ලංකාවතාර සූත්‍රය සිංහලෙන් දැනගමුද ?| EPISODE 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Thanks For Watching
    Episode 01
    ලංකාවතාර සුත්‍රය සිංහලෙන් දැනගන්න EPISODE 02
    • ලංකාවතාර සුත්‍රය සිංහල...
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Sinhala#Sri lanka

ความคิดเห็น • 148

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +24

    රාවණ දෙවියන් ගැන තවමත් විශ්වාස නොකරන අය ඉන්නව
    වැදගත් ස්තුති යි
    ඉතිරි කොටස් බලා පොරොත්තුව තබමි.
    ජයවේවා! යක් ට

  • @sarath24517
    @sarath24517 3 ปีที่แล้ว +11

    හෙලයට ජය;ඔබට ස්තූතියි

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +13

    පැහැදිලි ව තමාගේ අධ්‍යාත්මයේ අවදියෙන් වූ
    අවබෝධය ප්‍රත්‍යක්ෂ කර
    ඒ හරහා ලංකාවතර සූත්‍රය
    පවසන්නට වෙත්වා .

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 2 ปีที่แล้ว +14

    අපේ අය මහායානය සහ ථේරවාදය පටලවාගෙන ඉන්නෙ .මේ ගැන විස්තරාත්මක විග්‍රහයක් කරන එක වටිනවා

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว

      මහායානය දෙවියන් සහ බෝධි සත්වවරැන් ට දේසනා කර ඇත එය මහා අනර්ග සාමාන්‍ය ඤානයක් ඇතිඅයට අවබෝධය දුස්කරය එහි ඇත්තේ පුාඤ්ඤා පාරමිතාවයි

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +7

    අපවත්වු. ..බෙල්ලන්විල ..නායක
    ස්වාමින්වහන්සේ ලියු .. .පොත් කියවනව ...⁣ අපේ .ස්වාමින් වහන්සේලා ..ථේරවාද.. ..බුදුදහම ..
    විනාශ කරමින් .විකෘති ..කරමින්
    යන යුගයක ...මිනිසුන්ට ....සත්‍යය
    මාර්ගය .පෙන්වා දෙන්න ..එකම..බුදුවරැන්ගේ ධර්මය ...මෙසේ .. හදුන්වා දිම...
    වටිනව . . ..මහායාන..බුදුදහම...
    පිළිගත යුතුම...කාලය ...ඇවිත් ..
    මනා .සිහියෙන් අවබෝධකර ගතයුතුයි ...ඔබට පින් ...🙏🙏🙏

  • @harshayasarathna157
    @harshayasarathna157 5 ปีที่แล้ว +51

    දිව්‍යාවදානය
    යටගිය වංශය
    වගෙ පොත් වල සංක්ෂිප්ත video වක් කරන්න
    සහොදරයා

    • @Yakkproduction
      @Yakkproduction  5 ปีที่แล้ว +11

      ඉදිරියේදී ගෙන එන්න කටයුතු කරන්නම්

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ❤️🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว +4

    බුදු හාමුදුරැවෝ මහායාන තේරවාදී කියා දේසනා ක්ර නැත බුදු බන පමනයි

  • @drp6104
    @drp6104 5 ปีที่แล้ว +11

    ස්තූතියි ඔබට ජය!!!!!

  • @priyanthapnd5993
    @priyanthapnd5993 3 ปีที่แล้ว +12

    ලංකාවතර සුත්‍රය ,සද්ධම්මපුන්ඩලික සුත්‍ර ත්‍රිපිටකයෙ නැත එය පසුව එකතු කරගත් සුත්‍රයි සොයා බලන්න.
    තෙරවාදි ධර්මය තුල බුදු,පසෙ බුදු,අරහත් බුදුයයි තුන්තරා බොධියකින් නිවන් දැකිය හැක. නමුත් මහා යනය තුල අත්තෙ ලොව්තුරා බුදු බව පමනි එම නිසාම වැදුම්,පිදුම් යැදුම් කරමින් නිවන පතයි. නමුත් පතලා හො පිං කර පමනින් නිවන් දැකිය නොහැකිය

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +16

      ⁣ථෙරවාදය මහායාන වජ්‍රයාන තන්ත්‍රයාන මේ සියලු ධර්ම වල බුදුන් වදාල සත්‍යය ධර්මය අවශේෂ වී ඇත ..

