Me denama karannne louthura budu hamuduruwanta,saha budu dahamat gana nigaru wyrayen katha karana aka,me denama dawasaka apagatha wenawa,mun denama kage daruwoda hoyala balanna ona
me kiyanne aththama aththa...hamuduruwane oba wahanse kiyana dewal me ayata theren na...therum ganna puluwan nam mun aurdu 76 mewage desapaluwanta chande deida...hamuduruwane oba wahanseta sobahawa dahame pihitai
According to the teaching of buddha there are 31groups of living beings in this universe .hel spirit ghosts animals human beings devas and brahmas higher forms of divine beings brahma 16kinds life without a physical body .physical body without active mind etc.what can you say about the above?.thanks .
තෙරුවන් සරණයි, මේ වීඩියෝ නරඹන සියලුම දෙනාගෙන් මං ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා චාතුම සූත්‍රය හොයාගෙන කියවල බලන්න. මේ කියන විදියට මේ පාවිච්චි කරන වචන ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවද කියලා කරුණාකරලා බලන්න. චාතුම සූත්‍රයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ බුදුහාමුදුරුවෝ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්, පලයව් යන්න කියලා එලවපු බවක්. ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ වදාළා ඒ කට්ටියට මෙතනින් පිට වෙලා යන්න දැනුම් දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ ඒ පිරිස මැද්දට ගිහිල්ලා තොපි පලයව් යන්න කියලා කියපු බවක් සූත්‍රයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. එහෙමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. අනිත් එක බුදුහාමුදුරුවෝ සැර පුද්ගලයෙක් කියලා කියල දෙන්න එපා සාමාන්‍ය මිනිස්සුන්ට. එතකොට බුදුහාමුදුරුවෝ මේ කෝලාහලයට රණ්ඩුවට බර පුද්ගලයෙක් වගේ කියන අදහස නේ අහගෙන ඉන්න කෙනෙකුට එන්නේ. බුදුහාමුදුරුවෝ කොහොමටත් සැර පුද්ගලයෙක් නෙවෙයි. නමුත් බුදුහාමුදුරුවෝ වදාරණ කාරණාව ස්ථීරව වදාළා. ඔය ඇහුම්කන් දෙන සෙනග සියයට 99කට විතර ත්‍රිපිටකය පරීෂීලනය කරන අවස්ථාවක් නැහැනේ. ඒකයි තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනේ ඔය කියන දේවල් අහගෙන ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ මනසේ ඇති කරගන්න පින්තූරය මොකක්ද අදහස මොකක්ද කියන එක. එහෙම නැතුව තමන් නිකං රැඩිකල් වෙලා, තමන් දැනුමුත්තෝ කියල පෙන්නන්න ඒ විදිහට මේ සාකච්ඡාවල් මෙහෙයවන්න එපා. බුදු දහම තේරුම් ගන්න එක ඔහේල තේරුම් ගන්න ඕනේ, පයිතගරස් ප්‍රමේය, නිව්ටන් නියම, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය වගේ භෞතික කාරණා තේරුම් ගන්න විදිහට තේරුම් ගන්න බැරි බව. බුදු දහම තේරුම් ගැනීම සඳහා ඒ සඳහා සකස් වෙච්ච මනසක් තියෙන්න ඕනි කියලා ඔහෙලට ඉස්සෙල්ලා තේරුම් ගත යුතුව තියෙනවා කනගාටුයි කියන්න.
Ou budu kenek nikales desayak hata ganne
සැබවින්ම ඔබ නිවැරදියි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් දෙස සාමාන්‍යය පෘතග්ජන දෘෂ්ටියෙන් බලන විට මේ ආකාරයෙන් පෙනෙන්න පුළුවන්.
එය කිසිසේත්ම පිළිගත හැකි කාරණයක් නොවෙයි.
Nagpuri song
මේ,තමා,නූතන,කෝකාලිකයා,උමන්දාවෙ,දෙව්දත්,තෙර,ලග,ඉන්න
@@shanthaathulathmudali9285 well said
මොහුට මාගේ බුදුපියාණන් වහන්සේ දේසනාකරනලද උතුම් වු නිර්මල සත්‍ය ධර්මය අවබොද වෙිවා සාදු සාදු සාදු ,,මොහුපැවිදි ජිවිතයෙන් නෙරපා හරිනු මොහු ගැනුත් එක්ක නටන අමු පිස්සෙක් සිවුරටත් අගවුරවයක්
බුදු හාමුදුරුවො විජ්ජාකාරවයෙක් නොවන බව ඇත්ත.හැබැයි ඒ ඇත්ත එක්ක බොහොම සියුම්ව බුද්ධ චරිතය විනාශ කරන සැලැස්මක් මෙතන වෙනව
බුදුහාමුදුරුවෝ ඉර්දි පෑවා ඒවා බොරු නෙමෙයි
ow methana visala kumanthranayak sidda wenawa ...balamuko api mun mokatada enne kiyala
@@sam-l2f8y uba dakkada....
@@Scbschamara දකින්න ඕන්නෑ පකෝ විශ්වාස කරන්න. බෞද්ද ඕන පොඩි එකෙක් දන්නවා භාවනා කරලා ධයාන වැඩුවට පස්සේ ඉර්දීන් ලැබෙනවා කියලා. ශ්‍රද්ධාව තීන එකක් කොහොමත් පිලිගන්නවා . තෝ වගේ කවලම් ජාන පිලිනොගත්තට. උබ තාත්තා තාත්තා කිව්වට දැක්කද තාත්තා කියලා ඒ වුනාට උබ තාත්තා කියලා පිලිගන්නවනේ අම්මා කිව්ව හින්දා. නිකන් පුක දෙන්නෙපා
@@sam-l2f8y දැක්ක වගේ😂
බොහොම සැලසුම් සහගතව බුදුදහම හෑල්ලුවට ලක්කිරීමේ ක්‍රියාවලියක් 😂 කලබල නොවන්න උපේක්ෂාවෙන් මේ දෙස බලන්න මෙය පටන්ගැම්මවත් අවසානයවත් නොවේ..බුදුන් වහන්සේගේ..කාලයේත් මෙහෙම අපහස කිරීම් කරා..
