හිගුරල|හාතාවාරිය|Hathawariyaguna|higuralaguna|suwahasclinic
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අද අපි කතා කරන්නේ හාතාවාරිය වල ගුණ ගැන.හිගුරල ගැන මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා දන්නවා.නමුත් හිගුරල විතරද ගුන?හතාවාරිය වලින් එහෙම ගුණයක් ලැබෙන්නේ නැද්ද?මොනවද නැත්නම් හාතාවාරිය වල ගුන?

Hathawariya|hingurala|benefitsofhathawariya|howhathawariyausefulinpregnancy|pregnancy|pregnant|fertilityboost|fertilityincrease
Ma doctor kiyana daa hariyatama hari.math babala nativa aurrudu 4k hitiya.mama davasak ara davasak hathawariya biuva.mata masa 4n hari giya
Harima sathutuy❤️thank you comment kalata
Hathawaariya keda da biwwe
@@saumyaperera3055 oya hathawaariya kola කැඳ ද බිව්වේ
You are soo sweet doc .I love to listen u .you r a good human being than a doctor .motivate for infertility ladies .heal them with speech without medicine .
@@kameelafous6840 thank you for this kind msg to my channel❤️
@@SuwahasClinicmis mta agosthu 16 period una.27 fsh injectin eka vidda septhmbr 12 thma period wenna thbbe.eth period une ne.wam pthththa bada samhra welwta ktuwkin aninwa wgeth thynwa kondth htpu gmn rdnwa vaginal dischrge eka tkk sera gthyk wge thynwa ksnne ehma ne.idimilth ne.seothmbr 10/ 11 strp bluwa pennuwe ne ai ehma wenne.pls rply mis
බුදුසරණයි ❤️
Hathawariya power ekai, higurala ala power eka ganna puluwanda?
@@SadamaliDineshika-o6n puluwan .0741169498 channeling number ekata whatsapp msg ekak danna
Kohomada me hathawariya pauder eka ganne doctor
@@SandayaKumari-x9m channeling number ekata whatsapp msg ekak danna oya 0741169498
Doctor matath ganna ona hathwariya piti eka
Godak thahak you miss bs.
Doctor mata hathawariya piti ekei higurala piti ekei price danaganna puluwanda
@@SanduniTharaka-n5g 0741169498number ekata WhatsApp msg ekak danna
Mn ada idala patan gannam docta.mata oyawa sambandakaraganna ona kohomada karaganna.
Higurala dam pata ekth thinwda
Godak vadagath video ekak.
@@himanshikasathsarani8022 thank you
Docter diane 35 tablet ek gena krnnko vedio ekk.mt mensas hedenn dunn. Marry krnkm bonn qwa.bt eka birth controling tablet ekk neda..ithen babek hdne kohomda. Ek biuwta kmknedd babek enkm blgn iddith.
සති 6ක ගැබනියක් හිඟුරල ආහාරයට ගත්තට කමක් නැද්ද ඩොක්ටර්?
අනේ මිස් මාත් aurudu 4ka balaporotuwak😢et tawat etuunnaha😢bs❤️
Kohomada genna ganne
❤❤❤ Doctor ❤❤❤
@@RukmaliRoshini thank you❤️❤️❤️
Doctor matath haathawariya powder ganna puluwanda? Kohomada genwa ganne
@@NishaniHerath-h2f 0741169498number ekata WhatsApp msg ekak danna
Hathawariya piti eka ganna puluwn kohomada dr?
@@dinushikaherath2925 0741169498 number ekata whatsapp msg ekak danna
Doctor koheda inne.
හාතාවාරිය කොල කැද ද හොඳ ඩොක්ටර්
Dr mama pregnant dn masa 3 i hathawariya iramusu gotukola kadabiwta prashnayak na neda plzz reply drr
Pcos walata hathawariya hodaida doctor
@@BuddiniGalhenage ekata treatment yana athre hodai.kelinma gannepa
Doctor higurala and hathawariya keda eka kiyda
මිස් මට පීරියඩ් පහු වෙලා24ඉ දවස්,අද ස්ට්‍රිප් එක නෙගිටිඋ අනේ ඇයී ඒ මිස් මං දුකින් ඉන්නේ,
ගොඩක් වටින විඩීයෝ එකක් මිස්.❤❤❤
@@vidarshikaprabodani thank you❤️
Good post
Thank you
Godak pin doctor.pokuru wadamal panayath babala nethi ayata hodaida doctor.ewa hodainan a genath video ekak karannako.
@@nirmaibookshop8645 sure
Great
Thank you
Doctor babage heartbeat eka nathara wenne ai doctor e gena poddak pahadili karannako.
@@ගුරුපාසල kalin hodata heartbeat wada kalada
Doctor hathawariya kola kenda pregnancy ekedi kohomada, sathiyata ki parak gattoth hondaida❤ please reply..
@@curryleaves4704 ai pregnant kaledi ganna hadanne
@SuwahasClinic eh kiyanne pregnant kaledi bonna epa da doctor hathawariya kenda
Hathawariya kola ape gedara thiyenawa doctor ekai ahanne
Doctor hatawariya ala hamadama biuwata kamaknada.
