Edd😢dd😢d😢😢e😢 see ddddddddxbddd😮dxD see dddddddddeddedxeeeeedddxe edddeddddddddeddddrodddddddedodbdd😢e see dddd see see yk I'm Fkn try something else for free and add add ADD the same yes we 😊 so see good good ffs off off to bed 😊to 😊😊😊😊😊 to do 😮@@thissawijesinha6647
I have a book on where the Buddha traveled in India. I can send it to anybody who wants it electronically. It doesn’t indicate any distances that need to be done by levitation. Even the journey to see paswaga mahanun from Rajagaha to Issipathana was a long walk spending a few weeks.
Anika mun hadanne lankawe bauddha minishsunge manasikathwaya wenash karanna athtatama munge chanal vitarak namai siurak dagena me rata kana muwage untath wadinna paukarapu un innawada
Me prashnavaladi apith asaranai ape hamuduruvane.mama obavahanseta ithamath garukarana maha buddha puthrayek vidiyatai garu buhuman karanne.budunvahanse lankavata vadamakale nahai kiwvama hithata daraganna bari vedanavak danenava.mevata vagakiyanna ona mul paramparaval.samma sambudusaranai
SATHYA ITHIHASAYA SOYANNA...BUDUN ME HELADEEPAYE UPANNE...INDIAWE INNE JAINAYO...ME RATE SAKSHI ONATHARAM THIBE...BUDUN GE SIYALU DATHUM WAHASELA THIYENNE ME RATE...
මෙම සත්‍ය මුලු මහත් ලංකා වාසින්ටම අවබෝද වේවා❤🙏🏾
කවුරු monava කිව්වත් abidarma desana තුලින් ma අවබෝධයක් laba gaththe me ස්වාමින් වහන්සේ නිසයි
හාමුදුරුවනේ බුදු මුත්තගෙ උරුමය දරාගෙන නේද ඉන්නෙ ඔහෙන් වරෝ නැතිව හරියට කෙලින් කතා කරන්න .මමත් මෙහෙනින් වහන්සේ නමක් ,මම නම් දරා සිටින්නෙ බුදු මුත්තගෙ උරුමය,ඇපල් ගෙඩිය හන්ගන්නැතිව ප්‍රසිද්ධියේ කන්නන. ගනින්නාන්සෙලාගෙ තත්වෙට වැටෙන්න එපා .
හාමුදුරුවෝ කෙළින්ම උත්තරයක් දෙන්නේම නෑනේද .හිතුනේ මටවිතරද.
කෙළින් උත්තර දෙන්නෙ නැහැ , ඇත්ත දන්න නිසා,
කාලය සමග සියලුම දේ හෙළි වෙනවා, උන් වහන්සේ ඒක දන්නවා ,බලා ඉමු ඉවසීමෙන් ,
ඒ මහා ප්රාඣයාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!
කතාව හරියට ඇහුවා නම් තේරෙයි ඇයි කියලා
කෙලින් උත්තරයක් දෙන්න ඒ කාලෙ හාමුදුරුවො ඉන්න එපයි.ඉපදුන දවසෙ ඉදල අපේ හිතට ඇතුල් වෙන දත්ත වලින් තමයි උත්තර දෙන්නෙ.ඒක උනාමයි කියන්න බෑ කාටවත්.පෙන්වන්න පුලුවන් දත්ත ටිකක් විතරයි
ඔව් අපි ඉදිරියට බාර දෙමු.ඇත්ත හැමෝම අවබෝධ කරගනීවි@@sumithweerasinghe1359
ඇත්ත දන්න අය කෙලින් උත්තර දෙන තැන් තියෙනව..
බුදුපියාණන් වහන්සේ මේ හෙළදීපයේ තමයි වැඩසිටියේ සත්‍ය පිලිගත යුතුමයි සත්‍ය හෙලි වෙමින් පවතිනවා
මම ත් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ මෙ හෙලදිපයෙ වැඩ සිටියෙ
Good luck
මේ හෙළ දීපයේ උපන් නිසා අමුතුවෙන් වඩින්න අවශ්‍ය නෑ.
🐮🐮🐮🐮
Edd😢dd😢d😢😢e😢 see ddddddddxbddd😮dxD see dddddddddeddedxeeeeedddxe edddeddddddddeddddrodddddddedodbdd😢e see dddd see see yk I'm
Fkn try something else for free and add add ADD the same yes we 😊 so see good good ffs off off to bed 😊to 😊😊😊😊😊 to do 😮@@thissawijesinha6647
බුද්ධ යනු අවබෝධයට පත් සිතයි .බුදුන් ඉපදෙන්නේ අවබෝධ යට පත් සිත තුල යි.සැමදෙනාටම තෙරැවන් සරනයි !
😂😂😂😂😂
තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේගේ අභිධර්මය episodes ටික නම් මරු.
තේරෙන විදියට ලියපු වෙනත් අභිධර්මය කෘති තිබේද?. තිබේ නම් සදහන් කරන්න. ඉතා වටිනවා
හරි අපි පිලිගත්තේ අම්ම තාත්තා කියපු නිසා. දැන් ඔබ වහන්සට කව්ද කිව්වේ . කොහොමද ගවේෂණය කරේ. වැඩියෙ නෑ කියන්න තියෙන ශාක්ෂි මොනවද, කවද්ද ඒ ශාක්ෂි හොයා ගතේ, කව්ද හොයා ගත්තේ, කොහොමද හොයා ගත්තෙ, මොනවද හොයා ගත්තෙ?
වැඩියේ නැහැ කියන්ඩ සාක්ෂි හොයන්න ඕනේ නැහැ. වැඩියා කියන්න සාක්ෂි නැත්නම් ඒ ඇති. එකේ තේරුම වැඩලා නැහැ කියන එක.
