ස්නයිපර් මීනූ සමග මාවිල්ආරු | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.2K

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +684

    ඉල්ලීමක් තියනවා සංජීව අයියා වැඩේට ක්‍රමවේදයක් සකසාගන්න පුළුවන් නම් ඔබට.... මීනුගේ වැඩසටහනක් ඕනි ස්නයිපර් අවියත් එක්ක. කැමති අය ඉන්නවා නම් ලයික් එකක් දාගෙන යමු.... ❤✌️

    • @PasinduPartane-vx2dx
      @PasinduPartane-vx2dx ปีที่แล้ว +6

      ඒක නම් චුට්‍ටක් අමාරු වෙයි

    • @lenuraakwaththa1340
      @lenuraakwaththa1340 ปีที่แล้ว

    • @NN-ei2qn
      @NN-ei2qn ปีที่แล้ว +16

      චුට්ටක් නෙමෙයි.බොහොම අමාරුයි .අවියක් ගෙනෙන්නේ කොහොමද?අනික මීනු දැන් pention .පුතේ ! නැතත් අවියක් කදවුරකින් එලියට ගන්න බෑ පැටියෝ!

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +3

      ​@@NN-ei2qn ඔව් බං ඒකඇත්ත

    • @chathukaayeshmantha4292
      @chathukaayeshmantha4292 ปีที่แล้ว +5

      මිනුගේ එකක් ඕනේ

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +329

    මගෙ අප්පච්චිටත් වෙඩි වැදුනේ මාවිල්ලාරු වලදී තමා .ඔයාලා නිසා තමා අපි බය නැතිව අද ඉන්නේ.(අප්පච්චිත් ගැමුණු හේවා බල ඇනියේ ).බුදු සරණයි !!සෑම රනවිරුවෙකුටම.මවුබිම වෙනුවෙන් ජීවිතයම පූජා කරපු වීරයන්ට අජරාමර නිවන්සුව ලැබේවා !!!!!

    • @sahanmendis4310
      @sahanmendis4310 ปีที่แล้ว +10

      😢 වීරයෙක්... respect ....ඔයාගෙ තාත්තා ඇතුලු හැම කෙනාම නිසා බුදු සරණින් අපිත් නිදහසෙ හුස්ම අරන් මේව බලලා එනවා....❤❤❤

    • @prasa2321
      @prasa2321 ปีที่แล้ว +2

    • @sidneyperera1512
      @sidneyperera1512 ปีที่แล้ว +2

      🙏🙏🙏❤️❤️❤️

    • @sidneyperera1512
      @sidneyperera1512 ปีที่แล้ว +2

      ❤❤❤❤

    • @menakawickramarathna1749
      @menakawickramarathna1749 ปีที่แล้ว +2

      Respect

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +94

    මං මේ කල්පනා කරේ ස්නයිපර් කිං නීරෝ හිටියා නම් අද මොනවා කියයිද කියලා ,මගේ රණවිරුවන් ට බුදුසරණයි ❤❤❤

    • @shanaka.bandara
      @shanaka.bandara 11 หลายเดือนก่อน +2

      නීරෝ එක්ක මේ වගේ කතා කරන්ඩ බෑ😂

    • @SahanDhananjaya-sf8qj
      @SahanDhananjaya-sf8qj หลายเดือนก่อน

      ⚔️

  • @nipunadeshan2936
    @nipunadeshan2936 ปีที่แล้ว +176

    ස්නයිපර් මීනුට ආදරේ කට්ටිය කෝ❤

    • @user-dh3lm2in6t
      @user-dh3lm2in6t 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @glageperera7215
      @glageperera7215 7 หลายเดือนก่อน

      Mama❤🎉

    • @Sandunmadushan12
      @Sandunmadushan12 6 หลายเดือนก่อน

      ආදරෙයි සෑම රනවිරුවෙක්ටම ❤

    • @oshada2008
      @oshada2008 หลายเดือนก่อน

      gayyyyyyyyyyyyyy

  • @coverall509
    @coverall509 ปีที่แล้ว +71

    41:50 මීනු හිතන්නට දෙයක් අපිට කියනවා "අපි මොන තරම් කැප කිරීමක් කරන්න ඇතිද කියලා" ඔවුන් සෑබෑම දෙවිවරු🥺❤️

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +179

    මේ නම් වටිනා වැඩසටහනක්.ඉතිහාසයේ යම් දවසක ලියැවෙන මතකයක්. ජය සියලු රණවිරුවන්ට.

