මේ පිං ඔබටත් අනුමෝදන් වෙත්වා..!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว +376

    පෙර පිං ඇතිව දෙවගනක් වගේ මේ අත්මෙදි ඉපදිලා මේ ආත්මෙත් පිං කරනව හරිම පවිත්‍ර පිංවත් දෙව්දුවක් ඔයානම් අක්කෙ.මතු ආත්මෙක මේ සංසාර ගමනේ ඔයාට මතු බුදුන්ට ඔයාගෙ අත්දෙකෙන් කිරිපිඩු සකස් කර පූජා කරන්නට වාසනාව පින ලැබේවා...ඔබ පවුලේ සියලුම දෙනාටත් ඒ වාසනාව ලැබේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +12

      Budusaranai nanga ❤️🙏❤️

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +8

      ඔයාට ගොඩක් පින් අදමයි දැක්කෙ ඇහුනෙ ඔයාට දිර්ඝ යුෂ ලැබේ වා නංගි

    • @kalyaniadikari203
      @kalyaniadikari203 3 ปีที่แล้ว

      4j

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      නංගි කිරිපිඩූ පුජාවතියලා අය ඒවා මොකද කරන්නේ පුජා කරලා ඉතිරිවන මොනවද කරන්නෙ ඔයාට තෙරුවන් සරණයි

    • @sandayasepalie3579
      @sandayasepalie3579 3 ปีที่แล้ว +3

      Let's chat on,. මම.හිනෙන්කරන.හැමදෙයක්ම.මෙිදරැ⁣වා.ඇත්තටම.කරලාපෙන්නනවා.මගේඇස්පින්කරලලා.තියෙනවා.රිද්මාසියලපවුලටම.දිගාසිරි.බුදුසරනය

  • @rashmipabasara2914
    @rashmipabasara2914 3 ปีที่แล้ว +125

    අක්කි දෙයක් කියන්නම ඔනි කියලා හිතුවා☺️☺️ අක්කි මේ වගේ පුන්‍යකර්ම කරනවා වගේම අනිත් මිනිස්සුන්වත් මේ වගේ දෙනුවත් කරන එක හිතාගන්නවත් බැරි තරම් ලොකු පින්කමක් මාත් බොහොම කැමැත්තෙන් මේ පින්කම කරන්වා අනිවාර්යයෙන් 🙏 ඒ සදහා මගපෙන්වපු අක්කිටත් අක්කිගේ පව්ලේ හැමෝටමත් බුදුසරනයි 💮❤️💮❤️💮💛

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️

    • @AbcdEfgh-fq4sv
      @AbcdEfgh-fq4sv ปีที่แล้ว

      අනේ ගොඩක් පින්සිදු වෙනවා ..දන්නෙ නෑති ගොඩක් දේවල් දනගත්ත..සාදු සාදු සාදු ..

  • @hansikaimali8755
    @hansikaimali8755 3 ปีที่แล้ว +155

    අක්කා ඔයානම් සැබෑම ශ්‍රියාකාන්තාවක් .ව්වාහ ජිවිතයට පත් උනු නොවුනු සියලු දෙනාටම ගත හැකි ආදර්ශ බොහෝමයි.❤❤

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +3

      බුදුසරණයි❤️

    • @daneshsugandika5892
      @daneshsugandika5892 3 ปีที่แล้ว +2

      Ekanam ett...budu saranai akke..

    • @dilshanmadu8665
      @dilshanmadu8665 2 ปีที่แล้ว

      Akka Me inna vidiha dakkama akkage gedara avith balanna hithenawa aththatama mulu gedarama lassanai video baladdi mara hithata sanasimaii

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +54

    බොරු සෝබන නැති පින්වත් කෙනෙක් ඔබ කිරි පිඩු දානයක් දෙන හැටි ඉගෙනගත්ත ඔයාට ගොඩක් පින්👍💋

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +6

    මතු බුදුවෙන මෛත්‍රී බුදුන් හට කිරිපිඩු පුදන්නට සුජාතාවක් වී ඉපදේවා.බුදුසරණයි

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +152

    මමත් මල් වවනවා.ඔයාගේ ගාර්ඩ්න් එක හරිම ලස්සනයි.කිරිපිඬු පූජාව ලෝකවාසි සියළුම දෙනාටම අනුමෝදන් වේවා..ඒ පින් බලයෙන් කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියළුම දෙනා සුවපත් වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +4

      බුදුසරණයි🙏❤️

    • @edirisnghajayalath7440
      @edirisnghajayalath7440 3 ปีที่แล้ว

      Budusaranai dhoni.mamath daladha maligawata kiripidu danaya pooja kara .

