Implantation bleeding|bleedbeforepregnancy|ගර්භනී වීමට පෙර සීදුවන රුදිර වහනය|suwahasclinic|drchaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Implantation වීමක් කියන්නේ මොකක්ද?
    Implantation bleeding කියන්නේ මොකක්ද ?
    හැම කාන්තාවකටම මෙය සිදුවෙන්න පුලුවන්ද?
    Menstrual bleeding සහ implantation bleeding අතර වෙනස්කම මොකක්ද?
    කොච්චර කාලයක් මේ implantation bleeding පවතිනවද?
    මේවගේ ගොඩක් ප්‍රශ්න වල උත්තර අද වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙයි
    Imolantationbleeding|menstrualbleeding|differencebetweenmensusandimplantation|suwahasclinic|drchaya

ความคิดเห็น • 119

  • @Nirosha-gu5er
    @Nirosha-gu5er 10 วันที่ผ่านมา +2

    මට දැන් මාස දෙකක් මේ දේ උනා....ගැබ් ගැනීමකට මූලික ලක්ශන පෙන්නුම් කරලා මෙන්සස් වෙනවා..මෙන්සස් හැදෙන්ඩ දවස් තුනකට විතර කලින් ලේ බිංදු දෙක තුනක් යනවා....ඊට දවස් තුනකට විතර පස්සේ හැදෙනවා....

  • @Sanjana-f7y
    @Sanjana-f7y 6 วันที่ผ่านมา

    අනේ ඩොක්ට මට මේකට පිලිතුරක් දෙන්න.මම ජනවාරි 28 ලින්ගිකව එකතු උනා.පොස්ටිනො 2 tablet එක ගත්තා.ඊට පස්සෙ පෙබරවාරි 10 මට මෙන්සස් උනා.දවස් 3 පසු මම ඒක නතර වෙන්න බෙහෙත් ගත්තා.ආයෙත් 16 වෙනිද ලින්ගිකව හිටියා.ඉන් අනතුරුව මිතුරි කාඩ් එකක් පාවිච්චි කරා.පෙබරවාරි 18 පස්සෙ ලින්ගිකව සම්බන්දයක් තිබුනෙ නැහැ මම රට ආවා.මාර්තු 16 මෙන්සස් උනා.අප්‍රේල් 16 මෙන්සස් උනා මැයි මාසෙත් පොඩ්ඩක් තිබ්බා දවසක් විතර.දැන් මාස පහක් විතර මෙන්සස් වෙන්නෙ නැහැ.මට චෙක් කර ගන්න විදිහකුත් නැහැ.මට පිලිවෙලකට මෙන්සස් වෙන්නෙ නැහැ හැදුනම මාස තුනක් විතර තියෙනවා ඉන් පස්සෙ මාස හතරක් විතර නැහැ.අනෙ ඩොක්ට මට මේකට පිලිතුරක් දෙන්න මම බයේ ඉන්නෙ.

  • @user-nl1vx5td1o
    @user-nl1vx5td1o 18 วันที่ผ่านมา +1

    Doctor oyge videos mn hmdm blnwaaa.❤❤ Thank you so much doctor oyge videos mt godk useful una mg life 1ta.

    • @SuwahasClinic
      @SuwahasClinic  18 วันที่ผ่านมา

      @@user-nl1vx5td1o thank you❤️

  • @naflarimaz616
    @naflarimaz616 2 วันที่ผ่านมา +1

    Doctor then mata dawas 53 k vithara wenawa Ai mata positive venne neththe dawas 45n mata dawas 3. K vithara bledding una eth positive පෙන්නන්නේ නැ period hadenneth ne ane doctor reply karanna

  • @Dinusha255
    @Dinusha255 17 วันที่ผ่านมา +2

    තැන්ක් යූ ඩොක්ටර්.ඔයාට පුලුවන් නම් මගෙ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න.මගෙ වයස අවුරුදු 26යි.මැරි කරලා අවුරුදු 4ක් වෙනවා.තාම බබාලා නෑ.මට අවසානේ පීරියඩ් හැදුනේ ජුනි මාසේ.ජූලී මාසේ හැදුනෙ නෑ.අගෝස්තු මාසේ 16 17 18 දවස් තුනේ ඉතාම පොඩි ප්‍රමාණයක් බ්‍රවුන් කලර් එකෙන් බ්ලීඩ් වුනා.මට ඇඟට ගොඩාක් අමාරුයි.HCG Stripe නෙගටිව්.අද මං ගියා vog කෙනෙක් ලඟට.එයා මට පීරියඩ් වෙන්න බෙහෙත් බොන්න කිව්වා මේ මාසෙ 30න් පස්සේ.මේ මාසෙ අවසානේ ආයේ hcg පටියක් බලන්න කිව්වා නෙගටිව් නම් පීරියඩ් වෙන්න බෙහෙත් බොන්න කිව්වා.පීරියඩ් හැදිලා දවස් 13න් ස්කෑන් කරන්න එන්න කිව්වා.අනේ මට තේරෙන්නේ නෑ මොකද කරන්න ඕන කියලා.මං කොහොමද දැන ගන්නෙ ඩොක්ටර් මම ප්‍රෙග්නට් ද කියලා.

