Baya wena epa hari yai mata awrudu 3 tama na 3 ma miscarriage una mage yaluwata awrudu 10 babek hmbawena iye tamai dana gate mata godak satutui mata labenawa wage ❤
Thankoo mis 😍 ape aththammatath twins girls idala thiyenawaaa. 👍 Math twins pregnant amma kenek Mageth palaweni baba 30 week puthala dennek inne Eka kalala bandaya 2kata bedan wena wenama water bags wala inne Mata normally delivery karanna puluwan weida, Matath vomiting thibbe mista wage podi kalayai, Man maga balan inne misge ath dakeem gana dana ganna , Mista godak godak thanks me danuwath kireem walata Ikmanatama anith vedios tikath dannaaa, good day 💝💝💝💝💝💝
Ane mata wishtara kiyanna ko amma. Math godak asawan inna. Mr mada ivf karanawa. Puthekui duwakui bala gana innawa asawan mata asirwada karann ammala. Bs ❤❤❤❤
Ane mish mamai maga nangiy mamai niunnu . Mata tama babak na. Dan mari karala aurudu 10 labana masa ivf karanna inna. Mama asai puthakui duwakui .mataairwada karanna ko mish godak pein. ❤❤. Niunnu balan inna hama amma kanakgema e hinaya ikmanata saba wewa bs
Mamat aaasai niunu puthtala ..mata lassana duwek innawa ..eka para puthala 2k labunot me lokee wasanawanthama amma mama kiyala hitenawa ...mage e sihinaya ituwewa...matat parthana karanna miss ..
Ane miss matath palaveni vathavatama nivun daruvo dennek innava. Ea duvai puthai. Godak sathutui eatthatama miss. Hema amma kenekgema sihina sebe vewa.
Ane matath niun daruwo inne.. Dan mass 8i... Eth eka babekge bara adui.... 1600 I.. 1900i.... Oyalata Ehema prashnayak thibune nadda... Mata me gana vistharayak kiyannako... Bs
Ane mis matath niun daruwan kiyala scan ekedi kiuwa...math godak kamathie..eth prashne thiyenne matath mul masa 3 wamane kalanthe thibune na..kama appirya uneth na..eth mis mage BMI eka 26i..HB 9.9 i..blood wargaya B negative..mn kohomada mis mage bara palanaya karagena babalage bara wadi karagena nirogi wenne..plz mis mata reply karanna..bs..dan mata masa 4 yanne
Mamat godak Asai නිවුන් දරුවන්ට ath Ape paul wala Ehema Aya nehe.ath mm Ahala tiyanawa behet වලින් towinsla hada ganna puluwan kiyala.E සම්බන්ධව vistaeatak dennako🙏🙏😥
Man marry karala aurudu dekai tama ath babala gena therenna kale idan niun babala haba weyi kiyala hitha innawa 😁 Babala bala porothu wena kaleka mata niun puthala 5 vithara habenna kiyala hema dema hithannawa 🥰 Aka parinma babala godai ❤️ me video aka baladi mata hena happy mage bada niun innawa wage hariyata 🥰❤️
මම මැරි කරල අවුරුදු 12. මට තාම බබාලා නෑ. බඩට ඇවිත් නැති වෙනවා. ගොඩාක් පින් ඔයලාට. මටත් නිරෝගී දීර්ගායු දුවෙකු යි පුතෙකුඊ පාර්තනා කරන්නකෝ🙏🙏🙏
@@dulrufamily5550 තෙරුවන් සරණයි
@@dulrufamily5550 🙏🙏🙏
පත්තිනි මෑණියන් පිහිටයි ❤
Baya wena epa hari yai mata awrudu 3 tama na 3 ma miscarriage una mage yaluwata awrudu 10 babek hmbawena iye tamai dana gate mata godak satutui mata labenawa wage ❤
Anurada puraya yanna. Ethana tama ekama pihita. Oyata ikmanatama nirogimath lassana puthakui duwakui labewa. ❤❤ bs
මමත් ගොඩක් ආසයි නිවුන් පුතාලා දෙන්නෙකුට.. දෙන්නම එකම විදියේ පුතාලා දෙන්නෙකුට.. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සිතන පතන විදියටම සාර්ථක වේවා.... මගෙත් නිවුන් දරු සිහිනය සාර්ථක වේවා..... සැබෑ වේවා....... කියලා ප්‍රාර්ථනා කරනවා.................
