Modern හාමුදුරුවෝ
Modern හාමුදුරුවෝ
  • 108
  • 4 609 012

วีดีโอ

කිරුලපනේ සිවුර හැර දමා ගියේ ඇයි ? - කැකිරාවේ සුදස්සන හිමිගෙන් හෙලිදරව්වක්.
มุมมอง 46K16 ชั่วโมงที่ผ่านมา
#modernhamuduruwo #Kirulapana #kirulapane #KirulapaneDhammawijaya #Dhammawijaya #කිරුලපන #ධම්මවිජය #KekiraweSudassana Full 👉 th-cam.com/video/MxByrnl8Vkg/w-d-xo.htmlsi=XAQD43-RqLb01jvK
බුදුනුත් ලෙඩ උනා වයසටත් ගියා. හැබැයි හිත හදාගත්තා.
มุมมอง 3.3Kวันที่ผ่านมา
බුදුනුත් ලෙඩ උනා වයසටත් ගියා. හැබැයි හිත හදාගත්තා. ජාති ජයා ව්‍යාධි.... - ගංගාරාමෙදි කියපු බණ - th-cam.com/users/liveK9NjlK3HPLA?si=i68VMYFvgElPZEsg #modernhamuduruwo #buduhamuduruwo
සමලිංගික වීම පවක් නෙවෙයි ?
มุมมอง 11K14 วันที่ผ่านมา
බුදුන් තමා මුලින්ම සමරිසි අයට නිදහස දුන්නේ. #modernhamuduruwo #LGBT #සමරිසි
ලොකු සාදු දුන්න දඩුවම - කැටවල හාමුදුරුවෝ
มุมมอง 2.3K21 วันที่ผ่านมา
ලොකු සාදු දුන්න දඩුවම - කැටවල හාමුදුරුවෝ #modernhamuduruwo #ketawalahemaloka #ketawalaHamuduruwo #කැටවලහේමාලෝක
සිද්ධාර්ථ කුමරුගේ අසිරිමත් කරුණාව - ආගමික නොවූ අපේ දාර්ශනිකයා ❤🙏
มุมมอง 111K21 วันที่ผ่านมา
සිද්ධාර්ථ කුමරුගේ අසිරිමත් කරුණාව - ආගමික නොව අපේ දාර්ශනිකයා ❤🙏 #modernhamuduruwo #buduhamuduruwo #siduhath #සිදුහත් #සිද්ධාර්ථ Copyright Disclaimer: please note that we use this content to convay a spiritual message & to explore the themes like loard buddha's great compassion & his life. We respect the intellectual property rights of others. If you believe that your video has been used inappro...
මාලිමාවට රටක් කරන්න පුලුවන්ද?
มุมมอง 49Kหลายเดือนก่อน
මාලිමාවට රටක් කරන්න පුලුවන්ද? AKD ට ගෙදර යන්න වෙයිද ? #modernhamuduruwo #Akd #මාලිමාව #anurakumaradissanayake
කඨිනෙ කියන්නෙ හොද බිස්නස් එකක්
มุมมอง 62Kหลายเดือนก่อน
කඨිනෙ කියන්නෙ හොද බිස්නස් එකක් . බුද්ධකාලේත් කඨින තිබ්බද? #modernhamuduruwo #katina #Katinaya #KatinaCheewara #කඨින #කඨිනය #කඨිනචීවරය
ඇති අපායක් නැ කියලා බුදුන්මයි කිව්වෙ ?
มุมมอง 11Kหลายเดือนก่อน
ඇති අපායක් නැ කියලා බුදුන්මයි කිව්වෙ ? #modernhamuduruwo #apaya #Divyaloka #අපාය #දිව්‍යලෝක
පිරිත් කියන්න ගිහින් උන වින්නැහිය - කැටවල හාමුදුරුවෝ
มุมมอง 81Kหลายเดือนก่อน
පිරිත් කියන්න ගිහින් උන වින්නැහිය - කැටවල හාමුදුරුවෝ #modernhamuduruwo #ketawalahemaloka #ketawalahamuduruwo
සුරාමේරය සිල්පදේ බුද්ධ දේශනාවක් නෙවෙයි
มุมมอง 8Kหลายเดือนก่อน
සුරාමේරය වේරමණී සිල්පදේ බුද්ධ දේශනාවක් නෙවෙයි #modernhamuduruwo #සුරාමේරය
මත්පැන් පානය බුදුදහමේ තහනම්ද ?
มุมมอง 65Kหลายเดือนก่อน
මත්පැන් පානය බුදුදහමේ තහනම්ද ? #modernhamuduruwo #මත්පැන් #සුරාව
අපේ උන්දැලා අහන ගොන් ප්‍රශ්න 😁
มุมมอง 45Kหลายเดือนก่อน
අපේ උන්දැලා අහන ගොන් ප්‍රශ්න 😁 #modernhamuduruwo #ketawalahemaloka #කැටවලහාමුදුරුවෝ
