ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි හාමුදුරුවනේ මිනිස්සුන්ට යථාර්ථය පෙන්නනවාට.. ඒත් මිනිස්සු වසර සිය ගණනක් තිස්සේ බොරුව පිළි අරන් නිසා මේවා කියද්දි ආවේගශීලි වෙනවා .. අනිත් අතට තමන්ගෙ ඇතුලාන්තය සෙවීම යි නිවන
අපාය මේ පොලවේ යට තියෙනවා කියලා නෙමේ. මිනිස්සු විදියට හරි සත්තු විදියට විදින දුක තමයි අපාය. මේ ගොල්ලෝ මෙවා නෑ කියලා කියන නිසා තමයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ. ඒගොල්ලො හිතන්නේ ඒකෙන් ඔවුන්ට දඬුවම් නෑ කියලා. නමුත් සොබා දහමේ නීතිය යටතේ ඔවුන් ට දඬුවම් ලැබෙනවා. මේ හාමුදුරුවෝ කරන්නේ NGO කොන්ත්‍රාත්තුවක් .මූට අහුවෙන්න එපා.
ඇත්ත. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මාගෙ ධර්මය අවබෝධ කරන්නේ නිය පිටින් ගත් පස් ස්වල්පයක් තරම පිරිසක් පමනක් බවය
මමේහාමුදුරුවෝ.ඇත්ත.කියන්නේ@@bpjayasinghe5091
පරක්කු වෙලා හරි මිනිස්සුන්ට ඇත්ත කියල දෙනවට ගොඩාක් ස්තූති කරන්න ඕනේ හාමුදුරුවන්ට
ඇත්ත එකයි. අපායක් කියන්නේ මිහිපිට විදින දුක වේදනාව මේ හිමි නම කියන්නේ ඇත්ත.. අර කොල්ලා අපායේ ගිහින් ඇවිත් වගේ
ඇහට පේන දේට වඩා ගොඩක් දේවල් තියෙනවා මේ ලෝකේඅනික science එක්ක බුදුදහම වගේ ලෝක දහමක් ගලපන්න යන්න එපාමොකද science අද හෙට වෙනස් වෙන්න පුලුවන් 😅
එයා දැනුත් ඉන්නේ අපායේ තමයි
ඒ කොල්ලාගෙ පක චෙන්ශොව් ඒහෙකින් කපන්න ඔනෙ 🤣🤣
තිරිසන්.අපායත්.බොරුද
අපාය මිත්‍යාවක් කියමුකෝ ඒත් අපි කරන සියලු වැරදි වලට රිටන් එක ලැබෙනවාමයි.ඒක තමයි ඇත්ත .
එහෙමම වෙන්නෙ නැහැ මිනිස්සුන්ට ඉතාමත් බිහිසුණු කුරිරු වධදී මරා දැමූ රාජ්ය ත්‍රස්තවාදීන් අද දක්වා සැපවත් ජීවිත ගතකරනවා
කර්මය යනු මේ අාත්මයෙදිම මානසිකව සහ කායිකව විදින දුක් පමනයි.
😂😂@@gkdskapgu7461
@@Pushpakumara-r4hකර්මයක් පළ දීමට සුදුසු අවස්ථාවක් හා සුදුසු ස්ථානයක් ද සකස් වී තිබිය යුතුයි.
@@gkdskapgu7461😂
ඇත්ත........... අපාය දකින්න පුළුවන් බුදුන් වහන්සේ, රහතන් වහන්සේ වගේ හිත දියුණු කරපු කෙනා ට විතරයි... සියලු වද වේදනා ලැබෙන්නේ තමන්ගෙ හිත ඇතුලේ... දුක් විඳිනවා... වේදනා දැනෙනවා..
ඇත්තටම මේක නේන්නම් යථාර්ථය මමත් හිතන්නෙ ඉපදීම අනුව තමයි අපාය හා සුරලොව පිහිටන්නේ බුදුසරණයි ජේසුපිහිටයි හාමුදුරුවනේ...
Budu sarana kese wetath jesu pihitai.
ඇත්තටම ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා.මේ මෝඩ ජනතාව හදන්න ලේසි නෑ.මිත්‍යාව බැහැර කර සැබෑ බෞද්ධ දර්ශනය අනුව යමු
අපාය යනුවෙන් ආයතනයක් පවතින්න නම් මේ ලෝකය සහ සත්ව ප්‍රජාව කිසියම් කෙනෙකුගේ මැවීමක් වෙන්න ඕන. කොහොම වුණත් සිත කියන්නේ ඉතා බලවත් දෙයක් නිසා එහි බලපෑම විශ්ව පද්ධතියට එක් වීමෙන් පෙරළා ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන්. කර්මය කියන්නේ එයට.
ට්‍රැක් ලන්තෙ නේද ඔයා😁
Moda kama prdarshne krn na ep
@@samansenaka5186 ඇත්තමයි🙂
කවුරු කොහම කීවත් සාදු ගෙ කතාව ඇත්ත .අපායකුත් නෑ දිව්‍ය ලොකෙකුත් නෑ.මේ විශ්ව ය මතුපිට තමා අපායත් දිව්‍යලෝකෙත්.අපාය දැකපු කෙනෙකු ත් නෑ දිව්‍ය ලෝකෙ දැකපු කෙනෙකු ත් නෑ.මේවිශ්වය මත තමා මේ හැමදේම .🙏
තමාට පේන සීමාව පමණයි සියල්ල කියලා හිතන එකම මෝඩකම. ඒක තමන්ගෙ මනසේ පටු බව. ඊට වඩා පුළුල් කරගන්න🙂
මිථ්‍යාදෘෂ්ඨි
දිව්‍ය ලෝක තියෙනවා, අපාය තියෙනවා, රුවන් වෑලි සැයේ අදටත් දිව්‍ය ලෝකේ ඉන්නේ දෙවිවරු වදිනවා, රුවන් වෑලි සැය තියෙනකම් බුදු දහමේ තියෙන දේවල් බොරු කියන්න කාටවත් කාටවත් ba, මුන් සිව්ර දාගෙන බොරු කියනවා, අතීතයේ හිටපු රජ වරු මේවගේ උන් ව පන පිටින් උල තිබ්බේ, දැන් කලෙත් එකමයි කරන්න ඕනි 🙏🙏🙏
@@prebba8411 ඔව් ඇ
@@prebba8411අනේ මට දවස් දෙකකට රජකම ලැබුන නම්........
බොහොම පිං අපේ හාමුදුරුවනේ , සත්‍ය පැහැදිලි කරදීම වෙනුවෙන් 🙏🙏🙏☸️☸️☸️
මෙි දැනුවත් කිරිමඅපිට හරි වැදගත් සාදු සාදු
මාර ගැටලුවක් .අපායේ ඉදන් මේකොල්ලා අහනවා අපායක් ගැන .මූ හිතන් ඉන්නේ පොලව යට කියලා . පොලව ප්‍රදාන කොටස් 03යි කබොල ,පාවරනය ,මැග්මාඇතුලේම තියෙන්නේ මැග්මාලෝදිය 3600c ක් අදික රස්නයක් තියෙන්නේ . දුර්වලපාසාන ස්තර නමුත් මැග්මාඑලියට එන්න බැරි තැනක් තමයිපොලොන්නරු උනුවතුර ලිං .ඇස්තියෙන්නේ කියවන්න . මොලේතියෙන්නේ හිතන්න .බුදුහාමුදුරුවෝ බහුසුතවුනාට අද ඉන්න ගොන් හාමුදුරුවරු කුඩා රාමුවකට වහල් වෙලා .පන්ඩ්තයන් වෙන්න හදනවා . උන් දන්නැ උන් දහම විනාස කරන බව . කරුමය කියන වචනය මෙතනට යොදන්නඇකියි ...
හරියටම හරි.මුන් දහමෙන් කන ගමන් දහම කන අපතයෝ
නැ.ඔය මතය සම්පුර්නයෙන්ම වැරදී.ඉතා පැහැදිලිව නිරය ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙනව.දේවදූත සූත්‍රය කියවන්න.100% පිරිසිදු බුද්ධ වචනය.බුදුවරු මිනිස්සු බොරු කියල බය කරන්නේ නැ.සසරේ ඇත්ත ස්වභාවය තමයි දේශනා කරන්නේ.සූත්‍රය කියවන්න බැරිනම් YT එකේ serch කරල හරි අහන්න.තිසරනය කෙරෙහි ස්‍රද්ධාව ඇතිකරගන්න.මේ චීවර ධාරියා කියන්නේ සම්පූර්නවෙන්ම මිත්‍යවක්.අදර්මයක්.මෙයාට මරනින් මත්තේ යන්ඩ වෙන්නේ නිරයට තමයි වැරදි හදා නොගත්තොත්.
Api inne apace thamai mun elawanakam api okkoma apaye
@@suniljayaratne5418 ne bn.aka minis loke duka.niraye dukath akka baladdi api me widinne sura sapak.achchara dukai niraya
අපාය ඇස් වලට පෙන්නේ නෑ මනස දියුනු කරගත්ත අයට විතරයි පේන්නේ
සම්පුර්ණ ඇත්ත අපායක් තියෙන්නේ කොහෙද?.බොහොම ඉස්තුති හම්දුරුවනේ.
අපාය දිව්‍යලෝක වෙනත් මානයන් දකින්න පුලුවන් මනස දියුණු කරගත් අයට පමණයි. ඒ නිසා ඒ ගැන කතා කල යුත්තෙ එවන් අයෙක් සමග පමණයි
❤❤❤,ඔබ වහන්සේ වැනි ප්‍රඥාව ඔස්සේ විශ්ව ශක්තිය කාන්දු වන උතුමන් වහන්සේලා ආලෝකය ඔස්සේ ලෝකය දැක දැන නිහඬ නොවිම අපට අමතර ශක්තියක් වන්නේය❤❤❤ඉතාම වටිනා අනාවරනයක් කල ස්වමෙින් වහන්සේට නමස්කාර වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
මිනිස්සු මුලාවට පත්කරන , ක්‍රම සමහර පොත්වල හා,මේ වගේ දේශනා වල ඇත.ඒ ඔවුන්ගේ දැනුමයි. දියුණුව සමගිය ඇත්තේ ඒ පමනණටය.
අපාය, දෙව්ලොව, බඹ ලොව යන්නෙ තම තමන් විසින් හදා ගෙනම. මේ සියලු දෙනාම, meemure Dhammawansa ස්වාමින් වහන්සේ ගෙ බණ ක් අහන්න. උත්තරය ලැබෙයි... තෙරුවන් සරණයි.!
Pinwantha ape hamuduruwan atthama thamai kiyanne oba wahanseta theruwan saranai
මට කලකට පෙර පුවත්පතක දකින්න ලැබුන ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකික මහාචාර්ය වරයෙක් ඇමරිකානු පරියෙශනයකින් සොයාගත්ත කියල බුදුන් වහන්සේ ගේ දේශනවලට බෙහෙවින් සමාන නිරයක්. එය පිහිටලා තියෙන්නේ ඉතා ගැබුරු මුහුදු පතුලේ අදික පිඩනයකින් යුත් අදුරු ප්‍රදේශයක් බවත් එය ඔවුන් නම් කරල තියෙන්නේ "නිරී" යන නමින් මෙය රහසිගත පරිෂණයක් එහිදී ඔහු සදහන් කරල තිබුන බුදුන් වහන්සේ ගේ දේශනවලට බෙහෙවින් සමාන කටු ගසට නගින මකුළුවන් වැනි සත්ව විශේෂයක් තම ශරීරය කැපී විනාශ වනබව තවත් තවත් බොහෝ කරුණු එහිදී සදහන් කරල තිබුන. මෙපිලිබදව ඔබවහන්සේ සොයාබලන්න
Henen eya dhakinna athi
Apawath welama බලන්න ko,,apaya dakinna labewi,,ahema වෙන්න ma kiyala prarthana karanwa,,,🙏🙏🙏
මොඩ බෞද්ධයන් සහ චීවරධාරීන් අතර සැබෑ බෞද්ධ සහ බුද්ධ්මත් යතිවරයාණෙනි, ඔබ වහන්සේට බොහොම ස්තූතියි ..🙏
ලෝකයේ ධාතු ස්වභාවය මෝඩයට මෝඩයා සෙට්😂 නිරයක් නැ කියලා හිතන කම ම තමන්ගෙ මනසෙ පටු බව. මොකද ඉන්ද්‍රියන් 6න් එහා දෙයක් දන්නැ. පිළිගන්න නොකැමති බවත් පටු බව.
