තාම බබෙක් නැත්තේ ඇයි?|factors causes for pregnancy|pregnancy factors|drchaya|Suwahasclinic
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අපි කොච්චර try කලත් තාම බබෙක් නැහැ ඩොක්ටර්....
ඇයි එහෙම වෙන්නේ?
ඉතින් අද ඒ ගැන අපි කතාකරමු.මේ ගැන ආයුර්වේදයේ සදහන් වන ආකාරයට මම අද ඔයාලට කරුණු පැහැදිලි කරන්න යන්නේ..ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් නරඹන්න කියල ඔයාලගෙන් ඉල්ලනවා.
#Factors affect for pregnancy#healthy pregnancy#pregnancy #pregnant #suwahasinic#drchaya #
පින්වන්ත දරුවෙක් මගේ කුසයේ පිළිසිද ගනිත්වා ❤️❤️❤️
ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනට සැබෑ වේවා 🙏🏻❤️
අනන්ත බුදු ගුණ බලයෙන් පිංවන්ත දරුවෙක් මගේ කුසටත් මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තු වෙන හැම අම්ම කෙනෙක්ගෙම කුසටත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා ! ❤❤
@@priyangasewwandi4482 ❤️❤️❤️
දරුවෙක් බලාපොරොත්තු වෙන සෑම කාන්තාවකගේම එම කිරිහිනය ඉෂ්ට වේවා කියල විශ්වයෙන් ඉල්ලනවා ❤
@@Kittyworld-p9z ❤️❤️❤️
අනන්ත බුදුගුණ බලයෙන් මා කලාවු යම් පිනක් තියේනම් මගේ කුසට නිරෝගි පිංවත් බිලිදෙකු මගේ කුසට වඩිත්වා වසර එකහමාරක් තිස්සෙ ප්‍රර්ථනා කරන්නේ 🙏
@@gkssepalika4917 ❤️❤️❤️
මං වගේම කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා...!
මම ඇතුළුව දරුවෙක් බලාපොරොත්තු වන අම්මලා ඔක්කොම අයගේ kiri සිහිනය සැබෑ වේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
අනන්ත බුදුගුණ බලයෙන් මගේ කුසට පුංචි පිංවන්ත පැටියෙක් පිළිසිද ගනිත්වා !!!💕
@@NimeshaLakmini-x8o oyata hariyay❤️
අනේ මමත් ඉවසිල්ලක් නැතිව බලාපොරොත්තුවෙන් ඉන්නවා..තවම නැහැ.අනේ මටත් පුන්චි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඉක්මනින් බලාපොරොත්තු ඉතුවේවා...ඔයාලත් ආශිර්වාද කරන්න..🙏🙏
@@KumaraSiril-n6y මාස කියක් ටයි කරනවද නංගෝ
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරිසිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ❤❤❤❤❤
පින්වත් දරුවෙක් මාගේ කුසයේ පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏
පින්වන්ත දරුපැටියෙක් මගේ කුසට පැමිනෙත්වා
@@LakmaliPrithika-s4u ❤️❤️❤️
ඉක්මනිනම මගේත් සියලු අම්මාවරුන්ගේත් කිරිසිහිනය සැබෑ වේවා...❤❤❤
I am also expecting a baby this month for the first time after one year of marriage. Praying for all moms out there who are expecting a baby. ❤❤
Miss suba aluth auruddak waewa!!
Ae wagema misge TH-cam channel aeke friends Happy New Year❤
Hamogema kiri sihinaya habawaewa
@@nayomisenawirathna1513 same to you nayomi❤️oyage a heene habewewa
anantha budu guna balayen mage kiri sihinaya saba wewa....🙏🙏🙏
@@DinushaMaduwanthi-c5t ❤️❤️❤️
Dr mama fibroid ekak thibila oparation kla mata babek hdanna puluvan neda operation eka krala aurudu 2k husband abroad husband aapu gamanma babek hada gnna thamai balaporoththuven inne mage kri sihinaya ikmanainma haba wewa.
