නහර ගැට ගැසීමට දේශීය වෙදකමෙන් කදිම විසඳුමක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 527

  • @sujeevarathnayake2893
    @sujeevarathnayake2893 ปีที่แล้ว +17

    ස්තුතියි බොහොමත්ම, ඉතා හොඳින් ඔබ දෙපළ ම පැහැදිලි කළා. ඔබට නිරෝගී සුව පතනවා.

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว +28

    බොහොම ස්තූතියි ..
    නිවේදකතුමා ව්ශිෂ්ඨ ලෙස තමන්ගෙ කාර්ය ඉටු කලා.. ඔබ දෙපලටම නැවතත් බොහොම ස්තූතියි 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +18

    ගොඩක් පින් වෛද්‍යතුමනි මගේ කකුල් දෙක පිටුපස නුල් නුල් නිල් පාට රතුපාට හැදිලා තියෙනවා මම බලන්නම් ඔබ තුමියගේ බෙහෙත් කරලා ගොඩක් පින් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මම සොරගුනේ හල්දුම්මුල්ල

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +11

    බොහෝම පිං ඔබතුමාට දෙදෙනාටම.නිදුක් නීරෝගී සුවය ලැබීමට හේතු වාසනා වේවා..

  • @NiroshaPerera-c8c
    @NiroshaPerera-c8c 11 หลายเดือนก่อน +3

    ගටාඩක් හොද වැඩ සටහනක් ඔබ දෙදෙනාටම ස්තුති ❤

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 4 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබ දෙපෙලටම

  • @herathlansakara359
    @herathlansakara359 2 ปีที่แล้ว +6

    ප්‍රතමයෙන්ම ගොඩක් ඔබ තුමියට පිං ලැබෙනවා,සත්තකින්ම,
    මෙම ප්‍රතිකාරය අප ගම් පියසේ විශාල පිරිසකට ඇතිවෙලා තියෙන බැවින් මෙම ප්‍රතිකාරය අද සිටම කලයුතු බවට දැනුවත් කරමි,,,,

  • @pushpamuvanathan
    @pushpamuvanathan 6 หลายเดือนก่อน +10

    බොහොම පැහැදිලියි නිවේදක තුමා ඔහුගේ කාර්ය ඉහලින්ම කලා ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @thushangunarathna4751
    @thushangunarathna4751 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි හරිම වැදගත් සාකච්ඡාවක්

  • @kavidurajapaksha1452
    @kavidurajapaksha1452 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ....
    බොහොම ස්තූතියි

  • @deepaperera8762
    @deepaperera8762 ปีที่แล้ว +5

    ආයුබෝවන් .ඔබට නිරොගි සුවය ලැබෙත්වා ජයවේවා

  • @premarathnayake8376
    @premarathnayake8376 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි .

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් වැඩ සටහනක්. ස්තුති ඔබ දෙපලට

  • @herathlansakara359
    @herathlansakara359 2 ปีที่แล้ว +10

    හිරු ට්වික් ආයතනයටත් මෙම වැඩ සටහන මෙහෙයපු නිවේදක මහතාටත් මෙයට දායක වූ සියලුම ⁣දෙනාටත් ගොඩාක්ම ස්තූතියි🌹🌹

  • @champikashyamali3198
    @champikashyamali3198 3 ปีที่แล้ว +19

    ගොඩාක් වටිනා ⁣ප්‍රතිකාර කියා දුන්නාට ස්තුතියි 🙏

  • @Anulawathi-r8m
    @Anulawathi-r8m 6 หลายเดือนก่อน +3

    ඩොක්ට.පැහැදිමෙන්.කියා.දුන්නට.ගොඩක්.පින්..බුදුසරනයි

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 วันที่ผ่านมา

    ගොඩක්ම පින් ඔබතුමියට

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว +24

    වෛද්‍ය තුමිය ට පිං ස්තූතියි හිරැ ටි වි ඔබතුමා ලටත් ස්තූතියි දිර්ඝ ආයු ලැබේවා !!!බුදු සරණයි . 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @MebalSilva-w8b
    @MebalSilva-w8b 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති . තෙරුවන් සරනය් ඔබලාට

