ලංකාවතාර සුත්‍රය සිංහලෙන් දැනගමුද ? | EPISODE 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් දැනගන්න | EPISODE 01
    • ලංකාවතාර සූත්‍රය සිංහල...
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Lankawathara#Sinhala

ความคิดเห็น • 83

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +6

    ධර්මය .පිරිහෙමින් ..යන..යුගයක
    මහායාන බුදු දහම .මිනිසුන්ට
    අවබෝධකර .දියයුතු .කාලය ඇවිත්... .අපේ .සඝුන් ...ථේරවාද..බුදු
    දහම .. .විනාශ .කරමින් ..යන..යුගයක..බුදුන් .අතහැර ..කිුස්තු .ධර්මයඅදහන . .පිරිස් ..වැඩිවි .යන..කාලයක .මෙය . .මිනිසුන් .අතරට .යායුතුයි .ඔවුන් ..සත්‍යය ..දැක .ආපසු
    හැරේවි ....නැතහොත් .බුද්ධ..
    භුමිය .අපිට .අහිමිවේවි ..
    බුදු සරණයි!🙏🙏🙏🙏

  • @yamunakumari5345
    @yamunakumari5345 2 หลายเดือนก่อน

    ස්තූතියි.

  • @gayya0re1ne65
    @gayya0re1ne65 3 ปีที่แล้ว +3

    ඇත්තමයි මං මෙක ගැන ඇහුවමයි ඔයාට බුදු සරණයි

  • @manjulapriyadharshana3262
    @manjulapriyadharshana3262 4 ปีที่แล้ว +10

    සමිමා සමිබුදුවරයෙක් පහල වෙන්නේ ධර්මය නැතිවීගිය පසුවයි.සමිමාසමිබුදුවරයෙක් ලොව පහලවෙනවිට පෙරවිසු බුදුවරැ දෙසු ධර්මය දැන ඉන්නාඅය සිටින්නේ කෙසේද යන්න ගැටලුවකි.

    • @lasithasandaruwan8549
      @lasithasandaruwan8549 4 ปีที่แล้ว +3

      මාහායාන දහම විවුර්ත කරගන්න

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว +1

      පොතෙන් දන්නා සියල්ල
      පැත්තකින් තියමු.🔑
      මන්ද තමා සම්මා සම්බුදුවරයන්වහන්සේ නමකගෙන් ඇසූ ඒ හඩ
      තමා තුල ද,නාඩි ලෙසින්ද්චලන)් මේ
      ලෝකධාතුවේ ද වේමය.එයයි නාඩි තම,තමාගේ නැනපමනින්මය.සියල්ල ආශිර්වාදයක් සේම ආශ්චර්යයි . ි බුදු වරැන් ගෙන් ඇසූ මතකයන්,
      එය තමාගේ ගැබුරින් ගැබුරට අවබෝධයෙන් අවබෝධයට ඒම වූවොත් 🔑මතුවෙනවාමය..
      එමනිසා ඇසූ අනුමානයෙන් වූ
      දෙයින් ද වන කුතුහලයෙන්
      නැවත තමාව වහගනී.
      පරෙස්සමින් පරිහරනයට එමු .පොතෙන් කිසිලෙසකින්වත් නිබ්බානයට පත්වීම නොවෙිමය.
      අවබෝධය යනු තමාතුලින්ම ලද ප්‍රත්‍යක්ෂ ක්මය 🔑.
      දැනෙන දේ වේ,
      එහෙත් තර්කයන් හරහා
      දෙන්නට දේ නොවේමය
      සැම සිත් සුවපත්වෙත්වා .
      මෙවරආවෙ ඇයි යන්නට තමාගේම විමුක්තියේ සාදනය කරගන්නට තමාට අවංකව
      ඒ ගෞතමයන් වහන්සේ මතක්කර පන පෙවූ උත්තරීතවූ ගැබුරින් වන
      යතාර්තය තම සහජඣානයෙන්ම අවදිවීම පිනිස සතරසතිපට්ටානයේ පැය24ක සිටීම සරලබවින්ම වෙමු🔑
      අමාශාන්ති

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +2

      සත්‍යය..බුදු දහම මහායාන
      දහමතුල...ඇත.
      ථේරවාද .දහම සංඝයා විසින්ම
      විනාශ කරමින් ......යන බව දකින්න..තෙරැවන් සරණයි !🙏🙏

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 ปีที่แล้ว +11

    ඔය හේතුව හින්දයි චීන ජාතිකයන ලංකාවට මේ තරම් ලොබ බැඳගෙන ඉන්නෙ.

