@@craaaaaaazy22 some are true.. Some are his thoughts and his some descriptions are own and not include in buddha's teachings.. Better thing is the studying of buddha's teachings by ourselves.... Self studying is the best....
@@craaaaaaazy22 most of religious books were written by human.. So they have tried to highlight their god or the prophet by adding certain unbelievable things... Should not depend on that kinds of things... Should allow the mind the collect right things... I know some are like fairy tales becoz I have learnt more religious books regarding to the main four religions... Some thoughts of this monk is actually logical... But he has not study all...
The claim that the location of Apāya (the realms of suffering in Buddhist cosmology, including Niraya or hell) is 15 lakhs of yojanas from Earth does not appear to be directly supported by the Tripitaka. In the Pali Canon, particularly in texts like the Sutta Pitaka, the realms of existence (including the hells, or nirayas) are often described symbolically or metaphysically rather than with exact physical distances. In traditional Buddhist cosmology, the universe is divided into different planes of existence, but specific measurements in terms of yojanas are rarely mentioned in the Tripitaka itself. Yojanas, a traditional Indian unit of distance, are sometimes used in ancient commentaries or later texts like the Vissudhimagga, which discuss cosmological concepts, but these descriptions are often allegorical rather than literal. Refrain speaking about dhamma without proper references. One should be able to tell from which nikaya, vagga and sutta a fact should originate from rather than telling that it is from tripitaka.
ඔබ වහන්සේ රටට සම්පතක් බොරුව මිත්‍යාව පෙන්වා දෙනවට❤❤❤
❤🙏
හරකෝ උඹට මොලේ අමාරුවක් තියෙනවද ? 😅
@@suwanipharmacy7579 මොලේ අමාරුව උබලට ඒකනේ හදට යන්න බැරි තොපි දෙවිය ලෝක හොයනවා😂😂😂
@@rohanpradipwikasingha268 බලාගෙන හිටහන් උඹලත් දිව්‍යලෝකේ යන හැටි කල්ප ගානකට.මෝඩ හරක් මොකෙක්ගේ හරි මොකක් හරි ගොබ්බ කතාවකට අහුවෙන්නේ ආයේ ගොම තලියකට වහන නිල මැස්සෝ වගේම තමයි 😄
@@suwanipharmacy7579 ගංජ කාරයන්ට පේන්නේ ගංජ ගහපුවාම තියන සැප විතරයි අන්න ඒවගේ උබලත් හින්දු ආගම ඉගනගෙන දිවියලෝක සැප හොයනව... බුදුදහම දන්නේ නැතිනම් කියවලා බලපන් සියැටෙල්ගේ ලිපිය ✋
බාවනා කරන ස්වාමින් වහන්සේ ලා ඉන්නවා, මේ සියල්ල දැකපු, මේ, දර්මයට අදාල නොවන බික්ෂුන්. මේවන්නො, බුදුන් දවස ද සිට ඇත. එබැවින් මෙය නොසලකා සිටින්න.
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ 'අපට නොපෙනෙන ලෝකය ' පොත කියවන්න.
@@rohitharajapaksha8649 Rerukane hamuduruvo nemai oya kyana potha liayala tiyennae
එහෙනම් කවුද @@skkmendis5414
ඔය බයිලා ලියාගත්ත පොත් වලින් අපිට වැඩක් නෑ අපි පිළිගන්න එකම පොත සුද්ද බයිබලය
මූට කියන්න ලොකු කිම්බක් කටේ උලාගන්න කියල වල් තිරිසනා බුදුන්ටනිගා කරනව
@@skkmendis5414මොකද නැත්තෙ
බුදු හාමුදුරුවෝ දේශනා කල දෙය සත්‍යයක්.මේ සාසනේ මුලින්ම විනාශ කරන්න පටන් ගන්නේ අතුලෙ ඉන්න කය මහන වුන සිත මහන නොවුනු උදවියගෙන් 😢
මේ හාමුදුරුවරු එක පටන් අරගෙන
ඕකුන්ට හාමුදුරුවරු කියන්න බැහැ මෙයාලා පල්ලි වලින් පාලනය වෙන පල්ලිකාක්කෝ
දැං ඔයාට බුදු හාමුදුරුවෝ කියුවද? තමංගේ බුද්ධිය අනුව තමයි තේරුම් ගන්නේ
මුගෙ අම්මටත් ලමයි හදන බල්ලෙක් බුද්ධ දේශනාව කන්න ආපුමුන්ට ගහල එලවන්න ඕනෙ
අපේ දක්ෂ ආගමානුකූල නායක ස්වාමීන් එවහන්සේ මේ දෙන්නගෙ මේ ව්‍යාජ කතාවලට උත්තර දෙනව නම් හොඳයි
බුදු දහාම විකුර්ති කරන එව්න් කොහොමත් අපායේ❤❤
භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරෙ ප්‍රඥාවන්තයාට මිසක් මිථ්‍යාදෘෂ්ටිකයන්ට නෙවෙයි
මේ පුද්ගලයා කවුද ?, මේ පුද්ගලයා කවදාවත් පැවිද්දෙක් නොවේ. ඔබ චීවරය දරන්නේ ඔබේ සුඛිත මුදිත ජීවිතයටයි. තෝ පිස්සෙක්.
සසුනෙ උගත් බුද්ධිමත් හාමුදුරුවරු හිදිද්දී..මේ වේස ගැනී හොයන් ඇවිත් තියෙන්නෙ දුර්වල සාදු කෙනෙක්..අපිට දුක ඒකයි..
නොපිළිගන්න අය අපිට අදාළම නෑ.අපි පිලිගන්නවා බුද්ධ වචනය.