    • @padhmadasanayake5769
      @padhmadasanayake5769 3 ปีที่แล้ว

      පිං සිද්ද වෙනවා ඔබ දෙපලට

    • @ajanthakumare9178
      @ajanthakumare9178 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @senujayasuriya.
    @senujayasuriya. 2 ปีที่แล้ว +3

    මම කතෝලික ඔය මෙ කරපු දේ බලන්න ඉන්න ආසයි 🙏මම මේවා ගැන එච්චර දන්නේ නම් නැ ඒ උනාට මෙ වීඩියෝ එකනම් ගොඩක් වැදගත් ඔයාගෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝයි 🙏💞 බුදු සරණයි!

  • @chandijayasekara3401
    @chandijayasekara3401 3 ปีที่แล้ว +7

    මම අද තමයි දැන ගත්තේ කිරි පිඩූ හදන විදිහ. ඔයාට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ❤

  • @rashmisrimali8769
    @rashmisrimali8769 3 ปีที่แล้ว +38

    කවදාහරි විවාහ ජීවිතයකට ඇතුලු උනාම මමත් අක්ක වගේ වෙනවා.ඔයා කරපු කුසාලානිසංසයේ බලයෙන් තව තවත් ආයු වර්ණ සැප බල ප්‍රඥා ඇතිව නිවන් දක්නා ජාති දක්වාම ඉපදේවා🙏🙏..පිරිවර සම්පත් වැඩි වේවා

  • @kotapolamangalathero8492
    @kotapolamangalathero8492 3 ปีที่แล้ว +19

    තමන්ට වගේම අනිත් අයටත් ලස්සන ජීවිතයක් දෙන්න උත්සාහ කරන ඔබ දෙදෙනාට බොහොම පින්. පුංචි දරුවත් පින්වන්ත දරුවෙක් වේවා.

  • @nuwanthimadurapperuma3997
    @nuwanthimadurapperuma3997 3 ปีที่แล้ว +15

    ගොඩක් පිං කිරිපිඩු පූජාව ගැන හරියටම දැනුවත් උනේ අද මමත් දවසක මේ විදියට සූදානම් වෙලා කිරිපිඩු පූජාව කරනවා 🙏ඔයාටත් පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබේවා 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @gaminglilly4610
    @gaminglilly4610 3 ปีที่แล้ว +1

    අක්කේ අද තමා මම මේ channel එකට එකතු උනේ ..පුදුම හිතුනා මේ වීඩියෝ එක දැකල.. ඒ වගේම ගොඩක් දේවල් තිබ්බ ගැහැනු ලමයෙක්ට ඉගන ගන්න ඒ වගේම කොහොමද කිරිපිඩු පූජාවක් නිවැරැදිව කරගන්නෙ කියල ත් අදයි මම දැනගත්තෙ.මේ වීඩියෝව බලන් ඉන්න ආස හිතුණ අක්කා කියල දෙන විදිහට අක්කගෙ කටහඩට සවන් දෙන අපෙත් හිත් නිවෙනවා .... ගොඩක් පින් ඔබට ❤️🙏අක්කා ට වගේම පවුලේ සියලු දෙනාටම බුදු සරනයි ❤️🙏..

  • @iranganiruwanpura3307
    @iranganiruwanpura3307 3 ปีที่แล้ว +32

    ඔයාලගෙ ගෙදර පිං බිමක් හරිම ආදර්ශවත්.ඔයාලට සතුට සමගිය දියුණුව සදා කල්ම ගෙනදේවා.ඔයාලට තෙරුවන් සරණයි.

  • @indrajayasinghe9487
    @indrajayasinghe9487 3 ปีที่แล้ว +44

    ඔයා වගෙ දුවක් හදපු අම්මාට ගොඩක් පිං 🙏❤️

  • @shashisadunika3672
    @shashisadunika3672 3 ปีที่แล้ว +6

    මම උදේට නැගිටින්න ටිකක් කම්මැලි ..ඒත් අක්කගේ වීඩියෝ බැලුවට පස්සේ මම උදෙන්ම නැගිටලා ගෙදර වැඩ කරලා හරිම සතුටින් දවස නිමා කරනවා.....ආදරෙයි අක්කේ ගොඩක් ...ඔයා නම් ඇත්තටම අද කාලේ ගෑනූ ලමයින්ට ආදර්ශයක් ..❤❤❤

  • @kalanimadushani2131
    @kalanimadushani2131 3 ปีที่แล้ว +24

    වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ නම් සැබෑම සිරිකතක්....නිවසට සිරි දෙව් දුවක්....❤️❤️තෙරුවන් සරණයි ඔබ සැමට....ස්වභාවදහම් මෑණියන්ගේ ආශිර්වාදය සෑමදාම ලැබේවා....🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️🙏❤️

    • @malkumarei4131
      @malkumarei4131 3 ปีที่แล้ว

      adarsamath kanthavak. mamath oba anugamanaya karamei. sathutein inna hamadama. Bs!