අපේ මිනිස්සු කැමති සුරංගනා කතා අහන්න ඇත්ත අහන්න කැමති නෑ,,
අලුත්ම සෙල්ලම තමයි ආරන්‍ය වාසි කියා ලෝකෙට පේන්න කැලේ වැදිලා මෙන්න අන් තර්ජාලය අස්සෙ රිංගල තමන් ගැන ලෝකේ වටේ ප්‍රචාරය යවනවා. මුලින් ප්‍රශ්න අහපු කොල්ල නම් අමු මෝඩයෙක්.
ඇයි මේ හාමුදුරුවරු මෙහෙම බුදු දහම විකෘති කරන්නේ
@julieoteng45ම්27 මුන්ට සල්ලි ලැබෙනවා
ආරන්‍ය වාසී කිව්වම මිනිස්සු ගොඩක් කැමතියි .ඔය කැලෑවල් ඇතුලේ භාවනා කරනවා .ආරක්ෂාවකුත් නෑ.ප්‍රශ්න වලින් බේරිලා ඉන්න හදාගත් තැනක්.බුදුන් වහන්සේ ඉතා වෙහෙස ට පත් වෙලා ලෝකෙට දහම නිරාවරණය කර දුන්නා.ලෝකය තිබෙන්නේ එලියෙ නොවෙයි තමන්ගේ සිත තුල බව පෙන්වා දුන්නා.
බුද්ධිමත් ජනතාව ගෙ විමර්ශනය සදහා .......අද බුද්ධ දර්ශනය නැත බොහෝ සංඝයා තමාගෙ සැප සම්පත් වෙනුවෙන් සුරංගනා කථා කියමින් සිටී.
ක්‍රිප්ටෝ නිරා කුරුසයෙක් වගේ. බුද්ධාගම ඇතුලතින් විනාශ කරන්න මුන් හදන්නේ.
Thera mooda nisaada igna gath aya mhana wene pitarata aya pwa awith mahana wenee
Sammanthage goolayane
ජෙරම්ට කරන්ඩ බැරි උන එක මු කරයි කියලා විශ්වාස ඇති.😂😂😂😂.මාර මහන්සියක් ගන්නේ.
මූ ජෙරම්ගෙ ගෝලයෙක්
Budhu dhahama vinasa karanne apaya niraya vage boru nam kiyakiya minisun biyavadhdhana chivaradhariyo ban... kiribathla vage
අපායවල් නෑ තමයි බං.අපායෙ තමයි අපි දැන් ඉන්නෙ.දුක්වේදනා විදින්නෙ අපි අපායෙ ඉදගෙන.දිව්‍ය ලෝකෙ ඉන්නෙ අපි පාලනය කරන හොරහොත්ත.තේරුම් ගනිල්ල .
ජේ.වී.පී දර්මය
මොනවා කිවත් බූදුගුන අනන්තයි කියමුකෝ තෙරුවන් සරණයි . ..
අනිවාර්යයෙන්
🌹ඇත්ත මේ ස්වාමින්වහන්සේ කියන්නේ, අපේ ආගමේ මහාවංසය, දීපවංසය පවා සියල්ලම විකුර්ති කරලා තියෙන්නේ, ඔබ වහන්සේට බොහෝ ස්තුතියි මේ දේවල් පහැදිලි කරදීම ගැන. 🙏
Na na me hamuduruwo pacha kelinme🙂
Umandawe. kudda . Deshapalakayekge . Kadeka weda dannedda
පල්ලියේ දංකුඩකන උඹ මොකටද අපාය හොයන්නේ.
Loka vishaya achinthaya bava.....(Obata theruvan saranai)
මට ඕක හිතුනේ මම AL වලට ඉගෙනගන්න කාලේ දැන් මගේ වයස 58 යි මම ගණිත ගුරුවරයෙක් මම එදා හිතපුදේ අද ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ හරි නමුත් ග්‍රාමීය මනසට එ අපායත් හරි අපේ වැඩිහිටයන්ට පරන අපාය හරි අපි ඉන්නේ ඊට ගොඩාක්ම ඈත
අපායක් නැහැ කියන එකාල තමා, පනපිටින් අපායෙ යන්නේ.පරිස්සං වෙලා ඉදපං හාමුදුරුවෝ.
ඒ කොල්ල කියන කතාව සම්පූර්න ඇත්ත.මේ චීවරදාරිය තනිකරම දර්ම කවිකුර්තියක් කියවන්නේ.අදර්මය මේ කියවන්නේ.ඉතා පැහැදිලිව බුද්ද වචනයේ තියනව නිරය.
Moda buruvek uba
@@samansenaka5186 තිසරනය තියා තිසරනයේ හුලගක් වත් වැදීල නැ ඔයාට.පිරිසිදු බුද්ද වචනව කියවන්න. නැත්තන් අපරාදෙ මේ මිනිස් ජීවිතය.දරමය වගේ පේන අදර්මයට අහුවෙන්න එපා.ඔය කියන්නේ තනිකරම අදර්මය
@@samansenaka5186 ඔයා තමයි බූරූවා
බුදු දහම විකෘති කරන්න එපා.ආගමට ගරහන්න එපා.කන පතේ පහරකින් එපා
chande dunne katda giya para?
මුන් හැමෝම කරන්නෙ සිවුරදාගෙන බුදුදහම විකුනම්කනඑක තමයි.බුදුදහමෙ ඉදගෙන ලාබසත්කාර ලබනගමන් එකට ගරහනව.කියන්නකො බුදු කෙනෙක් හිටියෙනැ බොරැ අාගමක් කියලා.එකකොට වැඩේ හරි.අපි වෙන අාගමකට යන්නම්.හැමෝම අතහරින්න හිත පුරැදු පුහුනු කරන්න.එතකොට ධර්මයට ලංවෙන්න පුලුවන්.මම එහෙම කරා.මම ගොඩක් සතුට්න් ඉන්නෙ.එකඑක මගුල් කතා අැහුවොත් අපේ මොලේ කචල් වෙනවා
හිරි ඔතප් නැති වීම කොච්චර දුකක් ද 😢😢😢😢බුද්දප්තපද කාලෙක මෙහෙම නම් නැති කාලෙක කොහොම ඇතිද,😢😢වහ වහ දර්මය අවබෝධ වේවා අපට..
හාමුදුරැවෝ කෙනෙක් මෙහෙම දේශනාවල් කරපුවාම බුද්ධසාසනය පිරිහෙනවා
මේ හාමුදුරුවො සම්පුර්ණයෙන්ම ඇත්තනෙ කියන්නෙ? ඇයි බනින්නෙ කියල මට හිතාගන්න බෑ..
අපාය තියෙන්නේ 4th dimension එකේ පොල් බූරුවෝ! නොදන්නා ලබ්බවල් කථා නොකර ඉඳපන්. හිතපන් උඹ කඩදාසියක කොටුවක් ඇඳල ඒක මැද තිතක් ඇන්ද කියල. උඹ තිත විදිහට හිතුවොත් 2nd dimension එකේ උඹට පෙන්නේ කොටුවේ දාරය විතරයි නේ.. උඩින් කොලේ දිහා බලන් ඉන්න එකාව උඹට පේන්නේ නැහැ නේ.. උඹ ඒක නිසා කියනවා 3rd dimension එකක් නැහැ කියල. ඒ කියන්නේ අපේ ලෝකය. ඒත් හරකෝ ත්‍රිමාණ ලෝකයක් තියෙන නිසා නේ අපි මේ ලෝකේ ඉන්නේ. දිව්‍ය ලෝක සහ අපායන් තියෙන්නේ 4th dimension එකේ. ඒක තොට පේන්නේ නැති උනාට අපාය නැහැ කියල කියන්න බැහැනේ හරකෝ!!
ම්නිස්සු නේ ඒ හැටි මටත් හිතා හන්න බැ හාමුදුරුවෝ සහතික ඇත්ත කියෙන්නෙ
@@ravanalanka121 එකෙන්ම . අන්න ඒකයි මනස දියුණු කරපු අයට විතරක් දකින්ඩ පුලුවන් .
@@ravanalanka1214th dimension eka kiyanne time eka , nattam wenath direction ekak nemei
ඇයි උබ අපාය දැකලවත් නැද්ද ??
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ😢
නූගත් කැහිගැට කොල්ලොත් එක්ක විවාදයට ගිය එක වැරදියි.උන් හොද නරක දන්නේ නෑ.උන් බුද්ධාගම ඉගෙන ගෙන තියෙන්නේ උන්ගෙම නූගත් සීයාගෙන් ආච්ච්චිගෙන්.ඔබ වහන්සේ වැනි උගත් ධර්මධර විනයධරභික්ෂූන් වහන්සේලා මෙවැනිනූගත් දෙකයි පනහේ කොල්ලෝ සමග වාදෙට යාමබුද්ධිගෝචර නොවේ.
මොවුන්ට අමු කැවිලා .භික්ෂූන් කියලා ආමන්ත්‍රණය කරන එකත් පවක්.මොවුන් දේවදත්ත නිකායේ අය.ශාසනයන් නෙරපා දැමිය යුතුය
ධර්මය අවබෝධ වෙන්නෙ ප්‍රඥ්ඥාවන්තයන්ට පමණයි
අපාය දිව්‍යලෝකය කියල වෙනම නෑ මේ මිහිපිටම තමා තියෙන්නේ මේ මගේ අදහස
1:50 1:54 'getaluthen' potha liyann mulassraya mokadda. Henpita gedara himige hithalu deyak wenna berida. Api den piliganna one suthra pitakayada henpita gedara himige pothada?
එදා සිද්ධ වෙච්ච දෙ සත්‍ය යි❤ අපාය නොදැකපූ අය අශාවෙන් ඉන්නෙ ඇයි? අපාය දකින්න❤
Siurak dagena mithaya dustiya pathurana kota apaya bala ganna puluwa wei.. Honda experience ekak arganna puluwan prayogikawa.
@@sanathwickramaratne1051 ඇත්ත 😂
අනෙ දෙවියනෙ අපෙ බුදුන් දෙසු බණ. බුදු දහාම ව්නාස කරන්න එපා ...
Niyamai hamuduruwene❤
@@prebba8411 පකතමයි
පකතමයි
අනිවාරෙන්ම
හාමුදුරුවන්ගේ කතාව ඇත්ත අපාය දිව්‍යලෝක වගේ දේවල් මෝඩ ජන කතා
එහෙමතමා.හිතන්න.වෙන්නෙ
යන්න අනේ😢😢😢😢😢😢😢😢
සමන්තභද්‍රගෙ කතා හරි කියන අයගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද? ථෙරවාද බොරු මහායාන හරි කියලනෙ මේ ඔක්කොම කරන්නෙ. උබල වගේ මෝඩයොත් ඉන්න එපැයි ඉතින්
@@SaimonMatarageදිව්‍ය ලෝකෙ යන්න හිතාගන උන්නු කෙනෙක්😅
මුන් වහන්සේගේ ආරණ්‍ය භික්ෂූන් ගැන ගැටළුවක් ඇති. හැබැයි ඒ ආරණ්‍ය යයි කියාගන්න එක භික්ෂුවක් වෙන්න පුළුවන්. හැමෝම එහෙම නැහැ. සියලු දෙනාටම පරිබව කරන එක අනුමත කල නොහැක.
අනේ අපේහාමුදුරුවනේ.ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත...ඉපදීම ..මරනය...ඇත්ත...වෙනම අපායවල්...ද්ව්‍යලෝකය ..තියෙන්නේ..මේ ලෝකයේ මෛ..සත්තු...වෙලා ඉපදෙනවා කියන්නේම අපාඅයවල් තමා....කුකුල්ලු උනත් ඉපදෙනවා...මැරෙන වා..මාලු උනත් එහෙම තමා..මේ තිරිසනුන් ගේ.ලෝකයම අපායක්...අපිට..නොපෙනුනාට..දෙවිවරුන් ඉන්නේ ත්...මේ විස්වයේම තමා..පින්..ඇති අයට උන් වහන්සේ ලාව..දෘෂ්‍ය වෙනවා..මගේ ඉස්සරහට ..ඇවිත් දෘෂ්‍ය උනා..ජේසුස් වහන්සේ...මම උපති බුද්ධාගමේ..ඊට පසු මම ..අදහන්නේ........ස්වභාව ධර්මය ...මනුස්සයෙක් ..වෙලා..ඉපදෙන්නේ..පින් දහම් කර ගන්නම තමා..එතකොට සත්ව ලෝක වල ඉපදීම වලක්වා ගැනීමට පුලුවනී....
