ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවශ්‍යම මොහොතේ අවශ්‍යම ගීතයක්. ✊🏼🔥හැරෙන්නෙ නෑ - හරවනවා අත්හරින්නෙ නෑ - අපි එනවා
අනිවා. අරගලයට ජයවේවා
අපි දන්න කස්සා, අපි බඩ බැදගෙන සිංදු අහපු කස්සා. කොහෙද බං උන්නෙ මෙච්චර කල්.මේව තමයි බං පපුව පලාගෙන ඇතුළටම බහින සින්දු. අවශ්‍යම වෙලාවෙ ලේ වලට දැනෙන සේලයින් ටික වගේ මේක. අරගලයට ජය !
Aththatama
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
බැරියර් අස්සේ හදවත් ගොඩක් උබලත් එක්ක තමයි බං.එත් බං මේ රටේ මහා උන්ගේ කුලියට ඉන්න නිල ඇදුම් අදින නිලධාරීන් හින්දා අපි අසරණ යි බං
හරිම ආඩම්බරයි පුතා උඹ ගැන. තාත්තා වගේම නිහඬ සේවයක්. ගීතයකට රජයක් පෙරලිය හැකි බව අපේ කාලේ නන්දා මාලිනිය පෙන්නුවා. දැන් ඔයත් ඒ ජාතික මෙහෙවර අතට ගත් එක අරගලය තරුණ දරුවන්ට ශක්තියක් වේවි. ජයවේවා. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
රජයක් පෙරලන එක කෙසේවෙතත් තරුණයො දාස් ගාණක් ඒ සින්දු අහල අකාලෙ මැරුණා
@@sarasavi7898 අනේ තෝ පුනක්කු හොයාගෙන කපන්..
@@sarasavi7898 dn mokoo hithanne baiya?
මන් ඒත් බැලුවා මොකෝ කස්සා නැත්තේ කියලා...මෙයාව ගෙන්නමු අරගල භුමියට
ගායකයෙක් කලාකරුවෙක් හැටියට ඔබට දෙන්න පුලුවන් ලොකුම සහයෝගයක් මෙම ගීතය. බොහොම ස්තූතියි….🥰🥰
මිනිස්සුන්ව අරගලයට කැඳවන, ඇඟ කිළිපොලන, හිරිගඩු පිපෙන සින්දුවක්... පට්ට!!!* * * සිහිනය දිනනා සටනයි මේ!!! * * *ආදරෙයි කස්සා, හදවතින්ම.
adoooooooooooooooooooooooooo
අපි ආදරය කරන කලාකරුවන් අරගලයට දායක වීම පුදුමාකාර ශක්තියක්...මෙයට දායක වූ සෑම කලාකරුවෙකුට ම ස්තූතිය....අරගලයට ජයවේවා! 💪💪
අරගලයට හදපු සිංදු වලින් දැනුනම සිංදුවක්...පාරාදීසේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නෙ නෑ - හරවනවාඅත්හරින්නෙ නෑ - අපි එනවා❤🔥අරගලයට ජය💪
රටට ආදරේ කලාකරුවන්,හදවතේ සංගීතඥයා කසුන් කල්හාර 🖤
පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ - හරවනවාඅත්හරින්නේ නෑ - අපි එනවා#GoHomeGota2022🖤
කස්ස දීල,පිස්සට රිදෙන්නම.ආදරෙයි ❤.
Well said 👍🏼Charith 👍🏼
එච්. එම්. ජයවර්ධන විශිෂ්ඨයානනි, මාලනී බුලත්සිංහල මැතිණියනි,ප්‍රණාමය.100000 වාරයකටත් වඩා අසන්න පුළුවන් ගීතයක්.හැමෝටම ස්තූතියි!