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +59

    ඔයා නම් හැබෑම බිරිදක්,අම්මා කෙනෙක්,බුදුන් සරණ යන ශ්‍රද්ධාවත් කාන්තාවක්.මේ ආත්මේ වගේම මතු ආත්මවලත් රුව,ගුණ,සැප,වර්ණය,නිරෝගිකම ලැබේවා!!!

  • @madushahansani4842
    @madushahansani4842 3 ปีที่แล้ว +1

    මෙම කිරි පිඩු පුජාව බලන් සිටින mamath obatath pin අනුමෝදන් වේවා ..akka oya hoda බිරිඳක් ...man dakka gathi guna tyena kenek 🙏🙏🙏🙏😘😘😘😘😘

  • @kawyahettiarachchivithanag3174
    @kawyahettiarachchivithanag3174 3 ปีที่แล้ว +52

    අනේ හරිම පිං පාටයි ❤️🙏 මගෙ කුසේ වැඩෙන පුංචි පැටියටත් මේ පිං අනුමෝදන් වේවා 🙏 අක්කටත් පවුලේ සැමටත් මේ පිං අනුමෝදන් වේවා 🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +2

      බුදුසරණයි❤️❤️🙏

    • @sajaniishika7904
      @sajaniishika7904 3 ปีที่แล้ว +2

      budusaranin e anumodan u pinen pinwantha lassana nirogi daru patiyek labenna kiyala hadawathinma prarthana karanawa

    • @senarathindika7666
      @senarathindika7666 3 ปีที่แล้ว +2

      Oyata godak pin nangi.

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว +2

      පින්වන්ත සුන්දර ගුණ යහපත් අව්‍යාජ පුංචි පැටියෙක් ලැබේවා❤️‍🩹

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු ..මාගේ දෑතින් සිදුකලාමෙන් සතුටින් අනුමෝදන් වෙමි .හරිම ලස්සනයි .ඔයාගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි පවුලේ සියලු දෙනාටම..

  • @lalithaabekon1075
    @lalithaabekon1075 3 ปีที่แล้ว +15

    හරිම සුන්දර ස්ථානයක් බුදුරුව දකිනවිට හිතට හරිම ස්නිදහසක් දැනෙනවා ඔබ‍ට ගොඩක් පිං මේ දේවල් තව කෙනෙක්ගේ නෙත ගැටෙන්න සලසනෙකට බුදුසරණයි ඔබ පව්ලට මම කුවේට්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @sriyanganiemendis9181
    @sriyanganiemendis9181 3 ปีที่แล้ว +14

    ඔබවගේ බිරිඳක් ලද රොශාන් මහා පින්වන්තයෙක්. සැමට ජය!

  • @dananjacool4777
    @dananjacool4777 3 ปีที่แล้ว +59

    කතාවට අහලා තිබුනට වැරදි කෙනා ජිවිතෙන් අයින් වෙන්නම ඔනෙ හරි කෙනා ජිවිතෙට එන්න කියලා හැබෑවටම දැක්කෙ ඔයාගෙන් තමයි ඇත්තටම රොශාන් අයියට ඔයා තමයි වාසනාව ගෙනාවෙ ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න පරිස්සමට ආදරෙයි 🙏🙏🙏❤❤❤😘😘😘👍👍👍👍

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว

    Sadu sadu sadu ගොඩක් pin ඔබලාට 🙏🙏🙏🙏🙏🙏🙏 දළදා සමිඳුන් පිහිටයි

  • @mko9734
    @mko9734 3 ปีที่แล้ว +29

    🌸බලන්නකෝ කාගෙවත් කුනු නෑ..වාචාල නෑ.හැම වීඩියෝ එකකම ජීවිතේට ගන්න දේවල් ගොඩයි පිලිවෙල පිරිසිදුකම.....ඔයාගෙන් ජීවිතේට ඉගෙනගත්ත දේවල් අප්‍රමාණයි..ඒ පිනෙන් ඔයාගෙ පුන්චි පවුලට තුනුරුවනේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි.... බලන් ඉද්දිත් හිත නිවෙනවා.... ගොඩක් පින් මේ වගේ දේවල් අපිටත් බලන්න අවස්ථාව දුන්නට..... ❤️

  • @shashinidilshika3742
    @shashinidilshika3742 3 ปีที่แล้ว

    මගේ ජීවිතේ දැකපු ලස්සනම් garden එක,මමත් මල් වවන්න ආසයි ,තවත් ආසාව වැඩි වුනා මේක දැක්කම,ඒ වගේම කිරි පිඩු පූජාව ගැනත් නිවැරදිව ඉගෙන ගත්තා ❤️

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 3 ปีที่แล้ว +60

    මේ කිරි පිඩු පූජාවේ ආනුභාවෙන් ඔබේ පවුලේ සියලු දෙනාටම සෙත් වේවා !!!!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