  • @udaratharanga6878
    @udaratharanga6878 ปีที่แล้ว +155

    අති විශාල සම්මාන කිහිපයකින් පිදුම් ලබන යූටූබ් නාලිකාව ලෙස මෙය අභිෂේක ලබන දවස වැඩි ඈතක නොවේ ජය වනැස ❤

  • @sandaruwanlahiru227
    @sandaruwanlahiru227 ปีที่แล้ว +49

    අපේ ගම. ඒ කාලෙ සිදුවීම් හරිම අමිහිරියි. මම සෝමාදේවියෙ 9 වසරෙ පොඩි කොල්ලෙක් ඒ කාලෙ. ගොඩක් දේවල් තවමත් ඒ විඩිහටම මතකයි . සියලුම විරුවන්ට ගොඩාක් පින්...❤️❤️❤️

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +112

    අපේ මේ වීරයෝ බේර ගත්තේ රටක් නෙවෙයි. මේ තුන් ලෝකෙටම උතුම්ම පින් බිම🙏. ජීවමාන බුදුරජාණන් වහන්සේ සේ සැළකෙන මහසෑ සමිඳුන් වහන්සේ, දළදා වහන්සේ, මහ බෝ සමිඳුන් වහන්සේ වැඩඉන්න පින්බිම. ඉතින් නිවන් දක්නා ජාති දක්වා සසරේ සශ්‍රීක සැපයටම මේ පින හේතුවෙයි.. හේතුවේවා!!!
    ගොඩක් දවස්, ආසාවෙන් බලන් හිටිය program එකක්. SF මීනු❤🙏❤
    මේ අවුරුදු තෑග්ගට බොහොම ස්තුතියි සංජීව...😊👍😊

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      මිනිසගෙ පාපයට හා සාපයට සිදුවු විනාශකාරි යුද්ධයක්. දැන් සිට හො සිතින්වත් පවු නොකරමු .ලක්වාසින්ට සමාදානය දුන් ලොව පාලනය කරන්නාවු දෙවියන් වහන්සේට ස්තුතියි.

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว

      @@dammia5993 අපි ස්තුති කරන්න ඕනි මේ වීරයන්ටනේ. ලෝකේ පාලනය කරන දෙවිකෙනෙක් හිටියනම් ඒ දෙවියා සාමදානෙට කලින් දෙන්න ඕනි යුධගිනි නැති ලෝකයක් නේද. රට බේරගන්න ඇස්,ඉස්,මස්,ලේ දීලා හුස්ම ටිකත් කැපකරපු අපේ මේ මිහිපිට දෙවිවරුන්ට තමයි credit එක යන්නේ😊

    • @techbro3034
      @techbro3034 ปีที่แล้ว +2

      Thun lokaye uthum bima ? 😂😂😂

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +175

    ප්‍රබාකරන් සොරොව්ව වහලා... අපේ.. හමුදාවෙන් ගේම ඉල්ලලා... ඉල්ලං කාපු තැන...❤️❤️❤️

    • @harshananawod1044
      @harshananawod1044 ปีที่แล้ว +2

      යක්කු අවුස්සගත්තා ඒ බල්ලා...ඉල්ලං කෑවා

    • @jayavidesilva6289
      @jayavidesilva6289 6 หลายเดือนก่อน

      ජාත්‍යන්තරය කට වැහුන තැන

    • @dimaltharushka4881
      @dimaltharushka4881 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 หลายเดือนก่อน

      Sorowwaa wahuwa witharai mathaka hamabankaa keewwaa ape kollo athin dunna duwannta koti httplata

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 ปีที่แล้ว +329

    මතකය අමිහිරියි...ඒත් ඩ්‍රෝන් පාරක් ආරුවට උඩින් යවන ගමන් වැඩේ ගියානම් තවත් ලස්සනයි...මීනු ඔබට දීගායු ඉන්න රටක් අපට දුන්නට.....💖💖💖

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +3

      Eth imeyalage mahansiya aparade inna hithena rata desapaluwo kawa

    • @pathumchamara1743
      @pathumchamara1743 ปีที่แล้ว

      Ow. Ekanam attha

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta ปีที่แล้ว +4

      කොඩීගෙ පලවෙනි විඩියෝ එක දකිද්දි ම හිතුන ඩ්‍රොන් එකක් උස්සුවනම් විඩියෝ එක පට්ට වෙයි කියල❤❤

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @pradeepkumara4688
      @pradeepkumara4688 ปีที่แล้ว +1

      සුපිරි වැඩ්ඩෙක් කියන්න වචන නෑ ,👊👊👊👌👌👌👌

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +23

    මෑත කාලායේ දුටු හොඳම මාධ්‍යවේදීයා සංජීව ❤ඔබටත් වීරෝධාර රණ ශූයිනි ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවදායි දිවියක් උදාවේවා..(හමුදා නිළ ඇදුමක් ඇදීමට වාසනාව උදාවීම ගැන නිහතමානී සතුටක් ඇත)❤❤

  • @sudara_rathnayaka
    @sudara_rathnayaka ปีที่แล้ว +89

    ඔයා දුන්න මේ අවුරුදු තෑග්ග අමතක වෙන්නෙනෑ❤❤

  • @nimesh92979
    @nimesh92979 ปีที่แล้ว +111

    අම්මෝ මීනුගෙ එකක් බලන්න ඇඟිලි ගැන ගැන හිටියෙ. තව ටික දවසකින් මීනුගෙ තව එකක් ඕන සංජීව අයියෙ. ❤❤❤❤

