Me gana loku video ekak hadanna deyak nam naa nangi. Mata nam laser treatment eka success wuna. Man face ekai , under arms and legs karala thiyenne. Mage dan roma kupa enne naa. Man treatments 10-12 wage kala.
Thanks akki oyta godaaak daws maga bln hitiya vedio ekak math pcos tiyna kenk math oya ke dein hitha sakthimath una aniwrnma math amma kenk wewa mge Kiri sihinya sebe karagnnwa oyta godaaak pin akki teruwansarni chuty puthata adreiiii ♥️
Thank you so much akki!!!! you give us very positive impression about PCOS.. i'm always worried about my periods💔 but as a pcos girl i'm so impressed with your pregnancy journey. and you gave me a new hope.god bless you and your baby♥️
Hi. I follow ur channel scince 2018 and came here Australia in 2019 . After my nursing studies last year we also planned to have a baby.At 39 with PCOs, but had a regular period , I got pregnant after 1yr trying .nw im 19 weeks 🤰 Done gym and healthy diet and follow GPadvices as you . Luckily all reports are normal. The best thing is nw I can follow your pregnancy vedios as well. Still I learn lots things from your vedio. ❤ keep it up 🎉
Wow, I am amazed by how transparent you are about this topic. Sri Lankans usually gatekeep information, especially information that helps others. I don’t have PCOS nor am I trying to have a baby but I can imagine how motivating this video must be for someone going through this. Thank you!
Mamath 71 kg idala thama adu kale. Kama palanaya witharak madi . Exercise karannath one. Awidinnath one hamadama. Man adu kale ehema. Trainer kenek ge program ekak kaloth thawath help wei. Good luck!
Pcos කියන එක දරුණුවටම තිබ්බ සහ තියන කෙනෙක් මම.Big girl වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 17කටම බෙහෙත් නොබී හරියට දින 28න් පිලිවෙලට මෙන්සස් වෙලා තියෙන්නේ මාස3ක් විතරයි.ඉතුරු ඔක්කොම එක්කො බෙහෙත් වලින් නැත්නම් මාස 6න් 6ට තමයි ස්වභාවිකව වෙන්නේ.බැඳලා අවුරුදු දෙකක් යනකන් අපිට බබාලා ගැන ගානක් උනේ නෑ.පස්සේ VOG ලඟට ගිහින් එක පාරයි ඩිම්බ මෝරන බෙහෙත් බිව්වේ.ඊලග මාසේ බලද්දී ප්‍රෙග්නට් 😊
❤❤❤❤
Congratulations dr❤
God bless you ❤
හරිම වටින ව්ලොග් එකක් මේ ...ඔයාට ගොඩක් ස්තුතියි මේ ගැන විවෘතව දැනුවත් කරාට...ඔයාට දෙවි පිහිටෙන් නිරෝගී පහසු දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....❤❤❤❤❤
At d age of 37, with PCOS u got pregnant. Thats a miracle. God bless u. May god protect the baby inside
You are so kind and generous. Very informative. Bless you and your baby
මේ video එක ගොඩක් වටිනවා ❤...බොහොම ස්තුතියි ❤❤❤
❤❤❤Good bless anji, baby ,sly
You are a very good person, thank you very much for informing me about this.May you have a healthy and happy baby.May God bless you. !!!
අනෙ අක්කේ ගොඩක් වැදගත් vedio 1ක් ❤️ pcos වගේම අක්කෙ එන ලොකුම ප්‍රශ්නෙ තමා මට නම් Hair growth එක වැඩි එක මේක ගැන vedio එක්කටත් හරියනම කෙනා ඔයා හිතනවා (laser treatment journey එක ගැනත් බලාපොරොත්තු වෙනවා අක්කෙ)
Me gana loku video ekak hadanna deyak nam naa nangi. Mata nam laser treatment eka success wuna. Man face ekai , under arms and legs karala thiyenne. Mage dan roma kupa enne naa. Man treatments 10-12 wage kala.