ශිෂ්‍යත්ව විභාග ටියුෂන් පන්ති තහනම් කරන්න.
มุมมอง 1.3K2 หลายเดือนก่อน
ශිෂ්‍යත්ව විභාග ටියුෂන් පන්ති තහනම් කරන්න. - වනවාසි රාහුල හිමි ඉල්ලයි - Full 👉 th-cam.com/users/liveppWwYSxAb7E?si=shW9-UQqCBDlzinF #modernhamuduruwo #VanavasiRahula #ශිෂ්‍යත්වේ
ලබන ආත්මෙන් වැඩක් නැ. මේ ජීවිතේ සතුටින් ඉදපල්ලා.
มุมมอง 3.3K2 หลายเดือนก่อน
ලබන ආත්මෙන් වැඩක් නැ. මේ ජීවිතේ සතුටින් ඉදපල්ලා.
අටපිරිකර විකුනන්නැතුව කන්නද ඕයි ?- කැටවල හාමුදුරුවෝ
มุมมอง 94K2 หลายเดือนก่อน
අටපිරිකර විකුනන්නැතුව කන්නද ඕයි ?- කැටවල හාමුදුරුවෝ
දුන්නොත් ලැබෙනවා නෙවෙයි 🚫 - දුන්න දෙයක් දුන්නා ඉවරයි .
มุมมอง 3.6K2 หลายเดือนก่อน
දුන්නොත් ලැබෙනවා නෙවෙයි 🚫 - දුන්න දෙයක් දුන්නා ඉවරයි .
ලබුනෝරුවට සුනීත හිමිගෙන් දඩි අවවාද. නිකායාන්තර බුදුසමය ඉගෙන ගෙන එන්න. @vissajjana
มุมมอง 3.1K2 หลายเดือนก่อน
ලබුනෝරුවට සුනීත හිමිගෙන් දඩි අවවාද. නිකායාන්තර බුදුසමය ඉගෙන ගෙන එන්න. @vissajjana
ඔරිජිනල් බුදුන් ඔයාලා හිතන් ඉන්නවා වගේ නෙවෙයි.
มุมมอง 22K2 หลายเดือนก่อน
ඔරිජිනල් බුදුන් ඔයාලා හිතන් ඉන්නවා වගේ නෙවෙයි.
ඉන්දියාව පරදමින් ලංකාවට රන් පදක්කමක් ගෙනාපු කොල්ලා 💪
มุมมอง 4842 หลายเดือนก่อน
ඉන්දියාව පරදමින් ලංකාවට රන් පදක්කමක් ගෙනාපු කොල්ලා 💪
මුස්ලිම් ආගමේ නායක නබිතුමාත් බෞද්ධයෙක්ද ? - බුදුදහමයි මුස්ලිම් දහමයි සමානයිද?
มุมมอง 1.4K2 หลายเดือนก่อน
මුස්ලිම් ආගමේ නායක නබිතුමාත් බෞද්ධයෙක්ද ? - බුදුදහමයි මුස්ලිම් දහමයි සමානයිද?
ජේසුස් බුදුන් අල්ලාහ් මේ ඔක්කොම එකක්ද ?
มุมมอง 2.7K2 หลายเดือนก่อน
ජේසුස් බුදුන් අල්ලාහ් මේ ඔක්කොම එකක්ද ?
ගජමන්නෝනා හා හාමුදුරුනමකගේ "රති සැපය" - අම්මෝ මෙන්න කවි 👿💪
มุมมอง 1.3K3 หลายเดือนก่อน
ගජමන්නෝනා හා හාමුදුරුනමකගේ "රති සැපය" - අම්මෝ මෙන්න කවි 👿💪
හාමුදුරුවන්ටත් බයිට් පැකට් එකක් එහෙම පූජා කරන්න
มุมมอง 10K3 หลายเดือนก่อน
හාමුදුරුවන්ටත් බයිට් පැකට් එකක් එහෙම පූජා කරන්න
ගිහියො උනාම ආශ්වාදය විඳින්න ඕන බොලව්. අන්තයට ගිහින් බෑ - කැටවල හාමුදුරුවෝ -
มุมมอง 15K3 หลายเดือนก่อน
ගිහියො උනාම ආශ්වාදය විඳින්න ඕන බොලව්. අන්තයට ගිහින් බෑ - කැටවල හාමුදුරුවෝ -
යශෝදරාගේ කුටියට වැඩි බුදුරදුන් 🙏
มุมมอง 479K3 หลายเดือนก่อน
යශෝදරාගේ කුටියට වැඩි බුදුරදුන් 🙏
නිර්මාංස කාරයෝ Left 😁
มุมมอง 8K3 หลายเดือนก่อน
නිර්මාංස කාරයෝ Left 😁
මහ එවුන්ට හා පොඩිඑවුන්ට හැදෙන්ට යමක්. | Ketawala hemaloka Himi
มุมมอง 43K3 หลายเดือนก่อน
මහ එවුන්ට හා පොඩිඑවුන්ට හැදෙන්ට යමක්. | Ketawala hemaloka Himi
බුදුරදුන් වැළදූ ඌරු මස් ව්‍යාංජනය - සූකරමද්දව කියන්නෙ වල්ඌරු මස් වලට ?
มุมมอง 7K3 หลายเดือนก่อน
බුදුරදුන් වැළද ඌරු මස් ව්‍යාංජනය - සූකරමද්දව කියන්නෙ වල්ඌරු මස් වලට ?
බුදුරදුන්ගේ අවසාන බෝජනය 🥺 - ඌරු මස් ව්‍යාංජනය ?
มุมมอง 1.1M4 หลายเดือนก่อน
බුදුරදුන්ගේ අවසාන බෝජනය 🥺 - ඌරු මස් ව්‍යාංජනය ?

