පිරිමි LOVE කරන්නෙ SEX කරන්න හිතාගෙන ගෑණු SEX කරන්නෙ LOVE කරන්න හිතාගෙන | Dilshan Pathiratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 228

  • @lahirukerala7500
    @lahirukerala7500 ปีที่แล้ว +29

    සමහර පිරිමින්ගේ නිල්පාට හීන සමහර ගැණු දම් පාටින් කැත කරනවා ......එක ඇත්ත ඩිල්ෂාන්

  • @Natasha20245
    @Natasha20245 ปีที่แล้ว +20

    අපි හැමදාම හීන දකින්නෙ සතුටුවෙන්න. බොහෝවිට සතුට එතන තිබ්බොත් එතන නවතින්න, සන්සාරේ පුරාවට රස්තියාදු වෙන්නෙ එහෙම තැනක් හොයාගන්න. කොච්චර දිව්වත් එහෙම තැනක් ලැබුන එකෙකුත් නෑ, එහෙම තැනක නැවතුන එකෙකුත් නෑ. මම දැක්ක මේ ගැන හොදම විවරනය තියෙන්නෙ බුදු දහමෙ. පටිච්චසමුප්පාදයේ. සලායතන පච්චයා පස්සෝ, පස්සෝ පච්චයා වේදනා, වේදනා පච්චයා තන්හා, තන්හා පච්චයා භවෝ, භව පච්චයා ජාතී, ජාතී පච්චයා ජරා මරන වේදනා දුක්ක. මේකෙ පස්සෝ කියන්නෙ ආදරයේදී අපි හොයන දේ. ආයතන හයෙනම විදින, පිනවන, නැවත නැවත ලන් කරගන්න උත්සහ කරන බැදීමයි. ආදරේ කරන ගෑනියෙක්ගෙ ස්පර්ශට . ඒ ස්පර්ශය කතාවෙන්, කතාකරන රිද්මයෙන්, හඩෙන්, බැල්මෙන්, ශාරීරික හා ලින්ගික බැදීමෙන්, සියක් අනේකවිදි වලින් ස්පර්ශ වෙනව. ඒක මිල කරන්න බැරි ආශ්වාදයක්. නමුත් අවසානයේ අනිත්‍යයි කියන දේ දැකීම හොදම විසදුමයි. මේ සමීකරනය තේරුම් ගන්න පුලුවන් උනාට, පිලිගන්න ගිලගන්න අමාරුයි.මේ ගැන පොතක් ලිව්වොත් ඒක විශ්වීය කෘතියක් වෙයි.

    • @supunmadusanka3465
      @supunmadusanka3465 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මේ අවබෝධයෙන් අද කාලේ විද්වතුන් හිතන්නේ නෑ

  • @ishankavlogs1185
    @ishankavlogs1185 ปีที่แล้ว +46

    පිරිමි අපි වෙනුවෙන් ...පිරිමියෙක් 👍 සුපිරි විවරනයක්...සහෝදරයා ❤️

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +28

    ❤මම කැමතිම නිවේදකයකු ඩිල්සාන් පතිරත්න ඔබට සොබාදහමේ විශ්ව රත්නයේ ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @akilashanuka185
    @akilashanuka185 ปีที่แล้ว +10

    Speeching, Presenting අතින් ගත්තම ආසම දෙන්නෙක් තමයි සන්නයි ජැක්සන් ඇන්තනියි. ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඩිල්ශාන් අයියත් ඒ අතරටම ඇවිත්. Good Luck ❤️🔥

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +109

    මම නමිි ඒක සමිිපුර්ණයෙන්ම පුතික්ෂේප කරනවා ... ආදරය කරන කෙනක් ගැන කිසිම කාමුක හැගිමක් නැතිව ආදරය කරන්න පුලුවන් අයත් ඉන්නවා ...

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว +30

      අනිවාර්යයෙන් මන් අත්දැකීමෙන් දන්නා කෙනෙක් ,ඒ ආදරය හරිම සුන්දරයි , ස්පර්ශයක් වත් නැතිව දිව්‍යමය ආදරයක් .

    • @kelumjjs
      @kelumjjs ปีที่แล้ว +9

      paka thamayi

    • @dineshweer335
      @dineshweer335 ปีที่แล้ว +6

      it's definitely true...apita kello set wela thiyenawa ona tharam//hebei kollek kellekta wediya love karanne nethnam sex thamai eliyata enne...eth bottom of heart eken love karanawanam sex karannama dagalanne ne e kella ekka..ehema love ekak enne ne easy kollekta..some people never experience that love in their life..mokada hariyanama kena set wenne kalathurakin kenekta..some time kollekta e kena set wennema ne...ithin eyala eka danne ne..