මේ හාමුදුරුවෝ ගැන අපි අනුකම්පා කරන්න ඔ්න. උන්වහන්සෙට බුදුන් වහන්සේ දෙශණ කල ගැඹුරු ධර්මය වැටහෙන්නේ නැහැ. දෙවිවරු, දිව්‍ය ලෝක , අපාය ආදිය නැත යනුවෙන් ප්‍රකාශ කරන්නේ සක්කාය දිට්ඨිය අවබෝධ කරගත් කෙනෙකුට දැනෙන ආකාරයයි. ලෝකෝත්තර දැක්මයි. එසේ නැතිව මෝඩ මිනිස්සුන්ට බොරු කියල , බුද්ධිමත් මිනිස්සුන්ට විතුරක් ඇත්ත කියන්න තරම් බාල පුද්ගලයෙක් නෙමේ අපේ බුදුරජානන් වහන්සේ. ඒකාලෙත් මේ වගේ මෝඩ හාමුදුරුවරු වැඩ හිටියා. ඒ ඒ අයට ගැලපෙන්න බුදුහාමුදුරුවෝ ධර්මය දේශණ කලාට කොයි වෙලාවකවත් බොරු දේශණා කලෙ නැහැ. සාහිිිත්යය , කලාව මගින් තොරතුරු සන්නිවේදනය වන විට වෙනස්කම් සිදුවන බව අපි පිලිගන්න ඔන. උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ රූපය මූර්ති සහ චිත්‍ර ශිල්පියා විසින් අසාමාන්‍ය ලක්ෂණ සහිතව නිර්මාණය කලා. නමුත් බුදුහාමුදුරුවෝ ඉතාම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. බුදුපිළිම වලින් දැක්වෙන තොරතුරු වැරදියි කියල අපි බුදුහාමුදුරුවෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවද. බුදුන් කියල කෙනෙක් ලෝකෙ හිටියේ න කියල කියනවද. නෑ නේද. මොකද අපි දන්නවා චිත්‍ර ශිල්පියා මිනිස්සුන්ගේ හිත්වල භක්තිය ඇති කරන්න මේ ආකාරයේ බුදු පිලිමයක් නිර්මාණය කලා කියල. ඒ වගේම සාහිත්‍යමය වර්ණනා අපිට පිලිගන්න බැරි නිසා අපාය දිව්‍යලෝක සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන්න අපට බැහැ. අපි මෙහිදී මූලිකත්වය දෙන්න අවශ්‍ය වන්නේ මූලික සංකල්පයටයි. අපි අකුශල කර්ම කලොත් අපිට මරණයෙන් මතු විපාක ලැබෙනවා. සමහර විට බුදුහාමුදුරුවෝ පෙන්වා දුන් අපාය සාහිත්‍ය මගින් අලංකාරව දක්වා තිබෙන්න පුලුවන්. මීට වසර ගණනකට පෙර මුහුදු පතුලේ ලෝදිය සහිත උණුසුම් ප්‍රදේශයක කුඩා ජීවීන් සසිටින බව සොයාගෙන තිබුනා. .ඔවුන් ඒහිම හටගෙන ඒහි උෂ්ණත්වය නිසාම මියයනවා. සමහර විට පොළව යට අපාය මේක වෙන්නත් පුලුවන්. සිදුහත් කුමාරයා ඉපදුනු ගමන් පියවර 7ක් ඇවිද්ද කිව්වම මේ හාමුදුරුවෝ වගේ අය හිනාවුනා. නමුත් වසර කිහිපයකට පෙර විදේශීය රටක උපන් මොහොතේම දරුවෙකු පියවර කිහිපයක් ඇවිදින ප්‍රවෘත්යක් ප්‍රසිද්ධ වුනා. සිදුහත් කුමාරයා කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. එවැනි දේ දැනුත් වෙනවනම් ඒදත් වෙන්න ඇති. නමුත් මේ සිදුවීම සාහිථ්ය ශිල්පියා අලුත් තොරතුරු ඇතුලත් කරමින් ප්‍රතිනිර්මාණය කරන්න ඇති. අපි ඒ සිදුවීම පට්ටපල් බොරුවක් කියනවනම් ඒක අපේ මෝඩකම. අනුවණ කම. විචාරශිලීව බැලීමට නොහැකි කම. නමුත් සිවුර දාගත්තු මේ වගේ කෙනෙක් මෙහෙම කියද්දි අසරණ මිනිස්සු මුලා වෙනවා. අපායක් නැතිනම් කර්ම විපාකත් නැහැ කියල හිතනවා. පවට තියෙන බය නැතිවෙනවා. මිනිස්සු බය නැතිවම පව් කරන්න ගන්නවා. සමුපූර්ණ ත්‍රිපිටකයම බොරු කියල හිතනවා. මේ මනුෂ්‍ය කරන්නේ මහා අපරාධයක්. කරුණාකර ඔබේ දුර්ලභ මනුෂ්‍ය භවය මේ කතා අහල මිත්යදුශිඨක තානකට ඇදල දාන්න ඒපා. සිල්වත් බුද්ධිමත් භික්ෂූන්ගේ ධර්මදේශණාවලට සවන් දෙන්න. සත්‍ය දකින්න.
Fools cant understand this reality
අනිවාර්යයෙන් මේවගේ හොර චීවර ධාරීන්ට මෙන්සස් කිම්බක් තමයි දෙන්න ඕනෙ ලෙව කකා ඉන්න වල් පාහරය බුදුන්ට නිගා කරනව
මේ හිමියන් දෙනාම සමග ධර්ම ධර හිමිවරු සාකච්චා කොට සත්‍ය හුදී ජනයාට පහදා දිය යුතුයි නේද..... මේ හිමිවරුන් වැරදි නම් එම වැරදි පෙන්වා දෙන්න... එසේ නොවුනහොත් සත්‍ය වාදී බුදු දහමට මෙය පහරක් වේවි.... ධර්ම හිමි වරුන් සත්‍ය පහදා දෙන්න....
modern උපාසිකාවනම් මරු 😂
බන කියන්නේ සිත නිවන දෙයකට.මේ මොනවද.
මෙිකයි අපේ හාමුදුරැවනේ බුදු චීවරය දරාගෙන බුදු බනෙන්ම බුදු සසුන විනාශ නොකර චිරස්ථිය වෙනුවෙන් ධර්මය පහදා දෙනු මැනව
@@LAKIYABRO33 this monk is genuine. Fools cant understand this reality
@@craaaaaaazy22 some are true.. Some are his thoughts and his some descriptions are own and not include in buddha's teachings.. Better thing is the studying of buddha's teachings by ourselves.... Self studying is the best....
@@SajithMeragal-pm5lc thoughts of this monk are more logical than fairy tales written in Tripitaka!
@@craaaaaaazy22 most of religious books were written by human.. So they have tried to highlight their god or the prophet by adding certain unbelievable things... Should not depend on that kinds of things... Should allow the mind the collect right things... I know some are like fairy tales becoz I have learnt more religious books regarding to the main four religions... Some thoughts of this monk is actually logical... But he has not study all...
ලගදිම දෙව්දත් මුනගැහුනම අපාය දැක්ක හැකි
සුභාෂිතයේ කවියක්. " ඇතත් නැතත් සුදණෙනි පරලොව මහත - හලොත් යෙහෙකි පව් කම් නොතබාම සිත - ඇතොත් එ පරලොව ඉන් වන අවැඩ නැත - ඇතොත් නැතැයි පව් කල හට වෙයි විපත"
@@AhasPerera "Act as though your actions were to become universal law, regardless of any consequences such as heaven or hell."