මටත් දරුවෙක් ලැබෙන්න ඉදල සති 9න් මිස්කැරේජ් උනා... ඊට පස්සෙ තාම නෑ... මගේ වයසත් එක්ක දරුවො දෙතුන් දෙනෙක් හදන්න කල් නෑ.. මට නිවුන් දරුවන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න... සියලුම මවු වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!
@@OliyaNature ikmaning hambavei
අනේ මමත් ප්‍රෙග්නට් මාත් ආසයි එක වගේ දුවලා දෙන්නෙක්ට එක වගේ දුවලා දෙන්නෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ අම්මලා හිතේ තියන ලොකුම ආසාවක් 💖💖💖🙏
@@AshaniNimanthika-mi4fm oyage prarthanwa ishta wenawa aniwaryen . Budusaranai ❤️🙏
Oyage parthanawa ishta wewa . Mageth parthanawa niun duwala dennek lebenna kiyala. Matath Parthana karannako
අනේ මිස් මමයි නංගියි නිවුන්නු, මමත් ආසාවෙන් ඉන්නේ නිවුන් දරුවන් ලබන්න,ගිය මාසේ මැරි කලේ, මගේ සිහිනය සැබෑ වේවා.
@@ChanduRuwini mai nangith 😁
@@ChanduRuwini මායි අයියත්😍
Paththini maniyanga pihitan oyata niunnu daru dannakga muna balanna wasanawa. Labewa . . Math niunnu babalata godak asawan inna. Mama ma masa ivf karanawa. Mamai maga nangiy niunnu dannak.
අනෙ මිස් මමත් දැනගත්තෙ ඊයෙ කලින් තිබ්බ බඩවත් නෑනෙ මිස් නිවුන් දරුවො වුනාට දරුවො නීරෝගී ව ඉන්නවා කීවා ඩොක්ට දැන් සති 12 ක් නිවැරදි ව පැහැදිලිව කියලා දෙනවට මිස්ට ගොඩාක් ස්තූති 🙏
@@isusiriwardhana856 🥰❤️
මටත් නිවුන් බබාලා ඉන්නවා කියලා ඊයෙ දැන ගත්තා...
@@HesharaSugathapala 🥰wow take care
බුදුසරණයි 🙏
@@HesharaSugathapala 😂😂😂😂
දළදා සමිඳු පිහිටයි❤🥰🥰🥰🥰🥰🥰
මට අවුරුදු 2 1/2 පුතෙක් ඉන්නවා.තවත් පැටියෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.අනේ මටත් නිවුන් දරු උපතක් ලැබේවා!!!!!!!!!
මමත් හරිම ආසාවෙන් ඉන්නේ නිවුන් දරැවො ලබන්න.මං ආසයි පුතාලා 2 යි,දූලා 2 කුයි ලැබෙනවා නම්.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰අපි මැරි කරලා තාම මාස 7 යි.මගේ ලොකූම ලොකු ප්‍රාර්ථනාවක් මේ සිහිනය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාලගෙ කිරි සිහිනත් ඒ අයුරින්ම සඵල වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි මිස් ඇතුළු සියලුම දෙනාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@hansiaraliya5249 ඔබ ප්‍රාර්ථනා කරන සියලුම දේවල් සාර්ථක වෙන්න ඕන
මගෙ බිරිඳගේ පැත්තෙ කාටවත් නිවුන් දරුවන් නැහැ ඒත් මට ඉන්නේ නිවුන් දරුවන් ❤
අනේ මාත් ආසයි නිවුන් දරුවන්ට....අනේ ප්‍රාර්ථනා කරන්නකෝ මටත් සියලු අගපසග වලින් යුක්ත නිරෝගිමත් නිවුන් දරුවන් ලැනෙන්න කියලා මේ මාසෙම.මන් වගේම දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම අම්මා වරුන්ට නිවුන් දරුවන්ම ලැබේවා...🙏❤️
ඔයාගෙ ප්‍රාර්ථනාව අනුව නිවුන් දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
🙏🏽🙏🏽
❤️❤️🙏🙏
Oyata ikmanata niunnu baba dannak labewa . Niduk nirogimath siyaluma agapasagayan uthu daru dadanak labewa. Math godak asawan inna mama ma masa ivf karawa asawan innawa puthekui duwekui. . Bs
අනේ මිස් මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ නිවුන් දරුවන් ලබන්න.. අනේ මට පුතෙකුයි, දුවෙකුයි ලැබේවා. අනේ අම්මලා මට ආශිර්වාද කරන්න.. පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මට නිවුන් දරුවෝ ලැබේවා...