රැකේවා ලක් මෑණී බෝ කල්...ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙටඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවීපණ මෙන්
ආසම ගායකයගෙන් ඕනම වෙලාවෙ ආපු සුපිරි නිර්මාණයක්❤️❤️.පාරාදීසෙ ජවයයි මේ🎵....අරගලයට ජය❤🔥️🇱🇰#GoHomeGota
මුස්ලිම් දෙමල සිංහල අපි එක මවගේ දරුවෝ...අපේ හතුරන් මේකුහක දේශපාලකයින් ම පමනයි.....❤❤❤❤❤🙏🙏
අහන හැම වෙලේම,ඒ වචන වලටරූප රාමු වලටසංගීතයටතාලයට ඒ ගැම්මට ඇගේ හිරිගඬු පිපෙනවා ❤
මේකනම් ගැම්මක් එකෙම්ම සුපිරියක් දුෂ්ටයින්ට හීන්දාඩිය දාන්න දෙන්න පුළුවන් අරගලයට ජය වේවා .....🇱🇰🔥🔥🔥👌
හැරෙන්නෙ නෑ - හරවනවා අත්හරින්නෙ නෑ - අපි එනවාහිරිගඩු පිපෙන සින්දුවක්. අරගලයට ජයවේවා. සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. හදවතේ ගායකයා කසුන් කල්හාර 😍❤
කසුන් කල්හාර මිළග ජනපති කරමු 😂
ඇගේ හිරිගඩු පිපුන ඒ සිංදුවට ❤️🔥 🇱🇰
අරගලයට ජයවේවා ! තෙරුවන් සරණයි පුතේ උඹලට. අපේ පරම්පරාව කරපු වැරදි නිවැරදි කරන්න උඹලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !
අරගලයට ජය වේව......💥✌️🥺සදා කල් වැජබේවා ලංකා මාතා...🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰
අවශ්‍යම මොහොතේදී අවශ්‍ය සින්දුවක් නියමයි! අරගලයට ජය1like - අරගලයට ආශ්වාදය
ඒක ගැන නම් කියන්න වචන නෑ. හදවතට කථා කරන වචන ටිකක්. නියමයි..💕මේ අපි හැමෝගෙම සටන."හැරෙන්නේ නෑ- හරවනවා...අතහරින්නේ නෑ - අපි එනවා..." 👏👏🇱🇰🇱🇰
පාරාදීසේ ජවයයි මේ...සිහිනය දිනනා සටනයි මේ...හැරෙන්නේ නෑ - හරවනවාඅත්හරින්නේ නෑ - අපි එනවා...!🇱🇰
මෙහෙම ලන්කාවම එකතු වෙලා හැමතැනක්ම එකම අරමුණක් වෙනුවෙන් සටන් වැදෙමු... කාලකණ්ණි හොරකම් කරපු සල්ලි ආපහු ගෙවනකන්ම 💪
හැරෙන්නෙ නෑ - අත් හරින්නෙ නෑ - අපි එනවා 🖤🖤🖤🖤🖤🖤🖤ශාපලත් පාලකයෙනි පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටයි 💪🖤
still listening to this masterpiece... tomorrow will be a memorable day ❤❤❤❤💪💪
බලාපොරොත්තුව සිටියෙමි අරගල බිමට අරගලයට සොදුරු මිනිසාගේ ජිවය ප්‍රාණය ❤️❤️❤️
රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේදරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුනේඅත් හැරෙන්නට පෙර සීරුවෙන්අවශ්යම තැන අපි සීරුවෙන්තාරුණ්යයේ හදවත් සීරුවෙන්🇱🇰
අරගලයේ පළමු අදියර සාර්ථකයී. මහන්සියේ ප්‍රතිඵල ලබාගන්න බුද්ධිමත්ව කටයුතු කරමු. අරගලයට ✌
Tamil version එකකුත් කරානම් පට්ට
නිධන් දූපතේ නිදන් ඉන්න අය ඇහැරෙන්න....🌼#GoHomeGota
හැරෙන්නේ නෑ - හරවනවාඅත් හරින්නෙ නෑ - අපි එනවාLove this 🇱🇰 ♥️🔥
හොදම එක අරගලයට ජය අපි මේක දිනමු හැරෙන්න බෑ 💛🇱🇰#GoHomeGota2022
හරි ලස්සනයි හරිම ලස්සනයි අරගලයට ජය ✌ වේවා 🙏🏻තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරගලයට ජය❤️කසුන්ගෙ හඬ එක්ක ආදරේ එකතු උනාම🤗💪
නියමයි... 👍 කළාකරුවෙක් ලෙස කළාව පැත්තෙන් මේ දක්වන සහයෝගයට.. 🙏 අරගලයට ජයම වේවා !!!