    • @SuwahasClinic
      @SuwahasClinic  17 วันที่ผ่านมา +1

      @@Dinusha255 me mase 27wage blood hcg ekak check karala balanna

    • @Dinusha255
      @Dinusha255 16 วันที่ผ่านมา

      @@SuwahasClinic Ha Doctor Thank you..🙏🌹

    • @Dinusha255
      @Dinusha255 6 วันที่ผ่านมา

      Doctorwa kohomada hamuwenna puluwan.Doctor beheth denne koheda.​@@SuwahasClinic

  • @deyhh2
    @deyhh2 7 วันที่ผ่านมา +1

    Docotr ekathu wela dawas 6n wamane giya ekama dawase winadiyen winadiya wage 3 parak godak wamane giya.Den dawas 5k wenawa aye wamaneta awe na.wena kisima lakshanayk na pregnantda doctor.nattam kapu deyak nisada wamane gihin thiyenne pliz reply doctor.Mensas hoda wela dawas dehekin ekathu une doctor

  • @rokiyagamingyt657
    @rokiyagamingyt657 16 วันที่ผ่านมา

    ඩොක්ටර් මට ගිය මාසේ නෙවයි ඉට ඉස්සල මාසේ 30මෙසස් උනා මාසේ මට ඩෙට් උනේ දවස් 4ක්‌ පහක් වගේ එත් ඇලෙන සුළු ලේ වහනයක් එකත් ලා රෝස පටට ලා දුබුරු පටට වගේ පිට උනේ එත් මට ගිය මාසේ ඩෙට් උනේ නෑ 😥මට දැන් බඩ කොර වෙනවා වගේ බඩේ පැත්තක්‌ රිදෙනවා රැට නින්දේ යන්නේ නෑ උදේට වතුර වගේ පිට වෙනවා සාමාන්යෙන් ඇයි ඒ ඩොක්ටර් 😥මම බබෙක් බලාපොරොත්තුවේන් ඉන්නේ එත් මුත්‍ර චෙක් කරාම නෙගේටෙවූ කියලා පෙන්නනවා නේ බඩත් නිකන් පිපිලා වගේ උගුරටත් එනවා හිටපු ගමන් 🥺 ඇයි ඒ ඩොක්ටර් 🥺

  • @AnushiGunawardhane
    @AnushiGunawardhane 14 วันที่ผ่านมา +2

    Doctor implantation ekakadi menses hadila wage bada ridenwada

  • @MadushikaLakshani-en5zg
    @MadushikaLakshani-en5zg 15 วันที่ผ่านมา

    Doctor , මට ගිය july 17 mensas වුනා. ඒත් ගිය මාසේ ඉදන් අද වෙනකම්ම mensas වුනේ නෑ. ගිටපු ගමන් බඩේ කැක්කුම් , කොන්දේ කැක්කුම් , එනවා. Brestඑක වුනත් ගිටපු ගමන් කැක්කුම් එනවා. දැන් දවස් 4ක් ඉදන් කෑම කන්න හිතෙන්නේ නෑ. කෑවත් කටට කෙල උනනවා. මං බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මන් cheak කරත් result එක negative 😢

  • @dramalove4347
    @dramalove4347 7 วันที่ผ่านมา

    Dr.ශිෂ්නය යෝනි මාර්ගයට ඇතුල් ,ස්පර්ශවත් නොකර ශුක්‍රානු පිටවීමක් නොමැතිව ගැබ් ගන්න බැහැ නේද? Plz doctor මේකට උත්තරයක් දෙන්න

  • @ridmidulanjalee38
    @ridmidulanjalee38 19 วันที่ผ่านมา

    thank you doctor

  • @tharushathiekshana6025
    @tharushathiekshana6025 7 วันที่ผ่านมา +1

    ඩොක්ටර් ඔසප් දින ඉවර වෙලා දවස් දෙකකින් එකතු උනොත් ගැබ් ගන්න අවස්ථාවක් තියෙනවද?දන්න කෙනෙක් හරි කියන්නකො ලොකු ප්‍රශ්නයක්🥺

    • @user-Ms-shashi
      @user-Ms-shashi 9 ชั่วโมงที่ผ่านมา

      Ehema wenne ne.

  • @AsheriJayawikrama
    @AsheriJayawikrama 15 วันที่ผ่านมา

    Thanxxxx doctor ❤😊

  • @A-mw9xh
    @A-mw9xh 6 วันที่ผ่านมา

    Man jadel ekak dala thibba aurudu thuna hamarak.galola masa thunak.mata thama galopu da idan mensas unene.mata nitharama katata kela unanava,vamane yanava udeta,kama appiriyai,elavalu kulu badu varga eheath gadai,ehema venne pregnant unamada plz danna kenek kiyannako.....