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +8

    මෙහි (ලංකාවතර සූත්‍රය )සැබෑ යතාර්තය වේ.
    එය තමා තුලින් අවදියෙන් අවබෝධයෙන් අවබෝධයට ඒම ප්‍රත්‍යක්ෂ ක්මය වූවොත්
    එයමයි ආශ්චර්යය,ආශිර්වාදය .
    බෝධිසත්ත්ව වරැන් විසින්
    ඒකාන්තයෙන්ම මේ බුද්ධ ක්ෂේස්තරයට බුද්ධ ජානවලින්ම නැවත නොඑන්නටම අමරනීයත්වයට පත්වීම
    පටිසෝතගාමි චින්තනයේ පරිපූර්නත්වයෙන් ඒකාත්මික වීම තමාට අවංකව වූවොත් ඒ උත්තමයන් විසින්
    නැහැවෙන්නට වීම වේමයඑය ප්‍රත්‍යක්ෂ ක්මය. 🔑 .දූරෙක්ෂ⁣යකින්ද පෙන්විය නොහැක .එපමනකට එය සච්චය ක්මය .
    එයයි නෙලුම පිබිදීම .
    මඩේ වැවෙන ,හටගන්නා
    නෙලුම සූර්යයා දෙසට
    මතුවෙන්නාක් සේම,මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස
    තමා ට අවංකව අව්‍යජව තමාගේ විමුක්තිය සාදනය කරගන්නට හැකි වූවොත්
    එයමයි තථතාව .
    Monkey, monk බවට වීම .
    🔑අටුවාටිකා අවැසි නොවේමය .
    තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වූවොත් එයමයි යතාර්තය .සැම සිත් නුවනින්ම අවදි වෙත්වා .
    Divine ,අලෝකෝඋදපාදි වේන්නටමය .චේතෝ විමුක්තිය ,අකුප්පාචේතෝ විමුක්තිය පිනිස වෙත්වා .
    තමාගේ නොදන්නාකම නොදන්නා නිසා වූ සියල්ල නුවනින්ම අවදියෙන් තමාගේ ගැබුරින් ගැබුරට යෑම වූවොත් එයමයි ආශිර්වාදය .කෙනෙක් හෝ මේ සටහන බලා අවදි වෙත්වා .
    අමාශාන්ති 🔑

    • @gayansenanayaka7662
      @gayansenanayaka7662 3 ปีที่แล้ว +6

      අනේ තේරෙන්නෑනේ. පැහැදිලි වචනවලින් කියන්න පුලුවන්ද

    • @mashisherath
      @mashisherath 3 ปีที่แล้ว +2

      @@gayansenanayaka7662 👍

  • @ravindumanaranga7607
    @ravindumanaranga7607 4 ปีที่แล้ว +2

    ඔබට පිං

  • @wasanakelum367
    @wasanakelum367 4 ปีที่แล้ว +1

    Namaskarawewa utum gautama budu himirajunta

  • @asiniedmon009
    @asiniedmon009 3 ปีที่แล้ว +2

    අක්ෂෝභ්‍ය තන්ත්‍රය ගැන විස්තර තියෙන විඩියෝ එකක් හදන්න

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 7 หลายเดือนก่อน

    Thanks 👍💐

  • @YogiPiyasiriKularatne
    @YogiPiyasiriKularatne 2 ปีที่แล้ว +4

    ලංකාවතාර සූත්‍රය සිංහල පරිවර්තනයක් ඇත.පරිවර්තකයා මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාය.දැන් එය පොල්හල්වල නැත.

    • @rangikaedirisinghe1904
      @rangikaedirisinghe1904 2 ปีที่แล้ว +1

      Eya hiyaganna puluwan pusthakaalayak hati thiyanawada mata hiyaganna one wedidura adyapanaya sadaha

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      අපගේ Facebook Page එකේ සියළුම කොටස් තිබෙනවා සිංහලට පරිවර්තනය කර

  • @user-mi6fm2yq8w
    @user-mi6fm2yq8w 2 ปีที่แล้ว +1

    මුළු පිරිතම ඔන අපිට තියේ නම් senaka balangoda මාෆියාවේ අහස් රජු පිටුවේ ඉන් එකට දෙන්න පුළුවන්ද fb එකෙන්