    • @nilukakumari8648
      @nilukakumari8648 3 ปีที่แล้ว +1

      Harima lassanai godak asawen balanawa oyala thundenatama theruwan saranai ♥️♥️♥️

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏අනුමොදන් වෙවා.ඔබ.විසින්.සම්බුදුපියාණන්ට.පූජාකල.ඉතා.ප්‍රණීත.කිරිපිදු.දානය..අණන්තබුදුගුණ.ආශිර්වාදය🙏ඔබපව්ලට.නිරතුරුලැබෙවා.ඇත්තටම.මා.ප්‍රථම.වතාවටයි.දැක්කෙ❤️🇰🇼

  • @chamiranaweera7636
    @chamiranaweera7636 3 ปีที่แล้ว +138

    අක්කේ කවදාහරි ඔයා වගේ බිරිඳක් වෙනවා කියලා හිතුවා 🙂බුදු සරණයි ඔබේ පවුලේ සැමටම🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +5

      බුදුසරණයි❤️

    • @ashikaganga3533
      @ashikaganga3533 3 ปีที่แล้ว +2

      Yes

    • @maduwanthisathsarani5511
      @maduwanthisathsarani5511 3 ปีที่แล้ว +6

      ඔව් ඒකනම් ඇත්ත.. මාත් එහෙම හිතුව..මුහුණ දැක්කහම හරිම පින්වන්ත පාටක් පේනවා.. බුදු සරණයි අක්කෙ

    • @gaminglilly4610
      @gaminglilly4610 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව් ❤️

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +1

      මමත් 💚

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ගොඩාක් පින් නැන්දේ 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @bandaradananjani4368
    @bandaradananjani4368 3 ปีที่แล้ว +6

    ඔයා ගැන හරිම සතුටුයි,, පොළවේ පය ගහලා ජීවත් වෙන්න ලස්සන බිරිඳක්.. බොරු මවා පෑම් නෑ.. තමන්ගෙ වැඩ තමන්ම කර ගන්නවා..

  • @shashikalawijesinghe7295
    @shashikalawijesinghe7295 2 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක නම් හරින වටිනවා..මාත් ගොඩක් ආසයි කිරිපිඩු පූජා කරන්න..අද තමයි හරියටම් ඉගෙන ගත්තේ හදන්න..ගොඩක් පිං අක්කේ ඔයාට.

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 3 ปีที่แล้ว +90

    රොශාන් අයියා ජිව්තය ගත්ත බුද්ධිමත් තීරණය ඔයාව ජිව්තය සහාකාරිය කරගත් එක..අක්කා හරියට හිත නිවන භාවනාවක් වගේ

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว

    පාන්දර බලපු පළවෙනි වීඩියෝ එක දවසම සතුටින් pirewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏oyatath පවුලේ හැමදෙනා ටත් වාසනාව ලැබේවා kiripidu පූජාව පිරිසිදුව කළා ගොඩක් ලස්සනයි budu සරණයි ඔයාලට 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว +3

    බුදු සරනයි අක්කා ඔයාට .මේ පිං ඔයාට ලැබේවා .මේ පිනෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 3 ปีที่แล้ว

    Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa paressamen inna. Good luck 💐💐💐🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +12

    ඔබ ගැන ලොකු ගෞරවයක් ඇතිවුනා සොයුරිය. අප මහ බුදු රජාණන්වහන්සේට කිරිපිඩු සකස් කර පූජා කිරීම නිසා.ඇත්තටම සතුටුයි බුදු දහම මැනවින් අවබෝධ කරගෙන ඒ ඔස්සේ ගමන් කිරීම ගැන.තෙරැවන් සරණයි ඔයාලට .

  • @Chathuwithana95
    @Chathuwithana95 3 ปีที่แล้ว +1

    හිතට දැනෙන හැගීම කියන්න වචන නෑ.ඇස් වලට කදුලු එනවා මේ වීඩියෝ එක බලනකොට.හරිම සතුටුයි මේ වගේ වීඩියෝ හදන එක ගැන අක්ක.බොහොම පිං ඔයාටත් පවුලේ හැමෝමටමත්.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +17

    ඔයා දන්නවද අක්කේ ඔයා මේ දේ කරත් මගේ හිතට මාරම සතුටක් දැනෙනවා මගෙ ඇස් වලට කදුලුත් ආවා සතුට වැඩි කමට ආදරෙයි අක්කෙ සම්මා සම්බුදු සරණයි පවුලේ සියලුම දෙනාටම

  • @shanthicooking8184
    @shanthicooking8184 3 ปีที่แล้ว +1

    Duwa mama oyage wada satahan balanawa .duwala,puthalath,wadihiti apitath kiyala denawa loku pinak karaganne. oyalata theruwansarani...

