ජනකපුර සන්නද්ධයා කම්මුතු කල වීර වික්‍රම විභූෂණ SF රාජාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 554

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +84

    යුද්ධය කල රණවිරුවන්ට පුණර්ජීවනය දෙන #වණැස ඉක්මනින්ම Subscriber 1M කරමූ👍 ...

  • @pethummalindu5170
    @pethummalindu5170 ปีที่แล้ว +38

    වනැස.. දාපු මුල්ම වැඩසටහනේ ඉදන් අද වෙනකම් දාපු හැම වැඩසටහනක්ම බලපු කෙනෙක් විදිහට, ආරම්භයේ සිට අද වන විට ඇති දියුණුව ගැන හදවතින්ම සතුටු වෙනවා..ටිකෙන් ටික දාන වැඩසටහන් වලට අලුත් දෙයක් එකතු කරමින් නරඹන්නන්ට හොදම දේ දෙමින් කරගෙන යන වැඩසටහන, තවත් සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට සංජීව අයියේ ඔබට සහ ඔබගේ කණ්ඩායමට හදවතින්ම සුභ පතනවා❤🤝

  • @sachithilangasinghe1592
    @sachithilangasinghe1592 ปีที่แล้ว +32

    අත්දෙක දැක්කාම ලොකු වේදනාවක් දැනුනා. මුලු රට වෙනුවෙන් කැපවුනු ජිවිත. සදා. නයගැති මුලු රටම සියලුම රනවිරැවන්ට. ❤❤❤ බුදු සරනයි හැම විරැවෙකුටම❤❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว +48

    අත් දෙක දැක්කම හරිම වේදනාවක් දැනුනා. ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙 වැනස tv සංජීව අයියාට 🎉️💙💙❤️❤️

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +50

    දුකයි අත් දෙක දැක්කාම..මේ විරුවන්ට හැමදාම ගරු කරන්ඩ ඕනේ.මෙයාලව කවදාවත් අමතක කරන්ඩ හොද නැ.මුලතිව් කඳවුරේ කතාව තව ටිකක් අැහුවනම් හොදයි...වෙලාව තව මදි..පැය එක හමාරක්වත් ඕනේ...🙏🙏👍👍

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +231

    අත්දෙක දැක්කම පපුව පිච්චිලා ගියා💔😢 දීර්ඝායුෂ ලැබේවා🙏 ඔබතුමාට🙏 ජාති ජාතිත් ණයගැති❤️ අපිට නිදහසේ හුස්ම ගන්න රට බේරලා දුන්නට.

  • @kasunharshananewvision3084
    @kasunharshananewvision3084 ปีที่แล้ว +28

    නිහතමාණී සුන්දර මිනිසෙක්. නිරෝගි සම්පත්තිය ලැබේවා. ජාතියේ පිනට පහල වූ සත්පුරිස මිනිසුන්... සදා ආදරෙයි....❤️❤️❤️

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +24

    ඔබේ දෑත් පුදා අපට දෑත් රිසිසේ හසුරුවන්නට ඉඩහසර ලබා දුන් ඔබට ජාතියේ උත්තමාචාරය. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මතු භවයක් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මව්බිමත් සම්බුද්ධ ශාසනයත් බේරාගත් මහා කුසලය හේතු වේවා .!❤🙏

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +71

    අවුලක් නෑ මචන් අත් දෙක නැතිවුණාට උබ නිසා ලංකික මිනිසුන් නිදහසේ උස්ම ගන්නවා... උබලා රටට නය නැති මිනිස්සු ❤❤❤❤ආදරෙයි බන් පැලෙන්න

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +32

    රට දැය වෙනුවෙන් ලේ මස් නහර පවා පුද කළ ඔබට අපි සදා ණයගැතියි වීරයා 🙏 පළමුවත් රට දෙවනුවත් රට රට වෙනුවෙන්ම ජීවත පරිත්‍යාගයෙන් සටන් කළ අපේම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @oshadaisanka
    @oshadaisanka ปีที่แล้ว +68

    නිදහස දුන්, ජාතියේ පිනට පහළ උන මගේ වීර රණවිරුවන්❤ මේ ඉන්නේ මිනිස්සු වෙන්න බැහැ සංජීව අයියේ.මේ ඉන්නේ දෙවියෝ❤❤❤❤❤❤❤❤