අනේ මිස් මන් bedala අවුරුදු 7ක් වෙනවා miscarej 2ක් උනා දෙවැනි බබා miscarej වෙලා අවුරුදු එක හමාරක් තම අයේ බබෙක් නෑ 😢අනේ මං ගොඩක් දුකෙන් ඉන්නේ
අවුරුදු 3ක් වෙනවා බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.2,ඇවිත් මාස් 2ක්.නැති උනා.අපේ කිසිම ප්‍රශ්නය ක් නැහැ .මං ඩිමබ මොරන්න බෙහෙත් බිව්වා.injection එක ගත්තා.ඒවයින් තමා බබාලා හරි ගියේ.දැන් මාස 9ක් වෙනවා දෙවනි misscarege එක වෙලා.තාමා බබාලා නැහැ
Ane matah aehemai
@@AnushkaJayasooriya Ayurvedic treatments try karala balanna
Doc, follicles ගැන vedio එකක් කරන්නකෝ
ඔසප් වීම 17 වෙනිදා ආරම්භ වෙලා, 21 වෙනිදා එකතු වුනොත් ඒ කියන්නෙ දවස් 5න්...දරුවෙක් පිලිසිද ගැනීමක් සිදු වේද?
Bedala awruddak gihin mata baba lebenna hitiye ...eth samahara aya kiyapu dewal hinda godak duka hituna. den babata masa 7i.. daruwek patana hama gahaniyektma amma kenek wenna lebewa
මිස් මට අවුරුදු 40යි.marry කරලා අවුරුදු දෙකයි,මාස තුනයි.ගිය අවුරුද්දෙ ජූලි වල මාස තුනෙන් මට ස්වාභාවික ගබ්සාවක් උනා.ඊට මාස දෙකකට පස්සෙ ඉදලා අපි ආයෙ ට්‍රයි කරා.මාස දෙකක් හොදට මෝරපු ඩිම්බ තිබුණා.අපි සරු කාලෙ එකතු උනා.ඒත් අපේ බලාපොරොත්තු ඉෂ්ඨ උනේ නෑ.😢දින 27,28 මට මෙන්සස් වෙනවා.මට හිතාගන්න බෑ දැන් මොකක්ද කරන්න ඕනෙ කියලා.
Bs
Age 38 thama ne
Matath Amma kenek wenna one hamoma ආශිර්වාද karanna mata
අනේ ඩොක්ටර් චයිනීස් කැලැන්ඩර් එක ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකෝ❤
දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක් හුස්ම ගන්න දේවල් දරුවට බලපානවද දන්න කෙනෙක් කියන්නකෝ
ඩොක්ටර් මම මම බැඳලා අවු. 2ක්. අවුරුද්දක කාලයක් අපි බැලුවා. අපට පරක්කුයි. දැනට කළුබෝවිල රෝහලෙන් මම බෙහෙත් කරනවා. ඔවිඩැක් එක තුන්වෙනි පාර තමයි මේ විදින්නේ. ඩොක්ටර් ව ඉන්න හොස්පිට්ල් එක මොකක්ද ඩොක්ටර්.මට අවු. 29යි. හස්බන්ඩ් ට අවු. 35 යි. ප්ලීස් ඩොක්ටර් මට රිප්ලයි එකක් දෙන්න..
ඔබ තුමියට ගොඩක් පින් 🙏🏻❤️
@@Tharidudilshan-r7k ❤️❤️❤️
මිස් ජාන සම්බන්ධ ගැටලු වලට treatment තියෙනවද ?
Mama badala aurudu 2 wenawa.dimba moranna behet biwa.behet vidda et tama na .mata wayasa dan 31 wenawa ane mata dr hambenna vidihak kiyannako pls
ඩොක්ටර් , මට මෙන්සස් උනේ ඔක්තෝබර් 22. ඊට පස්සෙ නම් ආයෙ උනේ නෑ. දැන් මාස දෙක හමාරක් වගේ. මං ගිය 25 ස්ට්‍රිප් එකක් බැලුවා. ඒත් නෙගටිව්. ඒත් පහුගිය ටිකේම මගේ පියයුරු ගොඩක් රිදුනා. හිටිය හිටිය ගමන් යටිබඩේ වම් පැත්ත රිදෙනවා. කොන්දත් රිදෙනවා. ආයේ ස්ට්‍රිප් එකක් බලන්නම් නේද ?
