ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සනයි ..දුමාල්..ඔයාගේ හඩ නම් නියමය් .ඩිල්ශාන්...නියම පද ටික...අදට ගැලපෙන සුපිරි ගීතයක් ...
ජයවේවා.....
ජයවේවා.....✌️✌️
REINCARNATION, REPEATING OF "PAWANA " SONGS GOOD LUCK
ගැම්මට දැනෙන හඬ සහ රූප රචනය ටම ගැලපෙන ඒ පද ..හිතට දැනෙනම තැන .... " එපා පාදඩ හැතිකරේ"
රිදෙන්නෙම දීලා තියෙනවා...සුපිරි හඬක්.
Supiri rock song 1k 🤘🤘🎸🥁 therumath niyamai 🎶
විශිෂ්ඨ නිර්මාණයක් ..👍👍
මාර ගැම්මක්නේ,ඇගේ මවිලුත් කෙලින් උනා..
දුමාල්ගේ කටහඬ ඇහෙද්දී රට ගැන මාර ගැම්මක් එනවා..මේ වගේ දක්ෂයෝ ඉන්න මේ රටට එපා පාදඩ හැතිකරේ....
සුපිරිම ගායනය මව් බිමේ කදුලු
බොක්කටම වදිනවා.. ගැම්මක් තමයි ..ජයම දුමාල් අයියේ ...❤❤
නියමයි 👌 👍 🆗 ✔ 😊
නියමයි දිල්ශාන් අයියේ❤️🇱🇰🙏
පද පේලි වලට ගැලපෙනම හඩ..වචන ටික හරිම ලස්සනයි..ආදරෙයි දුමාල් උඹට ගොඩක්… හොද නිර්මාණයක්…congratulations.
Superb!!!❤❤❤❤
Super 😍❤
Great
👍
Superb ❤️
Dumal aiyya super 👌❤️
This is cool
අරගලයට ජයවේවා!🇱🇰🇱🇰🇱🇰🇱🇰
🇱🇰🙏🧘♂️🙏🇱🇰 Jayawewa Sri Lanka
පට්ට බ්‍රෝ
Superb!!!!
Great job!
මේ උරුමය අපේ.. උපන් නූපන් පරපුරේ... ❤🙌Excellent!
ඉස්සර යුද්ධය කාලෙ අපේ කොල්ලන්ගෙ මොරාල් එක වැඩිකරන්න, හදපු සින්දු මතක් උනා, අරගලයට ජය..
සැප්තැමබර් 21 බුද්ධිමත්ව කතිරය භාවිතා කරමු දූශිතයන්ට විරුද්දව🥺❤❤❤
great work brothers👍👍👍
මුලින්ම කියන්න ඕනේ මේ සින්දුවට ලැබිල තියෙන ප්‍රතිචාර ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ, මේ සින්දුවෙ මුලින්ම අහුනෙ අද, පුදුම ලස්සනයි , හිතට තදින්ම කා වැදුනා. මේ සින්දුවෙ මේ වෙලවෙ අපෙ මිනිස්සුන්ට අවශ්ය වෙන මොරාල් එක එහෙම්පිටින්ම තියෙනවා, ඩිල්ෂාන් නියමයි. දුමාල් උපරිම සාදාරනයක් කරල තියෙනව. එක දිගට 12 පාරක් ඇහුවා. කියන්න වචන නැහැ, තොපිට වාගෙ අපිට හිතුනම ඉගිල්ලෙන්නට රටක් නැහැ
අරගලයට ජය
Super bro 👌 💯 🙌 💪
❤️❤️❤️❤️
Maru ❤
I love this.. thnx..
සුප්පා 👌
මෙ යන විදියට ගියොත්නම් 2024ත් තව එකෙක් මෙක ඇවිත් කනකම් මිනිස්සුන්ගෙ අකල්ප වෙනස් වෙලා. පදඩ පාලකයන්ට අහු වෙන්නෙ නැති උනොත් හොදයි
#ComeOn කුමාරයානැවත ඇර ගැනීමට නියමිතයි
කිසි බෙිදයක් නැතුව අපි එකට එකතු විය යුතුයි.මෙි අපේ රටයි.අරගලයට ජය
🔥🔥🔥🎉🎉🎉🎉💐💐💐👍👍👍❤❤❤
🥰🤰🙏♥️👍💯
monika
Superb ♥️
❤
😀
හරිම ලස්සනයි ..දුමාල්..ඔයාගේ හඩ නම් නියමය් .ඩිල්ශාන්...නියම පද ටික...අදට ගැලපෙන සුපිරි ගීතයක් ...
