රට මියන්ගෙන් සුපිරි ගේමක් ගහන නුවර කෙල්ල -
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- ගෙදර සත්තු වත්තක් කරගත්ත නුවර කෙල්ල රට මීයොත් එක්ක ජිවත් වෙන නුවර කෙල්ල
එළුවාගේ ආතල් ඔක්කොටෝම හපන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#kandy #guninepigs #rat
රට මියන්ගෙන් සුපිරි ගේමක් ගහන නුවර කෙල්ල - Kandy Gunine Pigs
මෙන්න වත්සලාගේ චැනල් එක > www.youtube.com/@kandyguineapigs
මෙයා අක්කගෙ වීඩියෝ මාත් බලනවා . මෙයා බල්ලො පූසොන්ට ගොඩක් උදව් කරනවා ❤ ගොඩක් පින්
අනිවාරෙන්...
මේ අක්කා ගොඩාක් හොද,සත්තුන්ට ආදරේ මාරම නිහතමානි ආදර්ශමත් අක්කා කෙනෙක්,අක්කේ ඔයා කරන හැම වැඩක්ම සාර්ථකත වෙන්න වෙන්න ඕනි❤
Thank you nilame me akkath ekka conference ekak gaththata ❤
මේ වයසේ ගොඩක් ගෑනු ලමයි සිහින ලෝක වල ජීවත් වෙද්දී මේ නංගියා සමාජයට හොද ආදර්ශයක් දෙමින් පොලවේ පයගහලා ජීවිතේ විදින කෙනෙක්.🙏👍👏
😇♥️🐹
99% ටම රට මියො නෑ
නිළමෙ ඔයාට පින් මෙ වගෙ විඩියො දානවට🙏❤️මරන්න ඉන්න එළුවෙක් ගෙනල්ලා එ සතාට හොදට සළකගන ඉන්නවා ගොඩක් පින් ඔයාලට ගෙවෙන හැම තත්පරේම හරි යන්න ඔනි ඔයාලට හැමදේම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි🙏❤️සමාජෙටම ආදර්ශමත් පවුලක් ගොඩක් පින් දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
මේ ළමයා හරිම ෂෝක්.මං ගොඩක් fb එහෙම දාන වීඩියෝ බලනවා. ඇත්තටම සත්තුන්ට ආදරෙයි.විලාසිතාවට නෙවෙයි එහෙම කරන්නේ.
එයා මගේ සතුන් දෙන්නටත් ගොඩක් උදවු කරනවා...ජයවේවා එයාට... මං චාරක බණ්ඩාර...එයාගේ මූනුපොතේ යාලුවා
😇🐹♥️
සුපිරි මේ කෙල්ල... අනාගතය සුභ වේවා..😍🙏🙏🙏 හිත හොද කාරැනික කෙල්ලෙක්...💓❤
එයා හරිම හොද කෙනෙක්. මගෙ ගිනිපිග්ලා දෙන්නා ගෙනාපූ දවසෙ ඉදලා හැමදේම අහගත්තෙ දැනගත්තෙ එයාගෙන්. හරිම හොදයි එයා❤️❤️
😍🐹♥️
Akki matath guinea pigs la 2 k onee
Meyage gewal koheda. Math alawathugoda. Man meyawa dakala nane
නිළමේ වහැමදාමත් හොද දෙයක් තමයි දෙන්නේ.හරිම වාසනාවන්තයි දුවේ ඔයා මේව දකින අපිත් වාසනාවන්තයි .මෙහෙම සුරතල් සත්තුනේ මරාගන කන්නෙ .සුද්දි ශයාට බුදුසරණයි
නිලමේ ඔයාගෙ වැඩ කරන විදිහ නම් සුපිරි... හරිම ලස්සනයි වැඩසටහන් ඔයාගේ.... තව තවත් ලස්සන වැඩසටහන් දෙන්න.... ඔයාට බුදු සරණයි....