  • @nishaditharushika
    @nishaditharushika 5 วันที่ผ่านมา

    ඩොක්ටර් මම් ස්ට්‍රිප්
    හතරකින් බැලුවෙ //දෙක පෙන්නවා මම morning ,night බැලුවා දෙකම පොසිටිව් ඒත් මගේ ගිය මසේ එක පාරට මෙන්සස් වගේ ටිකක් බ්ලීඩ් උනා. බඩේ කැක්කුම එක්ක පස්සෙ දවසේ ඉදන් පීරියඩ්ස් නෑ ඩොක්ට එතකොට ඒක ප්‍රෙග්නට් වෙන්නද ඩොක්ටර් 🥺

  • @GeeshaniSilva
    @GeeshaniSilva 6 วันที่ผ่านมา

    ගිය සතියේ ස්ටිප් පොසිටිව් වෙලා මේ සතියේ නෙගිට්ව් වෙන්න පුළුවන්ද ...දැන් මට මෙන්සස් හැදිලා .

  • @randikaroopasingha
    @randikaroopasingha 2 วันที่ผ่านมา

    ane dr mata mekata uttarayak dennakoo .. 😢Doctor mata ovidac injection eka vidala sathiyakin bleed una paya 48k thibune . Tikak heavy bleeding tibuna mekata hethuwa mokak da kiyannako

  • @isharaswarnamali5512
    @isharaswarnamali5512 7 วันที่ผ่านมา

    ගර්බාශයෙන් පිටත් ගැබ් ගැනීමකදීත් මෙම තතවය ඇතිවන්න පුලුවන්ද.

  • @LakmaliRasanganiRamanayaka
    @LakmaliRasanganiRamanayaka 20 วันที่ผ่านมา +1

    Doctor aththatama mt ahanna oni deyak thiyenawa eth me sambandawanm nemay eth mn ahuwata kamak nadda

  • @HansikaKumari-j5b
    @HansikaKumari-j5b 15 วันที่ผ่านมา

    අනේ dr. අපි බැදලා දැනට අවුරුදු එකහමාරක් විතර වෙනවා . හය වෙනි මාසේ ඉදන් තමයි දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ උතසාහ කරන්නේ ඒත් ඩොක්ටර් සාමාන්‍ය විදියටම මෙන්සස් හැදුනා අට වෙනි මාසෙ හැදුනේ නැති නිසා චෙක් කරලා බැලුවා ඒත් නෙගටිව් 3 වෙනිදා ගොඩාක් අමාරු වෙලා මෙන්සස් හැදුනා.ඇයි එහෙම වෙන්නේ dr මට කිරි සිහිනෙ හැබැ කර ගන්න බැරිද . මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ ඩොක්ටර් please help me 😢😢

  • @anjulajayathilaka2624
    @anjulajayathilaka2624 6 วันที่ผ่านมา

    ඩොක්ට .දරුවෙක්.පිලිසිද .ගන්න.දවස් .කියක්.යනවද.මට.පොඩ්ඩක්.එක.ගැන.කියන්නකො

  • @SewwandiNawarathna-d1s
    @SewwandiNawarathna-d1s 15 วันที่ผ่านมา

    ඩොක්ට රුබෙල්ලා එන්නත පිරිමි අයටත් විදිනවද පාසලෙන් විදින විට ?

  • @chamelidewanthi4330
    @chamelidewanthi4330 15 วันที่ผ่านมา

    Docta mt iui kala agosthu 24.mt docta projestaron homona tablet dunna.danna a tablat eka dammahama sudu patata enava eka payakin vithara .eth dn davas 3kat kali davas dekak kaha patata ava.ai a docta.pls ripplai .mage kondai piyayurui ridenava.

  • @gaminiihalage9089
    @gaminiihalage9089 9 วันที่ผ่านมา

    ඔයා ලස්සනයි වරදක් කලානොවේ අවාසනාවට රෝසමලක් පිපිලා

  • @anuruddikavanniarachchi8994
    @anuruddikavanniarachchi8994 10 วันที่ผ่านมา

    Docter mata agostu 6yantm tibba pink colore aken tibba.payakwat tibbe nea.eta passe mensas unnea.strip negative.muladi bada riduna udeta una wage tibba den neha.mokawat.man mokd karan one docter.babak balaporottuwen inne aurudu2hamaramk marry krla.

  • @harshanamanuranga7463
    @harshanamanuranga7463 3 วันที่ผ่านมา

    Doctor mn oyage videos hamadama balanawa. Doctor pregnant unahama vitamin c , fish oil , collegen tables widiyata use karanna hoda nadda?