    • @niluga7525
      @niluga7525 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ම..තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් ලග හරි සතුටිං ඉන්නවා දකින්න පුළුවන් නම් ඒ සෙනෙහස පිවිතුරු යි.

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว +2

      @@dineshweer335 obviously that divine love

  • @madhukanuwan8026
    @madhukanuwan8026 ปีที่แล้ว +13

    එක වචනයක්වත් අහක දාන්න නෑ මාරම වටින කතාවක්. මේ සහතික ඇත්ත අයියේ. ඔයාගේ විචාරශීලි බුද්ධිය නියමයි. ජය වේවා❤

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +34

    මන් දන්නෙ බහුතරය ගෑනු ආදරය තුළ කාමය ලස්සනට වින්දනය කරන්න දන්නවා වගේම ආදරය නොකරන කෙනෙකුට ස්පර්ශයක් වත් නොදි ඉන්නවා අවන්කව පිව්තුරුව , ලන්කාවෙ ගනිකා වුර්තිය නීතිගත කළා නම් බොහෝ දුරට අනියම් සම්බන්ධකම් අඩුවී දික්කසාද නඩු අඩුවෙයි

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 ปีที่แล้ว

      ඒ කියන්නේ ඔබ දෙවෙනි පද පේලියේ ..සිද්ධියකින් කමිපාවෙන් ?

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      @@dineshwijesinghe3382 මන් ගොඩාක් සැනසීමෙන් ඉන්න සත්‍යවාදී කෙනෙක්

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      @@dineshwijesinghe3382 පිව්තුරු සත්‍යවාදී ගැහැණියකට පුලුවන් තමන් ආදරය නොකරන කෙනෙකුට ස්පර්ශයක් වත් නොදී ජීවත් වෙන්න ඒක මන් කීවෙ

  • @pulasthiabeyrathne3727
    @pulasthiabeyrathne3727 ปีที่แล้ว +10

    ස්තුතියි.අර්ථවත් කතා කිහිපයක් ගෙතුවට 🙏
    කියයි සමහරු වහසි බස්
    ඔබේ කතාවයි අර්ථවත් ❤

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 ปีที่แล้ว +6

    විවහා සංථාව තුල විතරක් නෙමේ, සමහර උගත් නීතීවේදීන් පවා අනියම් සංස්ථාව තුලත් අහිංසක,අවංක රෝස පාට හීන රතු පාට කලා විතරක් නෙමෙයි,, කලුපාටත් කරලා දැම්මා,,.. පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා ඇයි මේ තරම් සාහසික, අපි ඇවිත් ඉන්නෙ පුංචි කාලයකට... කාගෙවත් හීන රතු නොකර රෝසපාටින් තියමු.

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again ปีที่แล้ว +7

    "ගැහැණු කවුරුද වරදෙ නොබැඳුන" ගැඹුරු අර්ථයක් තියෙන පද පෙලක්. එය රාහුල හාමුදුරුවො ලියල තියෙන්නෙ බුද්ධ දේශනාවට සාපේක්ෂවයි. බුද්ධ දේශනාව අනුව ගැහැණිය පිරිමියට සාපේක්ෂව වැඩි දුකක් අත් විදින අතර ගැහැනියක් වන්නේ අතීත කාමය වරදවා හැසිරීමකිනි(ප්‍රබල ආත්මගත උපාදානයෙන් ගැහැණු ජීවිත ප්‍රාර්ථනා කර ගැහැණු ජීවිත ලැබීම මෙයින් විස්තර නොවේ) ඒ නිසා සංසාරයට හා පිරිමින්ට සාපේක්ෂව "ගැහැණු කවුරුද, කාමය වරදවා හැසිරීම යන, වරදෙ නොබැදුන".
    බලන්න අතීත ගැඹුරු ගැටපද, තුන් තේරවිලි රැඩිකල් නිවැරදි විවරණ නොදත් සමාජය වැරදියට විග්‍රහ කරන හැටි!
    අනාගතයේ දී බුද්ධ දේශනාවට වන්නේද මෙයමයි. පොත්වල ලියූ දේ එසේ තිබෙද්දී වැරදි අර්ථකථන විවරණ දීම නිසා කෙදිනවත් "ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා මේ පින් බිම, ඊලඟ බුදු සසුන තෙක්, පහල නොවේවි". නමුත් කුසලය ප්‍රඥාව ඇති කීප දෙනෙක් පමණක් මේ සසුන තුල දීම ඉදිරියෙදිත් දුක හමාර කරාවි.
    රැඩිකල් පරපුර හරියට නොදන්න 'ඇරියස් කවර්' කිරීම් ගැන තලු මරමින් කතා කරමින් වයසට යාවි😮

