- 14
- 529 445
IMAZER
Sri Lanka
เข้าร่วมเมื่อ 20 ก.ค. 2023
සංචරණී ( මැයි මාර ප්‍රසංගය ) official Lyrics Video | DEVA | SINHALA |
Original Song - th-cam.com/video/b_Y4Dsxd7Uw/w-d-xo.htmlsi=fwEs1fGhR7iX55K4
(All credits of the vocals and flute parts goes to respective owners)
📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....
Thanks For Watching ❤️ All Songs Credit Goes to Respective Owners!!
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#maimaraprasangaya #devamusic #audiomafia422 #devarap #2024music may mara prasangaya,mai mara prasangaya,mai maara prasangaya,#mai mara prasangaya,mai mara prasangaya slowed reverb,#may mara prasangaya,may maara prasangaya,may mara prasangaya rap,mayi mara prasangaya,may mara prasangaya deva,deva may mara prasangaya,may mara prasangaya book,may mara prasangaya film,may mara prasangaya song,may mara prasangaya episode 01,mai mara prasangaya book,#mai mara prasangaya book,mai mara prasangaya - deva
(All credits of the vocals and flute parts goes to respective owners)
📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....
Thanks For Watching ❤️ All Songs Credit Goes to Respective Owners!!
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#maimaraprasangaya #devamusic #audiomafia422 #devarap #2024music may mara prasangaya,mai mara prasangaya,mai maara prasangaya,#mai mara prasangaya,mai mara prasangaya slowed reverb,#may mara prasangaya,may maara prasangaya,may mara prasangaya rap,mayi mara prasangaya,may mara prasangaya deva,deva may mara prasangaya,may mara prasangaya book,may mara prasangaya film,may mara prasangaya song,may mara prasangaya episode 01,mai mara prasangaya book,#mai mara prasangaya book,mai mara prasangaya - deva
มุมมอง: 180 750
วีดีโอ
Sana - Sadak Wela Manaram /Full Song ( Slowed + Reverb ) @sanaligonigoda
มุมมอง 7K2 หลายเดือนก่อน
Provided to TH-cam by IIP-DDS Sandak Wela · SANA Sandak Wela ℗ House of Max Released on: 2024-08-30 Composer, Lyricist: Sankha B Arranger: Adeesha Beats Auto-generated by TH-cam. #SandakWela #SANA #sandakweladance #sandakweladancechallenge #newsongalert Original video - th-cam.com/video/PzAmibjVKNM/w-d-xo.htmlsi=fB9xG-BOs6cyseh0 artist - @sanaligonigoda @sana ©Copyright disclaimer under secti...
SHAN PUTHA - Rap Collection ( එකදිගට අහන්න ) 1+ rap songs | SHAN PUTHA | SINHALA RAP#shanputha#slrap
มุมมอง 251Kปีที่แล้ว
⭕Thank For Watch This Video. | Best Sinhala Rap Collection | Aluth Rap 2023 | Sinhala Rap Songs 🔴 All Credits Goes To Original Artists. ©If Original Artist/Producer/Photographer/Videographer Has Any Problem About This Content,Please Be Kind To Contact Us On The E-mail Given In The Bellow.We Will Remove This Content From Our Chanel Soon.Thank You #shanputha #shanarap #shanputhanew #sinhalarsp #n...
Lassanai Hoda naraka | Hoda naraka | PUNCHI MALITH | Maliya | sinhala rap #maliya | ❤️new rap
มุมมอง 77Kปีที่แล้ว
🤤All rights reserved to the original owner. must use headphone🎧 for better experience © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement. All rights...
Hina wela inne song (shana-maduwa) #shanputha #maduwa #bhfyp #viral
มุมมอง 17Kปีที่แล้ว
All songs contain here belongs to original artist of the song. © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement. All rights reserved to the origin...
😅
My fv☺💫🔥
ඒ පොත නම් පිස්සුවක්..🥺❤
❤❤
Lassana sinduwak.I felt it..........❤❤❤❤❤❤❤
Ane matath me wage adarayak labewa!awaoka noriddana .
ආදරණීය සංචරණි නමක් නොදැන පෙම් කලෙමී ගමක් නොදැන පෙම් කලෙමී හිනාවක් වෙනුවෙන් පෙම් කලෙමී තුත්තිරි මිටක් දකිමින් පෙම් කලෙමි ඉවත බලා සිනාසෙන දෑස් වෙත පෙම් කලෙමි ඔබේ නැවුම් සුවද විදීමේ ආශාවෙන් පෙම් කලෙමි වංචා කරුවෙකු වෙසින් පෙම් කලෙමි නෙලා ගන්නා ආශාව අත්හැර පෙම් කලෙමි මාගෙ ප්‍රේමය මැයි මාර ප්‍රසංගය නමින් අනාගතයට ලියා තබමී @ ආදරනිය සමිධ 🥺❤️
Maarama lassanai
Mewata view awata kamk na e wunata original song ekata godak view enna one ekatadui😢. Godak aya original song eka danna ekai wela thiyenne
❤❤❤
maru akki❤
A heart touching song ❤🥹❤
Avasanayak enakan balan enne
❤
Potha kiywala Maka ahuwama
මේ දර්ශන මේ ගීතයට ගැලපෙන්නේ නෑ...සංචරණී කියන රුවට මේ වගේ බාල වෙළඳ දැන්වීම් ආකාරයට යොද ගැනීම කතාවේ ආත්මිය සුවද පවා නැති කිරීමක්..