ස්වභාව ධර්මය ඇදහුවාම ඉපදෙන ,මැරෙන,දුක් විදින එක නැති වෙනවද.ඒක මහ ගොං කතාවක්.
බුදු රජාණන් වහන්සේ දේශනා කලා තිරිසන්, ප්‍රෙත ,අසුර, නිරය තියෙනවා කියලාතිරිසන් අපාය අපිට පෙන්නම තියෙනවා, දහාම උපරිම වැඩුව කෙනෙක් දන්නවා අපාය කියන්නේ සිත බව, තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඒ පොත මා ලග තිබෙනවා.ඔබ වහන්සේ කියන දේ හරි. පොලව යට අපායක් පිහිටන්න බෑ.ජීවියෙකුට ඉන්න බෑ.මේ කතාව කියල මිනිසා පාපයෙන් මුදවා ගන්න කියපු බොරුවක්..
තේරුම් ගන්න අයට නම් ගොඩාක් වටිනව. පිං ඔබ වහන්සේට.
ඇ බෝල එතකෝට අපේ මෙ සූර්යක් ගහ මන්ඩලය තුල තියන සියලුම ග්‍රහ ලෝක සහ සදවල් වල බෝල කිසිම තැනක මිනිස් ජීවිත හො ඇසට පේන සත්වයෙක් නැති බව.ඉතින් බොල එවැනි තැන් පාවා ආපායවල් වෙන්න බැරිද බෝල.
මේ වගේ සිවුරු දා ගත්තු මුන්ට දඬුවම් දෙන්න මේ රටේ නීතියක් නැද්ද
ඊළඟ ආත්මය හිතාගන්නවත් බැරි තරමට දුෂ්කර වේවි
භෞතික දේවල් විතරද ඔබ වහන්සේලා විශ්වාස කරන්නේ..හරි අපි ත්‍රිපිටකයෙ ඔය කියන සූත්‍රයෙ දුර එක්ක සැසදුවාම ඕව නෑ කියමුකො..ඒත් පෘතුවි අභ්‍යන්තරය අධික උණුසුම්..ඒ මට්ටමට ගිය කිසිදු භෞතික විද්‍යාත්මක උපකරණයක් නෑ..මතක විදිහට රුසියාවෙ පෘතුවියෙ අභ්‍යන්තරයට හාරන ලද විශාල කැණීමක් තියෙනවා..රට වැරදි නම් නිවැරදි කරන්න ..මෙතනදි ඒ විශාල කුහරය හාරන එක නවත්වනවා..ඒ උෂ්ණත්වයේදී කැණීම් උපකරණ පවා හානි වෙන නිසා...මේ පෘතුවිය ගෝලයක්..හරියටම රවුම් නෑ..අපි මේ ඉන්න පොලොව කියන එක පෘතුවිය අභ්‍යන්තරයේ ලෝදිය මත පාවෙමින් තියෙන්නෙ..භූ තැටි පිහිටා ඇති ආකාරය හා ඒවා චලනය වීම ගැන සොයා බලන්න..අපි මේ කථා කරන්නෙ කාබන් මූලික ජීවයක් තියෙන මිනිස්සු විදිහට.සිලිකන් මූලික උන ජීවීන් අධික උෂ්ණත්වය තියෙන තැන හැදිල තිබුණොත් ඒක අනාගතයේ විද්‍යාවෙන් සොයාගත්තොත් අද ඔය කියන බණ හමාරයි..බුදු හාමුදුරුවො කාලීන බණ කාලයට ගැලපෙන බණ නෙවෙයි දේශණා කලේ..ඒක අකාලික ධර්මයක්...ඒකෙ සමහර දේවල් භෞතිකව නොපෙනෙන දේවල් අද කාලයේ ඔප්පු කරගන්න බැරි දේවල් කියලා බැහැර කරන්න ගියොත් අනාගතයේ මිනිස්සු යම් සොයාගැනීමකින් ඇත්තටම එහෙම දේවල් තියෙනවා කියල පෙන්නුවොත් එදාට ඔබ වහන්සේලා මේ වෙනස් කරල දේශණා කරන්න හදන දේ ඔප්පු වෙලා ඔබ වහන්සේලා බොරු කාරයෝ වෙනවා. එදාට ඉතින් ඔබ වහන්සේලාත් අපිත් ජීවතුන් අතර නෑනෙ..ඊළග කාරණය ඕපපාතික උපත්..සහ නොපෙනෙන පරාසයේ ලෝක ..භවය.කර්මය හා සසර පව පින වැඩක් නෑ ඔබ වහන්සේලා කියන විදිහට..ඒවා වැඩක් නැත්නම් මිනිසුන්ට අමුතුවෙන් මොකුත් කියල දෙන්න අවශ්‍ය නෑ..ඔබ වහන්සේලාට සිවුරු දරාගෙන කරන්න දේකුත් නෑ..එතකොට සිවුරක් දාගෙන ඉන්නෙත් ව්‍යාපාරික ධනාත්මක චින්තන වැඩසටහන් කරන පුද්ගලයෙක් විතරක් වෙනවා....අපාය අපි දැකල නෑ වගේම තමයි ඔබ වහන්සේලාත් දැකලා නෑනෙ..දැකපු නැති දෙයක් නෑ කියන්නත් සාක්ෂි ඕනෙ..එහෙම කෙලින්ම නෑ කියන දේ කවදා හෝ යම් මට්ටමකට තියෙනවා කියල විද්‍යාවෙන්ම හොයාගත්තොත් ඔය අද කියන බයිලා අකුල ගන්න පුලුවන් වෙයිද...බුද්ධ ධර්මය ඇතුලෙ තමන්ට ගන්න තියෙන්නෙ ධර්මය මිසක් මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට වැඩක් නැති දේවල් කියල පව පින හොද නරක නෑ කියල මිනිස්සු සත්තු වගේ හැසිරෙන එක බලන් ඉන්න එක නෙවෙයි...
🎉🎉🎉
Budhu saranai hamudhuruwane.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ නිවැරදියි. ඇත්තටම බෞද්ධ දර්ශණය තුල ව්කෘති වූ තැන් බොහොමයක් තිබෙනවා. එය කෙසේ වීදැයි කීමට බැහැ. නමුත් අපාය පමණක් නෙවෙයි මරණයෙන් අනතුරුව පුද්ගලයෙකුගේ කර්ම ඵල වල ස්වභාවය අනුව විපාක තීරණය වන බව විමසුම් සහිතව බැලීමේ දී පෙනී යනවා. ඒ වගේම ඒ කිසිවක් බෞතික වශයෙන් සිදුවන දේවල් නොවන බවත් පැහැදිලියි. එසේම ඒ අයුරින් විපාක දීමේදී එම පුද්ගලයා ජීවත්ව සිටින කල ලැබෙන ආකාරයෙන්ම පාපයේ හෝ කුසලයේ ස්වභාවය අනුව ඵලවිපාකවල විඳීම හෝ විඳවීම කීප ගුණයකින් අඩු හෝ වැඩිවීමට හැකියාව පවතිනවා. එමෙන්ම ජීවතුන් අතර සිටින කලෙක මෙන් වේදනා දැනෙන බව සිතන්න පුලුවනි. වරක් සාරිපුත්තයන් වහන්සේ බුදන් දැකීමට ගිජිකුලු පව්වට යන අතරදී සුවිසල් සත්වයකු තමාගේම මාංෂ බුදිනු දැක සිනා පහල කරනු දු ටු උන්වහන්සේ සමග යමින් සිටි අනෙක් භික්ෂුව ඒ ගැන විමසූ පසු එය බුදුන් ඉදිරියේදී විමසන ලෙස පවසන ලදුව පසුව එය එලෙසම සිදුකල පසු බුදුන් වහන්සේ තමන් වහන්සේත් එය දුටු බවටත් කිසිවකු එය විශ්වාස නොකරන නිසාවෙන් තමන් එය නොපැවසූ බවත් ප්‍රකාශ කොට තිබෙනවා. කුමක්ද හේතුව. එතන බෞතික ශරීරයක් නොතිබූ නිසාත් ධ්‍යාන ලාභී උතුමන්ට පෙනුනත් සාමාන්‍ය අයට එය දර්ශණය නොවීමත් ඊට හේතුවයි. මෙවන් දේ අප අතර කොතෙකුත් ඇති. නමුත් නොපෙනෙන නිසාම අප ඒවා නැතැයි පිලිගැනීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් සත්‍ය නම් එවැනි දේ අප අතර තිබීමයි.
සාමනේර බණ දහම් පොතේ තියෙන ටික වත් හරීයට තේරුම් ගත්තු , හාමුදුරුවරු අද කීදෙනෙක් ඉන්නවද කියල බලන්නකො , අපේ හාමුදුරුවනේ ...!!!
තල 31 ගැන බුදුහාමුදුරුවො දේශනා කරල තියනව...මහපොළවේ යට හෑරුවට ඇති අපායක් නෑ....
අපාය හා දිව්‍ය ලෝකය යන දෙකම මෙලොව තිබෙන්නේ ..වෙන කොහෙවත් නෙවෙයි .
බුදුන්ගේ දේශානා අනුව පව්කල තැනතො අපායට පිංකල තැනතො දෙව්ලොව ටත් යනවා දේශනය අනුව.එහෙත් පැවිදිව බවුන්වඩා. නිවන අවබොද කරහෑනීම. සදහයි..මේ වෑයම..සිවුර පොරොගත්තා කියා .හැමොටම නිවන් යන්න බෑ.අපේ හාමුදුරුවනේ පාහාදා දෙන්න සත්‍යය.🙏
Siwurak dagena mithaya dustiya pathurana kota apaya bala ganna puluwan wei
බුදු දහම හරි හැටි නොදන්නා අයට මේ හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත කියල හිතෙනව නේද...මතක තියාගන්න කවදාවත් සෝවාන් වෙන්න හිතන්න එපා...අපිට නොපෙනෙන හුගාක් දේවල් මේ විශ්වයේ තියනව
චීවරයේ ඉඳගෙන උතුම් ශිසද්ධර්මයට නිගා නොකර සිවුරු හැරයනඑක වටිනවා.වෙන කළයුත්තක් නැහැ.කතාකරන්න ඕනැ පරැෂ වචතයෙන්, ඵ්කත් හෙඳ වැඩියි.
Meka agama kanawa.
Modayooo olven ahagan nava kiyna de buruva
උඹයි මෝඩ.
ආගම තුල අපායක් ඇත.. දහම තුල අපායක් නැත.. ආගමයි දහමයි අවබෝධයෙන් දකින්න..
හරක්ට තනකොල පුන්නක්කු දිරෙවුවට මේ හාමුදුරුවෝ කියනදේවල් දිරවන්නෙ නැහැ😂
මෙයාපන්ස්සියපනස් ජාතක යත්විකුර්තිකරනවා සුබද්‍රගේ අබ්ද්‍රකතා😗☺️😢❤
නිරයට යන පාර ලස්සනද අපේ හාමුදුරුවනේ...ඇයි එහෙ වඩින්න හදන්නෙ මේ...
ඔබවහන්සේගේ කට අවීචිමහා නරකාදියේදොරටුවයි!
හාමුදුරුවන්ගේ දහම් දැනුම ඉතා ඉහලයි...පැහැදිලි කිරිම. ඉතාම විශිෂ්ඨයි...නමුත් මේ් බුදු දහම පොඩි කාලයේ ඉදන් අපිට කියලා දිලා තියෙන්නේ වැරදි දේවල්ද?
සිවුර දෙස බලන්න. සිවුරට යටින් කපටි කිට් . කෙහොමද වෙනස් වීම. උං එහෙමයි.. "ඇතත් නැතත් සුදනෙනි පරලොව මහත හලොත් යෙහෙකි පවිකම් නොතබාම සිත"
දැන් අට පිරිකරට කමීසයක් පූජා කරන්න😮😮😮😮😮😮
ඇත්ත තමයි ape හාමුදුරුවනේ, පැහැදිලි කිරීම බොහොම hodai,
හාමුදුරැවෝ මට උත්තරයක් ඔනිඅපායක් නැත්නම්, කර්මය පලිඝන්දෙන්නෙ කොහොමද, එ කියන්නෙ එක පලිඝන් දෙන්නෙ මෙලොව වශයෙන් විතරද? වැරදි කලාට කමක් නැද්ද
අපාය තියෙන්නේ මෙහි පිටම තමයි අපාය දිවියලෝකේ තියෙන්නේ තමන් ලග
Hamuduruwo hari , kauda me mic eka allana nugath miharaka
Attane කොහෙද පොලවේ යට අපායක් 😂😂😂😂😂😂, සත්‍ය දහම අද nehe, මොඩ bauddayo ගොනාට ඇඳගෙන 😂😂😂😂ඉන්නේ 😂
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
ආ පාය යනු පායක් නැතිනම් හිරු එලියක් නැති එක .