    • @JanakaKumara-b3i
      @JanakaKumara-b3i ปีที่แล้ว +2

      මම එහෙම කිව්වා ෆ්බ් එකේ කමෙන්ට් එකක් දැම්ම මෙයාල තමයි නියම දෙවියෝ කියලා දුක කියන්නේ ලංකාවේ මිනිස්සු එක ට හිනා වෙලා කමෙන්ට් දාල තිබ්බ එක එයාලගේ ජොබ් එක කියලා 😢😢

    • @oshadaisanka
      @oshadaisanka ปีที่แล้ว +5

      @@JanakaKumara-b3i mn hitane ahma kiyana un udde kale adwal yata inna athi.hitana epa udayak dakalwath nathi missu innwa me lankwe.ehma aiya tama ohma kiyane. 😁

    • @shyamaleemudunkotuwage1816
      @shyamaleemudunkotuwage1816 ปีที่แล้ว

      @@JanakaKumara-b3i kala guna nodanna asathpurushayan kothanath innawa.

    • @madusankachamoth
      @madusankachamoth ปีที่แล้ว

      ඔව් මේ ඉන්නෙ මිහිපිට ඉන්න ඇත්තම දෙවියෝ..........

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +19

    ❤❤මේ වගේ ජාතික වීරයෝ ගැන විස්තර ගෙන එන wanasa tv නාලිකාවට බෙහෙවින්ම ස්තූතිය පුදකරනවා..❤❤

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 ปีที่แล้ว +20

    මල් තියලා වදින්න ඕන..මූලූ රටටම ණයයි මෙම විරයන්ට... හදවතින්ම ආදරෙයි විරැවනි..

  • @shamindavlog5515
    @shamindavlog5515 ปีที่แล้ว +13

    එකම ගමේ කෙනෙක් වෙලත් අපි මේ විස්තර දන්නේ දැන්.ඔබතුමා ගමට ආඩම්බරයක් ..රට වෙනුවෙන් කැපවුන මිනිස්සු..ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ...❤

    • @kelumsenevirathne.8810
      @kelumsenevirathne.8810 ปีที่แล้ว +1

      පඩ නෑ වැඩ විතරයි ඒ මනුස්සයන්ගේ ඒකයි ඒ😊

  • @praweenmax4515
    @praweenmax4515 ปีที่แล้ว +16

    සම්මාන දුන්නට වැඩක් නැ එ ඇගිලි ගන්න බැ. අපි වෙනුවෙන් නැති උනේ..
    හැමදාම අපි ආදරෙයි වීරයො මගෙ❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +30

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි❤🙏

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +10

    අම්මෝ ඒ අද්දැකීමනම් කියනකොටත් පපුව දනවා දීර්ඝායුෂ ලැබේවා අපේ රනවිරුවන්ට❤❤ සංජීව අයියට ගොඩක් පිං

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +37

    ජීවිතය පරදුවට තියලා, රට දැය වෙනුවෙන් සටන් කරපු ඔබතුමාට, දීර්ඝායුෂ සියලුම සැප සම්පත්, අවසානයේ නිර්වාණය ලැබේවා 🙏

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +14

    සංජීව අයියේ ස්තුතියි ❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 ปีที่แล้ว +8

    නිදහස් රටක් වෙනුවෙන් ඔබ කල කැපකිරීම් වලට ගොඩාක් පිං 🙏

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +4

    බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබෙන්න ඕන සර් ❤ අපිට මරණය නොදී පපුව දීපු ඔබතුමන්ලා දෙවිවරු ❤

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +2

    මිහිපිට දෙවිවරු! 🙏🏼 අපි සදා ණයගැතියි!!! මේ විරයෝ වෙනුවෙන් සාධාරණයක් කරන එකම ලොකු පිනක් සංජීව. ❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +3

    ජාතී ජාතීත් මතු උපදින හැම භවයකම අපි සියලුම දෙනා ඔබලට නයගැති මහත්තයා. දීර්ගායූ වෙවා ඔබතුමාට. තෙරුවන් සරණයි ජයෙන් ජයවේවා.