    • @SuwahasClinic
      @SuwahasClinic  3 วันที่ผ่านมา

      @@harshanamanuranga7463 vog gen ahanna a gena putha,collegen tablets ok da kiyana eka,mokada oyage condition eka hariyatama danne eya nisa,folic acid witharak ganna kiyala mama recommend karanne,vit c ganna kiyala samahara vog la recommend karanawa

    • @harshanamanuranga7463
      @harshanamanuranga7463 3 วันที่ผ่านมา

      @@SuwahasClinic thanks doctor

  • @RashikaSudarshani
    @RashikaSudarshani 20 วันที่ผ่านมา

    Doctor me video eka harima wedagath bs

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@RashikaSudarshani thank you❤️

  • @SaduniTharuka-h8c
    @SaduniTharuka-h8c 10 วันที่ผ่านมา

    Dokta mata piriyad hedenne 4wenida wage me mase hedune 1wenida ekat tidde dawas 2podi pramanayak tamai giye mata kanna be wam pette kakula ridenawa konda kekkumai strip beluwa ewa negative man babek bala porottuwen inne plz udau karannako piyayuru walin kiri wage watura patata alena wage deyak enawa

  • @mwlalani
    @mwlalani 20 วันที่ผ่านมา +4

    ඩොක්ටර් මට ගියමාසේ 22 පිරියඩි වෙලා සතියක ඉදන් කුකුල් ඇග සාමනයායෙන් තිබුනා ...මෙි මාසේ 22 මෙසස් ..28 හැදුනා ඇයි ඩො..මං අවුරුදු 6 ක් තිස්සෙ ආසාවෙන් බලන් හියේ...ස්ටිරිප් බැලුවා නෙගෙවිටිවි...😢😢😢

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@mwlalani hariyay,hopes nathi karagannepa

    • @mwlalani
      @mwlalani 20 วันที่ผ่านมา

      @@SuwahasClinic තැන්කිවි Dr.මං විඩියෝ බලනවා ..දන්නැති ගොඩාක් දෙවල් ඉගන ගන්නවා පිං ⁣dr..♥️♥️🙏🙏🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@mwlalani thank you oyata comment ekata❤️hemadema hariyay balan innako

    • @mwlalani
      @mwlalani 20 วันที่ผ่านมา

      @@SuwahasClinic 🥰🥰

  • @chamikadilshan5044
    @chamikadilshan5044 17 วันที่ผ่านมา

    ඩොක්ටර් මන් මැරි කරලා ඉන්නේ. මං මැයි මාසේ වෙනකල් මිතුරි පෙති පවිච්චි කරලා නැවැත්තුවා .ජුනි 3 period උනා දවස් 7ක් උපරිම තියෙනවා ඩොක්ටර් ආයේ ජුලි මාසේ 17 උනා ඩොක්ටර් ඒත් දවස් 7ක් තිබිලා හොද උනා .දවස් 4කට විතර පස්සෙ සුදුපාට කැටවගේ යන්න ගත්තා නොනවත්වා ටික දවසකින් අඩු වෙයි කියලා හිටියා අඩු උනේ නැති නිසා බෙහෙත් ගත්තා ඩොක්ටර් කැන්ඩිඩයසිස් කියන ටැබ්ලට් එක යෝනි මාර්ගය හරහා ඇතුල් කරන්න දුන්නා ඒ අතරේ period වෙන්න තිබ්බ දවස් පහු උනා. පහුඋන නිසා pragnant strip චෙක් කලා ඩොක්ටර් නෙගටිව් . අනේ මට රිප්ලයි එකක් දෙන්න

    • @SuwahasClinic
      @SuwahasClinic  17 วันที่ผ่านมา +1

      @@chamikadilshan5044 thawa tika kalayak idala balanna oya

    • @chamikadilshan5044
      @chamikadilshan5044 16 วันที่ผ่านมา

      @@SuwahasClinicthnk you doctor

  • @charurathnayaka7536
    @charurathnayaka7536 8 วันที่ผ่านมา

    Doctor mt giya mase 10 mensas une dina 28 n 28 t mt hedenwa mt me mase 6 hedenna thiyenne adata dwas 6k parakkui katuwak check krama lawata irakui thada irakui iri dekak thibuna ad mt dwal 2.30 ta vithra දුඹුරු pata tika sudu pata keli keli wage thibuna chuttak giya aiy doctor ehema wenne mn godak asawen amma kenek wenna balan inne 🥺🙏

  • @user-xe8rw9gj5q
    @user-xe8rw9gj5q 15 วันที่ผ่านมา

    Dr ,mata july month ekai August month ekai menses une ne.ath September 1 menses una.dr , man pregnancy ekak balaporoththu wen inne.dan marry karala 5year. Thama mata pregnancy ekak ne. Dr mokada man karanne

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 19 วันที่ผ่านมา

    Doctor dn masa dekk withra mata mul dws 5ha mensasa hedila wage blod thiynwa.namuth pita wenne ne.piha demama wage nn gewenwa.itapsse hodta ynwa tharmak durta.ekath dws 5k withr ynwa.ai ehma wenne.man daruwek බලාපොරොත්තුwen inna kenek