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว

      ඒවා බුදුන් වහන්සේ විසින් දෙවියන් සහ බෝධිසත්වවරැන්ට දේසනා කල ධර්මයකි මෙය දේසනා කරද්දී ශුුාවකයෝ නැගිට ගියබව අසා ඇත නොතේරෙන නිසා

    • @anupamaliyanage8346
      @anupamaliyanage8346 6 หลายเดือนก่อน

      @@Yakkproduction
      මේ video channel එක කරන පුතා ගේ WhatsApp no දෙන්න පුළුවන් ද
      වැදගත් දෙයක් තියෙනවා කියන්න

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 8 หลายเดือนก่อน +1

    සැරදේවා අවලොකිතස්වරමහබොසත්වයන් සැරදේවා උතුමානනි අවසරය් සාදු සාදු සාදු

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 5 ปีที่แล้ว +28

    Link එකත් දාන්න ලංකාවතාර සූත්‍රය තියන තැනක. නැත්නම් මිනිස්සු පිලිගන්නෙ නෑ සහෝදරය

    • @Yakkproduction
      @Yakkproduction  5 ปีที่แล้ว +7

      Link නෑ සහෝ මේක පරිවර්ථනයක්.
      සත්‍යය පරිවර්තනයක්

    • @doyouneedrealnibbana5211
      @doyouneedrealnibbana5211 4 ปีที่แล้ว +3

      How many copies you need? Lankawatara Sinhalese translation. I can supply. Also see my four videos in u tube( do you need real nibbana)

    • @indikaranga8020
      @indikaranga8020 4 ปีที่แล้ว +3

      Yes,I want.pls,sply me.

    • @doyouneedrealnibbana5211
      @doyouneedrealnibbana5211 4 ปีที่แล้ว +2

      @@indikaranga8020 send me your contact, email or any other.

    • @nadeeshasandamalie9463
      @nadeeshasandamalie9463 4 ปีที่แล้ว +4

      @@doyouneedrealnibbana5211 i need too

  • @chathuranga651
    @chathuranga651 6 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මුල ඉදන් බලන්න පටන් ගත්තා...තෙරුවන් සරනයි 🙏

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 4 ปีที่แล้ว +5

    Makara ravana rajuge prabala senapathi kenek. Siyalu buduwaru lankawe pahala wenne.

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +2

    Jaya wewa ❤️🇱🇰❤️

  • @kidslibrery379
    @kidslibrery379 2 ปีที่แล้ว +6

    ගයාන් සදකලුම් මෙ ගෙන කරා. නමුථ් එක කොටසක් කරලා මිනිස්සු අතරමං කරල යන්න ගියා.

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +7

    මහායාන යනු බෝධිසත්ත්ව යන් යන මගය.
    ථේරවාද යනු තමාව ඉක්මවායාම ,මුක්ති අනාලයෝ වීම ට ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමමය.
    එසේ නැතුව ඒ අයට මේ අයට
    අදාලව බුදු වදන් නොවේමය.
    ලංකාවතර සූත්‍රය අති වි⁣ෂේස
    තමා තුලින් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම ඇති යතාර්තයක් මය .
    මේ පොත පැත්තකින් තැබීම ද මඟඵල නොලැබෙන්නටද
    හේතු වක් වියහැක.
    සැමට ආශිර්වාදයක් ලෙසම
    සැබෑ සැනසීම තමාතුලින්ම මතුවෙත්වා .🔑චමත් සුවපත් .තමාගේ ගැබුරින් ගැබුරට යන්නට හැකිවෙත්වා .🔑.
    අමාශාන්ති