@තිත්තගල්ලේ හිමි
බුදුන් ලංකාවේ නෙවෙයි කියනවනං මම එනවා ඔබ වහන්සේ සමග ඒ කරුණ ඔප්පු කරලා පෙන්වන්න
අපිට අවස්ථාවක් ලබා දෙන්න
🙏🙏🙏🙏
1 බුදුන් වහන්සේ ලෝක විදු නුවනින් අප වසන මේ ලොව දෙස බලා එහි අවකාශ ලෝකය විස්තර කර ඇත.
පැරණි ලෝකයේ මිනිසුන් ජිවත් වු මහා පොලව කුමක්ද?එය අද ආසියානු,අප්‍රිකා,යුරෝපා ලෙස වෙන වෙනම මහාද්විප ලෙස හැදින්වෙන පෘතිවියේ මුහුදෙන් වට වු තනි විශාලම භූමිය සහ එයට අයත් දුපත් සමුහයයි.එදා එය මහාද්විප හතරකට බෙදුනි.හිමාලයෙන් වටවු මහා මෙරැවට සාපේක්ෂව උතුරින් උතුරැකුරැද්වීපය.දකුනින් ජම්බුද්දීපය .බටහිරින් අපරගෝයානය.නැගෙනහිරින් පුර්ව විදේහය යන මහද්විප හතරයි.එදා හතරයි.අද තුනයි.
උතුරැ කුරැද්වීපය අද රැසියාව,යුරෝපය,යුකෙුනය etc
අපරගෝයානය අද ගුිසිය,අප්‍රිකාව
පුර්වදේහය අද චීනය,ජපානය,සයිබිරියාව
ජම්බුදීපය අද ඉංදියාව,පාකිස්තානය,නේපාලය,බංග්ලාදේශය .
එම ද්විප අවට ඇති දුපත් අදාල මහද්වීපයට අයිති.අද ඇමෙරිකාව,ඔසිය පවා දුපත්ම වන්නට ඕන
සම්පුර්නයෙන් ජලයෙන් වටවු මිහිතලය ලෙස මහාද්විප හතරෙහි එකතුව විස්තර කෙරෙන සැටි බලන්න.
උපුටාගැනිම විදුර ජාතකය ..තිුපිටකය
5562. හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5563. පෙරදිග පූර්වවිදෙහය ද පැසුළුදිග අපරගෝයානය ද, (උතුරු දිගෙහි) උතුරුකුරු දිවයින ද, (දකුණෙහි) දඹදිව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5564. සතර දිසා ආලෝක .කරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5565. මහමෙර ද, හිමාලය ද, සයුර ද මහත් අනුභාව ඇති සතරවරම් දෙවිරජවරුන් ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
පුර්නක සතු මැනකෙහි එදා මහ පොලොවේ භුමිය හරියටම කොටා තිබෙනවා.අද තිබෙන්නේත් ඒ භූමියම තමා.
පුර්නක මේ මැණික ගෙන එන්නේ කුරැරට රජෙක් අසලට බවත් අමතක කරන්න එපා.
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
ඒ මොකෙක්ද
ඇත්ත කතාව එලියට එන එක හොඳයි අපි ඔක කිව්ව ම අපිට මිනිස්සු බැන්න
මම 100%ක් ඔබවහන්සේ සමග එකඟයි .
. බුදුන්ගෙ ධර්මය හරිහැටි තේරුම් ගත්තොත් කිසිම දේකට බැඳීමක් ඇති වන්නෙ නෑ. එතකොට බුදුන් ලංකාවට වැඩියත් නැතත් ඒ ගැන කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙත් නෑ..
Piliganna kemathima na neda
@@SumithPerera-pb2xh බොරු දේවල් හොය හොය කාලය ගත කරනවට වඩා හොඳ නැද්ද බුදුන්ගෙ දහමට අනුව ජීවත් වෙන එක?🤔
දැන් තියෙන්නේ ධනේශ්වර බුද්දාගම ක්.. ඒක හරිම නින්දිත යි.. පවතින්න බැ..
දැන් අවශ්‍ය සමාජවාදී බුද්දාගමක්... මාර ම ලස්සනට තියේවි 🙏
සොයන්න සැබෑම දේ සොයාගන්න.මුන් වහන්සේගේ අදහසට මම ගරු කරණව .👍
මෙ කතාව සම්පූර්ණ ඇත්ත..
ඒක තමයි ද්ධතාවය ලෝකයේ ඇති සියලුම දෑ දකොටස් දෙකකට බෙදිය හැකි ඒකතමාදධතාවයකියන්නේ මමදසියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා
මම මෙ කථාව ඉවසිමෙන් සවන්දී පයට පෑගෙන දුවිල්ලක් මෙන් ඉවත දැමුවා.. හාමුදුරුවන්ගේ කථාවට පිලිගන්න බෑ.. ඔබ මොකද හිතන්නෙ.. අතීතයෙ හිටපු රජවරුන්ට මොකක් හරි ලොකූ ඔලුවෙ අමාරුවක් තිබුනා කියලා හිතනවාද, ඒ කාලෙදී ඔයතරම් විසාලා ධාගැබ් වෙහෙර විහාර, ගල් ලෙන්, ඉදිකරන්න.. අනික දැන් ඉන්න වුන් හොරා කෑවත් එදා රජවරුන් හැමදේම දනට පිනට දුන්නා.... හැමදේම ධර්මානුකුලව මිනිසුන්ගේ සහා රටෙ යහපතට සිද්ද කරා.. එදා බුදු සසුන පණමෙන් රැකගෙන ආව නිසයි අදටත් මෙහෙම රැකිලා තියෙන්නෙ. ඉතින් ඔයාලා මෙවට ගරහන්න බනින්න යන්න එපා.. ඒ එයාලා දරන මතයනෙ,
අතීතයේ සිටි රජවරුන්ට නම් කිසිම ඇම්මක් තිබුණේ නෑ තමයි . වoසකතාකරුවන්නේ කියන්නේ රුවන්වැලි සෑයේ ද්‍රෝණයක් ධාතු තියෙනවා කියා . දැන් ඔයා කියන්න සෝනුත්තර හිමි ළවා නාග ලෝකයෙන් බලහත්කාරයෙන් ධාතු පැහැරගෙන ඇවිත් නිධන් කරලා සෑයක් හැදුවාම දිව්‍යලෝකයේ ගියේ කොහොමද දුටුගැමුණු රජු? ඔය ඔරායන් තාරකාවේ බලය හරහා අප විශ්ව ශක්තිය ගබඩා කරගත් තක්ෂණය තමයි රුවන්වැලි සෑය . අභයගිරිය හැදුවේ අනුරාධපුර උතුරු දොරටුව ආරක්ෂා කරගන්න . එය සටන් උපදේශක කුපිග්ගලතිස්ස තෙරුන්ට පැවරුවා.