පාරාදීසේ ජවය ලොවටම පෙන්වමු අරගලයට ජය.... 👍👍💪💪💪💪💪 මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
ආඩම්බරයි සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතිනවා ❤️❤️🙏 අරගලයට ජයවේවා මගේ 🇱🇰රටටත් ජනතාවටත් ජයවේවා බුදුසරණයි.!!
කොන්ද පන තියන කලාකරුවන් ❤❤ Respect
ආදරෙයි කුශානි අක්කා කසුන් අයියා ❤️ කටහඬේ හයිය දැනුණා. බොහොම ස්තූතියි 🙏
මේකේ ඒ last verses 2ක කියන්නේ The Voice එකේ හිටපු contestant Yohani Jacob.Kushani Sandareka නෙමෙයි.
හැරෙන්නෙ නෑ හරවනවාඅත්හරින්නෙ නෑ අපි එනවා ...ඇඟේ හිරිගඩු පිපුණා කස්සෝ ඒකටනම්😘✌👏💖❤️
ප්‍රසංශනීයයි, ඉතාම හොඳින් හදවතට දැනෙනා ගායනයක්. අරගලයට ජයවේවා!!! 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ එතෙරක හිටියත් ආදරෙයි මව් බිමට. සුන්දර රට අසුන්දර කරපු එවුන් වැලලේවා. අරගලයට ජයවේවා!!!
Don't give up...2016.10.29 South Korea ,SeoulCandle light revolutionThey United for their nation..🦁🦁🦁 Be strong...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අරගලයට ජයවේවා..... ගීතය සුපිරි 🥰🥰🥰🥰
අරගලයේ තේමා ගීතය. 👍👌💪💪💪
ඇත්ත මේ රට පාරාදීසයක් . ඒක රැකගන්න කලාකරුවන් වන ඔබලා අද ඉටුකරන මේ ජාතික මෙහෙවර අනාගත පරපුර මහත් අභිමානයෙන් සිහිපත් කරාවි . රටට දැයට නය නැති දූ පුතුන් බිහිකල දෙමපියන්ට ස්තූති වේවා.!!
අරගලයට ජයම වේවා 💪🙏🇱🇰❤️
පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ - හරවනවාඅත්හරින්නේ නෑ - අපි එනවා#gohomegota
Powerful song by the legend 🙏 අරගලයට ජය 👊
Go home gota
All your team ❤️voices from Voice too…..ආදරෙයි ඔබලාගේ කැපවීමට, ඡවයට….🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏…. හිතාගන්න පුළුවන් ඔබ එකිනෙකාගේ බැදීම සමගිය….ගරුත්වය…
නියමයි !!!👌❤️💐අරගලයට ජය !!!💪🏻💪🏻💪🏻#GohomeGota#
ආදර කඳවුර අත්නොහැර අරගලය දිනමු ✊❤️
🔥
@@hirankj api rata wrnuwen ansntha duk windunaumbaasemata uthum theruwan saranai jesu pihitaialla devi pitsi
Can recognize Yohani’s voice right away 😭❤️ I’m glad your voice is in two verses, it makes the song more powerful 😭❤️ #YohaniJacob
අද මිනිහ ගියා ගෝඪ ගියා අද , "හැරෙන්නෙ නෑ හරවනවා අත් හරින්නෙ නෑ අපි එනවා."
හිරිගඩු පිපෙන සින්දුවක්.!!! 😍❤️🙏🌹
Niyamei puthala haranna na api හරවනwa ath harinna api anawa jayawawa අරගලයට jayawawa ජනතාවට jayawawa අරගලයට
Beautiful thank you
One of Kasun's most energetic song. Brilliant,,
පාරාදීසේ ජවයයි මේ ...සිහිනය දිනනා සටනයි මේ...හැරෙන්නේ නෑ - අපි හරවනවා ...අත්හරින්නේ නෑ - අපි එනවා ...අරගලයට ජය 🇱🇰❤️
අරගලයට ජයවේවා ✊✊ දින ගනන් සටන වෙනුවෙන් දිවි කැපකරන සැමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️#gohomegota2022
අත්හරින්නෙ නෑ අපි එනවා !!මරපල්ලා !!ඒත් අපි එනවා !!🔥❤️🇱🇰❤️🔥!!
