Gas lip repair Sinhala - Gas Stove Top Burner Not Lighting | gas lipa | gas cooker ( EASY FIX )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video about Gas lip repair Sinhala - Gas Stove Top Burner Not Lighting | gas lipa | gas cooker ( EASY FIX )
    Episode 01 ;-
    ගෑස් ලිප හදමු | Gas lip repair at home - How to repair gas stove in Sinhala
    • ගෑස් ලිප හදමු | Gas li...
    Episode 02 :-
    How to Fix Yellow Flame on Gas Stove - gas stove repair at home | gas cooker / gas lipa
    • How to Fix Yellow Flam...
    How To Fix Burner Not Lighting on Gas Stove
    gas stove igniter keeps sparking
    How to fix ignition problem on gas stove | fixing spark issue on auto unit
    for sparking issue
    In today's quick video I show you how to fix burner not lighting on gas stove as well as stove clicking but wont light.
    Basic Troubleshooting Tips for a Gas Stove with 1 or more top burners that are not lighting. These are the 3 main reasons for gas range burners to not light. These tips will apply to most stoves that have an ignition type lighting system for the top burners.
    Thanks for taking the time to watch this video, if you could give it a "LIKE" or "Thumbs UP" that would be awesome.
    If you have any questions or comments leave them in the comments section below.
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #gasliprepair #gasstove #gascooker #gaslipa

ความคิดเห็น • 124

  • @sleasywork
    @sleasywork  ปีที่แล้ว +5

    ⁣දෙවෙනි episode එක මෙතනින් බලන්න👇
    th-cam.com/video/ZbJHye4ds2k/w-d-xo.html

  • @niroddilshan2866
    @niroddilshan2866 10 หลายเดือนก่อน +5

    හොදම වැඩ සටහනක් ..ඉදිරියටම යන්න සුබ පතනවා ..කාන්තාවන් වෙච්ච අපිට පුලුවන් අපේ ගෑස් ලිපි සුද්ද කරගන්න ..ඇත්තටම මං ගෑස් ලිපි සුද්ද කරගත්තා ..ගොඩක් ස්තුතියි

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      Good job

  • @sakarna
    @sakarna ปีที่แล้ว +5

    බොහොම වටිනවා බොහෝම ස්තූතියි

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 ปีที่แล้ว +3

    මම හොද අවබෝධයක් ලැබුව ස්තුතියි ඔබට

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතාමත් හොඳයි. ඉතාමත් පැහැදිලියි. ස්තුතියි.🙏

  • @somalathagamage5514
    @somalathagamage5514 ปีที่แล้ว +2

    ගොඩක් පිං ගැස් ලිප්වල අඩුපාඩු කියලා දුන්නාට තෙරැවන් සරණයි

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +3

    පැහැදිලි යි ඔබට තවත් මෙවැනි දේට දැනුම ගබඩාව පුලුල් වේවා!!!

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +5

    තවත් ගැබුරට ඔනී
    ඔක්කොම ගලවලා සවිකරන එකක් ♥️

  • @demonrhythms8761
    @demonrhythms8761 4 หลายเดือนก่อน +2

    Thanks bro wade hari giya 🔥🔥

  • @nareshpieris4676
    @nareshpieris4676 11 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 ปีที่แล้ว +3

    Good job thank you very much

  • @ramonapereira128
    @ramonapereira128 ปีที่แล้ว +3

    ස්තුතියි වීඩියෝ එක ට

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    හරිම අගෙයි ඔයාට ගොගක් පින් මෙවගෙ දෙවල් මිනිස්සුන්ට කියලා දෙනවට. ජේසු පිහිටයි !!!!

  • @Senanayakekush-jf9gh
    @Senanayakekush-jf9gh ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තුතියි .

  • @sampathperera1860
    @sampathperera1860 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි 😮😮😮

  • @rukmalranaweera
    @rukmalranaweera ปีที่แล้ว +2

    Very helpful!Thank you!

  • @chamoddinuka5144
    @chamoddinuka5144 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ

  • @damindajayanatha3147
    @damindajayanatha3147 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සිද්ද වේවා ඔයාට

  • @priyankarc4424
    @priyankarc4424 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්
    ස්තුතියි

  • @Micperera-wi7fp
    @Micperera-wi7fp ปีที่แล้ว +1

    Thank you good explanation .