අනේ මාත් ආසාවෙන් ඉන්නෙ අවුරුද්දක ඉදන් 😢😢😢😢 අම්මා කෙනෙක් වෙන්න හැමෝගෙම ඒ සිහිනය සැබෑ වෙන්න ඕනි 🥰😍🙏
අනේ නිව්න් නෙවෙ....සිව් නිව්න් හරි කමක් නැ.. ඉක්මනින් මගේ කුසට එන්න පැටව්නේ❤❤❤❤❤
මටත් නීරෝගී ,සියළු අගපසඟ යුතුව නිවුන් දරු දරුවන් ලැබේවා ❤❤❤❤සියළුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මිස් මගේ අම්මයි මාමයි නිවුන්නු, පුංචි මද්දුඅම්මයිත් නිවුන්නු.. මගේ අත්තම්මට දෙපාරකදි නිවුන්නු ලැබිලා තියෙකවා.. අනේ මටත් ලැබෙයි නේද.. මම ලබන මාසේ විවාහ වෙන්න ඉන්නේ.. සියලුම අම්මාවරුන්ගේ කිරිසිහින සැබෑ වේවා.. 🙏🙏🙏
මිස් ගොඩාක් ආසයි නිවුන් පුතාල දෙන්නෙක්ට මටත් ඒ වාසනාව ලැබේවා ❤❤
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න මම වගේම අම්මලාට නිරෝගි දරුසම්පත් ලැබේවා!!
මිස්ගෙ කතා කරන විදිහ බලන් ඉන්න මං හරි ආසායි හරිම පැහැදිලියි මිස් ට දිර්ඝායුෂ ලැබෙිවා .
අනේ මිස් මං හරි ආසයි නිවුන් බබාලට. මිස්ගේ කතාව අසාවෙන් ඇහුවා..... ජේසු පිහිටයි !
ස්තුතියි ඔබට
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්න
මගෙ අම්මගෙ සහෝදරයො දෙන්නත් නිවුන්න්නු, තාත්තගෙ සහෝදරියෝ දෙන්නෙකුත් නිවුන්නු මිස් මාත් ආසයි නිවුන්නු බබාලට 😍 මටත් ලැබෙයි නේද
අපේ අම්මගේ නන්ගිට ඉන්නවා නිව්න්නු මටත් නිවුන්නු දරුවන් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽❤️❤️
මිස් මමත් ගොඩක් අාසයි නිවුන් දරැවන්ට. මම නිවුන්. ඒ නිසා මටත් ලැබෙයිද.මමය් අකක්කයි ඒක වගේ නැ. අදයි වෙනස දැනගත්තෙ. ගොඩක් ස්තුතියි කියා දුන්නට.... ම්ස් මම දැන් නිවුන්දරැ ගැබිනි අම්මා කෙනෙක් මට ගොඩක් සතුටුයි ඒකම මැසේජ් ඒකෙ දෙපාරක් ලියන්න ලැබුනා. දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි❤❤❤
මාත් ගොඩාක් ආසයි නිවුන් දරුවන්ට. ක්‍රමයක් කියලා දෙන්න මිස්
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...