  • @nethmisanjulaa2974
    @nethmisanjulaa2974 14 วันที่ผ่านมา

    Doctor mn pregnant wela masa 4i...mage mune pimple godak thiyenawa...කුරුඳු කුඩු mee pani ekka gaawata kamak naddda

  • @nadeekafernando6511
    @nadeekafernando6511 11 วันที่ผ่านมา

    ඩොක්ටර් මන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ ඔසප් චක්‍රය අක්‍රමවත්. දවස් 23 එන් 24එන් වගේ හැදෙන්න හැම මාසෙම. මන් ගිය මාසයේ බබෙක්ට උත්සාහ කරා.මට සති 2ක් බඩේ වම් පැත්ත සැරින් සැරේ රිදුණා. ඇගට මහන්සි ගතිය තිබුනා. උදෑසන උන ගතිය තිබුනා. එත් මට මේ මාසයේ දවස් 25එන් ඔසප් උනා 😢 මන් හිතුවේ pregnant කියලා. ඇයි මට එහෙම symptoms දැනුනේ? මන් ඉන්නේ ඩුබායි. මට ඔබ තුමියගෙන් උපදෙස් අවශ්‍යය. සම්බන්ධ කරගන්නේ කොහොමද

    • @SuwahasClinic
      @SuwahasClinic  11 วันที่ผ่านมา +1

      Online channeling walin advice ganna kamathinam 0741169498number ekata whasapp msg ekak danna,nathnam natural thawa kalayak try karala balanna oya

    • @nadeekafernando6511
      @nadeekafernando6511 11 วันที่ผ่านมา

      @@SuwahasClinic thank you doctor man obathumiyata whatsapp msg ekak dannm

    • @Nirosha-gu5er
      @Nirosha-gu5er 10 วันที่ผ่านมา

      මටත් වෙන්නෙ ඕකමයි

    • @nadeekafernando6511
      @nadeekafernando6511 9 วันที่ผ่านมา

      @@Nirosha-gu5er oyatath mata wagemada

  • @IsankaHewage
    @IsankaHewage 8 วันที่ผ่านมา

    Mis mata piriads ganta dina 28en 28ta una eth dawas 33 wage yaddi rosa patta bleed wenna gaththa.

  • @ishabandara2470
    @ishabandara2470 14 วันที่ผ่านมา

    Dr. Man babek balaporoththuwen inne anthimata mensus une august 24. Mata dina 32kakata sarayak mensus hadenawa.Dwas 3k wage thibila hoda una ita passe Septhember 2 wenida wenakan husband ekka ekathu wim una. 3n wenida idan mata bade kakkumak dadi nidimathak, ugure sema badila wage gathiyak. Bada eliye yanwa. E.. implantation ekak wela nisada dr? Naththan nikanda?

    • @ishabandara2470
      @ishabandara2470 14 วันที่ผ่านมา

      Sudu patata kata kata wage srawayakuth yanwa

  • @nadeeshanijayathilaka6384
    @nadeeshanijayathilaka6384 20 วันที่ผ่านมา +1

    ඩොක්ට මට බබෙක් ලැබෙන්න ඉන්නෙ දැන් මාස 7යි.vog dr scan එකෙන් කියන සති ගනනයි ගමේ ක්ලිනික් එකෙන් හදන සති ගනනයි අතර ලොකු වෙනසක් තියෙනවා මාසෙක විතර වගේ. ක්ලිනික් එකෙනුත් කීවා ඒ ගැන vog dr ගෙන් අහන්න කියලා . Scan එකෙන් කියන සති ගනන හරියටම නිවැරදිද ඩොක්ට වෙනසක් වෙන්න විදියක් නැද්ද මට ඒ ගැන හරියටම දැනගන්න ඕනෙ ඩොක්ට . ගමේ ක්ලිනික් එකෙන් අහනවා අන්තිමට මෙන්සස් උනා කියලා කියපු දිනේ වත් අමතක වෙලා වැරදියට කීවද මොකද මේ සති ගානක වෙනසක් උනේ කියලා .. හැබැයි ඩොක්ට කීවා වගේ දවස් දෙක තුනක ලේ යෑමක් තිබුනා ඒක මෙන්සස් වගෙත් නෙවෙයි ඉක්මනට දවස් 2න් 3න් හොදත් උනා දුබුරු පාටට වගේ තමයි ගියෙත්. මං හිතුවෙ ඒ මෙන්සස් කියලා .මං ඒ ඩේට් එක තමයි ක්ලිනික් එකට කීවෙත්. මට හිතෙනවා ඒ implantion bleading එකක්ද උනේ කියලා .එතනින් මං සති ගාන වැරද්ද ගත්තද කියලා ..දෙන්නෙක් එකතු වීමකින් සති 3ක් විතර ගිහින්ද එහෙම implantion bleading එකක් වෙන්නෙ ඩොක්ට ? ක්ලිනික් දෙකේ එක එක සති ගනන් කියන එක මටත් හරි ප්‍රශ්නයක් දැන් ..😢

