ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම බොන්නේ නෑ හැබැයි මටත් හිතෙනවා අපි අදහන බුදු ධහම අපි වැරදියට අදහන්නේ අපි නොදන්න ගොඩක් දේවල් මේ ධහම ඇතුලා තියෙනවා කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි කිසිම දේකට ලොල් වෙන්න හොද නෑ
අනිවාර්යයෙන් ❤
Me surapanaya saha alcohol bhavithaya dekak kiyala gattama hari.... alcohol avabavithaya thana sura paanaya....evagema streen gana kiyapu kaaranaya nam barapathalai......biksun visin streeya durin durukireema ithaama hodai......rahath bhavayen pasuva uvath eeta hethuva rahath biksuvak anavashya lesa kanthavak samaga hitiyoth eka dakina kenaa rahathan vahanse kere vairayak kopayak athikara ganna haki eka ema pudgalayata narakata balapaanava....asurak kivve me sansargayak neme....rahathvaru nirarthaka deval karanne nahane....namuth thanipangalame kathaava unath....maha kashyapa mahatathan vahansege kathaava vage....mekatama yamak ekathu kaloth....ara mahaththaya ahuva hoda prashnayak....mokakda budu dayama kiyanne kiyala....hoda prashnyaka....aththatama budu dahama kiyanne mekata kiyala mama kiyanava....enam budu rajanan vahanse buduveemata prathama hamoma hithan hitiye hamoma marenava kiyala.....namuth eya avidyathmaka bava pennala minisunta nomariya hakiya kiyana kaaranaya....enam maranaya jayagatha haki bava penvana dahama thamaa budu dahama....amarapurayata yana dahama thamaa budu dahama....yamek amaraneeyathvayata pathvanne nam ohu bauddayek venna ona....achara darmavaata katayuthu karanna ona....ohuta hoda kalyana mittrayek inna ona....mokakda budu dahama kiyala ahuvoth pilithura venava nam amaraneeyathvayata yana dahama kiyala eya vadaath nivaradee...(Obata theruvan saranai)
අදමයින්ගේ බසට අවනත නොවන්න ඔබ බුද්දිමත් වෙන්න මන්ද ඔබ එසේ නූනහොත් ඔබෙන් සිදුවූ අකුසල් ගෙවීමට ඔබටම සිදු වේ එය බෙදාගනිමට මොහුවත් කිසිවෙකුවත් නැත තම දිවිය යහපත්ව ගෙවන්න මිතුර😊😊😊❤❤❤❤
@@Modernhamuduruwo මේකෙ වැදි බණ අහන කියන තට්ටයා තමයි ලොල්ලා 😂
aththatama me wadi bana ahanna tharam oya modada
අපේ නායක ස්වාමීන්වහන්සේලා ඉදිරිපත්වෙලා මුන්ගෙන් රට ,ජාතිය , අාගම බේරාදෙන්න
බුදුදහම සත්‍යයි මෙම විකෘතියට චිවරධාරි ඔබට අප මෛත්‍රිකරනවා
සැලසුම් සහගතව බුදු දහමට නිගා කරනවා බටහිර රටවල සල්ලි වලින්
බුදුහාමුදුරුවෝ ම කියලා තියනවනේ මගෙ දර්ශනේ විනස කරන්නේ.මේකෙ ඇතුලෙන් එන උන්මයි කියල.අයෙ කවර කතාද 😂
දැන් ඔයාලගේ විශ්වාස වන්ත සාදුල කව්ද ඉන්නෙ 😊
මෙ වැඩ සටහන මෙ තිදෙනා පෙර සූදානමකින් කරණ සාකච්ඡාවක්...අසනීපයක් වී රොහලට ගියාම දොස්තර අහන්නේ මත්පැන් , දුම් පානය කරනවද කියලා? නෑ කීවොත් වෛද්‍යවරයා දැඩි සැලකිල්ලකින් පරීක්ෂාණ කරනවා...
@@muhammadmafaz8530 Buddadharmaye saadula naha.
චිවරෙ ගලවල බෝදියේ එල්ල පල පකො මමත් බොන අයෙක් තමා ඒත් බුදුදහමට නිගා නොකරන්න
@@thanujadilhan-v7n කාටද මචං බුදු හාමුදුරුවෝ එහෙම කියලා තියෙන්නේ
මෙහෙම, අය බුදුන් දවසේ ද වාසය කරලා තිබෙනවා. ඒ නිසා කම්පා නොවෙන්න. සියල්ල කාලය විසින් තීරණය කරයි..
ඔන්න පටන් ගත්තා බුද්ධ දර්මය විකෟති කරනවා මේ හාමුදුවන් 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸
සහෝදරයා, බුද්ධ ධර්මය විනාශ කරන්නේ මේ කහකඩයෝ තමා.
මුන්ට බත් ගෙනත් දෙන උන්ට වෙනම අපායක් ඇත.
ඒකද බං බුදු ධහම කෙනෙකුට කන්න දිලා බනින එකද
@@NishanthakumaraNishanthaku-w8y අනිවාර්යයෙන්
@@Iranrj අදහස අවුල් නේද. විග්‍රහ කරගෙන බලන්න වේවි. දන්දීම කොහොමද මෙතෙන්ට සම්බන්ධ වුනේ කියන එක සහ දන්දීම නිසා අපායේ යනවා කියන එක.
කහ කඩය මේක අමුතුම දර්මයක්නේ .සුරාව නිසා පවුල් අවුල් වෙනවා. ගෙවල් වල ප්‍රශ්න. මේ චීවරධාරීන්ට ගෑනු ලවා ගස්සන්න ඕනේ. සුරාව අවම කර ගැනීමට කටයුතු කිරීම වෙනුවට මේ කහකඩය මික ප්‍රවර්ධනය කරනවනෙ.
මේ සිව්රුදාරින් සාසනයෙන් වහාම එලවන්න ඕන ..මුන්ගෙදහම් දැනුම පුදුම යි...😂
කාසාය ඛංඨක දක්වා...මෙි සාසනය යම් දවසක පිරිහෙන බව බදුරජානන් වහනසේ දේශනා කරලා තියෙනවා...මෙවා දකින කොට සංසාර චක්‍රය තුල තව දුරටත් රැදි සිටමෙි භයානක කමත්...අප්‍රමාදීව කටයුතු කල යුතු බවත් මැනවින් වැටහෙනවා..මෙි දක්වා යමි දුරක් හෝ ආර්ය මග ගමන් ගත් අයට ..."අප්පමාදේත සම්පාදේත" යන්න ඉතා මැනවින් වැටහේවා...
අහඹු ප්‍රශ්නයකට දෙන පිළිතුරක් ලෙස පෙන්වමින් බොහොම සූක්ෂමව කරපු වැඩක් කියලා හිතෙන්නේ මට විතර ද? 😂
Owu.ශූක්ශමව දහම වනසන බලුකුක්කෝ
@@MyPanhidha ඔබ හරි
@@MyPanhidha හරි
me page hadala thiyenneth okata thamai
ඒ අස්සෙන් අර මනුස්සයා ආයෙ බෞද්ධ වෙනවාලු 🤣
මේ පුද්ගලයා කවුද ?, මේ පුද්ගලයා කවදාවත් පැවිද්දෙක් නොවේ. ඔබ චීවරය දරන්නේ ඔබේ සුඛිත මුදිත ජීවිතයටයි. තෝ පිස්සෙක්.
පස්වෙනි ධර්ම සංගායනාව පැවැත් වීමට කාලය හරි 🫵
4 thibba 2000kata pamana pera
Plyn time machine ekk hdgen walagamba kaleta
@@lassanasindu4162 කණිෂ්ක රජු දවසට යන්න වෙන්නේ සහෝදරයා
6වෙනි සංගායනාවකුත් කරලා ඉවරයි
පහ තිබුන බන් බුරුමෙ 1871දි
Meමෙ චිවරදාරින් ගෙ සිවුර ගලවාබුදු දහම බෙරා ගමු.මිත්තාදීෂ්ටිකයන්ගෙන් සල්ලි අරන් මෙ හදයා කතාකරන්න
සිවුර ගලවා උඹේ පුක වටා ඔතමු. මොකද මොළේ පුකට බැහැල.