Mata niun daruwan labenna inne.ada tama danagtte bs siyalu ammalage balaporottu itu wewa❤
Palaweni scan ekenda danagththe sathi kykinda
❤🥰
මිස් කරන මෙ වැඩසටහන ගොඩාක් වටිනවා ..එකට ගොඩක් පින්...
මටත් ඉන්නවා අවුරුදු 6 ලස්සන නිවුන් පුතාලා දෙන්නෙක්..මගේ පණ ටික❤❤
අනේ මිස් මාත් අාසයි නිවුන් දරරවන්ට ගොඩාක්.මට නාවු් දරැවන් ලැබෙන්න කායලා පාර්ථනා කරන්නකෝ.
බුදුසරණයි... ඔයාට නිවුන් දරුවන් ලැබෙන්න ඕනා කියල මමත් ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏
බුදුසරණයි ඔයාගෙ ප්‍රර්තනාව ඉක්මනින්ම ඉශ්ටවේවා!
Ane mis mata oni tiwns babala mn godk asaiiii
Ane miss math asai nivun daruwo hambenawata😢
Ane mtath ආශිර්වාද krnna twinsla labenna kiyla 🙏🙏🙏
මගෙත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්න්ව 5 දැන් හරිම හුරතල් පිරිසිදු සිතින් පුර්තනා කරන්න අපේ කාටවත් නැ නිවුන්
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉශ්ට වේවා❤️❤️❤️
මටත් ඉන්නවා නිවුන් දරුවො දෙන්නෙක්.දුවයි,පුතයි.දැන් මාස 2
Ane shoi parissmen balaganna adarei ❤❤❤❤❤
@@lakmi393 Kochchra shokda
Duwai puthai
මම නම් නොහිතපු වෙලාවක මට ලැබුනේ නිවුන්නු හැබැයි එයාලා විෂම ගැහැණු දරුවන්
අනෙ මිස් මමත් ගොඩක් ආසයි නිවුන් දරුවන් හදාගන්න මිස්.එත් මට නිවුන් දරුවන් ලැබෙන්නේ නැහැනෙ මිස්.මට බබාලා දෙන්නෙක් ඉන්නවා මිස් පුතයි,දුවයි.ඒ දෙපාරෙත් මම හිතුවේ මට නිවුන් බබාලා ලැබෙවි කියලා.එත් එහෙම උනේ නැහැ මිස්.ඒ උනාට මං මගෙ පැටව් දෙන්නටම පන වගෙ ආදරෙයි මිස්.දැන් මං තුන්වෙනි වාතාවටත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස්.අනේ මේ වාතාවෙවත් මට නිවුන් දරු උපතක් ලබාගන්නෙ කොහොමද කියලා කියන්නකො මිස්.මට මිස්ට කතා කරන්න පුලුවන් නම් මිස්ගෙ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද🙏🙏🙏අනේ මිස් මිස්ට ගොඩක් පිං😥😥😭😭😭🙏🙏🙏🙏🙏
මම මාරම ආසයි නිවුන් දූ පැටවු දෙන්නෙක්ට..... 🤰🤱🤱👩👧👧
ගොඩාක් වටිනවා
ගොඩාක් ස්තුති
හරි ආසාවෙන් බැලුවා.