-- Immanuel Kant
❤❤❤
😂😂😂😂
Ekenma
අපාය යන ඒවුන් අදින්නේ තනි රතු ඇදුම් ඔවුන් ලග අමුතු සරදම් සිනහවක් ඇත .
ඔබලා ආගම දේශපාලනය වෙනස නොදන්නා අතාර්කික අය දේශපාලනය =ලෞකිකයි ආගම ලෝකෝතරයි ඔබ අගය කරන්නේ බුදු දහමට මුවා ව් ඡන්තාව මුලා කරන දේශපාලනයි
එකෙන් ම ජෙප්පො වෙන්ටෝනා !
@@ceylonholidaytours 😁😁😁😁
@@ceylonholidaytours Godak Horete Siuru Dagene inne Hora Ganeyo Apaye Thama Nawethinne😂😂😂😂
හරියටම හරි
මන්ද බුද්ධික උන්ගේ වචන අහලා..නොමග යන්න එපා...
ඔව් ඔය වගෙ අනාගතෙ ඉපදෙන බව බුදුන් වහන්සේ දේශනා කලා
මම බික්ශුවක් විදිහට මේ සිවුර දරාගෙන සාසනයටම ගරහන මේ හිස් පුරුස්ශයන් දෙදෙනාගේ වීඩියෝ බලන අහිංසක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනේ පිංසිද්ද වෙයි මේ වගේ තිරිසන් සතුන්ටත් වඩා පහත් ගති ඇති මේ වගේ ඔලමොට්ටලයන්ගෙ වීඩියෝ බලන්න එපා.මේ වගෙ මෝඩයෝ ඇවිල්ලා ඉන්නේ මිනිසුන්ගේ සද්දාව ඇති කරන්න නෙවේ සද්දාව නැති කරන්නයි.....අනික ඔය කැකිරාවේ සුදස්සන ඉන්නවා නේද මහලොකුවට කැලනිය කැම්පස් එකේ ලෙච්චර්ස් කෙනෙක් කියලා පුරසාරම් දොඩවනවා නේද ඒක ඔහුගේ අසත්‍යක්....ඒ වගේම තමයි මේ මොඩයෝ දෙන්නාගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න යන කාන්තාවෝ ඉන්නවා නේද ඔවුන් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ප්‍රසිද්ද වෙන්න..ඔයිට වඩා හොදයි ඔය පුද්ගලයන් දෙන්නාගේ අසූචි අනුබව කරානම් ඔය රතු හැට්ටකාරියේ තමුන්ලා වගේ මෝඩ ගෑනුන් වයිද්යවරුන් කියලා කියන්නත් ලැජ්ජැයි හැදි මිටක් තරම්වත් නුවනක් නෑ....මම ඔයාලාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි මේ වගේ හිස් පුරුශයන් දෙන්නෙක්ට රැවටිලා සරන නැති කරගන්න එපා...සද්දාව ඇති කරන බික්ශූන්වහන්සේලා ගොඩක් ඉන්නවා ඒ උතුමන්ලාගෙන් දර්මය අසන්න.....
ඔබවහන්සේල වගේ අය දකිනකොට ඇත්තටම සසරම කලකිරෙනව.ආයෙ මීවලපලානගෙ සොරදෙටුවා ඔබවහන්සේලා සෙල්ලම් කරන්නේ එසේ මෙසේ දහමක් සමග නෙවෙයි මේවට විපාකය මුලු මිනිස් සමාජයකටම විදවන්න වෙනවා.ඇත්තටම නුබලා දියේ ඉන්න මාළු වගේ දියේ සෙල්ලම් විතරයි දන්නේ ගොඩෙ යානවහන ගෙවල් දොරවල් තිබෙනවා කිව්වොත් මාලුවො කවදාවත් පිලිගන්නැහැ
ඒක ඇත්ත මේ වගේ මෝඩයෝ සෙල්ලම් කරන්න තෝරගෙන තියෙන්නේ ලෝකයේ සත්‍යම දහම බව ඔවුන් නොදනී....
Ane mehema dhahamak budda dedhanwama wenaskarala kiyanawa mewata wagakiwayutjhu niladaringe ha mahanaayaka hamuduruwarunge kriyathmaka wimaathyhawashshama welawak salliwalata dhahama wikurthi karanawa mewage eunta arinna one pu.....
@@jayarathna12345 ඔබ පලමුව සැබෑ බුදු දහම හදාරන්න
Me dennage demapiyan gana hoyala Balan na ona,a dawaswala kondam tibun nadda
Nodakin
බණ අසන්නෙ හිත නිවාගන්නටයි. කපටි මොඩ හිනා දකින විට කුමක් හිතෙනවද?.
විද්‍යව අතිතයේ කියු දේ වර්ථමානයේ වෙනස් වේ වර්ථමානයේ කියන දේවල් අනාගතයේ වෙනස් වේ, තතාගත ශ්‍රී සද්ධර්මය කිසිම කලක වෙනස් නොවේ අකාලික ධර්මයක් වේ.තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති අයෙකුටනම් ගැටළුවක් නැත නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති අයෙක් මේ කථා අනුමත කර මේ චීවර ධාරින් සමගම මරනින් මතු අපාගත විය හැක. මේ චීවර ධාරින් බුද්ධ චීවරය ඇගලා භාග්‍යවතුන් වහන්සේගේ පිනට ලැබෙන සිව්පසය පරිහරනය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටත් භාග්‍යවතුන් වහන්සේටත් නිගා කරනු ලබනවා,
මේ ගෝත උට්ටා දිහා බලාගෙන මේ එලදෙන කටට ගන්න වගේ ඇබරෙන්නේ මොකෝ 😅😅😅😅😊😊😊😊😂😂😂😂😂😂
ඇත්ත හෝ බොරුව කෙසේවෙතත්,, මේ සංකල්ප නිසා පාපයට බිය වීම නිසා,, ඒකෙන් සමාජයට හොදක් වුනේ.. මේ මිනිස්සු මේ කරන්නේ සමාජයට කරන්නේ විනාශයක්...