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +22

    මාවිල් ආරුවෙන් යන වතුර දකිද්දි මියගිය සියලු රණවිරුන්ගේ හිනාවක් මැවිලා පෙනුනා වගේ හිත තදින් රිදුනා.. මට කියන්න දෙයක් නෑ... 🥺🥺

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka4890 ปีที่แล้ว +83

    උබලා තමයි මගේ රටේ මුර දේවතාවන්❤️

  • @dilshanmadusanka593
    @dilshanmadusanka593 ปีที่แล้ว +76

    ඇත්තටම ඒ අතීතේ පුදුම විදියට වේදනාවක්.මෙයාල කෑම්ප් එක දැම්මේ අපේ ඉඩමෙයි ඉස්කෝලෙයි හරියටම මාසයක් විතර එක දිගට මේ ගේම ඇදගෙන ගියා.sf ලා එනකල් සතුටු හිතෙන ආරන්චියක් ආවේ නෑ.සමහර විට මේ වීරයත් මන් දකින්න ඇති මන් එතකොට ගොඩක් පොඩී ඒත් මතකයි.ආමි එකේ අය ලේ පෙරාගෙන ගේනවා මට අද වගේ මතකයි ඒ හැමදේම ඇස් වලින් දැක්කා.හිටපු ආමි කොල්ලෝ ඇත්තටම මාරම වැඩ්ඩෝ.මෙයාලා හිටපු මාසෙටම එක දවසයි ගෙදර ඉව්වේ ඒ කෑම එකත් එයාලා අරන් ගිහින් අපිට කෑම ගෙනත් දුන්නා අපේ සීයා ලෙඩ වෙලා ඉන්නකොට එයාව ලිදෙන් වතුර ඇදලා නාවපු අයියලා හිටියා.එක ආමි එකේ අයියා කෙනෙක් හිටියා මාරම විහිලුයි නිතරම අපි එක්ක කතා කරනවා.හැමෝම එහෙමයි.ඒ අයියා ජංගල් එකට යන්න ඔන්න මෙන්න තියලා කිව්වා අපි මේ ගියාට මෙහෙම ආපහු එන්න බැරි වෙයි කියලා කිව්වා වගේම එයා ආවේ තුවාල වෙලා.මතක් වෙනකොට ඇත්තටම මාර කම්පාවක් දැනෙනවා.මේ හැමදේම ඉවර වෙලා කෑම්ප් එක අයින් කරාට පස්සේ අයියලා මිදුල අතු ගාලා කොල වලට ගිනිතියලා දුවගෙන එනවා පතුරන් පුපුරන නිසා ඒ තරම් මුලු ඉඩමෙම පතුරන් තිබුනා.මාවිල්ලරු නිදහස් කරා කිව්වම පුංචි උනත් මට ඒ දැනුන සතුට ඒ දැනුන නිදහස කියන්න වචන නෑ.ස්තූතියි මීනු අයියා ඔයාටයි මේ මුලු ත්‍රිවිද හමුදාවටයිම අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදලා දුන්නට.❤️❤️❤️

    • @themalgunasinghe395
      @themalgunasinghe395 11 หลายเดือนก่อน +3

      සතුටුයි ඔයාගෙ ලිපිය.මොකද ඔයා බොහෝ දේ සියැසින් දැකපු කෙනෙක් නිසා.

    • @PeshalaNadeeshani
      @PeshalaNadeeshani 11 หลายเดือนก่อน +1

      wayasa kiydha dn oyta

    • @madurangamaduranga6712
      @madurangamaduranga6712 3 หลายเดือนก่อน

      Sathutui aka oya dammata

  • @isurubenaragama4942
    @isurubenaragama4942 7 หลายเดือนก่อน +74

    මීනුලා කොඩීලා සහ අනිත් අයවත් ඇතුලුව “අවසන් සටන” කියලා සිනමා ණිර්මානයක් කරා නම් පැය 4ක හරි ඓහෙම නැත්නම් TV series එකක් 🤔❤️ සූපිරියි නේද යාළු.

    • @kavi736
      @kavi736 4 หลายเดือนก่อน +4

      කරන්න පුළුවන් නං සුපිරි වැඩක් වෙයි ❤

    • @isurubenaragama4942
      @isurubenaragama4942 4 หลายเดือนก่อน +2

      @@kavi736 ayeth ahala. ❤️

    • @naradamadushanka5044
      @naradamadushanka5044 3 หลายเดือนก่อน +1

      කරන්න දෙන්නෑ.