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +5

    තවත් වීර සෙබලෙක්..කරපු කැපවීම් සදා අමරණියයි ජයවේවා ඔබ‍ට 👍🙏💗

  • @TV-uv9xp
    @TV-uv9xp ปีที่แล้ว +4

    ජයවික්‍රම රාජකරුණා (දෙල්ගොඩ අයියා )සුපිරි වැඩ්ඩෙක් තමයි. දීර්ගායු වේවා අයියේ තුනුරුවන් සරණයි 🙏🙏❤

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq ปีที่แล้ว +10

    රටේ අනාගතය වෙනුවෙන් ඇස්,ඉස්,මස්,ලේ දන් දුන්න යුධ විරුවෙක්....දීර්ඝායුශ ඔබ තුමාට....

  • @kelumlasanthabirnad9552
    @kelumlasanthabirnad9552 ปีที่แล้ว +24

    අපේ ජාතික වීරයෝ ආදරය හැමදාමත් තියෙනවා ඔයාලට 🌹🌹🌹

  • @VishwaVijayantha-q7k
    @VishwaVijayantha-q7k ปีที่แล้ว +7

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤

  • @praneethsameera7403
    @praneethsameera7403 ปีที่แล้ว +2

    නිහල් නෙල්සන්ගේ කටහඬ වගේමයි. ස්තුති නුඹ තුමා ඇතුළු සියලු රණවිරුවන් හට .බුදු සරණයි .

  • @rnproductions6240
    @rnproductions6240 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු සැප සම්පතක්ම වේවා රණවිරුවාණෙනි තෙරුවන් සරණයි 🙏❤ වනැසටත් ජය වේවා 🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +1

    රත්තරන් රණ විරුවෙක්... වීරත්වයේ ප්‍රතිමූර්තියක්....
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤

  • @isurugamage9000
    @isurugamage9000 ปีที่แล้ว +15

    අපිට නිදහසේ ජීවත් වෙන්න රටක්‌ ලබාදුන් ඔබ‍ තුමන්ට සදා ණයගැති🙏🙏♥️♥️

  • @travelwithlove441
    @travelwithlove441 5 หลายเดือนก่อน

    කාලය තව මදි පැයක්වත් ඕනෙ අහන් ඉන්න හිතෙන ලස්සන කටහඩක් තියෙනවා ඔබට දීර්ඝායෂ ලැබේවා🙏💐

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +13

    විරුවාණනේ ඔබට කිසිම දුකක් පීඩාවක් නොමවේවා හැමදෙනාටම සියලු යහපත සැපත උදාවේවා දීර්ගායුෂ සැලසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny ปีที่แล้ว +24

    අනුරාධපුර සෙන්ට් ජෝෂප් එකේ කොල්ලෙක්නෙ. අපේ ඉස්කෝලෙ ඕල්ඩ් බෝයි කෙනෙක්. ඔයා ගැන ආඩම්බරයි අයියේ... ❤️❤️❤️

    • @mithunuduwara6206
      @mithunuduwara6206 ปีที่แล้ว +4

      ගැම්මක් සහෝ 💪💪

    • @sindumalli3223
      @sindumalli3223 ปีที่แล้ว +3

      අපේ එකෙක් මචං. SJC ගැම්ම.ආදරෙයි

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +21

    ඔබට කිසිම කරදරයක් , අපහසුවක් සිදු වෙන්න එපා . සිසිලසක්ම ලැබේවා , නීරෝගි වේවා 🙏🙏🙏

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +7

    බුදුසරණයි ඔබ තුමාට❤

  • @mahesakarunarathna3149
    @mahesakarunarathna3149 ปีที่แล้ว +11

    අද පලමු කොමෙන්ට් එක මගෙ 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @KusalVlogs
    @KusalVlogs ปีที่แล้ว

    මාරම වේදනයි...මෙච්චර කල්ලෙකට බලපු ගොඩක්ම දුක හිතුන video එක..ඔබට ගොඩාක් පිං අපිට අද හුස්ම ගන්න,නිදහසේ ඉන්න රටක් හදාල දුන්නට..අපි සදාකල් නයගැතී ඔබලාට❤ ...🌷🌷

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰 වීරෝධාර ඔබට බුදු සරණයි 🙏 මට මතක් වුණා නිහාල් නෙල්සන් වොයිස් එකත් ඒ වගේම තමයි හැඩ රුවත් ඒ වගෙමයි

