ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Adenium bonsai / ජපන්අරලිය බොන්සායි / මුල සිට පැහැදිලිව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2021
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--
    පෙර වැඩසටහන් සඳහා--
    / channel
    #adenium_bonsai #bonsai_sinhala #sri_lanka

ความคิดเห็น • 84

  • @champasenanayake9743
    @champasenanayake9743 6 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් 👍

  • @amithindika9451
    @amithindika9451 2 ปีที่แล้ว +3

    ලස්සන video එකක්...😊
    මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
    Thank you ......

  • @dushanaththanayaka9869
    @dushanaththanayaka9869 3 ปีที่แล้ว +3

    Niyamai sir mamath adenium bonsai karanawa

  • @m.g.l.p.1985
    @m.g.l.p.1985 2 ปีที่แล้ว +2

    තව වීඩියෝ ඕනෙ.
    නයමයි වීඩියෝ එක.👍👍

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 ปีที่แล้ว +2

    නියමයි..❤

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว +2

    Thanks aiye nodanna deyak denagaththa....

  • @avindurashmika9211
    @avindurashmika9211 2 ปีที่แล้ว +1

    නියමයි ජය වේවා❤️

  • @PakHajiAmuntai
    @PakHajiAmuntai 3 ปีที่แล้ว +1

    Thank sharing cutting adenium

  • @hirunimalsha3973
    @hirunimalsha3973 2 ปีที่แล้ว +1

    Man laga pelayak thiyenawa.eka mama samanya poochchiyaka hitawala thiyenne.e pele mama genath masa 4k withara athi.dan e pelaya hitawala thiyena pas peralagena mula hariyen godaaak mahath wela....mama dan eka wena pochchiyakata mee widiyata gannada

  • @chandani3114
    @chandani3114 ปีที่แล้ว

    ස්තූතියි .ඉගෙන ගන්න ආසාවෙන් මං මේ වීඩියෝ බලන්නෙ.
    ගැට පිච්ච පැල බැරිද මෙහෙම හදා ගන්න .වැල් වගේ තියෙන එක බාදාවක් වෙනවද?පැහැදිලි කිරීමක් කරන්න .🙏

  • @updown4255
    @updown4255 3 ปีที่แล้ว +1

    Hoda pahadili kireemak thanks

  • @naturesounds760
    @naturesounds760 2 ปีที่แล้ว

    මෙය හිටවා ගන්න ඕන කිසියම් විශේශිත් පස් මිශ්‍රනයක් අවශ්‍යයි ද.පුලුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ජයවේවා!

  • @thisharakaushalya5850
    @thisharakaushalya5850 3 ปีที่แล้ว +2

    Bonganvila bonsai ekk krnn pluwnnm hodaii

  • @lakshikaranasinha191
    @lakshikaranasinha191 2 ปีที่แล้ว

    Bonsai wala pekat eken pelaya wen kara gena කොයිතරම් kalekinda pochchiyata pelaya damanne?.kambi othanne කොයිතරම් kalekinda,kambi galawanne කොයිතරම් kalekinda ane mt me prshna tikata.reply ekak dennko.plz

  • @nishannimasha3304
    @nishannimasha3304 ปีที่แล้ว

    Vikunanna Tiyeda Mahataya

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว +1

    Super

  • @kasuncreation6319
    @kasuncreation6319 2 ปีที่แล้ว

    අතු කෑල්ලෙ සම්පූර්ණයෙන්ම කොළ ඉවත් වෙන විදියට කපලා කඳ කොටස විතරක් පැළ කරාට කමක් නැද්ද. නැත්තන් ජලය වාෂ්ප වෙන නිසා ඉටි කොළයකින් ආවරනය කරන්න ඕනෙද

  • @nadeekapriyadarshani4084
    @nadeekapriyadarshani4084 2 ปีที่แล้ว

    me gaha hadagena yana kale mal pipimak sidda wenawada

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +2

    Aiya araliya kada kola kappadu karata kamannedda.oyaga vidio aka ma belluwa kada udin kapana eka vi tiyanna plz bs

    • @sankarathnayake9251
      @sankarathnayake9251 2 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕනේ.. කඳ මැද්දෙන් කැපුවට අවුලක් නැද්ද.. මං ළඟ ඇටවලින් ගත්තු පැළයක් තියෙන්නෙ හැබැයි..

  • @viduraamarasekara3610
    @viduraamarasekara3610 2 ปีที่แล้ว

    මම බොන්සායි වලට අලුත් .. අතු කපන තැන් වල ආලේප කරන්න ගන්න සුදුසු ආලේප වර්ග මොනවාද ? ස්තුතියි !

  • @katupothanissankakumara3387
    @katupothanissankakumara3387 2 ปีที่แล้ว

    mage laga ata pala tiyennawa ratupata oyagawa wenna patak nahda pala maru karanna

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว +1

    ඔය අරන් තියෙන සොයිල් එක මොකක්ද

  • @erandierandi8712
    @erandierandi8712 ปีที่แล้ว

    Ammata

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว

    Super 👌👌👌

  • @mmmmmmm4059
    @mmmmmmm4059 3 ปีที่แล้ว +4

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ 🤔🤔🤔🤔
    ඔය ගහක ආයුකාලය කොච්චර විතර වෙනවද? 🤔🤔🤔🤔🤔🤔

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      වසර 20කට වැඩී

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n 3 ปีที่แล้ว +1

      Danata awrudu 30 wtr gas tynw

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +1

      @@user-lu7sk5lu3n ❤❤❤❤👍

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +1

      @@bonsaitracy292 ❤❤❤👌

  • @akshikadls2464
    @akshikadls2464 2 ปีที่แล้ว

    Lankawe hadena araliya gas bonsai karanna berida sir.