ความคิดเห็น

  • @dangerhasa
    @dangerhasa ชั่วโมงที่ผ่านมา

    මුන් මෙහෙ රණ්ඩු වෙනවා, අරෙහෙ ජූලි චන් එක්ක ඇමරිකාව නුවර ගිහින් අව්රුදු 20 කට එහා යන plan ගහනවා..

  • @Helloworld-vlog
    @Helloworld-vlog 3 ชั่วโมงที่ผ่านมา

    සුදස්සන කියන්නේ මෝඩයෙක් වගෙයි පේන්නෙ

  • @chamarapathirana3363
    @chamarapathirana3363 4 ชั่วโมงที่ผ่านมา

    Dhamma wijaya swamin wahnsege tharka gaburui saha niwaradi neda.

  • @LaaksiriBandara
    @LaaksiriBandara 4 ชั่วโมงที่ผ่านมา

    Wasalaya duksilaya Samantha'ge hoto kabba

  • @NethminiNimasha
    @NethminiNimasha 4 ชั่วโมงที่ผ่านมา

    උපදින හැම භයකම ඔබ වහන්සේ සරණ යමි 🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @كاديمرزوق
    @كاديمرزوق 5 ชั่วโมงที่ผ่านมา

    Methana enna kahapata seurA daragana enna hamuduruwo nama banaka keyanawa dakala naha.me ape damma vejaya swamina wahansenama ethama gunawatha hodata daramaya keyadenna dannawa.oba wahanseta newanama awaboda wewaa.

  • @Mrcharliefacts
    @Mrcharliefacts 5 ชั่วโมงที่ผ่านมา

    ගෝතයා

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 ชั่วโมงที่ผ่านมา

    මහත සාදු අදහස් දුබලකම් වසාගැනීමට රංගනයක් ඉදිරිපත් කරයි

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 ชั่วโมงที่ผ่านมา

    ධම්මවිජය හාමුදුරුවෝ තර්කයට වඩා අවබෝධය තුළින් මතුවන අදහස් දක්වමින් කතාකරයි.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 ชั่วโมงที่ผ่านมา

    මාධ්‍යවේදීයා ඇලයට නැවීලා ඉන්න බවක් පෙනෙන්නට ඇත

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 ชั่วโมงที่ผ่านมา

    කැකිරාව සුදස්සන ස්වාමීන්වහන්සේ වචන වලට ගැම්මක් ගන්නෙ කෙකර ගලා අන්තගාමී වෙමින්

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 ชั่วโมงที่ผ่านมา

    වෙනත් ජාතීන් ලෙස අදත් අදහස් දියත්කර බෙදී බෙදී කතාකරමින් ක්‍රියා මතු කරන්නෙ කව්ද? ඓ් අයට කිසිවක් නොකියා පිලිතුරු දෙන අයට ජාතිවාදී යැයි කියන මහත සාදු ජාතිවාදීන් පෝෂනය කරනවා