තෙරුවන් සරණ අය ඔය මොකුත් ඕනේ නෑනේ හාමුදුරුවනේ අපි සේරම සතර සතිපට්ඨානයේ යෙදිලා අප තුළින් බැලුවා සතිපට්ඨානයේ දීලා අප තුළින් අපිම අපිම බැලුවා නම් මොන විකාරද නේ බුදුන් වැඩියද බුදුන් කොහෙද ඕවා හොයන එක අපි අපි තුළින්ම අපි දහම දැනගෙන ජීවත් උනා නම්
True
නොදන්නා නිසයි අහන්නේ.. බුදුහාමුදුරුවෝ නියපොත්තේ පටන් අඳනකඩ. පාත්‍ර. වම් දන්ත ධාතුව. දකුණු දන්ත ධාතුව. සිවුරු. අස්ථි ධාතු. හැරමිටිය. උර්ණ රෝම ධාතුව. කේශ ධාතු. ග්‍රීවා ධාතුව. ලලාට ධාතුව. බඳ පටිය. කිසා ගෝතමී දුන් මුතුහර. දකුණු අකු ධාතුව. කේස ඡේදනය කළ මඟුල් කඩුව... සැරියුත් මුගලන් අරහතුන් වහන්සේලාගේ ධාතු....
මේ ආදී මෙපමණක් ධාතූන් වහන්සේලා තවත් විශාල වශයෙන්.. ඉන්දියාවේ නැතුව මේ රටේ තිබෙන්නේ ඇයි..?? අපි ඒවා ඉන්දියාවෙන් හොරෙන් ගෙනාවද..? නැතිනම් ඉන්දියාව ඒවා අපිට දුන්නා කියලා කොහේ හරි ලියවිලා තියෙනවද..?
මේවා දැන් අපි විසඳාගත යුතු ප්‍රශ්නයි..
දැන් එයට කාලයයි..
ද්වේශයෙන් පහර ගැසීමට නොව.. ප්‍රඥාවෙන් විමසා බැලිය යුතු කාලයයි මේ..👍
මට තියෙන ලොකුම ප්රශ්නය කේශ චේදනය කළ් කඩුව ගැනයි . මොකද අරිය ප්රරියේෂණ සූත්‍රය ට අනුව සිදුහත් කුමරු ගිහි ගෙයි න් නික්මුණේ හිස රැවුල් බූගාගෙනනේ.😅
@@ThilakaRandeniChannel ඒකනේ
හරියටම හරී
හරියටම හරි
Budu hamuduruwo ipaduneth" budu uneth" darmadesana kaleth" piriniwanpeweth lankadipayei, keshewethath patichcha samuppadaya sathyak, chetho vimuththiyak, mama budun sarana yami
Kauda kiynne
@තිත්තගල්ලේ හිමි
කවුරුත් කියන නිසා පිලිගන්න දෙයක් නෑ
වම් සිරිපතුල ඇස් දෙකෙන් බලන්න පුලුවං
අපිට පුලුවං පෙන්වන් අවස්ථාවක් ලබා දෙන්න
🙏🙏🙏🙏
නිකං බොරු බයිලා ගහ ගහ ඉදලා හරියන්නේ නෑ
කරුණාකරලා අවස්ථාවක් ලබා දෙන්න
එතකොට මේ ගැටලුව විසදේවී
🙏🙏🙏🙏
බොරුවක් විශ්වාස කරං ඉන්නවට වඩා වැදගත් සත්‍ය දැන ගන්න
වම් සිරිපතුල අපිට ලොවට හෙලි කරන්න අවස්ථාවක් දෙන්න
🙏🙏🙏🙏
Budun epadune me rate
,චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා .❤❤❤
ඇත්ත.. පිලිගන්ටම වෙනවා.. බුදුදහම සත්‍යයක් .. ඒත් ඔබ වහන්සේ දේසනා කරන්නෙ ඇත්ත.... ස්තූතී...
අපේ හෙළදිව තුළ තියෙන ධාතු ඉන්දීයාවෙන් import කරපු වාද , නැති නම් ????.ලැජ්ජාව කියල එකෙක් නැති ද? මොළේ තියෙන්නේ කොහෙද ?