Thanks akki oyta godaaak daws maga bln hitiya vedio ekak math pcos tiyna kenk math oya ke dein hitha sakthimath una aniwrnma math amma kenk wewa mge Kiri sihinya sebe karagnnwa oyta godaaak pin akki teruwansarni chuty puthata adreiiii ♥️
Thank you ❤️❤️
Matath endometriosis thynwa. mn kettu kenek. Pcos pcod endometriosis kiynne maha karuma ledak. Thama aurudu 23i unmarried. Eth doctorsla kiynne ikmnta mary krl babek hadanna kiyl. Eth thma api 2ma igenagannawa. Hariyta asarana wela inne akke.
Mg wam paththe dimbakoshaye Gediyak thiyala operation kala. E gediya hadila thiyenne mensas ekathu wela. Thawa tikak kal giyanam cancer walatath harenawa kiuwa. Eth aphu e gedi enawalu. Mary krnakan mg mensas sampurnayen nawathla thynne.
Thank you akka video ekak genawata ❤
Thank you so much akki!!!! you give us very positive impression about PCOS.. i'm always worried about my periods💔 but as a pcos girl i'm so impressed with your pregnancy journey. and you gave me a new hope.god bless you and your baby♥️
Really happy to hear your story ❤️❤️❤️ god bless you and your patiya.
MTath thinava akki..e gana video ekk kalata thanks... akkitai babatai bs jesu pihitai❤❤❤❤
Thank so much akkiyo ..ඇත්තටම වැදගත් විඩියෝ එකක් ..
Very informative. Thank you so much.
මේ ලෙඩේ හරිම පුදුම ලෙඩක්. මහත් වෙන එක වගේම කෙට්ටු අයටත් තියෙනවා. සමහර අයට බබාලත් හම්බවෙලා තියෙනවා. මට නම් එපා වෙනවා නිකටෙ රෝම එනඑක. මුලින් 2,3 යි තිබ්බේ. දැන් 15,20 ක් විතර එනවා. කකුල් අතපයේ හරියට රෝම😢අද ගැලෙව්වම හෙට වෙද්දි ආයෙ වැවිලා. ඒ මදිවට 2 පාරක් ඇබෝෂන් වුනා. බබාලාහිටින්නෙ නැ මේ බිබිලි තියෙන නිසා. එපා වෙනවා. හෝමෝන් වලට බේත් කරන්ඩ ඩොක්ටලව චැනල් කරන්න පුදුම ගානක් යන්නේ.ඇග අඩු කරාම මේ ලෙඩේ නැති වෙනවා කිව්වට කොච්චර ඩයට් කඑත් ඇග අඩු වෙන්නේ නැ හොමෝන් ප්‍රශ්න නිසා.
Thank you so much akki me gana katha karata ❤
Thank you so much ❤️❤️❤️
Hi. I follow ur channel scince 2018 and came here Australia in 2019 . After my nursing studies last year we also planned to have a baby.At 39 with PCOs, but had a regular period , I got pregnant after 1yr trying .nw im 19 weeks 🤰 Done gym and healthy diet and follow GPadvices as you . Luckily all reports are normal.
The best thing is nw I can follow your pregnancy vedios as well. Still I learn lots things from your vedio. ❤ keep it up 🎉
Congratulations !! ❤️❤️❤️❤️
අනේ අක්කේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් මගේ බර අක්කි 51 යි එත් මට pcos තියනවා බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. 😊 අවුරුදු 2ක් period regular na akki සමහර මාස වල මෙහෙ දෙන්නේ මිතුරි කියන ටැබ්ලට් එක period regular wenna නොදන්න දේවල් කියලා දුන්නා ගොඩක් පිං අක්කි බුදුසරණයි සරණයි ❤️
මිතුරි නම් බොන්න එපා..😢
@Md8390-j4l e ai doctorsl ekane bonna denne
Thank you very much akka❤️
❤❤❤
Melbourne wala recommend krnna pluwan GP kenek kiyanna pluwanda
එනකම් බලන් හිටියෙ අක්කි❤
1st comment
😍
Dan kohomada akke oyata? Punchi patiya hodin parissamin neda.Chooti patiya gana visthara kiyaddi man eka balala sathutu wedsima mage kusatath patiyek awith dannema nathuwa, habai eth dana gathyhu welema eya apiwa dala gihin akke sathi 6 mage patiyata. 2 amaru une mata. Thawamath dara ganda amarui. Parissamin inda akke budu saranai🥰🥰
Wow, I am amazed by how transparent you are about this topic. Sri Lankans usually gatekeep information, especially information that helps others. I don’t have PCOS nor am I trying to have a baby but I can imagine how motivating this video must be for someone going through this. Thank you!