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 7 ชั่วโมงที่ผ่านมา

    මහත සාදුගෙ වචනයේ තිබෙන ඔච්චම් කිරීම් වෙනුවට අර්ථවත් බව යොදාගන්න පොලිටිකල් ගතියකින් කතාව

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 7 ชั่วโมงที่ผ่านมา

    අවබෝධය උගත්කමක් නොව ප්‍රගුණ කිරීමකි, මහත හාමුදුරුවෝ උගත්කමේ අවබෝධයක් තිබේදැයි පෙන්වන්න

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 7 ชั่วโมงที่ผ่านมา

    අපේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ පුහු තර්ක ගෙනත් පච හලන්න එපා පළමුවෙන් උන් වහන්සේට පටන්ගත් දෙයක් කෙලවර කරන්නවත් දෙන්න

  • @shanioffset959
    @shanioffset959 7 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔයාලා නිසා තමා ධම්ම විජය හාමුදුරුවෝ ගියේ. හාමුදුරුවො කියන්න ලැජ්ජයි ඔයාට. බොරුවට විවේචනය කරන්න එපා. ඔයාට මාකට් එකක් නෑ . ඔයාව දන්නෙත් නෑ මිනිස්සු. ධම්ම විජය හාමුදුරුවන්ගේ බණ ඕන කෙනෙක් අහනවා. බොරුවට මඩ ගහන එක නවත්වන්න

  • @Supermmmm
    @Supermmmm 7 ชั่วโมงที่ผ่านมา

    U dewi kenek 😂

  • @IsuruLakshan-ee6hv
    @IsuruLakshan-ee6hv 7 ชั่วโมงที่ผ่านมา

    මොකෙක්ද බම් උබ 😂 ඊලගට කියාම් පස්පවම පොඩ්ඩක් කෙර්‍ය්වට කමක් නෑ හලෝ කියල 😂

  • @jayakusumtv1480
    @jayakusumtv1480 8 ชั่วโมงที่ผ่านมา

    මම දැඩ්ව ව්රුද්දව ඉන්නවා බ්‍යුද්ධ ස්වාම්න්වහන්සෙලා දෙදෙනෙක් වාද ව්වාද සාකච්ඡා ට ගත් එකට ..මේවාට ඉඩ සලසා දෙන වුන්ට රාජක්‍රිය දඩුවන් දෙන්න ඔන මේවා පිටුපස වෙනත් බලවෙග ක්‍රියාත්මක හැකියි

  • @DulshiPerera
    @DulshiPerera 9 ชั่วโมงที่ผ่านมา

    අර තාඹුගල වගේ තක්කඩි yek මෙයා. සියල්ල දත් වගේ. නමුත් කිසිවක් නොදත්..

  • @Ashoka-p8g
    @Ashoka-p8g 9 ชั่วโมงที่ผ่านมา

    Pinwantha ape hamuduruwan atthama thamai kiyanne oba wahanseta theruwan saranai

  • @ravijayawardana9177
    @ravijayawardana9177 9 ชั่วโมงที่ผ่านมา

    Me gon singhalayata aththa keyanakota garade vage

  • @DulshiPerera
    @DulshiPerera 9 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේගෙ සියලු වැඩසටහන් මම බලනව. හරිම පුදුමයි මේ රටේ මිනිස්සු ඒවා තේරුම් ගන්න විදිය. කොහේ හරි යන හොර තක්කඩියන් මොනවා කිව්වත් මොනවා කරත් හරි කියලා වැරදි දේ හරියි කියනවා. දම්ම විජයට තියෙන්නේ රස්තියාදු කට vitharayi. හොඳට නරකට දෙකට කට මය ... එපමණයි යි...