  • @Senanayakekush-jf9gh
    @Senanayakekush-jf9gh ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි.අපවනුවත්

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 หลายเดือนก่อน +1

    Great buddy, thanks, good luck !

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks, you too!

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +2

    Thank you Putha for sharing your knowledge. Thurunuwangesaranai 🙏🌹💐 Jayama wewa !!!

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 ปีที่แล้ว

    ඉතාම පැහැදිලියි

  • @tharindukaushalya8352
    @tharindukaushalya8352 ปีที่แล้ว +2

    සුපිරි අයියා

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 ปีที่แล้ว +1

    Thank you very much

  • @indikasumathipala1078
    @indikasumathipala1078 ปีที่แล้ว +1

    ස්තුතියි පුතාට

  • @kalinduranga2076
    @kalinduranga2076 2 หลายเดือนก่อน +1

    Thank you so much

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      You're most welcome

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    Thanks.

  • @kpmax8133
    @kpmax8133 10 หลายเดือนก่อน +1

    Thank you

  • @jsueuey8737
    @jsueuey8737 ปีที่แล้ว +1

    Thanks alot.

  • @wrmlaweerakoon4971
    @wrmlaweerakoon4971 ปีที่แล้ว +1

    good explanation

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 5 หลายเดือนก่อน +2

    Good job 💪💪

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน +1

      👍👍👍

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 ปีที่แล้ว +1

    Thankyou puthe

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +1

    Good program

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +4

    ස්තුති, ගලවන විට ෆොන් එකෙන් පිංතුර ගන්න එක හොඳයි නේද නැත් නැවක සවිකරන්න ගියාම බඩුම තම 😁

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍👍😀

  • @thejaherath9665
    @thejaherath9665 ปีที่แล้ว +1

    Thanks

  • @gnanaellawala1235
    @gnanaellawala1235 ปีที่แล้ว +1

    Thank you very useful

  • @dilanchamika2166
    @dilanchamika2166 ปีที่แล้ว +1

    Niyamai

  • @kelumsenadheera936
    @kelumsenadheera936 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .. අපේ ගෑස් ලිපේ button එක press කරල කැරකුවම ගින්දර පත්තු වෙනව.. ඒත් අත හැරියම off වෙනව.. මොකද්ද කරන්න ඕන..

  • @gunarathnadissanayaka6763
    @gunarathnadissanayaka6763 10 หลายเดือนก่อน

    Thank you Sir good explaining.

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      You are welcome

  • @rumeshthushara6785
    @rumeshthushara6785 3 หลายเดือนก่อน +1

    Super ❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Super

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    Mage eka ❤️❤️❤️ Thank you malli

  • @smusic677
    @smusic677 5 หลายเดือนก่อน +1

    Ranjukage genigeda nrslageda patta karlamarala demna ruhune supawisar isarageda.

  • @smoothaudiolibrary7511
    @smoothaudiolibrary7511 ปีที่แล้ว +3

    මමත් කාලෙකින් මෙපැත්තට අාව මම නන්දන

  • @cmmunasinghe5389
    @cmmunasinghe5389 8 หลายเดือนก่อน +1

    Aluthen gatta lipa hath ata paarak gahanna ona pattu wenna.ehema wenne ai?

  • @lakshan172
    @lakshan172 ปีที่แล้ว +1

    Thanks

  • @user-zk1ku6nj2z
    @user-zk1ku6nj2z 2 หลายเดือนก่อน +1

    4 burners lipak thiyenne.spark wenne na.e ganath kiyala dennako sir

  • @MaheshTharanga-jz6ir
    @MaheshTharanga-jz6ir 4 หลายเดือนก่อน +1

    👍

  • @pubudunimsara376
    @pubudunimsara376 ปีที่แล้ว +1

    ගැස් ලිප පත්තු වෙන්ස්වා 2. හරි 3 hari ගැස් ලිප පත්තු කරන්න ඔනි මොකද ඒ......?මට ඉක්මටට උත්තරයක් දෙන්නකො...... ලොකු දෙයක් ........