සිවුරක් ගලවලා බුදු ධහම බේර ගන්න එකද බං බුදු ධහම කියන්නේ
ෙමිගනයාමොනදකියන්නේමහනායකහිමිවරැනිබලන්නමෙිපරයාකියනෙද්මුඉවත්කරව්වබුද්ධදර්මයඉවරයි
ගෙරිගනයාවෙනත්අාගමිකනායකයන්හිනාවනවා
@@NishanthakumaraNishanthaku-w8y ඔව් ඒකත් කරා දන්නෙ නැද්ද. තුන්වෙනි සන්ගායනාවෙද කොහෙද. දුසිල්වත් බික්ශූන් 60,000ක් සසුනෙන් නෙරපුවා.
මුන් දෙන්නම සස්සනය විනාස කරන කද පණුවො දෙන්නෙක්.
මචං, මේකා තව කතා කරොත් කියයි දානය දෙනකොට අරක්කු කාලකුත් එකතු කරන්න කියලා.
ධර්මය නිවැරදිව දකින්න, තපෝවනය you tube channel eke ධර්ම දේශනා අහන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
භාගයක් ගහන ගමන්ම දේශනය දුන්නානම් තවත් ලස්සනයි......😂😂
Maraya dipu arusaa pamanai
හරියටම හරි ඔබ වහන්සේ කියන දේ 😅හොරෙං බොන උං තමයි වැඩිපුරම වැලලෙන්න හදන්නේ 😅
හරියටම හරි බ්‍රෝ
විද්‍යාව හා බුද්ධ දර්ශනය පටලවා ගත් හාමුදුරුවරු ...දැනුමට වඩා අවබෝධයයි වැදගත් 😊
ගිහි අපි මීට වඩා ආගම ට අනුව ජීවත් වෙනවා
සිවුර ගලෝගනම කිව්වනම් හරි. තව ටික දවසකින් කියයි ලිංගික හැසිරීම හාමුදුරුවරුන්ටත් කමක් නැහැ කියලා
ලස්සන වැඩක් ❤
උපහින් බෞද්ධ උනේ කොහොමද මහත්තයෝ, මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද 😭
වත්මන් ඡබ්බග්ගිය කල්ලිය ඔබ අමතන වගයි....
මට නම් සිවුරයි,ලෝගුවයි අඹ වහ. ඒත් ඔබවහන්සේ විතරයි දැකපු, අධ්‍යාත්මය ට කථා කළ, අධ්‍යාත්මීක නිශ්ශබ්දතවය හා අධ්‍යාත්මීක පූර්ණත්වය ක් ඇති, යති කෙනෙක්. Fun බූද්ධාලම්භන ප්‍රීතිය ට එහා ගිය නිහතමානී එකක්. සතුටු කම්පණයක්.
මේකා මේ සිවුරක් දාගෙන කරන්නෙ ලොකුපාපකර්මයක් මේ උතුම් බුදුදහම විනාශ කරනවා😮
මොකද්ද බං බුදු දහම කියන්නේ සිවුරට බනින එකද
@@NihalFernando-h4i දැන් උඹ දන්න දහම මොකක්ද..?
Budu dahm Gana mond oba thuma danne.ochchara oyage uthum bududahamata anuwa oya dannedd sangayata garahima kochchara pawakda kiyala.oya dapu wachana tikata sithin paw kiyak karagenada oba thuma Damme kiyala sithala baluwada.dannethi Dewal walata nikam hota dannethuwa palayan mahaththayo yanna.un wahansela kiyana dharmaya therum gann molayak thiyenn
@@askot4922 දන්නෙ නැති දේවල් කියවන්නෙ උබ. සූත්‍ර විනය අබිදර්ම කියන ත්‍රිපිට්කයෙ ඔය කොටස් තුනේම සුරාපානය එපා කියලා පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. මාත් ඒක දැනගත්තෙ මේ බූරුවට රිප්ලයි වීඩියො එකක් දාලා හාමුදුරු නමක් උගන්නලා තිබ්බ මුට බුදු දහම
යකෝ තේරුම් ගනින්
හරියට හරි හාමුදුරුවනේ ඔබ වහන්සේ හරියටම මේ ඔබගේ ධර්මය අවබෝධ කරනවා මිනිස්සුන්ට මමත් ක්‍රිස්තියානි ක්‍රිස්තියානි කෙනෙක්
බුදු දහමට අනුව නම් ඔබ වහන්සේ වැරදි අදහස් දක්වනවා.....බුද්ධාගමට අනුව නම් හරි ඇති.බුදු දහමට නිගා කරන්න එපා හමුදුරුවනේ්...ලැජ්ලජයි ඔබ වහන්සේලා ගැන...
ලස්සන පැහැදිලි කිරීමක්..පන්සිල් බෞද්ධයින් කෝප නොවේවා..
පන්සිල් මොකට ද එහෙනම් 😂.
@@Sawo-500 ධර්මය තේරැම් ගැනීමට තරම් බුද්ධියක් නැති භක්තිය පමනක් ඇති අයට අනුගමනය කල හැකි වත් පිලිවෙත් ඒවා..
@@Dilithmadagedara හරි .බුද්ධියෙන් අඩු අපි පන්සිල් රැකගෙන ඉන්නං. බුද්ධිමත් උඹල බඩු ගහල ඩෝස් හදාගනිල්ලා. බීල සිරෝසීස් හදාගෙන මැරියල්ල.
@@Dilithmadagedaraමහත්තය බුද්ධ දේශනාව ගැන මොනවද දන්නෙ. මිත්‍යාදෘෂ්ටි වලට වැටිලා අපාගතවෙන්න එපා.
@@slplus4934මෝඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා..
ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕන හාමුදුරුවනේ.
මූ වැඩිකල් රගන එකක් නෑ.
ඹබ කියන්න ෂද්ධර්මය කියන්නේ ඇයි කියලා
@@Mudithasliit modakama pennanna epa
Next soon
අල්කුර්ආනය 2:219(219) (නබිවරය,) සූදුව හා සුරාව පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. “ඒ දෙකෙහි විශාල පාපයක් ද ජනයාට සුළු ප‍්‍රයෝජනයක් ද ඇත.(නමුත්) ඒ දෙකෙහි පාපය ඒ දෙකෙහි ප‍්‍රයෝජනයට වඩා විශාලය.” යැයි පවසනු. තවද ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ’යි ද නුඹගෙන් විමසන්නෝය. “(වියදම් කළ යුත්තේ) අතිරික්ත දෑ” යැයි පවසනු. නුඹලා සිතා බලනු පිණිස එලෙසය නුඹලාට අල්ලාහ් (තමන්ගේ) වදන් පැහැදිලි කරනුයේ.
දැන් සඟුන් ට බීමට ක්‍රමයක් නිර්මානය කරගන්නට ක්‍රමයක්
මෙම ස්වාමීන් වහන්සේ හරිම දක්ෂයෙක්.අපේ බෞද්ධයන් හට කිසිම අවබෝධයක් නැහැ. මිත්‍යවේ ඇලී ගැලී ඉන්නවා.
බනින උන් දහම දන් නැ.කවුරු හරි කියපු දෙයක් හැර තමන් අදහන දහමවත් හරියට හදාරලා නෑ. අඩු තරමේ ත්‍රිපිටකයවත් කියවලා තියෙනවා නම් ඔබ වහන්සේලා කියන දේ ඇත්ත කියලා තේරෙයි. ඒත් ගොඩක් අය ඉන්නේ මිත්‍යාවක
කතෝලික ආගමේ ඔක්කොම ඇත්තනෙ තියෙන්නෙ ඒක වෙන්නැති විද්‍යාඥයෝ මැවුම් වාදය පිලි නොගත්තෙ
බුදුරජාණන් වහන්සේ කොතනකවත් කරන්න එපා කියලා නැ ..එ එ ක්‍රියාව සහා එහි ප්‍රථිපල පෙන්වා දි තිබෙනවා ..එක කවුරුත් කරන දෙයක් නෙවෙයි එයයි ස්භාවය..මත්පැන් බොන්න එපා කියලා නැ එහි විපාක පෙන්වා දී තිබෙනවා.අපියි උන්වහන්සේට පොරොන්දු වෙන්නෙ කරන්නෙ නැ කියලා ..මත්පැන් මත්ද්‍රව්‍ය නිසා මනස විකුර්ති වෙනවා.මොලයෙ ස්නායු දුර්වල වෙනවා..එතකොට ගැඹුරු ධර්මයක් කොහොමත් වටහාගන්න බැ ..එතකොට නිවන ප්‍රමාද වෙන්න හේතුවක් වෙනවා ....
