sancharani media walata enne naha.eyage puthage AL iwra unata passe samidage gedara yanawa family ekama.edata e may mara hasa dakii..edata kathawa sampurna wei
@@MadhusankhaDilshan wayasata giyata hagim wayasata yanne naha.eyata problems nathiwei samida naha, eya adare kale naha, ane plz oya enna Dilani every body waiting for u.
සංචරණි.. පුලුවන් වෙලාවක ඇවිත් එකම එක සැරයක් සමිධ අයියා ඔයාගෙ සතුට වෙනුවෙන් හදපු මැයි මාර ගහ බලලා යන්න ඔහුගේ ආත්මයට ආදරයට සැනසීමක් ලැබේවි ❤
සංචරණිව සමිද අයියට මුණ නොගැසුන එක ගැන දැන් මට සතුටු වෙන්න පුලුවන්. සංචරණි සමිද අයියගෙ ආදරවන්තිය කරගෙනම සමිද අයිය ඇස් පියා ගත්ත. බැරි වෙලාවත් සංචරණි සමිද අයියට අකමැති උනා නම් සමිද අයිය ඇස්පියා ගන්නෙ ඉවස ගන්න බැරි දුකක් එක්ක. මොකද සංචරණි දන්නෙ නෑ එයා වෙනුවෙන් සමිද කරපු කැපකිරීම්. බදින්න කෙනෙක් ඉන්න නිසා ලියුමවත් ගනීවි කියල හිතන්න අමාරුයි. සමිද අයියගෙ අත්වලින් හදපු මැයි මල් ගැනවත් දැන ගන්න බැරි වෙයි ඒ නිසා. මැයිමාර මල් වලින් බොරුවක් කරාට සමිද අයිය හිත හදා ගත්ත ඒක සංචරණිගෙ හිනාව වෙනුවෙන් කරපු කැපකිරීමක් විදියට. ඇත්තටම ආදරෙ කියන්නෙ ලබා ගැනීමක් නෙමේ , මලක ලස්සන පරිස්සම් කර ගෙන මලට නොදැනෙන්න මල දිහා බලාගෙන මල නිදහසේ සුලඟට නැලවෙන දිහා බලන් අහිංසක සතුටක් විදින එක කියල මම දැක්ක එකම ආදර කතාව.
Aniwaryenma ❤️😍
❤
අනිවාරෙන්ම..❤❤❤❤🥺
❤
සමිද අයිය එයාට දුන්න නිදහස අපිත් එයාට දෙන්න ඔනෙ කියල මටනම් හිතෙන්නෙ එයාව දකින්න කොච්චර කැමති උනත් ❤
මැයි මාර ප්‍රසංගය පොත කියවද්දිම මට ඕන උනා සංචරනිව හම්බවෙන්න .එයාගෙන් අහන්න තිබුණා නම් කියලා හිතුණා මේ ආදර කතාව ගැන. ආසාවෙන් බලන් හිටපු සංචරනිව බලන්න දකින්න ඉඩ හදන ඔයාට සංචරනිට වගේම adrei.good luck my talent girl for your future .love you so much.
Thank you...oyala thamai mage haiya..❤️
සංචරනි කියන්නේ කවුද කියල සොයා නොගන්න තරමට මේ කතාව තවත් රවසත් වේවි
අනිවාර්යයෙන්ම
Aththa
Aththa
අනිවාරේම්ම
සංචරනි මාධ්‍ය ට එනවා කියන්නේ මස්ඉඹුල මහතා හරහා පමනයිලු ,ඒකත් චිත්‍රපටය තිරගත උනාට පස්සෙලු ඉතිං එතකන් හැමෝටම ඉවසන්න වෙනවා❤️
Api ivsan imu
Kwdda Enne 👀
Api ivasimen balagena imu ♥️
මමත් මේ පොත හරි ආසාවෙන් කියෙව්වා...මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා මේ පොත ලිව්වෙ කවදා හරි දවසක සංචරණි මේ පණිවිඩය දැන ගනියි කියන අදහසින්...එයාට ලස්සන ආදරයක් තිබුණා කියලා දැනගන්න... පොත කියවලා සංචරණිව හොයාගෙන ගිහින් මේ සමාජයේ මිනිස්සු එයාට කරදර කරයි කියන අදහසින් නෙමෙයි...
අනේ කොහොමහරි සන්චරනිව හොයාගෙන යන්නකො අක්කේ.....😢😢😢😢.මන් හරිම ආසාවෙන් ඉන්නෙ ..
මන් හිතනවා අනික් අයත් එහෙම ආසාවෙන් ඇති ❤❤
අනේ එයාව හොයන් යන්නකෝ හරි ආසයි මෙර් කතාව සම්පූර්ණ වෙනවා බලන්න❤
අනිවාර්යයෙන්
හරිම සතුටුයි බලාපොරොත්තුව පොඩ්ඩක් ඉෂ්ඨ වුනා.ඉතුරු ටිකත් ගේනකම් බලාගෙන ඉන්නවා .බොහොම සතුටුයි.