  • @gamewith9532
    @gamewith9532 3 ปีที่แล้ว +14

    හරිම පැහැදිලි ඔබට ස්තුති 🙏🙏🙏

  • @K.G.KumariMangalikaK.G
    @K.G.KumariMangalikaK.G 21 วันที่ผ่านมา

    බොහොමත්ම පින් අත් වේවා

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 11 หลายเดือนก่อน +1

    thank you verymuch both of you

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 หลายเดือนก่อน

    ඔබතුමිය ඉතා පැහැදිලිව කියා දෙනවා.වැඩ සටහන් මෙහෙයවන මහත්මයත් අවශ්‍ය කරුණූ හොදින් විමසනවා. දෙන්නටම ස්තූතියි .පිංසිදු වේවා.එළගි තෙල් වෙනූවට යොදා ගත හැකි වෙනත් තෙලක් තියෙනවද?

  • @prabhavirathnayake7065
    @prabhavirathnayake7065 2 ปีที่แล้ว +13

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබ දෙපලට බොහොම ස්තූතියි.

  • @deepaniperera3264
    @deepaniperera3264 4 ปีที่แล้ว +67

    හරිම පැහැදිලිවපකියලා දුන්න.අහන් ඉන්න ආස හිතෙන විදිහට.ඔබතුමියට ගොඩාක් පින්.වටිනා විඩියෝවක්.තෙරුවන් සරනයි ඔබ දෙපලටම.

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว

    Oba thumiyata behavinma Esthuthi...mewan kaalena maaththrukawak saakachchawata youda ganema gana... Oba thumuyata deergau wewa...Theruwen saranai....❤🙏🙏🙏❤

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 ปีที่แล้ว +7

    වෛද්‍ය තුමණි අක්පාන සමිබෝල හදලා කනවා සමහර අය වකුගඩුවෙිි ගල් දියවීම සදහා කියලා සමහර අය කියනවා මෙි ඇත්තද ? හරිම ලස්සනට වැඩ සටහන කරනවා එයට ගොඩක් පිං ඔබතුමියට.

  • @prettikumari4299
    @prettikumari4299 2 ปีที่แล้ว +7

    ඇත්තටම ලොකු උදව්වක් කරේ මගේ කකුල් දෙක රිදෙනවා නහර ගැට gehilaa ඉතාමත් වේදනාව ඇත්තේ

  • @lionelrajapaksha255
    @lionelrajapaksha255 2 หลายเดือนก่อน

    Thanks for your❤

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +13

    වටිනා විඩියෝවක් පැහැදිලි කිරීම ගැන ඔබතුමියට ස්තුතියි තෙරුවන් සරණයි

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +2

    දෙදෙනාම ඉතාම හොදින් පැහැදිලි කලා .
    තෙරුවන් සරණයි

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +12

    වෛද්‍ය තුමියණි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දැනුවත් කිරීම ක් ඔබටත් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසෙනවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍

  • @ukjayashantha5359
    @ukjayashantha5359 2 ปีที่แล้ว +1

    doctor obata jesu pihitai.🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.obata deeeergausha labewa.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +7

    දීර්ඝායු වේවා ඔබතුමාට සහ ඔබ tumiyata මෙවැනි video වලින් නැවතත් හමුවෙමු බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏

    • @samadhitharuka7514
      @samadhitharuka7514 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @sandunishehan3258
      @sandunishehan3258 3 ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමියට ගොඩාක් පිං බුදුසරණයි දෙවිපිහිටයි

  • @PiyaseelaNawarathna
    @PiyaseelaNawarathna ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි මෙමෙ රෝගයට බෙහෙත් බිමක් අවශ්‍ය වෙන්නෙ නැද්ද ... ඔබ තුමියගෙ දුරකථන අංකයක් සදහන් කරන්නෙ නම් ගොඩාක් වටිනවා

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 2 ปีที่แล้ว +1

    Rnhank you so much Dr. Budusarani

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +15

    බොහෝම වටිනා විඩියෝවත් දැනුවත් කල ඔබ තුමියට ස්තූතියි 🙏🙏🙏🙏

  • @SamanWanigasinha-t9n
    @SamanWanigasinha-t9n วันที่ผ่านมา

    Oba tumiyatha bohoma pin Oba tumiyatha Jaya weva Jaya weva Jaya weva taenkiu

  • @mapinona1215
    @mapinona1215 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමියට ඉතාම වැදගත් දිනයක් 🙏🌷 තෙරැවන් සරනයි