    • @SuwahasClinic
      @SuwahasClinic  19 วันที่ผ่านมา +1

      @@nadeeshanijayathilaka6384 scan eke kiyana weeks gaana thamay correct

    • @nadeeshanijayathilaka6384
      @nadeeshanijayathilaka6384 19 วันที่ผ่านมา

      @@SuwahasClinic Thankyou dr ❤️❤️

  • @AnurangiNisansala
    @AnurangiNisansala 20 วันที่ผ่านมา +1

    ඩොක්ට මං සති 9 අම්මා කෙනෙක් සතියකට සැරයක් වගේ ලා දුඹුරු පාටට bleed වෙනවා බිංදු දෙකක් වගේ ඇයි එහෙම වෙන්නේ..

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 20 วันที่ผ่านมา +2

      Oyage Chuti patiyata budu saranai paththini maniyange pihitai...

    • @AnurangiNisansala
      @AnurangiNisansala 20 วันที่ผ่านมา +1

      @@RashmiKawshalya-cu2xz budusaranai 🙏

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 20 วันที่ผ่านมา

      Math godaak asaven balan innva...eth mage patiya MN lagata thama ave ne .aurudu 3k..😥

    • @AnurangiNisansala
      @AnurangiNisansala 20 วันที่ผ่านมา +1

      @@RashmiKawshalya-cu2xz ඉක්මනට ඔයාගේ ඒ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා !!!

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 20 วันที่ผ่านมา

      @@AnurangiNisansala oyata godaak pin...

  • @tharushathiekshana6025
    @tharushathiekshana6025 7 วันที่ผ่านมา

    ඩොක්ටර් මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද🥺මට ඩොක්ටර්ගෙන් වැදගත් දෙයක් දැනගන්න ඕනෙ.ප්ලීස් ඩොක්ටර් මට උදව් කරන්න🥺

  • @naflarimaz616
    @naflarimaz616 20 วันที่ผ่านมา +2

    Ane doctor man badala avuruddak venawa man daruvek balaporaththuven inne mata. Dakunu paththa Bada ridenawa උන thiyenawa wage wamane yanna wage man pregnet da doctor daws 33 k venawa mensas parakku Vela

    • @naflarimaz616
      @naflarimaz616 20 วันที่ผ่านมา

      Pls reply me

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@naflarimaz616 strips check karala baluwada oya?

    • @naflarimaz616
      @naflarimaz616 20 วันที่ผ่านมา

      Thama check kare ne doctor

    • @naflarimaz616
      @naflarimaz616 20 วันที่ผ่านมา +1

      Hama masema check karanawa negative thamai enne. Bayai doctor ayeth negative veida kiyala godak asaven inne

    • @naflarimaz616
      @naflarimaz616 20 วันที่ผ่านมา

      Doctor wa channel karanne kohamada mata online channel karanna one doctor wa hamba Vela

  • @sampathdissanayaka8322
    @sampathdissanayaka8322 19 วันที่ผ่านมา

    Doctor mensas hadila sathi 2 n aye le pita weemak sidda wenne ai.podda podda.babek balaporoththuwen inne.mensase hadune 24/8/13.bleed una nawatha 24/8/29 godakma na.eth waruwak withara thibuna.eka implantion bleeding da.nathn wena mokakkda.ai ehema wenne doctor.gab ganimk wenne nadda me mase.

    • @WehansaWehansa
      @WehansaWehansa 5 วันที่ผ่านมา

      Oya pregnent unada dr

  • @user-hb7vv8vm6w
    @user-hb7vv8vm6w 14 วันที่ผ่านมา

    ඩොක්ටර් මට මෙන්සස් හැදුනම දින 20ක් විතර මෙන්සස් තියනවා මං බබෙක් හදන්න කීප වරක් උත්සාහ කළත් තවම නෑ ඇයි ඩොක්ටර් ඒම වෙන්නෙ

    • @nethmisanjulaa2974
      @nethmisanjulaa2974 12 วันที่ผ่านมา

      Oka ledak..beheth ganna. Mage yaluwekutath thibba...eyata beheth course ekak krla thamai hoda une

  • @HasiniHimaya-q1e
    @HasiniHimaya-q1e 11 วันที่ผ่านมา

    ඩොක්ටර් අනේ මට මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නකො.මට ජුලි තිස් එක පිරියඩ්ස් වුනෙ.තාම පීරියඩ්ස් වුනෙත් නැ.ස්ට්‍රිප් චෙක් කලාම නෙගටිවු.අැයි එ් ඩොක්ටර් මන් ප්‍රෙග්නට්ද කියලා දැනගන්නෙ කොහොමද

    • @SuwahasClinic
      @SuwahasClinic  11 วันที่ผ่านมา

      Blood ekak check karala balanna

  • @priyadarshi7770
    @priyadarshi7770 15 วันที่ผ่านมา

    Doctar mage sathi 4n wage ara photo eka wage rosa patata tibuna doctar yoni margaya pisadala balapu nisai dekke doctar,nettam dannet ne,e welawe pisa dapu tika vitarai chuttama chuttak la rosa patata tiune e ai doctar ,dn mata sathi 5k doctar