නෑ පැහැදිලිව ඒපා කියලා තියෙනවා..උන් වහන්සේ මහා කාරුණිකයි..
oba hari. 😊
බනින්න නෙමෙයි.මෙ කියන දෙවල්.අහල තමන්ට හොද දෙ විතරක් ගනිල්ල බැන බැන පව් පුරවගන් නැතුව මද්‍යස්තව හිතපල්ල
මේ,දෙන්න,ළමා පරපුරේ,අනාගතයයි,මේ,කන්නෙ
Yes
උතුම් ආර්‍ය කාන්ත සීලය කියන්නෙ මොකද්ද ආන්න ඒක ඉගෙන ගත්තනං ඔය එක තර්කයක් දිහාවත් බලන් නෑ..හිත දිහා බලන් ඉන්නවා..එතකොට ඔය ප්‍රශ්නයට උත්තර ලැබෙනවා
මෙම ස්වාමීන්මීන් වහන්සේලා කරනලද ධර්මානුකූලව පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා මත් වතුර බොන අයටත් නොබොන අයටත් කාලෝචිත බණ පදයක් තෙරුවන් සරණයි
Majjapanacha sanyamo +maha mangala sutrsya./Meaning// drinking disciple,
නියම පැහැදිලි කිරිමක්
සාදු නිමයි.අපේ ගමේ පන්සලෙ සාදුලා හොරෙන් බොන්නේ හැබැයි බනට කියනවා අපට බොන්න එපා කියලා
පුද්ගලිකව මට මේ දහම ගැන ලොකු ප්‍රශ්න තොගයක් තිබ්බාඒ ප්‍රශ්න ගොඩකට මට ඔබ වහන්සේගෙන් උත්තර හම්බුනාඔබ වහන්සේට බොහෝම පින්🙏අපෙ හාමුදුරුවෝන්ට මේ වැඩසටහන තවත් කරගෙන යන්න ශක්තිය ලැබේවා...🙏🙏🙏
Seethalata arakku bonna obatath hithila wage penenne hamuduruwaneSeethlata sudusu cloths thiyenawa. Arakku bonna awasya neha.Me bana kiyanna obatama thamsi puluwan.
ඕකුන් දහම කන්න අපායෙන් ගොඩ වුන නිරිසත්තු
එහෙමයි හාමුදුරුවනේ...සාදු සාදද සාදු
මේ තවත් ගින්නක් ඇවිලන්නයි හදන්න
Niyameta actin karanawa dennama.
සෝම හාමුදුරුවෝ කිව්වේ බෞද්ධාගම කියන්නේ එකක්, බෞද්ධ සංස්කෘතිය කියන්නේ එකක්, බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ තව එකක්, සහ බෞද්ධ ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනාකර දර්ශනය. මේ විද්වත් හාමුදුරුවෝ කියන්නේ ඒකයි,
Ata kiyanawa❤
මෙ හිමිනම හරියටමහරි මෙකැ ටමෛ ඇත්ත හාමුදුරුවරැ කන්ඩනැතිවෙයිකියල ඇත්ත කියන්නෙ නෑ ගෙවල්වල කන්ඩනැතිව මහනවෙච්ච එවුන් අරකියපු ගාතාවක්වත් දන්නෙත්නෑ ඇත්ත බුදුදහම වෙනුවට වරද්ද වරද්ද බොරුවට බනකියනව මොකක් හරි කුනුහරුපයක්කියල මිනිස්සුන්ට සාදු කියන්ඩ කියනව උනුත් නිදිමතේ සාදු සාදු කියනව උන් දන්නෙ කන්ඩ සූත්තරය විතරයි
aiyoo me hamuduruwange sivra galawala gaumak andanna ona.mun me karanne budu dahama wikurthi karana eka.
මම යෝජනා කරනවා නුවරඑළියේ පන්සල් වලට දානෙට අමතරව ගල් කාලකුත් අරන් යන්න කියලා
පිළිකුල් සහගතයි
ගිහියන් ඕනතරම් සීතල රටවල සීතල පළාත්වල ඉන්නවා මත්පැන් පානය නැතුව
මූං හ😢මුදුරැවරැ නොවෙයි
Owu.bath kanda siwura daagaththa ewun
බුදු ධහම කියන එකේ තෙරුම මොකද්ද බං 😂
@@NishanthakumaraNishanthaku-w8y බුදුදහම දහම ගැන ඔයාලට කීවට තේරෙන්නැ.ඔය coment එකෙන් තේරෙනව. තේරුම් ගන්න ශක්තියක්වත් නැ ඔයාට ඔය විදිහට කියන්නවත් අයිතියක් නැ
@@Universe-gr1 හාමුදුරු කෙනෙක් මොකක් හරි කීවම ඒකට බනින එකද බුදු ධහම කියන්නේ මම දන්නේ නෑ හැබැයි ඔයා දන්නෙත් නෑ ඔයාට තෙරෙන්නෙත් නෑ බුදු දහම මොකද්ද කියලා නිර්මල ඌ බුදු දහම තෙරුම් ගන්න පුලුවන් මේ ලොකේ අතලොස්සකට විතරයි ඔයා හිතාන ඉන්නවනම් ඔයාට තෙරෙනවා කියලා ඒක එහෙම නෑ ඔයා බුදු ධහම මොකද්ද කියලවත් දන්නේ නෑ සොරි මෙහෙම කියන්න උනාට
@@NishanthakumaraNishanthaku-w8y හාමුදුරු කෙනෙක් හරි උනත් වැරදි උනත් මම මොකුත් කියන්නැ එහෙම කියන්නත් එපා කියල මම හැමෝටම කියන්නෙ ඒක මහා පවක් මම කිවෙ ඔය මෙ coment එක දාල තියෙන්නෙ නිකන් බුදුදහම නිකන් සමච්චලේට වගෙ නේද ඒ coment එකෙන් පේන්නෙ ඒ විදිහට මම දන්නැ ඔය එහෙම දැම්මෙ නැද්ද දන්නෙ නැ හැබැයි coment එකෙන් පේන්නෙ නිකන් බුදුදහමට තේරුමක් නැ කියල වගේනෙ
ටිකක් බොන්න හිතුවට බොන්න ගත්තම හුගාක් බොන්න හිතෙනවා අපෙ හාමුදුරුවනේ 😂😂😂🎉🎉🎉🎉🎉🎉
😂😂 ඔය වගේ තමයි දැන් ගොඩාක් හාමුදුරුවෝ .අපේ පැත්තෙ මිනිහ රට ගෙවල් වලටත් පැනල මාට්ටු උනා.ඔයාල බණ හදල වාසියට කියන්නෙ.සිවුරු දාගෙන කිව්වට ඇත්ත වෙන්නෙ නෑ .ඇත්ත මිනුස්සුන්ට තේරෙනව.
මොන පිස්සුද බං බුදු ධහම තේරෙන්නේ මේ ලොකේ අතලොස්සක් මිනිසුන්ට විතරයි සරලව කීවොත් හාල් කිලෝ එකකින් එක හාල් ඇටයකට විතරයි නිර්මල ඌ බුදු ධහම තෙරුම් ගන්න පුලුවන් බුද්දිමත් මිනිස්සු මේ ලොකේ නෑ
මූත් ළගදීම හොදම එකෙන් කනවා ෂුවර් උමන්දාවම ඉවර වෙයි ලගදි😂
@@chamidhusandheep2615 ඇයි උබෙ අම්මට පුකේ ඇරියද මේ සාදු
අවිද්‍යා පච්චයා සංඛාරාසංඛාර පච්චයා විඤ්ඤාණවිඤ්ඤාණ පච්චයා නාමරූපනාම රූප පච්චයා සලායතනසලායතන පච්චයා පස්සෝපස්ස පච්චයා වේදනාවේදනා පච්චයා තණ්හාතණ්හා පච්චයා උපාදානංඋපාදාන පච්චයා භවෝබව පච්චයා ජාතිජාති පච්චයා ජරා, මරණ දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති පටිච්චසමුප්පාදයෙන් විමසන්න එතකොට ඔය සියලුම දේවල් වලට උත්තර ලැබෙයිහේතු පච්චයෝ, ආරම්මණ පච්චයෝ, අධිපතිපච්චයෝ, අනන්තරපච්චයෝ, සමනන්තර පච්චයෝ, සහජාතපච්චයෝ, අඤ්ඤමඤ්ඤපච්චයෝ, නිස්සයපච්චයෝ, උපනිස්සයපච්චයෝ, පුරේජාතපච්චයෝ, පච්ඡාජාත පච්චයෝ, ආසේවන පච්චයෝ, කම්ම පච්චයෝ, විපාක පච්චයෝ, ආහාර පච්චයෝ, ඉන්ද්‍රිය පව්වයෝ, ඣාන පච්චයෝ, මග්ගපච්චයෝ, සම්පයුත්තපච්චයෝ, විප්පයුත්තපච්චයෝ, අත්ථිපච්චයෝ, නත්ථිපච්චයෝ, විගතපච්චයෝ, අවිගත පච්චයෝ'ති.