  • @rajeshranjaya8600
    @rajeshranjaya8600 2 ปีที่แล้ว

    බොන්සායි වීඩියෝ ගොඩාක් බැලුව ඒත් තේරෙන සිංහලෙන් කියල දෙන එකම චැනල් එක මේක විතරයි. මාත් ආසයි මේ දේ ඉගෙන ගන්න, ඒත් පොඩි ගැටළු ටිකක් තියෙනව. ඒ ටික විසඳ ගන්න උදව්වක් කරන්න පුලුවන්ද.

  • @anojarupasinghe5524
    @anojarupasinghe5524 2 ปีที่แล้ว +1

    Aluth vedio nedda .. balanna asai ..

  • @thilinikaushalya3459
    @thilinikaushalya3459 2 ปีที่แล้ว

    Me pelayak bonsai krla kiyatada wikunanne

  • @tharindudineth9791
    @tharindudineth9791 2 ปีที่แล้ว +1

    මාමේ අලුත් video නැද්ද.

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 3 หลายเดือนก่อน

    Oyata ata pala oonada?

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 ปีที่แล้ว

    අල කුනු වෙලා ගහ මැරෙන්නෙ ඇයිකියනවද

  • @ridmatharangani8998
    @ridmatharangani8998 2 ปีที่แล้ว

    Pelayak ganna mila kohomda aiye

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว +2

    aiye bo pala galak uda bandina widiha ewannako

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @bandarawickramasighe2842
    @bandarawickramasighe2842 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +4

    මේක විසිතුරු ශාකයක් නේද...බොන්සායි කරන්න සුදුසු නැහැනේ..

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว +1

    Sahodaraya oyage fd page ekak thiyeda?

  • @pasindumadushan4757
    @pasindumadushan4757 3 ปีที่แล้ว +1

    ❤❤💪💪

  • @thilinimadhushani4705
    @thilinimadhushani4705 ปีที่แล้ว

    ඇට වලින් පැල ලබාගැනීම සාර්තකයි නමුත් බීජ සෑදීම සීමිතයි

  • @chithrajayaweera8875
    @chithrajayaweera8875 3 หลายเดือนก่อน

    දැන් බොන්සායි කලාව කරන්නෙ නැද්ද

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n 3 ปีที่แล้ว

    Adenium ata oninm kynda ata 100k witara denna puluwan sulu milakata

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      plz... mata ata tika denna man salli dennam. 0777287779

  • @lasa5098
    @lasa5098 2 ปีที่แล้ว +4

    අය්යේ මුකුත් හිතන්නෙපා, ඔය ගය කීප වතාවක් හිටවන්න ඕනි නෑ. පලවෙනිපාර මුල් ඇද්දම කෙලින්ම පොලොවෙ හිටවන්න. එතකොට මාස 6,7ක් යනකොට ලොකු ලස්සන කදක් වගේ මුල් එනවා. මං එහෙම කරල තියනව

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      tnx malli mamatray karannam.

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk ปีที่แล้ว

      මේ වගේ පැල ගන්න පුළුවන්ද .

  • @saleekathiwanka7460
    @saleekathiwanka7460 2 ปีที่แล้ว +1

    athu pala karala pavaneda masa 3k thiyanne

  • @harshanichathu5124
    @harshanichathu5124 2 ปีที่แล้ว +1

    Janpan araliya gewal wala tiyanna subada asubada

  • @sl--devil2692
    @sl--devil2692 2 ปีที่แล้ว +1

    ඔ්ක විකුනන්න පුලුවන්ද

  • @sudusudu541
    @sudusudu541 3 ปีที่แล้ว

    Malli matath palayak oni

  • @fit4131
    @fit4131 ปีที่แล้ว

    Wadara 30 parana japan අරලිය gasak thiyenawa

  • @hashankavinda749
    @hashankavinda749 ปีที่แล้ว

    මට සර්ගේ නම්බර් එක දෙනවද

  • @chandimasampath7581
    @chandimasampath7581 3 ปีที่แล้ว +1

    Ayye oyage watsapp ekata join wenna puluwanda

  • @nilukasanjeewani2243
    @nilukasanjeewani2243 3 ปีที่แล้ว +2

    aiie oyage whatsApp nammaaka kiyannako

  • @bimsaradeyan3390
    @bimsaradeyan3390 2 ปีที่แล้ว

    Ayya ඔයාගෙ number ekak dennako

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 2 ปีที่แล้ว

    Contact pl

  • @erandierandi8712
    @erandierandi8712 ปีที่แล้ว

    Anura

  • @wimaljayaweera2993
    @wimaljayaweera2993 ปีที่แล้ว

    Likitha basawen katha karanna epa

  • @gamingkoiya1162
    @gamingkoiya1162 2 ปีที่แล้ว

    පරිනතයි අයියෙ

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว

    සුපිරි... Contact number ekak denna puluwan da

  • @thilinikaushalya3459
    @thilinikaushalya3459 2 ปีที่แล้ว

    Me pelayak bonsai krla kiyatada wikunanne