ස්භාදහම මේවට උත්තර දෙයි😂
🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵
ඇත්ත 🙂❣️
අනිවාර්යයෙන් දෙව්දත් තෙරුන් අව්ච්යට ඇදගෙන ගියෙ ඉතින් මෙ භික්ෂූන් වහන්සෙ ගොඩාක් මොඩ පටායි
මෙය ප්‍රසිද්ධියේ සැලසුම් සහගතව බුදු දහම හෑල්ලුවට ලක් කිරීමක් එමෙන්ම ලොව සිටින සියලු බෞද්ධ ජනතාවට කරන් මහත් නින්දාවක්. බුදු රජාණන් වහන්සේද මීට වසර 2500කට පමණ පෙර ආනන්ද මහරහතන් වහන්සේ අමතා අනාගතයේදී මේ ආකාරයෙන් වෙස්ගත් චීවර දාරීන් බුදු දහම විනාශ කිරීමේ අටියෙන් මෙවන් ක්‍රියාකාරකම් සිදු කරනු ඇති බව උන් වහන්සේ විසිනා වදාළ ඇත.
අානන්ද අනාගතයේදි බික්ෂු පුතිරෑපකයන් බිහිවෙනවා ඔවුන් තමා මාගේ සාසනය විනාසය අරබන අය
🙏🙏🙏🙏🙏🙏🙏
බුදුදහම යනු සමාධිය වඩන දහමක්. බුදුරජානන්වහන්සේ විසින් දේශනාකරනලද මානසික අභ්‍යාස දිනපතා සිදුකරනවිට හිතේ සමාධිය ඉතා පැහැදිලිලෙස නිරන්තරයෙන් වර්ධනය වෙනවා තේරෙනවා.
ඒ ආකාරයෙන් බුදුදහම පිළිබඳව සොයාබලන්න.
එව්ට බුදුදහමේ යථා ස්වාභාවය අවබෝධවේවි.
අපේ මෝඩ ජනතාවගේ ඇස් ඇරේවා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ❤
හාමුදුරැවරැ ජනතාව මෝඩකරලා ඉවරයි
මෝඩ ඔබේ ඇස් ඇරේවා
ලොව ඇති අග්‍රගන්‍යම ධර්මය දේශනා කර ඇති ඒ මහා ශාස්තෘන් වහන්සේගේ ධර්මය දේශනා නොකර ඒ උතුමන්ව විවේචනය කරන ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ ලොව් තුරා අමා මෑණි උන්වහන්සේගේ චරිතය හෑල්ලු කිරීමද, බුදුන් වහන්සේගේ ධර්මයට පින් සිද්ද වෙන්න අද සිව්රු හැද ගත්තු ඔබ වහන්සේලා මහා ලොකු විවේචන කරනවා, ඒ ධර්මය නැත්නම් අද ඔබ වහන්සේලා වල්මත් වෙලා මොන ධර්මය පස්සේ දුවන්න සිටිය අය ද කියා මට සිතා ගන්නවත් බෑ
ඒවා හරී ...බුදුන්වහන්සේට නමස්කාර වේවා ...බුදුන් නම් අති උතුම්
ඇත්ත තිත්තයි නෙ😊
Me denama karannne louthura budu hamuduruwanta,saha budu dahamat gana nigaru wyrayen katha karana aka,me denama dawasaka apagatha wenawa,mun denama kage daruwoda hoyala balanna ona
හාමුදුරුවනේ දන්නැති දෙවල් කියන්න එපා ඔබ වහන්සේට වැරදිලා
ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ බුදුරජාණන් වහන්සේ එවකට පැවති මිත්‍යා විශ්වාස වලට එරෙහිව විද්‍යාත්මක දර්ශනයක් ඉදිරිපත් කළා ඒක වර්තමානය වන විට යළිත් මිත්‍යා විශ්වාස වලින් ගෙලගෙන තිබෙනවා ඔබ වහන්සේ ඒ ගිලගෙන තිබෙන මිත්‍යාව ට එරෙහිව නියම බුද්ධ දර්ශනය සමාජගත කිරීමට දරන උත්සාහයට අපගේ ගෞරවය
මෙන්න ධර්මය දන්න එකෙක් !
සම්පුර්ණ ඇත්ත. 20 වන ශතවර්ෂයේ මැද භාගය වනතෙක් ලංකාවේ සිටි භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය කියවන්න ලැබුනේ නැත. නමුත් ඔවුනට කියවන්නට ලැබුනේ අට්ට කතා පමණක් නිසා ලංකාවේ බහුතරය පිළිගන්නේ බුදුන් වහන්සේගේ මුල් දහම නොවේ. නමුත් 1955 ත්‍රිපිටකය සිංහලට හැරවීමෙන් පසු අද අප සියලු දෙනාට එය internet එකෙන් කියවීමට තිබෙන බැවින් තවදුරටත් අපි අට්ටකතා වල ලියවුන දේ පිළිගත යුතු නැත.
කන්ඩ නැතුව පවුල් අවුල්වන මානසික රෝගීන් සිවුර දරාගෙන සාසනේ විනාශ කරනවා මුන්ට ගහලා පැන්නුවා නමි තමයි හොද
වර්තමානයේ දේවදත්ත තෙරණුවෝ
Yako hethu paladahama hoyapan gon nigantaya
මෙවන් බුද්ධිමත් භික්ෂුන්ලා අපේ රටේද ඉන්නේ කියන එකත් මට සැකයි මම ද්‍රවිඩ පුද්ගලයෙක් ඒත් ආන්න හසයි❤
මෙයාල තමා බුදුන් දේශනා කරපු බුදු දහම විනාශ කරන්න. උන් වහන්සේ දේශනා කරල තියෙනව අනාගතෙ බුදු සසුන් විනාශ කරන්නෙත් සාසනයේම සිටින පිරිස් කියල. මේත් එයින් එක්කෙනෙක්. ඒකයි අතීතයේ ධර්ම සංගායනා පවාපැවැත්වූවේ දුසිල්වත් භික්ෂුන් ශාසනයෙන් නෙරපන්න.