ෆන් එක ගත්තට කාරි නෑ.උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ගැනීමටම දිවි හිමියෙන් කැපවෙමු.
පන්සිල්,අටසිල්,බුදුපියාණන් ගේ දහම නොවෙි. ඔික නිගංඨ දහමක්. එදා නිවන්දැක්කේ අංගුලිමාල,අමිබපාලි, සිල් අරගෙනද? හරියට හරි ඔබවහන්සේලා සත්‍ය දහමගැන මිනිස්සුන් දැනුවත් කරාට. සියළුම මිනිස්සු දහම ගවෙිශණය කරන්න .එවිට සත්‍යත් වැටහේවි. බුදුපියාණන් පෙන්නුවෙි සිතෙන් මිදෙන දහමක්. සිතෙන්මයි අපි මෙි ලෝකය හදාගෙන තියෙන්නේ. සිතනිසාමයි සසරේ යන්නේ. එහෙනමි සිත මායාවක් බව තේරැමිගෙන සිතෙන් නිදහස් වෙන්න .
Budu sadu kiyapuwa wenas karanna tawamat kanak bihiwela naha makata mama adahas dak wanna naha bududahamata nigakaranna swamen wahasala tami u.k
දැන් හරි ස්වාමින් වහන්සේටත් පොඩ්ඩක් බීවකී
Oba vahanse aduwa bonda kiwwata pramanaya kiwwa nehe. Samahara ayata aduwa bonawa kiyanne dawasakata bothalayak Venda puluwang.
නිවරදව ධර්මයදකින්න
නිගන්ඨ නාත පුත්ත ගේ අන්තාවාදි දහම අපේ බෞද්ධයෝ අල්ලගෙන් දගලනවා ඒ අයට හොද කියාදීමක්
ඔබ වහන්සේ හරි
ආගමතුල දහම නෑ කියන්නේ ඕක තමා
බුදු දහමේ කියන්නෙ ආයු වඩ්ඩකෝ, දන වඩ්ඩකෝ, බල වඩ්ඩකෝ , සුක වඩ්ඩකෝ කියල . බුදු දහමෙහි තියෙන්නෙ දුක ගැන මයි කියල වැරදි අර්ථකථනයක් හිටපු පාප් තුමෙකුත් කියල තිබුනා .
ලෙබල් බෞද්ධයන් ටිපර් වී ඇත
ඔබ වහන්සේ ඇත්තටම ඇත්ත ධරමය ගැන කියනවා,,
අහන්න අහන්න ආසයි මම නම් බොන මිනිහෙක් නොවෙයි හැබැයි සීමාවලට කොටු කරන බුදුදහමට වඩා නිදහසේ හිතන්න ජීවත් වෙන්න කියාදෙන මේ හාමුදුරුවන්ට හදවතින්ම ආදරෙයි
ඔබ වහන්සේ වැඩ සිටින පන්සල මොකක්ද❤
තපෝවනය you tube channel eka balanna❤❤❤❤❤❤❤
Waren Machan Reata Adiyak Gahala Pan Ikak Ganna
අපේ මිනිස්සුන්ට බුද්ධාගමේ බොන්න කිව්වනම් සීමාවක් නැතිව බීල මෙ වෙනකොට භාගයක්ම මැරිල දැනට කොච්චර බොනවද කිසිම දේකට ඇලෙන්න හොඳ නැ
ඔබවහන්සේදැකිම සතුටක්.මාසෙකට වතාවක්වත් දැනුවත් කිරීමෙ වැඩසටහනක් කරන්න
Wow 😂😂😂😂😂😂
Kamukava sthreeyak desa baluu sanin ohu kamamithyachara yede. Therunada sadu
තපෝවනය you tube channel eka balanna❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
නිදහස් පුලුල් චින්තනයක් සහිත බෞද්ධ දර්ශනය, මෙසේ සීමා වලින් ඔබ්බේ කතා කිරීම ඉතා විශිෂ්ටයි හාමුදුරුවෝ 👍👍👍
සමහර දේවල් ආචාර්ය වාදයට පටහැනියි
HAAMUDURUWO❤❤❤❤❤🎉
හවසට කසිප්පු ටිකක් පමනයි බොන්නේ.ඉදලා හිටලා ජොයින්ට් එකක් ගහනවා.ඉදලා හිටලා බඩුවකුත් ගහනවා.කිසිම දේකට ලොල් නැහැ.
Bohoma honda wedak .me mahata buddagama danne nethuwane.ahanawanam me wage bana ahala knowledge eka hadaganna.
Mahanayaka hamuduruwo budida mewa penne nadda
සූත්‍ර දේසනා වල සුරාව සදහන් නොවේ කියලා කිව්වට අංගුත්තර නිකායේ ඕනතරම් සදහන් වෙලා තියෙනවා
අසිහියට යාම තහනම්.
ජෝන්ස්ටන්ගේ ගෝලයෝ දෙන්නෙක්🤣🤣🤣🤣
හාමුදුරුවනේ ඇත්තටම මම ගොඩාක් දන්නෙ නැ මට හිතෙනවා මෙවාගෙ බනපද සුද්දො මෙ දර්මය වෙනස්කරලා කියලා වෙන්න බැරිද
මු හාමුදුරුවන්ගෙ විනය කඩනවා
අනිවාරෙම්ම මේ වගේ වුන් අපේ සාසනේ විනාස කරනවා
@@sagarapalakuttigeඔවු.වල් බල්ලො සිවුරු දාගෙන
උබලා අදහන බුදු ධහම ඔකද බං බුදුන් සරණ විතරක් පලයන් කවුරුවත් කියන කරන එවා විවේචනේ කරන්න එපා තමන් යන මග හරිනම් ඒකේ පලයන්
Mun meka niyamata plan karala Gahanna gemak
Salli hoyanna karana wada satahan ... danwath darma sangayanawath pawath vimata kallaya hari..me wage chiwara darin thamai darmaya vikurthi kara budunge darmaya eya vinasa karanne ..budu hamuduruwo chathuraraya sathya desana kale ...anukampa karath wa
හාමුදුරුවනේ පරිස්සමින්. ධර්මය විකුර්ති කිරීම අපාගත විය හැකි පාපයක්.
මේ කතාවෙ තියෙන ධර්ම විකෘති ය මොකක්ද? ඔබට පුලුවන්නම් ඒ විකුර්තිය පැහැදිලිව කියන්න.... බැරිනම් ... අධර්මය පතුරන්නෙ උන්වහන්සේ නෙමෙයි ... ඔබයි....
@@sampathrasika8946 අනිවාර්යයෙන්
Hamuduruwanta kalin oya parissam wela inna. Nodanna dewal kiyanna epa.
බොහොම ස්තූතියි.
Thibuna. Kiyala. Danawa. Hebei. Bonna. Kiyalane. Gihiyan. ❤nomaga. Yawanna. Apa. Sadu
Ochchara me hamuduruwanta arakkku bonna onnam tibbe mahana wela missunta paw nodi bar ekaka wetar kenek vidihata vada karanna .Prathi paththiyak nathi minissu mahana unama ohoma tama
උපාසක උපාසිකාවන්ට කෙන්ති ගිහින් ....ඉස්සරම තෙරැමිි ගන්න කතාව එය ෙතරැමිිි ගන්න තරමිි මානසික තත්වයක් නැ එචිචර මනස විකුර්ති.බුදු සරනයි
Kohomahri. Mewage හාමුදුරුවෝ sasane vinasa karanwa.
Mama ubawa gena bala gannam welaawa aawama,Ubata shot eka denne mama
Hamuduruwane ahemanam baduwak gahamuda?
