ...වයස කීයක් ඇතිද එයාට
@@SenuliVihansa-pm1mjමස්ඉඹුල සර්ට වඩා අවුරුදු 2ක් 3ක් වගේ වැඩිමල් කියල තමයි මස්ඉඹුල සර් පොතේ කියන්නෙ 🙁
ආසාවෙන් කියවපු පොතක්..එ තරම් ඒ පොතට ඇබ්බැහි උනා..😩💐💗
මාත්🥺
මේ කතාවට මෙච්චර ආදරය කරන්නෙ මේක ඇත්තක් නිසා වෙන්න ඇති හිතාගන්නවත් බැරි තරම් ආදරයක් ඒක ❤ සමිධ කියන්නෙම තෙරක් නැති භාවනාවක්....🤍
හ්ම්....ඒක ඇත්ත.🌹🥀
සන්චරනීගේ හිත සතුටකින් පුරවන්න බොරු මල් හදන්න වෙච්ච එක වගේ සියුම් දේකට දුක් වුන සමිදට ඇයි හිතුනෙ නැත්තෙ සන්චචරනිට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මේ ලොකේ ඉන්නව කියලා එයාට දැන ගන්න නොදෙන එක එයාට කරන අසාදාරනයක් කියලා,සමිද තව ටිකක් ඉක්මන් වුනානම්, සමිදගේ රසකාරක පිරුනු ආදරේ හරිම ලස්සනයි,හැබැයි සන්චරනිට කියන්න හිටිය පරක්කු වැඩී, කෑමක් රස වෙන්න රසකාරක විතරක් මදී හරි වෙලවට ලිපෙන් බාන්නත් ඕන😣
හැමපැත්තකම චූටිම හරි සාධාරණයක් තියෙනවා...ඒ ආදරේ වචනෙන් නොකියපු නිසාම වෙන්න ඇති මේ තරම් ලස්සනට අපිට පේන්නෙත්.. කියලා තමයි මට හිතෙන්නේ නම්....🙄🙄 ඒත් ඔයා කියන එකත් හරි....😖😖
@@MalkaNethminiඔවි එහෙම නොවෙන්න මේ ආදර කතාව අපි අතරට නොඑන්න තිබුනා.. ඒත් ඒ දෙන්නා එකතු වෙන්න තිබිබා.. අඩු ගානේ ආදරේ කරන බවවත් සංචරණි දැනගත්තා නම්...🥺❤
E sancharani badulle athi... den hoyaganna puluwan wey
@@Sathmi-b2uekagai,matath ookama hithuna
@@Sathmi-b2u mmmmmmm
එහෙනම් මස්ඉඹුල සර් සමිද අයියා කිව්වා වගේම ලස්සන ආදර කතාවක් ලිව්වා🥺♥️
ම්ම්ම්ම්🥀🥀
ඒ කාලෙ ඒ ෆැක්ට්‍රියේ තොරතුරු හොයා බැලුවොත් සංචරනි ගැන තොරතුරු හොයාගන්න පුළුවන් ...එයා අනිවාර්යයෙන් ම දෙමළ සුන්දර යුවතියක්...මට එහෙම හිතෙනවා ....සමිධ අයියා අකැමැති උනත් එයා ගොඩක් ආදරේ කරා කියල සංචරනි දැනගන්න ඕනෑ ...එයා දැන් වැඩිහිටියෙක්.....තරුණ ගැහැනු ළමයෙක් නෙවෙයි ...මගේ සිතිවිල්ල ඒක ...
හ්ම්ම්ම්....
Matath hithenawa a factryen sancharani gana hoduwawak dana ganna puluwan wei kiyala
පොත කියව ඉවර වූ පසු ගීතය අහනවා කියලා you tube search කරාම මේක දැක්කම... කතාව කියව ඇති වූ දුක තවත් වැඩි වුණා 🥹🥹🥹😢😢
mm
එක හුස්මට කියවපු පොතක්. මස්ඉඹුල මහත්තයා ගේ පොතක් කියන්නේ වෙනම රසක්. සමිද අයියා ගේ ගෙදර බලන්න යන්න ආසාවෙන් ඉන්නේ . මැයි මාර ගහත් එක්කම.
අනිවාරෙන්ම බලන්න, මාත් ඉක්මනින්ම කියවපු පොත මේ....
Math eka paya ganata kiyawala iwara kara.@@MalkaNethmini
@@MalkaNethminiethakota me hitiya anith charithe masibula sirda.
@@udenipelpola2967 ඔව්ව්ව්ව්
සැබෑ ආදරය මෙයයි..ආදරණීය හැගීම් විහිලුවකට ගන්න මේ සමාජයේ ඇගකට අතක් නොතබා මනසට පීඩනයක් නොවී ඔහු ඔහුගේ ගමන යමින් ඈ ගිය මග අලංකාර කරා.ඇගේ සිනහව මුවග රදවන්න බොහෝ මහන්සි ගත්තා..සැබෑම ආදරය මෙයයි..කොල්ලෙක්ට පුලුවන්නම් තමන්ගේ කෙල්ලගේ සතුටම විතරක් හිතන්න මේ වගේ ලස්සනට ආදරේ කරන්න එදාට අපිට ලස්සන ආදර කතා හමුවේවි සමිධ ගමන් සගයා වගේ
ආදරයට වඩා විරහව සුන්දරයි....ඒකයි මෙච්චරක් ආදරයක් අපේ හිත් වලට දනවන්න පුලුවන් මේ අකුරු වලට....ඇත්තටම මේ අකුරු වලට පන තියෙනවා...😥
ඔව්....පන තියෙන අකුරු..
