ඖෂධ 108 පූජාව | beheth poojawa | අෂ්ඨ ගිලන්පස පූජාව | චතුමධුර පූජාව | අෂ්ඨපාන පූජාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අප මහා ලොව්තුරා සම්මාසම් බුදු පියණන් වහන්සේ උදෙසා බෞද්ධයන් වන අපි විවිධ ආකාරයේ ආමිස පූජාවන් ඉතා සාදර ගෞරවයෙන් යුතුව සිදු කරනු ලබනවා.ඒ අතර ඖෂධ වර්ග 108 පූජාව, අෂ්ඨ ගිලන්පස පූජාව සහ චතුමධුර පූජාවද වනවා.
    ඉතින් අද අපගේ වීඩියෝවෙන් ගෙන එන්නේ මෙම පූජාවන් තුන පිළිබදවයි.
    ඒ අනූව ඖෂධ වර්ග 108 සදහා යොදාගත හැකි ඖෂධ වර්ග, අෂ්ඨපාන යනු මොනවාද, අෂ්ඨ ගිලන්පස පිළියෙල කරන ආකාරය, අෂ්ඨපාන වර්ග, චතුමදුර යනු මොනවාද සහ චතුමධුර සාදන ආකාරය පිළිබද මේ වීඩියෝවේ සදහන් වනවා.
    මෙම වීඩියෝව මුල සිට නරඹා ඔබත් එම පූජාවන් නිවැරදිව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබා ගෙන ඔබගේ හිතවතුන්ටත් ධර්ම දානය පිණිස මෙම වීඩියෝව share කරන්න.
    ඔබ සැමට තෙරුවන් සරණයි..

ความคิดเห็น • 8