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහම විචක්ෂනශීලී දහමක් උනත් එය තමන්ට උවමනා ලෙස වෙනස් කරන්නට ගියහොත් එය සංඝ බේද සූත්‍රයට අසුවෙනව.ඒ නිසා දහම විස්තර කලයුත්තේ බොහොම ප්‍රවේසමෙන්.
දැන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කලා බුදුන් වහන්සේට සෘද්ධි බලය නොමැති බව.එය වැරදියි.එහෙත් සියලුම අරහතුන් වහන්සේලාට සෘද්ධි බලය නැති බව නං ඇත්තයි.එයට හේතුව අභිඥා බල ලැබූ තවුසන් අරහත් මාර්ගයට පත්වෙද්දී ඔවුන් ලබා තිබූ අෂ්ට සමාපත්ති ඒ අයුරින්ම ක්‍රියාත්මක වීමයි.ඒ නිසයි බුදුන් වහන්සේ බුදුවූ කාලයේ සසුනට පිවිස මහ අරහතුන් වහන්සේලා බවට පත්වූ සියළු දෙනාම සෘද්ධිමතුන් වූයේ.
එසේම බෝසතුන් වහන්සේ බුදුබව සොයනා කාලේ උන්වහන්සේගේ ගුරුවරු වූයේ ආලාරකාලාම උද්දකරාමපුත්ත ආදී තවුසන් ය.ඔවුන් සියල්ලම අෂ්ට අභිඥා ලැබූ පුද්ගලයන් ය.ඔවුන්ගේ සියළු ශ්‍රාස්ත්‍රයන් බෝසතුන් වහන්සේ පරතෙරටම ඉගෙනගත් බව සඳහන් ය.එහි අරුත බුදුන් වහන්සේ දේශනා නොකලද උන්වහන්සේ අෂ්ට සමාපත්ති ලබා තිබූ බවයි.එහි අග්‍ර ඵලය යමාමහ පෙලහරයි.එසේ තිබියදී බුදුන් වහන්සේටත් සෘද්ධි බලය නොමැතියැයි පැවසීම සංඝ බේද සූත්‍රයට අනුව අවීචි මහ නරකාදියට වීසා ලබාගැනීමකි.
මේක කතෝලික ආගමෙන් කරන කුමන්ත්‍රණයක් . මොහුට විරුද්දව නීතිය ක්‍රියාත්ම්ක කල යුතුය
Me dewal kiyanna dakalada
Budun kiwwe ahe passiko කියලා
Budhu saranai allah dewi pihitai
සියලු දේ සලකා බැලූ විට පෙනෙන්නේ ඔලුවට ලොකු පාරක් වැදිලා ඇති බවයි
පොඩ්ඩක් ඒක බලාගන්න
උබටද වැදිල තොයෙන්නේ😂
Tokkak gihiyek hari anii
ලෝකසත්වයාට පතල මහා කරුනාවෙන් සසර දුකින් සත්වයා මුදවා ගැනීමට දහම් දෙසූ බුදුන් වහන්සේදැඩි වීමට අවශ්‍ය තැන්දී දැඩ් වීමටත් අවැසි තැන්වල නිශ්ශබ්ද වීමත් සිදු කලේ මහා කරුනාවෙන්ම විනා
ද්වේශ යෙන් නොවේ.
ඔබවහන්සේගේ දේශනය එසේ නිවැරදි විය යුතුයි .ඔබ කල යුත්තේ නිර්වාන මාර්ගය වන චතුරාර්‍ය සත්‍ය දර්මය ගිහියාට දේශනා කිරීමයිස ශ්‍රී සද්ධර්මයප්‍රායෝගිකව ප්‍රගුන කිරීමයි😊
සිවුරක් පොරෝ ගත්තට ඔක්කොම හාමුදුරුවෝ නෙමෙයි
බුදුන් වහන්සේ දහමේ අනාගතය දෙස දිබ්බ චක්කු නුවනින් බලා එකහෙළාම ප්‍රකාෂ කලා දහම තුලම ඉන්න ප්‍රතිරූපකයින් (නළුවන්) දහම විනාස කරනබව.සිරි
කස්සප හාමුදුරුවනේ මේකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරගන්න සේක්වා
බුදුදහම දැන් විහිලුවක් වෙලා.එකඑකාට හිතෙන හිතෙන විදිහට වෙනස් කරනවා
කාලෙන් කාලෙට ආගම කන්න සිවුරු දාගෙන මොකෙක් හරි එනවා,
❤උතුම් දහම් දෙසුමක්
බුද්ධ ශාසනය විනාශ කරන අය බිහිවන්නේ බුද්ධ ශාසනය තුළින්ම කියන එක් අවස්තාවක්
මොවුන්ගේ බණ අහන මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි
Ai
ඔයා කාගෙ බණ ද අහන්නෙ
@@KasunKasun-hz2xh මන් කියනවට පොඩ්ඩක් channel එකේ profile pic ටික එහෙම පොඩ්ඩක් බලන්න. ඔයාට තේරුම් යයි මෙතන වෙන්නෙ මොකද්ද කියල
අපේ හාමුදුරුවනේ අපේ පිරිසක් කැමති නෑ ඇත්ත දේශනා කරනවට. උන්ට ඕන පරණ විදියටම රැවටෙන්න. ජාතියක් මෝඩයෝ කරලා තියෙන්නේ ආගම් වලින්. ඒකට හොද පාඩමක් ඔබ වහන්සේගේ දේශනා. අපේ මනස්කාරය ඔබ වහන්සේට.