@@saliyarathnayaka5260 සුභාශිතයේ මෙහෙම කවියක් තියනවා. " ඇතත් නැතත් සුදනෙනි පරලොව මහත= හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිතා = ඇතොත් එ පරලොව ඉන් වන අවැඩ නැත = ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත '
සුභාෂිතයේ කවියක්. " ඇතත් නැතත් සුදණෙනි පරලොව මහත - හලොත් යෙහෙකි පව් කම් නොසිතාම සිත - ඇතොත් එ පරලොව ඉන් වන අවැඩ නැත - ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත"
හාමුදුරුවනේ ඔය .සිඋර.ගලවලා.යනවාද.පවුනොඩි.අපිට.ඉතුවෙලාතියෙන්නෙ.අපෙ.බුදු .දහම
සිවුර දාලා යන්න. එක ඇදගෙන බුද්දාගමට අපහාස කරනවා
ඇත්ත කිව්වම තොපිට අමාරුයි ද.මිත්‍යා දෘෂ්ටික තොපි බොරුවට ආසයි 😀
බුදුන් වහන්සෙගෙ ලොකවිදු ගුනය පිලිබදවවත් දන්නෙ නැති අය.
Yes,,,hamudurvane,,good,,ispeeche❤
වැරදි දර්මය දේශනාකරොත් දේශකයාත් අහන පිලිපදින කෙනාත් විනාසවෙනවා
කලියුග කාලෙ මෙහෙම සංවාද අසාධාරන නොවේ
අපාය ඔබවහන්සේට නම් විහිළුවක්.ලගදීම අපාය දකින්න ලැබෙයි
ඔබලාට පරම සත්‍ය බුද්ධ වචනය ජෝක් එකක් ඒ හේතු පලය පිලිනොගන්න නිසා
@@jayarathna12345 කාටත් අපාය පේනවා ඔහොම යනකොට
අපායෙ යන මොකෙක් වුනත් ඇත්ත ට ම මැරෙන්නෙ බඩ අල්ලා ගෙන හිනා වෙලා බං !
@@turneyindrajith8967 බුද්ධ වචනය අනුගමනය කරන එකා ට එක මාර්ග ඵලය ක් වත් නැහැ ! අපි ට ඕවැයිං වැඩි කොටහ සාහිත්‍යාංග විතර යි ! මාර්ගඵල ලාභියො එදා ත් කළුනික, අද ත් කළුනික, හෙට ත් කළුනික !! කෙබර සැඟැවියැ හැකි ඉගැන්වීම් ක්‍රමයක් අද වන විට වර්ධනය කර ගෙනැ තිබුනත්, ඒවා ට කෝචොක් කරමින් විද්‍යාව දියුණු වෙමින් තිබීම පිම්මේ යනවා ! හෙට වන විට, ක්වොන්ටම් පිරිගණන (computers) ළඟ ලබ්ධිවාදීන් දණින් වැටේවි !!
@@jayarathna12345 oya giyada?
අපිව බෙරගන්න බුදු හාමුදුරුවො දැන් නැහැනෙ අපිට ජිවත්වෙන්න ජාතියක පැවැත්මට ආගම අවශ්‍යයි හාමුදුරුවනෙ ඒකටත් කෙලින්න හදන්න එපා
මේ බෞද්ධ සාහිත්‍යය උගන්වන්නේ. දර්ශනය නෙවෙයි.
ඇට පිටින් ගහපු වෙලාවක්...
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් හොඳම නළුවා.......... දෙව් සුව දේශය නරඹන්න සත්‍ය අවබෝධය ලබාගන්න පුළුවන්
හාමුදුරුවෝ ඉස්සරහ තියෙන්නේ අපාය...අක්කා ඉස්සරහ තියෙන්නේ ය් දිව්‍යලෝකය.....🙃😊
අටුවා බුදු බණ නොවෙයි. එක එක්කෙනා අර්ථ කථනය කරනකොට කම අදහසුත් එකතු කරන නියා ඒවා වෙනස් වෙනවා.
Kirulapana dammawijaya haamuduruwange bana ahannnako.prasna okkoma niraulwa phedilikarala denawa.theruwan saranai!
බුදුන් දේශනා කළ ධර්මය වන්නේබුද්ධියට මුල් තැන දීමයිගස් ගල් පිළිම වන්දනාවක්බුද්ධාගමේ නැතමනෝ පුප්පංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයාමනසයි ප්‍රධාන මනසයි ශ්‍රේෂ්ඨ
ඉපදිම නෑ කියන්න බෑ ඉපදීමට සක්ශි ඹනතරම් තියෙනවා.මනුස්ස,සත්ව, හොල්මන් කියන්නේ උදාහරණ
ධර්මාශෝක රජතුමා එදා කෙරුවා වගේ ධර්ම සංගායනාවක් පවත්වලා මේ වගේ දුසිල් මහනුන්ශාසනයෙන් පිටුවහල් කරානම් හරි
පන්සලේ බල්ලගෙන් අහපන්.. ඌ කියයි කතාව...
Devadaththa and චිංචි මානවිකා
Live 😂😂
@@harshamilinda1221
Sirawatama
ඔවට උත්තර අහන්න...මේ වගේ හාමුදුරුවන් නියමේට ගැලපෙන බව කිව යුතුය
කතා ඇත්ත නමුත් අරකි හිතාගෙන ඉන්නෙ කෑල්ල කියලා 😅😅😅
😂
Kalla දිහා බලන්නේ නැතිව bana ahapan ponnayo.
Koheda pako eththa
@@Harshaniudeshika12 ekane hithata aragana inne
හැබැයි ඒකි ලස්සනයි යකෝ 😂
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
බුද්ධ වචනයට අනුව සියළු දරා ගැනීම් දුකට හේතු වෙනවා.
බුද්ධ වචනයට අනුව අපි ක්‍රියා කරන්නේ බාහිරය දෙස බලාගෙන මිසක් අභ්‍යන්තරය දෙස බලමින් නොවේ.
බුද්ධ වචනයට අනුව එබැවින් අපට පෙනෙන්නේ අසත්‍ය මිස පරම සත්‍ය නොවේ.
බුද්ධ වචනයට අනුව අසත්‍ය පසු පස ගමන් කරන පුද්ගලයා අන්ඳ බාල උම්මත්තකයෙක්
බුද්ධ වචනයට අනුව මට ඇසක් තිබුනට වැඩක් නැහැ පෙනෙන්නේ අසත්‍ය නම්
බුද්ධ වචනයට අනුව මට කණක් තිබුනට වැඩක් නැහැ ඇසෙන්නේ අසත්‍ය නම්
බුද්ධ වචනයට අනුව මට නාසයක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය ගඳ සුවඳ නම්
බුද්ධ වචනයට අනුව මට දිවක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය රසයක් නම්
බුද්ධ වචනයට අනුව මට ශරීරයක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය පහස නම්
බුද්ධ වචනයට අනුව මට මොලයක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය අභ්‍යන්තරය දැවෙන වේග සහ ඒ වේග මිමි නම් බුද්ධ වචනයට අනුව මට ජීවිතයක් තිබුනට වැඩක් නැහැ
මම ඒ ජීවිතය ක්‍රියා කරවන්නේ ක්‍රෝධ සහ වෛරයෙන් නම් බුද්ධ වචනයට අනුව ක්‍රෝධ සහ වෛරයෙන් ක්‍රියා කරවන ජීවිතය මරණින් පසු ඒ පාප ධම්ම ක්‍රියා කිරීමට සුදුසු
භයානක සත්ව ප්‍රතිසන්ධියක් ලැබීම නවත්වා ගැනීමට නොහැකි වෙනවා - කල පුරුද්දයි ගෙනියන්නේ
මායාවක් ලෙස දක්වා ඇති සිතුවිලි හෙවත් චුති චිත්තය ඊළඟ ප්රතිසන්ධියට කිසිසේත්ම හේතු නොවේ
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
මොනවද අප්පා මේ කියන විකාර...