  • @dilrukshidil5338
    @dilrukshidil5338 11 หลายเดือนก่อน

    අයියේ ඔයාට ගොඩක් ස්තූතියි
    ඔයා ගේ යූ ටියුබ් චැනල් එක වටිනවා
    බුදු සරණ යි 🙏🙏

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +8

    මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම විද්‍යාමාන වීම විය .
    කාශ්‍යප බුදුන් සමයක් බව
    දැනේමය .
    කිසිම ලෙසකින් ගිරව් නොවෙත්වා .🔑

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +4

    සුමණ සූත්‍රය ගැන අසා තිබෙනවා සමන් දෙවියන් උදෙසා දේශනා කළ එය සොයාගත හැකිද යකො?

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว +1

    Niyamai jayawewa

  • @mankiniachchigeanura21
    @mankiniachchigeanura21 4 ปีที่แล้ว +3

    ඔබට ස්තූතියි ,ලංකාවතාර සූත්‍රය හොයමින් හිටියෙ 🙏🙏

  • @mragavan23
    @mragavan23 4 ปีที่แล้ว +3

    Keep up the good work bro, try to put in english and tamil too

  • @වෙරළුගමසුදත්ත
    @වෙරළුගමසුදත්ත 2 ปีที่แล้ว +4

    Pdf එකක් ඇති නම් එවන්න පුළුවන් ද.තෙරුවන් සරණයි

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      අපගේ facebook page එකේ පහළට යන්න

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +2

    Best program ..best of luck

  • @nkwphansamala3628
    @nkwphansamala3628 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @user-gt9od5fn4o
    @user-gt9od5fn4o 4 ปีที่แล้ว +3

    Meka hoya hoya hitiye. English episode thamai download kale. Meka mahayana suththrayak neda? Thank you so much

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 10 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ඨ සේවයක් !

  • @jeewanchandralal5431
    @jeewanchandralal5431 2 ปีที่แล้ว +5

    ඉතුරු කොටස් ටික දෙනවද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      Playlist එක බලන්න

  • @mohammedrikas2428
    @mohammedrikas2428 2 ปีที่แล้ว +1

    Thanks magay kiyamana piligathata

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +9

    හෙලයට ජය ශ්‍රී !

  • @venerableananda1770
    @venerableananda1770 4 ปีที่แล้ว +7

    අපේ සූත්‍ර පිටකය කියවූ කෙනෙක් ට තේරෙනව මේක සූත්‍ර වල ස්වාභාවය යට නෙමේ තියෙන්නේ... වෙනස්ම එකක් කියලා...

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว +3

    THANK YOU AYUBOWEWA OBATA

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +5

    ඉතුරු කොටස් වල ලින්ක් ඒක දානවද?

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      Playlist එකට යන්න

  • @samneth24
    @samneth24 ปีที่แล้ว +1

    Thanks to you !!

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +3

    👍 👍 👍 🙏🙏🙏

  • @Nelisyoga
    @Nelisyoga 3 ปีที่แล้ว +4

    Background music epa , oluwa ridenawa concentrate karanna behe 🙏🏽

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 8 หลายเดือนก่อน

    Thanks for the information 💐

  • @yasithravindu7356
    @yasithravindu7356 2 ปีที่แล้ว +4

    Davivaru Ganna dannako lankawa

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o 10 หลายเดือนก่อน +2

    ඔය සෑම බුදු කෙනෙකුටම කීවෙ බුදු රජානන් වහන්සේ කියලා තමා .එතකොට කොයි බුදුවරයාද කියලා තේරුම් ගන්න බෑ.ඒක නිසා බුදු කෙනෙකුට නමක් තිබුනනෙ ඒ නම කියන්න.