  • @sunithadompe469
    @sunithadompe469 3 ปีที่แล้ว +3

    රොෂාන් මල්ලි ඔයා ට පින්වත් මාතු භාර්යාව ක් ලැබිලා තියෙනවා ඒ ගැන හරිම සතුටුයි ඇය මට හිතෙන විදියට හරිම නිහතමානී සුන්දර පින්වත් භාර්යාව ක් පින් පල දෙනකොට රොෂාන් මල්ලි කලු ගල් යට ගිලී මැණික් ගල් මතු වී බබලනවා ඔබට ලැබුණු භාර්යාව ඒ වගෙයි ඔබ සිව් දෙනාටම මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් ආරක්ෂා ව රැකවරණය නිරතුරුවම ලැබේවා යන්න මගේ පැතුමයි ඔබ සැම ගෙවන හැම තත්පරයක් ම පින්වන්තව සතුටින් ගෙවීමට මේ විශ්වයේ ජීවමාන තෙරුවන් ගෙ ආශිර්වාදය ලැබේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️🙏❤️

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 3 ปีที่แล้ว +1

    හරිම උතුම් පින්කම ක් නංගි ....සාදු ....සාදු ..සාදු ....🙏🙏🙏 හැමදේම ලස්සනයි ....පිලිවෙලයි....පිරිසිදුයි.....දකින්නත් ආසයි .....හිත නිවෙනවා......තෙරුවන් සරනයි ......🌼🌼🌹🌹🌹🌹❤️❤️❤️❤️🍁🍁🍁💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌼🌼🌼🌻🌻🌾🌾🌾🍁🍁

  • @sewwandiaththanayake4656
    @sewwandiaththanayake4656 3 ปีที่แล้ว +29

    අක්කාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .ගොඩාක් පින් ඔයාට 🙂 බුදුසරණයි 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      බුදුසරණයි❤️❤️🙏

  • @virajiudayangika2495
    @virajiudayangika2495 ปีที่แล้ว

    බොහෝම පින් ඔබට නිවැරදි ආකාරයට කියලා දුන්නාට.🙏

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +3

    පිංවන්ත පවුලක්... 💖💖🙂 කිරි පිඩු පුජාව පිළියෙළ කරගන්න විදිය කියලා දුන්නට අක්කිට ගොඩක් පින්... 🙏 බුදුසරණයි පවුලේ සැමටම... 🙏🙏🙏

  • @chamiruwi8550
    @chamiruwi8550 3 ปีที่แล้ว

    අනෙ ඔයාට ගොඩක් පිං..මං මෙ විඩිඔ එකෙන් තම හරියටම කිරිපිඩු දනෙ හදන හැටි ඉගෙන ගත්තෙ ගොඩක් පිං..❤

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +10

    තම ආගම දහම උතුම් කොට වත් පිලිවෙත් කරමින් සොභාදහමත් ජීවිතයේ කොටසක් කරගනිමින් සෞන්දර්යාත්මක හැගීමකින් කටයුතු කරමින් පවුල තුල වටිනාකමකින් යුතුව ජීවිතය හසුරුවන ඔබට නිතැතින්ම සෞභාග්‍යය ලගා වෙනවා නොවනු මානයි.ලස්සනයි සුන්දරයි නිහතමානීයි .බුදු සරනයි .පරෙස්සමින් ඉන්න.ස්තුතියි .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @Nishu123_.-
    @Nishu123_.- ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ පින මා මේන්ම සියලු සත්වයන්ට අනුමෝදන් වෙත්වා මේ අක්කාට නිවන් අවබෝධය ලබත්වා

  • @nisalakumari9537
    @nisalakumari9537 3 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔයාගෙ පුංචි පවුලට තෙරුවන් සරණයි

  • @nipunikaushalya9913
    @nipunikaushalya9913 2 ปีที่แล้ว

    Oyanam akki ගොඩක් හොද බිරිදක්,අම්මා කෙනෙක්,ලේලියෙක්,.ඔහොම වෙන්න හැම කෙනෙක්ටම බැ

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 3 ปีที่แล้ว +6

    ඔයා හරිම ලස්සන සිතුවිලි තියන කෙනෙක් අක්කි❤ ඔයා කරපු පුණ්‍යකර්මය මේ video එක බලන අපිටත් අනුමොදන් කලා.ඒ පින් අපිටත් අනුමෝදන් වේවා 🙏
    ලෝක වාසී සියලු දෙනාම නිදුක් වේවා ! නීරෝගී වේවා!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @dipthilatha1669
    @dipthilatha1669 3 ปีที่แล้ว

    Sadu sadu sadu mamath me pina anumodan wemi🙏🙏🙏oyalata theruwan saranai

  • @සුපිපිඉමායා
    @සුපිපිඉමායා 3 ปีที่แล้ว +6

    ඔයා ගොඩක් පින් පාටයි.ඔයාගෙ හැමදේම ගොඩක් පිළිවෙලයි.ඔයා කියන දේවල් අහන් ඉන්න ආසයි.බූදූ සරණයි

  • @gayaninimalsha4190
    @gayaninimalsha4190 3 ปีที่แล้ว +2

    Akke oya harima hodai.buduhamuduruwanta sewanak dunnanam hodai kiyala hithenawa.theruwan saranai oyala hamotama.