හාමුදුරුවනේ නොදන්න මගුල් කියවලා බුදු සසුන විනාස කරන්නෙපා. මෝග පුරුශයෙක්..
මේ වගේ සම්මුඛ සාකච්ඡා වලින් වෙන්නෙ සමහර නූගත් මිනිස්සු මිත්‍යාවටම යොමු කරන එක.
හාමුදුරැවන්ගේ shirt එක අදින්න අමතක වෙලා අද😅
බුදු හාමුදුරුවන්ටත් නිද්දා කරන භක්ෂු
සසුන විනාශ කරණ මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයින් ගෙන් ප්‍රවේශම් විය යුතුය .
සියල්ල දත් වගේ හිතෙන හිතෙන දේ ප්‍රකාශ කරන එක වැරදියි...කවුරුත් තාම මේ කිසි දෙයක් හරියට දන්නෙ නෑ..අනුමාන පමණයි...
හරි දේ කියන කොට අහගෙන ඉන්න අමාරුයි. අදුරෙ ගිලෙන්නමයි ඕනි අපේ අයට
අනේ අපාය දිව්‍ය ලෝක නැතිනම්, පව් පිං නැත්නම්, නැවත උපතකුත් නැතිනම් ,සසරකුත් නැතිනම් ,මේ වගේ භෞතික වාදිීන්ට බැන්නොත් ගැහුවොත් මැරැවොත් පව් නැත්ද බං.... මෙිවා කියලා දුන්න සමන්ත භද්‍ර බුදු වෙලාද කොහෙද ...
ඔබ වහන්සේ සත්ය් ප්‍රකාශ කරයි
❤
මාර පාක්ෂික පුද්ගලයෙක්.
මේ දර්මය දර්ශනය බොරු නම් සිඋර ගලවලා යන අතක නොයා දර්මය කෙලසලා අන්තිමට ඉන්න බෞද්ධයන් ගේ හිත් නාස්ති කරන්න එපා
රවි මුන් ඒ සිවුරු පොරවන ඒ දහම බොරු කියනවා
අද කාලයට හරිම වටිනවා ඒත් කොහොම පැහැදිලි කරත් මේ රටෙ මොඩ වැඩක් නැ
palli kakka 🤮
ඔබ කියන කතව ✓ නමුත් බය නැතිව කතානොකල යුතුයි
මෝඩ කවුද කියලා මුලින්ම හොයගනින්
මේ හාමුදුරුවෝ ගැන අපි අනුකම්පා කරන්න ඔ්න. උන්වහන්සෙට බුදුන් වහන්සේ දෙශණ කල ගැඹුරු ධර්මය වැටහෙන්නේ නැහැ. දෙවිවරු, දිව්‍ය ලෝක , අපාය ආදිය නැත යනුවෙන් ප්‍රකාශ කරන්නේ සක්කාය දිට්ඨිය අවබෝධ කරගත් කෙනෙකුට දැනෙන ආකාරයයි. ලෝකෝත්තර දැක්මයි. එසේ නැතිව මෝඩ මිනිස්සුන්ට බොරු කියල , බුද්ධිමත් මිනිස්සුන්ට විතුරක් ඇත්ත කියන්න තරම් බාල පුද්ගලයෙක් නෙමේ අපේ බුදුරජානන් වහන්සේ. ඒකාලෙත් මේ වගේ මෝඩ හාමුදුරුවරු වැඩ හිටියා. ඒ ඒ අයට ගැලපෙන්න බුදුහාමුදුරුවෝ ධර්මය දේශණ කලාට කොයි වෙලාවකවත් බොරු දේශණා කලෙ නැහැ. සාහිිිත්යය , කලාව මගින් තොරතුරු සන්නිවේදනය වන විට වෙනස්කම් සිදුවන බව අපි පිලිගන්න ඔන. උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ රූපය මූර්ති සහ චිත්‍ර ශිල්පියා විසින් අසාමාන්‍ය ලක්ෂණ සහිතව නිර්මාණය කලා. නමුත් බුදුහාමුදුරුවෝ ඉතාම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. බුදුපිළිම වලින් දැක්වෙන තොරතුරු වැරදියි කියල අපි බුදුහාමුදුරුවෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවද. බුදුන් කියල කෙනෙක් ලෝකෙ හිටියේ න කියල කියනවද. නෑ නේද. මොකද අපි දන්නවා චිත්‍ර ශිල්පියා මිනිස්සුන්ගේ හිත්වල භක්තිය ඇති කරන්න මේ ආකාරයේ බුදු පිලිමයක් නිර්මාණය කලා කියල. ඒ වගේම සාහිත්‍යමය වර්ණනා අපිට පිලිගන්න බැරි නිසා අපාය දිව්‍යලෝක සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන්න අපට බැහැ. අපි මෙහිදී මූලිකත්වය දෙන්න අවශ්‍ය වන්නේ මූලික සංකල්පයටයි. අපි අකුශල කර්ම කලොත් අපිට මරණයෙන් මතු විපාක ලැබෙනවා. සමහර විට බුදුහාමුදුරුවෝ පෙන්වා දුන් අපාය සාහිත්‍ය මගින් අලංකාරව දක්වා තිබෙන්න පුලුවන්. මීට වසර ගණනකට පෙර මුහුදු පතුලේ ලෝදිය සහිත උණුසුම් ප්‍රදේශයක කුඩා ජීවීන් සසිටින බව සොයාගෙන තිබුනා. .ඔවුන් ඒහිම හටගෙන ඒහි උෂ්ණත්වය නිසාම මියයනවා. සමහර විට පොළව යට අපාය මේක වෙන්නත් පුලුවන්. සිදුහත් කුමාරයා ඉපදුනු ගමන් පියවර 7ක් ඇවිද්ද කිව්වම මේ හාමුදුරුවෝ වගේ අය හිනාවුනා. නමුත් වසර කිහිපයකට පෙර විදේශීය රටක උපන් මොහොතේම දරුවෙකු පියවර කිහිපයක් ඇවිදින ප්‍රවෘත්යක් ප්‍රසිද්ධ වුනා. සිදුහත් කුමාරයා කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. එවැනි දේ දැනුත් වෙනවනම් ඒදත් වෙන්න ඇති. නමුත් මේ සිදුවීම සාහිථ්ය ශිල්පියා අලුත් තොරතුරු ඇතුලත් කරමින් ප්‍රතිනිර්මාණය කරන්න ඇති. අපි ඒ සිදුවීම පට්ටපල් බොරුවක් කියනවනම් ඒක අපේ මෝඩකම. අනුවණ කම. විචාරශිලීව බැලීමට නොහැකි කම. නමුත් සිවුර දාගත්තු මේ වගේ කෙනෙක් මෙහෙම කියද්දි අසරණ මිනිස්සු මුලා වෙනවා. අපායක් නැතිනම් කර්ම විපාකත් නැහැ කියල හිතනවා. පවට තියෙන බය නැතිවෙනවා. මිනිස්සු බය නැතිවම පව් කරන්න ගන්නවා. සමුපූර්ණ ත්‍රිපිටකයම බොරු කියල හිතනවා. මේ මනුෂ්‍ය කරන්නේ මහා අපරාධයක්. කරුණාකර ඔබේ දුර්ලභ මනුෂ්‍ය භවය මේ කතා අහල මිත්යදුශිඨක තානකට ඇදල දාන්න ඒපා. සිල්වත් බුද්ධිමත් භික්ෂූන්ගේ ධර්මදේශණාවලට සවන් දෙන්න. සත්‍ය දකින්න.