ජයවේවා ....අරගලයට අවශ්‍යම හඩක්....#gohomegota
පාරාදීසයෙ ජවයයි මේ..සිහිනය දිනනා සටනයි මේ..✊♥️
❤❤ Powerful song by the legend 🙏 අරගලයට ජය 👊
අපි අාදරේ කරන ගායකයෙක් . අරගලයට ජයවේවා.
So beautiful. Love this!!!!
කැමතිම කෙනෙක්ගෙන් මේ වෙලාවේ කරන්න පුලුවන් ලොකුම දෙයක් ❤️🙈
පාරාදීසෙ ජවය දිනනු ඇත
කස්සා❤️ මොරාල් දෙන සින්දුවක් 👌💪🏽
පාරාදීසයෙ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේ ✨️අරගලයට ජය 🙏❤️🇱🇰
පාරදීසේ ජවයයි මේ👍❤️🥰
Kasun deyak karoth aye mona hidasakda... deshayata pana dena rawayak thiyenne.... Superb....👍👍👍
They have b&s , we have legendary kalhara
පාරාදීසයේ -ජවයයි මේ...සිහිනය දිනනා සටනයි මේ..පාළකයන් නිදිවැදී දකින මර සිහිනේ....පාළිතයන් නොනිදා දකින සුභ සිහිනේ....අත් හැරෙන්න.. අත් හරින්න බෑ..ඒ අත් නොහැරෙන අත් නොහරින නොනිදා දකින සිහිනය..ඒ සිහිනය මට දකින්න ඉඩ ලැබෙන්න ....අරගලයට ජය...වැදූ බිමට ජය...#GoHomeGota2022
බලන් ඉදිය මොකෝ කරන්නේ කියලා හොරාට.. සුපිරි වැඩක් කරල .. ❤ කසුන්
එයාට මෙයාට කඩේ නොගියපු සැබෑ කලාකරුවෝ..
හරින්නේ නෑ හරවනවාඅතහරින්නෙ නෑ අපි එනවා 💪❤️
අරගලයට ජය❤🔥🇱🇰
Legend❤respect master❤ අරගලයට ජය 💪😍
Meka Trending wenna one song ekak
ජයවේවා අපේ සටනට 😍❤ නියම ගීතයක් අවශ්‍යම මොහොතේ...
Aragalayata jayawewa jayawewa jayawewa ❤️🙏❤️🙏❤️🙏
අරගලයට ජයෙන් ජයම වේවා ....👊#GoHomeGota2022#GiveOurStolenMoneyBack 🇱🇰 .......✊
kassa back in the game
Well done Kasun malli. So proud of srilanka. Stay together ❤ We all can win this.
හැරෙන්නේ නෑ.....හරවනවා...🔥2022/5/9
❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
👍❤️❤️❤️😘😘😘පාරාදීසේ ජවයයි මේ💪💪💪💪💪 අරගලයට ජය 🇱🇰💪
A song that is needed at the right time. Save Sri Lanka 🇱🇰
🇱🇰පාරා දිසේ ජවයයි මෙ 🇱🇰We love sri Lanka ❤
Patta
අරගලයට ජයවේවා..! 💐💐💐💐❤️❤️❤️සුබපැතුම්
Pin siddawenawa aiye me welaawe minissunge moral eka wadi karawanawata . Pin 🙏🏼❤️
Excellent job coach Kasun..Love it ♥️🇱🇰
ගොඩක් ලස්සනයි.අරගලයේ ගීතය වේවි❤❤❤❤❤❤❤❤❤❤❤
Great song...🇱🇰Kasun 💎.❤️🥰ජයවේවා ..!!🍀
ඔබේ හඬ මට හයියක්. ඔබේ හඬ රටටම හයියක්. අරගලයට ජය ❤#gohomegota2022
Well Done! Kalhara.Go ahead!!!🇱🇰🇱🇰🇱🇰
අවශ්‍යම මොහොතේ අවශ්‍යම ගීතයක්. ✊🏼🔥
හැරෙන්නෙ නෑ - හරවනවා
අත්හරින්නෙ නෑ - අපි එනවා
අනිවා. අරගලයට ජයවේවා
අපි දන්න කස්සා, අපි බඩ බැදගෙන සිංදු අහපු කස්සා. කොහෙද බං උන්නෙ මෙච්චර කල්.