  • @rohinibandara195
    @rohinibandara195 4 ปีที่แล้ว +22

    වටිනාම වීඩියෝ එකක් බොහොම පින්.ඩොක්ටර් දීර්ඝායුෂ ලැබේවා.❤❤🙏🙏🙏🙏🙏

  • @princyrodrigo3230
    @princyrodrigo3230 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් පිං නිවැරදිව කරුනුකාරනා පැහැදිලි කිරීම ගැන

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 2 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තූතියි, වෛද්‍යතුමියනි ඔබට

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +60

    විස්තරාත්මකව පැහැදිලි දැනුවත්කිරීමක් ඉදිරිපත් කළ ඔබතුමියටත් සහය දැක්වූ සියලු දෙනාටමත් බෙහෙවින්ම ස්තුතියි .දීර්ඝායු වේවා !

  • @gayaniyamuna6766
    @gayaniyamuna6766 3 ปีที่แล้ว +17

    ඔබතුමියගේ වෛද්‍ය වැඩසටහන බොහොම වැදගත් දීර්ඝායු වේවා ඔබතුමියට♥️

    • @chandraathawuda8528
      @chandraathawuda8528 ปีที่แล้ว +2

      😅

    • @chandraathawuda8528
      @chandraathawuda8528 ปีที่แล้ว +2

      😅

    • @A.V.P.S.Ganegoda
      @A.V.P.S.Ganegoda ปีที่แล้ว +1

      ​@@chandraathawuda8528😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @A.V.P.S.Ganegoda
      @A.V.P.S.Ganegoda ปีที่แล้ว +1

      ​@@chandraathawuda8528❤😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤😢😢😢😮😮😅😊😮😮😅😊😊😊😮😮😮😊😊😊😊😊😮😮😮😮😊😊😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @A.V.P.S.Ganegoda
      @A.V.P.S.Ganegoda ปีที่แล้ว +1

      ❤❤❤❤❤😂😂😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😅😮😮😮😮😮😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @nilani8610
    @nilani8610 2 ปีที่แล้ว +1

    dennatma budu sarni ape de apita agei mini mutu se

  • @anumudugamuwa9335
    @anumudugamuwa9335 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් හොදට තේරුම් කරලා දුන්නා ඔබ තුමියට බොහොම පිං බුදුසරණයි

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +2

    Bohoma stitie... Wadagath karanayak .. 👍👍

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    ගොඩක් .isthuthi
    බුදු සරණයි

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb ปีที่แล้ว

    ඔබ. දේවලට. බෝහෝම. ඉස්තැතී. සහ. පින්. රෝග. වේන. හේතු. කීවා. හරි. බෝහෝම. වටිනවා. දැනුමත්. කිරීම. බොහෝමත්ම. අගේයි. තේමාවන්. සරනයි

  • @pathminifonscka8165
    @pathminifonscka8165 ปีที่แล้ว

    Than you Dr..

  • @shantilatha5920
    @shantilatha5920 4 ปีที่แล้ว +26

    ඔබ තුමියට බොහොම පින් දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @nilmininilmini1426
    @nilmininilmini1426 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඩොක්ටර් මෙම අවුෂධය කියලා දුන්නට මොකඳ මගේ එක කකුලක නහර ගැට ගැසීම නිසා කකුලේ වලලූ කරේ තමයි තියෙන්නේ තව කලව කඳේ තියෙනවා දන හිසට පහලින්නුත් තියෙනවා මට මුලින්ම හැදුනේ ගර්භනී කාලයේ සිට ඉතං තවම අඩුනැහැ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එය පරීක්ෂණ කටයුතු ආරම්භ කර එම නහර වලට ඉංජෙක්ශන් විඳ ගල් බැංඩෙක්ෂන් දැම්මා ටික දවසක් යනකොට ඒ නහර නැතීවී ගියා දැන් එතනම ආපහු නහර ගැට ගැසීම තිබේ මැඩම් මට ඩිපෝ එන්නත ලබා දී ඇති අතර එම නිසා මේෂස් හැදීම නතරවීම නිසා ද නහර ගැට ගැසෙන්නේ ඩොක්ටර් මේ අවුෂධය කියලා දුන්නට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +4