  • @sugathsenaka-gu2oj
    @sugathsenaka-gu2oj 10 ชั่วโมงที่ผ่านมา

    Dammevijeya kiyanne gal mode pissekne.. muth ekke mone sanvadede

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 10 ชั่วโมงที่ผ่านมา

    Mongalda me hamuduruwo monawada me kiyanne ai me siuru porawagena budu dahama kelasanne

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 10 ชั่วโมงที่ผ่านมา

    ගුවන්.යානය.මොනයානයක්ද

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 11 ชั่วโมงที่ผ่านมา

    ධම්ම විජය ඔබ වහන්සේ මේ සාසනය විනාශ කරන්න එපා. උබලගේ චැනල් එකට දාලා තියෙන බුද්ධරැව අයින් කරපං කාලකන්නි වෙසිගේ පුතා

  • @chamma6258
    @chamma6258 11 ชั่วโมงที่ผ่านมา

    Nivedakaya uge mathe samaja gatha karanna hadanawa

  • @amalikokilani5448
    @amalikokilani5448 11 ชั่วโมงที่ผ่านมา

    Kakirawe sudarsana kiyanne supiri ganu horek

  • @gamingshadow6688
    @gamingshadow6688 11 ชั่วโมงที่ผ่านมา

    Mehema kiyanne mewadakalada

  • @lalithakumari4132
    @lalithakumari4132 11 ชั่วโมงที่ผ่านมา

    අපාය හා දිව්‍ය ලෝකය යන දෙකම මෙලොව තිබෙන්නේ ..වෙන කොහෙවත් නෙවෙයි .

  • @Abewardanakaviya-d7g
    @Abewardanakaviya-d7g 12 ชั่วโมงที่ผ่านมา

    මට නම් මතක සූකර මද්දවය දානාය කියලා.

  • @Abewardanakaviya-d7g
    @Abewardanakaviya-d7g 12 ชั่วโมงที่ผ่านมา

    සූකර මද්දවය දානය නේද වැලදුවේ.

  • @krishanthiniroshani7436
    @krishanthiniroshani7436 13 ชั่วโมงที่ผ่านมา

    කොහොමත් අපේ රටේ හොද කෙනෙක්ට ඉදිරියට යන්න දෙන්නෙත් නෑ ඉන්න දෙන්නෙත් නෑ ඔයිට වඩා ජරා වැඩ කරත් හොදට ඉන්නවා දම්ම විජය හාමුදුරුවෝ සෝම හාමුදුරුවෝ වගේ ගිහියන් අතරේ ඉදිරියට යයි කියලා ඉරිසියාව කුහක කම මොකද්ද දහම😢

  • @nuwanherath-c6m
    @nuwanherath-c6m 13 ชั่วโมงที่ผ่านมา

    පන්සල් වලට වෙලා කරන කුපාඩි කම් කරන්. ආරන්න්‍ය වාසී හාමුදුරුවන්ට ගරහනව.කොහොමත්

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 15 ชั่วโมงที่ผ่านมา

    Me nam amu pissek

  • @PdsirisenaNilaweera
    @PdsirisenaNilaweera 15 ชั่วโมงที่ผ่านมา

    Me yaka bufu hamuduruwants neda pahara gahanne ai me yaka thawath siuren nerapanne naththe

  • @vishakavidyarathna9404
    @vishakavidyarathna9404 15 ชั่วโมงที่ผ่านมา

    මාධයවේදිය ධම්මවිජය හාමුදුරැවන්ට කතාකරන්න දෙන්නෙ නෑ ඌත් බඩවඩාගන්න සිවුරැ දාගන්න හාමාදුරැවන්ට උදව්කරන එකෙක්

  • @vishakavidyarathna9404
    @vishakavidyarathna9404 15 ชั่วโมงที่ผ่านมา

    පුනරැත්තාපනය කරන්න ඕන කැකිරාවෙ හාමුදුරැවොයි.

  • @SamanLalith-yb7ts
    @SamanLalith-yb7ts 15 ชั่วโมงที่ผ่านมา

    Avidan giye na oya hamuduruwo Uber ammata hikuwa

  • @sumedha890
    @sumedha890 16 ชั่วโมงที่ผ่านมา

    අවබෝධයේ දුර්වල තැන කියන දෙයින් පැහැදිලියි. ධම්ම විජය ස්වාමීන් වහන්සේ මහා පොතක්. ඔබවහන්සේ මේ සසුනට අහිමිවීම සිදුවිය යුත්තක් නෙවෙයි. සාසනය වෙනුවෙන් නැවත වඩින මැන හිමියනි