    • @Make_SL_Great_Again
      @Make_SL_Great_Again ปีที่แล้ว +3

      මෙය මගේ විවරණයක්, අර්ථකථනයක් නොව මගේ පරිණත විදග්ධ ගුරුවරයෙක් මට සමාජයේ අවිද්‍යා සහගත බව, අතීත පුස්කොල, කාව්‍යවල ඇති ගැටපද(ව්‍යංග්‍යර්ථ ඇති කවි, වාක්‍ය) නිවැරදිව විග්‍රහ කර ගැනීමට නොදන්න බව පෙන්වීමට කියා දුන් උදාහරණයකි.
      බලන්න දැන් ඒ ගුරුවරයාගේ කතාව මනාව ඔප්පුව ඇත. ඒ ගුරුතුමාගේ දැනුම🎉😳

    • @Siriwardhna
      @Siriwardhna ปีที่แล้ว +1

      Hatiytma hari❤

  • @sawaniahasna5501
    @sawaniahasna5501 ปีที่แล้ว +17

    ඩිල්ෂාන් කියන්නේ මම හරිම කැමති චරිතයක්

  • @rchamarasilva2169
    @rchamarasilva2169 ปีที่แล้ว +6

    මෙහෙමයි ඉතිම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් 🙂 හැමෝම සමාන කරන්න එපා අයියේ කරුනාකරලා ❤️

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +3

    දිල්ෂාන්....පොතේ අඩු සියල්ල පිරෙවුවා කියලා මම හිතනවා...🌹

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 ปีที่แล้ว +6

    හැමදාමත් කැමතිම චරිතයක් ඩිල්ශාන් පතිරත්න කියන්නේ

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 ปีที่แล้ว +30

    හැමදාම චතුරත්වයෙන් බුද්ධිය අවදිකරන තාමත් මුනනොගැසුන අව්‍යාජ සුහර්දයෙක්..... පොතකියවන්න ප්‍රවේශයක් ලබා දුන්නාට ස්තුතියි ....

  • @neeshakarunaratne4969
    @neeshakarunaratne4969 ปีที่แล้ว +25

    මේ වගේ එකෙක් ඉන්න එක ගැනත් සතුටුයි…රෝස පාට හින කියවන්නම ඕන පොතක් ❤

  • @tharangaled444
    @tharangaled444 ปีที่แล้ว +23

    ගැහැනියකගෙ කාමුකත්වය සහ අවශ්‍යතාවය ගොඩක් පිරිමි දන්නේ නැහැ ඇත්තටම පිරිමින්ට වඩා ගෑනු කාමුකයි ඒක නොදන්නා පිරිමින්ගෙ ගෑනු තමයි පිට යන්නේ පාසල් තුළ ලිංගික අද්යාපනය ලබා නොදීම අනාගතයේ ලංකාව අගාධයකට ඇද දමනු නිසැකය

    • @chulanthabandara2953
      @chulanthabandara2953 ปีที่แล้ว +2

      Ow.. namuth awasthanukulawa

    • @Janithkanchana
      @Janithkanchana ปีที่แล้ว +6

      ගෑනුන්ට වඩා පිරිමි කාමුකයි බන්🥰🥰ඉතින් එහෙම පිරිමින්ව ගෑනු සතුටු කරන්න දන්නෙ නැති උනාම තමා එහෙම ගෑනුන්ගෙ පිරිමි පිට යන්නෙ

    • @tharangaled444
      @tharangaled444 ปีที่แล้ว +5

      පිරිමින්ගෙ කොන තෙත් වුණාම කාමුකත්වය ඉවරයි ගෑනුන්ගෙ.....

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 ปีที่แล้ว

      ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් ලිංගික අධ්‍යාපනය දුන්න පලියටම ලිංගික ප්‍රශ්න ස්ත්‍රී දූෂණ නැති වෙන්නේ නෑ.