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 ปีที่แล้ว +32

    ඔයා හරිම වටින අදහස්...උසස් සිතිවිලි තියන කෙනෙක් ...නිදුකින් පරිස්සමෙන් ඉන්න ....🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹

  • @sajithlahiru9115
    @sajithlahiru9115 3 ปีที่แล้ว +1

    ඇත්තටම නංගී දැන් ඉන්න ප්‍රසිද්ද ඔබ වැනිකෙනෙක් මෙ වගෙ අදහස් හරිම වටිනවා ලමයින්ට සොබාදහාමට හුරුකරන්න ඔන ආගමට දාහාමට හුරුකරන්න ඔන ඒ අතින් ඔබ නියම මවක් නියම බිරිදක් සුභ පතනවා

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 3 ปีที่แล้ว +3

    ඔබ නම් සැබවින් ම පින්වත් කාන්තාවක් අක්කා..ඔබ සිටින නිවස ශ්‍රියා කාන්තාව වැඩ සිටින දෙව් පුරයක් වගේ ඇති..ඔබ මගේ ගම වුණු පොළොන්නරුවේ කියා දැනගන්නට ලැබුණාම තවත් සතුටු හිතුණා.තෙරුවන් සරණයි.!!!❤️

  • @Sanju_Dissanayake
    @Sanju_Dissanayake 2 ปีที่แล้ว

    අක්කිගෙ වීඩියෝ බලලා මටත් ආසාවක් ආවා කිරිපිඩු හදන්න. නවම් පෝයට මමත් කිරිපිඩු පූජා කලා. ඒ ඓයලූම පින් ඔබටත් පවුලේ සැමටත් සියලු ලොකවාසීන්ටත් අනුමෝශන් වේවා

  • @shiranthijayasingh5256
    @shiranthijayasingh5256 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේ පින මටත් අනුමෝදන් වෙත්වා...! හරිම හොද දෙයක් අක්කේ..

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +2

    ඔයා නිසා දවසින් දවස මම ජීවිතේට යහපත් දේවල් ගොඩක් ඉගෙන ගන්නවා. එකතු කර ගන්නවා. Godaaaaak ස්තුතියි. පින්. අක්කි mage sudu bonikki

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️🙏❤️

  • @isharasewwandi7457
    @isharasewwandi7457 3 ปีที่แล้ว +4

    කිරිපිඩු දානයක් පූජා කරන විදිය කියලා දුන්නට අක්කාට ගොඩක් පිං ❤ තෙරුවන්සරණයි අක්කේ ඔයාටත් පවුලේ සියලුම දෙනාටත්🙏

  • @ruwanthikalakmali8466
    @ruwanthikalakmali8466 ปีที่แล้ว

    මේ පුජාවෙන් අක්කගෙ පවුල සතුට රැකවරනය,දීර්ඝායුෂ ලැබී හැමදාමත් සතුටින් සිටීවා ❤❤❤

  • @harshani5554
    @harshani5554 3 ปีที่แล้ว +4

    හැම අතින්ම සම්පුර්ණ පිංවන්ත ගැහැණියක් ඔයා නංගි.....ඔයාව ලබන්න රොෂාන් අයිය වගේම,චුටි පැටියා,අම්මා වාසනා කරලා තියෙනවා , ඒ අයව බලාගන්න ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන,බුදු සරණයි!

  • @Nishu123_.-
    @Nishu123_.- 8 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 3 ปีที่แล้ว +25

    අක්කී ඔයාගේ ජිව්තේන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා . හරිම සරලව ජිවත් වෙනවා ඔයා.. හරිම නිදහසක් දැනෙනවා ඔයාගේ විඩියෝස් බලද්දී..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` .සතුටින් අනුමෝදන් උනා ..තෙරුවන් සරනයි ඔයාටත් පව්ලේ සියලුම දෙනාටත් .🙏🙏🙏

  • @nkairangani1643
    @nkairangani1643 3 ปีที่แล้ว +51

    අනන්ත වු බුදු ගුණ බලයෙන් ඔබටත් ඔබේ පවුලටත් යහපතක්ම වේවා! 🙏🙏🙏

  • @chandaniboralassa846
    @chandaniboralassa846 3 ปีที่แล้ว +1

    Tharuwan saranai godak pin oyata dirgayusha labawa hamadamath sathutin inna

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +26

    අනේ මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....බුදු සරණයි අක්කේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @199astro
    @199astro 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි .තිදෙනාට
    සදා.සතුටින් .ඉන්න.නිදුක් නිරෝගී වේවා

  • @sandu9855
    @sandu9855 3 ปีที่แล้ว +12

    අනේ අක්කී හරිම ලස්සනයි.මන් දැනන් හිටියේ නෑ තැබිලි වතුර වලින් සහල් හෝදනවා කියලා.හරිම ලස්සනයි.ඇත්තටම ගොඩක් වටිනවා.