අනිවාර්යයෙන්ම ❤️
අනේ සංචරණිව දකින්න හරි ආසයි....❤
අපි ආසවෙන් බලන් ඉන්නෙ...එයාව දකින්න වගේම එයාගෙ අදහස් දැනගන්න❤
සංචරනීට මේ පොත දුන්නනම් ඇති .වෙනකතා එයාට නොකිව්වට කමක් නෑ ..එයාම කියවලා තේරුම් ගත්තනම් ඇති මේක එයා වෙනුවෙන් ලියවුණු පොත කියලා .❤
ඔබ තුමිය සංචරණීව සොයාගත්තොත් ඇයට මේ පොත දෙන්න ( තවම කියවා නැත්නම්) ඇය දැනටමත් මෙය කියවා ඇත්නම් මට විශ්වාසයි දිනක් හෝ ඇය , ඇය වෙනුවෙන් පිපී පරවෙන මැයි මල් බලන්නට ඇවිත් යන්නැති.... ඇයට මැයි මල් දෙස බලා සිනාසෙන්නට ඉඩහරින්න... ලෝකයට ඇය කවුරුන්ද යන වග නොපවසන්න....
ඔයාලාගේ බලාපොරොත්තුව ඉටු වෙවි❤️
මට නම් හිතෙන්නේ එයා ව හොයාගන්න එකඑයාගේ හිත රිදවන දෙයක් කියලා.....සමිධ අයියා ගේ ආදරය එයා දන්නේ නැති නම් එයා පව්. අපි ට මෙතරම් දුකනම් එයාට කොතරම් දුක හිතෙනවා ඇද්ද.....එයා හොයලා එයා වෙහෙස කරවන එක....අනේ මන්දා සමිධ අයියා ගේ ඉවසීම ඒකපාර්ශ්වීය ආදරයට ගෞරවයක් ඕන නේද...මේ මගේ අදහස❤❤❤
සංචරණී සමිධ අයියගෙ ආදරේ ගැන දැනටමත් දැනගෙන ඉවරයි
@@MadushankaAmarasinghe-w3w
ඇත්තටමද😮
පොත කියවපු දවසෙ ඉදන් පුදුම ආසාවකින් මේ ගැන හෙව්වා facebook එකේ youtube එකේ..සමිධ කියන ලස්සනම ලස්සන හදවතක් තිබ්බ ඒ දයාබර ඔහුගේ සිත ගත් , ඒ වගේ අති උතුම් ආදරයක් නොදැනුවත්ව හෝ ලබන්න පිං කරපු ඒ සංචරණිව දැක ගන්න වගේම එදා ඔහු කළ දේවල් ඇය දැකපු විදිය ඇයට ඒ දේවල් දැණුනු සහ හිතුණු විදිය දැනගන්න නොනිමෙන ආශාවකින් බලා ඉන්නවා ♥️
අනිවාර්යයෙන් ඔයාලගේ ආසව ඉටු වෙන දවස වැඩි ඇතක නැ..❤️
ඉක්මනට සංචරණිව පෙන්නන්න අක්කේ ❤💐
අපි බලන් ඉන්නවා 😊
මම නම් කියන්නේ එයා ගැන හොයන්න ඕනි නැ, සමිද අයියත් සංචරනි දිහා බලන් හිටියට එයා ඉස්සරහට ගියෙ නැ එයාට බාදාවක් වෙයි කියල. මස්ඉබුල මහත්තයටත් ඕනි උනේ නැ එයාව මුළු රටටම පෙන්න අරන් ඇවිත් ප්‍රදර්ශනය කරන්න, එයාගේ ඉරණමේ ලියවෙලා තියෙන විදියට එයාව හම්බවෙයි, සමිද අයියට දෙන්න ඕනි උන විශ්ව පණිවිඩය සංචරනි එයාට දුන්න. එතනින් එහාට එයා පස්සේ යන්න ඕනි නැ, මමත් හරිම ආසයි එයාව හම්බවෙන්න. නමුත් එයාගේ විශ්ව පණිවිඩය අයිති සමිද අයියට විතරක්ම වෙනවනම් මම හරිම කැමතියි, අනේ කරුණාකරලා මේ උත්සාහය නවත්තන්න, සමිද අයියට ඕනි උනේ විශ්වීය ආදරයක් මිසක්, දේශපාලනික ආදරයක් නෙමෙයි. හැමදාම කන්දෙ මුදුනෙන් පිපෙන ඉගුරු මල සමිද අයිය දැක්ක, මහින්ද මාමත් දැක්ක, එතනින් එහාට වෙන කවුරුහරි දැක්කොත් ඒ ඉගුරු මලට වටිනාකමක් නැති වෙනවා නේද, මේක සමිද අයියගේ විශ්වීය ආදරයට තුන්වැන්නෙක් විදිහට ප්‍රේම කරපු අවුරුදු 15ක පොඩි කොල්ලෙක්ගේ අහිංසක ඉල්ලිමක් මිසක් විවේචනයක්නම් නෙමෙයි... සමිද අයිය කිව්ව විදියටම, 'අමුතු විදියට ආදරේනම් එක එහෙමම තියෙවා'...
