මැයි මාර ප්‍රසංගය || සංචරණී Mai Mara Prasangaya | Sancharani - DEVA X Tharushi Song Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 188

  • @NilminiRenu
    @NilminiRenu 3 หลายเดือนก่อน +327

    මෙ සින්දුවට හිත ගිය අය මේ පැත්තට ❤️❤️

    • @madhawamadhuranga7164
      @madhawamadhuranga7164 2 หลายเดือนก่อน +4

      ඇත්තටම මේක මාර ලස්සන සින්දුවක්❤

    • @pramodachintha3726
      @pramodachintha3726 2 หลายเดือนก่อน

      මමත්

    • @pramodachintha3726
      @pramodachintha3726 2 หลายเดือนก่อน +5

      ඒ කතාව ඇහුවට පස්සෙ තමයි ගොඩක්ම සින්දුවට හිතගියෙ😢😔♥️

    • @chathurikaabesekara8805
      @chathurikaabesekara8805 2 หลายเดือนก่อน

    • @M.kCHMILA
      @M.kCHMILA 2 หลายเดือนก่อน

      😊❤

  • @UdayaRoopika
    @UdayaRoopika 2 หลายเดือนก่อน +147

    මැයි මාර ප්‍රසන්ගය කියවපු අය කො මෙ පැත්තට ඒක මාරයි සුපිරි සින්දු වත් මාර ලස්සයි

  • @vijithapriyanandana1338
    @vijithapriyanandana1338 หลายเดือนก่อน +20

    Rap එක නැත්නම් මාරම නිවුනු සිංදුවක් මේක 😢😢❤❤

  • @ShamilaThushari-k7j
    @ShamilaThushari-k7j 2 หลายเดือนก่อน +24

    මහා මැයි මාර ගහ පොතේ කතාව එහෙමම කියනවා❤❤

  • @p.a.y.ssupurnika6210
    @p.a.y.ssupurnika6210 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤...ජිවිතේ දැකපු ලස්සනම ආදර කතාව...

  • @chanumadushan9933
    @chanumadushan9933 2 หลายเดือนก่อน +77

    යකෝ පට්ට ලස්සනයි අරුං තුන්දේනා මං හිතුවෙ විහිලුවට මොකක් හරි කියනවා ඇති කියලා

    • @WiduminiVirangi
      @WiduminiVirangi 2 หลายเดือนก่อน +1

      Mamath hithuwe ehema tamay music nathi unanam e wage ee unata sinduma mara lassanay ❤❤

    • @Wiyana_Fernando-Jobs_info-UAE
      @Wiyana_Fernando-Jobs_info-UAE 2 หลายเดือนก่อน +1

      Me potha kiyawala balanna

  • @chanumadushan9933
    @chanumadushan9933 2 หลายเดือนก่อน +79

    ලස්සනයි රැප් එක පොඩ්ඩක් අවුල් එතන වෙනස් උනා නම් ලංකාවම හොල්ලන්න පුලුවන්

    • @anjalidasunika
      @anjalidasunika 2 หลายเดือนก่อน +5

      rap eka speed wadi thama tikak

    • @durajrangana9424
      @durajrangana9424 หลายเดือนก่อน +1

      Feeling අවුල් yanawa rap ekata.

    • @LakshanKavinda-xm5dg
      @LakshanKavinda-xm5dg หลายเดือนก่อน

      සරලවම කවන්ද 😅

  • @PrasadMenusha
    @PrasadMenusha 2 หลายเดือนก่อน +42

    ආසම සිංදුව ❤❤❤

  • @madushani163
    @madushani163 หลายเดือนก่อน +6

    Patta lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanumadushan9933
    @chanumadushan9933 2 หลายเดือนก่อน +34