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +5

    නලුවෙක් වගේ .වීරෝදාර රනවීරුවෙක් .කතාකරද්දි අහන් ඉන්න ආසයි .වනැසට 1m ගහන්න ඉක්මනට පුලුවන් ..❤❤❤❤❤

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py ปีที่แล้ว +7

    අදත් සුපිරි 😍😍

  • @HettiaracchilageSunilwijesekar
    @HettiaracchilageSunilwijesekar 2 หลายเดือนก่อน

    අවසන් වචන කිහිපයේනම් මට සත්තයි ඇඩුනා කියන්න වචනබෑ ගලපන්න තුනුරුවන්ගේ අනන්ත සුවිසි ගුණබලයෙන් ඔබතුමාටත් මගේරට වෙනුවෙන් දිවිහිමියෙන් මුළුජීවිතයම කැපකිරීම්කල සියලු රණවිරුවන්ට මාගේ උපහාරයවේවා 🙏🙏🙏... සංජීව මහතාණෙනි ඔබටද ඔබ පසුපස සිටින සියලු දෙනාටම ස්තුතිවේවා මෙහෙළිදරෞකලාට නැවතමෙවන් විරුවෙකුසමග හමුවෙමු එතෙක් ඔබසැමට සියලුදෙවිරැකවරනඉ

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    ස්තූතී නිවේදක තුමා පින් මතකය ගෙනාවට ❤ සැබෑ යතාර්තය ඔබ ගෙනාපු මේම වැඩසටහන ඉතා වටිනවා 😍 මතු පරපුරට ඔබට ජය වේවා බුදු සරණයි . වීරයෙක් ඔබ තුමා සෙබලානනී ස්තූතී රට රැක්කට පින් ණයයි ඔබට අප

  • @wajiraniroshan4562
    @wajiraniroshan4562 ปีที่แล้ว +2

    මේ වගේ එඩිතර වීරයෝ නිසා තමයි නිදහසේ ජීවත් වෙන්නේ මේ වගේ මිනිසුන්ට ආඩම්බරයක් සතුටක් ලබා දෙන ඔයාටත් ගොඩක් පින් අයියේ❤

  • @shalindaperera8256
    @shalindaperera8256 ปีที่แล้ว +3

    නිහතමානී හිනාවක්.ආදරෙයි❤️

  • @BelpamulleSasanasiri
    @BelpamulleSasanasiri 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුව
    දිගාසිරි ලැබේවා තෙරුවන් සරනයි

  • @jana4150
    @jana4150 ปีที่แล้ว

    දෙවිපිහිටයි අයියෙ ඔයාට.සංජීව මල්ලි ස්තුතියි සහ හැමදාම හොඳම විදියට වැඩසටහනක් අපට ගෙනආවාට.මෙවැනි වීරයො නැත්නම් අපට නිදහස් රටක් හීනයක් පමනයි .තෙරුවන් සරනයි වීරයො හැමෝටම.සංජීව මල්ලි ටත් හුඟක් ස්තුතියි.......තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🌺🌺🌺🌺

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 ปีที่แล้ว +4

    සැබෑ වීරයෙක් ❤සදා ණය ගැතියි නුබලාට ❤😊 බුදු සරණයි ❤

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 ปีที่แล้ว +24

    500k ආදරෙයි වනැස ජය වේවා ❤️

  • @hiruagro4040
    @hiruagro4040 ปีที่แล้ว +4

    අපි සදා නයගැතී නුබලාට🇱🇰🙏🌾🌾🌾🌾♥️

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 ปีที่แล้ว +2

    මව්කිරට ණය නැති සුපිරිම විරුවන්..දීර්ඝායු වේවා බුදුසරණයි ..
    සංජීව මහත්තයො වෙලාවනං හොදටම මදි

  • @shiranranmal
    @shiranranmal ปีที่แล้ว +6

    SF🖤☠️🍃👍 නියමයි ස්තුති සංජීව මල්ලි ❤
    SF පරණ සහෝදර රණවිරුවෙක්
    ඇත්තටම සතුටුයි 1 SF පරණම බැජ් වල විරෝධාර විරුවෙක්🖤☠️👍