මාත් ඔතන තමා ඉන්නේ හාමුදුරුවනේ ...බන පොතක් තියන් මුන් මොලෙ කනවා...ඇත්ත තේරුම් ගන්න බැහැ මුන්ට...බුදුදහම නිර්මලය....හැබැයි පොත් පත් ලියපු උන් වහන්සේලගේ අතිශොක්තිය පෙන්නන්න ගිහින් බොරු ඇතුලත් කරලා...ක්‍රියාවෙන් ඔය කිසිම කෙනෙක් බුදුන්වහන්සේ අනුගමනය කර නැත...ඒ කාලේ නිසි අද්‍යපනයක් නොලත් පිරිසකට මේවා ඇත්ත ලෙස පිලිගන්න ඇති..පොඩි කාලේ මහන කරනවට මන් විරුද්දයි අපේ හමුදුරුවනේ..මට ඒ ක උනේ කොහොමද කියන එක දැන ගන්න ඕන..බුදුන් වහන්සේ ගිහි ජීව්තය විදලා ලමයෙක් හ්දලා මහන උන න්ම් ඇයිමොනවත් නොතෙරෙන පොඩි උන්ගෙ ජීවිත නැති කරන්නේ..මට ඔබ වහන්සේ සමග සකච්චා කිරිමට කැමතියි...0729663838
හාමුදුරුවනේ මට තව දෙයක් දැනගන්න ඕන හදහන් බැලීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඒවත් බොරුද ඒවාගේම ග්‍රහ අපල වලින් මිහිපිට ජීවත්වන මිනිසුන් වන අපට බලපෑම් ඇතිවෙනවාද තවද කෙනෙකු මැරුනු කල යම් ආත්මයකට යනතුරු හිතක් අලුත් ශරීරයට ඇතුලු වන ආකාරය මොන ආකරකාන්ද සිද්ධ වෙන්නෙ කොහොමද .ලිදට වැටුණු එකා ලිං කටෙන්ම එලියට එන ආකාරයෙන්ද හිතත් ශරීරයට සම්බන්ද වෙන්නෙ මේගැන කෙටි හැදින්වීමක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි
😢මුන්ට----ඇත්තටම පිස්සු බං😢
උමන්දාවෙ එකාගේ පොඩි මල්ලි කන්න නැතුව මහණ කරපු බල්ලෝ
මන් මේ හාමුදුරුවොත් සමග එකගයි
හෙට තව අයෙක් කිවුවොත් බුදුන්වහන්සේ කියලා අයෙකු නෑ කියලා ඒකත් පිලිගන්නවාද මේ උන්නාන්සේ කියන්නෙත් තව අයෙකු ලියපු දෙයක් මිස උන්වහන්සේ ඇත්තටම අත්දුටු දෙයක් නෙමේ ඒ ලියපු කෙනාට වැරලිලානම් එතකොට මොකද ...අපේ හිත කොච්චර විසාලද කියලා යමෙක් අසුවොත් පරිමාව කාටද කියන්න හැකි... බුදුන්වහන්සේ දේශනාකලේ උන්වහන්සේ අත්දුටු දේ මිසක අන් අය සදහන් කල දේ නොවෙයි
හතර අපාය කියල නේද කියන්නේ...එයින් අපේ ඇහැට පේන තිරිසන් අපාය අපි මරනෙන් පසු නැවත භවයක් ගෙන දෙන්න පුලුවන් තැනක් නොවේද? කරුණාකර පිලිතුරක් දෙන්න...(නොපෙනෙන ඒවා පැත්තක තියමුකෝ දැනට)
බුදු හාමුදුරැවෝ ඉන්දියාවෙද කොල්ලෝ..
රාජපක්ෂ ජනාදිපතිතුමා නොහිටින්න වුබෙ කෑලි ඇහිදින්න වෙන්නෙ කූඩෙට.අකමැතිම ගමන යන්න වෙන්නෙ කවලමෙ.වැරදි සහ වරද්දපු අය ඇති.එතුමගෙ තීරනනිසා අපි අද ජීවත්වෙන්නෙ
හාමුදුරුවනේ බායිලා කියවන්නේ නැතුව අපේ එක එක රටවල් වල තියන පුස්කොල පොත් අපේ රටේ සම්පත්...... ඒවා ලංකාවට ගේන්නගන්න බලනවා ඔච්චර කැක්කුම තියෙනවනම් තපිටකය ගැන කතා කරනවා ඔරජිනල් තපිටකය කෝ ලංකාවේද තියෙන්නේ බායිලා කතා කරන්නේ නැතුව අපේ රටේ තිබුන පොත් පත් පුස්කොල පොත් ගෙන්න ගන්න බලනවා අදාල බලදාරී දැනුවත් කරලා.... මුන්ට කැක්කුමක් නෑ හෙනගහලා ගියත් ඒවා බිලා වගේ බායිලා කථා කරනවා චීවරයක් දාගෙන...... ජාතියන්තරේට අරන් යන්න ඕනිලු..... මුලින්ම අපේ රටේ තිබුණ වටිනා සම්පත් පුස්කොල පොත්..... ඒවගේ දේවල් ගොඩක් තියනවා එංගලන්තේ එහෙම ඒවා දකිද්දී අහද්දී දුකයි...... මෙතන මෙතන බය්ලා කියවනවා චීවරේට අගෞරව කරන්න එපා ඔයා..... යනවා බුද්දාගමට ගෞරවයක් වේන විදියට ජිවත් වෙනවා
සිවුරක් දාගෙන හිට්යට බුදුන් දේශනා කරපු මග නෙවෙයි යන්නේ, ධර්මය සම්පුර්න ව්කුර්ති කරනවා
සත්‍ය බුදු දහමේ කියන්නේ අන්න එහෙම දෙයක් අද ඇත්තේ ව්කුර්තිකල ඇදහීම් වලින් පිරි ආගමක්ම පමණක් වු දෙයක් අර්තය සම්පූරණයෙන්ම වෙනස්වී ඇති ආගමක් අප මහා බුදු රජාණන්වහන්සේ ධර්මයක් මිස ආගමක් දේශනා නොකල සේක....
මේ හරකා උගේ මතයේ ඉදගෙන උමීබෑ කීයනව හාමුදුරුවන්ට කතාකරන්න දේන්නේනෑ
පවි කාරයා
මේවට කමිනට් කරන අපිත් පවුකරගන්නව නමුත්මේව දැක්කම මොකුත් නොකියත් බැහැමිනිස්සුන්ට කන්න ඕනවුනාම කබරගොයත් තලගොයෙක් කරගන්නව එතකොට මිහිඳු මහරහතන් වහන්සෙ ලංකාවට වැඩම කරලත් නැද්ද දේවදුතසුත්‍රය දේසනා කළෙත් නැද්ද . ඒ වගේම අජාසත්ත රජතුමා මේවෙනකොට ඉන්නෙ කොහෙද ඔය කරන්නෙ දසවස්තුක මිත්‍යාදෘස්ටිය ඒනිසා මේලෝ අසාරත්වය ගැන කලයාන මිත්‍ර ස්වාමින්වහන්සෙල අපිට කියලත් යුතුකම් වගකීම් නිසා අපිට ඒකෙන් ගැලවෙන්න බැරැව අපි ඉන්නව ඒනිසා කරැනාකරල බුදු බනවිකෘති කරන්න එපා ...සියලු ලෝක සියලුසත්වයෝ සත්‍යදකිත්වා
ළගදීම අංගඔඩට යන්න සූදානම් වෙලා ඉදපං
පහල comment දාපු අයට ඒ පාර මල් වවල වගේ...රොත්තටම යන්න ඉපදිච්ච අය....හොඳයි
අපාය තියෙනවා ගිහින් බලලා එන්න ඔනා.
ගිහියෙක් තරම්වත් බණපදයක් දන්නැති ඔබවහන්සේ කටපියාගෙන ඉන්න ඕනේබුදුහාමුදුරුවන්ටත් වඩා ඔයා දන්නවා වගේ පෙන්නුවටමෝඩ හිනාව දැක්කහම ඔයා මුකුත් දන්නෑ කියලා තේරෙනවාහොඳ වෙලාවට තිරිසන් අපායේ පේන්ඩ තිබ්බෙ නැත්තං ඔයා කියයි තිරිසන් අපායකුත් නෑ නෑ කියලා.ප්‍රතිසන්ධි තල කීයක් තියෙනව කියලද ඔයා එතකොට කියන්නේ
මිනිස්සු කියන දේ කරතියාගෙන යනව මිසක් තර්කානුකුලව හිතෙන්නෙ නැ ඒකනෙ කවදාවත් ලංකාව දියුනුවක් නැත්තෙ
ඇබෝල අපේ මෙ ගැලෙක්සි එකේ ශීරපතරේ සූර්යයන් බිලියන 400 පමන තියනවා කියලා සොයාගෙන තියනවා අද වෙන විට එවා වාටා ග්‍රහ ලෝක තියනවා කියලා හොයාගෙන තියෙන්නේ බෝල ඉතාම අඩු ප්මානයක් නමුත් මනුෂ්‍ය යන් සත්වයින් ජිවත් වෙන කිසිම තැනක් දැනට හෝයා ගෙවන නැත ඉතින් බෝල එ ලෝදිය තියන ගිනි ඇවිලෙන සූර්යයන් විසාල ප්මානයක් තියෙන්නේ කව්ද දන්නේ බොල එවා නිරි සතුන් කරන ලද පව් නිසා විපාක නිසා ඉපදුනු උන් ඉන්නවාද කියලා.යකෝ මෙ උනානාසේ මොකද එවා හොයලා දැනගන්න මෙයා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේද බෝල.
Ne, meya hithagena inne buduhamuduruwo kiyala. Me wage mognal porawal keepa denek innawa. Samahara ewun hire. Samahara ewun waha beela apye giya.
ඔය වාගෙ අය බුදුන්ගෙ කාලෙත් හිටියා ඇයි මේ මංදාකිනියේ වෙන ග්‍රාහ ලෝකෙක ඔය කියන සතර අපාය තියෙන්න බැරිද මේ හාමුදුරුවන් බුදු හාමුදුරුවන්ටත් වැඩිය හොඳට දන්නව වගේ කතාව අපරාධෙ අපිත් මේව බලන්න කාලය ගන්නෙ 😢😢😢
මරු ෆිල්ම් එක .සමන්තබද්ද
සමන්ත බඩ්ඩ.
මම ඒ දවස් වල ඉදන්ම ඒක විස්වාස කලේ නෑ හාමුදුරුවනෙ...මේව මිනිස්සු හ්දපුවා.....අනික් එක තමා හොල්මන් අවතාර කියල දේකුත් නෑඅ
ගිහියන් නැමැති ගොන් රැල රැවටීම තමයි මූලික අරමුනමෙයින් ඔවුන්ගේ සැප පැවත්ම තවදුරටත් පවත්වාගෙන යන්න පුලුවන් වෙනවා.සිරී
පෘථිවියේ දිග පළල මැනල තියෙද නිවැරදිවම දැන් ..... මැන්නත් ගණිත සංකල්ප අනුව මිසක වෙන ක්‍රම නැහැනේ ... ඇරත් ධර්මයේ තියෙන දේ කවුරු කවුරුත් දැන් ඔය නටන නාඩගං හින්ද ඔය කියන පෘතඃජන මත විස්වාස කරන්න තරම් අන්ධ බාලයෝ නෙවේනෙ 👌👍
ඔය හුත්තා සිව්රක් දාගෙන බොරු කියනවා ඔය ගනගෙඩියගේ කට හතරට පැලෙනවා කිය්න බොරු වලටදී හුක්
මේක බොරැ කාරයෙක් , දේවදත්ත අදත් අවීචිමහා නිරයෙ.