ඔයා හිතන විදිහ ගොඩාක් ලස්සනයි මල්ලි.කුතුහලයක් තිබ්බත් සංචරණිව බලන්න,ඒක ඒ ආදර කතාවට බාධාවක්.සංචරණි මේ ගැන දැනගෙන,ඒ ආදරය විදිනව නම් ඒ හොදටම ඇති.
Aththa...
ඇත්ත, සංචරණි කවුද කියලා මිනිස්සුන්ගේ හිතේ කුතුහලයක් තියෙන තරමට මැයි මාර ප්‍රසංගය හැමදාම ලස්සනට තියෙයි
උබ හරියටම හරි මචන්.
සිරාවටම
මන් හරිම ආශාවෙන් කියවපු සන්වේදීම කතාවක්.ඒක පාර්ශවීය අදරයක්. කෙනෙකුට මෙහෙම ආදරේ කරන්න .පුලුවන්ද. අනේ සන්චරනී මැයි මාර ගහ දිහා බැලුවනම් එකම එක පාරක්.
අනේ ඉක්මනින් සංචරණිව පෙන්නනකෝ ❤🥰 අපි ඔයාව විශ්වාස කරල බලන් ඉන්නව
දක්ෂ නිවේදිනාවක්❤️ මේ වගේ වැඩසටහන් තව තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා නදී අක්කෙ..👍😍
මේකි එකම දේ පුන පුනා කියනව.කුනු හොයන්න ඇවිත්
සංචරණී කතාවෙ රසය,හිතේ මැව්න ඒ ලස්සන අහිංසක රූපය,පරිසරය නැති වෙන්නෙ නැත්නම් හොදයි මේ වගේ සෙවීම් නිසා❤
Atta 💖
ජීවිතේ සමහර මතක තියෙනවා...
කොයි තරම් පපුවට බර වුණත්,
අහිතක් හිතන්න ම බැරි...
ගිනි කන්දක් පිපිරෙන්න වගේ ආවත්,
අහිතක් හිතන්න ම බැරි...
මොන තරම් හිතුවත්,
එපා වෙන්නෙ ම නැති...
මරණයෙන් පසු වුණත්,
අමතක කරන්න ම බැරි...
හරියට අවාරෙත් මල් පුරව ගත්ත,
මැයි මාර ගහ වගේ...
(සමහර කතාවල ඉරණම මකන්න කාලයටවත් බෑ...හරියට ජීවිතේ අහුමුළුවල තදින් ආලේප වුණ ප්‍රේමයේ සුවඳ වගේ...)
සමිධගේ ප්‍රේමයට ලෝභකම් කරපු මගේ හිත,ඔහුගේ සත්‍ය ප්‍රේමයට බඳුන් වුණ සංචරණිය දැක ගන්නකල් නොඉවසිල්ලෙන්❤... සමිධ ජීවමාන ව සිටි චරිතයක් කියලා අහන්න ලැබීමත් සතුටක්❤
❤️❤️
ස්ංචරනි ඉන්නව ඒ ගැන ඔයා හරිම තොරතුරක් දාවි කියල විස්වාස කරනව❤
අනිවාර්යෙන්ම අපි ඉලග විඩියොවෙන් බලාපොරොත්තු වෙන්න..❤️
සංචරණි මම උනානම් මැයි ගහ දිහා බලන් දිග හුස්මක් අරන් නිහඩවම ආපහු යනවා.ඇත්තටම එයා සංචරණි කියලා ලෝකෙට පෙන්නන්න ඕනෙ නෑ .කවුරුත් දැනගන්න ඕනිත් නෑ.එයා ඒක දැනටමත් දන්නවා ඇති.❤සමිධගෙ ආදරේ ලස්සනම පරිච්චේදය සංචරණි උනානම් මම ලියන්නෙ එහෙම.
❤❤මේ කතාව මේ තරම් ලස්සන උනේ සමිධගේ ආදරය සංචරණි ට කියාගන්න බැරිවුන නිසයි මට හිතෙන්නේ....
❤
ඒකනෙ...මේ මෝඩ ගෑණු
තව පිරිමියෙක්ගෙ හදවතක්නෙ රිදෙන්නේ
තමන්ගේ ආදරේ කියාගන්න වත් වෙන්නේ නැතුව මියයන්න සිද්ද වෙන එක මහ දුකක්... අඩුමගානේ කැමැත්ත අකමැත්ත මොකක් උනත් හිතේ තියන දේ කියාගන්න වත් මනුස්සයෙක්ට අවස්තාව ලැබෙන්න ඕන...
Hm❤
දැනටමත් සංචරණි දන්නවා ඇති ඒ වාසනාවන්ත ගෑණු ළමයා එයා කියලා...එයා එනකන් ලස්සනම ලස්සන රතු මැයි මාර ගහ බලන් ඉදි සමිධගෙ ආදර කතාව සම්පූර්ණ කරන්න.♥️♥️
ඔව් අපි බලන් ඉමු🥹
Harima lassana වැඩසටහනක් ❤❤
අනේ සමිධගේ මැයි මාර ගහේ මල් බලන්න සංචරණී එන්නම ඕනි.