සරලව පැහැදිලිව කියලා දුන්නා
මිස් ඔබට තෙරුවන් සරණ යි මේ සියලු දෙවල් අපට පැහැදිලි කරලා දෙනවට❤❤❤❤❤❤
එකම යූ ටියුබ් චැනලයකින් හැම දෙයක්ම දැන ගන්න තියෙන එක ගොඩක් වටිනවා. ගොඩක් ආසාවෙන් ඉන්නෙ බාබාලට. බොහොම ස්තුතියි. 🙏🙏🙏🙏🙏❤️
, ස්තූතියි ඔබට
Ape miss ekth godk watina video tynw
මගේ එකම ආසාව කොච්චර ආසද ඒ හීනෙට මට ඉක්මනින් යන්න ඕනී ❤❤ අපි හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා පත්තිනි අම්මගේ පිහිටයි ආරක්ශාවයි❤🙏🙏
අනේ මිස් මටත් ලැබෙන්න ඉන්නවා ස්තුතියි මිස් වටිනා විඩියෝවක්
මමත්.හරිම ආසයි.නිවුන්.Daruwanta...මටත්.Labeewa.❤❤❤❤ බුදු සරණයි,..❤❤❤❤
මං දැන් මැරි කරලා අවුරුදු 7ක් වෙන්න වෙනවා ගිය අවුරුද්දෙ ඉදන් අවසනේ වගේ ඉදන් නිවුන් දරුවන්ට ආසාවෙන් ඉන්නවා ඒත් තවම නෑ මිස් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා මිස් එක දරුවෙක් වත් මට නෑ තවම
Pls meet Dr. U.D.P. Rathnasiri
Try to meet Dr. U.D.P. Rathnasiri
මම සිව් නිවුන් දරුවන්ට හුගක් ආසයි මගේ පවුලේ කටවත් නිවුන්නු නෑ මට සිව් නිවුන් දරුවන් හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් ද
සියලුම දෙනාගේ kiri සිහිනය සැබෑ වේවා ..mageth kiri සිහිනය සැබෑ වේවා කියලා parthana කරන්න ...🙏🙏🙏
Thankoo mis 😍
ape aththammatath twins girls idala thiyenawaaa. 👍
Math twins pregnant amma kenek
Mageth palaweni baba
30 week
puthala dennek inne
Eka kalala bandaya 2kata bedan wena wenama water bags wala inne
Mata normally delivery karanna puluwan weida,
Matath vomiting thibbe mista wage podi kalayai,
Man maga balan inne misge ath dakeem gana dana ganna ,
Mista godak godak thanks me danuwath kireem walata
Ikmanatama anith vedios tikath dannaaa,
good day 💝💝💝💝💝💝
අනේ මටත් නිවුන් දරුවන් ලැබෙන්න කියලා පාර්තනා කරන්න 😢❤
සියලු mau warunge kiri සිහින sebee wewaaa ❤❤❤❤
@@SaduniBandara-p6l ❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
Math aasawen inne.❤️Ane ea hine sebe wenna kiyala oyalath praththana karanna
Baby.lk samuhayenma obata apey ashirwadaya shani 🙏🏽❤️❤️❤️❤️❤️
@@babylk-tv2rd godak pin miss💐💐💐
Mulu hadinma patthana karanawa.math asai ane
ඔබේ සිහින සැබෑ වේවා
@@t.surendrasurendra5242 බොහොම ස්තුතියි ❤️
දුවයි පුතයි දෙන්නම එකට ලැබෙනවානම් ආසයි මිස්
මට ඉන්නවා දෙන්න ම
Math innawa❤❤❤❤❤
Ane matath duwekui puthekui eka sare labenna kiyla parthana karnnko.... nirogiwa 🥰❤️ aiyekui nangiyekui one😢
Thank you miss mata dan sathi 33k wenawa miss.wishama niwunnu pilisidagena inne.
මිස් මම ආසයි නිවුන් දරුවන්ට හටත් පුතාලා දෙන්නෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽
🙏🏽🙏🏽
Matath duwekui,puthekui ekatm lebenm kemathi.thama ekkenekwath ne.matath darusampath lebewa kiyala prarthana karannako
අනේ මමත් ආසයි නිවුන් දරුවන්ට
අපේ අම්මගෙවත්,තාත්තගෙවත් පව්ලේ කිසිම කෙනෙක්ට නිව්න් බබාලා නෑ .ඒත් මගේ අක්කට නිව්න් දුවෙකුයි ,පුතෙකුයි ඉන්නවා .