පව් කර ගන්න එපා මිත්‍රයා අපි කවුරුවත් ඇත්ත බුද්ධ ධර්මය දන් නෑ
ඒක ඇත්ත මිත්‍රයා
ස්තුතියි හාමුදුරුවනේ මිනිස්සුන්ට යථාර්ථය පෙන්නනවාට.. ඒත් මිනිස්සු වසර සිය ගණනක් තිස්සේ බොරුව පිළි අරන් නිසා මේවා කියද්දි ආවේගශීලි වෙනවා .. අනිත් අතට තමන්ගෙ ඇතුලාන්තය සෙවීම යි නිවන
අපාය මේ පොලවේ යට තියෙනවා කියලා නෙමේ. මිනිස්සු විදියට හරි සත්තු විදියට විදින දුක තමයි අපාය.
මේ ගොල්ලෝ මෙවා නෑ කියලා කියන නිසා තමයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ. ඒගොල්ලො හිතන්නේ ඒකෙන් ඔවුන්ට දඬුවම් නෑ කියලා. නමුත් සොබා දහමේ නීතිය යටතේ ඔවුන් ට දඬුවම් ලැබෙනවා. මේ හාමුදුරුවෝ කරන්නේ NGO කොන්ත්‍රාත්තුවක් .මූට අහුවෙන්න එපා.
ඇත්ත. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මාගෙ ධර්මය අවබෝධ කරන්නේ නිය පිටින් ගත් පස් ස්වල්පයක් තරම පිරිසක් පමනක් බවය
මමේහාමුදුරුවෝ.ඇත්ත.කියන්නේ@@bpjayasinghe5091
පරක්කු වෙලා හරි මිනිස්සුන්ට ඇත්ත කියල දෙනවට ගොඩාක් ස්තූති කරන්න ඕනේ හාමුදුරුවන්ට
ඇත්ත එකයි. අපායක් කියන්නේ මිහිපිට විදින දුක වේදනාව මේ හිමි නම කියන්නේ ඇත්ත.. අර කොල්ලා අපායේ ගිහින් ඇවිත් වගේ
ඇහට පේන දේට වඩා ගොඩක් දේවල් තියෙනවා මේ ලෝකේ
අනික science එක්ක බුදුදහම වගේ ලෝක දහමක් ගලපන්න යන්න එපා
මොකද science අද හෙට වෙනස් වෙන්න පුලුවන් 😅
එයා දැනුත් ඉන්නේ අපායේ තමයි
ඒ කොල්ලාගෙ පක චෙන්ශොව් ඒහෙකින් කපන්න ඔනෙ 🤣🤣
තිරිසන්.අපායත්.බොරුද
අපාය මිත්‍යාවක් කියමුකෝ ඒත් අපි කරන සියලු වැරදි වලට රිටන් එක ලැබෙනවාමයි.ඒක තමයි ඇත්ත .
එහෙමම වෙන්නෙ නැහැ මිනිස්සුන්ට ඉතාමත් බිහිසුණු කුරිරු වධදී මරා දැමූ රාජ්ය ත්‍රස්තවාදීන් අද දක්වා සැපවත් ජීවිත ගතකරනවා
කර්මය යනු මේ අාත්මයෙදිම මානසිකව සහ කායිකව විදින දුක් පමනයි.
😂😂@@gkdskapgu7461
@@Pushpakumara-r4hකර්මයක් පළ දීමට සුදුසු අවස්ථාවක් හා සුදුසු ස්ථානයක් ද සකස් වී තිබිය යුතුයි.
@@gkdskapgu7461😂
ඇත්ත........... අපාය දකින්න පුළුවන් බුදුන් වහන්සේ, රහතන් වහන්සේ වගේ හිත දියුණු කරපු කෙනා ට විතරයි... සියලු වද වේදනා ලැබෙන්නේ තමන්ගෙ හිත ඇතුලේ... දුක් විඳිනවා... වේදනා දැනෙනවා..
ඇත්තටම මේක නේන්නම් යථාර්ථය මමත් හිතන්නෙ ඉපදීම අනුව තමයි අපාය හා සුරලොව පිහිටන්නේ බුදුසරණයි ජේසුපිහිටයි හාමුදුරුවනේ...
Budu sarana kese wetath jesu pihitai.
ඇත්තටම ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා.
මේ මෝඩ ජනතාව හදන්න ලේසි නෑ.මිත්‍යාව බැහැර කර සැබෑ බෞද්ධ දර්ශනය අනුව යමු
අපාය යනුවෙන් ආයතනයක් පවතින්න නම් මේ ලෝකය සහ සත්ව ප්‍රජාව කිසියම් කෙනෙකුගේ මැවීමක් වෙන්න ඕන.
කොහොම වුණත් සිත කියන්නේ ඉතා බලවත් දෙයක් නිසා එහි බලපෑම විශ්ව පද්ධතියට එක් වීමෙන් පෙරළා ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන්. කර්මය කියන්නේ එයට.
ට්‍රැක් ලන්තෙ නේද ඔයා😁
Moda kama prdarshne krn na ep
@@samansenaka5186 ඇත්තමයි🙂
කවුරු කොහම කීවත් සාදු ගෙ කතාව ඇත්ත .අපායකුත් නෑ දිව්‍ය ලොකෙකුත් නෑ.මේ විශ්ව ය මතුපිට තමා අපායත් දිව්‍යලෝකෙත්.අපාය දැකපු කෙනෙකු ත් නෑ දිව්‍ය ලෝකෙ දැකපු කෙනෙකු ත් නෑ.මේවිශ්වය මත තමා මේ හැමදේම .🙏
තමාට පේන සීමාව පමණයි සියල්ල කියලා හිතන එකම මෝඩකම. ඒක තමන්ගෙ මනසේ පටු බව. ඊට වඩා පුළුල් කරගන්න🙂
මිථ්‍යාදෘෂ්ඨි
දිව්‍ය ලෝක තියෙනවා, අපාය තියෙනවා, රුවන් වෑලි සැයේ අදටත් දිව්‍ය ලෝකේ ඉන්නේ දෙවිවරු වදිනවා, රුවන් වෑලි සැය තියෙනකම් බුදු දහමේ තියෙන දේවල් බොරු කියන්න කාටවත් කාටවත් ba, මුන් සිව්ර දාගෙන බොරු කියනවා, අතීතයේ හිටපු රජ වරු මේවගේ උන් ව පන පිටින් උල තිබ්බේ, දැන් කලෙත් එකමයි කරන්න ඕනි 🙏🙏🙏
@@prebba8411 ඔව් ඇ
@@prebba8411අනේ මට දවස් දෙකකට රජකම ලැබුන නම්........
බොහොම පිං අපේ හාමුදුරුවනේ , සත්‍ය පැහැදිලි කරදීම වෙනුවෙන් 🙏🙏🙏☸️☸️☸️
මෙි දැනුවත් කිරිමඅපිට හරි වැදගත් සාදු සාදු
මාර ගැටලුවක් .අපායේ ඉදන් මේ
කොල්ලා අහනවා අපායක් ගැන .
මූ හිතන් ඉන්නේ පොලව යට කියලා . පොලව ප්‍රදාන කොටස් 03යි කබොල ,පාවරනය ,මැග්මා
ඇතුලේම තියෙන්නේ මැග්මා
ලෝදිය 3600c ක් අදික රස්නයක් තියෙන්නේ . දුර්වල
පාසාන ස්තර නමුත් මැග්මා
එලියට එන්න බැරි තැනක් තමයි
පොලොන්නරු උනුවතුර ලිං .ඇස්
තියෙන්නේ කියවන්න . මොලේ
තියෙන්නේ හිතන්න .බුදුහාමුදුරුවෝ බහුසුත
වුනාට අද ඉන්න ගොන් හාමුදුරු
වරු කුඩා රාමුවකට වහල් වෙලා .
පන්ඩ්තයන් වෙන්න හදනවා . උන් දන්නැ උන් දහම විනාස කරන බව . කරුමය කියන වචනය මෙතනට යොදන්න
ඇකියි .
..
හරියටම හරි.මුන් දහමෙන් කන ගමන් දහම කන අපතයෝ
නැ.ඔය මතය සම්පුර්නයෙන්ම වැරදී.ඉතා පැහැදිලිව නිරය ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙනව.දේවදූත සූත්‍රය කියවන්න.100% පිරිසිදු බුද්ධ වචනය.බුදුවරු මිනිස්සු බොරු කියල බය කරන්නේ නැ.සසරේ ඇත්ත ස්වභාවය තමයි දේශනා කරන්නේ.සූත්‍රය කියවන්න බැරිනම් YT එකේ serch කරල හරි අහන්න.තිසරනය කෙරෙහි ස්‍රද්ධාව ඇතිකරගන්න.මේ චීවර ධාරියා කියන්නේ සම්පූර්නවෙන්ම මිත්‍යවක්.අදර්මයක්.මෙයාට මරනින් මත්තේ යන්ඩ වෙන්නේ නිරයට තමයි වැරදි හදා නොගත්තොත්.
Api inne apace thamai mun elawanakam api okkoma apaye
@@suniljayaratne5418 ne bn.aka minis loke duka.niraye dukath akka baladdi api me widinne sura sapak.achchara dukai niraya
අපාය ඇස් වලට පෙන්නේ නෑ මනස දියුනු කරගත්ත අයට විතරයි පේන්නේ
සම්පුර්ණ ඇත්ත අපායක් තියෙන්නේ කොහෙද?.
බොහොම ඉස්තුති හම්දුරුවනේ.
අපාය දිව්‍යලෝක වෙනත් මානයන් දකින්න පුලුවන් මනස දියුණු කරගත් අයට පමණයි. ඒ නිසා ඒ ගැන කතා කල යුත්තෙ එවන් අයෙක් සමග පමණයි
❤❤❤,ඔබ වහන්සේ වැනි ප්‍රඥාව ඔස්සේ විශ්ව ශක්තිය කාන්දු වන උතුමන් වහන්සේලා ආලෝකය ඔස්සේ ලෝකය දැක දැන නිහඬ නොවිම අපට අමතර ශක්තියක් වන්නේය❤❤❤ඉතාම වටිනා අනාවරනයක් කල ස්වමෙින් වහන්සේට නමස්කාර වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
මිනිස්සු මුලාවට පත්කරන , ක්‍රම සමහර පොත්වල හා,මේ වගේ දේශනා වල ඇත.ඒ ඔවුන්ගේ දැනුමයි. දියුණුව සමගිය ඇත්තේ ඒ පමනණටය.
අපාය, දෙව්ලොව, බඹ ලොව යන්නෙ තම තමන් විසින් හදා ගෙනම. මේ සියලු දෙනාම, meemure Dhammawansa ස්වාමින් වහන්සේ ගෙ බණ ක් අහන්න. උත්තරය ලැබෙයි... තෙරුවන් සරණයි.!
Pinwantha ape hamuduruwan atthama thamai kiyanne oba wahanseta theruwan saranai
මට කලකට පෙර පුවත්පතක දකින්න ලැබුන ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකික මහාචාර්ය වරයෙක් ඇමරිකානු පරියෙශනයකින් සොයාගත්ත කියල බුදුන් වහන්සේ ගේ දේශනවලට බෙහෙවින් සමාන නිරයක්. එය පිහිටලා තියෙන්නේ ඉතා ගැබුරු මුහුදු පතුලේ අදික පිඩනයකින් යුත් අදුරු ප්‍රදේශයක් බවත් එය ඔවුන් නම් කරල
තියෙන්නේ "නිරී" යන නමින් මෙය රහසිගත පරිෂණයක් එහිදී ඔහු සදහන් කරල තිබුන බුදුන් වහන්සේ ගේ දේශනවලට බෙහෙවින් සමාන කටු ගසට නගින මකුළුවන් වැනි සත්ව විශේෂයක් තම ශරීරය කැපී විනාශ වනබව තවත් තවත් බොහෝ කරුණු එහිදී සදහන් කරල තිබුන. මෙපිලිබදව ඔබවහන්සේ සොයාබලන්න
Henen eya dhakinna athi
Apawath welama බලන්න ko,,apaya dakinna labewi,,ahema වෙන්න ma kiyala prarthana karanwa,,,🙏🙏🙏
මොඩ බෞද්ධයන් සහ චීවරධාරීන් අතර සැබෑ බෞද්ධ සහ බුද්ධ්මත් යතිවරයාණෙනි, ඔබ වහන්සේට බොහොම ස්තූතියි ..🙏
ලෝකයේ ධාතු ස්වභාවය මෝඩයට මෝඩයා සෙට්😂
නිරයක් නැ කියලා හිතන කම ම තමන්ගෙ මනසෙ පටු බව. මොකද ඉන්ද්‍රියන් 6න් එහා දෙයක් දන්නැ. පිළිගන්න නොකැමති බවත් පටු බව.