අනේ ඔය හොයාගත්තා වගේ ඇත්ත සංචරණි ත් ඉක්මනින්ම හොයා ගන්න.අනේ හරිම ආසාවෙන් බලාන ඉන්නේ.මේ තොරතුරු දැනගත්තම පුදුම සතුටක් ඇතිවුනේ....ඉක්මනින්ම හොයගන එන්න සංචරණි ව....❤
අනිවාර්යයෙන්ම ❤️
මමත් කියෙව්වා. මාරම මාර ලස්සනයී ❤හැබැයී මාරම මාර මැයි මාර ගහක් තමා ❤️
අපි ඉක්මනින් අපේ ඉගුරු මල හොයාගමු😍
මැයි මාර ළමයෝ ☺️🌻❤️....
සමිධ කළේ හැමදාම දුර ඉදන් පෙම් කෙරුම
සංචරණී වැරදී ද එදා වුනු පමාවට
කර්මයද කාලයද හරස් වුණේ ඒ පෙමට
ධෛවයට ඇයි දුන්නේ ඉඩක් ඔහු සරදමට
සංචරණි දුටුවාද නැතුවාද සමිධ පෙම
දිනක් හෝ බැලුවෙ නම් වෙනස් වෙද ප්‍රසංගය
සංචරණි නොපිළිගෙන ඉඳීවිද පෙම් හසුන
මල්සරා අතේ යැව්වා නම් සමිධ පෙර දිනම
කිව්වාට අයිතියම නොවේ යැයි ප්‍රේමයම
අළු අහස යට සමිධ කළේ නම් උත්සාහය
තිබුණ රස ගැලපෙන්න දෙදෙනාගේම පෙම් කවිය
මැයි කතාවට ඇතිද හිමිවුණා සැනසීම...?
```ලස්සනම ලස්සන රතු මාර මල් පිරුණු,මැයි මාර කතාව...``
❤️"මැයි මාර ප්‍රසංගය"🌻
*`Yenuli Maleesha`*✍️😊
Aww lassanai 💗
නමුත් ඔහු ඇයට ආදරය ප්‍රකාශ කළා නම් අද අපිට මෙතරම් ආදරයෙන් වැළද ගැනීමට "මැයි මාර ප්‍රසංගය" නමින් පොතක් නොතිබෙන්න තිබ්බා....
කාලෙකින් බලපු ලස්සනම ලස්සන සංවීදි ආදර කතාවක්..
මං හරි ආසාවෙන් කියවපු කතාවක්❤
Good Luck නදී ...❤️💐🙏
❤
තැන්කුව්..ආදරෙයි..❤️
"මැයි මාර ගහ" සංචරණීව දැක සිනාසී මට දශක ගණනාවක් අපේක්ෂාවෙන් බලා සිටිනවා වගේ, හරි අපූරු කෘතියක් මගින් අකුරැවලට සීමාවී තිබොන සත්‍ය සොයා යන ගමනේදි , සැබැ සංචරණීගේ මතකයන් "නදීෂා" වන ඔබතුමිය මාර්ගයෙන් අපි දැනගැනීමට ඉතා උනන්දුවෙන් ඊලඟ ගවේෂණය නැරඹීම සදහා නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
අනිවාර්යයෙන්ම ඔබ හිතන දේ ලගදිම..❤️
අනිවාර්යයෙන්ම අපිත් බලාගෙන ඉන්නවා. 😍❤️
සංචරණී මහින්ද සර්ට කතා කරලා ඇති මේ වෙනකොට මට හිතෙන්නේ.
@@ericbrian3696 film eka karanna kalin eyawa hoyaganna film eka tawath lassana we've. More interesting plz.
@@dimuthusewwandi7727 නැහැලු
සුබ පැතුම් නදී...අනේ ඔයාට ගොඩක් ස්තූතියි ..මේ තොරතුරු හොයාගත්තට..ආසාවෙන් ඉන්නවා..සංචරණී ව (ඩිලානි ව) දකින්න❤
Ow aniwaryenma api balan imu..❤️
❤❤❤❤ඉක්මන්ටම ඔන ☺️☺️☺️අසාවෙන් බලන් ඉන්නෙ
අනිවාර්යයෙන් ❤️
අනිත් video එක ඉක්මනින් දානකල් බලන් ඉන්නවා ආදරෙයි ❤
Owww thaama hambun naddaa
මට මාර සතුටුයි.. මම එයාව දන්නවා.. මට පුදුම හිතුනා.. එයා අපි ලගම ඉන්න කෙනෙක් ❤අපි දැන ගත්තේ ලගදි.
Plz eyaw dkinna oni mtath...❤
Koheda😮😢
Matath asai dakinnn😢😢😢😢
Ane apatath kiyannako eya me gana dannawada... nuwarada inne.. nuwara koheda. Math nuwara
Eya inne ampitiye neh..eya innwa fb..