ජයවේවා.....
ජයවේවා.....✌️✌️
REINCARNATION, REPEATING OF "PAWANA " SONGS GOOD LUCK
ගැම්මට දැනෙන හඬ සහ රූප රචනය ටම ගැලපෙන ඒ පද ..
හිතට දැනෙනම තැන .... " එපා පාදඩ හැතිකරේ"
රිදෙන්නෙම දීලා තියෙනවා...සුපිරි හඬක්.
Supiri rock song 1k 🤘🤘🎸🥁 therumath niyamai 🎶
විශිෂ්ඨ නිර්මාණයක් ..👍👍
මාර ගැම්මක්නේ,ඇගේ මවිලුත් කෙලින් උනා..
දුමාල්ගේ කටහඬ ඇහෙද්දී රට ගැන මාර ගැම්මක් එනවා..මේ වගේ දක්ෂයෝ ඉන්න මේ රටට එපා පාදඩ හැතිකරේ....
සුපිරිම ගායනය මව් බිමේ කදුලු
බොක්කටම වදිනවා.. ගැම්මක් තමයි ..ජයම දුමාල් අයියේ ...❤❤
නියමයි 👌 👍 🆗 ✔ 😊
නියමයි දිල්ශාන් අයියේ❤️🇱🇰🙏
පද පේලි වලට ගැලපෙනම හඩ..වචන ටික හරිම ලස්සනයි..ආදරෙයි දුමාල් උඹට ගොඩක්… හොද නිර්මාණයක්…congratulations.
Superb!!!❤❤❤❤
Super 😍❤
Great
👍
Superb ❤️
Dumal aiyya super 👌❤️
This is cool
අරගලයට ජයවේවා!🇱🇰🇱🇰🇱🇰🇱🇰
🇱🇰🙏🧘♂️🙏🇱🇰 Jayawewa Sri Lanka
පට්ට බ්‍රෝ
Superb!!!!
Great job!
මේ උරුමය අපේ.. උපන් නූපන් පරපුරේ... ❤🙌
Excellent!
ඉස්සර යුද්ධය කාලෙ අපේ කොල්ලන්ගෙ මොරාල් එක වැඩිකරන්න, හදපු සින්දු මතක් උනා, අරගලයට ජය..
සැප්තැමබර් 21 බුද්ධිමත්ව කතිරය භාවිතා කරමු දූශිතයන්ට විරුද්දව🥺❤❤❤
great
work brothers👍👍👍
මුලින්ම කියන්න ඕනේ මේ සින්දුවට ලැබිල තියෙන ප්‍රතිචාර ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ, මේ සින්දුවෙ මුලින්ම අහුනෙ අද, පුදුම ලස්සනයි , හිතට තදින්ම කා වැදුනා. මේ සින්දුවෙ මේ වෙලවෙ අපෙ මිනිස්සුන්ට අවශ්ය වෙන මොරාල් එක එහෙම්පිටින්ම තියෙනවා, ඩිල්ෂාන් නියමයි. දුමාල් උපරිම සාදාරනයක් කරල තියෙනව. එක දිගට 12 පාරක් ඇහුවා. කියන්න වචන නැහැ,
තොපිට වාගෙ අපිට හිතුනම ඉගිල්ලෙන්නට රටක් නැහැ
අරගලයට ජය
Super bro 👌 💯 🙌 💪
❤️❤️❤️❤️
Maru ❤
I love this.. thnx..
සුප්පා 👌
මෙ යන විදියට ගියොත්නම් 2024ත් තව එකෙක් මෙක ඇවිත් කනකම් මිනිස්සුන්ගෙ අකල්ප වෙනස් වෙලා. පදඩ පාලකයන්ට අහු වෙන්නෙ නැති උනොත් හොදයි
#ComeOn කුමාරයා
නැවත ඇර ගැනීමට නියමිතයි
කිසි බෙිදයක් නැතුව අපි එකට එකතු විය යුතුයි.මෙි අපේ රටයි.
අරගලයට ජය
🔥🔥🔥🎉🎉🎉🎉💐💐💐👍👍👍❤❤❤
🥰🤰🙏♥️👍💯
monika
Superb ♥️
❤
👍
😀
👍
❤️❤️❤️❤️