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @janakanamal3375
    @janakanamal3375 2 ปีที่แล้ว +2

    Maha dhanya

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +2

    දන්නවද ලංකාවතාර සුතුුය ගුනපාල ධර්ම සිරි මහාචාර්යවරයා පොතක් සිංහලෙන් ලියා ඇත

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 2 ปีที่แล้ว +5

    මහා රාවණා හිටියේ කාශ්‍යප බුද්ධ ශාසනය පස්සේ නේද...ගෞතම බුද්ධ ශාසනා වෙනකොට රාවණ නෑ.මොකද මහා කල්පය තුලම හතරවෙනි බුදු කෙනා ලෙසයි ගෞතම බුදුන් වහන්සේ පත් වෙන්නෙ

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 9 หลายเดือนก่อน

      ඔව් මටත් ඒක ප්‍රශ්නයක්

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน

      @@A_B_C_D_E_F_G797මේ සුත්‍රය කස්සප බුදුන් විසින් රාවණට දේශනා කල එකක්

  • @user-xh3tf3hq8f
    @user-xh3tf3hq8f 16 วันที่ผ่านมา

    🙏🙏

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +4

    Diwyawadanayath mese pariwarthanaya karanna.

  • @namalbro2711
    @namalbro2711 4 ปีที่แล้ว +2

    Man kmatii meva ahanna danagana pahadiliva kynna puluvn nm godak hodai mithraya

  • @user-wc9xc3mg2v
    @user-wc9xc3mg2v 3 ปีที่แล้ว +2

    💟

  • @r.m.s.rajanayake8066
    @r.m.s.rajanayake8066 3 ปีที่แล้ว +2

    mepotha ganna puluvan thanakkoheda thiyenne

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว +1

    👍

  • @chalakafrenando7128
    @chalakafrenando7128 5 ปีที่แล้ว +3

    🙏🇱🇰

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว +1

    එ රාවනා වෙනයි අපේ ලංකාවේ රාවනා වෙනයි ලංකාවේ රාවනා හිටියේ අවුරුදු 6500 ට කලින් . එතකෝට බුදුන් ඉපදාලා නැ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน

      මෙම සුත්‍රය කාශ්‍යප බුදු පියාණන් විසින් රාවණ රජුට දේශනා කල සුත්‍රයක් ☘️

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +2

    මෙ පොත සරසවි බුක් සොප් එකේ හෝ පොත් පරදර්සනයේ ඇත කොලබ

  • @chinthakashehan1373
    @chinthakashehan1373 3 ปีที่แล้ว +1

    ♥️

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 7 หลายเดือนก่อน

    රාවණා රජුගේ නැවත පැමිණීම දියසෙන් .
    බුදුරජාණන් වහන්සේලා එක වරම පහළ වන්නේ නැත.බෝසත් වරුන් ලෙස වරින්වර මනුෂ්‍ය ලෝකයට පැමිණේ.

  • @suramya2170
    @suramya2170 ปีที่แล้ว

    goodgoodgoodgood

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +2

    🇱🇰♥🙏

  • @deshanpeiris8578
    @deshanpeiris8578 5 ปีที่แล้ว +7

    මෙහිදී බුදුරජාණන් වහන්සේ කියා සදහන් කරන්නේ gauthama බුදුරජාණන් වහන්සේ ද?

    • @Yakkproduction
      @Yakkproduction  5 ปีที่แล้ว +8

      කාශ්‍යප බුදුන් වහන්සේ

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +5

      @@Yakkproduction ou Rawana rajun kashapa budungen darmaya asu kenek bawai sadahan wanne.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 ปีที่แล้ว +2

    Background Music very high, could you reduce please

  • @saveeja4224
    @saveeja4224 5 ปีที่แล้ว +3

    ☀️

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 4 ปีที่แล้ว +3

    Sahodaraya maaa potha ganna kohada .