සන්චරණි දකින්න ආසයි❤
❤රාධා කිුෂ්ණා , රාමා සිතා ,කිසිලෙසකින් හෝ නොවු නු ඔවුන් සාලිය ,මාලා,ගාමිනි,චිත්‍රා කිසිලෙසකින් හෝ නොවුණු ඔවුන් ,ඔහු පෙම හමුවේ ඔවුන් ළදරැවෝ ආදරයේ දි රන් කිරි කටගෑ.❤
ඒ අක්කා බදුල්ලේ එක්කෙනෙක් දැන් ඉන්නේ නුවර . එයා බදුල්ලේ ආවම සමිදලාගේ ගෙදර යන්න ඉන්නේ 😊
එයා fb ඉන්නවද?
Aththtama sncharani gana niwaradima thorathuru genwata thanks...❤jaya wewa...ikmanatama vidio danna ..api balan innwa...❤
Thanks..❤️
දෙයියනේ .. සමහර කතා ඉවර උනේ හීනෙකින්වත් හිතන්නෙ නැති විදියට 🥺
ලෝකයක් වගේ ආසාවෙන් ඉන්න සංචරනී දකින්න අපිත් ගොඩක් ආසයි🥺❤
Aniwaryenma ❤️
Ane ow mata e wasanawanthiwa balanna onimai❤❤
මම දැක්කා වීඩියෝ එකක දැක්ක එයාලා සංචරණි හොයාගෙන ගිහින් තියනවා එයාලට සංචරණි හොයාගන්න ලැබිලා තියනවා ඇයත් සමග කතා කරා කියලත් තිබුණා. සංචරණි මේ පොත කියවලා තියනවා එයා මේ ගැන දැනගෙන ඉදලා තියනවා කියලත් තිබුණා. කියලා තිබුණ විදියටනම් ඇය ගැන දැනගන්නවට අකමැති බවක් තමයි පෙනුණේ. ඇත්තටම එහෙම වෙන්නත් ඇති නැත්නම් ඇයට ඇය ගැන කියන්නට කාලය තිබුණා පොත කියවලා තියනවා කියන එකෙන්ම ඒක තේරෙනවා. සංචරණි කැමති නම් කැමති දවසක ඇවිත් අපට කතා කරන කල් බලන් ඉමු. කොහොමත් සමිධ අයියා කැමති උනේ ඇය කොහේ හෝ හොදින් ජීවත් වෙන එක.
❤️❤️
මොකක්ද එ vedio එක
ආහ් මොකක්ද එ එ vedio එක කොහෙද තිබ්බෙ මොකක්ද අනෙ අපිටත් කියන්න
@@NEWSHANTHILINAsancharani the traveler kiyala channel ekak
@@ishanthimira7003Sancharani the traveler kiyala youtube channel ekak. Ekath nadee akka tmy kalin kare
අක්කේ පින් එයාව පෙන්වන්න..❤❤
සංචරනිව මස්ඉඹුල සර් දැකල තියෙනවනේ. එයාට මතක් වෙයි. මේ එයාමද කියලා
අපි බලාගෙන ඉන්නවා ඒ දවස එනකම් 😍❤️
අනිවාර්යයෙන්ම
මහින්ද ප්‍රසාද් සර් සංචරණිව බදුල්ල හැමතැනම හෙව්වලු ඒත් හම්බ වෙලා නෑ...
නෑ එයා කව්ද කියලා මහින්ද සර් දන්නවා .. එයාගේ අම්මලාට එහෙම ත් කතා කරලා තියෙනවා. සර් ගේ ෆිල්ම් එකට අවසර අරන් තියෙනවා ඒ කට්ටිය ගෙන්. ඒ අක්කා බදුල්ලේ ආවම යන්න ඉන්නේ සමිදගෙ ගෙදර බලන්න 😊
සංචරණී මේ වෙනකොට මහින්ද සර්ට කතා කරලා ඇති මට හිතෙනවා.