    කෙල්ලගෙ කට හඩ ලස්සනයි

  • @Remixboy-123
    @Remixboy-123 2 หลายเดือนก่อน +32

    එක පාරක් ඇහුවත් හිත හැදෙන්නෙ නැති song එකක්😢❤

  • @PrasannJayaweera
    @PrasannJayaweera 12 วันที่ผ่านมา +2

    එක නම් පිස්සුවක්❤❤❤

  • @ayesharawihari5949
    @ayesharawihari5949 2 หลายเดือนก่อน +26

    මේ සිංදුව අහලා මං ඒ ලස්සන කතාව කියෙව්වා 😍 ඒක මරු

  • @AdarshaniMala
    @AdarshaniMala หลายเดือนก่อน +19

    කතාව කියෙව්ව ද? ලස්සනය් නේ . සින්දුව නම් මාර ලස්සනය්😢😢😢❤😢😢😢

    • @mr_zanka
      @mr_zanka หลายเดือนก่อน

      hum

  • @PrashaNawodi2006
    @PrashaNawodi2006 2 หลายเดือนก่อน +26

    මෙක ලස්සනයි ❤️❤️❤️

  • @nilukajayasinghe6608
    @nilukajayasinghe6608 2 หลายเดือนก่อน +21

    නොකී ප්‍රේමෙන් මම පිරුනී❤❤❤❤

  • @UwaniNawodya
    @UwaniNawodya 2 หลายเดือนก่อน +14

    හරිම ලස්සන කතාවක් ❤️❤️

  • @chamalrangana645
    @chamalrangana645 29 วันที่ผ่านมา +2

    අඩෝ මරැ මෙි හොය හොයා හිටියේ😊

  • @kvidudilshana
    @kvidudilshana 2 หลายเดือนก่อน +31

    රැප් එක අවුල්

  • @TharinduSudesh-l2n
    @TharinduSudesh-l2n 2 หลายเดือนก่อน +12

    මම ආසම සිංදුව අනේ මේ❤

  • @JayaniOshadhi
    @JayaniOshadhi 2 หลายเดือนก่อน +17

    මහ මැයි මාර ගසකට වඩා මට උසයි නුබෙ පෙම 🥺❤️

    • @nethumusicbox1229
      @nethumusicbox1229 หลายเดือนก่อน

      Ane doni ai adanne menik mn innw oyt ❤😢

  • @RuchiraSampath-j8c
    @RuchiraSampath-j8c 11 วันที่ผ่านมา +2

    Rap ekay sinduvay maru❤

  • @yamunasanjiwani-j1r
    @yamunasanjiwani-j1r 2 หลายเดือนก่อน +11

    පට්ට ලස්සනයි

  • @wmsugath3114
    @wmsugath3114 2 หลายเดือนก่อน +11

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @DarmaweerageNiluka
    @DarmaweerageNiluka 2 หลายเดือนก่อน +11

    Eka parak ahuwth hita hedenwa❤

  • @rathanapalaBiyagama
    @rathanapalaBiyagama 6 วันที่ผ่านมา

    මට නම් හරිම ලස්සනයි❤❤❤

  • @madushaheshan9513
    @madushaheshan9513 4 วันที่ผ่านมา

    Rap එක නැත්නම් මාරයි😢😢❤❤

  • @SL_Tempo_261
    @SL_Tempo_261 3 หลายเดือนก่อน +12

    💪💪💪💪 තමයි මරු

  • @ChamodDilshan-m8j
    @ChamodDilshan-m8j 2 หลายเดือนก่อน +6

    Supiri sinduvak.❤❤❤❤❤fodak adarey

  • @UdarachanukaWadimuna
    @UdarachanukaWadimuna 2 หลายเดือนก่อน +20

    මෙ කතාව කියවලා ඇඩුන මන් වගෙ අය ඉන්නවද😢

  • @NuwanthiNuwanthi-jt4fi
    @NuwanthiNuwanthi-jt4fi หลายเดือนก่อน +4

    ලස්සන ❤❤❤❤🥰🥰🥰😘😘

  • @NirodhaWijerathna-n2j
    @NirodhaWijerathna-n2j 2 หลายเดือนก่อน +7

    Oyala kuruwth e kathwa dn nda... hoyala balnna me ktawaaa

  • @JAYAMININIMSARA
    @JAYAMININIMSARA หลายเดือนก่อน +4

    මැයි මාරයි

  • @BKumara-y7i
    @BKumara-y7i 2 หลายเดือนก่อน +5

    Mama asama pothaka sinduvak❤❤❤❤

  • @HimashiHeshani
    @HimashiHeshani 23 วันที่ผ่านมา +1

    කතවත් ලස්සනයි සින්දුවත් ලස්සනයි❤

  • @Sayuni-s5z
    @Sayuni-s5z หลายเดือนก่อน +5

    Marama lassanai me song eka ❤️

  • @DumindaDissanayaka-c1k
    @DumindaDissanayaka-c1k 9 วันที่ผ่านมา +1

    Patta.