    • @studyhacks4115
      @studyhacks4115 ปีที่แล้ว

      @@Janithkanchanauba danna labba...

  • @chandrakanthi7803
    @chandrakanthi7803 2 ปีที่แล้ว +13

    රෝස පාට හීන කියවන්නම ඔනේ පොතක් 💗

  • @glaze200
    @glaze200 ปีที่แล้ว

    අංජලි බුදවත්ත මහත්මිය වෙත ❤ මෙි පොත.පිස්සුවක් උනේ මෙයා හින්දා.... ඔයාගේ ඒ track පැනිල්ල හරිම සාර්තකයි ....

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 2 ปีที่แล้ว +5

    ලස්සන කතාවක් ඩිල්ශාන්

  • @magehithasundarai9931
    @magehithasundarai9931 ปีที่แล้ว +9

    එක එකාට හිතෙන දේවල් උන් උන්ගෙ කෝණයෙන් හරි.බහුතරයටත් වදිනවා විය හැකියි.නමුත් සමස්ථයේ කෝණය ඒ එක එකාගෙ කෝණය තුලට දාලා දෙන්න ආස උන් වැහි වැහැපු සමාජයක මෙවැනි දෙසුම් මාරයි..නිදහස්ව ස්වයං විචාරයකට යනවා වෙනුවට එක එකාගෙ රසය මගේ රසය කර ගන්න තැනම හැදෙන්නෙ කුජීත අපෘෂ්ඨවංශිකයෙක්..

  • @upekshadissanayaka3462
    @upekshadissanayaka3462 ปีที่แล้ว +8

    අහන් ඉන්න ආස කතාවක් නිසා අපි බය නෑ...🤟

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +4

    මම ආසම දක්‍ෂ කථිකයෙක්.

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    ස්තුතියි, සුපිරි පැහැදිලි කිරීම.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +24

    ඒ කතාව නම් හරි ගෑණු එකෙක්ට ලව් කරා ට පිරිමි වටේ යනවා ලව් කරලා ඒකිව රූම් ඇදන් ගිහින් විනාශ කරනවා

    • @LahiruPeiris-cs9qc
      @LahiruPeiris-cs9qc ปีที่แล้ว +1

      Badinna kalin redda ussanawa kiyanne ekthara widiyata wesa kamak.

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว

      @@LahiruPeiris-cs9qc අන්න හරි

    • @mathsiseasy2024
      @mathsiseasy2024 ปีที่แล้ว +4

      ඒක තමා ගෑනුන්ට හැමවෙලේම කියන්නෙ හදවතට පස්සෙම පේලිය දීල මොලේට ඉස්සරහම පේලිය දෙන්න කියල එතකොට කවුරු නැතැත් ගැහැනිය හැමදාමත් සතුටින් ප්‍රශ්නත් අඩුයි ගොඩක්

    • @vimandidissanayake
      @vimandidissanayake ปีที่แล้ว

      atta pirimi kiyannema boruvak

    • @vimandidissanayake
      @vimandidissanayake ปีที่แล้ว +3

      @@LahiruPeiris-cs9qc pirimith badinna kalin room gane ynv kiynneth wesa kamak

  • @hasmingunasekara1896
    @hasmingunasekara1896 ปีที่แล้ว +5

    නියමයි අයියේ.ලස්සන කතාවක්..ජය වේවා..

  • @devamanikwt7255
    @devamanikwt7255 ปีที่แล้ว

    හරි ලස්සනයි සාධාරණ කතාවක් වෙන්නැති ඇත්තටම

  • @dilhanisaumya7731
    @dilhanisaumya7731 ปีที่แล้ว +3

    Wow what a great speech 😊

  • @kumarikumari5003
    @kumarikumari5003 ปีที่แล้ว +1

    Shaaah kiyanna vachanane mahathmaya ahan inna aasai.

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +3

    අව් 50 දී ලබන අත්දැකීම අව් 20 ලබන්න පුලුවන්ම් ලෝකෙ ගොඩක් ලස්ස්නයි ....

  • @chandanacgt
    @chandanacgt ปีที่แล้ว +4

    "ඩිල්ශාන්" පට්ට personality ක්,

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 ปีที่แล้ว +1

    ඉතා හොඳ විවරණයක්...

  • @rukmaldinesh8993
    @rukmaldinesh8993 ปีที่แล้ว +8

    නිල්පාට හීන දම්පාට්න් කැතකල තැන්ද ඉතා සුලබය...