    • @ArunaNishantha-dc5rb
      @ArunaNishantha-dc5rb ปีที่แล้ว +1

      ඔබ හරි ....දැන් ජනරාල් රණසිංහ 2/Lt යුනිට් එන කාලේ...හිටියා

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +2

    අපි සදා ණයගැති අභීත මිනිසුන්... ☸️❤🙏. යුද්ධය සිහි කැදවන කතාබහක්... ❤. ජයවේවා වණැස ❤

  • @CharuDhammi-sj2gz
    @CharuDhammi-sj2gz ปีที่แล้ว +6

    Adath supiriyak සංජීව aiye❤

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +7

    සුපිරියක් ❤️‍🔥

  • @sujeewaaruna5019
    @sujeewaaruna5019 ปีที่แล้ว +7

    ජාතියේ උපහාරය පිරිනමනවා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MR90Goal
    @MR90Goal ปีที่แล้ว +9

    වනැස සාර්ථකම වේවා කියලා ප්‍රාර්ථනා කරමු❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +11

    👉හෑල්ලු නොකර,, අඩුම #පැයක් වත් රණවිරු වැඩසටහන් දෙන්න සංජීව..

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +6

    තම දෑගිලි රටවෙනුවෙන් පුදකල වීරෝදාර රණවිරුවෙක්..😍🥺💖💐🙏

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +3

    ඔබ කල සේවට ලක් ඉතිහාසය තුල රන් අකුරෙන් ලියවී පවතීවී..ඔබට ජය...❤️❤️

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +1

    දීර්ඝයූශ ලැබේවා විරුවානෙනි බුදු සරනයි ❤❤🙏🙏🙏

  • @ruwanpradeep867
    @ruwanpradeep867 ปีที่แล้ว +4

    දීර්ඝායුශ ලැබේවා රණවිරුවානනි😍🌹

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว

    දීර්ඝායු ලැබේවා ඔබතුමාට.. ❤❤❤❤ film එකක් වගේ. ඇග හිරිවටෙනවා අහන් ඉද්දි..බුදුසරණයි..

  • @lakmalkhan5005
    @lakmalkhan5005 ปีที่แล้ว +5

    දක්ශයන් අතර දක්ශයෙක් ජය වෙවා බුදු සරනයි ❤❤❤❤❤

  • @mahesakarunarathna3149
    @mahesakarunarathna3149 ปีที่แล้ว +13

    සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinithasandya4552
    @vinithasandya4552 19 วันที่ผ่านมา

    අත් දෙක නැති උනත් ඔබ ජීවත්වීම සතුටට හේතුවක් ❤❤❤❤

  • @videsharakiya
    @videsharakiya ปีที่แล้ว +3

    මිනිසුනේ.. කෙලෙස පියවන්නද මේ ණය.. රට රකින්නට දිවි පිදු රණවිරු වීර පුතුන්ට නිවන් සුවයම ලැබේවා...අභාදිත වූ සියලු විරුවන් සුවපත්වේවා..❤

  • @buddhikasaranga
    @buddhikasaranga ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් අපි ණයගැතියි අප වෙනුවෙන් කල කැපකිරීමට හා විදි දුක් ගැහැට වෙනුවෙන් විරුවානනි. සංජීව මල්ලිටත් ස්තුතියි😍

  • @DiliniMadhushani-nu3fs
    @DiliniMadhushani-nu3fs ปีที่แล้ว +2

    ජීවිතයම දැයට පුදකල... ඔබටටත් පවුලේ සැමටත් බුදුසරණයි...

  • @bonipawan
    @bonipawan ปีที่แล้ว +1

    Thanks ❤️❤️❤️

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 8 หลายเดือนก่อน

    දිර්ඝායුෂ වෙිවා ඔබට

  • @AkilaDulanjana-zh1hn
    @AkilaDulanjana-zh1hn 11 หลายเดือนก่อน

    දීර්ඝායුශ ලැබේව ඔබ තුමන්ට ❤️

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +1

    Oba thumata man nikan me kiyanne oba thuma githa gayana karanna hoda katahadak thiyenawa ❤❤❤❤❤ dirgayu viruwanani

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 ปีที่แล้ว

    ජාතියේ පිනට පහලවූ ඔබලා සැබෑම වීරයන් ,තෙරැවන් සරණයි ඔබටත් ඔබේ දෙමාපියන් ටත්🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +7

    රට වෙනුවෙන් ... අපි වෙනුවෙන් තමයි මේ රනවිරුවා එතුමාගේ අත් දෙක කැප කරල තියෙන්නේ .. දීර්ගායුස ලැබේවා සහෝදරයා නිදුක් නිරෝගී වේවා ... බුදු සරනයි ...