ජාතියක් මෝඩයො වෙලා ඉන්න ආගම නිසා නෙමේ. එහෙනම් මොන රෙද්දකටද ඉස්සර රජවරු මිනිස්සු බුදු දහම රැකගත්තෙ දිවි පරදුවට තියල.
දැන් මිනිස්සුන්ට ලැබිල තියෙන්නෙ ඒහෙම නොකරන එකේ ප්‍රතිවිපාක.
ඔයා කියන විදියට ඉස්සර රජවරු මිනිස්සු මේ කාලෙ උන්ට වඩා මෝඩයො වෙන්න එපායැ.
බුදු දහම බිස්නස් කරගත්ත උන් නිසයි, බුදු දහම විකෘති කරන අයයි උන්ව අදහන උන් නිසයි තමයි මෙහෙම් වෙලා තියෙන්නෙ අද
පරම සත්‍ය මෙයයි❤❤❤❤නමස්කාරය ඔබ වහන්සේට.
Urata asuchi rasama dene nubalata mithyawa parama sathya
@@YashanRasanga විද්‍යාවෙන් ඔප්පු කල දේවල් මිත්‍යා වෙන්නෙ කොහොමද ගොබ්බයේ😂
Hukapan gothaya
moda pacya😂
@@rohanpradipwikasingha268ඔයා මොනාද මෙතන විද්‍යාවෙන් ඔප්පු කරපුව කියල අදහස් කරන්නෙ?
මොන පොතේ කොහොම තිබුණත් සමහර දේවල් කියවන විදිහෙන් මුල් ප්‍රකාශණයේ තිබුණ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්. ඒ නිසා කියන දේ නිවැරදිව කියන්න කතිකයා සැලකිලිමත් වෙන්න ඕනි. චීවරය දැරුවට බුද්ධිය ලැබෙන්නේ නැත.
ඔබ වහන්සේලාගේ කතිකාවතේ යම් ස්ත්‍යතාවක් පවතිනා බව සිතිය හැක නමුත් ..සාහිත්‍යයමය දෙයින් ජනතාව බුදුන් දහම් පිළිබඳ යම් ශ්‍රද්ධාවක් ඇතිකරගනුවිනා, එයින් කිසිදු අධර්මිශ්ට පාපී ක්‍රියාවක් නොවන බව ඔබවහන්සේ දෙපල මැනවින් දන්නා බව සිතමි...මේ කතිකාවතට සවන්දෙන යමෙකු හට බුදුන්වහන්සේ වනාහි වනාතමුල්ලේ චන්ඩියෙකු බව හැගීයා හැක..සාහිත්‍යය කරුවන්ගේ මනෝවිකාර ධර්මයෙන් අයින් කලයුතු බව මමද පිළිගනිමි. බුද්ධපුත්‍රයන් වශයෙන් ඔබවහන්සේලා කලයුතුවන්නේ මේ නිර්වාන අවබෝධය සහිත මාහැඟි ධර්මයේ ධර්ම කරුණු මතුකරගනිමින්.. ඒවා ජනයාට අවබෝධය පිණිස ඔපදමා සකස්කිරීම විනා, අනාගත ධර්මයක් නොමැති ශ්‍රීලාංකීක රජ්‍යයේ නිමැවුම්කරුවන් වෙමින් ..මුල්‍යමෙය වාසි සදහා සිය ආත්මය පාවා නොදීමය...තරහා අවසර.
දේවදත්ත අපායෙන් ගොඩට ඇවිල්ලත් බුදුන්ට අපහස කරන
එක නතර කරන්නෑ වගේ........
ඇත්ත කියද්දි කට්ටියට හොදටම රිදිලා
@@kavinduheshan5529 අනිවාර්යෙන්
Agreed 😂❤️
@@kavinduheshan5529 eththa oya danne oya budunwahansege kale laga idala dekala thibila den maathak unada.pissu kalakanni
Meka atha wenne kohomada meka thanikara wenas karala me hamuduruwo kiyanne meka budu dahamata himita gahillak thamai
මෙක බොරු නම් ඇත්ත මොකද්ද
මේක විද්‍යත්මක බණ.
ගල් පැලෙන බොරැ අහන්න කැමති අයට දිරවන්නේ නැති පරම සත්‍ය
ඒම විද්‍යාත්ම බණ තර්කයට අහුවෙන බණ නෑ බුදු දහමේ.. අකාලික දහම මොඩර්න් කරන පිස්සො.බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා අනෙක් අයට ගෝචර නොවන බුදුවරුන්ගේ විශයන් මේ සිවුරු පෙරවන් ඉන්න උන්මන්තකයො තමා ගල් පැලෙන බොරු කියවන්නෙ මේ අය බුදු හාමුදුරුවොන්ට එහා දන්නවා වගේ..මෝඝ පුරුෂයො
Agreed ❤😂
Puka😂
පල පරබල්ලා
Yes
මෙ ඇවිල්ලා බුදුන් වහන්සේ ට අපාහස කරන මාරයො
ත්‍රිපිටකයේ සඳහන් තැනත් එක්ක දේශනා කරද්දි ඒකටත් බනිනව නම් තව කොහොමද ඔප්පු කරන්න කියන්නෙ??
තොපි දන් ත්‍රිපිටකය@@gevindudakshina6116
@@gevindudakshina6116 ලංකාවේ බහුතරය පිළිගන්නේ බුදුන් වහන්සේගේ මුල් දහම නොවේ. නමුත් අට්ටකතා දහමය.