Aniwaryenma
Film එක කරනවානම් පුධාන චරිත දෙකෙන් එක් කෙනෙක් ජිවත් වෙන නිසා කොහොමත් සංචරනිව දැනුවත් කරන්න වෙයි නේද?නිතිමය පැත්තක් තියෙනවා ඇති නේද?කොහොම වෙතත් ජනප්‍රිය නිලියකටත් වඩා සංචරනි ජනප්‍රිය යයි.ලංකාවේ ජනප්‍රිය ම නොදුටු මිතුරිය ඔබ දැකගැනිමට පුන පුනා බලා සිටින ඔබේ රසික පිරිස.ස්තුතිය .@@TRAVELWITHNADE
Superb..keep it up🎉❤
නියමයි 💛💛💛💛💛💛
අනෙ සන්චරනිව හොයන් යන්න අක්කෙ ඔයාට පුලුවන් එයා හොයා ගන්න අපි බලන් ඉන්නවා එ දවස එනකම්
සමිධ ❤ සංචරනි ❤❤❤❤❤
නියම වැඩසටහනක්...සංචරණිව කෙසේ හෝ වැඩසටහනකට සම්බන්ධ කරගන්න ඇගේ සැමියාගේ අවසරය ඇතිව
Thank u..😍❤️
අනිවාර්යයෙන්ම අපි එහෙම කරමු..එයාගේ පවුල තමයි එක
ලස්සන මීදුම පිරුණු කදු දෙකක් අතරින් ජර්සියක් දාගත්ත ලස්සන කෙල්ලක් කන්දක් බැහැල නැගල උදේ හවස යන ගමනක්, ඒ දසුනකට කොල්ලෙක්ගෙ හදවත ගැස්සෙනවමයි.. අමුතු ගතිඟුන තිබ්බ, ගහට කොලට මල්වලට ආදරය කරන, ඒව එක්ක විතරක් කතා කරන ඒ කෙල්ල පස්සෙ කොල්ලෙක් වැටෙනවමයි.. ඒ කෙල්ල යන එන පාර එයා නුහුරට අඩිය තියන තැන් හදන්න පුළුවන් නම් කොල්ලෙක් ඒව හදනවමයි.. එයා දකින්න ආසම මල් ගහේ මල් අවුරුද්ද පුරාවටම නැත්නම් එයාට පේන්න කොහෙන් හරි මල් ගෙනල්ල එල්ලල එයා ඒක දැකල විදින සතුට ඈත ඉදන් බලන් ඉන්න ඕන කොල්ලෙක් කැමතියි.. හිමිකරගන්නා ආදරය අවසානාත්මකයි.. වියැකෙනසුලුයි.. බිදෙනසුලුයි.. නියගෙට හිදෙන, අව්වට වියැලෙනසුලුයි... ඒත් හිමි නොකරගන්නා ආදරය.. ඒක පාර්ශවික ආදරය විශ්වීයයි.. නොවියැකෙනසුලුයි.. ජීවමානයි.. අකාලිකයි... ඒ ආදරේ සත්‍යය ලෝකෙට කියාදුන්න, ආදරේට අරුතක් දුන්න සමිධ, ඒ බොදවුනු ආදරය සමග තව අවුරුදු 20ක් ජීවිතය අල්ලගෙන ආව කතාව මීට වඩා අපිව අඩවයි ඔහුගෙන් ඒක අහගන්නට තිබ්බ නම්.. අන්තිමට ඔහු ඒ ආදරය පපුවට තුරුළු කරන් තනියම, කවුරුත් නොදැනම කාටත් නොකියම මිනිසුන් නැති හුදකලා වටපිටාවකම හොරෙන්ම යන්න ගිහින්.. හරියටම සංචරණී ගියා වගේම.. තමන් ජීවිතය තරම්ම විදපු ඒ ඒක පාර්ශවික ආදරයට මුලු රටක්, මිලියන ගනනක හදවත් ආදරේ කරන වෙලාවෙ, මිලියන ගනනකගෙ නෙත් කදුලින් තෙමන වෙලාවෙ ඒ අසිරිය දකින්න් නොලැබීම ඔහු ගිහින්.. ඒත් ඒ සංචරණිට ඒ ආදරය දැනගන්න ලැබෙන හොදම ක්‍රමය වෙන ඒ කතාව පොතක් වෙලා ඇවිල්ල, රටක්ම ඒක කතාවෙන වෙලාවක් ඇවිල්ල, මේ හේතුවම ඒ නන්නාදුන තරුණියට මේ පණිවිඩය යන්න හේතුවක් ගෙනල්ල. ඔව් දැන ඇය එන්නම ඕන.. ඒ සමිධ හිටවපු මල් ගහේ මැයි මල් දකින්න ඒ මල් පිපෙන සෘතුවෙදි එයා එන්නම ඕන.. ඒ විශිවීය ආදරයේ පරිපූර්ණත්වය වෙනුවෙන්.. ඒ අංජලිකරණීය ආදරය ලෝකෙට පෙන්නපු ඒ ආදරණීය මිනිසාගේ ආත්මය වෙනුවෙන් දැන් සංචරණී ඔබ එන්නම ඕන.. ඊට පස්සෙ ඔයාට පුළුවන් ආත්මෙන් ආත්මෙට ඒ ආදරේ අරන් යන්න.. ඔබට හැඩුනත් දුක් වෙන්න එපා.. ඔබ විතරක් නෙමෙයි අඩන්නෙ.. තව දහස් ගානක් හදවත් ඒ මොහොතෙදි ඔයා එක්ක අඩයි..
එකම එක සැරයක් ඒ පාරෙ යන්න.. ආපහු එන්න.. ඒ යනකොට ඒ මැයි මල් ඔබට පෙනේවා.. පෙනේවා.. පෙනේවා....
ලස්සන අදහසක්...වටිනවා
@manorisilva8984 Thank u.. 🌹🌹
Harima lassana hadinweemak❤❤
තවත් සුන්දර හදවතක්
@LinithaBalasooriya-kk9tt ස්තූතියි.