Doctor mata hariyata mensus haduna ita passe same rash ekak awith ekata baheth gatta dn regular nha doctor ekata baheth ganna oneda
Age 38 me maset kiri sihinaya bonda una husbang count low ayurvedic treatment karaganna hoda thenak kohed western provincial
Ane doctor mata doctor hamuwanna ona kohomada kiyala kiyanna puluwanda doctorge number ekak kiyanna puluwanda godak pin doctor mata puthek enawa api thawa daruwek gana balaporoththuwen enannawa godak treat kara hari giye na
Obeth mgeth siylu ammavrunge kiri sihinya sabaa veva!❤❤
@@diliniDusha ❤️❤️❤️
Ane mage patiyath mage lagata thawama awe na.paththini ammage pihiten mageth kiri sihina mawana amma kenekgema kiri sihinaya saba wewaa...budu saranai
@@ThRuThushara oyata hariyay anivaryen
Ane miss pilithurak balaporoththu wenawa. Mage mensus date November 23. December 5 iui ekak kara. December 19 stripe baluwa negative.aye 22 baluwa lawata positive pennuwa. Doctor call karala giya. Blood test karanna kiwwa. 700ganak tibuna.paya48 baluwa 300ganata aduwela kiyala miscarriage ekak wenna yanne oyata nikanma bleed wei kiyala. Mata bleed unena. Aye Doctor scan karama wadamaha witharai peenne. Blood aye balanna kiwwa. Dan eke 1400k penwanawa. Ane miss ehemawenne ai. Pilithurak balaporoththu wenawa
Doctor ආයූර්වේද ප්‍රතීකාර කරනවා නම් නුවර කොහෙද රෝහල් තියෙන්නේ පල්ලේකැලේ රෝහලද....
Doctor mt masa 8kt kalin miscarriage ekak una e unata passe idan pirode piliwalak ne api try karsnawa mt thama mge hine haba karagnna bri uns... ane ei ehma wenne kiyala kiynna puluwnda mis . Please loku pinak 🙏
@@HiruniSaminda mulin periods regular karagena inna hiruni
Mat asai et ne dan aurudu4k balan ennawa😔ekmanin etuwewa maget kaget❤️🙏bs
@@GamagaSurange❤️❤️❤️
Please Doctor mata mekata uththarayak denna..mata eka puthek innawa..eth mama thawath daruwek balaporoththuwen trai karanawa..eth thama na..waiddya pthikarath kara..eth thama na doctor...ekata hethuwak karanna puluwanda...
@@ashokajayasundara8552 oyage wisthara danne nathuwa answer ekak denna amaruy amma
Ane miss mage babek nathi una kalin,cesar karala gaththe,water bag eke wathura adu wela,man dan babek balaporoththuwen innawa,husband army ,menses kalin 28 una,dan 26/29/31/34 wenne mata saru dawas hoyaganna amarui,man masa3i try kale menses wela dina 15/16n wage thama ekathu une,
@@NisansalaJayaweera-g2y oyage water bag eke wathura adu una hethuwa mkakda.babage mnahari prashna thibunada.matath oyata wagemai.mage husbend navy.dan auruddak wenawa mage baba nati wela.water bag eke liquid adu una masa 5n itapasse anomaly scan 3k kara eka eka scan eken eka eka prashna kwwe.itapasse sathi 37n seaser karala babawa gannakotama eya apiwa dala giya.😢😢
මටත් ඒ ප්‍රශ්නෙමයී ඩොක්ට🥺
@@NimeshaLakmini-x8o hariyay oyata
@SuwahasClinic බොහොම පිං මගේ මිස්
Matath ekamai mis.den aurudu 3.iui ekak kara.kisi prashnayakne.okoma chek kara.thama harigiyene docter😢
@@prabodhaninirmal5662 ayurveda treatment try karala balanna
Docter mata wayasa 33.husband 39.api mary karala dan 4year wenawa.vog docter kenek lagata gihin hama dema chek kala.dennama normal kiuwA.mage hormona chek karana kota dana gaththa mata thairoid thiyenawa kiyala .2.9 thibba.dan 0.8 thiyenne.beheth bonawa.thama mata daruwek na..ane docter udau karanna mata.