මම බොන්නේ නෑ හැබැයි මටත් හිතෙනවා අපි අදහන බුදු ධහම අපි වැරදියට අදහන්නේ අපි නොදන්න ගොඩක් දේවල් මේ ධහම ඇතුලා තියෙනවා කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි කිසිම දේකට ලොල් වෙන්න හොද නෑ
අනිවාර්යයෙන් ❤
Me surapanaya saha alcohol bhavithaya dekak kiyala gattama hari.... alcohol avabavithaya thana sura paanaya....evagema streen gana kiyapu kaaranaya nam barapathalai......biksun visin streeya durin durukireema ithaama hodai......rahath bhavayen pasuva uvath eeta hethuva rahath biksuvak anavashya lesa kanthavak samaga hitiyoth eka dakina kenaa rahathan vahanse kere vairayak kopayak athikara ganna haki eka ema pudgalayata narakata balapaanava....asurak kivve me sansargayak neme....rahathvaru nirarthaka deval karanne nahane....namuth thanipangalame kathaava unath....maha kashyapa mahatathan vahansege kathaava vage....mekatama yamak ekathu kaloth....ara mahaththaya ahuva hoda prashnayak....mokakda budu dayama kiyanne kiyala....hoda prashnyaka....aththatama budu dahama kiyanne mekata kiyala mama kiyanava....enam budu rajanan vahanse buduveemata prathama hamoma hithan hitiye hamoma marenava kiyala.....namuth eya avidyathmaka bava pennala minisunta nomariya hakiya kiyana kaaranaya....enam maranaya jayagatha haki bava penvana dahama thamaa budu dahama....amarapurayata yana dahama thamaa budu dahama....yamek amaraneeyathvayata pathvanne nam ohu bauddayek venna ona....achara darmavaata katayuthu karanna ona....ohuta hoda kalyana mittrayek inna ona....mokakda budu dahama kiyala ahuvoth pilithura venava nam amaraneeyathvayata yana dahama kiyala eya vadaath nivaradee...(Obata theruvan saranai)
අදමයින්ගේ බසට අවනත නොවන්න ඔබ බුද්දිමත් වෙන්න මන්ද ඔබ එසේ නූනහොත් ඔබෙන් සිදුවූ අකුසල් ගෙවීමට ඔබටම සිදු වේ එය බෙදාගනිමට මොහුවත් කිසිවෙකුවත් නැත තම දිවිය යහපත්ව ගෙවන්න මිතුර😊😊😊❤❤❤❤
@@Modernhamuduruwo මේකෙ වැදි බණ අහන කියන තට්ටයා තමයි ලොල්ලා 😂
aththatama me wadi bana ahanna tharam oya modada
අපේ නායක ස්වාමීන්වහන්සේලා ඉදිරිපත්වෙලා මුන්ගෙන් රට ,ජාතිය , අාගම බේරාදෙන්න
බුදුදහම සත්‍යයි මෙම විකෘතියට චිවරධාරි ඔබට අප මෛත්‍රිකරනවා
සැලසුම් සහගතව බුදු දහමට නිගා කරනවා බටහිර රටවල සල්ලි වලින්
බුදුහාමුදුරුවෝ ම කියලා තියනවනේ මගෙ දර්ශනේ විනස කරන්නේ.මේකෙ ඇතුලෙන් එන උන්මයි කියල.අයෙ කවර කතාද 😂
දැන් ඔයාලගේ විශ්වාස වන්ත සාදුල කව්ද ඉන්නෙ 😊
මෙ වැඩ සටහන මෙ තිදෙනා පෙර සූදානමකින් කරණ සාකච්ඡාවක්...අසනීපයක් වී රොහලට ගියාම දොස්තර අහන්නේ මත්පැන් , දුම් පානය කරනවද කියලා? නෑ කීවොත් වෛද්‍යවරයා දැඩි සැලකිල්ලකින් පරීක්ෂාණ කරනවා...
@@muhammadmafaz8530 Buddadharmaye saadula naha.
චිවරෙ ගලවල බෝදියේ එල්ල පල පකො මමත් බොන අයෙක් තමා ඒත් බුදුදහමට නිගා නොකරන්න
@@thanujadilhan-v7n කාටද මචං බුදු හාමුදුරුවෝ එහෙම කියලා තියෙන්නේ
මෙහෙම, අය බුදුන් දවසේ ද වාසය කරලා තිබෙනවා. ඒ නිසා කම්පා නොවෙන්න. සියල්ල කාලය විසින් තීරණය කරයි..
ඔන්න පටන් ගත්තා බුද්ධ දර්මය විකෟති කරනවා මේ හාමුදුවන් 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸
සහෝදරයා, බුද්ධ ධර්මය විනාශ කරන්නේ මේ කහකඩයෝ තමා.
මුන්ට බත් ගෙනත් දෙන උන්ට වෙනම අපායක් ඇත.
ඒකද බං බුදු ධහම කෙනෙකුට කන්න දිලා බනින එකද
@@NishanthakumaraNishanthaku-w8y අනිවාර්යයෙන්
@@Iranrj අදහස අවුල් නේද. විග්‍රහ කරගෙන බලන්න වේවි. දන්දීම කොහොමද මෙතෙන්ට සම්බන්ධ වුනේ කියන එක සහ දන්දීම නිසා අපායේ යනවා කියන එක.
කහ කඩය මේක අමුතුම දර්මයක්නේ .සුරාව නිසා පවුල් අවුල් වෙනවා. ගෙවල් වල ප්‍රශ්න. මේ චීවරධාරීන්ට ගෑනු ලවා ගස්සන්න ඕනේ. සුරාව අවම කර ගැනීමට කටයුතු කිරීම වෙනුවට මේ කහකඩය මික ප්‍රවර්ධනය කරනවනෙ.
මේ සිව්රුදාරින් සාසනයෙන්
වහාම එලවන්න ඕන ..මුන්ගෙ
දහම් දැනුම පුදුම යි...😂
කාසාය ඛංඨක දක්වා...මෙි සාසනය යම් දවසක පිරිහෙන බව බදුරජානන් වහනසේ දේශනා කරලා තියෙනවා...මෙවා දකින කොට සංසාර චක්‍රය තුල තව දුරටත් රැදි සිටමෙි භයානක කමත්...අප්‍රමාදීව කටයුතු කල යුතු බවත් මැනවින් වැටහෙනවා..මෙි දක්වා යමි දුරක් හෝ ආර්ය මග ගමන් ගත් අයට ..."අප්පමාදේත සම්පාදේත" යන්න ඉතා මැනවින් වැටහේවා...
අහඹු ප්‍රශ්නයකට දෙන පිළිතුරක් ලෙස පෙන්වමින් බොහොම සූක්ෂමව කරපු වැඩක් කියලා හිතෙන්නේ මට විතර ද? 😂
Owu.ශූක්ශමව දහම වනසන බලුකුක්කෝ
@@MyPanhidha ඔබ හරි
@@MyPanhidha හරි
me page hadala thiyenneth okata thamai
ඒ අස්සෙන් අර මනුස්සයා ආයෙ බෞද්ධ වෙනවාලු 🤣
මේ පුද්ගලයා කවුද ?, මේ පුද්ගලයා කවදාවත් පැවිද්දෙක් නොවේ. ඔබ චීවරය දරන්නේ ඔබේ සුඛිත මුදිත ජීවිතයටයි. තෝ පිස්සෙක්.
පස්වෙනි ධර්ම සංගායනාව පැවැත් වීමට කාලය හරි 🫵
4 thibba 2000kata pamana pera
Plyn time machine ekk hdgen walagamba kaleta
@@lassanasindu4162 කණිෂ්ක රජු දවසට යන්න වෙන්නේ සහෝදරයා
6වෙනි සංගායනාවකුත් කරලා ඉවරයි
පහ තිබුන බන් බුරුමෙ 1871දි
Me
මෙ චිවරදාරින් ගෙ සිවුර ගලවා
බුදු දහම බෙරා ගමු.
මිත්තාදීෂ්ටිකයන්ගෙන් සල්ලි අරන් මෙ හදයා කතාකරන්න
සිවුර ගලවා උඹේ පුක වටා ඔතමු. මොකද මොළේ පුකට බැහැල.
සිවුරක් ගලවලා බුදු ධහම බේර ගන්න එකද බං බුදු ධහම කියන්නේ
ෙමිගනයාමොනදකියන්නේමහනායකහිමිවරැනිබලන්නමෙිපරයාකියනෙද්මුඉවත්කරව්වබුද්ධදර්මයඉවරයි
ගෙරිගනයාවෙනත්අාගමිකනායකයන්හිනාවනවා
@@NishanthakumaraNishanthaku-w8y ඔව් ඒකත් කරා දන්නෙ නැද්ද. තුන්වෙනි සන්ගායනාවෙද කොහෙද. දුසිල්වත් බික්ශූන් 60,000ක් සසුනෙන් නෙරපුවා.
මුන් දෙන්නම සස්සනය විනාස කරන කද පණුවො දෙන්නෙක්.
මචං, මේකා තව කතා කරොත් කියයි දානය දෙනකොට අරක්කු කාලකුත් එකතු කරන්න කියලා.