හරිම ලස්සනයි ❤
❤️❤️
එයාගේ නම ගැහුව්වාම ඇත්තටම සංචරණී FB එකේ ඉන්නවා
බදුල්ලේ කෙනෙක්
Tea Factory Accountant කෙනෙක්
90 ගනන් වල මනමාලියක් ඇඳ ඉන්න photo එකක්,වැඩේ කියන්නේ Account එක Locked 😢😢😢😢
Owww mn request kala.😢😢 ඇත්තම eya lassnai. Side eken gattu e photo eke
Fb nama mkda
@@sulochanakarunarathna7853නම මොකක්ද
Ane ow math request kara
@@positivemart Dilani wijayasundara. kawru request kalath accept karanne na eya.dnatamath kee denek dala athida
අනේ සංචරණිව බලන්න ඕනේ😢 🥺❤
අපි බලන් ඉමු තව ටික දවසක්
@TRAVELWITHNADE ආ
එහෙනම් සුභ ආරංචියක් එයි වගේ 😘
අපිට මෙච්චර දුක හිතෙනවනම් සන්චරනිට කොච්චර දුක හිතෙනවා ඇතිද අනේ අක්කෙ සංචරනිව හොයගන්නකෝ ❤️
එයාට දුක හිතිලා තියෙනවා සහ එයා අවුරුදු ගානකට කලින් ගියපු ඒ අඩිපාරේම ගිහින් මැයි මාර මල් දිහා බලලා හිනාවෙනවා. ඒ වගෙම ඒ මොහොතෙම සමිධ අතුලසිරි නම් ඒ අසහාය ප්‍රේමවන්තයාට චමත්කාරජනක මිනිසාට බොරු මල් එල්ලපු එකේ සමාව ලැබෙනවා. මේ ආත්මෙට නැතත් ඊළඟ ආත්මෙක අනිවාර්යෙන්ම සංචරණී සහ සමිධ කියන දෙන්නා එකතු වෙනවා. ඒක විශ්වය මෙහෙයවන දෙයක් ❤
@@MadushankaAmarasinghe-w3w aniwarenma
Ane miss ekmanata sancharaniwa pennana.ape balan ennawa,plz miss.
Budusaranai miss.
අනිවාර්යයෙන්ම
nadee nangiyoo oya hodatama wedy karanawa mma viswsha karanawa oya ehalatama yana eka shuwar jayama wewa teruwan saranai dalada samidu pihitai dewani ekath patan gamu 💥💯❤
හැමදාම ඔයාලාගේ ආශිර්වාදයට පින්.❤️🙏
ඒ වගේ ආදරයක් ලබන්න මටත් පිනක් තිබුනනම්.....😢😢😢😢
Nadee harima lassanai..❤❤
දිගටම අපිත් එක්ක ඉන්න..😍
සංචරනී එනවා කියන්නේ එයාගේ පුතා a.l කළාට පස්සේ කියලා vedio එකක තිබුනා ඉතින් a.l.ඉවර වෙනකන් ඉන්න වෙනවා එයාව බලන්න.😊
mokadda video eka.link eka dannako puluwan nam
Ow
Video eka mokdd
"" The Aritistic Soul"" kiyala youtube chnal ekaka.
sancharani media walata enne naha.eyage puthage AL iwra unata passe samidage gedara yanawa family ekama.edata e may mara hasa dakii..edata kathawa sampurna wei
Nadeege wadak nam supiriyak thamai❤
Sir..❤️🙏
ඉතිං පොතේ විදිහට මේ ෆැක්ටරි එක වෙනත් පර්ශවයකින් මිලදී ගත් නිසා සංචරණි එදයින් පසුව වැඩට ආවේ නෑ කියලා නේ කියන්නේ, විවාහය නිසා රැකියාවෙන් ඉවත් වූවා නෙමෙයි නේ
ඉක්මනින්ම සංචරණිව හොයාගන්න,එයාට කියන්න “සමිධ”කියන “මැයි මාර” ප්‍රේමවන්තයා ගැන.එතෙක් මෙතෙක් ආදරය වෙනුවෙන් අසීමාන්තික අමුතු කැපකිරීම් කරපු ඒ අමුතු ආදරවන්තයා ගැන.අපිත් බලන් ඉන්නවා ඔයත් එක්කම නොඉවසිලිමත්ව…..
පොත කියවලා ගත්ත ෆැන්ටසිය ඇති නේද..ඇත්ත චරිත හොයන්න ඕනි නැ ✋🙂
ඒක එයාලගෙ පෞද්ගලික ජිවිතේට බලපෑම් වුනත් වෙන්න පුලුවන්
එක ෆැන්ටසියට එහා ගිය සත්‍ය කතාවක්..අපි බලන් ඉමුකෝ..
මැයිමාර ප්‍රසංගය ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා...ඒක කවමදාකවත් ඉවර වෙන දෙයක් නෙවෙයි.ඉතින් කුතුහලයක් නැති කෙනෙක්ට මේ ගවේශනය අනවශ්‍ය වුනත් ඒ ආදරේට ආදරෙ කරන අය ගොඩක් ඉන්නවා
eka atta
පවුල් ජීවිතේ කැඩෙනවා නෙවෙයී බං..
දැන් වයසට ගිහිල්ලා දත් හැලිලා දැක්කම අපේ ආතල් ඵක කුඩේ කුඩුවෙනවා නෙ බං..