මේව තමයි බං පපුව පලාගෙන ඇතුළටම බහින සින්දු.
අවශ්‍යම වෙලාවෙ ලේ වලට දැනෙන සේලයින් ටික වගේ මේක.
අරගලයට ජය !
Aththatama
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
බැරියර් අස්සේ හදවත් ගොඩක් උබලත් එක්ක තමයි බං.එත් බං මේ රටේ මහා උන්ගේ කුලියට ඉන්න නිල ඇදුම් අදින නිලධාරීන් හින්දා අපි අසරණ යි බං
හරිම ආඩම්බරයි පුතා උඹ ගැන. තාත්තා වගේම නිහඬ සේවයක්. ගීතයකට රජයක් පෙරලිය හැකි බව අපේ කාලේ නන්දා මාලිනිය පෙන්නුවා. දැන් ඔයත් ඒ ජාතික මෙහෙවර අතට ගත් එක අරගලය තරුණ දරුවන්ට ශක්තියක් වේවි. ජයවේවා. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
රජයක් පෙරලන එක කෙසේවෙතත් තරුණයො දාස් ගාණක් ඒ සින්දු අහල අකාලෙ මැරුණා
@@sarasavi7898 අනේ තෝ පුනක්කු හොයාගෙන කපන්..
@@sarasavi7898 dn mokoo hithanne baiya?
මන් ඒත් බැලුවා මොකෝ කස්සා නැත්තේ කියලා...මෙයාව ගෙන්නමු අරගල භුමියට
ගායකයෙක් කලාකරුවෙක් හැටියට ඔබට දෙන්න පුලුවන් ලොකුම සහයෝගයක් මෙම ගීතය. බොහොම ස්තූතියි….🥰🥰
මිනිස්සුන්ව අරගලයට කැඳවන, ඇඟ කිළිපොලන, හිරිගඩු පිපෙන සින්දුවක්... පට්ට!!!
* * * සිහිනය දිනනා සටනයි මේ!!! * * *
ආදරෙයි කස්සා, හදවතින්ම.
adoooooooooooooooooooooooooo
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
අපි ආදරය කරන කලාකරුවන් අරගලයට දායක වීම පුදුමාකාර ශක්තියක්...
මෙයට දායක වූ සෑම කලාකරුවෙකුට ම ස්තූතිය....
අරගලයට ජයවේවා! 💪💪
අරගලයට හදපු සිංදු වලින් දැනුනම සිංදුවක්...
පාරාදීසේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නෙ නෑ - හරවනවා
අත්හරින්නෙ නෑ - අපි එනවා
❤🔥
අරගලයට ජය💪
රටට ආදරේ කලාකරුවන්,
හදවතේ සංගීතඥයා කසුන් කල්හාර 🖤
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ - හරවනවා
අත්හරින්නේ නෑ - අපි එනවා
#GoHomeGota2022
🖤
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
කස්ස දීල,
පිස්සට රිදෙන්නම.
ආදරෙයි ❤.
Well said 👍🏼Charith 👍🏼
එච්. එම්. ජයවර්ධන විශිෂ්ඨයානනි, මාලනී බුලත්සිංහල මැතිණියනි,
ප්‍රණාමය.
100000 වාරයකටත් වඩා අසන්න පුළුවන් ගීතයක්.
හැමෝටම ස්තූතියි!
රැකේවා ලක් මෑණී බෝ කල්...
ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී
පණ මෙන්
ආසම ගායකයගෙන් ඕනම වෙලාවෙ ආපු සුපිරි නිර්මාණයක්❤️❤️.පාරාදීසෙ ජවයයි මේ🎵....