  • @nilushadarmadasa5379
    @nilushadarmadasa5379 3 ปีที่แล้ว +1

    Obata godak pin. paule hamotama thetuwan saranai.👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏.

  • @piumipiumi8919
    @piumipiumi8919 3 ปีที่แล้ว +3

    සාදු සාදු ඔබගේ උතුම් පුජාවට.🙏🙏🙏 කිරිපිඬු දානයක් හදන හැටි හරියටම කියා දුන්නාට ස්තූතියි ඔබට.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ තුමිය ට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි

  • @thilankashanthini2320
    @thilankashanthini2320 3 ปีที่แล้ว +4

    හිත මොහොතකට නතර වුනා වගේ...ඔබ හරිම ආදර්ශමත් කාන්තාවක්.සියලු දෙනාටම උතුම් වූ දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @SNarts2008
    @SNarts2008 ปีที่แล้ว

    ඔයා හරිම ගුණයහපත් හොඳ කෙනෙක් පවුලේ සියලුම දෙනාට බුදුසරණයි ඒ 🙏🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔයාට දුව... මේ පින් බලයෙන් ඔබලාට නිරෝගී සුවයම ලැබේවා🙏 හරිම මිහිරි කටහඬක් ඔබට තියෙන්නේ එයත් පෙර පිනක් වෙන්නෙති වාසනාවන් 🌷 ආදර්ශමත් ඔබලාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 หลายเดือนก่อน +1

    ප්‍රාමාණ ය දැම්මනම් හරිම වටිනව සාධු සාධු සාධු 🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว +9

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    මමත් පින් අනුමෝදන් වෙමි.
    ඔබලාට තෙරුවන් සරණ ලැබේවා!!!
    පුංචි පුතාගේ උපන්දිනය වෙනුවන් ලොවටම ධර්ම දානයකුත් දෙන්න. ලොකු පිනක් අත්වේවි. ශ්‍රද්ධා රූපවාහිනියේ, ලක්විරු ගුවන් විදුලියේ මමත් දහම් වැඩසටහන් කරනවා.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි
    තතාගත අමාමෑණි සම්මා සම්බුදුරජානන් වහන්සේයට මාගේ නමස්කාරය වේවා මෙම කිරිපිඩු සම්මා සමබුදුපියානන්වහන්සේට මෙමකිරිආහාර පූජාවේවා
    හරිම සතුටුයි ඔයාහරිමවාසනාවන්ත භාග්යවන්ත ශිුයා කාන්තාවක් ඔබවැනි බිරිදක් ලබපු ංරාෂාන් පිලපිටියනම් ඒරංගදරයා ඉතාම වාසනාවන්තයෙක්
    මේ වාසනාවන්ත පවුලට කිසිවකුගේ ඇස්වහක් කටවහක් නොවදීවා දිවි තිබෙනතුරා සතුට රජවේවා විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා

  • @roshanirawihari3782
    @roshanirawihari3782 3 ปีที่แล้ว +19

    රිද්මා ඔයා හරිම පින්වන්තයි..හිතේ ලස්සන මූනෙන් පේනවා❤️බුදුසරනයි🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Oba paulae hamotama niduk nirogi dirgayusa labaewa matae budun wahnsae daka niwan dakinnata mae pin ath weawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @slganeshvideo6779
    @slganeshvideo6779 3 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි, හිත නිවෙන තැනක්..... තෙරුවන් සරණයි!(එළියේ බුදු පිළිම වහන්සේ තැන්පත් කරන්න හොදිඉ ද )

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +6

      හොදයි හැබැයි තෙමෙන්න නොදී වහලයක් සකස් කරන්න ඕනේ

    • @slganeshvideo6779
      @slganeshvideo6779 3 ปีที่แล้ว

      @@ridmapilapitiyathanks ane...

    • @rashmikatharindi9567
      @rashmikatharindi9567 3 ปีที่แล้ว

      Akke gana devi pahana eliye thiyanna hodaida

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว

    මම කවදා වත් මෙි අයුරින් කරනැහැ ඔබ තුමයට ගොඩක් පින් මෙි වගෙ බුදු පූජාවන් සකස් කරන විදිය දැනුවත් කරලදෙ එක ගැන මෙ පින නැරඹු මමත් මෙය දැක කුසල් සිත් පහල වු සැමට ත් ඔබදෙපලටත් උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මනින් සසර කෙලවර අමා මහ නිර්වාන සුවය ලැබෙිවා හා නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා සියලුම බලාපොරොත්තු වන සැප සමිපත් හිමිවෙිවා සාදු සාදු සාදු

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +5

    දුවේ ඔයාගේ මේ පින් මම ද අනුමෝදන් වෙමි.
    ඔයාලගේ පවුල් ජීවිතය සතුටින් ආදරයෙන් හැමදාම පවතීවා. ඔයා වගේ හොඳ බිරිඳක් ලැබීම රොෂාන් පුතාගේ වාසනාවක්.
    ඔයාලට තෙරුවන් සරණයි.