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 2 หลายเดือนก่อน +14

    The song drives me crazy way.....💗

  • @kumuduniwickramsingha7039
    @kumuduniwickramsingha7039 2 หลายเดือนก่อน +8

    Super ❤❤😊

  • @yamunasanjiwani-j1r
    @yamunasanjiwani-j1r 2 หลายเดือนก่อน +5

    Marama lassanai 🎉

  • @Sl.m.t.k.2024
    @Sl.m.t.k.2024 หลายเดือนก่อน +12

    හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
    පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
    හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
    කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
    දරා උන් දින ඇත තනිවී
    නොකී ප්‍රේමෙන් මම පිරුණී
    කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
    ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
    බලා ඉමි මං අසරණවී
    මමයි නුඹෙ සංචරණී
    දමා ගිය තුත්තිරි මල් මිට
    තියාගෙන ඉන්නවද තව
    මහා මැයි මාර ගසකට
    වඩා මට උසයි නුඹෙ පෙම
    අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
    සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
    දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි
    කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
    ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
    අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
    ඛේදාවකි
    මේලාව වැයු තේවාව උබ සංචාරණි
    අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
    නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
    ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
    දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
    සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
    මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
    දරා උන් දින ඇත තනිවී
    නොකී ප්‍රේමෙන් මම පිරුණී
    දමා ගිය තුත්තිරි මල් මිට
    තියාගෙන ඉන්නවද තව
    මහා මැයි මාර ගසකට
    වඩා මට උසයි නුඹෙ පෙම
    ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
    රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
    ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
    මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
    එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
    ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
    උඹත් මැරිලා ගියා
    අඩි තිය තිය මීදූම මැද්දෙන්
    ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
    තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ
    ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
    දෙමෝදර හංදියෙ
    කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ

  • @Harsha-d4b
    @Harsha-d4b 2 หลายเดือนก่อน +4

    එක මරු

  • @SanathDushmanthya
    @SanathDushmanthya 2 หลายเดือนก่อน +5

    Very nice❤❤❤❤❤❤

  • @nimeshaashani6858
    @nimeshaashani6858 หลายเดือนก่อน +1

    Rap eka aul ane song ekanm lassanai 🥺💗

  • @IsuruUdana-l6j
    @IsuruUdana-l6j หลายเดือนก่อน +2

    Lassana sinduvak😅😊❤

  • @LuckyHorseRacer-ov7ks
    @LuckyHorseRacer-ov7ks หลายเดือนก่อน +1

    Mek lassanama song ekkak hitha hada ganna puluwan song ekkak❤

  • @omeshachathurni
    @omeshachathurni 3 หลายเดือนก่อน +14

    Mal waram song eka ooni❤

  • @DaniyalSamera
    @DaniyalSamera หลายเดือนก่อน +2

    Marma lassnai ❤

  • @dimashasanjali1844
    @dimashasanjali1844 หลายเดือนก่อน +1

    මම ආස සින්දුවක් 😊😊😊😊

  • @SusanthaKirthi
    @SusanthaKirthi 2 หลายเดือนก่อน +4

    ම රමමරයි

  • @AnandaKarunajeewa
    @AnandaKarunajeewa 2 หลายเดือนก่อน +6

    Wow

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu 2 หลายเดือนก่อน +6

    Me sinduwa youtube karana hamoma danawane. Yannako sancharani kohe hari innawada kiyala hoya ganna. Ethakota puluwan eyata kiyanna muna balagenama me kathawa. Ai mas imbula aiyatath thama bari une ehema karanna. Sancharanige factrye hitapu ekam ekkenek hari inna thanak hoya gaththoth bari wena ekak na eyawa hoya ganna. Dan nm eya madi wiyath pasu karala nisa me gana kiyanna lajjawen innawada dan na. Pawul prasna athiwei kiyala. Eth prekshaka apith asai sancharaniwa dakinna. Samidha aiya adare kara wage ayata apith adare karanna. Ikmanin eyawa muna gahewa pathami.