මේ වගේ කාලකන්නි ඉන්න තාක් කල් මේ ශාසනයේ හැමදාමත් පිරිහෙනවා මොවුන් මහණ වෙලා තියෙන්නේ චීවරයෙන් හම්බ කරන්න විතරයි කොහොමත් මේ දෙන්නා තිත්ත ගල් ගල්ලයි සමන්ත බදරයි දෙන්නම විරුද්ධව තමයි කතා කරන්නේ මොවුන් මහණ වෙලා නෑ මුන්ගේ චීවරය ගතේ විතරයි තියෙන හිතේ හිතින් මූ මහණ වෙලා නෑ ඒකයි මේ හැම දෙයක්ම මොන්ට ස්වාධීන වෙන්න යන ස්වාධීන වෙන්න නම් චීවරයෙක් ගලවලා දාලා ගෙදර ගිහිල්ලා බුදුහාමුදුරුවෝ නිසාම හැම දෙයක්ම පහසුකම් ලබාගෙන ඒකටම ගරවනන් මේ මනුස්සයා කවුද කියන එක වටහාගන්න පුළුවන් හැබැයි අපිටත් මේ වෙලා තරඟ කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම ඒවා පිළිබඳව තරඟ කරන්න යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අනුදැන වදාළත් නෑ මෙයාලගෙන් සියලු දෙනාම එහා පැත්තෙ අයිනෙ කොහොමත් කටබාචාරකම වැඩී මෙයාලගේ. ඒක නම් හොඳටම පේනවා වඩා බොරුදේවල් වෙනත් ආගම් වල ඕනතරම් තියෙනවා අපිට ඒවා පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි අපි ඒවා විවේචනය කරන්න යන්නේ නෑ නෑ. ඒ ඒ අයගේ ඒ ඒ ආගම් වල ඒ ඒ තත්වයන් අපිට අනවශ්‍යයි මේ සියලු දෙනාම ඩොලර් වලට තමයි යන්නේ මේ වචන කතා කරනවට මේ හැම දෙනාටම මුදල් එනවා කරනවා නම් සිවුර ඇරලා යන්න ගෙදර ගෙදර ගිහිල්ලා මේ විදියට ක්‍රියා කලාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි චීවරේම ඉඳලා සාසනෙන්ම සියලු පහසුකම් ටික අරගෙන ශාසනයටම ගරහනවා බුදුන්ටම ගරහනවා කියලා කියන්නේ මොවුන් මහණ වෙලා තියෙන්නම මේ ශාසනය විනාශ කරන්න බව මේවායින් පැහැදිලි වෙනවා..
මෙිව තේරැගන්න පාුග්ක්දාව අවශ්‍යයි..බුදුපියාණන් කීවදේ ගවෙිශණය කරන්න .බංඩාරවල වංගීසහිමි, දික්කුඹුරේ සුභූතිහිමි, අරණධමිමහිමි, සිතකමායාව ආදී දේශණ අහන්න. එවිට යථාර්ථය වැටහේවි.
මේ හාමුදුරුවන් විසින් දේශනා කරන තර්කය සම්පූර්ණ ඇත්ත මොකද නිර්මල බුද්ධ දර්ශනය පෙන්නා දුන්නෙත් ඔබ දන්න ඔබ ඉගෙන ගෙන තියෙන උගන්වපු බුදු දහම ඉවරයි .නැවත ඇති වෙනවා බුද්ධ දර්ශනය ඒ තුල මේ මුලු ලෝකෙම ශ්‍රි ලංකාවට ඇස් යොමු කරනව . මොකද මේ රට ඒ තරම් උතුම් රටක් සිදුහත් කුමරැගේ උප්පැත්තිය ද බුද්ධත්වයද පිරිනිවන් පැමද මේ හෙල බිමේ වීම. එයට පොත පත වැඩකුත් නැ සෙල්ලිපි වැඩකුත් නැ කටකතා වැඩකුත් නැ . නියතයක් වු සාක්ෂි දරනව මේ විශ්වය .නමුත් මෙය සොයන්න විග්රහ කරගන්න මේ ලංකාවේ බුද්ධිමත් පුද්ගලයකු නැ ඉන්නේ උගතුන් උගතුන් සමග කතා කරන්න බැ .
එක බුද්ධිමත් පුද්ගලයකු හමුවුණු අවස්ථාවක මම කියල දෙන්නන් සිදුහත් කුමරැගේ නොවෙනස් වන උපන් දිනයෙ ඉදල . අද අප කවුරැත් දන්නේ වෙනස් වන උපන් දිනයක් නේ .එය දවසක් නෙමේ දිනයක්
බුදුන් උපන්නේ ලංකාවේ ඒකට ඕනතරම් සාක්ශි තියෙනවා හොදට හොයලා බලලා කරුනු ඉදිරිපත් කරන්න
බුදුහාමුදුරුවෝ ලංකාවෙ කියලා ඔප්පු කරලා ඉන්පසු ලංකාව ඉන්දියාවට අයිති කියලා ඔප්පු කරන්න නේද යන්නෙ මෝදි
මම ත් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ මෙ හෙලදිපයෙ වැඩ සිටියෙ
අනිවාර්යයෙන්
කියන්නකො බලන්න දෙකක් විතර
අරියකම්මට්ටාන සංවීදානය ගැන හොයලා බලන්න
සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා
නිකන් තමන් මාකට් වෙන්න ආතල් දෙන හාමුරැනමක් විතරයි..දැන් බුදුහාමුරැවෝ ලංකාව ට වැඩියා කියන එක පොඩ් කාලේ බිල්ලෝ එනවා වගේ සරල කතාවකට කොහොමද සමාන කරන්නෙ😊.මහා වංශය වගේ ග්රන්ථ වල පැහැදිලිව තියෙනවා.මේ හාමුදුරුවෝ මනුෂ්‍යයෙක් ශ්‍රද්ධාවෙන් වදිනවටවත් කැමති නෑ.එකෙන්ම නිවන් යවන්න හදන්නේ.ඒක ප්‍රායෝගික නෑනේ.ශ්‍රී පතුල ශ්‍රී පාදයේ පිහිටවලා තියෙන්නේ.මම අහල තියෙනවා මහා විජයබාහු රජතුමා ගේ කාලේ ශ්‍රී පාද වන්දනාවේ යන පිරිස් වෙනුවෙන් එතුමා විශාම ශාලා පවා ඉදිකරා කායලා.ඒ මාර්ගඵල ලාහීන්ගේ යුගයේ..නිකන් බොරැ කියන්න එපා.ඔහොම බොරැවට ප්‍රසිද්ධ වෙන්න සමාජයට බොරැ කියන්න එපා හාමුදුරුවනේ..