@@anuraprasanna5657 hemadama gannepa
Ape waththe thiyana hathawariya hodada doctar
@@dineshamila8231 anivaryenma hodai.
හාතාවාරිය හැමදාම බිව්වට කමක් නැද්ද මිස්
Doctor man babek balaporoththuven beheth bona gaman inne..ithin me deval pavichchi kalata kamk nadda. Dimba morana beheth ekka me deval biuvta kamk nadda
Haathavariya hígurala dekama pavichchi kalata kamk nadda
Mata higulala akak ganna puluwanda
@@nimashasewwandi7000 puluwan .0741169498 number ekata whatsapp msg ekak danna
Ane docter mn pregnant amma kenek..pregnancy ekta den sathi 28i..iye scan eken kiuwa babage brain eke wathura pramanaya tikak wedi kiyla..eka mona wage thathwayakda doctor...ane mata reply karnnako.mata pissu hedenna wage doctor
Higurala Hathawaya product eaka kohenda ganna pluwan docter
@@DushanthaRandeniya-nn5ne 0741169498number ekata whatsapp msg ekak danna
Doctor haathavariya and higurala piti dekama use karata kamak nadaa
@@AsheriJayawikrama kamaknehe
Miss higurala ganne komada
Gabsa wenwatath hoda nadda madam
@@KalumSameera-ii4or hodai.ganna puluwan.but miscarriage wenna hethuwa mokakda?
Dr.. mata online channeling ekk da ganna one..
@@kavishkajayasuriya6139 0741169498number ekata WhatsApp msg ekak dala details ganna❤️
Higurala piti ganna thiyenne koheda ?
Mom to be fb page thiyenawa
මටත් ඔින
Doctor man aurudu 3 idan balan inawa.iui ekak kala.den masa dekaka idan higurala keda bonawa.thama pratipalayakne doctor
@@prabodhaninirmal5662 oyage details danne nathuwa wistharayk kiyanna amaruy,mokada treatment karanna one nam higurala witharak madi akay
Doctor මම සති 19ක අම්මා කෙනෙක් මම ඊයේ vog doctor ලගට ගියාම doctor කිඋවා මගේ වැදෑමහ පහත් වෙලා කියලා,සති 6ක් ය්නකන් ලින්ගිකිව එකතු වෙන්නත් එපා කියුවා.අයේ සති 6කින් doctor ලගට එන්න කියුවා.මේ වගේ තත්වයක ආවම කොහොමද පරිස්සම් වෙන්න ඕනී doctor,මන් බස් එකේ නිතරම යන කෙනෙක්,පයින් ඇවිදිනවා,මෙහෙම උනාම දුර ගමන් ය්න්න පයින් ඇවිදින්න ඒවා හොද නැද්ද අනේ doctor මේ මගේ පලවෙනි බබා,මන් කොහොමද පරිස්සන් වෙන්න ඕනී,අනේ මට reply ekak දන්න doctor .
අපේ අක්කටත් ඔය ප්‍රස්නෙම තිබ්බා අම්මෙ.. එයත් ඇවිද්දෙ කලේ හෙමින්.. වතුර එකක්වත් උස්සන්න දුන්නෙ නෑ අම්මෙ අපි. ගොඩක් පරිස්සම් උනා අක්කා.... අම්මේ ගැස්සෙන වැඩ කරන්න්න එපා.. බර උස්සන්න එපා. හයියෙන් ඇවිදින්න එපා.... අක්ක පරිස්සම් උනේ එහෙම. අම්මටයි.. පැටියටයි තුනුරුව්නෙ සරනයි...🙏🙏🙏
හාතවාරිය අල පොත්ත පිටින් කැද බිව්වට කමක් නැද්ද ඩොක්ටර්
Doctor mata e ppiti warga dekama ganna puluwanda
@@chandimaselarge9575 ganna puluwan,hebey danata iwaray,next week wage channeling number ekata msg ekak daala ahanna
Doctor මන් දැන් සති 2ක වගේ ඉදන් හාතාවාරිය අල තම්බලා බොනවා උදේ හවස ඒක හොදනැද්ද. මේ දවස්වලා මගෙ යෝනිමාර්ගයේ තෙත් ගතියක් දැනෙනවා. ඒක හොදනැද්ද.මන් දැන් අවුරුදු 6ක් ඉදන් බලාපොරොත්තු තියාන ඉන්නවා. අනේ මට reply කරන්න plz. මේ මාසේ 14 මට මෙන්සස් වෙන්න තියෙන්නේ. කාලෙකින් මගෙ මහත්තයා මේපාර සරු දවස්වලට නිවාඩු එන්නේ .......plz reply me....