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @mithunuduwara6206
    @mithunuduwara6206 ปีที่แล้ว +4

    Proud to be a Josephian 💪💪👍👍❤❤

  • @gambaraya2915
    @gambaraya2915 ปีที่แล้ว +1

    සිංහයෙක්...අප ඔබලට සැමදා නයගැතී...ආදරෙයි ❤

  • @KKumara2
    @KKumara2 ปีที่แล้ว +9

    වණැස TV subscribe 500K සුබ පැතුම්.❤️🎉🎊අද video එක සුපිරි!!!❤️🔥 SF සරත් ගාමිණි ගැනත් ගේන්නකෝ.👍

  • @SampathRodrigo-kd6nd
    @SampathRodrigo-kd6nd ปีที่แล้ว +2

    රණවිරුවානෙනි ඔබට අපේ උත්තමාචාරය ♥️♥️♥️🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 5 วันที่ผ่านมา

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 ජාතියේ උත්තමාචාරය , බුදුන් දැක නිවන් දකීවා මේ වීරයෝ ජීවිත දානය දුන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ට මේ ගහට කොලට හමන හුලගට පවා මොකද යුද්දෙ තිබ්බ පරිසරය උනත අද නිදහස් ඒ පිනම ඇති 🙏🙏🙏🙏🙏🙏

  • @රෑකියාඅත්වැල
    @රෑකියාඅත්වැල ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමාට .

  • @bestcreation8843
    @bestcreation8843 ปีที่แล้ว +7

    පෙනුම කලාකරුවෙක්ගෙ වගේ. ජොතිපාලගේ කටහඩ තියෙන්නේ

  • @glitchcom9545
    @glitchcom9545 ปีที่แล้ว +8

    සැබෑ වීරයෙක්❤

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 3 หลายเดือนก่อน +1

    Oya weeraya.ratama nayagathiee..❤❤❤❤

  • @sampathpathakada6746
    @sampathpathakada6746 ปีที่แล้ว

    රටට ණය නැති විරුවන් ❤❤🖤🖤 නිදුක් නීරෝගී සුවයම ලැබේවා ...!!!

  • @manachethana5272
    @manachethana5272 ปีที่แล้ว

    ජීවමාන දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා ඔබට ❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +1

    මගේ උත්තම ආචාරයත් ඔබට❤❤❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +3

    මරු

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +1

    සුපිරියක් 💖🎊💫

  • @charithbotheju1142
    @charithbotheju1142 ปีที่แล้ว +1

    කතා කරන ලස්සන ...යුද්ධය හොදටම තේරුම් ගත්තු මනුශයෙක්..

  • @nishanthabandara9511
    @nishanthabandara9511 ปีที่แล้ว

    Good job sir...jaya wewa wanesa

  • @ajithperera255
    @ajithperera255 7 หลายเดือนก่อน

    දයාබර වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @boralandadhammasiri5821
    @boralandadhammasiri5821 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤

  • @lahimalshan
    @lahimalshan ปีที่แล้ว +1

    බුදු සරණයි අයියෙ..❤❤❤

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 ปีที่แล้ว

    බුදුසරණයි ඔබට☸️🙏🇱🇰

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +4

    අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු තවත් එක රත්තරං මනුස්සයෙක්. මේ උතුම් මිනිස්සු ටික නිසා තමයි මේ පුංචි රට පරිස්සම් උනේ. කවදාවත් අමතක කරන්නෙ නෑ !!! ❤️🙏

  • @mithunuduwara6206
    @mithunuduwara6206 ปีที่แล้ว +7

    කැකිරාව ඉහලගම මගේ තාත්තගෙ ගම ❤❤

  • @darshanamax3205
    @darshanamax3205 10 หลายเดือนก่อน

    අද අපි ජනකපුර ඉන්නේ මෙි විරැවෝ හින්දා ❤❤❤❤❤❤