Mahavansaya kiyanneth sampurna aththak nemei. Meh potha 100% sathyak newei kiyala scholars la oppu karala thiyenawa. Budu hamuduruwo lankawata wadama karapu bawa kisima tripitaka sutra deshanawaka sandahanak na.
Ane 😂
අනේ දරුවෝ සුත්‍ර පිටකයේ එන සුත්‍ර වලින්ම දැන් හමුදුර්වරු දෙසනා කරන්නේ එදා භාරතයේ තිබුන දෙසටක් මිත්ත්‍ය දෘශටි කියලා පැහැදිලි වෙනවා. ඔයා දිඝ නිකායේ පලවන සූත්‍රයා වන බ්රහමජල සුතත්රය කියවන්න
බුදුන් ආව හෝ නොආව ඒකෙන් ඔබේ ධර්මය සාක්ශාත් වෙනවද? ඔබ ආස නෑ ඔබේ විශ්වාසයන් විනාස වෙනවට , ඒව විනාස වෙනකොට ඔබට වේදනයි , ඒක ඔබේ විශ්වාසයක් ප්රත්යක්ෂයක් නෙවෙයි, බුදුන් දෙසුවේ ප්රත්යක්ෂ දහමක් , ඇත්ත මොකද්ද ? ඇත්ත ඔබ දන්නෑ කියන එක ,චුල්ල හත්ති පදෝපම සූත්‍රය නිගමනය කිරීමට හදිසි නොවන්න
මිනිසුන්ගේ සිත් වලට විශබිජ දාන්න එපා සුවපත් වේවා ඔබවහන්සෙට බොහෝ ම පීන් 🙏🙏🙏
ඉතිහාසය නිවැරදිව සොයා බලා කරුනු ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. හුදෙක් ප්‍රසිද්ධිය පතා මෙවන් කරුණු සමාජගත කිර්‍ර්ම පවක්. විශේෂයෙන් චීවරධාරියෙක් ලෙස.
Ehemada
ලක් ඉතිහාසය මේ කියන ඉතිහාසයක් නොවේ තියෙන්නේ හාත්පසින්ම වෙනස් ඉතිහාසයක් සුද්ද විසින් අපේ ඉතිහාසය සම්පූරණයෙන්ම වෙනස් කරපු එකක් අද හැමෝම පිලිගන්නේ....ගොතම බුදුන් වහන්සේ අපේ රටේ වැඩසිටි බුදු වරයෙක් මේ වනවිට සියල්ල හෙලිවී හමාරය නමුදු අපගේ සංගයා වහන්සේලා පිලිගන්න කැමති නෑ.......එයයි ඇත්ත
🐮🐮🐮
බුදුන් ඉන්දියා වෙ හො නෙපාලයෙ නෙවෙ. මේ හෙල බිමතුල දඹදිව සිට ලංකාදිප යට වැඩම කිරිමයි සිදුවෙලා තියෙන්නෙ
Trackma lowma IQ set eka tama ubala. Awa kiyana un tawa hondai 😂. Kamk ne apita athal ganna ubala innath one 😂
ජේසු තුමාත් ඉපදුනේත් ලංකාවේ බෙත්ලෙහෙම තිබිලා තියෙන්නේ මීගමුවේ ඊට km 10 එහා තමයි ජෙරුසුලම තිබිලා තියෙන්නේ ඒක කාටවත් නෑ කියන්ඩ බෑ
😂😂😂
fake buddhist
Ehemada
උඹලටත් තියෙන්නේ මාර ප්‍රශ්න නේද බුදුහාමුදුරුවෝ ලංකාවට ආවද නැද්ද මාර ප්‍රශ්නයක් නේද😮😮😮😮😮😮😮😮 ඕක හොයන්ට ඉස්සෙල්ලා තොපේ මී මුත්තගේ නම කියලා ඉඳපිය😮😮😮 තොපේ හත්මුතු පරම්පරේ නමගම වයස කියාගන්න බැරි එවුං බුදුහාමුදුරුවෝ ලංකාවට ආවද කියලා තක්කෙටම හොයන්න දඟලනවා 😂😂😂😂😂
ඔබ වහන්සේ කෙලින් කතා කරන එක ගැන ගොඩාක් සතුටුයි, සුද්දට කඩේ ගිය පරණවිතාන තමයි ඉතිහාසය විකෘති කෙරේ, ගොතම බුදුන් උපන්නේ මෙම හෙළයේ එනම් ලංකාවේ
තෝ වගේ මී හරකෙක් අයිසේ !
පරණ මළකඩ කඩන්න දරන උත්සාහයට ඔබවහන්සේට මාගේ නමස්කාරය
ත්‍රිපිටක දේශනාව තියෙද්දි හිතට එන දේවල් ඔහේ කියලා දාන එකද ධර්මය? සියල්ල දන්නේ මේ ස්වාමීන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේද?
ඇයි මිනිස්සු මෙසේ හරකුන් සේ මිත්‍යා දෘශ්ටිය දැක්ක ගමන් වැලදගන්නේ…
fake buddhist
ඔය මලකඩ කැඩිල්ලක් නෙමෙයි ..කාගෙන් හරි ගත්ත ගාණකට සාධාරණේ ඉෂ්ට කරනවා
තාර්කික හා අර්ද විද්‍යාතමක/තාක්ශණික මෝඩයෙකුගේ කතාවක්😅
හරිම තාර්කික අදහස් දෙන්නෙ 😅😂
Very correct Hamudurwana. Bohoma pine satya dashanna karat.