  • @vishwab7005
    @vishwab7005 ปีที่แล้ว +26

    ඔහු කතා කරද්දි තේරෙනවා ඔවුන් අමරණීය අමුතුම මිනිස්සු ටිකක් ඒ ගැම්ම කතාවෙන්ම තේරෙනව කෙටියෙන්ම චරිත🖤

  • @kalankamanujaya4584
    @kalankamanujaya4584 ปีที่แล้ว +92

    ඒක එයාගෙ දඩබිම.👌තණකොල ගහේ ඉදන් මතකයි.🤟පට්ට ගැම්මකින් ආඩම්බරයෙන් ඉන්නෙ.❤️😘

    • @Sudath-saman
      @Sudath-saman 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +24

    සංජීව අයියේ මගේ දෙයියා රාජපක්ෂ සර් ආදරෙයි ගොඩක්...සංජීව අයියේ මේ ඉන්නේ එදා දරුණු යුද්ධයක් තිබ්බත් ජීවිතේ ගොඩක්ම ලස්සනට විදපු කෙනෙක් ඒ ලස්සන මවිල් ආරු බන්ට් එක්ට යනකම් කැලේ ඒ ලස්සන අපි අද මෙහෙම දැක්කත් හරියටම ලස්සන එදා දැකපු කෙනා තමයි මේ.. මීනු සුන්දර ආදරණීය ගාම්බීර දෙවියෙක්..ඉතින් ඔබට දීර්ගායුශ පතමි...සංජීව අයියා ඔයා තමයි මේ ලස්සන ම්හෙම හරි අපිට පෙන්නන්න ඉන්නේ ඔබේ සියලූම දෙනාට දීර්ගායුශ පතනවා සහෝදරයා ඔබටත් නිදුක් නීරෝගී සුව දීර්ගායුශ ලැබේවා...පට්ට ඉන්ටර්විව් එක්ක් ❤️

  • @sasi_x
    @sasi_x ปีที่แล้ว +35

    කොහොම ගැම්මක් ඇතිද අද කතාව සිද්ධවුනු තැනට ඇවිත් කියද්දී ❤ කුට්ටිගේ අපාගත ආත්මය බලන් ඉන්නවත් ඇති මාරයා කතාව පවත්වන හැටි 😂 වෙදනාවෙන්ම පෙලේවා 😂 වීරෝදාර රණවිරුවනි නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +47

    තම දිවි නොතකා මරණය ඉදිරියේ නිර්භයව මාතෘ භූමියේ එකදු බිම් අගලක් වත් සතුරාට නොදී උපන් බිමේ නිදහස උදෙසාම ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ අපේම වීරෝදාර රණවිරුවන් හට යළි යළිත් මේ ලක් දෙරණේ උපදින්නට හේතු වාසනා වේවා 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයටත් 🙏🙏🙏❤️❤️❤️

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +39

    ඉල්ලුවා දුන්නා ඒ තමයි වනැස Tv සංජීව අයියා අලුත් කරන යුධ පුරාවෘත්තය ජය වේවා (කටාර් අපි සෙට් එක)

  • @silverspoon4632
    @silverspoon4632 ปีที่แล้ว +54

    රනවිරු පුෂ්පකුමාර අපේ මාම. කැප්ටන් කොඩී හින්ගුරක්ගොඩ කලු මල්ලි කියන්නෙත් එයාටම තමයි. 2006 ඒ දවස අද වගේ මතකයි. අපේ ගෙදරට පනිවිඩේ ආවේ පාන්දර 3ට විතර. ඒකත් ඇවිත් කිව්වෙ එයාගෙම අයියා . නිවන් සුව කලු මාමා.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +110

    ඇමරිකන් ෆිල්ම් එකක් බැලුවට වඩා ලක්ෂ ප්‍රකෝටි ගාණක මාර ගැම්මක් දැණෙනවා බං,,👍👍👍🙏🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +12

    යුද්ධය කොච්චර බිහිසුණු උවත් මීනු ඔබේ වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතයන් අසා දැනගැනීමට ඇබ්බැහි උනා,,,ස්තුතියි සංජීව ඔබටත්.❤️💪❤️

  • @sarathkumara3131
    @sarathkumara3131 ปีที่แล้ว +426

    මීනුට ඇබ්බැහි වෙලා ඉන්නේ මම විතරයිද 😍😍🤗🙏

  • @jdmusicofficial5139
    @jdmusicofficial5139 ปีที่แล้ว +15

    මෙ වීරයෝ තමන්ගේ වීරක්‍රියා ගැන කියන්නේ කොච්චර ගැම්මෙන්ද, සතුටින්ද ඒවා අහන එක අපේ අසාවටත් වඩා වගකීමක් ❤💖💖

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +51

    මොන ගේමක් ගැහුවත් ඒ සුන්දර හිනාව,අඩුනැ,බොක්ක සුහ අලුත් අවුරුද්දක් වේවා.තරු දේපලටම සහ සංජීවගේ team ඒකටත් Best wish 🫡✨️🎉❤☠️

  • @kasunlakshanhewage799
    @kasunlakshanhewage799 ปีที่แล้ว +50

    නිහතමානී මිනිසුන් කරන කතාවක් පිලිසදරකි.මීනු මහතා සහා සංජීව මහතාටත් අනෙකුත් සියලු රනවිරුවන්ටත් දීර්ගායු ප්‍රර්තනා කරන්නෙමු..❤❤❤