    • @SuwahasClinic
      @SuwahasClinic  15 วันที่ผ่านมา

      @@priyadarshi7770 sathi6-8th athara scan ekata gihin balannako amma.worry wennepa

  • @inoka5900
    @inoka5900 20 วันที่ผ่านมา

    Doctor mata wayasa aurudu 38 wenawa mama marry kale paraku wela. Mama babek baloporothuwa inne. Mama gana one vetamin ehema tiyenawada

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@inoka5900 danata hathawariya eka use karnna with folic acid

  • @SandyaJeewani-p6e
    @SandyaJeewani-p6e 20 วันที่ผ่านมา

    ❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@SandyaJeewani-p6e thank you

  • @NaduniBhagyaLiyanarachchi
    @NaduniBhagyaLiyanarachchi 20 วันที่ผ่านมา +1

    Doctor මට මෙන්සස් date තියෙන්නේ හෙට..... පහුගිය දවස් කිහිපයේ මට උගුරට එන ගතියක් තිබ්බා සමහර කෑම අප්පිරිය උනා.... දවසක් දෙකක් ඇගට පන නැති උනා toilet ගියේ බඩ වේලලා දවස් තුනක වගේ ඉදන් ලාවට නිපල් රිදෙන ගතියක්‌ දැනුන එත් අද washroom ගියපු වෙලේ ටිකක් හොදට සෝදනකොට ලා පාටට blood gihin තිබ්බා ඒක මන් දැක්කේ අද මේක මොකක් වෙන්න ඇතිද මෙන්සස් ද?

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@NaduniBhagyaLiyanarachchi api thawa dawas2k wage balala mensus une nathnam strips check karamu

    • @NaduniBhagyaLiyanarachchi
      @NaduniBhagyaLiyanarachchi 20 วันที่ผ่านมา

      @@SuwahasClinic හරි doctor thank you ❤️

    • @IroshiAyeshika
      @IroshiAyeshika 12 วันที่ผ่านมา

      ⁠​⁠@@SuwahasClinicඩොක්ට මටත් මේ කියල තියන හැමදේම උනා පහුගිය දවස් ටිකේම... ඒත් අද මම washroom ගියාම දැක්කේ සුදු පාට ගනකමට යට ඇදුමෙ පොඩ්ඩක් වැදිලා තිබුනා.... ඒ ඇයි කියල කියන්න පුලුවන්ද...

  • @SameeraMadusanka-ei1tq
    @SameeraMadusanka-ei1tq 17 วันที่ผ่านมา

    අනේ ඩොක්ට මම බබෙක් බලාපොරොත්තුව ඉන්නෙ මට දින 32 වගෙ ඔසප් වෙම වෙනව මේ මාසෙ විතරක් සරු දවස් පහු වෙලා සතියකින් මෙන්සස් වෙනව tikak aduwe වගේ bleed wenawa එහෙම වෙන එක හොද නැද්ද Doctor Ane

    • @SuwahasClinic
      @SuwahasClinic  17 วันที่ผ่านมา

      @@SameeraMadusanka-ei1tq wisthara danne nathuwa answer ekak denna amaruy

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 20 วันที่ผ่านมา

    Samahara ayata masa 3,4k vage giyama pregnant kiyala danaganna labenne ai e ..

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา +1

      @@RashmiKawshalya-cu2xz ehema wenne nehe,awadaanen hitiyanam early pregnancy symptoms gena scan karala balala confirm karaganna puluwan,mensus irregular ayata thamay oya prashne godak thiyenne

  • @Hansi_326
    @Hansi_326 20 วันที่ผ่านมา

    Docter mt menses anthimata hedune 24/07/05. Itapasse mt 08/15wage thamai denagnn lebune pregnant kiyala..iye thamai mn palaweni scan ekak karae.mt menses hedena eka hariyata wenne ne kalin idanma date ekak ne hariytama.scan eke kiuwa baba wedila madi kiyla.miscarriage ekak wenna puluwan kiyla.eth docter mn kalin bade kekkuma nisa scan kra opd docter kenek balala 8/12 scan eka kre.ethakota kalalayak pennuwe ne.den pennanawa.ethakota docter me thathwe awadanamda??

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@Hansi_326 sac eka witharada pennuwe?oyata sathi kiyay kiyalada qwe?