සංඝාටියෙදි සෙට් වෙමු හාමුදුරුවනේ හාමුදුරුවො අපවත් උනාම මං බලන්න එන්නම්🥱:|😹
ධර්මයෙ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි.ඔබලාද අරහත් දජය ධරාසිටීම !!!
මොනවද මුන් මෙ දොඩ වන්නෙ මේ ප්‍රශ්න අහන්න වෙන උතුම් ස්වමින් වහන්සෙල හිටියෙම නෙද්ද
අනේ සහෝදරය පරිස්සමෙන් සාදු එක්ක සංවාදය කරන්න 🙏
ආර්ට් කරපු හාමුදුරුවෝ ගනන් හදල අපාය මනිනවා😂😂 වැඩලම බලන්න
අපායේ size එක ලියල තියෙන්නේ අටුවාවේ කියල නේද කිව්වේ
ගලගමයග ගෝලයෙක් 😂😂😂
මට මොහුගේ මුනෙන් ගොඩක් දේවල් පේනවා.
ඇයි මේ තමන්ගෙම බුදු මග ඉදන්ම බුද්ධ සාසනයි විනාස කරන්නෙ තම තමන්ට පවු කර ගන්නවා
මේකට මහාචාරියකම දුන්න එකාට හෙන ගහපන්
🤣🤣🤣 මී හරක්ට නියමටම කියා දෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
මුන් වහන්සෙ අන්ත මී හරකෙක්..
ලිං මැඩියො කලබල උනාට උඩු ගං බලා පිහිනන ඔබවහන්සේට බුදු සරණයි.මිනිස්සුන්ගෙ ඇස් ඇරෙනකොට පැවිද්දන්ට පැවැත්මක් නැත😂😂
වැඩි ඈතක නෑ.
@@NimalDayananda-l8s ජෙ සුගෙ උන් දන්නෙ ඔච්චර යි
මේ හාමුදුරුවෝ ගැන අපි අනුකම්පා කරන්න ඔ්න. උන්වහන්සෙට බුදුන් වහන්සේ දෙශණ කල ගැඹුරු ධර්මය වැටහෙන්නේ නැහැ. දෙවිවරු, දිව්‍ය ලෝක , අපාය ආදිය නැත යනුවෙන් ප්‍රකාශ කරන්නේ සක්කාය දිට්ඨිය අවබෝධ කරගත් කෙනෙකුට දැනෙන ආකාරයයි. ලෝකෝත්තර දැක්මයි. එසේ නැතිව මෝඩ මිනිස්සුන්ට බොරු කියල , බුද්ධිමත් මිනිස්සුන්ට විතුරක් ඇත්ත කියන්න තරම් බාල පුද්ගලයෙක් නෙමේ අපේ බුදුරජානන් වහන්සේ. ඒකාලෙත් මේ වගේ මෝඩ හාමුදුරුවරු වැඩ හිටියා. ඒ ඒ අයට ගැලපෙන්න බුදුහාමුදුරුවෝ ධර්මය දේශණ කලාට කොයි වෙලාවකවත් බොරු දේශණා කලෙ නැහැ. සාහිිිත්යය , කලාව මගින් තොරතුරු සන්නිවේදනය වන විට වෙනස්කම් සිදුවන බව අපි පිලිගන්න ඔන. උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ රූපය මූර්ති සහ චිත්‍ර ශිල්පියා විසින් අසාමාන්‍ය ලක්ෂණ සහිතව නිර්මාණය කලා. නමුත් බුදුහාමුදුරුවෝ ඉතාම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. බුදුපිළිම වලින් දැක්වෙන තොරතුරු වැරදියි කියල අපි බුදුහාමුදුරුවෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවද. බුදුන් කියල කෙනෙක් ලෝකෙ හිටියේ න කියල කියනවද. නෑ නේද. මොකද අපි දන්නවා චිත්‍ර ශිල්පියා මිනිස්සුන්ගේ හිත්වල භක්තිය ඇති කරන්න මේ ආකාරයේ බුදු පිලිමයක් නිර්මාණය කලා කියල. ඒ වගේම සාහිත්‍යමය වර්ණනා අපිට පිලිගන්න බැරි නිසා අපාය දිව්‍යලෝක සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන්න අපට බැහැ. අපි මෙහිදී මූලිකත්වය දෙන්න අවශ්‍ය වන්නේ මූලික සංකල්පයටයි. අපි අකුශල කර්ම කලොත් අපිට මරණයෙන් මතු විපාක ලැබෙනවා. සමහර විට බුදුහාමුදුරුවෝ පෙන්වා දුන් අපාය සාහිත්‍ය මගින් අලංකාරව දක්වා තිබෙන්න පුලුවන්. මීට වසර ගණනකට පෙර මුහුදු පතුලේ ලෝදිය සහිත උණුසුම් ප්‍රදේශයක කුඩා ජීවීන් සසිටින බව සොයාගෙන තිබුනා. .ඔවුන් ඒහිම හටගෙන ඒහි උෂ්ණත්වය නිසාම මියයනවා. සමහර විට පොළව යට අපාය මේක වෙන්නත් පුලුවන්. සිදුහත් කුමාරයා ඉපදුනු ගමන් පියවර 7ක් ඇවිද්ද කිව්වම මේ හාමුදුරුවෝ වගේ අය හිනාවුනා. නමුත් වසර කිහිපයකට පෙර විදේශීය රටක උපන් මොහොතේම දරුවෙකු පියවර කිහිපයක් ඇවිදින ප්‍රවෘත්යක් ප්‍රසිද්ධ වුනා. සිදුහත් කුමාරයා කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. එවැනි දේ දැනුත් වෙනවනම් ඒදත් වෙන්න ඇති. නමුත් මේ සිදුවීම සාහිථ්ය ශිල්පියා අලුත් තොරතුරු ඇතුලත් කරමින් ප්‍රතිනිර්මාණය කරන්න ඇති. අපි ඒ සිදුවීම පට්ටපල් බොරුවක් කියනවනම් ඒක අපේ මෝඩකම. අනුවණ කම. විචාරශිලීව බැලීමට නොහැකි කම. නමුත් සිවුර දාගත්තු මේ වගේ කෙනෙක් මෙහෙම කියද්දි අසරණ මිනිස්සු මුලා වෙනවා. අපායක් නැතිනම් කර්ම විපාකත් නැහැ කියල හිතනවා. පවට තියෙන බය නැතිවෙනවා. මිනිස්සු බය නැතිවම පව් කරන්න ගන්නවා. සමුපූර්ණ ත්‍රිපිටකයම බොරු කියල හිතනවා. මේ මනුෂ්‍ය කරන්නේ මහා අපරාධයක්. කරුණාකර ඔබේ දුර්ලභ මනුෂ්‍ය භවය මේ කතා අහල මිත්යදුශිඨක තානකට ඇදල දාන්න ඒපා. සිල්වත් බුද්ධිමත් භික්ෂූන්ගේ ධර්මදේශණාවලට සවන් දෙන්න. සත්‍ය දකින්න.