ධර්මය නිවැරදිව දකින්න, තපෝවනය you tube channel eke ධර්ම දේශනා අහන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
භාගයක් ගහන ගමන්ම දේශනය දුන්නානම් තවත් ලස්සනයි......😂😂
Maraya dipu arusaa pamanai
හරියටම හරි ඔබ වහන්සේ කියන දේ 😅හොරෙං බොන උං තමයි වැඩිපුරම වැලලෙන්න හදන්නේ 😅
හරියටම හරි බ්‍රෝ
විද්‍යාව හා බුද්ධ දර්ශනය පටලවා ගත් හාමුදුරුවරු ...දැනුමට වඩා අවබෝධයයි වැදගත් 😊
ගිහි අපි මීට වඩා ආගම ට අනුව ජීවත් වෙනවා
සිවුර ගලෝගනම කිව්වනම් හරි. තව ටික දවසකින් කියයි ලිංගික හැසිරීම හාමුදුරුවරුන්ටත් කමක් නැහැ කියලා
ලස්සන වැඩක් ❤
උපහින් බෞද්ධ උනේ කොහොමද මහත්තයෝ, මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද 😭
වත්මන් ඡබ්බග්ගිය කල්ලිය ඔබ අමතන වගයි....
මට නම් සිවුරයි,ලෝගුවයි අඹ වහ. ඒත් ඔබවහන්සේ විතරයි දැකපු, අධ්‍යාත්මය ට කථා කළ, අධ්‍යාත්මීක නිශ්ශබ්දතවය හා අධ්‍යාත්මීක පූර්ණත්වය ක් ඇති, යති කෙනෙක්. Fun බූද්ධාලම්භන ප්‍රීතිය ට එහා ගිය නිහතමානී එකක්. සතුටු කම්පණයක්.
මේකා මේ සිවුරක් දාගෙන කරන්නෙ ලොකුපාපකර්මයක් මේ උතුම් බුදුදහම විනාශ කරනවා😮
මොකද්ද බං බුදු දහම කියන්නේ සිවුරට බනින එකද
@@NihalFernando-h4i
දැන් උඹ දන්න දහම මොකක්ද..?
Budu dahm Gana mond oba thuma danne.ochchara oyage uthum bududahamata anuwa oya dannedd sangayata garahima kochchara pawakda kiyala.oya dapu wachana tikata sithin paw kiyak karagenada oba thuma Damme kiyala sithala baluwada.dannethi Dewal walata nikam hota dannethuwa palayan mahaththayo yanna.un wahansela kiyana dharmaya therum gann molayak thiyenn
@@askot4922 දන්නෙ නැති දේවල් කියවන්නෙ උබ. සූත්‍ර විනය අබිදර්ම කියන ත්‍රිපිට්කයෙ ඔය කොටස් තුනේම සුරාපානය එපා කියලා පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. මාත් ඒක දැනගත්තෙ මේ බූරුවට රිප්ලයි වීඩියො එකක් දාලා හාමුදුරු නමක් උගන්නලා තිබ්බ මුට බුදු දහම
යකෝ තේරුම් ගනින්
හරියට හරි හාමුදුරුවනේ ඔබ වහන්සේ හරියටම මේ ඔබගේ ධර්මය අවබෝධ කරනවා මිනිස්සුන්ට මමත් ක්‍රිස්තියානි ක්‍රිස්තියානි කෙනෙක්
බුදු දහමට අනුව නම් ඔබ වහන්සේ වැරදි අදහස් දක්වනවා.....බුද්ධාගමට අනුව නම් හරි ඇති.බුදු දහමට නිගා කරන්න එපා හමුදුරුවනේ්...ලැජ්ලජයි ඔබ වහන්සේලා ගැන...
ලස්සන පැහැදිලි කිරීමක්..පන්සිල් බෞද්ධයින් කෝප නොවේවා..
පන්සිල් මොකට ද එහෙනම් 😂.
@@Sawo-500 ධර්මය තේරැම් ගැනීමට තරම් බුද්ධියක් නැති භක්තිය පමනක් ඇති අයට අනුගමනය කල හැකි වත් පිලිවෙත් ඒවා..
@@Dilithmadagedara හරි .බුද්ධියෙන් අඩු අපි පන්සිල් රැකගෙන ඉන්නං. බුද්ධිමත් උඹල බඩු ගහල ඩෝස් හදාගනිල්ලා. බීල සිරෝසීස් හදාගෙන මැරියල්ල.
@@Dilithmadagedaraමහත්තය බුද්ධ දේශනාව ගැන මොනවද දන්නෙ. මිත්‍යාදෘෂ්ටි වලට වැටිලා අපාගතවෙන්න එපා.
@@slplus4934මෝඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා..
ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕන හාමුදුරුවනේ.
මූ වැඩිකල් රගන එකක් නෑ.
ඹබ කියන්න ෂද්ධර්මය කියන්නේ ඇයි කියලා
@@Mudithasliit modakama pennanna epa
Next soon

අල්කුර්ආනය 2:219
(219) (නබිවරය,) සූදුව හා සුරාව පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. “ඒ දෙකෙහි විශාල පාපයක් ද ජනයාට සුළු ප‍්‍රයෝජනයක් ද ඇත.(නමුත්) ඒ දෙකෙහි පාපය ඒ දෙකෙහි ප‍්‍රයෝජනයට වඩා විශාලය.” යැයි පවසනු. තවද ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ’යි ද නුඹගෙන් විමසන්නෝය. “(වියදම් කළ යුත්තේ) අතිරික්ත දෑ” යැයි පවසනු. නුඹලා සිතා බලනු පිණිස එලෙසය නුඹලාට අල්ලාහ් (තමන්ගේ) වදන් පැහැදිලි කරනුයේ.
දැන් සඟුන් ට බීමට ක්‍රමයක් නිර්මානය කරගන්නට ක්‍රමයක්
මෙම ස්වාමීන් වහන්සේ හරිම දක්ෂයෙක්.
අපේ බෞද්ධයන් හට කිසිම අවබෝධයක් නැහැ. මිත්‍යවේ ඇලී ගැලී ඉන්නවා.
බනින උන් දහම දන් නැ.කවුරු හරි කියපු දෙයක් හැර තමන් අදහන දහමවත් හරියට හදාරලා නෑ. අඩු තරමේ ත්‍රිපිටකයවත් කියවලා තියෙනවා නම් ඔබ වහන්සේලා කියන දේ ඇත්ත කියලා තේරෙයි. ඒත් ගොඩක් අය ඉන්නේ මිත්‍යාවක
කතෝලික ආගමේ ඔක්කොම ඇත්තනෙ තියෙන්නෙ ඒක වෙන්නැති විද්‍යාඥයෝ මැවුම් වාදය පිලි නොගත්තෙ
බුදුරජාණන් වහන්සේ කොතනකවත් කරන්න එපා කියලා නැ ..එ එ ක්‍රියාව සහා එහි ප්‍රථිපල පෙන්වා දි තිබෙනවා ..එක කවුරුත් කරන දෙයක් නෙවෙයි එයයි ස්භාවය..මත්පැන් බොන්න එපා කියලා නැ එහි විපාක පෙන්වා දී තිබෙනවා.අපියි උන්වහන්සේට පොරොන්දු වෙන්නෙ කරන්නෙ නැ කියලා ..මත්පැන් මත්ද්‍රව්‍ය නිසා මනස විකුර්ති වෙනවා.මොලයෙ ස්නායු දුර්වල වෙනවා..එතකොට ගැඹුරු ධර්මයක් කොහොමත් වටහාගන්න බැ ..එතකොට නිවන ප්‍රමාද වෙන්න හේතුවක් වෙනවා ....