අරගලයට ජය❤🔥️🇱🇰
#GoHomeGota
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
මුස්ලිම් දෙමල සිංහල අපි එක මවගේ දරුවෝ...අපේ හතුරන් මේකුහක දේශපාලකයින් ම පමනයි.....❤❤❤❤❤🙏🙏
අහන හැම වෙලේම,
ඒ වචන වලට
රූප රාමු වලට
සංගීතයට
තාලයට
ඒ ගැම්මට
ඇගේ හිරිගඬු පිපෙනවා ❤
මේකනම් ගැම්මක් එකෙම්ම සුපිරියක් දුෂ්ටයින්ට හීන්දාඩිය දාන්න දෙන්න පුළුවන් අරගලයට ජය වේවා .....🇱🇰🔥🔥🔥👌
හැරෙන්නෙ නෑ - හරවනවා
අත්හරින්නෙ නෑ - අපි එනවා
හිරිගඩු පිපෙන සින්දුවක්.
අරගලයට ජයවේවා. සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. හදවතේ ගායකයා කසුන් කල්හාර 😍❤
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
කසුන් කල්හාර මිළග ජනපති කරමු 😂
ඇගේ හිරිගඩු පිපුන ඒ සිංදුවට ❤️🔥 🇱🇰
අරගලයට ජයවේවා ! තෙරුවන් සරණයි පුතේ උඹලට.
අපේ පරම්පරාව කරපු වැරදි නිවැරදි කරන්න උඹලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !
අරගලයට ජය වේව......💥✌️🥺
සදා කල් වැජබේවා ලංකා මාතා...🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰
අවශ්‍යම මොහොතේදී අවශ්‍ය සින්දුවක් නියමයි! අරගලයට ජය
1like - අරගලයට ආශ්වාදය
ඒක ගැන නම් කියන්න වචන නෑ. හදවතට කථා කරන වචන ටිකක්. නියමයි..💕මේ අපි හැමෝගෙම සටන."හැරෙන්නේ නෑ- හරවනවා...අතහරින්නේ නෑ - අපි එනවා..." 👏👏🇱🇰🇱🇰
පාරාදීසේ ජවයයි මේ...
සිහිනය දිනනා සටනයි මේ...
හැරෙන්නේ නෑ - හරවනවා
අත්හරින්නේ නෑ - අපි එනවා...!🇱🇰
මෙහෙම ලන්කාවම එකතු වෙලා හැමතැනක්ම එකම අරමුණක් වෙනුවෙන් සටන් වැදෙමු... කාලකණ්ණි හොරකම් කරපු සල්ලි ආපහු ගෙවනකන්ම 💪
හැරෙන්නෙ නෑ - අත් හරින්නෙ නෑ - අපි එනවා 🖤🖤🖤🖤🖤🖤🖤
ශාපලත් පාලකයෙනි පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටයි 💪🖤
still listening to this masterpiece... tomorrow will be a memorable day ❤❤❤❤💪💪
බලාපොරොත්තුව සිටියෙමි
අරගල බිමට අරගලයට සොදුරු මිනිසාගේ ජිවය ප්‍රාණය ❤️❤️❤️
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ
අත් හැරෙන්නට පෙර සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්
🇱🇰
අරගලයේ පළමු අදියර සාර්ථකයී. මහන්සියේ ප්‍රතිඵල ලබාගන්න බුද්ධිමත්ව කටයුතු කරමු. අරගලයට ✌
Tamil version එකකුත් කරානම් පට්ට
නිධන් දූපතේ නිදන් ඉන්න අය ඇහැරෙන්න....🌼#GoHomeGota
හැරෙන්නේ නෑ - හරවනවා
අත් හරින්නෙ නෑ - අපි එනවා
Love this 🇱🇰 ♥️🔥
හොදම එක
අරගලයට ජය අපි මේක දිනමු හැරෙන්න බෑ 💛🇱🇰
#GoHomeGota2022
හරි ලස්සනයි හරිම ලස්සනයි
අරගලයට ජය ✌ වේවා 🙏🏻තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරගලයට ජය❤️කසුන්ගෙ හඬ එක්ක ආදරේ එකතු උනාම🤗💪
නියමයි... 👍 කළාකරුවෙක් ලෙස කළාව පැත්තෙන් මේ දක්වන සහයෝගයට.. 🙏 අරගලයට ජයම වේවා !!!