thank you! ❤️
Parissam wenna duwe.❤
I also hv pcos.. these days I m undergoing my medication🙃
එයා අප්‍රේල් ආවෝත් .... මගෙත් අප්‍රේල් 15 birthday එක හී හී 😘😘😘
Lakawe mithuri tablets kiyne okata
Weight reduction and ovulation induction is the most effective treatment for pcos
Hii Akki !!1st comment ❤
Anji akke nursing diploma Ekk gana kiyannako
අක්කි pregnancy කාලෙ hair color කරාට කමක් නැද්ද ? මගේ ගොඩක් grey hair තියෙනවා 😢
10:00 අක්කි ඒ hair control කරන්න පුලුවන් විදියක් නැද්ද
Mama Laser kala . Dan eka enne naa
Laser aurudu 2n passe ayeth enawaneda
Matath pcos tiyenawa kiyala diagnosed kala akke December..mn fertility treatments karana gaman dn..normally kiparak wage try karanna onida ovulatewena dawas walata
අක්කි මට excessive sweating 😪
ඒවට බෙහෙත් තියෙනවා ද
Ane matath thiyenawa akke pcos..me tike babek balaporoththuwen beheth karana gaman inne.
Mage barath wadi..adu wenneth na 😢😢😢
hamadama awidinna. Aduma 45 min to 1 hour walk ekak yanna. Kama control karanna.
Is laser treatment effective for PCOS patients? Will it be a permanent solution for PCOS patients?
for me it was effective ! I have removed my chin hair from laser.
ඔය කියන්නේ මිතුරි ගැන වෙන්න ඕනේ
මටත් pcos තියෙනව.මං හිතන්නෙ මටත් පොඩිකාලෙ ඉඳන්ම තියෙන්න ඇති.මටත් ගනකම රෝම කූප තිබ්බ පොඩිකාලෙ ඉඳන්ම.මෑතක ඉඳන් නිකටෙත් රෝම එනව.කොන්ඩෙ යනව.මාව ගොඩක් මහත් උනා.දැන් 72kg.කෑම පාලනය කරත් කෙට්ටු වෙන්නෙම නෑ.දැන් පුතෙක් ඉන්නව මට.මේ ලඟදි miscarriage එකකුත් උනා.ජර්මනියෙත් දෙන්නෙ උපත් පාලන පෙති මාස තුනක් බොන්න කියල පීරියඩ් ක්‍රමවත් කරන්න.මෙහෙ තියෙන කාඩ් එකේ දින ලියල තියෙනව.හරි අපහසුයි මේකෙ සයිඩ් ඉෆෙක්ට්ස් ඉතින්.
Mamath 71 kg idala thama adu kale. Kama palanaya witharak madi . Exercise karannath one. Awidinnath one hamadama. Man adu kale ehema. Trainer kenek ge program ekak kaloth thawath help wei. Good luck!
Mage duwatath oya wage.
Video එකක් එනකල් බලාගෙන හිටියේ akki ❤️
Bade gedi kiyanne mekatada
Meka bade newe thiyenne. Womb eke.
මට අවුරුදු 29යි. මට දුවෙක් ඉන්නවා. මට මම හිතන්නේ මුල ඉදන්ම pcos තියෙනවා. එත් අද වෙනකනුත් මගේ piriod regular. මගේ unwanted hair growth ගොඩක් වැඩි. දැන් මම අවුරුදු ගානක් දෙවෙනි බබෙක් බලන් ඉද්දි තමයි මම doctorgen දැනගත්තේ මට pcos කියලා.
Dont worry. Keep trying.
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