මටත් මිස් නිවුන් දරුවන්.. 💕😘
Ane math niun daruwan balaporoththuwen inne ashirwada karanna mage praththanawa ishta wewa kiyala
මගේ පවුලේ කාටවත් නිවුන් දරුවො නෑ ඒත් මට තුන් නිවුන් දරුවන් ඉන්නව.ගර්භණී කාලෙ ටිකක් ප්ලපහසුතා තිබ්බ.ඒත් නෝමල් හම්බුනා. දැන් එයාලට අවු.10ක්❤මට ඉන්නෙත් දුවයි පුතාල දෙන්නෙක්.
Ane mata wishtara kiyanna ko amma. Math godak asawan inna. Mr mada ivf karanawa. Puthekui duwakui bala gana innawa asawan mata asirwada karann ammala. Bs ❤❤❤❤
Godak pin miss.math Asawenn innee❤
මිස් මගෙ අම්මගෙ අම්ම (මගෙ ආච්චි) twin කෙනෙක්. ඒ කියන්නෙ මට twin pregnancy එකක් වෙනුවෙන් සම්භාවිතාවක් තියෙනවා ද..??
Ane mage kusata nirogi daruwek lebewa..
අනේ මිස් මටත් නිවුන් දරුවො දෙන්නෙක් ඕන මට තවත් දරුවො දෙන්නෙකුත් ඉන්නවා
මම ත් මාරම ආසයි නිවුන් දරුවොන්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama badala dan aurudu 6 tama babala na hamama mata tier as labann keyala oyala keyann bs
Ane mis mata dan duwek innawa awrudu 4 hamarak wenawa mama asai niwn puthala dennekuta ekkenek unath kamak na mama puthekta godaaaaak asai❤❤❤❤❤❤❤❤
මමත් දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.... මටත් නිව්න් දරැවන් ලැබේවා.....
මිස් මමයි අක්කායි නිවුන්නු මාත් ආසයි නිවුන්නු බාබාලාට මටත් නිවුන්නු බාබාලා හම්බවෙයිද
Ane mish mamai maga nangiy mamai niunnu . Mata tama babak na. Dan mari karala aurudu 10 labana masa ivf karanna inna. Mama asai puthakui duwakui .mataairwada karanna ko mish godak pein. ❤❤. Niunnu balan inna hama amma kanakgema e hinaya ikmanata saba wewa bs
Mamat aaasai niunu puthtala ..mata lassana duwek innawa ..eka para puthala 2k labunot me lokee wasanawanthama amma mama kiyala hitenawa ...mage e sihinaya ituwewa...matat parthana karanna miss ..
Godak pin mis... Math asai niwn daruwanta...
Pregnant wenna balan inna kenek Nescafé bonnai thalapath malu kannai honda nedda mis?
මගේ බිරිදටත් නිවුන් බබලා දෙන්නෙක් ඉනනවා දුව.පුතයි.දැන් වයස.14.යි
මිස් මමත් නිවුන් දරුවෙක්,මට පුලුවන්ද නිවුන් දරුවන් ලබ ගන්න,
අනේ මිස් මාත් ආසාවෙන් බලන් ඉන්නේ මට දරු පැටියෙක් ලැබෙනකන්...නිව්න් දරුවෙක් උනොත් වඩාත් හොදයි
ඔබේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සපලවේවා..🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතිය මිස්
මම තාම ඉස්කෝලේ යනවා මිස් ලස්සනයි මිස්ගෙ දුවල දෙන්නත් ලස්සන ඇති නෙද ❤️
Ane math asai niwn pirimi babala labenawa nn ❤❤ mn harima asai ane mata wish krnko
Ane miss matath palaveni vathavatama nivun daruvo dennek innava. Ea duvai puthai. Godak sathutui eatthatama miss. Hema amma kenekgema sihina sebe vewa.
මටත් ඉන්නවා දුලා දෙන්නෙක්. Thank you miss.
Matath dula dannak innawa.hebey matath wediya wamana giye ne.badath podiyata thiduna.
