#අෂ්ඨපාන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @sienceandmaths2009
    @sienceandmaths2009 ปีที่แล้ว +1

    සාද සාදු සාදු

  • @OskiAnusha
    @OskiAnusha 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage ปีที่แล้ว +1

    Sadu .sadu .sadu❤

    • @NKITCHEN914
      @NKITCHEN914  ปีที่แล้ว

      Thank you 💖💖🙏🙏

  • @BrianIpcamara
    @BrianIpcamara 2 หลายเดือนก่อน +1

    Amanapa nowanna.gaslabu dodan ASTA Pana sadsha youda ganne na.namuth budu piyanan wahanse udesa .puja karana siyaluma pujawan pujawewa.

    • @NKITCHEN914
      @NKITCHEN914  2 หลายเดือนก่อน

      👍👍👍

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🇦🇪🇱🇰🌷uthum theruvan sarani . Sathutu sithin deka bala pin anumodan wemy 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NKITCHEN914
      @NKITCHEN914  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Thank you mis godak pin theruwan saranai 👃 ❤

  • @melikafernando
    @melikafernando 11 หลายเดือนก่อน

    sadu sadu sadu

    • @NKITCHEN914
      @NKITCHEN914  11 หลายเดือนก่อน

      🙏🙏

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thameerasusantha9612
    @thameerasusantha9612 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chutypihu739
    @chutypihu739 ปีที่แล้ว +1

    උගුරැස්ස, ඕලු ගෙඩි,අඹ,ජම්බු,ඇටිකෙසෙල්,කෙසෙල් ගෙඩි ,මිදි,වියලි මීදි,මිදි

  • @nirma9897
    @nirma9897 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼

  • @LifestylewithBshen
    @LifestylewithBshen ปีที่แล้ว

    👍👍👍👍👍

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi ปีที่แล้ว

    Good

  • @udulawhitecakes
    @udulawhitecakes ปีที่แล้ว

    Thanks

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +2

    අපි පූජා කරන්නෙ ජීවමාන භාග්‍යවතුන් වහන්සේට නිසා සීනි , ලුණු එකතු කරන්න ඕනෙ නේද ..වතුර එකතු කරන නිසා පැණිරස අඩු වෙනවනෙ..මට තව දෙයක් දැන ගන්න ඕනෙ ..අෂ්ඨපාන වලට හැරුනම වෙනත් පළතුරු යුෂ පූජා කිරීමේදී භාවිතා කරන ගාථාව අෂ්ඨපාන පූජා කරන ගාථාවමද..ගස්ලබු සහ අන්නාසි යුෂ විකාලයේ අකැප පාන වර්ග නේද ..( මහ ඵල ) තෙරුවන් සරණයි 🙏

    • @NKITCHEN914
      @NKITCHEN914  ปีที่แล้ว +1

      මම දන්න තරමින් නම් අප මහා ගෞතම බුදුන් දේශනා කරලා තියෙන්නේ අෂ්ඨපාන විකාලයේ වැලදීමට සුදුසුයි කියලා.ඒ නිසා විකාලයේ වලදන දේවල් ගින්නෙන් පිසු දේවල් නොවිය යුතුයි.ඒ නිසා තමයි අපි උනු වතුර එකතු කරන්නේ නැත්තේ,ඒ වගේම ලුනු,සීනි එකතු කරන්නෙත් නැහැ.වෙන පලතුරු යුෂ පුඡා කරනවානම් (පාන අටක් නැතිව) පුඡා කරනවානම් ගිලන්පස පුඡා කරන ගාථාව කියන්න.මම දන්න විදිහට කියන්නේ..තවත් කෙනෙකුගෙන් අහලා බලන්න.තෙරුවන් සරණයි

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 10 หลายเดือนก่อน

      ලුනු, සිනි එකතුකරන එක වරදක් නැ, මහපල වලට අයිති දේවල් ගානේ නැ , නෙල්ලි, වෙරළු,කෝමාරිකා, අබරැල්ල, රබුටන් ගන්න පුළුවන්, ඇට නැති කෙසෙල් ගන්නෑ

  • @gangashyamali292
    @gangashyamali292 ปีที่แล้ว

    Palathuru usha samaga wathura ekathu karala gatthata kamak nadda

    • @NKITCHEN914
      @NKITCHEN914  ปีที่แล้ว

      ඇල් වතුර ටිකක් කවලම් කරාට කමක් නැ.උනු වතුර එකතු කරන්න එපා..

  • @mallikagardi3149
    @mallikagardi3149 11 หลายเดือนก่อน +1

    මේවා හරියටම හරිද

    • @hiru-se6sz
      @hiru-se6sz 9 หลายเดือนก่อน +1

      Weradi
      උගුරැස්සයි මසන් කියන්නෙයි දෙකක්

    • @luneartz5250
      @luneartz5250 5 หลายเดือนก่อน

      Waradiii

  • @ranjithranjitu9554
    @ranjithranjitu9554 9 หลายเดือนก่อน

    Blendara karata kamak nedda

    • @NKITCHEN914
      @NKITCHEN914  9 หลายเดือนก่อน

      කමක් නැ..ඒත් සමහර පලතුරු බ්ලෙන්ඩ් කරාම අමාරුයි මිරික ගන්න...

  • @shalikadisna1609
    @shalikadisna1609 2 หลายเดือนก่อน

    මධු පාන කියන්නේ මිදිද මීපැණිද

    • @NKITCHEN914
      @NKITCHEN914  2 หลายเดือนก่อน

      මිදි

    • @DenethYugantha-g7e
      @DenethYugantha-g7e 2 หลายเดือนก่อน

      Mama wena vidio ekaka dakka mee pani kiyala

  • @Sashinisithara-v8s
    @Sashinisithara-v8s ปีที่แล้ว

    Sini danna onada

    • @NKITCHEN914
      @NKITCHEN914  ปีที่แล้ว

      සීනි දාන්න ඕන නැ නංගී.

  • @Sashinisithara-v8s
    @Sashinisithara-v8s ปีที่แล้ว

    Akka sini danna onna nadda

    • @NKITCHEN914
      @NKITCHEN914  ปีที่แล้ว

      නැ නංගී සීනි දාන්නේ නැ..සීනි දාන්න එපා හොදද,,

  • @MCdsilva-hw4cj
    @MCdsilva-hw4cj 2 หลายเดือนก่อน

    ඔක්කොම අයකියන්නෙ බොරුනෙ

  • @helaarana
    @helaarana ปีที่แล้ว

  • @osandajayaweera4777
    @osandajayaweera4777 ปีที่แล้ว

    🙏🙏🙏

  • @toon_island
    @toon_island ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Dora2121
    @Dora2121 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Anan_Manan_88
    @Anan_Manan_88 ปีที่แล้ว

    🙏🙏🙏

    • @abeyrathnasamarakoon448
      @abeyrathnasamarakoon448 ปีที่แล้ว

      පැපොල් හවස ගිලන්පස සදහා භාවිතා නොකරන බව අසා තිබෙනවා

  • @dulshaniwithanage746
    @dulshaniwithanage746 6 หลายเดือนก่อน +1

    🙏🙏

    • @NKITCHEN914
      @NKITCHEN914  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @cookwithkinuri123
    @cookwithkinuri123 ปีที่แล้ว

    🙏🙏🙏🙏