  • @gayanmahanama5159
    @gayanmahanama5159 ปีที่แล้ว +14

    තියුනු ඇසක්. තියුනු මතකයක්. අදටත් රට වෙනුවෙන් අවියක් අතට ගන්න දෙවරක් නොහිතන දෙවිවරු. ස්තූතියි . නිදහස් මටත් අනෙක් සියලු දෙනාටත් නිදහස් රටක් ලබාදීම ගැන. බුදුසරණයි. රනවිරුවනි. මීනු. අමතක නොවෙන චරිතයක් 🙏

  • @kalanapriyawiranjana145
    @kalanapriyawiranjana145 ปีที่แล้ว +14

    මේ මිනිස්සුන්ට අපි මොනවස් දෙන්නද මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.. අපි වෙනුවෙන් විදපු දුක් 😑🖤🙏

  • @user-tc1io9ku2h
    @user-tc1io9ku2h ปีที่แล้ว +24

    හිනාවෙලා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන අපේ මීනූ....👍👍👍

  • @PamuRavisara-wh2ff
    @PamuRavisara-wh2ff ปีที่แล้ว +28

    මීනුට මොනතරම් සතුටු ඇද්ද.❤️💕

  • @travelmaldives1061
    @travelmaldives1061 ปีที่แล้ว +19

    යුද්ධය කියද්දී කැසිල්ලක් එන්න තරම් කොච්චර මොරාල් එකක් තියෙන්න ඕනද..❤❤කොටසක් එනකන් හිටියේ.. වෙඩි නම් වෙඩි මීනූ..❤❤

  • @rashmitharajindu147
    @rashmitharajindu147 ปีที่แล้ว +26

    දැන්නම් සංජීව අයියා පිස්සු හැදෙන්න වැඩේ කරගෙන යනවා. Target ගත්ත බිම අල්ලලා කතාව කියන්නේ ❤❤❤❤

  • @rameshlakshithadesilva7327
    @rameshlakshithadesilva7327 ปีที่แล้ว +91

    ඒ කාලේ මතක් උනාම දැනෙන සතුට ඒ හිනාවෙන් කියන්න පුලුවන් ❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +55

    ස්නයිපර් ,යක්, මීනු සර්.සාතන්ගේ පරම්පරාව. බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

  • @chamariishani6519
    @chamariishani6519 ปีที่แล้ว +18

    මේ වැඩසටහන ඒ ඒ ස්ථාන වලට ගිහින් කරන එක ගොඩාක් වටිනවා..ආදරෙයි හැමදාම අපේ ආදරණීය රණවිරුවන්ට❤️❤️🙏🙏🙏🙏

  • @aselabandara3032
    @aselabandara3032 ปีที่แล้ว +38

    අඬ අඬ බලන්නේ මේ විඩීයො ❤️ එතන ඉද්දි එයාගේ ආඩම්බර පුදුම අභිමානෙකින් ඉන්නේ ❤️❤️❤️ salute the real heros 🥰❤️❤️❤️

  • @diduladanujaya8299
    @diduladanujaya8299 ปีที่แล้ว +28

    "සංජීව අදටත් වෙඩි නම් වෙඩි"
    🙏🙏

  • @kamal15578
    @kamal15578 ปีที่แล้ว +20

    වැනැස tv වෙයි අනාගතේ යුද පුරාවෘත්තයක් ❤❤

  • @ThariduBalasooriya-vn8gl
    @ThariduBalasooriya-vn8gl ปีที่แล้ว +12

    මෝකා මොනවා කිව්වත් යුද්ධය අද අමතක උනත් මෙි රජය බොදවුනත් අපේ රජ නුඔලායි අන්න එක මතක තියා ගනියව් 😢😢❤

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +67

    අම්මො ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ මේ Vlog එක ඇරන් එනකම් 🥰 ආදරෙයි සංජීව අයියේ 💗🥰

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +31

    කියන්න වචන නෑ අතිවිශිෂ්ඨයි ❤🎉 අපේ මිනිස්සුන්ට මේවා ඉක්මනට අමතක වෙලා ගියපු එක තමයි දුක 😪 ජීවිත පූජා කරලා දිනලා දීපු රට 😢

  • @kelumlasanthabirnad9552
    @kelumlasanthabirnad9552 ปีที่แล้ว +9

    10 පහර කට වැඩියෙන් මේ මීනු ගේ වැඩ සටහන බැලුවා ලස්සනයි ගැම්මක් තමයි 🌹🌹💞

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +17

    ගොඩාක් බලාපොරොත්තු උනු වැඩසටහනක් ස්තුතිය wenasa Tv❤❤❤❤

  • @bavimihisara2002
    @bavimihisara2002 ปีที่แล้ว +32

    කමාන්ඩෝ හක්කා එක්ක තවත් කොටසක් ඕනි 😍

  • @chanakabandara6081
    @chanakabandara6081 ปีที่แล้ว +14

    අදාල තැන් වලට ගොස් කල වැඩසටහන් වලින් සාර්ථකම වැඩසටහන.ගහක් ගලක් ගානේම නිවැරදි මතකය.ස්නයිපර් මීනුගේ සුපැහැදිලි පැහැදිලි කිරීම්.❤දිනෙන් දින ඉදිරියට යන වැනස.සුබපැතුම් සන්ජීව අයියා❤

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +7

    අපි නිදහසේ හුස්ම ගන්නෙ ඔයාල හන්ද මියගිය සහ ජීවත්ව සිටින අභීත රණවිරුවන්ට අපි සදා ණයගැති🙏❤️ බුදු සරණයි❤🙏❤ මේ වගේ වැඩ කරන සංජීව අයියගෙ ඉදිරි වැඩ දිනෙන් දින සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා❤️🙏......