@@darshanediriweera4056 hariyata hari
@@gevindudakshina6116 ත්‍රිපිටකයේ තියෙනව කිව්වට බහුතරයක් ඕක කියවල තියෙනවද? ඔහොම ඒවනම් අපිට ඉස්කෝලෙ කාලෙව්ත් ඉගැන්නුවෙ නෑ ත්‍රිපිටකේ තියෙනව කියල. අඩුම දහම් පාසලේවත් නෑ. ඇත්තත් කියනව. ඒ අස්සට බොහොම සූක්ෂ්මව බුද්ධ චරිතය විනාශ කරනවා බොරු කිය කිය
චිත්ත නිරෝදන් නිබ්බානන් බුද්ද වච්නයේ සත්‍යය දකින්නට. බුදුන් වහන්සේගේ දැක්ම නිහඩතාවයයි
දැන් කස්ටිය බය වෙලා බුද්ධ චරිතයට තම තමන්ගෙ හිත් වල තියෙන ගෞරවය අඩු වෙයි කියලා,
අමූලික ශ්‍රද්ධා කාරයො අදුනාගත්තහැකි😂
ඔබවහන්සේ කියන කතාව බුදුන් වහන්සේත් කියල තියනවා මොකද බුදුන්න් වගන්සේ කවදාවත් කියල නෑ දුක් විදින්න මිනීවල සිවුරු පොරවන්න කියල නේද අය උන්වහන්සේ කියලනෑ බත් අඩුවෙන් විතරක් කන්න කියල උන් වහන්සේ කියල තියෙන්නේ මැදුම් දිවි පෙවෙතක් ගතකරන්න කියලා ආහාර ගන්නකොට ගන්න ඕනි ප්‍රමානය පිලිබදවත් උන් වහන්සේ දේශනා කරල තියනවා ...................
බුදුන් වහන්සේ පිලිබදව අවතක්සේරු කරන එක වැරදී මොකද බුද්ද වචනයේ සදහන් දේ බැලුවොත් ධර්මයේ පරතෙරෙට යන තම සිත් පාලනය කරන අයට විවිද ප්‍රතිලබ හම්බෙනවා බුදු කෙනෙක් වෙන්න ලේසි නෑ පාරමිතා සම්පූර්න කරන්න ඕනි එම දස පාරමිතා සම්පූර්න කල බුදු හාමුදුරුවන්ට නිවටයෙකුට මෙන් කතා නොකර දර්මය පැහැදිලි කරන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමැද ඉල්ලා සිටිනවා තවද බුදුන් වහන්සේ යනු සාමාන්‍ය මනුශ්ශයෙකු නම් ඔබ වහන්සේට බුදු වී පෙන්වන ලෙසට ඉල්ලා සිටිමි අවසර ස්වාමීනි ❤
බුදුන් වහන්සේත් මනුෂ්යයෙක්,
විඤ්ඤාණය දියුණු කරපු
@@KasunKasun-hz2xhනමුත් හැමෝටම ඒ තත්වෙට යන්නත් බෑ. උන් වහන්සේ කරපු කැපකිරීම කරන්නත් බෑ. බුදුන් වහන්සේලා තරම් තුන් කල් ලොව දකින උත්තමයොත් නැහැ
සිවුර ගලෝල ආවොත් කට පලනව මම
මේ යකෙක් බුදුහාමුදුරුවො ලඟ එදා හිටපු .
ස්වාමීන් වහන්ස , පාරම්පරිකව විශ්වාස කර කරගහගෙන සිටින දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක පිළිබඳ මිත්‍යා සංකල්පයන්, දහම පසෙකලා විවිධ ඇදහිලි ක්‍රම බුදු දහමයැයි සිතාගෙන සිටින අවිචාරවත් නාමික බෞද්ධයින් සත්‍ය පෙනි පෙනී වුවද
මෙතෙක් කරගහගෙන ආ හණමිටිය බිම තැබීමට කැමති නැත. එය මහා පාපයක් ලෙසටද ඔවුහු විශ්වාස කරති. ඒ ඔවුන් පිළිගෙන සිටින බුදු දහමයි. එවැන්නන්ගේ අපවාදයට ලක්වෙන බව දැන දැනත් සත්‍ය පහදා දීමට දරණ උත්සාහය ගැන ඔබවහන්සේලාට ස්තුතියි.
අනිවා සහොදරයා එකගයි
නාමික බෞද්ධය කියන එකේ තේරුම දන්නවද? නමට විතරයි බෞද්ධයා. බුදු දහමෙ කිසි දෙයක් පිළිපදින්නෙ නෑ. බුදු දහම කියන්නෙ මොකද්ද ? ඒකෙ හරය මොකද්ද දන්නෙ නෑ. ඒ අතර බුදු දහම විකෘති කරන සසුනට නිගා කරන ඇත්ත අස්සෙ බොරු පටලවල රසවත් ව කියන මේ වගේ අයත් ඉන්නව.
ඔයාලත් ඒ ගොඩට යන්න හදන එක ගැන දුකයි
ඔව් තීරනයක් ගත යුතුය. මහා නායක කම මේ ඇත්ත කියන හාමුදුරුවන්ට දිය යුතුය.
Wow
දෙවිවරු නැත්තන් කව්ද සක්රයයී මහා බ්‍රහ්මයා එතන් ඉල්ලීම කර පු
Mokakda me කරන්නේ සියුම්ව දහම විවේචනය කරනවා 😢
කාලයත් සමග තොරතුරු විකාශණයේදී යම් යම් කරුණු වෙනස් කම් සිදුවෙන්න පුලුවන්. නමුත් ඒ හැම දේම බොරු කියන්න කාටවත් අයිතියක් නැහැ. බුදුන්වහන්සේගේ බුද්ධි මහිමය අසමසමයි. කල්ප ගණන් අතීත ආත්ම භව දකින්න තරම් නුවණ දියුණු කල කෙනෙකුට ප්‍රාතිහාර්ය පෑම කියන්නේ ඉතාමත් සුලුදෙයක් විය යුතුයි. මේ ප්‍රකාශණයන් තුලින් ගම්‍ය වෙන්නේ සත්‍ය පැවසීම නොව ද්වේශ සහගත බව පමණයි. මේ නිරූපණය වෙලා තියෙන්නේ පොඩ්ඩක් දැනගෙන ඔක්කම දන්නවා කියල හිතාගෙන ඉන්න මන්ද බුද්ධික බවයි. ත්‍රිපිටක දැනුමින් පෝෂිත ප්‍රායෝගිකවම ආර්්‍ය මාර්ගයේ ගමන්කරන පිංවත් ස්වාමීන්වහන්සේලා කිසිම කෙනෙක් මේ විදිහට කතාකරනවා මම දැකලා නැහැ. මේගොල්ලෝ කියන විදිහට අනිත් සියලුම ස්වාමීන්වහන්සේලා ඔක්කම බොරු කාරයෝ.