  • @muthusriya590
    @muthusriya590 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..🙏 🙏 🙏 🙏 🙏

  • @pabasarasilva6884
    @pabasarasilva6884 3 ปีที่แล้ว +54

    රොශාන් අයියා හරිම වාසනාවන්තයි මොකද ඔයා වගේ කෙනෙක් ලබන්න❤ හරිම ආදර්ශමත්, උතුම් උසස් ගති පැවතුම් තියෙන්නේ අක්කට🙏❤️

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 ปีที่แล้ว +1

    Thank you akke.. මම අදයි දැන ගත්තේ කිරිපිඩු පූජා කරන විදිහ.. thanks goodk පිං මේ වගේ vidyo කරන ඒකට

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 3 ปีที่แล้ว +22

    Waw ඔයා නං මාරම මාරයි නංගි .මේ පුංචි වයසට බුද්ධිමත් තරම් .තෙරුවන් සරණයි මැණික

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว

    අනිත් ගෝත නිළියන්ට, ගායිකාවන්ට ඔයා හරිම අාදර්ශයක්..ඔයත් එක්ක බලද්දි අපි බිංදුවේ...ගයාන් අර ගොන් ගහ කර ගැහුවා..රොෂාන් ජීවිතේ දිනුවා..මේ ලෝකේ ⁣ඉන්න වාසනාවන්තම පිරිමියා රොෂාන් කිව්වොත් නිවැරදියි...මේ පිං බටලෙන් ඔයාලා 2 පැටියටයි, අම්මටයි නිදුක් නිරෝගි ලස්සනම ලස්සන අනාගතයක්...ඔ්නැම වෙලාවක අැදුම පැළදුම වුනත් හරිම සංවරයි..බුදු මග යන දෙව්දුවක්...සිදුහත් කුරයි, යෙසා්දරවයි කියලා හිතෙනවා....රොෂාන් ⁣ඉපදෙන අාත්මයක් නැත්නම් පර්ථනා කරන්න මේ බිරිදම ඔයාට ලැබෙන්න කියලා..

  • @akshikaluvila890
    @akshikaluvila890 3 ปีที่แล้ว +3

    ලගදීම දවසක රුවන්වැලි මහ සෑයට කිරිපිඩු පූජාවක් සිදු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.. ගොඩක් දේ ඉගෙනගත්ත ... ඔබට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අනුමෝදාමී ඔබ තුමියටත් බොහොම පිං මෙය දැකබලා ගන්න සැලැස්සුවට තෙරුවන් සරණයි. ඔබ පවුලේ සියලු දෙනාටම.

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 3 ปีที่แล้ว +5

    අක්කෙ මෙ පිනම ඇති අක්කෙ.🙏ඔයා හරිම පින්වන්ත කෙනෙක්🙏බුදු සරණයි අක්කෙ ❤️😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @shashikashashika7264
    @shashikashashika7264 3 ปีที่แล้ว +1

    Obe kiri pidu danaya sadepu akaraya hariyatema hari....mage nangi Anagarika asapu mehenin wahanse kenek.....me vidiyate thama daneya hadanne... obe kata hadin pawa obe sharddarwa denenewa....Namo buddaya siyalu denatema

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️🙏❤️

  • @jayanirameshika6312
    @jayanirameshika6312 3 ปีที่แล้ว +12

    බුදු සරණයි පවුලෙ සියලුම දෙනාට🙏🙏🙏🙏 හරිම ලස්සනයි, ඔයා ආදර්ශමත් බිරිඳක්.. රොශාන් අයියා හරිම වාසනාවන්තයි...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @rmpp8841
    @rmpp8841 2 ปีที่แล้ว

    Hitha nivena bavanavak vage obathumiyagee me program eka
    ඇත්තටම thanks

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว +11

    Akki oyage katahada ahena kotat hitata hari nidahasak denenava oyage katave idan hema deyakma hari pilivalai akki adarei akki ❤️❤️❤️❤️❤️

  • @samanmaliindika8712
    @samanmaliindika8712 3 ปีที่แล้ว +1

    Godak uthum pinkamak akke.සාදු සාදු සාදු 🙏🙏🙏nodanna dewal godak igena gaththa.ekata gdak sthuthi akke.theruwansaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      බුදුසරණයි❤️❤️🙏

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว +6

    මෙන්න ගැහැණු.ගැහැණු කියන නමටත් ආඩම්බරයි ඔයාව දැක්කම