අපේ මිනිස්සු කැමති සුරංගනා කතා අහන්න ඇත්ත අහන්න කැමති නෑ,,
අලුත්ම සෙල්ලම තමයි ආරන්‍ය වාසි කියා ලෝකෙට පේන්න කැලේ වැදිලා මෙන්න අන් තර්ජාලය අස්සෙ රිංගල තමන් ගැන ලෝකේ වටේ ප්‍රචාරය යවනවා. මුලින් ප්‍රශ්න අහපු කොල්ල නම් අමු මෝඩයෙක්.
ඇයි මේ හාමුදුරුවරු මෙහෙම බුදු දහම විකෘති කරන්නේ
@julieoteng45ම්27 මුන්ට සල්ලි ලැබෙනවා
ආරන්‍ය වාසී කිව්වම මිනිස්සු ගොඩක් කැමතියි .ඔය කැලෑවල් ඇතුලේ භාවනා කරනවා .ආරක්ෂාවකුත් නෑ.ප්‍රශ්න වලින් බේරිලා ඉන්න හදාගත් තැනක්.බුදුන් වහන්සේ ඉතා වෙහෙස ට පත් වෙලා ලෝකෙට දහම නිරාවරණය කර දුන්නා.ලෝකය තිබෙන්නේ එලියෙ නොවෙයි තමන්ගේ සිත තුල බව පෙන්වා දුන්නා.
බුද්ධිමත් ජනතාව ගෙ විමර්ශනය සදහා .......අද බුද්ධ දර්ශනය නැත බොහෝ සංඝයා තමාගෙ සැප සම්පත් වෙනුවෙන් සුරංගනා කථා කියමින් සිටී.
ක්‍රිප්ටෝ නිරා කුරුසයෙක් වගේ. බුද්ධාගම ඇතුලතින් විනාශ කරන්න මුන් හදන්නේ.
Thera mooda nisaada igna gath aya mhana wene pitarata aya pwa awith mahana wenee
Sammanthage goolayane
ජෙරම්ට කරන්ඩ බැරි උන එක මු කරයි කියලා විශ්වාස ඇති.😂😂😂😂.මාර මහන්සියක් ගන්නේ.
මූ ජෙරම්ගෙ ගෝලයෙක්
Budhu dhahama vinasa karanne apaya niraya vage boru nam kiyakiya minisun biyavadhdhana chivaradhariyo ban... kiribathla vage
අපායවල් නෑ තමයි බං.අපායෙ තමයි අපි දැන් ඉන්නෙ.දුක්වේදනා විදින්නෙ අපි අපායෙ ඉදගෙන.දිව්‍ය ලෝකෙ ඉන්නෙ අපි පාලනය කරන හොරහොත්ත.තේරුම් ගනිල්ල .
ජේ.වී.පී දර්මය
මොනවා කිවත් බූදුගුන අනන්තයි කියමුකෝ තෙරුවන් සරණයි . ..
අනිවාර්යයෙන්
🌹ඇත්ත මේ ස්වාමින්වහන්සේ කියන්නේ, අපේ ආගමේ මහාවංසය, දීපවංසය පවා සියල්ලම විකුර්ති කරලා තියෙන්නේ, ඔබ වහන්සේට බොහෝ ස්තුතියි මේ දේවල් පහැදිලි කරදීම ගැන. 🙏
Na na me hamuduruwo pacha kelinme🙂
Umandawe. kudda . Deshapalakayekge . Kadeka weda dannedda
පල්ලියේ දංකුඩකන උඹ මොකටද අපාය හොයන්නේ.
Loka vishaya achinthaya bava.....(Obata theruvan saranai)
මට ඕක හිතුනේ මම AL වලට ඉගෙනගන්න කාලේ දැන් මගේ වයස 58 යි මම ගණිත ගුරුවරයෙක් මම එදා හිතපුදේ අද ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ හරි නමුත් ග්‍රාමීය මනසට එ අපායත් හරි අපේ වැඩිහිටයන්ට පරන අපාය හරි අපි ඉන්නේ ඊට ගොඩාක්ම ඈත
අපායක් නැහැ කියන එකාල තමා, පනපිටින් අපායෙ යන්නේ.පරිස්සං වෙලා ඉදපං හාමුදුරුවෝ.
ඒ කොල්ල කියන කතාව සම්පූර්න ඇත්ත.මේ චීවරදාරිය තනිකරම දර්ම කවිකුර්තියක් කියවන්නේ.අදර්මය මේ කියවන්නේ.ඉතා පැහැදිලිව බුද්ද වචනයේ තියනව නිරය.
Moda buruvek uba
@@samansenaka5186 තිසරනය තියා තිසරනයේ හුලගක් වත් වැදීල නැ ඔයාට.පිරිසිදු බුද්ද වචනව කියවන්න. නැත්තන් අපරාදෙ මේ මිනිස් ජීවිතය.දරමය වගේ පේන අදර්මයට අහුවෙන්න එපා.ඔය කියන්නේ තනිකරම අදර්මය
@@samansenaka5186 ඔයා තමයි බූරූවා
බුදු දහම විකෘති කරන්න එපා.ආගමට ගරහන්න එපා.කන පතේ පහරකින් එපා
chande dunne katda giya para?
මුන් හැමෝම කරන්නෙ සිවුරදාගෙන බුදුදහම විකුනම්කනඑක තමයි.බුදුදහමෙ ඉදගෙන ලාබසත්කාර ලබනගමන් එකට ගරහනව.කියන්නකො බුදු කෙනෙක් හිටියෙනැ බොරැ අාගමක් කියලා.එකකොට වැඩේ හරි.අපි වෙන අාගමකට යන්නම්.හැමෝම අතහරින්න හිත පුරැදු පුහුනු කරන්න.එතකොට ධර්මයට ලංවෙන්න පුලුවන්.මම එහෙම කරා.මම ගොඩක් සතුට්න් ඉන්නෙ.එකඑක මගුල් කතා අැහුවොත් අපේ මොලේ කචල් වෙනවා
හිරි ඔතප් නැති වීම කොච්චර දුකක් ද
😢😢😢😢බුද්දප්තපද කාලෙක මෙහෙම නම් නැති කාලෙක කොහොම ඇතිද,😢😢වහ වහ දර්මය අවබෝධ වේවා අපට..
හාමුදුරැවෝ කෙනෙක් මෙහෙම දේශනාවල් කරපුවාම බුද්ධසාසනය පිරිහෙනවා
මේ හාමුදුරුවො සම්පුර්ණයෙන්ම ඇත්තනෙ කියන්නෙ? ඇයි බනින්නෙ කියල මට හිතාගන්න බෑ..
අපාය තියෙන්නේ 4th dimension එකේ පොල් බූරුවෝ! නොදන්නා ලබ්බවල් කථා නොකර ඉඳපන්. හිතපන් උඹ කඩදාසියක කොටුවක් ඇඳල ඒක මැද තිතක් ඇන්ද කියල. උඹ තිත විදිහට හිතුවොත් 2nd dimension එකේ උඹට පෙන්නේ කොටුවේ දාරය විතරයි නේ.. උඩින් කොලේ දිහා බලන් ඉන්න එකාව උඹට පේන්නේ නැහැ නේ.. උඹ ඒක නිසා කියනවා 3rd dimension එකක් නැහැ කියල. ඒ කියන්නේ අපේ ලෝකය. ඒත් හරකෝ ත්‍රිමාණ ලෝකයක් තියෙන නිසා නේ අපි මේ ලෝකේ ඉන්නේ. දිව්‍ය ලෝක සහ අපායන් තියෙන්නේ 4th dimension එකේ. ඒක තොට පේන්නේ නැති උනාට අපාය නැහැ කියල කියන්න බැහැනේ හරකෝ!!
ම්නිස්සු නේ ඒ හැටි මටත් හිතා හන්න බැ හාමුදුරුවෝ සහතික ඇත්ත කියෙන්නෙ
@@ravanalanka121 එකෙන්ම . අන්න ඒකයි මනස දියුණු කරපු අයට විතරක් දකින්ඩ පුලුවන් .
@@ravanalanka1214th dimension eka kiyanne time eka , nattam wenath direction ekak nemei
ඇයි උබ අපාය දැකලවත් නැද්ද ??
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ😢
නූගත් කැහිගැට කොල්ලොත් එක්ක විවාදයට ගිය එක වැරදියි.උන් හොද නරක දන්නේ නෑ.උන් බුද්ධාගම ඉගෙන ගෙන තියෙන්නේ
උන්ගෙම නූගත් සීයාගෙන් ආච්ච්චිගෙන්.ඔබ වහන්සේ වැනි උගත් ධර්මධර විනයධර
භික්ෂූන් වහන්සේලා මෙවැනි
නූගත් දෙකයි පනහේ කොල්ලෝ සමග වාදෙට යාම
බුද්ධිගෝචර නොවේ.
මොවුන්ට අමු කැවිලා .භික්ෂූන් කියලා ආමන්ත්‍රණය කරන එකත් පවක්.මොවුන් දේවදත්ත නිකායේ අය.ශාසනයන් නෙරපා දැමිය යුතුය
ධර්මය අවබෝධ වෙන්නෙ ප්‍රඥ්ඥාවන්තයන්ට පමණයි
අපාය දිව්‍යලෝකය කියල වෙනම නෑ මේ මිහිපිටම තමා තියෙන්නේ මේ මගේ අදහස
1:50 1:54 'getaluthen' potha liyann mulassraya mokadda. Henpita gedara himige hithalu deyak wenna berida. Api den piliganna one suthra pitakayada henpita gedara himige pothada?
එදා සිද්ධ වෙච්ච දෙ සත්‍ය යි❤ අපාය නොදැකපූ අය අශාවෙන් ඉන්නෙ ඇයි? අපාය දකින්න❤
Siurak dagena mithaya dustiya pathurana kota apaya bala ganna puluwa wei.. Honda experience ekak arganna puluwan prayogikawa.
@@sanathwickramaratne1051 ඇත්ත 😂
අනෙ දෙවියනෙ අපෙ බුදුන් දෙසු බණ. බුදු දහාම ව්නාස කරන්න එපා ...
Niyamai hamuduruwene❤
දිව්‍ය ලෝක තියෙනවා, අපාය තියෙනවා, රුවන් වෑලි සැයේ අදටත් දිව්‍ය ලෝකේ ඉන්නේ දෙවිවරු වදිනවා, රුවන් වෑලි සැය තියෙනකම් බුදු දහමේ තියෙන දේවල් බොරු කියන්න කාටවත් කාටවත් ba, මුන් සිව්ර දාගෙන බොරු කියනවා, අතීතයේ හිටපු රජ වරු මේවගේ උන් ව පන පිටින් උල තිබ්බේ, දැන් කලෙත් එකමයි කරන්න ඕනි 🙏🙏🙏
@@prebba8411 පකතමයි
පකතමයි
අනිවාරෙන්ම
හාමුදුරුවන්ගේ කතාව ඇත්ත අපාය දිව්‍යලෝක වගේ දේවල් මෝඩ ජන කතා
එහෙමතමා.හිතන්න.වෙන්නෙ
යන්න අනේ😢😢😢😢😢😢😢😢
සමන්තභද්‍රගෙ කතා හරි කියන අයගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද? ථෙරවාද බොරු මහායාන හරි කියලනෙ මේ ඔක්කොම කරන්නෙ. උබල වගේ මෝඩයොත් ඉන්න එපැයි ඉතින්
@@SaimonMatarageදිව්‍ය ලෝකෙ යන්න හිතාගන උන්නු කෙනෙක්😅
මුන් වහන්සේගේ ආරණ්‍ය භික්ෂූන් ගැන ගැටළුවක් ඇති. හැබැයි ඒ ආරණ්‍ය යයි කියාගන්න එක භික්ෂුවක් වෙන්න පුළුවන්. හැමෝම එහෙම නැහැ. සියලු දෙනාටම පරිබව කරන එක අනුමත කල නොහැක.
අනේ අපේහාමුදුරුවනේ.
ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත...ඉපදීම ..මරනය...ඇත්ත...වෙනම අපායවල්...ද්ව්‍යලෝකය ..තියෙන්නේ..මේ ලෝකයේ මෛ..සත්තු...වෙලා ඉපදෙනවා කියන්නේම අපාඅයවල් තමා....කුකුල්ලු උනත් ඉපදෙනවා...මැරෙන වා..මාලු උනත් එහෙම තමා..මේ තිරිසනුන් ගේ.ලෝකයම අපායක්...අපිට..නොපෙනුනාට..දෙවිවරුන් ඉන්නේ ත්...මේ විස්වයේම තමා..පින්..ඇති අයට උන් වහන්සේ ලාව..දෘෂ්‍ය වෙනවා..මගේ ඉස්සරහට ..ඇවිත් දෘෂ්‍ය උනා..ජේසුස් වහන්සේ...මම උපති බුද්ධාගමේ..ඊට පසු මම ..අදහන්නේ........ස්වභාව ධර්මය ...මනුස්සයෙක් ..වෙලා..ඉපදෙන්නේ..පින් දහම් කර ගන්නම තමා..එතකොට සත්ව ලෝක වල ඉපදීම වලක්වා ගැනීමට පුලුවනී....
ස්වභාව ධර්මය ඇදහුවාම ඉපදෙන ,මැරෙන,දුක් විදින එක නැති වෙනවද.ඒක මහ ගොං කතාවක්.
බුදු රජාණන් වහන්සේ දේශනා කලා තිරිසන්, ප්‍රෙත ,අසුර, නිරය තියෙනවා කියලා
තිරිසන් අපාය අපිට පෙන්නම තියෙනවා,
දහාම උපරිම වැඩුව කෙනෙක් දන්නවා අපාය කියන්නේ සිත බව, තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඒ පොත මා ලග තිබෙනවා.ඔබ වහන්සේ කියන දේ හරි. පොලව යට අපායක් පිහිටන්න බෑ.ජීවියෙකුට ඉන්න බෑ.මේ කතාව කියල මිනිසා පාපයෙන් මුදවා ගන්න කියපු බොරුවක්.
.
තේරුම් ගන්න අයට නම් ගොඩාක් වටිනව. පිං ඔබ වහන්සේට.
ඇ බෝල එතකෝට අපේ මෙ සූර්යක් ගහ මන්ඩලය තුල තියන සියලුම ග්‍රහ ලෝක සහ සදවල් වල බෝල කිසිම තැනක
මිනිස් ජීවිත හො ඇසට පේන සත්වයෙක් නැති බව.
ඉතින් බොල එවැනි තැන් පාවා ආපායවල් වෙන්න බැරිද බෝල.
මේ වගේ සිවුරු දා ගත්තු මුන්ට දඬුවම් දෙන්න මේ රටේ නීතියක් නැද්ද
ඊළඟ ආත්මය හිතාගන්නවත් බැරි තරමට දුෂ්කර වේවි
භෞතික දේවල් විතරද ඔබ වහන්සේලා විශ්වාස කරන්නේ..හරි අපි ත්‍රිපිටකයෙ ඔය කියන සූත්‍රයෙ දුර එක්ක සැසදුවාම ඕව නෑ කියමුකො..ඒත් පෘතුවි අභ්‍යන්තරය අධික උණුසුම්..ඒ මට්ටමට ගිය කිසිදු භෞතික විද්‍යාත්මක උපකරණයක් නෑ..මතක විදිහට රුසියාවෙ පෘතුවියෙ අභ්‍යන්තරයට හාරන ලද විශාල කැණීමක් තියෙනවා..රට වැරදි නම් නිවැරදි කරන්න ..මෙතනදි ඒ විශාල කුහරය හාරන එක නවත්වනවා..ඒ උෂ්ණත්වයේදී කැණීම් උපකරණ පවා හානි වෙන නිසා...මේ පෘතුවිය ගෝලයක්..හරියටම රවුම් නෑ..අපි මේ ඉන්න පොලොව කියන එක පෘතුවිය අභ්‍යන්තරයේ ලෝදිය මත පාවෙමින් තියෙන්නෙ..භූ තැටි පිහිටා ඇති ආකාරය හා ඒවා චලනය වීම ගැන සොයා බලන්න..අපි මේ කථා කරන්නෙ කාබන් මූලික ජීවයක් තියෙන මිනිස්සු විදිහට.සිලිකන් මූලික උන ජීවීන් අධික උෂ්ණත්වය තියෙන තැන හැදිල තිබුණොත් ඒක අනාගතයේ විද්‍යාවෙන් සොයාගත්තොත් අද ඔය කියන බණ හමාරයි..බුදු හාමුදුරුවො කාලීන බණ කාලයට ගැලපෙන බණ නෙවෙයි දේශණා කලේ..ඒක අකාලික ධර්මයක්...ඒකෙ සමහර දේවල් භෞතිකව නොපෙනෙන දේවල් අද කාලයේ ඔප්පු කරගන්න බැරි දේවල් කියලා බැහැර කරන්න ගියොත් අනාගතයේ මිනිස්සු යම් සොයාගැනීමකින් ඇත්තටම එහෙම දේවල් තියෙනවා කියල පෙන්නුවොත් එදාට ඔබ වහන්සේලා මේ වෙනස් කරල දේශණා කරන්න හදන දේ ඔප්පු වෙලා ඔබ වහන්සේලා බොරු කාරයෝ වෙනවා. එදාට ඉතින් ඔබ වහන්සේලාත් අපිත් ජීවතුන් අතර නෑනෙ..ඊළග කාරණය ඕපපාතික උපත්..සහ නොපෙනෙන පරාසයේ ලෝක ..භවය.කර්මය හා සසර පව පින වැඩක් නෑ ඔබ වහන්සේලා කියන විදිහට..ඒවා වැඩක් නැත්නම් මිනිසුන්ට අමුතුවෙන් මොකුත් කියල දෙන්න අවශ්‍ය නෑ..ඔබ වහන්සේලාට සිවුරු දරාගෙන කරන්න දේකුත් නෑ..එතකොට සිවුරක් දාගෙන ඉන්නෙත් ව්‍යාපාරික ධනාත්මක චින්තන වැඩසටහන් කරන පුද්ගලයෙක් විතරක් වෙනවා....අපාය අපි දැකල නෑ වගේම තමයි ඔබ වහන්සේලාත් දැකලා නෑනෙ..දැකපු නැති දෙයක් නෑ කියන්නත් සාක්ෂි ඕනෙ..එහෙම කෙලින්ම නෑ කියන දේ කවදා හෝ යම් මට්ටමකට තියෙනවා කියල විද්‍යාවෙන්ම හොයාගත්තොත් ඔය අද කියන බයිලා අකුල ගන්න පුලුවන් වෙයිද...බුද්ධ ධර්මය ඇතුලෙ තමන්ට ගන්න තියෙන්නෙ ධර්මය මිසක් මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට වැඩක් නැති දේවල් කියල පව පින හොද නරක නෑ කියල මිනිස්සු සත්තු වගේ හැසිරෙන එක බලන් ඉන්න එක නෙවෙයි...
🎉🎉🎉
Budhu saranai hamudhuruwane.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ නිවැරදියි. ඇත්තටම බෞද්ධ දර්ශණය තුල ව්කෘති වූ තැන් බොහොමයක් තිබෙනවා. එය කෙසේ වීදැයි කීමට බැහැ. නමුත් අපාය පමණක් නෙවෙයි මරණයෙන් අනතුරුව පුද්ගලයෙකුගේ කර්ම ඵල වල ස්වභාවය අනුව විපාක තීරණය වන බව විමසුම් සහිතව බැලීමේ දී පෙනී යනවා. ඒ වගේම ඒ කිසිවක් බෞතික වශයෙන් සිදුවන දේවල් නොවන බවත් පැහැදිලියි. එසේම ඒ අයුරින් විපාක දීමේදී එම පුද්ගලයා ජීවත්ව සිටින කල ලැබෙන ආකාරයෙන්ම පාපයේ හෝ කුසලයේ ස්වභාවය අනුව ඵලවිපාකවල විඳීම හෝ විඳවීම කීප ගුණයකින් අඩු හෝ වැඩිවීමට හැකියාව පවතිනවා. එමෙන්ම ජීවතුන් අතර සිටින කලෙක මෙන් වේදනා දැනෙන බව සිතන්න පුලුවනි. වරක් සාරිපුත්තයන් වහන්සේ බුදන් දැකීමට ගිජිකුලු පව්වට යන අතරදී සුවිසල් සත්වයකු තමාගේම මාංෂ බුදිනු දැක සිනා පහල කරනු දු ටු උන්වහන්සේ සමග යමින් සිටි අනෙක් භික්ෂුව ඒ ගැන විමසූ පසු එය බුදුන් ඉදිරියේදී විමසන ලෙස පවසන ලදුව පසුව එය එලෙසම සිදුකල පසු බුදුන් වහන්සේ තමන් වහන්සේත් එය දුටු බවටත් කිසිවකු එය විශ්වාස නොකරන නිසාවෙන් තමන් එය නොපැවසූ බවත් ප්‍රකාශ කොට තිබෙනවා. කුමක්ද හේතුව. එතන බෞතික ශරීරයක් නොතිබූ නිසාත් ධ්‍යාන ලාභී උතුමන්ට පෙනුනත් සාමාන්‍ය අයට එය දර්ශණය නොවීමත් ඊට හේතුවයි. මෙවන් දේ අප අතර කොතෙකුත් ඇති. නමුත් නොපෙනෙන නිසාම අප ඒවා නැතැයි පිලිගැනීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් සත්‍ය නම් එවැනි දේ අප අතර තිබීමයි.
සාමනේර බණ දහම් පොතේ තියෙන ටික වත් හරීයට තේරුම් ගත්තු , හාමුදුරුවරු අද කීදෙනෙක් ඉන්නවද කියල බලන්නකො , අපේ හාමුදුරුවනේ ...!!!
තල 31 ගැන බුදුහාමුදුරුවො දේශනා කරල තියනව...මහපොළවේ යට හෑරුවට ඇති අපායක් නෑ....
අපාය හා දිව්‍ය ලෝකය යන දෙකම මෙලොව තිබෙන්නේ ..වෙන කොහෙවත් නෙවෙයි .
බුදුන්ගේ දේශානා අනුව පව්කල තැනතො අපායට පිංකල තැනතො දෙව්ලොව ටත් යනවා දේශනය අනුව.එහෙත් පැවිදිව බවුන්වඩා. නිවන අවබොද කරහෑනීම. සදහයි..මේ වෑයම..සිවුර පොරොගත්තා කියා .හැමොටම නිවන් යන්න බෑ.අපේ හාමුදුරුවනේ පාහාදා දෙන්න සත්‍යය.🙏
Siwurak dagena mithaya dustiya pathurana kota apaya bala ganna puluwan wei
බුදු දහම හරි හැටි නොදන්නා අයට මේ හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත කියල හිතෙනව නේද...මතක තියාගන්න කවදාවත් සෝවාන් වෙන්න හිතන්න එපා...අපිට නොපෙනෙන හුගාක් දේවල් මේ විශ්වයේ තියනව
චීවරයේ ඉඳගෙන උතුම් ශිසද්ධර්මයට නිගා නොකර සිවුරු හැරයනඑක වටිනවා.
වෙන කළයුත්තක් නැහැ.
කතාකරන්න ඕනැ පරැෂ වචතයෙන්, ඵ්කත් හෙඳ වැඩියි.
Meka agama kanawa.
Modayooo olven ahagan nava kiyna de buruva
උඹයි මෝඩ.
ආගම තුල අපායක් ඇත.. දහම තුල අපායක් නැත.. ආගමයි දහමයි අවබෝධයෙන් දකින්න..
හරක්ට තනකොල පුන්නක්කු දිරෙවුවට මේ හාමුදුරුවෝ කියනදේවල් දිරවන්නෙ නැහැ😂
මෙයාපන්ස්සියපනස් ජාතක යත්විකුර්තිකරනවා සුබද්‍රගේ අබ්ද්‍රකතා😗☺️😢❤
නිරයට යන පාර ලස්සනද අපේ හාමුදුරුවනේ...ඇයි එහෙ වඩින්න හදන්නෙ මේ...
ඔබවහන්සේගේ කට අවීචිමහා නරකාදියේ
දොරටුවයි!
හාමුදුරුවන්ගේ දහම් දැනුම ඉතා ඉහලයි...පැහැදිලි කිරිම. ඉතාම විශිෂ්ඨයි...නමුත් මේ් බුදු දහම පොඩි කාලයේ ඉදන් අපිට කියලා දිලා තියෙන්නේ වැරදි දේවල්ද?