    • @Hansi_326
      @Hansi_326 20 วันที่ผ่านมา

      @@SuwahasClinic sathi ganak kiyanna be kiuwa docter .pennuwa podiyata scan ekedi.susten 200 beheth bonna dunna

    • @Hansi_326
      @Hansi_326 20 วันที่ผ่านมา

      @@SuwahasClinic mata bayai docter .8/12 pennuwe ne garbashe normal kiuwa.eth den pennanawane kalale.miscarriage peththata thamai wedi kiyala kiuwe ei docter

  • @shiromalapriyadarshani5200
    @shiromalapriyadarshani5200 11 วันที่ผ่านมา

    Doctor man babekta godak asawen inne eth thama pregnant nane ai ehema wenne kiyala poddak kiyannako mata 8.18 mensas una itapasse 28 api ekathu una ehema unama pregnant wenna puluwanda ane answer ekak dennako

    • @SuwahasClinic
      @SuwahasClinic  11 วันที่ผ่านมา

      Married couple ekakata 1yr wage try karanna puluwan conceive wenakan,hopes nathi karagannepa

    • @shiromalapriyadarshani5200
      @shiromalapriyadarshani5200 8 ชั่วโมงที่ผ่านมา

      Married karala Dan 1years wenawa

  • @Kavii-c1o
    @Kavii-c1o 18 วันที่ผ่านมา

    Ekathu vela masa 6kta passe pregnant venna puluvnda doctor (e masa 6 athulatha osap veema una)

    • @SuwahasClinic
      @SuwahasClinic  17 วันที่ผ่านมา

      @@Kavii-c1o mensus neda une?dawas kiyak thibunada?wenada widiyatama mensus unada

    • @Kavii-c1o
      @Kavii-c1o 17 วันที่ผ่านมา

      ​@@SuwahasClinicow doctor , january ekathu une , eta passe ekathu une na , february iadala july venakam mensus una , agust tikk parakkui , ek pregnant veemak neme neda doctor

  • @isu6401
    @isu6401 19 วันที่ผ่านมา

    ඩොක්ටර් ඔයාගෙ whats app නම්බර් එකට කෝල් එකක් අරන් මට තියෙන ප්‍රශ්නෙ කියන්න පුලුවන්ද

    • @SuwahasClinic
      @SuwahasClinic  19 วันที่ผ่านมา

      @@isu6401 appointments walata witharay putha man katha karanne

  • @mwlalani
    @mwlalani 20 วันที่ผ่านมา

    ඩො.මං දන්නෙ කලින් දැනන් හිටියේ නැ ඩො...

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@mwlalani dan danagaththane❤️

    • @mwlalani
      @mwlalani 20 วันที่ผ่านมา

      @@SuwahasClinic 💐💐

  • @udarikaushalyani7359
    @udarikaushalyani7359 20 วันที่ผ่านมา

    Dr.මම දැන් බබෙක්ට try කරන්න අරන් මාස 4ක් වගේ වෙනවා. මගේ ඇග ටිකක් ඌෂ්ණයී. Vog කෙනෙක්ට පෙන්නුවම කිව්වේ ඩිම්බ මෝරන ප්‍රමාණය අඩුයී කියලා. ඩිම්බ මෝරන tablets ගන්නවා . මට තියන ප්‍රශ්නය තමයී සරු දවස් වල + වෙලා සති දෙකකට වගේ පස්සේ strip check කරන්න කලින් පොඩ්ඩක් වගේ bleed වෙනවා. එහෙම bleed උනාම strips check කරලා වැඩක් නැද්ද? දිගටම bleed වෙන්නෙ නෑ.period හැදිලා වගේ නෙමෙයී. Strips check කරාම negative .මේකට හේතුව මොකක්ද?
    ඩිම්බ මෝරන tablets බිව්වම pragnate වෙනවද අනිවාර්යයෙන්ම ?
    Dr. please explain this

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@udarikaushalyani7359 strips negative nam early pregnancy symptoms pennanawanam blood ekak check karala balanna,body heat eka adu karaganna

  • @NimeshaMaduwanthi-qq3dx
    @NimeshaMaduwanthi-qq3dx 20 วันที่ผ่านมา

    ❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@NimeshaMaduwanthi-qq3dx thank you

  • @DakshinaMadusanka-wo5vb
    @DakshinaMadusanka-wo5vb 17 วันที่ผ่านมา

    Dr.මන් දැන් මාස තුනක් මෙන්සස් වෙලා නැ.කලින් මිතුරි පාවිච්චි කරා.ස්ට්‍රිප් චෙක් කරත් නෙගිටිව් .ඇයි ඩොක්‍ටර් ඒ

    • @SuwahasClinic
      @SuwahasClinic  17 วันที่ผ่านมา

      @@DakshinaMadusanka-wo5vb mithuri walata hormone imbalance ekak athi wenawa

    • @DakshinaMadusanka-wo5vb
      @DakshinaMadusanka-wo5vb 15 วันที่ผ่านมา

      @@SuwahasClinic e nisad ehenm periods hadenne naththe.ma තත්ත්වය අව්ලක් නැද්ද ඩොක්‍ටර්

  • @LakmaliRasanganiRamanayaka
    @LakmaliRasanganiRamanayaka 20 วันที่ผ่านมา

    ❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  20 วันที่ผ่านมา

      @@LakmaliRasanganiRamanayaka thank you