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py ปีที่แล้ว +31

    අදත් සුපිරියක් තමා ඉතින්..❤️❤️ වෙලාව නම් හොදටම මදි පැයක් වත් ඕනෙ..☹️

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +14

    මෙච්චර භාරදූර රාජකාරියක් කලත්...මාරයට බයක් ඇත්තෙම නැති රණවිරු මීනුගේ ඒ සිනහව....ඒතරම්ම සැහැල්ලුයි. අපට හිතාගන්න පුළුවන් SF කියන්නේ කවුද කියලා. සංජීව මහත්මයාණෙනි අද වැඩසටහනනම් හොඳටම මදි. ඒ කෙසේවෙතත් තෙරැවන් සරණයි

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +17

    මේ පොලොවෙ අපේ කොල්ලන්ගෙ ලේ දහදිය කොච්චර නම් ඇතිද .හදවතින්ම ආදරෙයි කොල්ලනේ ❤️❤️❤️

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +20

    සුපිරි සංජිව අයියේ නියමයි.වැඩ සටහන එන්න එන්න ලස්සන වෙනවා.මෙ වගේ විරයො එක්ක යුද මතක යුද බිමට ගිහින් අරන් එනවට ස්තූති.

  • @mithunuduwara6206
    @mithunuduwara6206 ปีที่แล้ว +18

    සංජීව අයියා අද වෙනදාට වඩා ගොඩක් හැඟීමෙන් ප්‍රෝග්‍රෑම් එක කරේ.. ඒක දැනුනා වචන වලින්, හැසිරීමෙන් 👍👍. මවුබිමට ජය ❤️❤️

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +11

    අහන් ඉද්දි ඒ සිද්දිය මෙහෙම වෙන්න ඇති කියලා මැවිලා පේනවා නේද ❤️🔥🔥🔥🔥

  • @Aliheshan-ks9wo
    @Aliheshan-ks9wo ปีที่แล้ว +12

    මේ විදිහට කරන්න.. හරියටම ගහපු තැනට ගිහිල්ල.. සුපිරි අද ❤️

  • @SANDOBOY853
    @SANDOBOY853 ปีที่แล้ว +9

    ගොඩක් පිං ජීවිතය පරදුවට තියල අපිට ජීවත් වෙන්න අපේ මවු බිම බේරා දුන් ඔබට සදා අප නය ගැති ඔබට රනවිරුවානනී.. 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +15

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි ❤️🙏

  • @hirushadulmina834
    @hirushadulmina834 9 หลายเดือนก่อน +34

    මීනුගෙ තව එකක් ඔනි අය like කරන්න ❤❤❤

    • @naveendilshan3352
      @naveendilshan3352 3 หลายเดือนก่อน

      😢😢😢 0:40 😮😮😮

  • @jeewanthadeshappriya9612
    @jeewanthadeshappriya9612 ปีที่แล้ว +14

    පට්ට... මවලා පෙන්නන්න පුළුවන් කෙනෙක් එදා මතකයන් අපේ හිත්වලත්... වීරයෙක්..

  • @user-rr2tb7om6z
    @user-rr2tb7om6z 11 หลายเดือนก่อน +3

    ඒක එයාගෙ....මීනු❤..හැම බිම් අඟලක්ම මතකයි...කොහොමද ඉන්න ගැම්ම..අද මෙහෙමනම් එදා කොහොම ඉන්න ඇත්ද...ජය සහෝදරයා ❤❤❤

  • @ajithwanasundara586
    @ajithwanasundara586 ปีที่แล้ว +22

    සජීව මල්ලිටයි අපේ කොල්ලෝන්ටයි පට්ට ආදරෙයි ♥️

  • @dilansiriwardene109
    @dilansiriwardene109 ปีที่แล้ว +5

    යක්ක බලකායේ තවත් යක්ක පුතෙක්.....❤ Thank you මීනු.....💪👍🙏♥️
    Thank you, Sanjeewa, for bring us such a valuable and time-bound programme ❤👍💪

  • @g.g.lakshanranjana5386
    @g.g.lakshanranjana5386 ปีที่แล้ว +11

    කොච්චර ලස්සනද...ඇසට කඳුලක් අවා.අවංකම...වනසට ගොඩක් පිං🙏🙏

  • @nougatsl3824
    @nougatsl3824 ปีที่แล้ว +8

    ආඩම්බරයි.... ගලෙන්බිදුනුවැව කොල්ලෙක්... ❤️❤️❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน +4