@@dishirigintone5747 danata monawa hari treatments karanawanam awa iwara wela ayurveda treatments try karala balanna oya.
Miss mage face ake rawula ennema na.rawul gas akakvath nane .mata dan 25. mekata missgen treatment ganna puluvanda?
@hansi-ji2sc puluwan,hormone check karanna one
Miss man peregant Una e babage hart bet nethi nisa e babawa nethi Kara den auruthk Una man apu peregnt unne ne man iui Kara miss ekath hari giye ne
@@Saduniperer Ayurvedic treatments try karala balanna
doctor age ushnathwaya wadi nm kenekuge age ushnathwaya thiyenwa nm pregnant wenn barid.garbashaye ushnathwaya wadi nm eth ehem wenwd.garbashaye ushnathwaya nathi krl sisil krnne kohomad kiyl video ekk gennko doctor ..
@@NimeshiThakshila hathawariya higurala ganna. 0741169498 number ekata WhatsApp msg ekak danna
Thanks doctor ❤
@@nimeshapiriyangani5668 welcome
Anee doctor mage palaweni baba සීසර් .mama aye babek බලාපොරොත්තු wenawa. Dan awuruddak thisse balan innawa thawa a hinaya hebe une ne. Hama masema a hinaya boda wenawa ai ehma wenne doctor .
Matath me prashnayamy.habai dan awurudu 8k wenawa.dewani baba thama na..😢
අනේ දන්න කෙනෙක් කියනවද මේ මැඩම් කොහෙද ඉන්නෙ කොහොමද හම්බ වෙන්නෙ
@@NiranjalaSarojani-r1z mawa meet wela treatment ganna behe.mama online channeling witharay karanne.0741169498number ekata whatsapp call ekak ganna
Dr.aga ushani kiyla denagana kohomda
@@ThisaraThisara-p6y wenama lakshana thiyenaw akata
Ane doctar mata wayasa 35 thama babek na chanel karala beheth bewwa thama babek na doctar
@@mihirimadushani3535 hariyay oyata
Doctor contact කරගන්න පුලුවන්ද??
@@hgv.k.m.vrm.a.k.r6262 ow0741169498number ekata WhatsApp call ekK ganna
Meis matath mage duwag opas deinayata hadanne na
@@LankaLanka-h3x duwata wayasa
Ane doctor mata eka parak miscarriage una...man itpsse masa 3k idala try kara.ane eth mata periods wenawa...ai a doctor? Please kiynna
@@hansikumarasinghe5457 wisthara danne nathuwa answer ekak denna amaruy
Sambanda kara ganne kohomada
@@yashodhasachini2868 0741169498number ekata whatsapp msg ekak danna
Doctor mata puthek innawa awurudu14. Mata tama daruwek ns
@@අවිශ්ක9999 mata wisthara nodena answer ekak denna amaruy
Ane doctor matath oya prashnemai thiyenne.mamath Dan hithin godak watila inne mis mai mage husbanui godak asawen inne mis babekuta.
@@chethananirmani956 hariyay oyata❤️
Mata komada meis muna gahanne
@@LankaLanka-h3x mama online channeling witharay karanne,0741169498number ekata WhatsApp cl ekak ganna
❤❤
Doctor dimbakosha wala wathura bibili thibila mge pupurala ghin..apendisize kiyla hithala operation ek krddi dr la dkla tynne😢.. Wathura bibili tyaddi babek hdnna amarui d 😢
ඇයි කැට වගේ යන්නේ period උනාම doctor
@@tharangasandamali6930 oyage wisthara danne nathuwa answer ekak denna amaruy
Doctor number eka ewanna puluwanda
@@Kasunkumara0824 channeling number eka video eke include wenawa
Dr man vog kenekgen beheth gannawa mage hemadema nomal husbandgeth nòmal.eth mata dimba morana beheth diala injecshan eka gehuwa.eth mata 3 wenida heduna.ai ehema wenne.ayeth dimba morana pethi bonawa scan ekata enna kiwe 15 ane mn monada karanna ona
@@aruniuthpala6212 ohoma tikak treatments karala balannako oya
❤❤❤❤
@@Handystall ❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