  • @sarathkumara894
    @sarathkumara894 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-co3qy1we1x
    @user-co3qy1we1x 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sunilabeyratne3271
    @sunilabeyratne3271 หลายเดือนก่อน +1

    කරුණාකර ඔබට කියන්න පුලුවන්ද මෙම ignition කොටසට සම්බන්දව ඇති කලු වයරය cm35ක් විතර දිගට සකසා ගන්නා ක්‍රමයක් ?

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Ignition wire shopswala ganna thiyenawa

  • @user-kf7wm5cf8t
    @user-kf7wm5cf8t 9 หลายเดือนก่อน +1

    Spark එක පත්තු වෙලත් ගෑස් එක වැඩ නැත්තෙ ඇයි, දෙතුන් පාරක් ස්පාක් කරන්න ඕන, ඇයි ඒ

  • @lochanaish
    @lochanaish ปีที่แล้ว +1

    Sthuthi putha, subha anagathayak

  • @danushikarathnayaka
    @danushikarathnayaka ปีที่แล้ว +1

    gas eke gas enne nhane regulater eke aulak nisada eka kohomada hadaganne

  • @SaakyasKitchen
    @SaakyasKitchen ปีที่แล้ว +2

    මගෙ ගෑස් පොට් 4 burners ලිපක් තියනවා ඵක සර්විස් කරන හැටි. සුයිච් එක ස්පාක් වෙන්න නැති ඵක හදන විදිශ කියලා දෙන්න පුලුවන් ද

  • @charithdesilva8682
    @charithdesilva8682 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 2 หลายเดือนก่อน +2

    Lipa spark wenawa namuth paththuwenna gindara lankaranda ona ai

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Video eke kiyanawa

  • @prasannalakmal1307
    @prasannalakmal1307 7 หลายเดือนก่อน +1

    Gas lipa on karanna kota hulan pita wenawa wage saddayak enne ai.pattuwennet na.

  • @windyasanjeewani3292
    @windyasanjeewani3292 ปีที่แล้ว +1

    ලිප් 4ම ගෑස් වලින්, අවන් එක සහිත එක, අවන් එකත් ගෑස්. අනේ ඒ පිලිබදවත් දැනුවත් කරන්න...ගලවන්න තේරෙන්නේ නෑ...මේ කුකර් එක.

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 5 หลายเดือนก่อน +2

    switch එක on කරාම spark වෙනව ඒ උනාට ලිප පත්තු වෙන්නෙ නෑ. හේතුව මොකක්ද ?

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน +1

      Gas block ekak wenna පුළුවන් videos tika balala hadaganna

  • @smusic677
    @smusic677 5 หลายเดือนก่อน +1

    Nath nam infinity ashenge hina genugeda.

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna8071 ปีที่แล้ว +1

    Good

  • @user-il1jy1hq6n
    @user-il1jy1hq6n 8 หลายเดือนก่อน +1

    Mage ges lipa pathithu wenne ne.poddak pathithu wenawa aye yanawa.mokada wela thiyenne ekata ethakota

  • @chamaraalwis1243
    @chamaraalwis1243 ปีที่แล้ว +1

    පැහැදිලි කරීම ඉතාමත් වැරදි. මේක අන්තිමට ඉතාමත් අනතුරැ දායකයි . ස්විච් එක ගැලවුවට පස්සෙ සවි කරද්දි රබර් සීල් එක ගැන කිසිම සඳහනක් නැහැ . ඒක ගැන විශෙෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන . රබර් සීල් එකත් දැලා නිවරදිව සවි කරත් සීල් නොවන අවස්ථාවන් තියනවා . එතනින් ගිනි ගන්න පුලුවන් . 🔥 සමග සෙල්ලම් එපා. පලපුරැදු කාර්මිකවරයෙක් ලවා අලුත්වැඩියාව කරගන්න

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @demonrhythms8761
      @demonrhythms8761 4 หลายเดือนก่อน