  • @damithrathnayake5165
    @damithrathnayake5165 ปีที่แล้ว +2

    එහෙම වෙලා තියෙන්නේ වර්ගයා බෝකරන්න.බයොලොජිකල් කේස් එකක්.කෙමිකල් රියැක්ශන් එකක අවුට්පුට් එක " love & sex "

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o ปีที่แล้ว

    ඔබත් කවදා හරි අපිට නැතිව ම බැරි කෙනෙක් වෙනවා අහගෙන ඉන්න ආසයි.

  • @pathummduranga8170
    @pathummduranga8170 ปีที่แล้ว +5

    තව කෙනෙක්ගෙ ලිංගික කැමැත්ත ගැන කොහොමද බං උඹ දන්නෙ. දන්නව උනත් උඹ කොහොමද ඒක කියන්නෙ. හැම පිරිමියම ලව් කරන්නෙ සෙක්ස් කරන්න හිතාගන නෙමෙයි. සෙක්ස් කියනනෙ ලව් එකෙ එක කොටසක් ඔන්නම් කරන්න නැත්තම් නොකර ඉන්නත් පුලුවන් . උඹට එහෙම දැනෙන්නෙ සෙක්ස් එක්ක ඇරියස් එකක් තියන නිසා. මිනිස්සු හැම වෙලෙම බලන්නෙ ඇරියස් එක කවර් කරන්න .මං ගෑනියක් උනානම් උඹ එක්ක නිදාගන උබෙ ඔය ඇරියස් එක නැතිකරලා ඊලගට හැදෙන මනුස්සයත් දරන්නෙ ඔය මතයමද කියල තේරුම් ගන්න උඹට අවස්තාවක් දෙනව. 👎

  • @fineesa4405
    @fineesa4405 ปีที่แล้ว +3

    අහා අන්තිමට එයත් 'ඇරියස් කවර්' කරා එහෙනන් 😉

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว

    ගැනූ ජීවිතෙ ඇත්ත්ටම හොයන්නෙ ,ඔනේ මොනවද කියලා ගැනූ දන්නෙත් නැ ...එකක් පැහැදිලි යි ගැනූ දුර්වල හින්දා ..ලැයිසම ලැබුනු පසු පිරිමියාව පාලනය කරලා තෘප්තිමත් වෙන්න උත්සහා කරනවා

  • @champikageethani3103
    @champikageethani3103 2 ปีที่แล้ว +2

    Dilshan mama oyage katha walata kemathi oya "wenasa" karana kale edala.oyage katha vilasaya lassanai.eye wachana gelapuma lassanai.hadath lassanai.ada vidio eka gena kiuwoth oyage kathwe ganna godak dewal thiyanawa.hebei malliyo genu kiyawanna nam godak amarui.eyala nitharama wenas wenawa.samharu hoda peththata samaharu weradi peththata.buddiya Athi kena dewathaviyak thamai.hebei nethi kena mala perethiyekutath anthai.pirimiya gena kiuwoth ohu hemada naluwek.jeevithema ragapanawa.badinta kalin thamange pemwathiya laga rapanawa.bendata passesamajaye genu essaraha ragapanawa.genu pirimi kiyanne hariyatam kiuwoth depeththa muwahath pihiyak wage .koipethen onath kepena ekamai wenne.ekak nam thernne ne.mada gahanna kalin ai mada nane kiyala,ethakota mada geheuwath dennenne nethi nisada.me potha hoyala balanm.jaya wewa....

  • @nishanthajayawardana5713
    @nishanthajayawardana5713 ปีที่แล้ว +3

    අත්දැකීමෙන් කියන්නේ .ගැනු පිරිමි හින ගිනිතිබ්බ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +58

    ජීවිතය ගැන අර්ථයක් නැති,අසහනකාරයො sex විතරක් හොයං යයි හැබැයි ජීවිතය ගැන idea එකක් තියෙන උන් කීයටවත් ආදරයක් හොයනව මිසක් sex පස්සෙම යන්නෑ..එතනට යන්නෙ ක්‍රමයෙන්...