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 8 หลายเดือนก่อน

    මහින්දා ගමන ය 2 2024 -1-1 කැලණි පුර වරයෙදි ඔබ සැමට ආරාධනා

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    යකා මලයා ! ඉඩ්ඩිස තන්ත්‍ර්‍යය ගැන විස්තර කරන්න පුළුවන් ද

  • @thariduantony1858
    @thariduantony1858 2 ปีที่แล้ว +1

    How do I get this book

  • @truthandbit5052
    @truthandbit5052 4 ปีที่แล้ว +3

    SInhalen ma kathakaranna putha

  • @r2kff567
    @r2kff567 3 ปีที่แล้ว +3

    Tripitakaye thiyenawada

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +21

    මොන බුදුදහම උනත් දේශනා කරපු ධර්මයේ ඇත්තක් තියෙනවා නේද? මහායාන උනාම මොකද , ඒකත් ධර්මයනෙ.

    • @Vihanga_dulaj
      @Vihanga_dulaj ปีที่แล้ว +1

      බුදුහාමුදුරුවෝ දේශනාකරේ ධර්මයක් පමණයි සංස්කෘතික පැවැත්ම මත තමා ආගම නිර්මාණය වෙන්නෙ බුදුහාමුදුරුවෝ ආගමක් කිව්වෙ සංස්කෘතික මත දර්ම සංගායනාවෙදි වුන දේවල් එක්ක තමා ඔයි විදියට මහායාන ථෙරවාද වජිරයාන වගේ ආගම් ප්‍රබේද වලට බෙදුනේ

    • @rpckumara3
      @rpckumara3 ปีที่แล้ว +1

      ඔවු එනමුත් පිරිසිදු බුද්ධ වචනය ඇසෙන්නෙ ථේරවාදී දහමෙයි...මම අහලා තියෙන්නෙ මහායාන දහමේ අදහන්නෙ අප මහා බෝදිසත්වයන් වහන්සේයි...මහායාන බුදුදහමෙහි හැසිරෙන භික්ෂූන්වහන්සේලා වහන්සේලා ගිහිබැදීම් පවත්වනවා...ඔබලාට තෙරුවන් සරනයි!...

    • @nishanbandara9820
      @nishanbandara9820 11 หลายเดือนก่อน

      ඔබ හරි නමුත් මෙකල මෙන්ම එකලත් වරදාන වරප්‍රසාද වලට ලොල්වූ භික්ෂූන් හේතුවෙන් හෙළය තුළ පැවති නිර්මල බුදු දහම බෙදීගියා ඔබට හැකිනම් ඉතිහාසය පිළිබඳව ඔබ සොයා බලන්න ඔබට වැටහේවි මේ බෙදීම් අප අත්හල යුතුබව.

    • @sellachathura9501
      @sellachathura9501 9 หลายเดือนก่อน

      Budun wahanse deshana kale haki ikmanin sasarin ethera wenna kiyala neda .. mahaa yaane mithyaa matha bawa terum ganna bari aya kohomada dharmayak terum ganne ...

  • @varundhanu1963
    @varundhanu1963 8 หลายเดือนก่อน

    මට කියන්න.බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලන්කාවෙ ද ඉන්දියාවේ ද

  • @mragavan23
    @mragavan23 4 ปีที่แล้ว +1

    Go 4 the truth irrelevant of language of religion, please do a story on k gama

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    Mahaa yaana honday kiyanawa nam e tharam modayo tawath naha

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana หลายเดือนก่อน

    ..seyalu..dana..nathayra..balamu..darmaskandaya..tula..Navare...vimasa...balamu❤😂🎉😢😮😅😊

  • @induwarabroo7175
    @induwarabroo7175 3 ปีที่แล้ว +1

    Rawana kiwwoth ape unnta kuraneth hodai thopi hadanna ba buthurajanan wahannse kiwwe akapatyak witharak balala niwan yanna ba kiyala meke thiyenne yathimak pamanai

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +1

    👇Ganda pulwan eka comment akakwath na akekwath Dane na monawath

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 4 วันที่ผ่านมา

    කුමන බුදුන් වහන්සේටද ලංකාවට වඩින ලෙස රාවණා රජු ආරාධනා කළේ..?ඒ ගෞතම බුදුන් වහන්සේ නොවන බව නම් ප්‍රත්‍යක්ෂයි..රාවණා ජීවත් වූවේ වසර 5000 කට පෙරය..ගෞතම බුදුන් වහන්සේ ජීවමානව සිටියේ වසර 2600 කට පෙරය...ඒනිසා පැහැදිලිව විස්තර කරන්න .