  • @Nishanthawijerathna-u3k
    @Nishanthawijerathna-u3k วันที่ผ่านมา

    e pothanam patta awasana tikata adena tharam😢

  • @nisansalakalpani2894
    @nisansalakalpani2894 หลายเดือนก่อน +1

    Kathawa wagema sinduwath pattama lassanai...❤❤

  • @nimalichandima809
    @nimalichandima809 หลายเดือนก่อน

    Ane e adare ❤❤❤❤❤❤

  • @dimuthulakshan274
    @dimuthulakshan274 หลายเดือนก่อน +1

    රැප් එක නැත්තන් තවත් ලස්සනයි 🌼🍃

  • @SathsaraniGamage-j8s
    @SathsaraniGamage-j8s หลายเดือนก่อน +6

    *අප්‍රකාශිත ආදරයකි නමුදු එය ප්‍රේමයේ උල්පතකි...♥️🥺ප්‍රේමයට නුඹ නිදසුනකි සමිධ අයියේ නුඹ අරුමයකි....❤‍🩹💫*
    _විසූ🦋🤍🪄_

  • @AsokaAso-v5b
    @AsokaAso-v5b หลายเดือนก่อน

    උත්සාහයක් 🎉🎉🎉🎉

  • @DinudikaKiwen
    @DinudikaKiwen 2 หลายเดือนก่อน +1

    Patta ah❤❤

  • @wimukthishamila5002
    @wimukthishamila5002 11 วันที่ผ่านมา

    Noki premen mama piruni❤😢😢😢

  • @buddikaliyanagamage11
    @buddikaliyanagamage11 หลายเดือนก่อน

    ❤❤❤lassanaiii

  • @lakminidhanushika9322
    @lakminidhanushika9322 2 หลายเดือนก่อน +1

    Hithata weduna kathawak ❤❤❤

  • @sampathnuwan-gp8om
    @sampathnuwan-gp8om 2 หลายเดือนก่อน +6

    Panawaga❤❤❤❤❤❤

  • @OnaliDeyara
    @OnaliDeyara หลายเดือนก่อน

    Man asama sinduva meka❤❤❤❤❤❤❤❤❤

  • @MinushiNehara
    @MinushiNehara 2 หลายเดือนก่อน +3

    Favourite ❤️💯

  • @DilrukshiDilrukshi-i1p
    @DilrukshiDilrukshi-i1p 2 หลายเดือนก่อน +4

    ❤❤❤👍🥰

  • @NilanthiKumari-w4m
    @NilanthiKumari-w4m หลายเดือนก่อน

    අනෙ කියන්න වචන නැ මාර ලස්සන සිංදුවක් පොඩ්ඩක් අඩවන ගතියකුත් තියෙනව 🥺❤️❤️‍🔥

  • @AnuruddhaAluthnuwara
    @AnuruddhaAluthnuwara หลายเดือนก่อน

    Hithata danena sinduwak❤

  • @ChammikaSirisena
    @ChammikaSirisena 2 หลายเดือนก่อน +1

    Mekanam marama pissuvak
    Eththatama lassana sinduvak
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @omeshachathurni
    @omeshachathurni 3 หลายเดือนก่อน +7