ඇත්තමයි මේ නංගි ලොකු සේවයක් කරනවා. අපේ සත්තුන්ට අසනීප උනාමත් එයාගෙන් තමයි අපි උපදෙස් ගන්නේ
😇🐹♥️
Puluwannam eyage contact numbar ekak denna .plzzz
ගොඩාක් ස්තූතියි 😊🥰🐹😇
ඇත්තටම සතුටුයි නංගි. ඔයා කතා කරද්දි මට තෙරේනවා ඔයා ස්භාදහමට ආදරේ කරන කෙනේක් වෙන්න ඔනා කියලා❤️🙏
ජයවේවා නිළමේ 🙏🇱🇰🇰🇼🙏බුදුසරණයි ජයවේවා ❤🔥❤🔥❤🔥❤🔥
මේ අක්ක හරිම හොදයි කරුනාවන්තයි,,ඕනම සත්තු සම්බන්ධ දෙයක් ඕන වේලාවක ඇහුවොත් කියලා දෙනවා doctor කෙනෙක්ට වඩා පැහැදිලි කියලා දෙන දේවල්,,🙏❤️
දඩුලේන්නු බෝ උනා වගේ කාලයක් යන කොට හැම තැනම ඉදීවි උන්ගෙන් නම් හරි කරදරේ මුලදි ආදරෙන් සත්තු හැදුවට පස්සෙ ගොඩක් අය අත් හැරල දානව ඒක දැනුවත් කර එක හොදයි නැත්නම් ගෑනු සතයි පිරිම් සතයි ගෙනිහින් නැති කරදර ඇති කර ගන්නෙ
Hamster , Guinea Pig යනු මීයන් නොවන බව දැන ගන්න...මේ සුරතලේට හදා ගන්න සතුන් විශේෂයක්...
Aa ettada....eka tamai...ape miyo wage nemei....Eluwo wage...miyo....munuth miyo jatiyak tamai......
හොඳ පැහැදිලිව කියලා දෙනවා දුවේ ඔයා හරිම හොඳයි .❤❤❤
සුද්දි නම් හරි හුරතල් 😘😘😘😘😘😘😘😘😘
Bohoma..hodai.....lassana...adhasak
Obata...dwergou..labewa
Theruwan....saranai
Pulum puropu teddy bearla langa thiyagena inna girlsla inna me kale me thamai hitha honda minissu. Jaya wewa 🙏
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
සුද්දී මරු
🐤🐤🐤🐤🐤🐀🐀🐀🐀🐣🐣🐹🐹🦃🦃🐔️🐔️🐢🐢🦉🦉🦒🦒🦒🐽😊
ගැම්මක් තමා සුද්දී
බුදුසරණයි
අනේ අපේ කැන්ඩි ගිනි පිග්😍😍😍
😊🐹♥️
එයාලා එක්ක ඉන්න කොට මාරම සතුටක් නෙද . මං ගාවත් කලින් ඉදියා බල්ලේ පුසේ හරක් කුකුල්ලු තාරාවේ එයාලා එක්ක ඉන්න කොට පුදුම සතුටක්
Godak hodai doniyo oyage sathwa karunawa hemotama adarsayak..theruwan saranai doniyata
Niyamaiiii @kandyguineapigs ❤️😍💐
මීයෝ නෙවෙයි රට මීයෝ😅
නිලමේ ආයෙත් මේ සුරන්ගනාවි එක්ක විඩියෝ එකක් කරමු 💙
එකනේම...
ගමට එකයි ගම දෙදරයි
හොඳම දේ විහින් කරදර නොදාගෙන ඔවැනි බැඳීම් ඇතිකර නොගැනීමයි.අසරණ අයට පිහිට වුණාට නම් කමක් නෑ
පල
@@krishanpiyumalmahakumara1216 හේතුඵල
Kandy ගිනිපිග්ස් ❤️
😇🐹♥️
සුද්දී ❤️😘
සුරංගනාවි❤❤❤
ජයවේවා....
ලස්සනයි 😍😍
Ane mama dakka palamu natana aluwa suddi zookk aya ...oyata bs oya wani kellan ada naha ..akko p akata hira wela .nathi nam job akata hira wala .aderei godak ❤❤❤❤🙏🙏🙏
Obathumiyata bohoma pin yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita Arakawa labewa
බුදුසරණයි ඔයාට
නියමයි ❤❤❤
මේ අපේ ගිනිපිග් අක්කනෙ ❤❤❤
Ane puthe sathuti matath innawa oya wagema oyata wada chiti duwak ayath oya wagemai ayath pare inna puso 5 ballo dennai hadanawa ❤ oyata godak pin
😇♥️🐹
මෙ වැඩ සටහනට අවශ්‍ය දෙයක් නෙමෙ මම ලියන්නේ .මම බැලුව මොකද මෙ නිලමෙ කියල ලියන්නෙ කියල බැලින්නම් ඔබ තුමා නුවර පෙරහරෙ ගියා දැක්ක. අත්තනෙ බෙලේ නිලමෙ ම නෙද😊
Podi time ekaka loku danumak dunna kalaya nasthi nokara. Danumanam pahadili kireema supiri.