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +3

    මෙ ලන්කාවතාර සුත්‍රය සිංහල පරිවර්තනය ගන්න පුළුවන් කොහෙන් ද ...... නැත්තං එකෙ ඔයාලා ළඟ තියෙන pdf ලින්ක් එක හරි දාන්නකො... අපිට කියවන්න සිංහල පරිවර්තනය

  • @krishanthaprabath-bv6lf
    @krishanthaprabath-bv6lf ปีที่แล้ว

    මේ පොත් වහන්සේ කොහෙද තියෙන්නේ

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 8 หลายเดือนก่อน

    180ව්ශ්ව්ස් දොරටුව බලන්න

  • @anuradhashiranthi1325
    @anuradhashiranthi1325 ปีที่แล้ว

    Pdf එකක් denna පුළුවන් da?

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      අපේ facebook page එකට ගිහින් බලන්න

    • @anuradhashiranthi1325
      @anuradhashiranthi1325 ปีที่แล้ว

      ගියා නැහැ නේ

    • @upuljayasinghe7176
      @upuljayasinghe7176 8 หลายเดือนก่อน

      180 කෙට් දෙසනාව අහන්න

    • @upuljayasinghe7176
      @upuljayasinghe7176 8 หลายเดือนก่อน

      180 කෙට් දෙසනාව අහන්න

    • @upuljayasinghe7176
      @upuljayasinghe7176 8 หลายเดือนก่อน

      180 ව්ශ්ව දොරටුව බලන්න

  • @dinukachaturanga2755
    @dinukachaturanga2755 4 ปีที่แล้ว +4

    මකර රජු කියන්නෙ කව්ද චීනයේ ලියවුනු නිසා චීනයේ පූජනීය සත්තවයා ආදේශ කරලද...
    මේක කොයි කාලෙද ලියවිලා තීන්නෙ

  • @jeewanbonic2885
    @jeewanbonic2885 2 ปีที่แล้ว +3

    ඇයි රාවනා රජ්ජුරුවො ඔච්චර ඥානයක් තියෙන රජ කෙනෙක් වෙලත් ....තතාගතයන් වහන්සෙ බැහැ දැකලත් සොවහන් වෙලා නැත්තෙ ......

    • @sanki7750
      @sanki7750 2 ปีที่แล้ว +5

      ඔහු බුදු බව පතන බෝධි සත්ත්වයෙක්

    • @janithawishwajith5982
      @janithawishwajith5982 2 ปีที่แล้ว +6

      හිතන්න දෙයක් කියන්නම් ...
      රාවන කියන්නෙත් බුදුවීමට පෙරුම් පුරනා කෙනෙක්නම් කෙසේද ඔහු ඔහුගේ මාර්ගයට යන්නේ සෝවහන් වී

    • @nishanbandara9820
      @nishanbandara9820 11 หลายเดือนก่อน +1

      ඔබ ඒ ගැන හොදින් ගවේෂණය කරන්න ඔබට පිළිතුරු හිමිවේවි.

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +6

    ඕවා ථේරවාදී බුදුදහමට අයිතිනෑ . මහායානයට අයිති

  • @KeerthiAbe
    @KeerthiAbe 4 ปีที่แล้ว +3

    මහායානයට අයිති ඕවා. ථේරවාදී බුදුදහමට අයිතිනෑ නේද?

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 8 หลายเดือนก่อน

    මහින්දා ගමන ය 2 2024 -1-1 කැලණි පුර වරයෙදි ඔබ සැමට ආරාධනා

  • @nishanbandara9820
    @nishanbandara9820 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