This monk is telling the true reality! Fools cant understand it
@ 😂
K සුජීවා වගේ බලන්න එපා ගෑනියෙ , මේ ස්වාමීන් වහන්සේලාගේ සීලේ බිදෙයි😂😂
😃
බිද ගෙනම ඇති.
ඔබ වහන්සෙත් නිකම් අර විශ්ව බුද්ධ යා වගෙ 🚬🙃🚬🙃
Apaye යන්න කලින් me දෙන්න අංගොඩ yawala ගන්න 😂😂😂
The claim that the location of Apāya (the realms of suffering in Buddhist cosmology, including Niraya or hell) is 15 lakhs of yojanas from Earth does not appear to be directly supported by the Tripitaka. In the Pali Canon, particularly in texts like the Sutta Pitaka, the realms of existence (including the hells, or nirayas) are often described symbolically or metaphysically rather than with exact physical distances.
In traditional Buddhist cosmology, the universe is divided into different planes of existence, but specific measurements in terms of yojanas are rarely mentioned in the Tripitaka itself. Yojanas, a traditional Indian unit of distance, are sometimes used in ancient commentaries or later texts like the Vissudhimagga, which discuss cosmological concepts, but these descriptions are often allegorical rather than literal.
Refrain speaking about dhamma without proper references. One should be able to tell from which nikaya, vagga and sutta a fact should originate from rather than telling that it is from tripitaka.
Ane බැල්ලියේ හැමනියං තෝ
එතැන කෙල්ල library shot එකක් !
තමන් දැක්කෙ නැත්නම් එහෙම දේවල් නෑ කියන්නෙ කොහොමද? ඒ දේවල් දැනගන්න, දැකගන්න ඒ තත්ව වලට පත්වෙන්න උත්සාහ කරන්න. කවුරුහරි මයික් එකක් ඇල්ලුවම ජනප්‍රියවෙන්න මොනවාහරි කියන්න ඕන නම් සිවුර පැත්තකින් තියලා කියාගන්න.
යම් කිසි දෙයක් පවතින බව ඔප්පු කිරීමට ඒක ඇසට පෙනෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ඒවා පවතින බව පෙන්වීමට සාධක පමණයි.
එතකොට නෝන ඔය eloctrona ,protona කොහෙද තියෙන්නෙ දැක්කෙ කවුද ?
එව්වත් මේ වෙනකල් දැකපු එකෙක් නෑ හැබැයි එක එකා කියපු කතා ඔය අපූරුවට විශ්වස කොරන්නේ
Allah dewi pihitai
ඉතිං බං දිවිය ලෝක තිබුණ නමි නොඳයිනෙ.ඔය චිංචි මානවිකාවත් එක්ක එහෙ යන්න හැකිනෙ.
යන්නේ කොහෙද ? මල්ලේ පොල්.මානසික රෝගීන්.කවුරුත් අනුකම්පා කරමු.
මේ පිවිතුරු බුද්ධ දර්ශනය විකුර්ති කරන්න ආපු සෙට් එකක්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
හිත තියෙන්නේ කොහේද තියන තැනහා සාදක හොයන්න පුලුවන්ද මැරැණාම හිතට මොකද වෙන්නේ දුර ඔිනිනැ තමන්ගැන
සිත කියල දෙයක් නැහැ. සිත කියල කියන්නේ මොලයේ ක්‍රියා කාරිත්වයට . අභිධර්මයේ චිත්ත කියල කියන්නේ සිතට නෙවෙයි. චිත්ත කියන්නේ සිතිවිලි දැනීම් සහ හැඟීම් වලට.
මුන් ඩෙන්නම අපායේ
හාමුදුරුවෝ ශුන්‍ය කියන එකේ තේරුම දන්නෙ නෑ වගේ.හාමුදුරුවෝ බන කියන්න ඉස්සෙල්ල හොදට භාවනා කරන්න.සංගයවහන්සෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන අය.හාමුදුරුවෝ යන්නේ වෙන මාර්ගයක.