පාරාදීසේ ජවය ලොවටම පෙන්වමු අරගලයට ජය.... 👍👍💪💪💪💪💪 මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
ආඩම්බරයි සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතිනවා ❤️❤️🙏 අරගලයට ජයවේවා මගේ 🇱🇰රටටත් ජනතාවටත් ජයවේවා බුදුසරණයි.!!
කොන්ද පන තියන කලාකරුවන් ❤❤ Respect
ආදරෙයි කුශානි අක්කා කසුන් අයියා ❤️ කටහඬේ හයිය දැනුණා. බොහොම ස්තූතියි 🙏
මේකේ ඒ last verses 2ක කියන්නේ The Voice එකේ හිටපු contestant Yohani Jacob.
Kushani Sandareka නෙමෙයි.
හැරෙන්නෙ නෑ හරවනවා
අත්හරින්නෙ නෑ අපි එනවා ...
ඇඟේ හිරිගඩු පිපුණා කස්සෝ ඒකටනම්😘✌👏💖❤️
ප්‍රසංශනීයයි, ඉතාම හොඳින් හදවතට දැනෙනා ගායනයක්. අරගලයට ජයවේවා!!! 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ එතෙරක හිටියත් ආදරෙයි මව් බිමට. සුන්දර රට අසුන්දර කරපු එවුන් වැලලේවා. අරගලයට ජයවේවා!!!
Don't give up...
2016.10.29 South Korea ,Seoul
Candle light revolution
They United for their nation..
🦁🦁🦁 Be strong...
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අරගලයට ජයවේවා..... ගීතය සුපිරි 🥰🥰🥰🥰
අරගලයේ තේමා ගීතය. 👍👌💪💪💪
ඇත්ත මේ රට පාරාදීසයක් . ඒක රැකගන්න කලාකරුවන් වන ඔබලා අද ඉටුකරන මේ ජාතික මෙහෙවර අනාගත පරපුර මහත් අභිමානයෙන් සිහිපත් කරාවි . රටට දැයට නය නැති දූ පුතුන් බිහිකල දෙමපියන්ට ස්තූති වේවා.!!
අරගලයට ජයම වේවා 💪🙏🇱🇰❤️
පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ - හරවනවා
අත්හරින්නේ නෑ - අපි එනවා
#gohomegota
Powerful song by the legend 🙏 අරගලයට ජය 👊
Go home gota
th-cam.com/video/qcHXHBXjjpQ/w-d-xo.html
All your team ❤️voices from Voice too…..ආදරෙයි ඔබලාගේ කැපවීමට, ඡවයට….🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏…. හිතාගන්න පුළුවන් ඔබ එකිනෙකාගේ බැදීම සමගිය….ගරුත්වය…
නියමයි !!!👌❤️💐
අරගලයට ජය !!!💪🏻💪🏻💪🏻
#GohomeGota#
ආදර කඳවුර අත්නොහැර අරගලය දිනමු ✊❤️
🔥
@@hirankj api rata wrnuwen ansntha duk windunaumbaasemata uthum theruwan saranai jesu pihitaialla devi pitsi
Can recognize Yohani’s voice right away 😭❤️ I’m glad your voice is in two verses, it makes the song more powerful 😭❤️ #YohaniJacob
අද මිනිහ ගියා ගෝඪ ගියා අද , "හැරෙන්නෙ නෑ හරවනවා අත් හරින්නෙ නෑ අපි එනවා."
හිරිගඩු පිපෙන සින්දුවක්.!!! 😍❤️🙏🌹
Niyamei puthala haranna na api හරවනwa ath harinna api anawa jayawawa අරගලයට jayawawa ජනතාවට jayawawa අරගලයට
Beautiful thank you
One of Kasun's most energetic song. Brilliant,,
පාරාදීසේ ජවයයි මේ ...
සිහිනය දිනනා සටනයි මේ...
හැරෙන්නේ නෑ - අපි හරවනවා ...
අත්හරින්නේ නෑ - අපි එනවා ...
අරගලයට ජය 🇱🇰❤️
අරගලයට ජයවේවා ✊✊ දින ගනන් සටන වෙනුවෙන් දිවි කැපකරන සැමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
#gohomegota2022
අත්හරින්නෙ නෑ අපි එනවා !!