    ඔබතුමියාට ගොඩක් ඉස්තුතියි
    තෙරුවන් සරණයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් අපිට ඕක දෙන්නටම තෙරුවන් සරණයි

  • @WimalasenaWannakuwattawaduge
    @WimalasenaWannakuwattawaduge ปีที่แล้ว

    බොහොම ස්තූතියි බොහොම පින්

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 ปีที่แล้ว +1

    Thank you very very much Theruwan saranai

  • @percydesilva8936
    @percydesilva8936 3 ปีที่แล้ว +8

    ඔබ තුමියගේ දුරකතන අංකය සදහන් කරන්න වැඩ සටහනට බොහොම ස්ත්තියි

    • @asokaasokawa9186
      @asokaasokawa9186 2 ปีที่แล้ว

      oba tumeyaga fon no .aka apata lba denna godak srute.

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w ปีที่แล้ว +1

    මෙම රෝගයෙන් පෙළෙන සුවහසක් ජනතාවට ප්‍රයෝජනවත් වන මෙම වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන ගරු වෛද්‍යතුමියට අනේක වාරයක් ස්තුතයි ! ඔබතුමියට නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා!

  • @luxmanfernando6430
    @luxmanfernando6430 ปีที่แล้ว

    Thanks u very much

  • @MahesaSiri
    @MahesaSiri 10 หลายเดือนก่อน

    බොහෝම..ස්තුතියි.🙏❤

  • @chandrasiriuyanage9662
    @chandrasiriuyanage9662 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි යි ඔබට ප්‍රණාමය පුදමි බුදුසරණ යි

  • @thanujashamali36
    @thanujashamali36 3 ปีที่แล้ว +1

    Thank you. So much

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +3

    ඇත්තටම ලේසියෙන් හොයා ගන්න පුළුවන් මෙ බෙහෙත් වර්ගයක් මටත් නහර ගැට ගැසීම තියෙනවා මම අනිවාර්යෙන් මෙ බෙහෙත් කරලා බලන්න ඕනේ බොහොම ස්තුතියි බුදු සරණයි ඔබතුමියට

    • @padminigamage5293
      @padminigamage5293 4 ปีที่แล้ว

      Oya me beheth klada prathipalayak thibunada kiyana please

    • @shirleyfernandowke2364
      @shirleyfernandowke2364 3 ปีที่แล้ว

      @@padminigamage5293 ආයූර්වේද වල මිල දී ගැනීම ට ඇති "ලාක්ෂාදීලේපය" මේ සඳහා සුදුසු දැ යි, සොයා විමසා බලන්න!

    • @manjulapradeep2650
      @manjulapradeep2650 2 ปีที่แล้ว +3

      ඔයාලට හොඳ වුණානම් මටත් කියන්න please , wena kramayak හරි තියෙනවානම් please

    • @Sugatho
      @Sugatho 4 หลายเดือนก่อน

      ​@@padminigamage5293Oba thumiya ma Alapaya pawichi karala baluwada Tharuwansaranai ❤

  • @iranganifernando5361
    @iranganifernando5361 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 4 หลายเดือนก่อน

    Thanks a lot

  • @PathmaJanaki
    @PathmaJanaki 9 หลายเดือนก่อน

    Godak watina deyak pahadile kalata thanks godak Ayage kakul balana ba wediyan tiyanawa ma patikaraya hariyan kiyala ma parthana karanawa

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 ปีที่แล้ว

    Thank you Dr.

  • @DannieWinson
    @DannieWinson ปีที่แล้ว

    Thank u very much- & let u know about the results in due course.❤

  • @kumarikumari1819
    @kumarikumari1819 3 ปีที่แล้ว +4

    ස්තුතියි හරිම පැහැදිව කිය දෙනවා

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว +2

    Thank you so much. Very important👍🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 ปีที่แล้ว

    මගෙ නහරගැට ගැසිල තියෙනව ටිකක් මෙි බෙහෙත හදලා කරල බලල කියන්නමි ඉතාපැහැදිලිව කියා දුන්න ගොඩක් පිං වෛද්‍ය තුමියට බුදු සරණයි

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +7

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. හිරුටත් වෛද්‍ය තුමියටත් මාගේ ස්තූතිය.

