35kg අඩුකරගන්න මම උදේට කන්නේ මොනවද😲| What I eat for breakfast for loose 35kg| weight loss diet plan
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #keto #lowcarb #healthyrecipe #snackrecipe #breakfast #bandifull cheesyketopizza #noovenpizza #omeletpizza #slweightlossrecipes #lowcarb #bandifull #apeamma #dietfood #weightloss #keto #ketodinner #sinhalaweightloss #ketoeggdiet #eggdiet #budgetdweightlossdinner #lockdowndietmeal #lockdownrecipes #sinhalaweightlossrecipes #lowbudgeteggdinner #ketolockdownrecipes #lockdownweightlossrecipes
#smoothie #oatsforweightloss #oatssmoothie
අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1 පාවිච්චි කරලා හදාගන්න පුලුවන් ඉක්මනින් බර අඩුකරගන්න ලේසියෙන් හදාගන්න පුලුවන් උදෑසන ආහාරයට ගන්න පුලුවන් රෙසිපි 2ක්...☺️
අමුද්‍රව්‍ය:
බිත්තර 1
ළූණු හා සුදු ළූණු
නිවිති කොළ කප් 2
හිමාලයන් පින්ක් ලුණු හා ගම්මිරිස් රස අනුව
කෑලි මිරිස් ස්වල්පයක් ගම්මිරිස් රස අනුව
ෆ්‍රයි කරගන්න පිරිසිදු පොල්තෙල් හෝ ඔලිව් ස්වල්පයක්
Ingredients:
1 eggs
Some chopped spring onions
4-5 Small onion & 3 of garlic cloves
2cup of spinach leaves
Pinch of pink himalayan salt & pepper to taste
pinch of chilie flakes
Virgin coconut oil or extra virgin olive to fry
Macros per serving:
260calories
13g protein
6g Net Carbs
15g Fat
Follow KAVI the Diet Chef on social media:
Facebook / kavi-the-diet-chef-106...
Instergram / k.d_kavi
Ingredients:
1/4 cup of Oats
1 ripped Banana 🍌
1cup water
1tsp of vanilla
1tbsp of chia seeds
Macros per serving
136.5calories
3.5g protein
16.75g Net Carbs
6g Fat
*********************************************** ***********************************************
Follow KAVI the Diet Chef on social media:
Facebook / kavi-the-diet-chef-106...
Instergram / k.d_kavi
#pineapple #pineappleamoothie #pineappleweightlossamoothie #sinhalaweightlossrecipes #bandifull #ape amma #fitness #healthy #healthydiet
#Howtolossweightwithpineapple
ඔයා ඩයට් වලට අවශ්‍ය බඩු ගන්නේ කොහේද dr? Please please අනිවාර්යයෙන් reply කරන්න..❤
Thank you ❤️
Hi, කෙසෙල් නොදා හැදුවොත් රස නැති වෙයිද ?
අක්කෙ හිමාලයන් පින්ක් ලුනුමද ගන්න ඕන
Chiya sheeds nathnam කස කසා ඇට දාන්න පුලුවන් ද
Chiya seed. Keyanea kasa kasa walatada.
Nehe... Jathi 2k
Yes dear
Akke mata sathiyakata dawal diet eka dennako....
කෙසෙල් වලට මහාත් වෙන්නෙ නැද්ද
ගොඩාක්ම ස්තුතියි නංගී
☺️♥️
නිවිති වෙනුවට දාන්න පුලුවන් වෙන කොල මොනවාද??
කතුරුමුරුංගා වගේ
Kankun walin ooka rasai
Gym එකෙන්නම් කිවේ කෙසෙල් කන්න එපා කියලා.high calories
Thank you akka ❤
Stevia ekak genna ganne kohomada????
Price
ෆේස් බුක් හෝ වට්සැප් මැසේජ් එකක් දාන්න ඩියර්☺️
අක්කේ 16:8 fasting karnakota wathurata basil seeds daala biuwta kmk ntd.. Fasting period ekedi.. Plz rep me
Dirt karanakota rulan kanna hodada
ඔක කැවෝත් අයේ රැට කනකමි ඉන්න පුලුවන්
ඔව් බඩ පිරෙනවා හොඳටම☺️
මේ recipe eka රෑට හොඳ නැද්ද?
හොඳයි ඩියර්☺️
Chiya seeds ganne kohenda please kiyanna
Keells eke tiyanawa... Super market walin ganna puluwan.
ඔයා Coffee mate drink එක ගැන දන්නවාද dear❤
Original එකේ කප් එකක 27 කැලරි වගේ තියෙන්නේ ඩියර් zeo sugar නම් පාවිච්චි කරන්න බර වැඩි වෙන්නේ නෑ♥️
❤ from Rathnapura
මම හිතුවේ කිරි කියලා....
☺️
Akke bullet proof coffee eka boddi constipation wage nadda? 😢
Bulletproof එකට එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑ ඩියර්☺️
🎉❤🎉
☺️♥️
බිත්තර නැතිව හදන්න බෑද
නිවිති විතරක් දාලත් හදාගන්න පුලුවන් ඩියර්☺️