සුද්දි ශෝක්....හුරතල් ❤️❤️
😊♥️
මයින්ද මාත්තයගෙ වගේ උගෙ මූන.
Tutu cross local _foreign hybrid breed ekakda. Ehema wenasak penawa
Thankuuu ayya❤️❤️❤️❤️
අඩේ ඒ මීයෝ නෙවෙයි කියන්න කියන්න thumbnail එකට මීයෝ කියලම දාලනේ...😁😁😁😁👍👍👍
හැමෝම දන්නේ රට මීයෝ කිව්වමනේ එකයි එහෙම දැම්මේ
@@Nilame හා හා...ඒකනේ...
නිලමෙ අයියගෙ හරි තැනට තමයි ඇන්නෙ
අම්මෝ සාන්ත
ඒ එලුවා නම් ජොලී😋💖
😇♥️
Nilame brother thanks 😊 a lot ❤❤❤❤
Me nangi ge gewal koheda kiyanna puluwan da. Mamath alawathugoda
Background music eke sadde wdi ane
Ana oya hari hodi🙏🙏🙏👍❤️
Niyamai
Kandy guini pig sub kala. ❤️
අපෙ ගෙදරත් හිටියා හතර දෙනෙක් එකෙක් ඉබේම මැරුනා අනිත් තුන් දෙනාව බල්ලෙක් කෑවා සත්තු එපා වුනා😑
මටත් asai ගිනි pig කෙනෙක් හදන්න..
Wooow❤️
ආ මෙයානේ💝
පට්ට ❤❤
Rata miyo mangawath innawa😊😊
එළකිරි...
Wathsala nangi oyata jayen jaya
Godak pin wadak
මරු
Mamath haduwa eyage nama sudu eya gabini mage sudu doniwa horu arangiya polisiyata giyata wadak unena eya elihchiyek
මෙහෙම සත්තු වගයක් ඉන්නව, ඇල්පිටියෙ
Wathsala akki ape eki
Sooooo happy to see ❤❤❤❤❤❤
Akke thawa gini pigla1ganna nadda
ඉන්නවා ඉන්නවා
Mama matara kohomada ganne
Delivery thiyeda
Akke meya hapanavada gini piks
ගිනිපිග් (ගුවානාපිග්ස්) බෝවෙනවා ඉක්මනට. ජාති දෙකක් ඉන්නවා. විකුණනවනම් 1,500/-ක් වගේ. කොළඹ තදාසන්න ප්‍රදේශවල විකුණන්න ඉන්නවා.
Nangiya okkatoma wada oya ge pahadili kirima danuma patta
මේ උපදෙස් පිලිපදින්න. වගකීමෙන් සත්තු හදන්න
රට මීයො කියලා මං දැකලා තියෙන්නෙ ඔය ගිනි පිග් නෙමේ. සුදුපාට පොඩි සයිස් ජාතියක් තමා රට මීයෝ. එයාලා australiawe ehema inne
😘😘😘😘
Ballek wenna hitapu ekek demapiyange kimata eluwek unama 😅😅
Supiri.
ඇන්තූරියම් නෙවෙයි 🤣🤣🤣
කිකිලියොඹ නැද්ද
hurathaleta me kella hada ganna hithenawa😂
💓💓💓
Akke matath gnna oni ikmntma.slli vlta hri.puluvn ikmnt reply ek deko
Pattttaaaaaaaaaaaa
Budu satanai duwa
👍❤️❤️🤝
Ammo nilame
😍😍😍😍
නිලමෙ දැන් ජිව්තෙට වැදගත් දෙවල් පෙන්නනෙ නැනෙ
හැමදාම ඉතිං ඒවම පෙන්නන්න නෑනේ හම්බුනාම පෙන්නනවා
🤣
💜️👍
මෙයාලව ගන්නෙ ඉන්නේ කොහෙද?
Mn laga dennek inwa oninam kiynn denwa
nomileda
👍👍👍
නංගි මට එක්කෙනෙක් ගන්න ඕන. කොහොමද ගන්නේ
🙏
❤
Rata meeyek nam man gawath innawa.
Poosek thama hoyanne
මගේ ලඟ ඔටුවෙක් ඉන්නව,නිලමේ එනවද ඔටුව ඉන්ටර්වීව් කරන්න 😊