    🎉🎉🎉 ගිහින් බලන්න තරම් ලස්සනයි 🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 උතුම් වුු නිවනින් 🎉🎉🎉 සැනසීම ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉 අනිත් සියලුම රනවිරැවන්ට
    🎉🎉🎉යහපතක්ම වේවා 🎉🎉🎉
    🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
    🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka ปีที่แล้ว +5

    දෙවිවරු වගේ ඉන්න ජීවමාන සුපිරි වීරවරයින් ❤ මෙහෙම හරි දකින්න , අහන්න ගේනවට Thankyou Wanesa Tv ❤ 👏 🇱🇰

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +7

    කැප්ටන් කොඩ්තුවක්කුගෙන් පස්සෙ ආසම චරිතය ,සුපිරි පැහැදිළිකිරීම.

  • @cookinghutlk
    @cookinghutlk ปีที่แล้ว +7

    අපේ රටේ පිනකට පහළ උනු සුපිරිම වැඩ්ඩෙක් තමයි ❤❤❤

  • @rishikaprabashana
    @rishikaprabashana ปีที่แล้ว +6

    මීනුගේ තව එකක් ඕන ❤❤❤❤

  • @rashmitharajindu147
    @rashmitharajindu147 ปีที่แล้ว +7

    මීනුගෙ බඩියට අපි ගියා වගේ දැනුනෙ කතාව කියනකොට ❤❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 ปีที่แล้ว +7

    බලාගෙනම හිටපු එකක් ස්නයිපර් මීනු එනකන් 😍❤️ thanks wanesa.. තව මීනු එක්ක වැඩසටහන් ඕනි.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +2

    මිළ කල නොහැකි වැඩසටහනක්. සැබෑ වැඩකරු සමඟ සැබෑ ලෙසම එම ස්ථාන වල සිටම ගෙන එන මේ වැඩසටහන් පෙළම ඉතා විශිෂ්ඨ යි. ඒවා අතරිනුත් මේ වැඩසටහන ඉතාම ආකර්ශණීය වේ. මීනු ඇතුලු ජාතික වීරවරයින් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය පතමි. දිවි පිදූ විරුවන්ට නිවන් සුව ලැබේවා! වනැසට ජයම වේවා!!! ❤️⚔️🇱🇰

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +23

    බැස්සුව බුලට් එක නේද සංජීව 💥💥💥💥💥🔥🙏🙏🙏🙏☸️☸️☸️

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 ปีที่แล้ว +8

    දැන්නම සංජීව අයියට හොදටම උන වැඩි වෙලා.ඇගේ මයිල් කෙලින්වෙන්නම දෙනව වැඩේ ❤️❤️❤️

  • @tippermania5665
    @tippermania5665 ปีที่แล้ว +7

    ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ මේ episode සෙට් එක බලන්න.., ඔන්න ඉතින් ගැම්මට බැලුවා...💪💪🤘 තව දෙයක් තමයි, මීනු වැඩ පෙන්නපු හැම තැනකටම මීනු එක්කම ගිහින් ආයෙමත් තව episodes දෙන්න ❤️❤️❤️

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 ปีที่แล้ว +12

    58 ⁣බළසේනාංකයේ සහ සියලුම බළසේනාංක හි දිවි හිමියෙන් තම යුතුකම ඉටුකොරපු අපේ කාලයේ යක්ඛ රැළට 🙏🙏🙏😪😪😪 ආයුරක්ඛණ්තු ආවඩා 🙏🙏🙏

    • @champikagunawaradan2964
      @champikagunawaradan2964 ปีที่แล้ว +2

      මම අව්රුදු දෙකක් හිටපු හොදට ගහගනිපු හොද මතකයන් ඉතිරි කර සේනාංකය තමා 58 වෙනි සේනාංකය

    • @josephranilpalithajayakody8489
      @josephranilpalithajayakody8489 ปีที่แล้ว