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 3 ปีที่แล้ว +1

    Ane Sadu Dadu Dadu

  • @shehanjeewaka6440
    @shehanjeewaka6440 4 ปีที่แล้ว +4

    මේ ලන්කාවතාර සූත්‍රයේ සින්හල පරිවර්තනයක් තියෙනවාද

  • @wasanakelum367
    @wasanakelum367 4 ปีที่แล้ว +1

    Ekantayenma utum maha rawana rajunta matubudubawa labewakiya ma prartana karami eka siti

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว

    ලංකාවතර සූත්‍රය තව කොටස් තියෙනවාද

  • @mohammedrikas2428
    @mohammedrikas2428 2 ปีที่แล้ว

    Oyagollan hacke karma mata magay wall ekatath Satahanak thaiyanda bah magay time line ekah mata satanak thiyanda beh

  • @nishanbandara9820
    @nishanbandara9820 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @arundathisp935
    @arundathisp935 3 ปีที่แล้ว

    Therawadi bududahama pamanai saththya wanne

  • @chamindakumarage2663
    @chamindakumarage2663 ปีที่แล้ว

    ❤❤

  • @user-fs9oe4wb6l
    @user-fs9oe4wb6l 9 วันที่ผ่านมา

    Angampora meyage satankalawa neda😮

  • @bisalsenidu639
    @bisalsenidu639 3 ปีที่แล้ว

    budupiyanan wahanse indiyawe kiyala mema sutraye sadahan wenne neha neda hodata mema suthraya ahanna rawana rajathuma saha budu piyanan wahanse lankawe wedasitiye eyata pehdili sakki atanatiya sutraye pawa thiyenawa

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว

    👍 👍 👍

  • @kinzly100
    @kinzly100 4 ปีที่แล้ว +9

    රාවණ සමය සලකන්නෙ මීට අවුරුදු 5000කට විතර කලින්. ඒත් බුදුන් වැඩ සිටියේ මීට අවුරුදු 2500කට කලින්. ????

    • @sampath_250kumara3
      @sampath_250kumara3 4 ปีที่แล้ว +3

      6000panala ravana raju kasyapa budun ge kalaye

    • @kinzly100
      @kinzly100 4 ปีที่แล้ว +3

      බුදුවරු උපදින්නෙ අවුරුදු කීයෙන් කීයටද 😂

    • @lasithasandaruwan8549
      @lasithasandaruwan8549 4 ปีที่แล้ว +3

      මේතන අදහස් කරලා නැ හින්දු වෙදයේ නිර්මානය කරපු කතාවා මෙය මහායාන ඉගැන්වීමක්

    • @hansa2001
      @hansa2001 4 ปีที่แล้ว +8

      මෙ කියන්නෙ සමහර විට ගෞතම බුදු න් ගැන නෙමෙයි ...ඉට පෙර සිටි කස්සප වගෙ බුදු හිමි කෙනෙක් ගැන වෙන්න ඇති....

    • @shenfernando5548
      @shenfernando5548 3 ปีที่แล้ว +1

      @@kinzly100 Buduwaru ipadime kaala paratharayak nah, buddha shunya kaala pawaa enawa e kala thamai sakvithi rajawaru melowa pahala wenne dharmika lokayak palanaya kirimata e kala maha bodhisatvayo pas maha balum bala manu lowa pilisida gani.

  • @saveeja4224
    @saveeja4224 4 ปีที่แล้ว +1

    ☀️

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 4 ปีที่แล้ว

    🌞

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +2

    මුළු සුත්‍රය ම සිංහලෙන් දැනගන්න විදියක් තියනවද?

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      ඔය වීඩියෝවේ 1/2 කොටස් බලන්න..
      අපගේ facebook page එකේ සිංහලෙන් Post එකක් ඇත .

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +1

    Epi 02වඩා නැද්ද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      කොටස් දෙකයි සම්පූර්ණයෙන්ම

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +3

    මෙ ලන්කාවතාර සුත්‍රය pdf තියෙනවා ද ... සිංහලෙන්...

    • @Chamodmadhushan2
      @Chamodmadhushan2 3 ปีที่แล้ว +2

      Ow katha karanna 0718778757

    • @wajiraudayanga7768
      @wajiraudayanga7768 3 ปีที่แล้ว +1

      @@Chamodmadhushan2 මට ගන්න පුළුවන් ද

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    එහි ඇතුලත් සත්‍ය දහම දේසනා කරන්න එයයි අපිට අවශ්‍යය වටපිටාවෙන් ධර්මය අව බෝධ නොවේ

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +2

    Budun upane lankaweda?