සමුගැනිම කියන්නෙ වෙදනාවක්වත් රිදුමක්වත් නෙමෙ එක හරියට තාවකාලික මරනයක් වගෙ දෙයක්😔
😢😊
දයාබර සම්ද ඔබ වැනි නිහඩ පෙම්වතෙක් කිසි කළෙක බ්හි නොවනු ඇත 😢
Lassanai ❤❤❤❤
Supiriyak❤❤❤
❤
නිවී සැනසිල්ලෙ සිංදුව අහන් යද්දි මැද්දෙන් ආපු රැප් කෑල්ලෙන් vibe එක අවුල් ගියා
අහම්බෙන් ඇහුවෙ මේ සිංදුව ලස්සන මෙලඩි එකක්.මැද්දට rap එකක් දාල කෑව සින්දුව
මීට වඩා හොඳයි සංචරනීවත් හොයල මැරුවනම්
Wow❤ Wow❤ Wow❤ Wow❤ Wow❤ Wow❤ Wow❤ Wow❤
පින්කාර කටහඩක්❤❤❤❤
🥺❤️🌏💗✨️
මැයි මාර ගහේ මල් නොමැති දුටු, නුඹේ අතින් ගිලිහුනු තුත්තිරි මල් පොකුර..තවමත් නොමියෙමි පොතේ පිටු අතර තෙරපෙනව නේද..කාලයේ නෝජිතයෝ සමිධ අතුලසිරි වටා ගැවසී අවසානය..සංචරනි ආගිය අතක් නොමැත..තුත්තිරි මල් මිට තවමත්, නොමියෙමි පොතේ පිටු අතරය..
❤❤❤
රැප් කෙහෙම්මල නම් සෙට් නෑ
දමා ගිය තුත්තිරි මල් මිට ගහගනිම් puce 🙂
සෝක් කවිබණ ටික
මේක ඉඩිට් කරද්දී ඉන්දර්ගෙයි, සරුගෙයි සනම් තෙරී කසම් ෆිල්ම් එකේ කෑලී වලට ඉඩිට් කරා නම් අපිට ඇඩෙනවා😂😂😂
හිනා යන්නෙ නෑ bro❤
සිංදුව නම් සුපිරි 🎶 🎉
Ow ow
❤️🩷🩵💋💯
A katahada lassanama lassani....❤
Rap eka sinduwe rasayata badawak aparade
අනේ මන්දා 😢❤ මොන කියන්නද ...............??????
Sinduwa lassanau
සිංදුව ලස්සනයි.. මුළු කොලිටි එකම නැති වුණා රැප් එකෙන්.. මෙලෝ රහක් නෑ රැප් එක.. දෙමළ යුද්ධයක් වගේ...
ඇත්තමයි රැප් එක අජූතයි
Aththa
රැප් එක කරුමයක් නොවුනානම් ලස්සන සින්දුවක්😢
Rapper/artist ගෙ තමා මේ සිංදුව 😅
❤❤❤❤❤❤
Ane me pora kohenda ganna tiyene
Mokadda meke story aka
දයාබර සමිධ, ඈත උන් එගස පිරෙන්නම මලුත් පිපුණා එමුලු වසරෙම කිමැයිදැයි සිතුනත් මෙමා හට සිතුවෙ නෑ එය කලේ ඔබ බව සමහර දවසකට එ අවට දුටුවට ඡායාවක් ලාවට සිතුවෙවත් නෑ නිකමට මාවම පැතූ ඒ ඔබ බව එදා මා ආවානම් ලියුම මා හට ලැබුණා නම් අපි දෙන්නගෙම ඉරණම් වෙනස් වෙයි සහතිකයි එය නම් දැන උන්නා නම් ඔබේ ප්‍රේමය මේ තරම් ගැඹුරුයි කියා මම මැයි මලක් වී ඔබේ ලගටම වෙලා පරවෙන්නට තිබුණ මට..... ඒත් දැන් මම පරක්කුයි හොදටම....💔 -සංචරණී-
කියවන්නම ඕනෙ ඒක දැනෙන්න...❤
ඇත්තටම හදවත පැලෙන්න වේදනාවක් දැනෙනවා
ඒක හරි ලස්සනයි..🥺💖 පද ගැලපීම..හදවතටම.💖🥺
මැයි මල මගෙ වෙන්න ප්‍රමාදෙට හේතුව මන්ද, අවාරෙට මැයි මාර කොයින්ද..😢💔❤️🩹
"ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගූරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය." මැයි මාර ප්‍රසංගය ❤ ඒ ආදරේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිවිතුරුයි..........👌🤍🤍
Sinduwama kaala rap ekak dala meloo rahak nati ekak eka nm.. sinduwa ❤