Bonsai Soil / බොන්සායි පස් මාධ්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • නිවැරදි කිරීමකි.... Lava වෙනුවට Laca ලෙස සඳහන් වී ඇත
    Unlock the secret to thriving #bonsai trees with the right Bonsai #Soil. Discover the importance of selecting the perfect soil mix to ensure healthy root development, optimal growth, and long-lasting beauty for your miniature masterpieces. Our comprehensive guide offers insights into various soil types, their benefits, and how to choose the ideal blend for your specific bonsai species. Elevate your bonsai cultivation to new heights with the foundation of success - explore the world of Bonsai Soil today!
    Follow us on
    Daniel's Bonsai facebook page
    / danielsbonsai
    Daniel's Bonsai Whatsapp
    api.whatsapp.c....
    Daniel's Bonsai Instagram
    / cs7nfhijq. .
    Host : Daniel Kulathungam
    ©Copyright 2023 Daniel’s Bonsai Sri Lanka All Rights Reserved.
    #Bonsai srilanka
    #Bonsai sinhala
    #gardening
    #bonsai Tree
    #බොන්සායි

ความคิดเห็น • 52

  • @chinthakakumarasinghe6211
    @chinthakakumarasinghe6211 ปีที่แล้ว +7

    ඔබගේ පැහැදිලි කිරිම් හරි අනර්ඝයි.

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +6

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤

  • @natureloverssrilanka5441
    @natureloverssrilanka5441 ปีที่แล้ว +6

    Thank you ❤

  • @bon-sai6761
    @bon-sai6761 ปีที่แล้ว +5

    Thanks 🙏👍❤️

  • @sciencedsl
    @sciencedsl ปีที่แล้ว +6

    වටිනා වීඩියෝවක්.😍😍😍😍

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +6

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤

    • @sciencedsl
      @sciencedsl ปีที่แล้ว +5

      ok@@DanielsBonsaiSriLnaka

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      ❤️🙏

  • @bckbonsai2627
    @bckbonsai2627 ปีที่แล้ว +3

    👍

  • @srilanka8590
    @srilanka8590 ปีที่แล้ว +6

    රතු පස් හොයන්නෙ කොහොමද ...
    එ වෙනුවට මොනවාද ගන්නෙ..

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +6

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ.

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +6

      රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @shashikaaaj1621
    @shashikaaaj1621 ปีที่แล้ว +4

    Rathu pas kata kiynne rathu paswala tjiyna podi gal katada

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      ඔව් ඒ ගල් කැට තමයි. ( රතු පස් සේදීමෙන් පහසුවෙන් එම කැට සහිත රතු පස් ලබා ගන්න පුළුවන්.)

    • @shashikaaaj1621
      @shashikaaaj1621 ปีที่แล้ว +2

      @@DanielsBonsaiSriLnaka thaks 👍👍👍

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +2

      ❤️👍

  • @suchithajayakodi8113
    @suchithajayakodi8113 ปีที่แล้ว +4

    Samahara training bonsai gas wala samahara athu wala wardanaya adu wenawa ekata mokada karanna ona

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +4

      වර්ධනය අඩු අතු සම්බන්ධව පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වන්න.
      1 එම අතු වල කම්බි තදීන් ඔතා තිබීම.
      2 එම අතුවලට ප්‍රමාණවත් හිරු එළිය නොවැටීම.
      3 නිසියාකාර පෝෂණය නොලැබීම.
      4 එම අතුවල පොත්තට හානි සිදූවීම.
      මේ ඉහත කරුණු ගැන සැලකිලිමත් වී මේ සියල්ල සම්බන්ධ ගැටළුවක් නොමැති නම් නැවත බඳුන් ගත කරන්න. තවද වර්ධනය අඩු අතුවල Sacrifice branches වැවීම තුළින් අතු වර්ධනය කරගැනීමේ හැකියාව තිබේ.