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 ปีที่แล้ว +1

      සහතික ඇත්ත ❤

    • @sachinimesh
      @sachinimesh ปีที่แล้ว +5

      Jiwithaya gana therum gattu kena sex wath love wath hoyan ynne na bn😊

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +3

      @@sachinimesh සාමාන්‍ය මිනිස්සු ගැන මං කියන්නෙ...ගිහිජීවිතය අත්හරින ලෝකෝත්තර මාර්ගයෙ යන අයට මේ කාරණා අනවශ්‍යයි කියල මං දන්නව

    • @tharangaled444
      @tharangaled444 ปีที่แล้ว +4

      පිරිමින්ට අසහනය තියෙන්නේ ලවු කරනකණුයි කසාද බැඳගෙන දරුවන් දෙතුන් දෙනෙකු හදනකණුයි විතරයි ඉන් පසුව තමයි ගෑනුන්ගෙ අසහනය පටන් ගත්තේ

    • @sachinimesh
      @sachinimesh ปีที่แล้ว

      @@tharangaled444 ado sirama kthwa

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +1

    Excellent bro 👍

  • @user-nv5ho1yd2s
    @user-nv5ho1yd2s ปีที่แล้ว +1

    Lassana Denuwath Kiremak. 👍❤

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 ปีที่แล้ว

    රෝසපාට හීනේ පිරිමියෙක් රතු පාටින් හැඩිකළා...

  • @pathmamahanama2034
    @pathmamahanama2034 ปีที่แล้ว +1

    අපූරුයි....

  • @lahirukavinda4786
    @lahirukavinda4786 ปีที่แล้ว +2

    Gammak thamai Dilshan Ayya ❤

  • @amalarajfrancis3051
    @amalarajfrancis3051 ปีที่แล้ว +2

    GOOD speech ❤. வாழ்க வளர்க

  • @ashiyarashinima5074
    @ashiyarashinima5074 ปีที่แล้ว +7

    අඩු වැඩිය දමාලා
    රහට සුවඳ කිති කැවෙන්නට
    අපේ බාසෙන් ගොතාලා
    අනේ ඩිල්ශාන්
    දන්නව ද? උඹ
    මොනර නැටුමත්
    ඔය වගේම යි.

  • @kushikushi4133
    @kushikushi4133 ปีที่แล้ว +1

    Pirimi...gehenunge charithawath bawa hoyaddi....pirimi wena genunge charithe nethi karala...hoda chariththawath gehenu hoyanawa...ithi me wage pirimi looketath wedak nethi adama jathiyak neda?..

  • @AyaleLife
    @AyaleLife ปีที่แล้ว

    Eka maruuuu❤💯Aththatama maruuuu✨💪✊

  • @nayanakamburugamuwa7135
    @nayanakamburugamuwa7135 ปีที่แล้ว

    ඩිල්ශාන් නොකිවාට මේ කතාවෙත් පොඩි රෝස පාටත් තියෙනවා❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว

    ගණුදෙනුවක් නොවන ප්‍රේමය ක් ඇත්තේ පාසල් වයසේ දී පමණයි . නව යොවුන් වියේ දී..

  • @wenujalakshan2846
    @wenujalakshan2846 ปีที่แล้ว

    Watina... kathawak... ❤❤

  • @relaxyourmind6399
    @relaxyourmind6399 ปีที่แล้ว

    දිල්ෂාන් ඔබ හොදටම කිව්වා

  • @maneeshapriyanjalee2177
    @maneeshapriyanjalee2177 ปีที่แล้ว +1

    අහන් ඉන්න පුලුවන් ❤

  • @athulyawipulasena5919
    @athulyawipulasena5919 ปีที่แล้ว

    Dilshan ayye oba kiyana widihata ha gaburu kata hadata Rosa pata Heena penawa.❤

  • @රයිට්
    @රයිට් ปีที่แล้ว +1

    හරියට හරි

  • @nevinofficial
    @nevinofficial 9 หลายเดือนก่อน

    පිරිමි ඇඩුවෙ කාටත් හොරෙන් 😊

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 ปีที่แล้ว

    Masa 9 kalin dapu program ekak ahamben dakke harima asawen baluwa man metumage video ekak mulinma dakke kavi 10 gee10 eken balan inna asa hitenawa mekath hari asawen baluwa

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว

    Sahathike ettha saho

  • @maliksyoutubepremium2077
    @maliksyoutubepremium2077 ปีที่แล้ว

    Maru oya ge kathanaya
    Dilshan mahaththayo

  • @smgm1125
    @smgm1125 ปีที่แล้ว +1

    ලස්සන අර්ථවත් කතාවක්

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว

    ගෑණු ගැන උන්මාදිනී කියාල පොතක් තියෙනවා ඒකෙ ඕකුන් ගැන හොඳටම කියලා තියෙනවා. කුණාල ජාතකයත් එක්ක කියවන්ඩ..