    😊❤

  • @CHAMOD-f7w
    @CHAMOD-f7w 9 วันที่ผ่านมา

    COOL

  • @HannadigeNilanga
    @HannadigeNilanga 2 หลายเดือนก่อน +1

    ❤👀

  • @Anusha-x2p7i
    @Anusha-x2p7i หลายเดือนก่อน +1

    Mage asama pothak ❤😢

  • @KushenSeumika
    @KushenSeumika 2 หลายเดือนก่อน

    Werry nice❤

  • @TC_Gaming2009
    @TC_Gaming2009 2 หลายเดือนก่อน +1

    ❤️❤️💐

  • @damithmaduranga2142
    @damithmaduranga2142 3 หลายเดือนก่อน +7

    Man ada dawasama ahuwa

  • @ICTPodiVaddabyS.S.A
    @ICTPodiVaddabyS.S.A 3 หลายเดือนก่อน +5

    ele

  • @SanathAbeywikkrama
    @SanathAbeywikkrama หลายเดือนก่อน

    Favorite ❤

  • @chathuvagaminets2.3
    @chathuvagaminets2.3 หลายเดือนก่อน

    it is very lovly🥰

  • @PriyankaNirmalee
    @PriyankaNirmalee 3 หลายเดือนก่อน +1

    👌🔥🔥🔥🔥

  • @NethmiPiyumika-n5b
    @NethmiPiyumika-n5b 2 หลายเดือนก่อน +1

    අම්මෝහ් 🥺❤️‍🩹🫀

  • @mnpushpakumara3132
    @mnpushpakumara3132 2 หลายเดือนก่อน +12

    රැප් එක නැත්තම් ලස්සනයි

    • @UdayaRoopika
      @UdayaRoopika 2 หลายเดือนก่อน +2

      රැප් එක තාමා සින්දු ව ලස්සන න

    • @BKumara-y7i
      @BKumara-y7i 2 หลายเดือนก่อน

      Eka eththa

    • @PrinceWijethunga-ep8xm
      @PrinceWijethunga-ep8xm 2 หลายเดือนก่อน

      Eka aththa 😊

    • @mnpushpakumara3132
      @mnpushpakumara3132 หลายเดือนก่อน

      @@BKumara-y7i ow..mn rap eka skip krla dethun parak ahuva

  • @AsokaAso-v5b
    @AsokaAso-v5b 12 วันที่ผ่านมา

    🎉🎉❤😂Sahuli❤❤

  • @rohinigamage9614
    @rohinigamage9614 21 วันที่ผ่านมา

    A❤❤

  • @KgsGanga-bl9mu
    @KgsGanga-bl9mu 2 หลายเดือนก่อน

    කවදාවත් නොකි කතාවක කෙලවරේ මම ඉන්නවැති.....
    ❤❤❤

  • @sampathsenarathne8222
    @sampathsenarathne8222 2 หลายเดือนก่อน +2

    💗💗💗

  • @AnojaLiyanage-c1g
    @AnojaLiyanage-c1g หลายเดือนก่อน

    sithaniwena sinduwak

  • @shashikanuwanthi-f8t
    @shashikanuwanthi-f8t หลายเดือนก่อน

    ❤❤❤💐💐💐💐

  • @sandasi6276
    @sandasi6276 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @NethraMadushani-b3i
    @NethraMadushani-b3i หลายเดือนก่อน

    🥺❤

  • @arunideepika1885
    @arunideepika1885 2 หลายเดือนก่อน +1

    Geethaye rasayata sama wadila innakoto, rap eka takaramata gal gahanawa wage. Eika patta awul

  • @SamanthaLalith-n7u
    @SamanthaLalith-n7u หลายเดือนก่อน +1

    2025 ඕන ❤❤

  • @PasinduDilshan-l5m
    @PasinduDilshan-l5m 2 หลายเดือนก่อน +2

  • @BathiyaSampath-q8h
    @BathiyaSampath-q8h 3 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @GaminiMeegasdeniya
    @GaminiMeegasdeniya 2 หลายเดือนก่อน +1

    Iove❤❤😢😢

  • @Edu_with_Sadaru
    @Edu_with_Sadaru หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChinthakaDheshapriya
    @ChinthakaDheshapriya 2 หลายเดือนก่อน +1

    😊😊

  • @GorgeousGorilla-j1u
    @GorgeousGorilla-j1u 2 หลายเดือนก่อน

    👀💗🌚

  • @prabhashinipremalatha
    @prabhashinipremalatha 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😢

  • @MihinLaksahan-f2v
    @MihinLaksahan-f2v 3 หลายเดือนก่อน +1

    😀❤❤❤❤