මරපල්ලා !!
ඒත් අපි එනවා !!
🔥❤️🇱🇰❤️🔥!!
ජයවේවා ....අරගලයට අවශ්‍යම හඩක්....#gohomegota
පාරාදීසයෙ ජවයයි මේ..
සිහිනය දිනනා සටනයි මේ..✊♥️
❤❤ Powerful song by the legend 🙏 අරගලයට ජය 👊
අපි අාදරේ කරන ගායකයෙක් . අරගලයට ජයවේවා.
So beautiful. Love this!!!!
කැමතිම කෙනෙක්ගෙන් මේ වෙලාවේ කරන්න පුලුවන් ලොකුම දෙයක් ❤️🙈
පාරාදීසෙ ජවය දිනනු ඇත
කස්සා❤️ මොරාල් දෙන සින්දුවක් 👌💪🏽
පාරාදීසයෙ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ ✨️
අරගලයට ජය 🙏❤️🇱🇰
පාරදීසේ ජවයයි මේ👍❤️🥰
Kasun deyak karoth aye mona hidasakda... deshayata pana dena rawayak thiyenne.... Superb....👍👍👍
They have b&s , we have legendary kalhara
පාරාදීසයේ -ජවයයි මේ...
සිහිනය දිනනා සටනයි මේ..
පාළකයන් නිදිවැදී දකින මර සිහිනේ....
පාළිතයන් නොනිදා දකින සුභ සිහිනේ....
අත් හැරෙන්න.. අත් හරින්න බෑ..
ඒ අත් නොහැරෙන අත් නොහරින නොනිදා දකින සිහිනය..
ඒ සිහිනය මට දකින්න ඉඩ ලැබෙන්න ....
අරගලයට ජය...
වැදූ බිමට ජය...
#GoHomeGota2022
බලන් ඉදිය මොකෝ කරන්නේ කියලා හොරාට.. සුපිරි වැඩක් කරල .. ❤ කසුන්
එයාට මෙයාට කඩේ නොගියපු සැබෑ කලාකරුවෝ..
හරින්නේ නෑ හරවනවා
අතහරින්නෙ නෑ අපි එනවා 💪❤️
අරගලයට ජය❤🔥🇱🇰
Legend❤respect master❤ අරගලයට ජය 💪😍
Meka Trending wenna one song ekak
ජයවේවා අපේ සටනට 😍❤ නියම ගීතයක් අවශ්‍යම මොහොතේ...
Aragalayata jayawewa jayawewa jayawewa ❤️🙏❤️🙏❤️🙏
අරගලයට ජයෙන් ජයම වේවා ....👊
#GoHomeGota2022
#GiveOurStolenMoneyBack
🇱🇰 .......✊
kassa back in the game
Well done Kasun malli. So proud of srilanka. Stay together ❤
We all can win this.
හැරෙන්නේ නෑ.....
හරවනවා...🔥
2022/5/9
❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
👍❤️❤️❤️😘😘😘පාරාදීසේ ජවයයි මේ💪💪💪💪💪 අරගලයට ජය 🇱🇰💪
A song that is needed at the right time. Save Sri Lanka 🇱🇰
🇱🇰පාරා දිසේ ජවයයි මෙ 🇱🇰
We love sri Lanka ❤
Patta
අරගලයට ජයවේවා..! 💐💐💐💐❤️❤️❤️
සුබපැතුම්
Pin siddawenawa aiye me welaawe minissunge moral eka wadi karawanawata . Pin 🙏🏼❤️
Excellent job coach Kasun..Love it ♥️🇱🇰
ගොඩක් ලස්සනයි.අරගලයේ ගීතය වේවි❤❤❤❤❤❤❤❤❤❤❤
Great song...🇱🇰
Kasun 💎.❤️🥰
ජයවේවා ..!!🍀
ඔබේ හඬ මට හයියක්. ඔබේ හඬ රටටම හයියක්. අරගලයට ජය ❤
#gohomegota2022
Well Done! Kalhara.
Go ahead!!!
🇱🇰🇱🇰🇱🇰