      Uba gas lip repair karanawa kenek neda

  • @user-ip6ld1cb3m
    @user-ip6ld1cb3m ปีที่แล้ว +1

    Aiye ges lipe ispak wena thenin paththu wenne ai

  • @FunMagician
    @FunMagician ปีที่แล้ว +1

    💥💫❤

  • @akashigala1395
    @akashigala1395 ปีที่แล้ว +1

    💖💖💖

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo ปีที่แล้ว +1

    Vatinavaa❤

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว +1

    gass lip valat avssa badu ganna colaba coheda tiyanni

  • @future-success
    @future-success 9 หลายเดือนก่อน +1

    අයියෙ නොබ් එක ගොඩක් හිරයිනෙ... ඒකට මොකද කර්න්නෙ.. ඔයිල් දැම්මොත් හරිද.. කොහාටද දාන්නෙ

    • @future-success
      @future-success 9 หลายเดือนก่อน

      On කරන්න බැරි තරම්ම හිරයි... තද කරාම switch එක හරියෙනුත් ගින්දර එනව

    • @indusamarasekara1403
      @indusamarasekara1403 9 หลายเดือนก่อน

      වීඩියෝ එක ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි .අපේ එක ලිපක ස්විච් එක තදයි. මොකද කරන්න ඕනෙ?

  • @RenisaWickramasinghe
    @RenisaWickramasinghe 7 หลายเดือนก่อน +1

    Lipa paththu vela,pop saddayak ekka lipa off venava.

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน +1

      Clean gas nozzle

  • @asankaengineering3003
    @asankaengineering3003 หลายเดือนก่อน +1

    Eka lipaka dalla අඩුයි .
    Mokada කරන්නේ

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Video ekak karala athi balanna

  • @karunadasaranasinghe8034
    @karunadasaranasinghe8034 ปีที่แล้ว +1

    පැහැදිලිකිරිමහරිවැදගති

  • @GayanYasantha-t6k
    @GayanYasantha-t6k 29 วันที่ผ่านมา +1

    Lipe manda kotasa pattu wenne na

    • @sleasywork
      @sleasywork  29 วันที่ผ่านมา

      Clean burners

  • @GunathilakaDewalage-ry4kg
    @GunathilakaDewalage-ry4kg ปีที่แล้ว +3

    Gas lipe della sara ne.hethuwa mokakda

    • @DTtechnology360
      @DTtechnology360 5 หลายเดือนก่อน

      Block ekak ethi netthm oyage regulator ekin case ekakethi.. samhra regulator awrudhu 2kin awl wenawa.. gass ena eka aduwei

  • @user-pl2wl6et7t
    @user-pl2wl6et7t 9 หลายเดือนก่อน +2

    ගෑස් ලිපේ ස්විච් එක වැඩ නෑ මොකද කරන්නේ

    • @DTtechnology360
      @DTtechnology360 5 หลายเดือนก่อน

      Switch eka irawela da thiyenne ?

    • @DTtechnology360
      @DTtechnology360 5 หลายเดือนก่อน

      Masa 3k withara use krn nethuwa thibbada?

  • @isurulasantha1909
    @isurulasantha1909 ปีที่แล้ว +1

    lighter eka spark wenwa et pattuwenane ai e

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Gas valve nozzle eka clean karanna..
      Mul episode balanna

  • @ruthanandappa7145
    @ruthanandappa7145 10 หลายเดือนก่อน +1

    ගෑස් ලිප බොග් ගාලා නිවේන්නේ ඇයි

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      Check gass nozzle

  • @chamaraalwis1243
    @chamaraalwis1243 ปีที่แล้ว +1

    හරිම අගේයි . මිනිමරන්න හදන විදිහ

  • @sampathkumarasinghe9305
    @sampathkumarasinghe9305 ปีที่แล้ว +1

    Parts ganna then,phone number evath video ekedi denawa nam agei tawath,

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Aluthgama තියෙනවා

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +1

    පත්තු කරාම...ලාවට වගේ ලිප පත්තු වෙන්නෙ...

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Check gas block
      Burner clean and nozzle clean

    • @isanka69
      @isanka69 ปีที่แล้ว

      @@sleasywork හරි....බොහොම ස්තූතියි

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว +1

    Gas ලීපේ දැල්ල වැඩි වෙන්නැ හේතුව මොකක්ද