  • @nimeshkanishka9409
    @nimeshkanishka9409 16 ชั่วโมงที่ผ่านมา

    අනේ පල ගෑනි යන්න තෝ දන්න ආන්ඩුව 😂😂😂 ඒක වැටෙන්නේ නෑ බලාගෙන උබ වැටෙයි 😂😂😂

  • @PradeepKumara-i9g
    @PradeepKumara-i9g 16 ชั่วโมงที่ผ่านมา

    මේ සිවුර පොරවාගෙන ඉන්න මෝඩයට අඩුම තරමේ සාමාන්‍ය මනුස්සයෙක් හා බුදුවරයෙක් අතර තියෙන වෙනස වත් තේරෙන්නේ නැහැ.. සාමාන්‍ය මනුස්ස දරුවෙක් ඉපදුන ගමන් ඇවිදින්නෙ නැහැ. ඒක අපි කවුරුත් දන්න දෙයක්.. නමුත් බුදුවරයෙක් ඉපදුන ගමන් එහෙම වෙන්න පුළුවන්.. බුදුවරු එහෙම ලෝකෙට නිතරම පහළ වෙන්නෙත් නැහැ.. වසර කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා තමයි බුදුවරයෙක් ලෝකෙට බිහි වෙන්නෙ..

  • @nimeshkanishka9409
    @nimeshkanishka9409 16 ชั่วโมงที่ผ่านมา

    Maths වලින් ගොඩක් දේවල් විසදන්න පුලුවන් හැබැයි ඔය දුර විශ්කම්බය ලෙස ගත්තහම බ්‍රහස්පති ග්‍රහයාගේ විශ්කම්බයටවත් සමාන වෙයිද දන්නේ නෑ එහෙම වුනොත් අපාය තියෙන්නේ බ්‍රහස්පතිගේ 😂😂😂😂😂😂

  • @nimeshkanishka9409
    @nimeshkanishka9409 17 ชั่วโมงที่ผ่านมา

    අපායට තියෙන දුර පොතක සදහන් වෙනවා නම් නිශ්චිතව. ඒ දුර අර විදිහට් මැනලා බලපුවහම පෘතුවි පෘශ්ටයේ සිට එය පෘථිවි විශ්කම්බයට වඩා වැඩී නම් අපාය තියෙන්නේ පෘථිවියෙන් ඈත. ප්‍රශ්න ය ඉවරයි 😅 නමුත් බුදු දහමේ තියන විදිහට කර්මය කියන දෙය අනිවාර්යයෙන් විපාක දෙනවා ඒ විපාකයට අනුව මිනිසුන් නැවත නැවත එම කර්මයට අනුව ඉපදෙනවා මේ ලෝකයේම. පවක් කලොත් දුක සහිත තැනකද පිනක් කලොත් සැප සහිත තැනකද ඉපදෙනවා ඉතින් දිව්‍යලෝකයයි අපායයි දෙකම තියෙන්නේ මිහිපිට

  • @PradeepKumara-i9g
    @PradeepKumara-i9g 17 ชั่วโมงที่ผ่านมา

    අපේ නිර්මල බුදුධහම කෙලසන හිකනැලා.. සිවුර ගලවලා තියලා නෙලන්න ඕන මේකට ආයේ මෙහෙම දේවල් නොකරන්න පාහරය..

  • @archerdkj
    @archerdkj 17 ชั่วโมงที่ผ่านมา

    Dhamma vijaya hamuduwo patta mulawaka hitapu himi namak. Buddha darshanayai budahagamai athara atharaman wela inne.

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 17 ชั่วโมงที่ผ่านมา

    මාධ්‍යවෙදියා ඇතුලු ඔක්කොම එකයි මුන්ට සිංහලයෝ කතාකරම ජාතිවාදින් අනිත් උන්ට පුලුවන් එහෙම කතාකරන්න එපා

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 18 ชั่วโมงที่ผ่านมา

    ධම්මවිජය හාමුදුරුවෝ හරි තර්කෙට කතාකරනවා. බෞද්ධයන් කවදාවත් ජාතිවාදී වත් ආගම් වාදිවත් නැහැ. එත් අනිත් ආගම් සකස් වේලා තියෙනෙම බොහො විට ජාතිවාදි ආගම් වාදි විදියට. උදාහරණයක් විදියට මා අහල තියන විදියට පල්ලියෙන් බදින ඔනේ කතොලිකයන්ට හ පල්ලියෙන් තමා කසාද සහතිකය දෙනේ. බුදු දහමේ ඔය විදියේ ආගම් වාදි ජාති වාදි දෙවල් නැහැ.