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว

    අව් 10 ලව් කරත් විවහයෙන් දින 10 ගතවෙද්දි ..ලව් එකෙ තිබ්බ ගතිගුණ කලු සහ සුදුවගෙ ...ගැනූ තේරුම් ගැනමට නොයන්න ...කාලය අපතෙ

  • @ranganawelgama936
    @ranganawelgama936 ปีที่แล้ว

    අඩේ මරු බම්....❤

  • @hashanmadushanka4069
    @hashanmadushanka4069 7 หลายเดือนก่อน

    දැන් කොහෙද බූරුවො නීතියක් ඒකාලෙතිබ්බෙ විශ්වාසය තොපි පාස්කරපු නීතියට වඩා ඒක වැදගත්

  • @xUshal
    @xUshal ปีที่แล้ว

    Ne ❤ eththatama eththa oka thama

  • @Thecrow999
    @Thecrow999 ปีที่แล้ว

    පොත් දෙකම කඩේ ගන්න තියෙන දවසට
    පොත් දෙකම අරන් මම කියවනවා
    ❤💯

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +2

    A broke man is like a broke hand...
    Can't do nothing with him.
    පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.
    ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය.
    මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්‍ය ලෝකය තේරුම් ගත හැකිය.
    මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ..
    රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි .
    අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි .
    Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.
    Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.
    depend on u. And ur skills And education .

    • @Priyadarshani-d9g
      @Priyadarshani-d9g 9 หลายเดือนก่อน

      Yes dear you are quite correct

    • @aurora0534
      @aurora0534 8 หลายเดือนก่อน

      Wow 😮 . මෙන්න මේක තමා ඇත්ත ම දේ.

  • @thilinadivakara3144
    @thilinadivakara3144 ปีที่แล้ว

    Great speech mate👏

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka 2 ปีที่แล้ว

    ආදරෙයි !

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว

    අගෙයි ❤❤❤❤🙏

  • @annedeepika5005
    @annedeepika5005 ปีที่แล้ว

    Good job ❤❤❤

  • @gayanalankara6597
    @gayanalankara6597 ปีที่แล้ว

    ඔබ බොහෝම දක්ෂයෙක්

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 8 หลายเดือนก่อน

    ඒ වගේම පිරිමියාගෙන් සෙක්ස් ලැබෙන්නෙ නැත්නම් ගැහැනිය ඉන්නෙත් නැ සංකෘතිය නිසා ලැජජාව නිසා ලමයි නිසා කාගෙන 2000 දක්වාගැහැනිය හිටියත් බහුතරයක් 2000 න් පස්සේ ඉදලා ලමයි වෙනුවෙන් වත් ගැහැනිය ඉන්නේ නැ සෙක්ස් නැත්නම්..අනිත් පැත්තෙන්..පිරිමි කොච්චර දඩාවතේ ගියත් බහුතරයක් පිරිමි එක්කෙනෙක් ට ආදරය කරනවා රැක ගන්න උත්සහයක් කරනවා තමන් වෙන අය වෙනුවෙන් ශිපර් එක හරි ඇරියට තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් දිහා බලනවට වත් කැමති නැ ඉතින් ඔය කතාව ටිකක් පිලිගන්න බැ

    • @aurora0534
      @aurora0534 8 หลายเดือนก่อน +1

      එතකොට ඔය කියන විදියට මිනිසා සහ තිරිසන් සතුන් අතර වෙනසක් නෑනේද ?🤔 එක් අයෙකුගෙන් සෑහීමට පත්වෙන්න බැරි නම්