මං ඕන තරම් පොත් කියවලා තියනවා. මේ කතාව තරම් වෙන එක කතාවක්වත් මෙච්චර මගෙ හිතට දැනිලා නැ🥺♥️🍃....
ම්ම්ම්...😍😍
අනේ ගොඩාක් දුකයි,.. ඒත් ඔයාට ගොඩාක් ස්තූති අපිට සමිධ අයියගෙ මතක සටහන් පෙන්නුුවට... 🥺❤
තෑන්ක්ස් මේ වීඩියෝ එක බැලුව ඔයාටත්....
මේක ඇත්තද කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ.... දැන් ඒක දැන ගත්ත ...thank you ❤
අකැමැත්තෙන් වුනත් පිලිගන්න වෙන ඇත්තක්..😮💨😥
"සමිධ" ගැහැණියෙක්ට ජීවිතේ හමුවිය යුතු හිමිවිය යුතු පිරිමියෙක්. මැයි මාර ප්‍රසංගය යතාර්තයක් උනත් තාමත් බෑ හිතට ඒක පිළිගන්න ඒ තරමට සමිධ අයිය හිත ඇතුලෙ කොහෙදෝ තැනක නතර වෙලා.
ම්ම්ම්....☹☹
මනුස්සයෙක්ට මෙහෙමත් හිතන්න පුලුවන්ද හදවතට මාර විදියට දැනුනා 🥺💖
ම්ම්ම්...
Sancharani ikmanata may mara prasangaya kiyawanna. Samidha aiyage athmayata sanasimak denna. Pin pamunuwanna eyata. Oya lassana pawul jeewithayak gewanawa athi. Suba pathum obata. Samidha aiyata pin anumodan karanna a lassana hadawathe adareta.
ම්ම්ම්....
මේ පොත බලලා මේක ඇත්ත කතාවක් නෙවෙයි කියලා මම මටම කියාගත්තා.මේක ඇත්ත කතාවක් කියලා පිළිගන්න මං කැමති නෑ.මේක ඇත්තක් කියලා හිතෙන වාරයක් ගානෙ පුදුම දුකක් දැනෙනවා.ඒක පොත කියවපු අපිට එහෙම දැනෙනවානම් සමිධ අයියා ඒක කොහොම දරාගන ඉන්න ඇතිද 😢
ම්ම්ම්ම්ම්....
❤
oya kohend potha gththe mm bln hama thenm stock iwarai
@ man page ekakin online oder karala gatte tawa poth wagayak ekka etakota me potha viral wela ne hebei
Mokakda meke nama
ආදරේ කියන දේ මෙච්චර ලස්සනට කරපු ලස්සන හදවතක් ....ඒක නම් පිස්සුවක්...❤❤❤❤මාර මාර ලස්සන ආදරයක් ..❤❤❤
හරිම නිහඩ ලස්සන ආදරයක්..
මන් ආසාවෙන් කියෙව්ව කතා වලින් ආදරණීයම සංවේදීම කතාව 😢❤
මාත් ආසම පොතක්..
කාල යාත්‍රා කරන කතාවක් තියෙනවනන් ඒ මැයි මාර ප්රසංගයමයි.......පරම්පරා ගනන් යනකන් බලාහිදීමම ප්‍රේමයක් කරගත් සංවේදීම ප්‍රේමනීයම ආදර කතාවේ වේදනාත්මක සොදුරු තැන් එහෙමම තිබුනාවෙ...සමිධ-සංචරනී❤
ම්ම්ම්ම්😔😔
මම ප්‍රර්ථනා කරනවා හෙට දවසේත් සමිද අයියලා වගේ හිතන මිනිස්සු මේ ලොකේට බිහී වේවා කියලා 🥺💗 එතකොට මේ ලොකේ තවත් ලස්සන වෙයී ඉන්න තැනක හොදින් ඉන්න ලැබේන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️
mmm
මැය් මාර ප්‍රසන්ගය මේක සැබෑ නොවෙන හීනයක්❤
ම්ම්ම්ම්
එයා මෙ ලොකේ නැති උනත් එයාගේ ආදර කතාව අපි හැමෝම ආදරය කරන ආදර කතාවක් වෙලා කියලා දැනෙද්දි ඒ වගේම ඒක.දැන් film එකක් කරනවා කිව්වම ....... එයා කොහේ හරි ඉදං බලං ඇති ....... ආදරණිය සමිධ අය්යේ ඔයා කොහේ හරි ඉදං බලන් ඇති ....... ❤
ම්ම්ම්....
සමිධ අයියා මස් ඉඹුල සර්ට ලස්සන ආදර කතාවක් ලියන්න කියලා කිව්වට..එයා හිතන්න නැතුව ඇති එයාගෙම ආදර කතාව ලියාවි කියලා..😊❤
ම්ම්ම්ම්...💔💔
හැම ඉරිදාම දෙමෝදර station එක ගාවින් ඔය ස්ටෝරුව පහු කරගෙන යන මම❤
mm
දෙයියනේ මේ කතාව ඇත්තක්ද😢
මනුස්සයෙක්ට පුලුවන්ද තවත් කෙනෙක්ට මෙච්චර ආදරය කරන්න 🥺❤