නෑ පැහැදිලිව ඒපා කියලා තියෙනවා..උන් වහන්සේ මහා කාරුණිකයි..
oba hari. 😊
බනින්න නෙමෙයි.මෙ කියන දෙවල්.අහල තමන්ට හොද දෙ විතරක් ගනිල්ල බැන බැන පව් පුරවගන් නැතුව මද්‍යස්තව හිතපල්ල
මේ,දෙන්න,ළමා පරපුරේ,අනාගතයයි,මේ,කන්නෙ
Yes
උතුම් ආර්‍ය කාන්ත සීලය කියන්නෙ මොකද්ද ආන්න ඒක ඉගෙන ගත්තනං ඔය එක තර්කයක් දිහාවත් බලන් නෑ..හිත දිහා බලන් ඉන්නවා..එතකොට ඔය ප්‍රශ්නයට උත්තර ලැබෙනවා
මෙම ස්වාමීන්මීන් වහන්සේලා කරනලද ධර්මානුකූලව පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා මත් වතුර බොන අයටත් නොබොන අයටත් කාලෝචිත බණ පදයක් තෙරුවන් සරණයි
Majjapanacha sanyamo +maha mangala sutrsya./
Meaning// drinking disciple,
නියම පැහැදිලි කිරිමක්
සාදු නිමයි.අපේ ගමේ පන්සලෙ සාදුලා හොරෙන් බොන්නේ හැබැයි බනට කියනවා අපට බොන්න එපා කියලා
පුද්ගලිකව මට මේ දහම ගැන ලොකු
ප්‍රශ්න තොගයක් තිබ්බා
ඒ ප්‍රශ්න ගොඩකට මට ඔබ වහන්සේගෙන් උත්තර හම්බුනා
ඔබ වහන්සේට බොහෝම පින්🙏
අපෙ හාමුදුරුවෝන්ට මේ වැඩසටහන තවත් කරගෙන යන්න ශක්තිය ලැබේවා...🙏🙏🙏
Me surapanaya saha alcohol bhavithaya dekak kiyala gattama hari.... alcohol avabavithaya thana sura paanaya....evagema streen gana kiyapu kaaranaya nam barapathalai......biksun visin streeya durin durukireema ithaama hodai......rahath bhavayen pasuva uvath eeta hethuva rahath biksuvak anavashya lesa kanthavak samaga hitiyoth eka dakina kenaa rahathan vahanse kere vairayak kopayak athikara ganna haki eka ema pudgalayata narakata balapaanava....asurak kivve me sansargayak neme....rahathvaru nirarthaka deval karanne nahane....namuth thanipangalame kathaava unath....maha kashyapa mahatathan vahansege kathaava vage....mekatama yamak ekathu kaloth....ara mahaththaya ahuva hoda prashnayak....mokakda budu dayama kiyanne kiyala....hoda prashnyaka....aththatama budu dahama kiyanne mekata kiyala mama kiyanava....enam budu rajanan vahanse buduveemata prathama hamoma hithan hitiye hamoma marenava kiyala.....namuth eya avidyathmaka bava pennala minisunta nomariya hakiya kiyana kaaranaya....enam maranaya jayagatha haki bava penvana dahama thamaa budu dahama....amarapurayata yana dahama thamaa budu dahama....yamek amaraneeyathvayata pathvanne nam ohu bauddayek venna ona....achara darmavaata katayuthu karanna ona....ohuta hoda kalyana mittrayek inna ona....mokakda budu dahama kiyala ahuvoth pilithura venava nam amaraneeyathvayata yana dahama kiyala eya vadaath nivaradee...(Obata theruvan saranai)
Seethalata arakku bonna obatath hithila wage penenne hamuduruwane
Seethlata sudusu cloths thiyenawa. Arakku bonna awasya neha.
Me bana kiyanna obatama thamsi puluwan.
ඕකුන් දහම කන්න අපායෙන් ගොඩ වුන නිරිසත්තු
එහෙමයි හාමුදුරුවනේ...සාදු සාදද සාදු
මේ තවත් ගින්නක් ඇවිලන්නයි හදන්න
Niyameta actin karanawa dennama.
සෝම හාමුදුරුවෝ කිව්වේ බෞද්ධාගම කියන්නේ එකක්, බෞද්ධ සංස්කෘතිය කියන්නේ එකක්, බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ තව එකක්, සහ බෞද්ධ ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනාකර දර්ශනය. මේ විද්වත් හාමුදුරුවෝ කියන්නේ ඒකයි,
Ata kiyanawa❤
මෙ හිමිනම හරියටමහරි මෙකැ ටමෛ ඇත්ත හාමුදුරුවරැ කන්ඩනැතිවෙයිකියල ඇත්ත කියන්නෙ නෑ ගෙවල්වල කන්ඩනැතිව මහනවෙච්ච එවුන් අරකියපු ගාතාවක්වත් දන්නෙත්නෑ ඇත්ත බුදුදහම වෙනුවට වරද්ද වරද්ද බොරුවට බනකියනව මොකක් හරි කුනුහරුපයක්කියල මිනිස්සුන්ට සාදු කියන්ඩ කියනව උනුත් නිදිමතේ සාදු සාදු කියනව උන් දන්නෙ කන්ඩ සූත්තරය විතරයි
aiyoo me hamuduruwange sivra galawala gaumak andanna ona.mun me karanne budu dahama wikurthi karana eka.
මම යෝජනා කරනවා නුවරඑළියේ පන්සල් වලට දානෙට අමතරව ගල් කාලකුත් අරන් යන්න කියලා
පිළිකුල් සහගතයි
ගිහියන් ඕනතරම් සීතල රටවල සීතල පළාත්වල ඉන්නවා මත්පැන් පානය නැතුව
මූං හ😢මුදුරැවරැ නොවෙයි
Owu.bath kanda siwura daagaththa ewun
බුදු ධහම කියන එකේ තෙරුම මොකද්ද බං 😂
@@NishanthakumaraNishanthaku-w8y බුදුදහම දහම ගැන ඔයාලට කීවට තේරෙන්නැ.ඔය coment එකෙන් තේරෙනව. තේරුම් ගන්න ශක්තියක්වත් නැ ඔයාට ඔය විදිහට කියන්නවත් අයිතියක් නැ
@@Universe-gr1 හාමුදුරු කෙනෙක් මොකක් හරි කීවම ඒකට බනින එකද බුදු ධහම කියන්නේ මම දන්නේ නෑ හැබැයි ඔයා දන්නෙත් නෑ ඔයාට තෙරෙන්නෙත් නෑ බුදු දහම මොකද්ද කියලා නිර්මල ඌ බුදු දහම තෙරුම් ගන්න පුලුවන් මේ ලොකේ අතලොස්සකට විතරයි ඔයා හිතාන ඉන්නවනම් ඔයාට තෙරෙනවා කියලා ඒක එහෙම නෑ ඔයා බුදු ධහම මොකද්ද කියලවත් දන්නේ නෑ සොරි මෙහෙම කියන්න උනාට
@@NishanthakumaraNishanthaku-w8y හාමුදුරු කෙනෙක් හරි උනත් වැරදි උනත් මම මොකුත් කියන්නැ එහෙම කියන්නත් එපා කියල මම හැමෝටම කියන්නෙ ඒක මහා පවක් මම කිවෙ ඔය මෙ coment එක දාල තියෙන්නෙ නිකන් බුදුදහම නිකන් සමච්චලේට වගෙ නේද ඒ coment එකෙන් පේන්නෙ ඒ විදිහට මම දන්නැ ඔය එහෙම දැම්මෙ නැද්ද දන්නෙ නැ හැබැයි coment එකෙන් පේන්නෙ නිකන් බුදුදහමට තේරුමක් නැ කියල වගේනෙ
ටිකක් බොන්න හිතුවට බොන්න ගත්තම හුගාක් බොන්න හිතෙනවා අපෙ හාමුදුරුවනේ 😂😂😂🎉🎉🎉🎉🎉🎉
😂😂 ඔය වගේ තමයි දැන් ගොඩාක් හාමුදුරුවෝ .අපේ පැත්තෙ මිනිහ රට ගෙවල් වලටත් පැනල මාට්ටු උනා.ඔයාල බණ හදල වාසියට කියන්නෙ.සිවුරු දාගෙන කිව්වට ඇත්ත වෙන්නෙ නෑ .ඇත්ත මිනුස්සුන්ට තේරෙනව.
මොන පිස්සුද බං බුදු ධහම තේරෙන්නේ මේ ලොකේ අතලොස්සක් මිනිසුන්ට විතරයි සරලව කීවොත් හාල් කිලෝ එකකින් එක හාල් ඇටයකට විතරයි නිර්මල ඌ බුදු ධහම තෙරුම් ගන්න පුලුවන් බුද්දිමත් මිනිස්සු මේ ලොකේ නෑ
මූත් ළගදීම හොදම එකෙන් කනවා ෂුවර් උමන්දාවම ඉවර වෙයි ලගදි😂
@@chamidhusandheep2615 ඇයි උබෙ අම්මට පුකේ ඇරියද මේ සාදු
අවිද්‍යා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණ
විඤ්ඤාණ පච්චයා නාමරූප
නාම රූප පච්චයා සලායතන
සලායතන පච්චයා පස්සෝ
පස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ
බව පච්චයා ජාති
ජාති පච්චයා ජරා, මරණ දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති
පටිච්චසමුප්පාදයෙන් විමසන්න එතකොට ඔය සියලුම දේවල් වලට උත්තර ලැබෙයි
හේතු පච්චයෝ, ආරම්මණ පච්චයෝ, අධිපතිපච්චයෝ, අනන්තරපච්චයෝ, සමනන්තර පච්චයෝ, සහජාතපච්චයෝ, අඤ්ඤමඤ්ඤපච්චයෝ, නිස්සයපච්චයෝ, උපනිස්සයපච්චයෝ, පුරේජාතපච්චයෝ, පච්ඡාජාත පච්චයෝ, ආසේවන පච්චයෝ, කම්ම පච්චයෝ, විපාක පච්චයෝ, ආහාර පච්චයෝ, ඉන්ද්‍රිය පව්වයෝ, ඣාන පච්චයෝ, මග්ගපච්චයෝ, සම්පයුත්තපච්චයෝ, විප්පයුත්තපච්චයෝ, අත්ථිපච්චයෝ, නත්ථිපච්චයෝ, විගතපච්චයෝ, අවිගත පච්චයෝ'ති.