Ane matath niun daruwo inne.. Dan mass 8i... Eth eka babekge bara adui.... 1600 I.. 1900i.... Oyalata Ehema prashnayak thibune nadda... Mata me gana vistharayak kiyannako... Bs
Danajaya viraj mage babalage 1750i 1950i hitiye, eth tika tika loku weddi a bara paratharaya wenas una tika tika
BYawennepa.bara aduma kena ikmNatama lokuwenawa.shuwar😅
Mokada matath ahema una.ath dan Hardin
ගොඩක් වටිනා vedio ekak
මටත් නිවුන් දරු උපතක් ලැබේවා .❤❤🙏🙏
Ane miss oya katha karanna eka mata dawasama hagena inna puluwan godak watina dewal ❤❤❤
මගෙ තාත්තාටත් නිවුන් සහෝදරියක් ඉන්නවා. මත් ආසයි නිවුන් දරුවන්ට. මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ 🥺♥️
Ane mis matath niun daruwan kiyala scan ekedi kiuwa...math godak kamathie..eth prashne thiyenne matath mul masa 3 wamane kalanthe thibune na..kama appirya uneth na..eth mis mage BMI eka 26i..HB 9.9 i..blood wargaya B negative..mn kohomada mis mage bara palanaya karagena babalage bara wadi karagena nirogi wenne..plz mis mata reply karanna..bs..dan mata masa 4 yanne
Oytai babalatai budusaranai.mata kynnko ki weni scan ekenda twins babala Kyla danagththe sathi kiyenda kyla
Mis ana mata puthak hadaganna sarthaka kamayak kiyannako maga wayasa 29
Thank you so much
මගෙ ලොකු අම්මට ඉන්නවා අනෙ මටත් හොටියනම් මේක දකින ඔයලත් ප්‍රාර්ථනා කරන්න plz🙏🙏
Matath niwun duwla dannak labewa,,,mata puthek enne ayath ellanwa nangiyak,mata ona ayata nangila danna danna,,ane vishway mata ssehenaya etu karala danna❤🙏🙏🙏🙏🙏🙏
Mis nidaganna vidiya kiyala denna koo nodaruvan hamma venna inna mavak mona vidiyatada nidaganna onee
Mamat godak Asai නිවුන් දරුවන්ට ath Ape paul wala Ehema Aya nehe.ath mm Ahala tiyanawa behet වලින් towinsla hada ganna puluwan kiyala.E සම්බන්ධව vistaeatak dennako🙏🙏😥
මමත් ඒ වාසනාව ලැබුනු අම්මා කෙනෙක් ❤
Man marry karala aurudu dekai tama ath babala gena therenna kale idan niun babala haba weyi kiyala hitha innawa 😁
Babala bala porothu wena kaleka mata niun puthala 5 vithara habenna kiyala hema dema hithannawa 🥰
Aka parinma babala godai ❤️ me video aka baladi mata hena happy mage bada niun innawa wage hariyata 🥰❤️
Asai babalata niwun eth dan parakkui miss mata babala 3ndenek innawa meeta kalin me video eka thibunanam shoiiiii thanks mis budusaranai
Thank you
Math asawen enne niwun babalata mahatthayage pawle Malli la ennawa
Math asai daru patiyak hadanna aurdu ganak wenawa sister daru patiyak hitinna na mage operation ekak karala mage maththaya inna camp eka mesta dawas 10k eanna
Ane mamath harima asai.matath ashirvada karanna tuwins daruvo labanna🙏🏻🙏🏻mata tama daruvo na.daruvo dennekma avith mava dala giya🥲🥲🥲🥲
Mamath asayi niwun daruwanta kohomada ehama babala hadanna
ගොඩක් හොදයි .ආසයි ..මිස් කතා කරන විදිහට
මගේ වැඩිමහල් සහොදරයො දෙන්නත් නිවුන්නු මාත් නිවුන්නු මම බදින්න ඉන්නකෙනත් නිවුන්නු එයාගේ බාල සහොදරයොත් නිවුන්නු අපටත් නිවුන්නු හම්බවෙයිද මිස්
@@DahanayakaShyadika LOKU CHANCE ECAC THIYANAWA
@@YumiAlahakoonඅම්මෝ ගොඩාක් සතුටුයි❤❤❤
මම ආසම හීනයක් නිව්න් දරුවන්❤❤❤❤