      @@champikagunawaradan2964 එකෙන්ම 👊👊👊

  • @anujasathimantha9925
    @anujasathimantha9925 ปีที่แล้ว +7

    සදා අමරණීය මාගේ රණවිරුවන් 🙏❤️🇱🇰. ආයු රක්ඛන්තු ආවඩා 🙏🦁❤️

  • @NalakaSenadeera
    @NalakaSenadeera ปีที่แล้ว +7

    ජය වේවා... ඉල්ලා සිටිනවා දෙමළ භාෂාවෙනුත් උපසිරස යොදන ලෙසට. 🙏

  • @VimukthiMalalarathna-pj2qo
    @VimukthiMalalarathna-pj2qo ปีที่แล้ว +5

    මෙව බලද්දි කදුලුත් එක්ක මර ආඩම්බරයක් එන්නෙ 🥺❤❤

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +1

    ආසවෙන් බලන එකම යූටියුබ් වීඩියෝ ටික... මුල ඉදන් එකක් නෑරම දාපු දවසෙ ඉදන්ම බලනවා... චැනල් එක පටන් ගත්තු දවසෙ ඉදන්ම ... දවසක වීඩියෝ බලද්දි හිතුනා ඒ භූමියේ ඉදන්ම මේක අපේ වීරසෙබලෙක් විසින් විග්‍රහ කරානම් අපේ රටේ තිබුණු මේ භීතිය අමතක කරපු මිනිසුන්ටත් මතක් වේවේ කියා... එය දැන් එසේ සිදුවෙමින් පවතී... බොහෝමත්ම ස්තූතියි සංජීව අයියේ මේවගේ හරවත් රසවත් දෑ අපේ මොලයට කාවද්දවනවට මේ අතීතේ අමතක කල නොහැක.. වීරයෝ සිය දහස් ගනන් දිවිපුදා අපට ලබා දුන් මේ උතුම් අපේ මව් බිම... ❤ ... සංජීව අයියටත් සියලුම වීර රණවිරුවන්ටත් දීර්ඝායුශ ලැබේවා .... ස්තූතියි ❤💯🇱🇰

  • @messi_0nly
    @messi_0nly ปีที่แล้ว +16

    සංජීව , ටැකර් එක්ක තව දෙක තුනක් ඕනෙ 😢 ඒක එනකන් පිස්සුවෙන් වගේ ඉන්නෙ 😢

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว +6

    ජය ජය වනැස ඉල්ලපු දේ දෙන සංජීව අයියේ ඔයාට බොහොමත්ම ස්තූතියි❤️🙏

  • @sg_music01
    @sg_music01 ปีที่แล้ว +7

    ස්නයිපර් මීනු කියන්නෙ පට්ට චරිතයක්♥️

  • @sahannimesha859
    @sahannimesha859 ปีที่แล้ว +7

    මීනු එකෙන්ම වැඩ්ඩෙක්❤. ලස්සන තැනක ලස්සන වචන වලින් හැඩ කරපු තවත් එක ලස්සන කොටසක්❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහන ලස්සනයි මීනුලා ජීවමාන දෙවිවරු 🙏♥️..
    වැනස වැඩසටහන ආදරෙයි ♥️

  • @udithalakmal5164
    @udithalakmal5164 ปีที่แล้ว +4

    ආසම කෙනා මීනු ඔබ දෙවියෙක් අපිට

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta5464 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාප්තියෙන්ම පිං ජාතියේ වීරයන් ❤️

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +7

    ජීව මාන ජාතික වීරයෙක් සමග කතා කරන එක අහන්න ලැබීමත් පිනක් ... සනයිපර් මීනුටත් , සංජීව අයියටත් අපි ණයයි ..❤❤❤

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +8

    අපේ අම්මේ. සුපිරි. අද නම් එල. සෑහෙන කල් ඉල්ලපු එකක් ලැබුණා අද ❤❤

  • @ruhunukawadihub
    @ruhunukawadihub ปีที่แล้ว +12

    "වෙඩි නම් වෙඩි තමා"❤❤❤❤❤ ⚡️🇱🇰☠️

  • @Shashika424
    @Shashika424 ปีที่แล้ว +7

    මෙන්න මිහිපිට ඉන්න සැබෑම යකා යකෙක් නෙමෙයි යක්කු ගෙනාපු නැවක් ❤🔥🔥🔥🔥🔥🔥💯💯🙏🙏🙏

  • @ronenlakshan5731
    @ronenlakshan5731 ปีที่แล้ว +4

    ඒකනම් පිස්සු හැදෙන කතාවක්.එදා යුධ බිමට ගියා වගේ දැනුන කතාව අහද්දි.සධා අපි නයගැතියි විරුවණි නුඹලට 🙏

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 ปีที่แล้ว +6

    මගෙ හදවතේ රුදූණු තවත් එක් විරයෙක්..

  • @udanamethmal9254
    @udanamethmal9254 ปีที่แล้ว +5

    පිස්සෙක් වගේ බලන්නෙ මේවා 😌❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +1

    නියමයි සංජීව අදාල පරිසරයත් එක්කම වැඩ සටහන යන එක..දිගටම මෙහෙම කරගෙන යන්න.ඔබ රටට අවශ්‍යම මාධ්‍ය වේදියෙක්..සියලු ශක්තිය ධෛර්‍ය ලැබේවා!!🙏ඉදිරි වැඩ සටහන් කරගනෙන යාමට.මීනු වීරයා ඔබ ගැන කියන්න වචන නෑ.මේ තමයි අපේ කාළයේ දස මහ යෝධයෙක්.දීර්ඝායු ලැබේවා ඔබට!!!🙏

  • @explohub610
    @explohub610 ปีที่แล้ว +6

    වසරේ විශිෂ්ටතම වාර්ථා වැඩසටහන විය යුතුයි.ස්නයිපර් මීනු ඔබට හදපිරි උත්තමාචාරය .දැයට අහිමි වූ පුශ්පකුමාර ඔබට අජරාමර නිවන් සුව!....

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +3

    මීනු කතා කරන විදිහට හෙන ගැම්මෙන්, ආසාවෙන් මේ video එක බලන්න පුලුවන් ❤