ෆන් එක ගත්තට කාරි නෑ.උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ගැනීමටම දිවි හිමියෙන් කැපවෙමු.
පන්සිල්,අටසිල්,බුදුපියාණන් ගේ දහම නොවෙි. ඔික නිගංඨ දහමක්. එදා නිවන්දැක්කේ අංගුලිමාල,අමිබපාලි, සිල් අරගෙනද? හරියට හරි ඔබවහන්සේලා සත්‍ය දහමගැන මිනිස්සුන් දැනුවත් කරාට. සියළුම මිනිස්සු දහම ගවෙිශණය කරන්න .එවිට සත්‍යත් වැටහේවි. බුදුපියාණන් පෙන්නුවෙි සිතෙන් මිදෙන දහමක්. සිතෙන්මයි අපි මෙි ලෝකය හදාගෙන තියෙන්නේ. සිතනිසාමයි සසරේ යන්නේ. එහෙනමි සිත මායාවක් බව තේරැමිගෙන සිතෙන් නිදහස් වෙන්න .
Budu sadu kiyapuwa wenas karanna tawamat kanak bihiwela naha makata mama adahas dak wanna naha bududahamata nigakaranna swamen wahasala tami u.k
දැන් හරි ස්වාමින් වහන්සේටත් පොඩ්ඩක් බීවකී
Oba vahanse aduwa bonda kiwwata pramanaya kiwwa nehe.
Samahara ayata aduwa bonawa kiyanne dawasakata bothalayak Venda puluwang.
නිවරදව ධර්මයදකින්න
නිගන්ඨ නාත පුත්ත ගේ අන්තාවාදි දහම අපේ බෞද්ධයෝ අල්ලගෙන් දගලනවා ඒ අයට හොද කියාදීමක්
ඔබ වහන්සේ හරි
ආගමතුල දහම නෑ කියන්නේ ඕක තමා
බුදු දහමේ කියන්නෙ ආයු වඩ්ඩකෝ, දන වඩ්ඩකෝ, බල වඩ්ඩකෝ , සුක වඩ්ඩකෝ කියල . බුදු දහමෙහි තියෙන්නෙ දුක ගැන මයි කියල වැරදි අර්ථකථනයක් හිටපු පාප් තුමෙකුත් කියල තිබුනා .
ලෙබල් බෞද්ධයන් ටිපර් වී ඇත
ඔබ වහන්සේ ඇත්තටම ඇත්ත ධරමය ගැන කියනවා,,
අහන්න අහන්න ආසයි මම නම් බොන මිනිහෙක් නොවෙයි හැබැයි සීමාවලට කොටු කරන බුදුදහමට වඩා නිදහසේ හිතන්න ජීවත් වෙන්න කියාදෙන මේ හාමුදුරුවන්ට හදවතින්ම ආදරෙයි
ඔබ වහන්සේ වැඩ සිටින පන්සල මොකක්ද❤
තපෝවනය you tube channel eka balanna❤❤❤❤❤❤❤
Waren Machan Reata Adiyak Gahala Pan Ikak Ganna
අපේ මිනිස්සුන්ට බුද්ධාගමේ බොන්න කිව්වනම් සීමාවක් නැතිව බීල මෙ වෙනකොට භාගයක්ම මැරිල දැනට කොච්චර බොනවද කිසිම දේකට ඇලෙන්න හොඳ නැ
ඔබවහන්සේදැකිම සතුටක්.මාසෙකට වතාවක්වත් දැනුවත් කිරීමෙ වැඩසටහනක් කරන්න
Wow 😂😂😂😂😂😂
Kamukava sthreeyak desa baluu sanin ohu kamamithyachara yede. Therunada sadu
තපෝවනය you tube channel eka balanna❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
නිදහස් පුලුල් චින්තනයක් සහිත බෞද්ධ දර්ශනය, මෙසේ සීමා වලින් ඔබ්බේ කතා කිරීම ඉතා විශිෂ්ටයි හාමුදුරුවෝ 👍👍👍
සමහර දේවල් ආචාර්ය වාදයට පටහැනියි
HAAMUDURUWO❤❤❤❤❤🎉
හවසට කසිප්පු ටිකක් පමනයි බොන්නේ.ඉදලා හිටලා ජොයින්ට් එකක් ගහනවා.ඉදලා හිටලා බඩුවකුත් ගහනවා.කිසිම දේකට ලොල් නැහැ.
Bohoma honda wedak .me mahata buddagama danne nethuwane.ahanawanam me wage bana ahala knowledge eka hadaganna.
Mahanayaka hamuduruwo budida mewa penne nadda
සූත්‍ර දේසනා වල සුරාව සදහන් නොවේ කියලා කිව්වට අංගුත්තර නිකායේ ඕනතරම් සදහන් වෙලා තියෙනවා
අසිහියට යාම තහනම්.
ජෝන්ස්ටන්ගේ ගෝලයෝ දෙන්නෙක්🤣🤣🤣🤣
හාමුදුරුවනේ ඇත්තටම මම ගොඩාක් දන්නෙ නැ මට හිතෙනවා මෙවාගෙ බනපද සුද්දො මෙ දර්මය වෙනස්කරලා කියලා වෙන්න බැරිද
මු හාමුදුරුවන්ගෙ විනය කඩනවා
අනිවාරෙම්ම මේ වගේ වුන් අපේ සාසනේ විනාස කරනවා
@@sagarapalakuttigeඔවු.වල් බල්ලො සිවුරු දාගෙන
උබලා අදහන බුදු ධහම ඔකද බං බුදුන් සරණ විතරක් පලයන් කවුරුවත් කියන කරන එවා විවේචනේ කරන්න එපා තමන් යන මග හරිනම් ඒකේ පලයන්
Mun meka niyamata plan karala Gahanna gemak
Salli hoyanna karana wada satahan ... danwath darma sangayanawath pawath vimata kallaya hari..me wage chiwara darin thamai darmaya vikurthi kara budunge darmaya eya vinasa karanne ..budu hamuduruwo chathuraraya sathya desana kale ...anukampa karath wa
හාමුදුරුවනේ පරිස්සමින්. ධර්මය විකුර්ති කිරීම අපාගත විය හැකි පාපයක්.
මේ කතාවෙ තියෙන ධර්ම විකෘති ය මොකක්ද? ඔබට පුලුවන්නම් ඒ විකුර්තිය පැහැදිලිව කියන්න.... බැරිනම් ... අධර්මය පතුරන්නෙ උන්වහන්සේ නෙමෙයි ... ඔබයි....
@@sampathrasika8946 අනිවාර්යයෙන්
Hamuduruwanta kalin oya parissam wela inna. Nodanna dewal kiyanna epa.
බොහොම ස්තූතියි.
Thibuna. Kiyala. Danawa. Hebei. Bonna. Kiyalane. Gihiyan. ❤nomaga. Yawanna. Apa. Sadu
Ochchara me hamuduruwanta arakkku bonna onnam tibbe mahana wela missunta paw nodi bar ekaka wetar kenek vidihata vada karanna .
Prathi paththiyak nathi minissu mahana unama ohoma tama
උපාසක උපාසිකාවන්ට කෙන්ති ගිහින් ....ඉස්සරම තෙරැමිි ගන්න කතාව එය ෙතරැමිිි ගන්න තරමිි මානසික තත්වයක් නැ එචිචර මනස විකුර්ති.බුදු සරනයි
Kohomahri. Mewage හාමුදුරුවෝ sasane vinasa karanwa.
Mama ubawa gena bala gannam welaawa aawama,
Ubata shot eka denne mama
Hamuduruwane ahemanam baduwak gahamuda?