බන කියන්නෙ නිවන් දකින්න මේ මොනවාද
ගණන් හිලව් පැත්තකින් තියමුකො..පොලොව යටටම කැණීම් කරපු රුසියාව දැන් ඒක කරන්නෙ නෑ..හේතු මොනවද..අපි දන්නවා මුහුද පොලොවෙන් 3න් 2යි..ඔය සාගරය ගවේෂණය කරල තියෙන්නෙත් තවම 5%ක් වගේ..ඉතින් නිශ්චිත ප්‍රකාශයක් දෙන්න බෑ..පෘතුවි අභ්‍යන්තරය ගැන..හාමුදුරුවො කියන්නෙත් විද්‍යාවෙන් හොයාගත්ත දේවල් විතරයි..ඒත් විද්‍යාවෙන් කියල නෑ තවම මේව ගැන නිශ්චිත තොරතුරු.තවම ගවේශණය කරනවා..පරීක්ෂණ කරනවා...දැන් හැමදේම හොයාගෙන ඉවරයි නම් හාමුදුරුවො ඇත්ත කියන්නෙ..එහෙනම් හාමුදුරුවො ඉන්න ඕනෙ නාස එකෙත් හොදම විද්‍යාඥය වෙලා...
මෙ සංගට ඕන ආතල් එකේ කාල බීල ජොලියෙ ඉන්න..කලින් වීඩියෝ වල කිව්ව නේ මෙයාම..ඉතින් මෙයාට ආතල් ගන්න ඕන වටපිටාව හදාගන්නව..පව පින විපාක නෑ කියල පවට දඩුවම් නෑ කියල මෙයා මිනිසුන්ගෙ ඔලු වෙනස් කරනව..එතකොට මෙයාට පුළුවන් අපේ ඉන්න හරක් යොදාගෙන ඕන පව් වැඩක් චකිතයක් බයක් ලැජ්ජාවක් නැතිව කරන්න..මෙයා කියන විදියට බුදුන් වහන්සේගේ ඉතිහාසයම බොරු..😅😅...කොහේහරි ඉන්න බෞතිකවාදියෙක් අරන් මේක හොදට market කරනව මේවගේ
හාමුදුරුවෝ යොදුන් කිලෝමීටර් කරන චක්‍රය අපි නම් අහලා නෑ. ඒක යොදුන්නන් යොදුන්ම තමයි. බුද්ධිමතුන් හොයන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන සද්ධර්මය හරය එතන තමයි සංසාරේ හැරුම් ලක්ෂය තියෙන්නේ මේ කතාවල ඇති කෙළවරක් නැහැ ප්‍රතිඵලයක් නෑ කලින් කාලට කතා වෙනස් වෙලා ඕක එකින් එක කටකතාත් එක්ක එක එක ජන මේ පරම්පරාවලත් එක්ක මුග පරාපරිම පවා වලින් එන දේවල් හින්දා ඕවා වෙනස් වෙන්න පුළුවන් ඒවායින් අපට වැඩක් නෑ
මේන්න තවත් ඩීල් එකක්...හාමුදුරුවන්ට බැරිද ඔය නෝනාට කට පිරෙන්න කටට දෙන්න..😂😂😂😂😂😂😂😂😂😂😂😂
මීට වඩා වටිනව,අම්මා ඉන්නව මගේ තාත්තා මෙයාම යි, කියලා ඔප්පු කරලා දැනුම්දීම ට උත්සාහ කිරීම.
මේ කරුණු ගැන එක්වරම විරුද්ධ නොවී විමර්ශනය ක්කර බලන ලෙස අපේ බෞද්ධයන් ගෙන් ඉල්ලා සිටිනවා.පරමාර්ථ දහම ...නිවන් දැකපු අය මෙවැනි කියන දේ මම අහලා තියනවා.ඒ අනුව තිස් එක් බව යන්හි ඒ ඒ තලය විඤ්ඤාණය තුල කර්මානුරූපීව මනොමය වශයෙන් අත්දකින දෙයක් පමණයි.භෞතිකව පවතින්නක් නොවෙයි.අපි මෙ ඇස් ඇරගෙන දකින්නෙ හීනයක් බව ලෝකය ශූන්‍ය බවත් බුදුන් දෙසා තිබෙනවා. නිස්සතිතො නිජ්ජීවො සුන්නො කියලා.තවදුරටත් කරුණු සොයාබලා විමසා පිළි හො නොපිළිගන්නා
දෙව්ලොව 6 ක්,සතර අපාය , බ්‍රහ්ම ලෝක 20 බුදුන් දේශනා කල දේවල්,
අර හාමුදුරුවන්ගේ කතා විලාසය තමයි මම කැමැති 😊
කසිප්පු ගහලද දෙන්නත් එක්ක.😂😂😂😂😂😂😂
Gමේ නිලියට කීයක් ගෙවනවද
තව ටික කාලෙකින් අලුත් පරම්පරාව කිව්වොත් අම්මට නෙවෙයි ලමයි හම්බ වෙන්න අප්පත් සුදුසුයි කියලා..දැන් හැදෙන උන්ගෙ ආකල්ප කියලා ඒකත් පිලි ගනිං කියලද කියන්නෙ...නොදෝමකික්
මුන් වගෙ උන් ජාතක වෙලා බුදු දහම විනාශ කරන බව මගෙ බුදුරදුන් වහන්සෙ දේශනා කලා
@@SathsaraniSamarawickramaඇත්ත කොසුළ් රජතුමාගෙ සිහින සැබෑ වෙන යුගය මේ.😢😢😢😢 අප්‍රමාදීව කුසල් රැස් කරමු 🙏🙏🙏🙏
@SenuriAmanda-qpකුසල් රැස් කරන හැටි අපිටත් කියන්න හොදෙ5ro
මේ අපහස කරනවා නෙමෙයි මේ දෙන්නා ධර්මය දන්නේ නැහැ
Aniwayennma
මූ චීවරය දාගත්තු හොර වේසිගෙ පුතෙක් ...මුන්ට ගහල එලවන්න ඕනා
නෑ, මුන් බුදුදහම පිරිහීම සදහා දේශනා කිරීමට ngo එකකින් මුදල් ගත්ත අය,
එතකොට බුදුහාමුදුරුවන් වහන්සේ අභිධර්මය දේසනා කරල නැද්ද දිව්‍යලෝක නොමැතිනම් කොහේද අභිධර්මය දේසනා කරේ
That is the truth
අපාය, දිව්‍යලෝක නැ කියනවානම් පිං පව් කියල දෙයක්නැ , කුසල් අකුසල් නැ අන්තිමට මව නැ පියා නැ කියල අන්ත වාදයකට තමයි යන්නෙ, ඒක නිසා නියම බෞද්ධයෙක් නමි අන්තවාදී නොවී මජ්ජිම ප්‍රතිපදාවේ සිත පිහිටුවා අන්තිම බුද්ධ wachanaya වන සියලු දේ නැසෙන සුළු යි, නොපමාව කුසල් දහමේ යේදී මයි අපි කල යුත්තේ, මේ වගේ හිස් දේවල් අහක දාල