MEKADA SATHYA..??? THAWA TIKA KALEKIN SATHYA ELIWEI...😊
ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට (බුද්ධාගම නොව ) විවිධ කාල වලදී විවිධ පැහැරගැසිම් ආවා. නමුත් සිංහලයන්ගේ එම සංස්කෘතියට ඇති භක්තිය නිසා එම සංස්කෘතියට වැඩි හානියක් උනේ නැහැ. බෞද්ධ ඉතිහාසය විකෘති කොට සංස්කෘතිය විනාස කිරීම මෙම අරමුණයි.මෙම පැවිදි උතුමන් කිසිදු සාක්ෂියක් නැතිව සමාජ මාධ්‍ය භාවිතකොට තම මතය ඒක පාර්ශවිකව ඉදිරිපත්කිරීම පිළිගත නොහැකියි.ශ්‍රී ලංකාවේ කිසිදු සාක්ෂියක් නැතත් ඉන්දීය පොතක් වන රාමායනය පදනම්ව ලන්කාවේ රාවණා වන්දනාව , මෙම බෞද්ධ සංස්කෘතියට ක්‍රමානුකුලව කරන තවත් පහර දීමකි. අවසාන බලාපොරොත්තුව කොහෙවත් රටක හෝ පක්ෂයක අභිප්රායක් මුල්‍ය ප්‍රතිලාභයකට ඉටු කිරීමක් විය හැක.
ත්‍රිපිටක දේශනාව තියෙද්දි හිතට එන දේවල් ඔහේ කියලා දාන එකද ධර්මය? සියල්ල දන්නේ මේ ස්වාමීන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේද?
ඇයි මිනිස්සු මෙසේ හරකුන් සේ මිත්‍යා දෘශ්ටිය දැක්ක ගමන් වැලදගන්නේ…
Hm
ඇත්තම කතාව
අප්ඩේට් නෑනෙ. බුදුහාමුදුරුවෝ ඉපදුනෙත් මේ හෙල දීපයේම තමයි. හොයල බලන්න ඒ ගැන ❤
fake buddhist
😂😂
මොහේන් මුලා වෙලා
පිටරටවලට බුදුදහම ගෙන ගියෙ ලංකාවෙන්ද
😂😂😂😂
🙏🙏🙏🎉🎉🎉
I have a book on where the Buddha traveled in India. I can send it to anybody who wants it electronically. It doesn’t indicate any distances that need to be done by levitation. Even the journey to see paswaga mahanun from Rajagaha to Issipathana was a long walk spending a few weeks.
මෑත කාලීන කොන්දක් තියෙන භය නැති හාමුදුරුවන් නමක් ඔබ වහන්සේ ..ඇත්ත කියනව කට කෑවත්..ලංකාවේ මිනිසුන් කවදාවත් ඇත්ත පිළිගන්නෙ නෑ ඔවුන්ට වඩාත් අවශ්‍ය බුදු දහමට වඩා බෞද්ධ සංස්කෘතිය සහ භික්ෂු දේශපාලණය..
BUDUN LANKAWE UPADUNA KIYANA EKA BUDU DAHAMA WADA BAUDDHA SANSKRUTHIYA SAHA BIKKU DESHAPALANAYA KEREMAKDA???🤔
APE WIKURTHI KALA ITHIHASAYA NAWATHA NIWARADI KIREEMAI...
ME HAMUDURUWO KARANNE INDIAWATA THAWATH KADE YANA EKA...
ඔය කියන්නෙ කෙලින්ද මිත්‍රයා ?❤
ත්‍රිපිටක දේශනාව තියෙද්දි හිතට එන දේවල් ඔහේ කියලා දාන එකද ධර්මය? සියල්ල දන්නේ මේ ස්වාමීන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේද?
ඇයි මිනිස්සු මෙසේ හරකුන් සේ මිත්‍යා දෘශ්ටිය දැක්ක ගමන් වැලදගන්නේ…
fake buddhist
Respect swamin wahansa❤❤❤
fake buddhist
හාමුදුරුවෝ දන්න කෙහෙම්මලක් නෑ වටගගහ ගොං තර්ක දානව මෙහෙම අය ගෙනත් පෝටදිනට මිණිස්සුන්ට අකුසල් පුරවන්ට එපා මේ වගේ චැනල එකත් එපා
ඇත්තම කතාවක්
Hamuduruwane apita aththa pahadala denna api asaranai dabadiwa yanna hithagena inne aththa phadadenna
ආවත් එකයි නැතත් එකයි .උන්නාන්සෙ කියපු දේ කරන්න ඕන
අනිවර්යෙන්ම
Nice explanation
fake buddhist
බුදුන් වහන්සේ පහළ වූයේ කාලය * (දීපය) * දේශය කුලය මව කොහේද මේ දීපය??
ජම්බුදීපය
හාමුදුරැවනේ කොහෙද මෙි වැල් වටාරමි කිය කියා දුවන්නෙ. පුජාවලිය කියවන්න. ඉන්දියාව සහ නේපාලය පරසමය දේස බවත් මෙම රටවල් දෙකෙහිම බුදුවරැ upadinne නැති බවත් සදහන් වෙයි.පතිරැප දේසය වු හෙල දිපයේ පමනක් බුදුවරැ updina බවත් සදහන් වෙයි.