ඔබ වහන්සේලාගේ උත්සාහයට අපගේ ගෞරවය . 20 වන ශතවර්ෂයේ මැද භාගය වනතෙක් ලංකාවේ සිටි භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය කියවන්න ලැබුනේ නැත. නමුත් ඔවුනට කියවන්නට ලැබුනේ අට්ට කතා පමණක් නිසා ලංකාවේ බහුතරය පිළිගන්නේ බුදුන් වහන්සේගේ මුල් දහම නොවේ. නමුත් 1955 ත්‍රිපිටකය සිංහලට හැරවීමෙන් පසු අද අප සියලු දෙනාට එය internet එකෙන් කියවීමට තිබෙන බැවින් තවදුරටත් අපි අට්ටකතා වල ලියවුන දේ පිළිගත යුතු නැත.
සාපේක්ෂ බුදුන්වහන්සේ තමයි ඔහොම දැනගන්නෙ.
🙏
අපිට වැරදුනේ බුදු හාමුදුරුවෝ මැජික්/මායාකාරයෙක්/දෙව්යෙක් නැතම් ගැලවුම් කාරයෙක් කියලා ඒ පැත්තට තල්ලු කරපු එකයි
සාරි පුත්ථ මුගලන් ආනන්ද මේ ගෝතයගෙ යාලුවොද
me kiyanne aththama aththa...hamuduruwane oba wahanse kiyana dewal me ayata theren na...therum ganna puluwan nam mun aurdu 76 mewage desapaluwanta chande deida...hamuduruwane oba wahanseta sobahawa dahame pihitai
Sathya penwiema pilibadawa oba wahanseta mage namaskaraya wewa..!!!
කරුණාකර මැද ඉදලා කරුණු බුද්ධිමත්ව විමසා බලන්න.බුදුන් වහන්සේ මානුෂීය උනත් අති මානුෂීය උනත් නැතත් අපිට වැදගත් සහ අවශ්‍ය උන්වහන්සෙ දෙසූ දහම මොකක්ද කියලා හොයලාබලන එක නෙවෙද....එදහම නිසා සසර දුක් නිවා ගන්න ඕන හිස ගිනි ගත් අයෙකු එමගිනි නිවාගන්න ආකාරයෙන් බව බුදුන් ම කියලා තියෙනවා.ඉතින් ඇයි අනවශ්‍ය වාද විවාද.....මේ විශ්වය තුළ බුදුන් ට සහ ඒ උත්තරීතර දහම වනසන්න විකෘති කරන්න කිසිම බලවේගයකට බැහැ.හේතුව ඒ විශ්ව යතාර්ථය හෙළි කරන දහමක් නිසා. ඒ නිසා අනවශ්‍ය ආකාරයට මේවා පසුපස එල්ලිලා යන්න අවශ්‍ය නැහැ. නේද
Kawda bn mu.apith Oka kiywwa.koheda palayn kiyala kiwe
මේව තමයි කියන්න ඕව දේවල්.දැන් ඉන්න එවුවො දෙසන්නෙම තනිකර බොරු.
හරියටම හරි
අනේ.බල්ලො.තෝදන්න.ලඛ්බ
ඔයා ඔය මෙයා ගැන නේද කියන්නෙ? එහෙම තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. ගොඩක් මෝඩයින්ට ඕව තේරෙන්නෙ නෑ. බුදු දහම , බුද්ධ චරිතය විකෘති කරල කිව්වම හරි ජොලි සමහර උන්ට. ඔක්කොම මිත්‍යා කිය කිය බුදු දහම හෑල්ලුවට ලක්කරන්න තියෙන උවමනාව මොක්දද දන්නෙ නෑ මෙච්චරට
මේ.පරම.සත්ය..
අපෙ හාමුදුරුවනේ ඔය ජීවන තොරතුරුවල සදහන්වන අඩුපාඩු හොයහොයා ඉන්නවට වැඩිය සසර දුක නැතිකරගන්ට බුදුන්වහන්සේගෙ ධර්මයේ සදහන් වන්නේ කිමක්ද යන්න වැදගත් යයි සිතමි.
මේමිනිහටපිස්සුදමොනවදමේකියවන්නෙ
Ape lankawata mehema welathiyenne. Mewage ugath. Buddimath minissunisa... Hari sathutui. Mekage vidivowa hamoma palavenikotasima ainwennaathi
බුදු රදුන් දැකීමට උන්වහන්සේ දෙසු ධර්මය දකින්න 11:16
බුදුන්වහන්සේ කියන්නේ කරුනානිදානවූ උතුම් මෙයාට වෙනම අපායක් හදනවලු යමරජ තුමාලන්කාවටපනිවිඩයක් එවලලුමේමොනවදමෙයාකියන්නෙ😢😮😊
ඔවු ඉතින් කාගම හාමුදුරුවෝ දේශනා කරන්නේ,බන නෙමෙයි බහ,රාගයෙන් දේශයෙන්,මෝහ
ganinnaseta prashna 3k
1. Budun wahanse itha niweradiwa sasri ,divisahasri,threeshasri loka dathu gena deshana kale kisudu irdimaya hekiyawak nomethiwada
2.budunwahanse kalu kuhara gena itha niwarediwa deshana kara eththe kisidu vishesha hekiyawak nomethiwada
3.budun wahanse rathana suthraye esata nopenena jeewin gena anvikshayakwath soyagena nomethi kaleka deshana kale kohomada ema jeewin sitina bawa un wahanse dela gaththe kohomada e sandaha irdimaya hekiyawak unwanseta nothibuneda
Me sarala prashna 3nta pilithuru laba denna
Hebei e kale mahana u bikshun budun pilibanda ha e igenwim pilibanda asimitha sddawakin katayuthu kara ethi bawa penawa
Mokada anvikshayak wath nethi kale esata nopenena jeewin koheda inne kiyala prashna nokara budun desu mage gos niwana saksath karagena irdi bala lebimen pasu budun rathana suthraye desu esata nopenena jeewin deka bala gena budun wahanseta aparimitha gaurawayakin kathayuthu karanna ethi
Vivechaka himi namatath tiyenne budun wadala dahama anugamanaya kara margapala laba budunge irdiya kumakdei dekabalqanna ekai
Teruwan saranai
Everyone should understand this is present dewadaththa.