  • @chumindaperera
    @chumindaperera 3 ปีที่แล้ว +1

    Pali pdf eka denna puluwan da

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    උඩ අංකයට කතා කරල ලංකාවතාර සූතුුය ගෙන්න ගන්න

  • @shamalpraboda9960
    @shamalpraboda9960 4 ปีที่แล้ว +2

    ලන්කාවතර සුත්‍රයේ කියවෙන්නේ මොන බුදුන්ගේ ගැනද.

  • @tharangakumara9873
    @tharangakumara9873 3 ปีที่แล้ว +1

    Me suthraye athi dharma karana gana wisthara nadda

  • @Funny2655
    @Funny2655 6 หลายเดือนก่อน

    ඔබ මෙච්චර දෙයක් දැනගෙනත් ඇඉ දියසෙන් කෙනෙක් පහලවී ඇති බව නොදන්නේ

    • @Yakkproduction
      @Yakkproduction  6 หลายเดือนก่อน

      කවුද දියසෙන්?

    • @Funny2655
      @Funny2655 6 หลายเดือนก่อน

      @@Yakkproduction කිව්වත් පිලිගන්නෑ

    • @harshanasakunthaharshana2658
      @harshanasakunthaharshana2658 5 หลายเดือนก่อน

      ​@@Funny2655කවුද කියන්න

  • @Y2Ka966
    @Y2Ka966 4 ปีที่แล้ว +2

    poddak himin kiyawapn nettam melo rahak ne

  • @gamingsl1888
    @gamingsl1888 3 ปีที่แล้ว +1

    Pdf එකක් ගන්න නැද්ද ඔබතුමා ලග 💆‍♂

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      අපගේ facebook page එකට ගියොත් වැඩි තොරතුරු දැනගන්න පුළුවන්

  • @sara-rt7gs
    @sara-rt7gs 4 ปีที่แล้ว +2

    බ්‍රෝ ලන්කාවේ මහායාන හාමුදුරුවරු වැඩ සිටිද.නැතිනම් ලන්කාවේ සිට මහායානය ඉගෙන ගැනිමට විදිහක් තියෙනවද 🤔

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +2

      ලාංකික මහායාන භික්ෂූන් නම් විරලයි .නමුත් විදෙශික භික්ෂූන් සිටිය හැකි...ලංකාවේ නම් පුස්තකාල තමයා

    • @chalalochanisanketha2746
      @chalalochanisanketha2746 3 ปีที่แล้ว +2

      මංඩාවල පඥාවංශ හිමිගේ පොත් ,සෙන් බුදු කතා,සෙන් දහමට ප්‍රවේශයක් කියවන්න..මහායාන සෙන් කියලා අදහස් කරන්නේ "ධියාන" මහායාන කියන්නේ #1 භාවනාවෙන් ලබන ධියානයි☺️

  • @sandarutheekshana3911
    @sandarutheekshana3911 ปีที่แล้ว

    ලංකාවතාර සූත්‍රය ථේරවාදි නෙවෙයි නේද.. මහායාන නේ 🙄

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +2

    ථේරවාදී බුදුදහම තුළ රාවණා කියලා කෙනෙක්නෑ , පසුකාලෙදි මහායානයෙන් ලියවෙච්ච1ක් ඕවා

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 ปีที่แล้ว

      මේ සූත්‍රයේ ව්‍යන්ගාර්ථයක් තියෙනවා.ඒ තමය් ධර්මය දකින්නෝනි තමා තුළින් දකින්නොනි ඒක බුදුන්වහන්සේ දේශනා කරපු දෙයක් ,ධර්මය දකින්නා බුදුන් දකීවි.මහා යානය කියන්නෙ සමහර තැනදි ධර්මය පටලවපු තැනක්.

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 ปีที่แล้ว

      හැම බුදුවරයෙක්ම දේශනා කරන්නෙ පටිච්චසමුප්පාදය.වචන කාලයෙන් කාලයට වෙනස් වෙනවා .විශ්ව නීතිය එකයි.ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කරන මනුෂ්‍යා සම්‍යක් සම්බුද්ධ🙏කියනව.පිළිවෙලින් සත්‍යාවබෝධය ප්‍රමාණ අනුව මගප තියනව

  • @mankiniachchigeanura21
    @mankiniachchigeanura21 4 ปีที่แล้ว +2

    ස්තූතියි .

  • @saveeja4224
    @saveeja4224 4 ปีที่แล้ว +1

    ☀️