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +9

    ඔබ තුමියට බොහොම පින් අපිව දැනුවත් කාරට ඔබ දෙපලාට දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @MerinaRohini
    @MerinaRohini 8 หลายเดือนก่อน

    ❤ thanks

  • @priyanthignana3700
    @priyanthignana3700 6 หลายเดือนก่อน

    බොහෝම පින්

  • @Sudasuduayya-jp9fn
    @Sudasuduayya-jp9fn ปีที่แล้ว

    තෙරැවන්සරණයි ඔබදෙපලට

  • @ජයන්තිකුවේට්
    @ජයන්තිකුවේට් 3 ปีที่แล้ว

    Godak isthuti oba thumiyata jesu pihitai

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +1

    Thank you very much. Good program

  • @thilakbandara8481
    @thilakbandara8481 2 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love 😍

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +2

    Very thankful 😊😊 Madam.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්

  • @padmikannangara3415
    @padmikannangara3415 3 หลายเดือนก่อน

    Godak pin❤❤❤

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Bohoma istuthiyi suwa path. Wewa

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +6

    හරිම පැහැදිලිව තේරැම් කරාට ස්තුතියි ඩබතුමියට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 9 หลายเดือนก่อน

    Obathumiyata ගොඩක් pin fyhyadili කරාට afeniwedaka thumata ගොඩක් pin බුදු සරණයි

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 5 วันที่ผ่านมา

    හරියට හරි.

  • @rasikasanjeewani1431
    @rasikasanjeewani1431 4 ปีที่แล้ว +3

    Thank you.

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb ปีที่แล้ว

    බෝහෝම. ඉස්තැතී. පැහැදිලි කරලා. දේන්නටම. බුදු. සරනයි. බෝහෝම. අපේ. කලයුතැයි

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.

  • @ramaniperera212
    @ramaniperera212 3 หลายเดือนก่อน

    Bohoma pin oba thumiyata

  • @padminijayasooriya2662
    @padminijayasooriya2662 2 ปีที่แล้ว

    Harima watina bethak.obata pin.teruwan saranai

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว

    Thank you 😊

  • @chandanimct3580
    @chandanimct3580 4 ปีที่แล้ว +33

    වෛද්‍ය තුමියගෙ tp නම්බර් එක දෙන්න පුලුවන්නම් ගොඩාක් වට්නව මම ඕමාන් දැනට ඉන්නෙ බොහොම වැදගත් වටිනා වැඩසටහනක් එකින් එක බොහොම හොදට පැහැදිලි කරා ගොඩාක් ආසාවෙන් බලන් අහගෙන හිටිය ඔබ දෙපලට ගොඩාක් පිං තෙරුවන් සරණයි

    • @indrawathipankuburage9190
      @indrawathipankuburage9190 2 ปีที่แล้ว +3

      Mama lankawe inna kenek .oyata nahara gata gahena amaruwata akkapana behetha hari giyaqa.kamathi nam mata kiyanna.oyata bs

    • @nadeenadee3411
      @nadeenadee3411 2 ปีที่แล้ว

      Mmm

    • @manjulapradeep2650
      @manjulapradeep2650 2 ปีที่แล้ว

      අපිටත් කියන්න කවුරු හරි vericose වලට හොඳ treatment ekak මොකක්ද කියලා ලොකු පිනක් 🙏🙏

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 2 ปีที่แล้ว

    Thank's a lot.

  • @lakshamidewanarayana2489
    @lakshamidewanarayana2489 3 ปีที่แล้ว +8

    මේවැනි බෙහෙත් ඉදිරිපත් කිරිම නිසා ඔබ දෙපලට නිරෝගී සුවය ලැබේවා !!!!!!!

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thank fo you hiru tv..good luck ❤❤❤❤❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +1

    Budusaranai🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් පිං බෙහෙතක් ගන්න සල්ලි නැති අයට වටිනවා

    • @mahindajayasena7923
      @mahindajayasena7923 2 ปีที่แล้ว

      ඔබ දෙපලට ම බොහොමත් ම ස්තූතියි.

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 3 ปีที่แล้ว

    bohoma isthuthi doctor.budu saranai.