මෙහි කමෙන්ට් කරන උන් දකිනකොට් උන් තනි මෝඩයෝ බවයි පෙනෙන්නේ .උන් බුදුන්ටත් වඩා dharmaya ද න්න උන් වගේ.
සිවුරක් දාගෙන හිටියට නිඝන්ඨයො දහම දන්නෙ නෑ
@@samanthilak9180මෙතන මහින්ද මාතියගෙ බවුද්ධයො වැඩියි වගේ
කෑපතේ,පහරණ,උන්නාන්සෙලා,කියන්නෙ,මේවගෙ,අමනයන්ටයි
ඕපාදූප නොවෙය් බුදුන්ගේ වතගොත නෙවෙය් බුදුරජානන් වහන්සේ දෙසා වදාල චතුරාර්‍යසත්තය අවබෝදකරගෙන මේ සන්සාර දුකින් එතෙරවෙයව්
බයිල නැතිව එකෙක් හරි රහත් වෙයව් අපිට අත්හරින්න කියල මුං රැස්කරනවා 😡😡😡😡😡😡
මුන්වහන්සේග් භෞතික බුදුදහම...
සතර අපාය තියනව දිව්‍ය ලෝක තියනව මේ බොරු කියන මෙවුන් දෙන්න එවල තියෙන්නෙ මාරය
මැරෙන්නෙත් ගූ නාගෙන හොදට සිහි කරගන්න බුදුන්ට අපහාස කරල සිවුරක් පොරවගෙන බොරුකියල
මුගෙජානඅවූල්ඇති
ත්‍රිපිටකයේ සඳහන් තැනත් එක්ක දේශනා කරද්දි ඒකටත් බනිනව නම් තව කොහොමද ඔප්පු කරන්න කියන්නෙ??
aniwaryenma mu ge jaanawala aththe wena monawa hari jathiyak thota baninne tho me karana balu wadeta meka pudumai 4 ta Nepali enna aka
ඔවු ඉතින් කාගම හාමුදුරුවෝ දේශනා කරන් නේ බණ ,නොව,බහනේ, රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මත් වෙලා තවත් ආස්වාදය විදින,ඔය වගේ පැවැත්මෙහි යන්න,බහ,තමයි හොද,
ගංවතුර ගලන්නේ මෙි ගනයෝ කිපන බොරුවලට මෙේඩයෝ සිවිරු පොරවගෙන සාසනය කනවා මුන්ට නිතියක් ගේන්න ඔිනි
කරුණාකර මොහු අත්අඩංගුවට ගන්න
වචන,දෙබස්,Voice cut නෙවෙයි වැදගත්.විද්‍යාත්මක
දර්ශනයයි.අපිට එයාලගේ ගම්මැදිහෑලි වැදගත් නෑ! ධර්මය කණින් නොව දියුණු මනසින් අසත්වා බලත්වා!
අ
Budu hamuduruwo desana karala thiyenawa anagathe me wage himi waru pahala wela dahama vinasa karanawa kiyala.. Me dewathatha himige ghathiyek...
Mohu budu dahama vikurthi karanawa
මේ ලෝකෙ විනාශ වෙන්න යන්නෙත් මෙන්න මේ වගේ අපත හාමුදුරුවරු ඉන්න නිසා සිවුරු ගලවලා ගෙදර ගියොත් හොඳයි ඉතිං ඔය තියෙන ලෙඩේ හොඳ කරගන්න තොත් හොඳයි කාලකන්නි චරිත ඉපදිලා නහයෙන් කටින් පණුවෝ දාලා තමයි මැරෙන්නේ මේ හාමුදුරුවරු මේ ජරා කතා කියන්නේ අපි මේවා බලන්නේ නෑ සමහර වෙලාවට බැලෙනවා. මහානායක හිමිවරු මේවාට තීරණය ගත යුතුයි කරුණාකරලා ඔහොම බලන්න කට හෝදලා දාවල වගේ කතා කරන හැටි සිවුරම දාගෙනනේ වැඩේ දෙන්න හදන්නේ ඔහොම අය තමයි බ්ලාස්ට් වෙන්නේ පරිස්සමෙන් ඔය දහම කියවන්න අපූරුවනා මේ මිනිස්සු
Ane hamuduruvane oba vahanse me kiyanne. Parama sathyak. 🙏🙏🙏Me samajaye inna moha baritha minisunge. Mohaya durukAranna.
අනිවාර්‍යයෙන්ම මූට දානෙ නොවෙයි දෙන්නඕනෙ මූ ලබන ආත්මෙ බල්ලෙක් වෙලා ගූ කන එකෙක්
@@highereducation-xx1otමූට මචං කියන්න පිස්සොන්ට වහන්සෙ කියන්නෙ පිස්සුද
ඔය හාමුදුරුවෝ කියන විදිහට අපිට ආගමක් ඕනේ නැහැනේ. ඕන විදිහකට ජීවත් උනා කිනේ. දැන් එතකොට කොහොමද හරි ක්‍රමේ.