@@MadhusankhaDilshan wayasata giyata hagim wayasata yanne naha.eyata problems nathiwei samida naha, eya adare kale naha, ane plz oya enna Dilani every body waiting for u.
අනේ එහෙනම් සංචරනී ඉන්නෙ මෙහෙ. ❤
Hm..❤️
Please give a beautiful ending to the love story. Let her see his love for her❤❤❤
Definitely dear..😍
Good luck Nadiyooo❤️❤️❤️
ආදරේයි ඔයාලට..
එයාව මැයි මාර ගහ ලගට කොම හරි එක්කන් එන්න ඔනෙ
Flm එක එනකන් බලන් ඉන්න මම
Ane mn hemdama Balanw Akka oyge Chanel eke next video eka dalada kiyl.. Sancharani balanna asaii.. May mara prasangaya. Jiwithe awasan husma wenkn mage mathakaye thiyevii❤
තව දවස් ටිකක් දෙන්නකෝ
හරිම ආසාවෙන් කියවපු පොතක්, අනේ සංචරණිව ඉක්මනින් හොයා ගන්න❤
සංචරණී හොයාගෙන ඉවරයි
Anee harima lassanai..e wagema wadagath..❤
Woow ❤..
ලස්සනයි aunty❤❤
Good luck❤❤❤❤
Thank you puthe..
Anee... Sathutu eyage nama hari dana gaththa eka.. Pin oyata❤
Iwasala innako thawa tika dawasakin eyawa dakkinnath puluwan wei..❤️
@@TRAVELWITHNADE ane oyta godk pin 🥺♥️
අනේ කොච්චරන් දුක හිතෙයිද සංචරනිට..
ඔයාල හිතනවද එයා ගැන මෙහෙම කිව්වට ඇහුවට පොත් ලියුවට සංචරණි එයි කියල...මම නම් හිතන්නේ නෑ...😢
එයා ඒ මැයි මාර ගහ බලන්න එයි. එයා මේක කියවලා කතාව සම්පූර්ණ කරයි කියලා මට හිතෙනවා
මැයි මාර ලමයෝ
ඔයා දැන් ලොකුයි
රතුම රතු මැයි මාර පිපෙන නුඹ
දැන් හරිම තාරුණ්‍යයි
එයා දැන් මැදි වියට ලංවන
දු දරුවන්ගේ මවක්ලූ
මම තාම අහස්කුස සිට බලා සිටිනා
නොකිව් පෙම්වතාමය
කෙදිනක හෝ ඇය ඒවි
මැයි මාර ලමයෝ
ඇය නමින් පල දැරූ
රතු මාර මල් බලා සැනෙසෙන්නට
කියන්නට හැකිද ඔබට
මා සුසම් හල තරම්
ඔබ දෙපා මුල තනිවී
මියෙන තුරු මා ඇයට ආදරය කලබව....
ලස්සනයි..😍
ඇත්තටම සංචරනි ඉදිරිපත් වෙන්න කැමතිවෙයිද?මටනම් මේ විස්තර දැනගන්නකම් හිතට නිදහසක් නැහැ දරැවෝ.
Oq api balan imu..❤️
අපි පොඩි කාලේ හිටපු ගම දෙමෝදර අපි හිටියෙ දෙමෝදර ඉස්කෝලේ ගුරුනිවාසේ අපේ අම්මයි තාත්තයි ඒ ඉස්කෝලේ වැඩ කරා 🥰🥰🥰
Good luck. Nadi 🔥🔥
Thank you..❤️🙏
Good luck,nice presentation
සංචරණිව දැක්කොත් novel eke value eka නැති wenawa
ඇත්ත
චිත්ත රූප තමා වටින්නේ❤
මගෙ නමත් දිලානි..අදයි පොත කියවලා ඉවර උනේ...ෆට්ටම දුකයි සමිධ අයියා ගැන
D අකුර කියන්නේ මට නම් ආගමක් වගේ තමයි
@sujeewajayalath7645 ai danne na
මෙන්න 😹ඉන්නවා
ඉක්මනින්ම සංචරණි හොයාගන්න...ඒක ඔයාලට පුලුවන් .ඒයා ගේ නම් ප්‍රසිද්ද කරානම් අනේ එයා එයි..
අනේ ඉක්මනට එයාව පෙන්නන්නකෝ😢 photo එකක් විතරක් වත්😢
Good luck nadeeyoo.❤❤❤❤❤
Thank you miss..❤️
ඉක්මනට ඩිලානි ඉන්න තැන හොයාගන්නකෝ....අපි ආසාවෙන් බලන් ඉන්නේ මේ ගැන තොරතුරක් එනකන්...ඇගත් හිරිගඩු පිපුනා සංචරණිව අදුරන ඇන්ටිව දැක්කම
Math eka ehemama una..❤️
@TRAVELWITHNADE anee🥺❤️
Metha kale bihiunu lassanama adara kathawa gena oyata adarayen,,adarayama lebewa!❤❤
Dilani akke ikmanin apita dakinna enna. Samidha aiya wenuwen api marama adarei oyata.
අනිවාර්යයෙන්
Ane akke ekmanata sancharaniwa hota ganna😢❤❤❤