@@ManojSriyantha-bw2gg ude hawasa 2paarak gannepa,dawasak ara dawask wage ganna udeta
@@SuwahasClinic අනේ thanks doctor ....... බුදු සරනයි ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Kohomada ganne mama aurudu 2 balanawa babek hadanna
@@pradeepkumara4192 0741169498number ekata WhatsApp msg ekak danna
Mis mama mari karala masa 8 wanawa at tama babak nahana
@@ireshahikkaduwa7815 try karanna anivaryen hariyay
Doctor pregnant වුණාට passe හාතාවාරිය kanda biuwata kamak නැද්ද ?
@@sanjeewasanjeewa6469 pregnant unata passe oya bonne mona aramunenda? Mama details danne nehene oyage,anisa recommend karanna behe
Doctor contact කරගන්නෙ කොහොමද.. මම බැදලා අවුරුදු 10ක් වෙන බබාල නැති කෙනෙක්.. මට ඩොක්ටර්ට කතා කරන්න පුලුවන්ද.. ගොඩාක් පිං..
@@nayanamadushani4531 0741169498number ekata whatsapp msg ekak daala details ganna oya
ගොඩාක් ස්තුතියි..🙏🙏
ඩොක්ටර් හාතාවාරිය හිගුරල දවසක් හැර දවසක් පානය කිරීම හොදයි ද?
Doctor meka kohomada ganne
@@oshadieanjana6030 0741169498mage channeling number ekata whatsapp msg ekak daala details ganma
Math iui 7 k kra eth na thwama
@@KasunUdari meka try karala balanna.nathnam
Ayurveda treatment ganna
Miswa sambanda kara ganne Kohomada ..prathikara ganne puluwanda
@@shiromalapriyadarshani5200 0741169498 number ekata WhatsApp msg ekak danna oya,online channeling appointment ekak book karaganna
ගන්නෙ කොහොමද ඩොක්ටර්
Ganne kohenda
Doctor මගේ මෙන්සස් හැදෙන්නේ දවස් 52කින් මට මෙන්සස් ක්‍රමවත් කරගන්න මොකක්ද හොඳ
😔maget
කොහොමද මිලදී ගන්නේ
@@PadhiritolkaProduction 0741169498 channeling number ekata whatsapp msg ekak danma
Gsna kohomada keyanako
A ala hoya gana na
@@RenukaFrenandu 0741169498number ekata WhatsApp msg ekak danna
Ane mis mt udaw karanna
ඩොක්ට කොහෙද යින්නෙ බෙහෙත් ගන්න මට වයස තිස්තුනයි දරැවෙක් හදන්න මෙ වයස වැඩිද
@@ireshapriyadarshana393 mama lankawe ayatath online channeling karanne.oyata gedaratama beheth ewanawa.
33y prashnayak nemey
Doctor mt awrudu 33 mt daruwek Oni udaw karanna
Dr Mata Dan sathi 7 I hathawariya kada hodai Neda miscarriage ekak walakwanna
Kalin miscarriage ekak una kenekda oya
@@SuwahasClinic Ow Dr masa 3kt kalin
හාතාවාරිය powder ගන්න පුළුවන්ද
@@shobaherath4666 puluwan
@SuwahasClinic හාතාවාරිය ,හිගුරල powder වල මිල කියද.මඩු පිටි නැද්ද
Docter kohomada piti eka genna ganne.prize ekath ekka kiyannakoo.mn daru patiyek balaporothuwen inneb.tawama eka ishta une nane😢😢😢
@@SahanBuddika-xc1by 0741169498number ekata msg ekak daala details ganna
Miswa sambanda karaganne kohomada prathikara karanna kohetad enna one
@@malshaudayangani1155 awith meet wela treatment ganna behe,mama online channeling walin witharay treatment karanne
Loku hata wzriya alA vikinimata tibe
මට doctar සම්බන්ද කරගන්න පුලුවන්ද
@@MaheshaMadushani-nh6gn mage channeling number ekata whatsapp msg ekak daala details ganna.0741169498
Matat one
Misge higurala eka api ganne kohomada mis.numbar ekak nane
D.r hathawariya kola kada widiyta hadala bonawa mama.hamadama bonna ooneda
@@umeshaumesha4962 sathiyata3-4paarak wage ganna
ඩොක්ට මං ivf එක්ක කරලා ඉන්නෙ රියෙ මට හොඳයි නෙද්
Ivf eka hri giyda,oya frgntda amma koenda kre dr
හිගුරල සහා හාතවාරිය pregnant එකෙන්ට හොද නැද්ද? මම සති 7ක pregnant කෙනෙක්. කලින් බබ සති 6 දවස් 4න් miscarriage උනා.. මට vageston 200 mg සති දෙකකට බොන්න දුන්න.. දැන් ඒක සති දෙකක් බීලා ඉවරයි...මට දැනගන්න ඕනේ pregnancy එක ආරක්ෂා කරගන්න හාතවාරිය,හිගුරල හොදයිද?
හාතාවාරිය
Oya hodin innawada dr?mata misscarriage 3 k una ane.😢
මටත් ඔන ඩොක්ට කියක් වෙනවද
Doctor whatsapp number eka mokadda
Mis me hathavariya piti eka ganna puluvan kohenda.
Doc pcso walata Beth karanwada
Mis mama babek balaporothu wenawa mata higurala hodaida