සිවුර දෙස බලන්න. සිවුරට යටින් කපටි කිට් . කෙහොමද වෙනස් වීම. උං එහෙමයි.. "ඇතත් නැතත් සුදනෙනි පරලොව මහත හලොත් යෙහෙකි පවිකම් නොතබාම සිත"
දැන් අට පිරිකරට කමීසයක් පූජා කරන්න😮😮😮😮😮😮
ඇත්ත තමයි ape හාමුදුරුවනේ, පැහැදිලි කිරීම බොහොම hodai,
හාමුදුරැවෝ මට උත්තරයක් ඔනි
අපායක් නැත්නම්, කර්මය පලිඝන්දෙන්නෙ කොහොමද,
එ කියන්නෙ එක පලිඝන් දෙන්නෙ මෙලොව වශයෙන් විතරද?
වැරදි කලාට කමක් නැද්ද
අපාය තියෙන්නේ මෙහි පිටම තමයි අපාය දිවියලෝකේ තියෙන්නේ තමන් ලග
Hamuduruwo hari , kauda me mic eka allana nugath miharaka
Attane කොහෙද පොලවේ යට අපායක් 😂😂😂😂😂😂, සත්‍ය දහම අද nehe, මොඩ bauddayo ගොනාට ඇඳගෙන 😂😂😂😂ඉන්නේ 😂
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
ආ පාය යනු පායක් නැතිනම් හිරු එලියක් නැති එක .
මාත් ඔතන තමා ඉන්නේ හාමුදුරුවනේ ...බන පොතක් තියන් මුන් මොලෙ කනවා...ඇත්ත තේරුම් ගන්න බැහැ මුන්ට...බුදුදහම නිර්මලය....හැබැයි පොත් පත් ලියපු උන් වහන්සේලගේ අතිශොක්තිය පෙන්නන්න ගිහින් බොරු ඇතුලත් කරලා...ක්‍රියාවෙන් ඔය කිසිම කෙනෙක් බුදුන්වහන්සේ අනුගමනය කර නැත...ඒ කාලේ නිසි අද්‍යපනයක් නොලත් පිරිසකට මේවා ඇත්ත ලෙස පිලිගන්න ඇති..පොඩි කාලේ මහන කරනවට මන් විරුද්දයි අපේ හමුදුරුවනේ..මට ඒ ක උනේ කොහොමද කියන එක දැන ගන්න ඕන..බුදුන් වහන්සේ ගිහි ජීව්තය විදලා ලමයෙක් හ්දලා මහන උන න්ම් ඇයිමොනවත් නොතෙරෙන පොඩි උන්ගෙ ජීවිත නැති කරන්නේ..මට ඔබ වහන්සේ සමග සකච්චා කිරිමට කැමතියි...0729663838
හාමුදුරුවනේ මට තව දෙයක් දැනගන්න ඕන හදහන් බැලීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඒවත් බොරුද ඒවාගේම ග්‍රහ අපල වලින් මිහිපිට ජීවත්වන මිනිසුන් වන අපට බලපෑම් ඇතිවෙනවාද තවද කෙනෙකු මැරුනු කල යම් ආත්මයකට යනතුරු හිතක් අලුත් ශරීරයට ඇතුලු වන ආකාරය මොන ආකරකාන්ද සිද්ධ වෙන්නෙ කොහොමද .ලිදට වැටුණු එකා ලිං කටෙන්ම එලියට එන ආකාරයෙන්ද හිතත් ශරීරයට සම්බන්ද වෙන්නෙ මේගැන කෙටි හැදින්වීමක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි
😢මුන්ට----ඇත්තටම පිස්සු බං😢
උමන්දාවෙ එකාගේ පොඩි මල්ලි කන්න නැතුව මහණ කරපු බල්ලෝ
මන් මේ හාමුදුරුවොත් සමග එකගයි
හෙට තව අයෙක් කිවුවොත් බුදුන්වහන්සේ කියලා අයෙකු නෑ කියලා ඒකත් පිලිගන්නවාද මේ උන්නාන්සේ කියන්නෙත් තව අයෙකු ලියපු දෙයක් මිස උන්වහන්සේ ඇත්තටම අත්දුටු දෙයක් නෙමේ ඒ ලියපු කෙනාට වැරලිලානම් එතකොට මොකද ...
අපේ හිත කොච්චර විසාලද කියලා යමෙක් අසුවොත් පරිමාව කාටද කියන්න හැකි... බුදුන්වහන්සේ දේශනාකලේ උන්වහන්සේ අත්දුටු දේ මිසක අන් අය සදහන් කල දේ නොවෙයි
හතර අපාය කියල නේද කියන්නේ...එයින් අපේ ඇහැට පේන තිරිසන් අපාය අපි මරනෙන් පසු නැවත භවයක් ගෙන දෙන්න පුලුවන් තැනක් නොවේද? කරුණාකර පිලිතුරක් දෙන්න...
(නොපෙනෙන ඒවා පැත්තක තියමුකෝ දැනට)
බුදු හාමුදුරැවෝ ඉන්දියාවෙද කොල්ලෝ..
රාජපක්ෂ ජනාදිපතිතුමා නොහිටින්න වුබෙ කෑලි ඇහිදින්න වෙන්නෙ කූඩෙට.අකමැතිම ගමන යන්න වෙන්නෙ කවලමෙ.වැරදි සහ වරද්දපු අය ඇති.එතුමගෙ තීරනනිසා අපි අද ජීවත්වෙන්නෙ
හාමුදුරුවනේ බායිලා කියවන්නේ නැතුව අපේ එක එක රටවල් වල තියන පුස්කොල පොත් අපේ රටේ සම්පත්...... ඒවා ලංකාවට ගේන්නගන්න බලනවා ඔච්චර කැක්කුම තියෙනවනම් තපිටකය ගැන කතා කරනවා ඔරජිනල් තපිටකය කෝ ලංකාවේද තියෙන්නේ බායිලා කතා කරන්නේ නැතුව අපේ රටේ තිබුන පොත් පත් පුස්කොල පොත් ගෙන්න ගන්න බලනවා අදාල බලදාරී දැනුවත් කරලා.... මුන්ට කැක්කුමක් නෑ හෙනගහලා ගියත් ඒවා බිලා වගේ බායිලා කථා කරනවා චීවරයක් දාගෙන...... ජාතියන්තරේට අරන් යන්න ඕනිලු..... මුලින්ම අපේ රටේ තිබුණ වටිනා සම්පත් පුස්කොල පොත්..... ඒවගේ දේවල් ගොඩක් තියනවා එංගලන්තේ එහෙම ඒවා දකිද්දී අහද්දී දුකයි...... මෙතන මෙතන බය්ලා කියවනවා චීවරේට අගෞරව කරන්න එපා ඔයා..... යනවා බුද්දාගමට ගෞරවයක් වේන විදියට ජිවත් වෙනවා
සිවුරක් දාගෙන හිට්යට බුදුන් දේශනා කරපු මග නෙවෙයි යන්නේ, ධර්මය සම්පුර්න ව්කුර්ති කරනවා
සත්‍ය බුදු දහමේ කියන්නේ අන්න එහෙම දෙයක් අද ඇත්තේ ව්කුර්තිකල ඇදහීම් වලින් පිරි ආගමක්ම පමණක් වු දෙයක් අර්තය සම්පූරණයෙන්ම වෙනස්වී ඇති ආගමක් අප මහා බුදු රජාණන්වහන්සේ ධර්මයක් මිස ආගමක් දේශනා නොකල සේක....
මේ හරකා උගේ මතයේ ඉදගෙන උමීබෑ කීයනව හාමුදුරුවන්ට කතාකරන්න දේන්නේනෑ
පවි කාරයා
මේවට කමිනට් කරන අපිත් පවුකරගන්නව නමුත්මේව දැක්කම මොකුත් නොකියත් බැහැමිනිස්සුන්ට කන්න ඕනවුනාම කබරගොයත් තලගොයෙක් කරගන්නව එතකොට මිහිඳු මහරහතන් වහන්සෙ ලංකාවට වැඩම කරලත් නැද්ද දේවදුතසුත්‍රය දේසනා කළෙත් නැද්ද . ඒ වගේම අජාසත්ත රජතුමා මේවෙනකොට ඉන්නෙ කොහෙද ඔය කරන්නෙ දසවස්තුක මිත්‍යාදෘස්ටිය ඒනිසා මේලෝ අසාරත්වය ගැන කලයාන මිත්‍ර ස්වාමින්වහන්සෙල අපිට කියලත් යුතුකම් වගකීම් නිසා අපිට ඒකෙන් ගැලවෙන්න බැරැව අපි ඉන්නව ඒනිසා කරැනාකරල බුදු බනවිකෘති කරන්න එපා ...සියලු ලෝක සියලුසත්වයෝ සත්‍යදකිත්වා
ළගදීම අංගඔඩට යන්න සූදානම් වෙලා ඉදපං
පහල comment දාපු අයට ඒ පාර මල් වවල වගේ...රොත්තටම යන්න ඉපදිච්ච අය....හොඳයි
අපාය තියෙනවා ගිහින් බලලා එන්න ඔනා.
ගිහියෙක් තරම්වත් බණපදයක් දන්නැති ඔබවහන්සේ කටපියාගෙන ඉන්න ඕනේබුදුහාමුදුරුවන්ටත් වඩා ඔයා දන්නවා වගේ පෙන්නුවටමෝඩ හිනාව දැක්කහම ඔයා මුකුත් දන්නෑ කියලා තේරෙනවාහොඳ වෙලාවට තිරිසන් අපායේ පේන්ඩ තිබ්බෙ නැත්තං ඔයා කියයි තිරිසන් අපායකුත් නෑ නෑ කියලා.ප්‍රතිසන්ධි තල කීයක් තියෙනව කියලද ඔයා එතකොට කියන්නේ
මිනිස්සු කියන දේ කරතියාගෙන යනව මිසක් තර්කානුකුලව හිතෙන්නෙ නැ ඒකනෙ කවදාවත් ලංකාව දියුනුවක් නැත්තෙ
ඇබෝල අපේ මෙ ගැලෙක්සි එකේ ශීරපතරේ සූර්යයන් බිලියන 400 පමන තියනවා කියලා සොයාගෙන තියනවා අද වෙන විට එවා වාටා ග්‍රහ ලෝක තියනවා කියලා හොයාගෙන තියෙන්නේ බෝල ඉතාම අඩු ප්මානයක් නමුත් මනුෂ්‍ය යන් සත්වයින් ජිවත් වෙන කිසිම තැනක් දැනට හෝයා ගෙවන නැත ඉතින් බෝල එ ලෝදිය තියන ගිනි ඇවිලෙන සූර්යයන් විසාල ප්මානයක් තියෙන්නේ කව්ද දන්නේ බොල එවා නිරි සතුන් කරන ලද පව් නිසා විපාක නිසා ඉපදුනු උන් ඉන්නවාද කියලා.
යකෝ මෙ උනානාසේ මොකද එවා හොයලා දැනගන්න මෙයා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේද බෝල.
Ne, meya hithagena inne buduhamuduruwo kiyala. Me wage mognal porawal keepa denek innawa. Samahara ewun hire. Samahara ewun waha beela apye giya.
ඔය වාගෙ අය බුදුන්ගෙ කාලෙත් හිටියා ඇයි මේ මංදාකිනියේ වෙන ග්‍රාහ ලෝකෙක ඔය කියන සතර අපාය තියෙන්න බැරිද මේ හාමුදුරුවන් බුදු හාමුදුරුවන්ටත් වැඩිය හොඳට දන්නව වගේ කතාව අපරාධෙ අපිත් මේව බලන්න කාලය ගන්නෙ 😢😢😢
මරු ෆිල්ම් එක .සමන්තබද්ද
සමන්ත බඩ්ඩ.
මම ඒ දවස් වල ඉදන්ම ඒක විස්වාස කලේ නෑ හාමුදුරුවනෙ...මේව මිනිස්සු හ්දපුවා.....අනික් එක තමා හොල්මන් අවතාර කියල දේකුත් නෑඅ
ගිහියන් නැමැති ගොන් රැල රැවටීම තමයි මූලික අරමුන
මෙයින් ඔවුන්ගේ සැප පැවත්ම තවදුරටත් පවත්වාගෙන යන්න පුලුවන් වෙනවා.සිරී