    • @suchithajayakodi8113
      @suchithajayakodi8113 ปีที่แล้ว +3

      @@DanielsBonsaiSriLnaka tnx

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      You are always welcome ❤️

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +5

    රතු පස් හොයාගන්න නෑ මෙහෙ 😊

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      සමහර අය රතු පස් ගන්නේ නැහැ ....... 😁

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +4

      රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @ceylonlifevlogs
    @ceylonlifevlogs 11 หลายเดือนก่อน +2

    Supiri

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  11 หลายเดือนก่อน +2

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤

  • @BonsaiArtbyPradeep
    @BonsaiArtbyPradeep 10 หลายเดือนก่อน +1

    Thanks aiye

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  10 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි ❤️🙏

  • @nandikajeewan2486
    @nandikajeewan2486 ปีที่แล้ว +3

    නුග ශාක වල කොල අමුවෙන් හැලෙන්නේ ඇයි?? සමහර රිකිලි කුණු වෙලා

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +6

      ගහ බලන්නේ නැතුව කියන්න අමාරුයි. මොකද පත්‍ර හැලීම බොහෝ හේතු නිසා සිදුවෙන්න පුළුවන්. නමුත් සමහර රිකිලිත් කුණු වෙලා තියෙන නිසා පහත සඳහන් හේතු දෙක වෙන්න පුළුවන් .
      1 අධික ජල සැපයීම නිසා ගසට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීමට නොහැකි වීම සහ මුල් කූණුවීම නිසා
      2 කෘමි පලිබෝධයන් නිසා
      බොහෝ දුරට මෙම හේතු දෙකම හෝ ඉන් එකක් විය හැකියි. තවද බඳුනේ වතුර ⁣හොදින් බැසයනවාද කියා බලන්න. එමෙන්ම පසේ මැටි ගතිය වැඩිද කියලත් බලන්න. පසේ මැටි ගතිය වැඩිනම් වැලි ගතිය වැඩි පස් මාධ්‍යක් භාවිතා කරන්න.

    • @nandikajeewan2486
      @nandikajeewan2486 ปีที่แล้ว +2

      @@DanielsBonsaiSriLnaka thank you

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      You are always welcome

  • @upularuna3204
    @upularuna3204 11 หลายเดือนก่อน +2

    මුල් කප්පාදු කිරීමත් සමග කොළ හා අතු කිරීම සිදු කළ යුතුයි ද ? මෙම කරැණ අනිවාර්ය නැද්ද ?💐💐💐💐

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  10 หลายเดือนก่อน +1

      මමනම් කරන්නේ මේ දෙක අවස්ථා දෙකකදි

  • @dananjayahirimuthugoda7323
    @dananjayahirimuthugoda7323 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤

  • @nissankapiliyandala
    @nissankapiliyandala 11 หลายเดือนก่อน +2

    මගේ Boxwood ගහේ පොඩි සුදුපාට ඇට හැදිලා තියෙන්නේ දළු එන්නෙත් නැහැ. මේකට මොකද කරන්නේ.

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  11 หลายเดือนก่อน +2

      බඳුනේ මුල් පිරිලානම් මුල් කප්පාදු කර නැවත බඳුන්ගත කරන්න,
      එසේ නැත්නම් අතු ටිකක් කප්පාදු කරන්න.
      ⁣හොඳ හිරු එළියත් අවශ්‍යයි.

    • @lakshan_malith
      @lakshan_malith 10 หลายเดือนก่อน

      Boxwood hadaddi, වැඩි wali pasak one nathnm dalu danne na

  • @PauruTV
    @PauruTV 5 หลายเดือนก่อน +2

    රතු පස් කියන්නේ මොනවද

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  5 หลายเดือนก่อน +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  5 หลายเดือนก่อน +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @lakshitha9713
    @lakshitha9713 8 หลายเดือนก่อน +2

    bonsai tool ganda kohoheda thiyenne

  • @lakshitha9713
    @lakshitha9713 8 หลายเดือนก่อน +2

    කැට සහිත රතුපස් කියන්නෙ මොනාද හොයගනෙ කොහොමද

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  5 หลายเดือนก่อน +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  5 หลายเดือนก่อน +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @shafeermohamed6946
    @shafeermohamed6946 ปีที่แล้ว +2

    Ane mame Tamil subtitles dhanda