කොහොමත් අපායේ යන ඒකෙ දුක්ව්දලා බණ කියලා මහන්සි වෙලා සු න්දර අපායක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Oluwata an 5 k withara apayedi labei
හාමුදුරුවනේ බුදුන්වහන්සේටත් කර්මය බලපෑවා.එහෙව් එකේ ඔබවහන්සෙටත් ඇඩ්‍රස් නැති වෙන්න නෑ 😂
According to the teaching of buddha there are 31groups of living beings in this universe .hel spirit ghosts animals human beings devas and brahmas higher forms of divine beings brahma 16kinds life without a physical body .physical body without active mind etc.what can you say about the above?.thanks .
හාමුදුරුවෝ මහණ වෙලා මිනිස්සුන්ගෙන් දානේ කියන ගින්දර අරගෙන මිනිස්සු සුගතියට යවන්න අකුසල් වලින් වළක්වන්න වැඩ කරන්නේ නැතිව මොනවද ඔය කියවන්නේ.ඔබ වහන්සේ ධර්මයේ ඉන්නවා නම් අතන මෙතන තියෙන බුද්දරූප බල බල ඉන්න ඕන නෑ.ධර්මයේ ඉන්න අයට බුදුන් දැකියහැක
බිය නොවන්න මොවුන් නිසා ධර්මය මිනිසුන් තව දැනගන්නවා.
අපේ කියලා හිතලා නොබලා ගවේෂණය කරන්න.එතකොට සත්‍යය අවබෝධ කර ගන්න පුලුවන් . බුද්ධ යනු මනසේ ඉහළම ස්ථානයකි. ඒක පුද්ගලයෙක් නොවේ. ඒ වගේම ජේසුස් වහන්සේ ද මනුෂ්‍යයෙකි. මවකගෙ කුසක උපන් අය මනුෂ්‍යයෝ නේද ? මේ උත්තමයන් සත්‍යය වටහා ගත් අය වේ. කරුණාව , ආදරය ,අනුකම්පාව ඇති කෙනෙක් ඉතාමත් ඉහළ සoක්‍යාතයන් ඇති අය වේ. මමත්වයෙන් ( ego) නොව විමර්ශනයෙන් යුතුව හිතන්න.අපේ යැයි සිතනා විට එක් රාමුවක් තුළ කොටුවේ. රාමුවෙන් එහාට ගොස් ගවේෂණාත්මක ලෙස සොයා බලන්න
ඔබ idiyada ban බුදු හාමුදුරුවන්ගේ කලේ කවුද මුන්ට සිවුරු ඇන්දුවේ පණපිටින් අපායේ යනවා බුදු දහමට නිගරු කරන එකෙක් මු පවු කරයෝ
මෙවැනි අය මරනින් පසු විදින පව සිතා ගත ඇක
ANE hamuduruwane kata wahagena inna
අනේ ඔබ වහන්සේ ට,උතුම් නිබ්බාන සුවයම අත්පත් වේවා ,
මුන්ට සත 5 දෙයක් දෙන්න එපා😂😂😂
Mechchara kal rawatuna danwath heenawalin eliyata warella. Mewa igenagaththa okkoma hamuduruwaru dannawa. Habai kiyan na keewoth eyalata badawadaganna bari wenawa. Ape un rawattana ungen beraganna haduwama beraganna ekata thami wadiyen bainne. Eka nisama thamai me aththa me wage modayo inna rataka nokiyanne. Me hamuduruwsnta konda pana thiyenawa e abiyogaya baraganna. Thawath keepa denek innawa. E ayatath ap gawrawaya. Kawadahari aththa therenawa anura kumara therumgannath kochchara kal giyada. Dan thamai un apiwa rawatuwa kiyala godak ayata therenawa.
Jesus වහන්සේට විතරයිද ඉර්දි පාන්න පුළුවන්
Maha Gon kata mawa ahannwath apa apetath pawu
Luxury කියල ඉංග්‍රිසියෙන් වෙන්න ඇති කිවෙ නෙ😂😂😂😂,
මෙයාට තමයි සෘද්ධි තියෙන්නෙ. යමකමහා ප්‍රාතිහාර්යය පාළා පෙන්වන්න අපේ හාමුදුරුවනේ ! 😂😂😂
ප්‍රාතිහාර්ය කියන්නේ එදා සිටි බමුණන් මිනිසුන් රැවටීමට කරන ලද විජ්ජා පමණයි.
තාව ටික දවසක් යනකොට කියයිද දන්නේ නෑ ඇයි බුදුන්ට මල් පුජා කරන්නේ ඇයි පන්සල් යන්නේ ඇයි පහන් පත්තූ කරන්නේ කියලා අහයිද දන්නේ නෑ ඒවා ඕනි නෑ කියයිද මේ සමහරක් උන්දලා හැබෑයි ඔහොම ගියෝත් වැඩි ඇතක නෑ හාමුදුරුවනේ
තව ටික දවසක් යනකොට නෙවේ මම නම් කලින් ඉදන්ම ඔය කතාව කියනවා... ඒක තමන්ගෙ මතය, නිකන් බොරුවට පිලිම කෑල්ලකට බත් තියනව ගිහින්. ඒ කරන බොරු වැඩ වලට වඩා හොදයි අසරණ මනුස්සයෙක්ට එක වේලක් හරි කන්න දෙන එක... ඒක මගෙ මතය.. දැන් නිකන් tipper වෙන්න එපා.. 😂 මම කාටවත් ඔය වැඩ කරන්න එපා කියන්නෙ නෑ උබල වගේ ඔච්චර ප්‍රාතමික dial වලට ඕව තේරුම් ගන්න බැනෙ... එතකොට ඉතින් බොරුවට tipper විතරයි... ඒ නිසා උබල කරපල්ලා මම කරන්නෙ නැ තව එකෙක්ට කරන්න එපා කියන්නෙත් නැ හැබැයි කරන දේ ටිකක් හිතපල්ලා ඔහේ පුරුද්දට කරන්නෙ නැතුව.. ගොන් හරක්
100% correct
Great explanation
🙏🙏🙏🙏🙏🙏🙏