මෙම දෙපල ධර්මය ගැන ප්‍රාමාණික සාකච්ඡා වක් කළා .එහෙත් බොහෝ අයට ළදරු වලිප්පුවක් වී ඇත්තෙ ජීවිත පරිත්‍යාගයෙන් ධර්ම පාල තුමා එළි පෙහෙළි කළ බුද්ධ ස්ථාන වසා දමන්න .
Kawuru monawa kiwuwath budu dahama sathyayi
Anika mun hadanne lankawe bauddha minishsunge manasikathwaya wenash karanna athtatama munge chanal vitarak namai siurak dagena me rata kana muwage untath wadinna paukarapu un innawada
මම.අහල.තියනව.හාමුදූරුවනේ.බුදූන්..ලංකාවට.වැඩලනැහැලු..ඌන්වහන්සේගේ..සිතුවිල්ල.පමනයිලූ..එ....කියන්නේ.උන්වහන්ස.හිතූවෝත්.දෙයක්.එතන..උන්වහන්සේ..ගේ.රූපය.මැවිලාපේනවලු...ඌන්වහන්සේගේ...අදිස්ඨානබලය......සර්වක්ඤජානබලය.අනුවකරන්න.පුලුවනි.හැමෝටම.බැහැ.බුදුකෙනෙකුටපමනයි.එයකරන්න.පුලූවනි
Awasarae ape hamuduruwane me hamadema apita hetann wene 50..50 neda hamuduruwane taruwan saran ❤🙏🙏🙏🙏
Oba wahansege abidharma sathi 52 baluwa nm mewa prashana nme
ඔහේ කියවනවා.
habai budunge iganweema geniyanne awaboda nokala aya. ee ayath meya pawathimata awashyai😇
ආගමික,සංස්කෘතික මිත්‍යා දැනුම් මතින් ගොඩනගාගත් භක්තිය,භය,ආත්ම තෘෂ්ණාව තුලින් නිර්මාණය කරගත් මමත්වයෙන් බැහැර වීම මිනිසුන්ට මහත් වේදනාවක් පමණි.
මගේ මතය අද අනාවරනය උනා.
බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියත් නැතත් ප්‍රශ්නයක් නෑ උන්වහන්සේ දෙසනා කල යථාර්තවාදී දර්සනය අනුව හැඩගැසෙමු. කලාමසුත්රය අනුව සියල්ල විමසීමට ලක්කරමු
දැන් භික්ෂූන් අතරත් ජනප්‍රියත්වයට තරඟයක්, මොකෙක් හරි යූටියුබයෙක් මඟින් ආන්දෝලනයකට තුඩුදෙන දෙයක් කියල වැජඹෙන්න දඟලනව පවු .
මන් මුගේ... ගලොනවා කව්රු හරි open debet ekak organce karanna puluwannam math ekka
Me prashnavaladi apith asaranai ape hamuduruvane.mama obavahanseta ithamath garukarana maha buddha puthrayek vidiyatai garu buhuman karanne.budunvahanse lankavata vadamakale nahai kiwvama hithata daraganna bari vedanavak danenava.mevata vagakiyanna ona mul paramparaval.samma sambudusaranai
👉 චීත්තගල්ල කහකඩ අඳින්නෙ බත හොයා ගන්නය කියලා සනත් සුමින්දට කමෙන්ට් එකක කියල තිබුණා... ඕන කෙනෙක් සනත් සුමින්දගෙන් අහලා බලන්න...! මෙතන වෙන මගුලක් අහන්න කලිං.. 🖕 😂
Budusaranai
ඕවා හොය හොයා ඉන්නේ නැතුව හිත හදාගන්ඩ උත්සාහ කරන එක ත්මයි කරන්ඩ ඕනේ 🙏
Ithihase danne nathi gobbayo kranda epa anagatha paramparawa😊
හිතේ හදන්න දෙයක් තියෙනවා ද
@@vinushasilva9179ඒක තමයි....හඳුනාගැනීම සහ අවබෝධය තමයි තියෙන්න ඕනෙ හිත ගැන
@@shehansl2602 fake buddhist
ඉතින් උබ හිත හදාගනින්. අපි මේවා හොයන්නම් 🤣🤣
නැහැ ජේසු විතරයි ආවේ / දෙවියොත් වඩියි ළඟදීම
😂😂😂😂😂😂😂
Ha 🎉
බුදුන් වහන්සේ කාලයක් අපේ ගෙදර ඇවිත් හිටියා කියලා කියන එකා පවා අමු ගවයා. මොකද බුදුන් තමන්ගෙ ඔලුව උඩ හිටියත් වැඩක් නෑ පෙන්නලා දීපු විමුක්තියට නොයා....
👍👍💯
atta washayenma awath nathath apita wadak na.apita deshana kala dewal witharai apita wadagath wenne.
බද්ධ සාසනය විනාශකරන්නෙ කවදාහො මගෙම සමහර ශ්‍රාවකයන් ගෙන් වියහැකයි බුද්ධ දෙශනාව
Don not waste your precise time by watching this.....Useless....
Okey sir
Gon prashna ahanne ai bn
ඔහොම බලන් යද්දි කියයිනේ බුදු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉදලා නෑ කියලා මේ ලෝකේ . මේ වගේ හාමුදුරුවෝ අනේ මන්දා
🎉 හෙළ බිමේ උපන් බුදුන් වහන්සේ ලංකා ව්රෙන් පිට කිසිම රට ක ට ගොස් නැත 😅
❤❤💯🙏
මුන්ට තියන පස්න බුදු හාමුදුරුවෝ කියපු දේ කරන්න හාමුදුරුවෝ කෙනෙක් විදිහට
Mum monunda appaaa... wilam bithaaa kiywanwaa
Mewun sapayak me ratata anun upan thana hoyanna epa thopi upanne kohenda
ඉස්සර මිනිස්සු, අද වගේ බොරු නොකියන්ඩ ඇති. අද ඉන්න කිසිකෙනෙකුට කියන්ඩ බෑ බුදුන් ලංකාවට වැඩියෙ නෑ කුයලා, මේ රට හින්දු නොවී බෞද්ධ උනේ ඇයි?