  • @AmalJayasinghe-h2r
    @AmalJayasinghe-h2r ปีที่แล้ว

    Sirwatama bro❤

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 ปีที่แล้ว

    ඩිල්ශාන් ඔබ

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว +1

    රෝස පාට හීන ❤

  • @nalindasampath1393
    @nalindasampath1393 ปีที่แล้ว

    එහෙම කරන්නවත් කැමති කෙනෙක් නෑනෙ

  • @EminduThejan-in4np
    @EminduThejan-in4np ปีที่แล้ว

    Oke anith paththa wanne

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 ปีที่แล้ว +1

    Patta lassana katahada

  • @kolithajayatilake2140
    @kolithajayatilake2140 ปีที่แล้ว +6

    ගැහැනුන්ට ඕනේ සල්ලි මිනිස්සුන්ට අවශ්‍ය කාමයයි

  • @kasuwastreaming4720
    @kasuwastreaming4720 ปีที่แล้ว

    Asama charithayak 🫡♥️

  • @luvurslf2198
    @luvurslf2198 ปีที่แล้ว +7

    ගෑනු හැමෝම එහෙම නෑ මහත්තයෝ

  • @ravigodagandeniya7717
    @ravigodagandeniya7717 ปีที่แล้ว

    Maru Lassnai

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +1

    ආසම චරිතයක් ....❤️

  • @Dprasanna1430
    @Dprasanna1430 ปีที่แล้ว +3

    ඔය දෙගොල්ලටම අවශ්‍ය දෙයක් ..පුද්ගලයා අනුව වෙනස් වෙනවා..එ ස්ත්‍රී ද පුරුෂ යොද කියලා නැහැ ..ජපානය යෙ රටවල් වල sex කරන්නේ නැහැ කියලා වෙන්වෙන අවස්ථාව තියෙන වා..අපි club එන්නෙ කොල්ලන් ව ගෙනියන්න ..කොල ත් හෙමයි අපෙ රට වල් හිරකර ගෙන ඉන්නවා ..එකායි ස්ත්‍රී දුෂනය වැඩි

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 ปีที่แล้ว

      ලංකාවට වඩා ස්ත්‍රී දූෂණ වැඩි රටවල් තියෙනවානේ.

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx ปีที่แล้ว +2

    අනේ මංදා ගෑනු love කරන්නේ සල්ලි වලට

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 ปีที่แล้ว

      ඔයා කියන කතාව ටිකක් හරි වගේ.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      එහෙම නෑ,හැබැයි ඒ වගේ බඩුවක් බඳින්නෙත් නෑ❄️😁

    • @aurora0534
      @aurora0534 8 หลายเดือนก่อน

      පිරිමි ? රූපෙට. දෙකේම වෙනසක් නෑ. එතකොට ආදරය කියන්නෙ නිකන් බොරුවක් වගේ දෙයක් නේද ? ඔන්න කෙනෙක්ට කියන්න පුලුවන් නම් කිසි හේතුවක් නැතිව මං එයාට ආදරේ කරන්නෙ කියලා ඔන්න පිළිගන්න පුලුවන් ආදරේ කියලා. හැබැයි එහෙම එකක් නෑ. හැමෝම මොකක් හරිම හේතුවකට තමා බැදීමක් හදන් ආදරේ කියන්නෙ 😂😂😂

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    Mama kemathima kenek❤

  • @rrrr195
    @rrrr195 ปีที่แล้ว

    Hema knkma 1ka mimmen epaa balanna
    .

  • @damzjay7913
    @damzjay7913 ปีที่แล้ว

    👌

  • @sureshsuranga4754
    @sureshsuranga4754 ปีที่แล้ว

    Artika sadaka walin midunu kenekta addyathmika adarayak tiyenna heki anik hematama artika sadaka matha adaraya ha sex dolanaya wenawa enisa sex saha adareye niyama swabawaya apita dakinna pluwanda

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว

    Ragaya nowey premaya

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 ปีที่แล้ว

    Rosa meaning gay,,,,, book meaning will be , Gay or LESBION

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว

    👍👍👍

  • @nilanthiperera809
    @nilanthiperera809 ปีที่แล้ว +2

    Amuwen katha karnwa e nisa ahnn asai

  • @TheReaderslk
    @TheReaderslk 2 ปีที่แล้ว +1

    Ela aiyeeee

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว

    Api dakina adaraya oya dekama ekathu unamai. Ehema natnam hari pudumai. Ai subadarmaya me vidiyata mawala thiyenne. Ehema nowenawanam eka home sex neda.

    • @malshaniprarthana2089
      @malshaniprarthana2089 ปีที่แล้ว

      Muta pissu

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      @@malshaniprarthana2089 oya sama lingika kenekda dear, sorry.

    • @malshaniprarthana2089
      @malshaniprarthana2089 ปีที่แล้ว

      @@ranathunga7987 oyata nemei aneee pissu kiwweee. Oy video ek karapu kenata

  • @samanwijeweera2850
    @samanwijeweera2850 ปีที่แล้ว

    Agreed,,,, 👍
    From-:iraq,,,,