ත්‍රිපිටක දේශනාව තියෙද්දි හිතට එන දේවල් ඔහේ කියලා දාන එකද ධර්මය? සියල්ල දන්නේ මේ ස්වාමීන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේද?
ඇයි මිනිස්සු මෙසේ හරකුන් සේ මිත්‍යා දෘශ්ටිය දැක්ක ගමන් වැලදගන්නේ…
ඇත්ත ❤❤❤
❤🙏🙏
fake buddhist
ඔබවහන්සේලා සිහිනුවණින් සිතන නිසා තමයි ඔබවහන්සේ ඇත්ත කියන්නේ
උඩු කය නිරාවරණය කරගෙන බුදුන් වඳින්න ගියා කියන්න ඔබ වහන්සේට තියෙන ෂාක්සිය ඇඳපු චිත්‍රයක්නම් ඔබ වහන්සේ ඇදගන්න ඇදගැනිල්ල හිතා ගන්න පුළුවන්.
🙏
Mevani වැඩසටහන් karana eka හරියටම හොයල balala yamak සමාජය ta දෙන්න .......
වචන වලින් තර්ක ගොඩනගන්න පුලුවන්. අනික විදුරු ගෙවල් වල ඉදන් ගල්ගහනවා නේද.....😂
හාමුදුරුවනේ, බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් ලෝකේ හිටියෙත් නෑ නේද ඒක පිළිගන්න පුළුවන්ද
අවුස්සලා තර්කනය කියන දේ මේ සමාජයට දෙන එක හොදයි. ඒත් අදටත් වැට උඩ ඉදන් කියන ගොඩක් ධර්ම කරුණූ තියෙනවා මේ හැමකෙනාගෙම.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වහන්සේට පරමසතත්ය සමාජගත කිරීමට ස්වභාධහමේ ආශිර්වාදයලැබේවා.සාදු සාදු
මෙයාටත් ලගදිම විශ්ව බුද්දට වගෙ වෙනවා.සිව්රට මුලාවෙලා පිං බත් කෙලපු පින ඉවර වීගෙන යනවා වගෙ😂😂😂
ඔබ වහන්සේගේ සාකච්ඡාවේ බුදුන් වහන්සේ ලංකාවට නිශ්චිතවම වැඩම කළාද නැද්ද , මේවා වාණිජ සමාජයත් එක්ක ගැටගැසුණු පුරාවෘත්ත පමණක්ද කියන එක පැහැදිලි වුනේ නෑනේ
මුගෙ ඇඟේ සුවුර විතරයි.මූ ගැන දන්නෝ දනිති.නොදන්නො සාදු සදු කියති.😅😅😅
කියලා වැඩක් නැහැ, ලගදි රග්බි තරගයක් තිබ්බේ ඒකටත් ගිහින් හිටියා දැක්කා තවත් මෙයා වගේම set එකක් එක්කම, ඒ team එකේ ඉන්නෙම කල්ලතෝනින් මට පුදුම හිතුනා මෙයාලා මොකටද එතනට ගියේ කියල මෙයාලා බුදුන්ව කල්ලතෝනින්ගේ දෙපා ලග දනගස්සවල තියෙන්නේ, තව ට්ක කාලයක් යනකොට කියයි බුදුන් කෙනෙක් නැහැ කියල, ජෙසු තමයි බුදුන් කියල😂 සිවුරක් දාගෙන ලැජ්ජ නැද්ද දන්නේ නෑ මෙහෙම වැඩ කරන්න
සැවැත් නුවර පූර්වාරාමය
th-cam.com/video/SAT5cUI8isY/w-d-xo.htmlsi=PSCw5dYhXvFsMpP9
බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ,චතුආර්යසත්ය දර්මය අවබෝධයෙන් ආර්ය අශ්ටාංගික මාර්ගය වඩල වහ වහා නිවන් පූර්ණ කරගන්න කියලනෙ,ඒකනෙ ඒකායන මාර්ගය ,කොහෙ හරි කියල තියෙනවද වැඩිය තැන් හොයල නිවන් දකින්න පුලුවන් කියල.
කියල තියෙන්නෙ එකක් කරන්නෙ තව එකක්,
සුමේධ තාපසයා ත් එදා නිවන් දැක්කේ නෑ. මේ හාමුදුරුවන්ට ඕන වෙලාවට එයා නිවන් දකියි. අනේ ඔයා ඉක් ඉක්මනින් නිවන් දකීවා!
🙏🙏🙏🙏🙏🙏
ස්වාමීවහන්සේ කෙනෙක් ලග තිබිය ගුනය (උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ ) ඔබ වහන්සේ ලග තියෙනවා . අද මේ හෙළබිමට අවශ්‍ය වෙන්නේ මේ ස්වාමීවහන්සේලා.
ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
Theruwan saranai ape swamin wahansa 🙏🙏🙏
Niduk nirogi chira jeewanaya wewa.....
SATHYA ITHIHASAYA SOYANNA...BUDUN ME HELADEEPAYE UPANNE...INDIAWE INNE JAINAYO...ME RATE SAKSHI ONATHARAM THIBE...BUDUN GE SIYALU DATHUM WAHASELA THIYENNE ME RATE...
fake buddhist
@@chamaraambawatte852 fake buddhist
බුදු හාමුදුරැවො ලංකාවට වැඩියද නැදිද කියන ප්රස්නය නොවෙයි බුදු හාමුදුරැවන්ගේ දර්ෂනය වැදගත් ෴ මේ සියළුම දේ ඉතාහාස කතා පමනයි ෴